Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ කතාව ලස්සනට තිබ්බා ....මේක අමුතුව vibe එකකට ගියපු කතාවක්...😂😂😂ඊට පස්සේ මේක ජනප්‍රිය වේගෙන එනකොට මේකේ සින්දුව ඉස්සෙල්ලම නැවැත්තුවාඊට පස්සේ ඇඩ් ගොඩාක් දාන්න පටන් ගත්තා ඊටත් පස්සේනිකන් අනවශ්‍ය චරිත ගෙනල්ල කතාවට ඔබන්න පටන් ගත්තා ,ඔක්කොටම පස්සේ යන්නේ කොහෙද කියල ඇහුවහම මල්ලෙ පොල් වගේ කිසිම එකකට එකක් ගැලපීමක් නැති කතාවක්ම නිර්මාණය කරන්න පටන් ගත්තා ....නිදන් ,birthdayparty ,කතාවේ හිටපු අය එක පාරම රට යනවා ,පිළිකාවල් හැදෙනවා ...ගෑනුන්ට ළමයි හම්බෙනවා එකකට එකක් කිසිම ගැලපීමක් නෑ 😂😂😂😂😂😂😂දැන් නං ඇත්තටම මේ කතාව මහා ගූ ගොඩක්
ලස්සනට ආපු කතාව නැති උනේ මිලායි එයාගේ සනුහරෙයි කතාවට රිංගපු දවසේ ඉදන්
මම දැනුවත්ව මමත් ඇතුලුව ගොඩක් දෙනෙක් මේක බලන්නෙ නෑ.අප්පිරියයි..
සහතික ඇත්ත...
ජරා ලෝයස්ලත් ඉන්නවා. මම නම් අහිංසක මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්න කියලා තමයි කියන්නේ
මොකෝ නෑ කියවැයි
ලෝයර් නම් හැඩැයි හැබැයි ❤
Okkoma ekai loysla nam..
@@hansani97 ඔක්කොම එකයි.අහිංසක මිනිස්සු සූරන් කනව
හොරු ..@@gayangayal880
මුන්ගෙ ජොක් වලට හිනා යනෑ ප්ලිස් මොඩකැලි අඩු කරන්න
ඇත්තටම මේක එපා කරවල තියෙන්නෙ නේද 😢 අපරාදේ මුලදි ලස්සනයි😢
@@anjulagihan8338 ඔව්..දැන් නම් එපා වෙලා..මම නම් බලන්නේ නැ..එහෙන් මෙහෙන් බලනව..මුලදී තිබුණු ලස්සන නෑ..එක එක අලුත් උන්..රග panna දන්නේ නෑ..ඊට වඩා අපිට පුළුවන්. මීට හොඳයි සල්ලි පොකුරු..එකෙත් සාරඟය පේන කොටම බලන්නේ නෑ..
නීතිඥ වෘත්තිය ගණිකා සේවයේ යෙදවීම අපූරුවට ප්‍රදර්ශනය කරනවා
@@prassannaudugama3398 ඕකුන් කොහොමත් එහෙම තමයි.සල්ලි වෙනුවෙන් ඕන දෙයක් කරන ජාතියක්.ගනිකා සේවය කිව්වොත් ගනිකාවොන්ටත් අපහාසයක්
ඔන්න අපේ රටේ ලෝයර්ස්ලාගෙ තත්වෙ ජරා යක්කු
මිලාගෙයි දනුෂ්කගේ ගොන් පාට් love එක එපා වෙන්නේ මට විතරද
ඒක නම් ඇත්ත too much
ලව් කරලා නැති උන්ට ඔහොම හිතෙනවා 😅😅😅
😮❤
@@GashiSL😂😂😂😂 lv 😂😂😂😂 manasika leddu dennek.meka liyana eka amuma amu pissek
අනේ මටත්.
Mr darman .....wd jayasiri මහතා නිවන් සුව ලැබේවා
තනුෂ්කාගේ තාත්තා හරිම අහිංසකයි
සම්මාන නොලැබුණු, අවම වශයෙන් ඇගයීම් සම්මානයක්වත් නොලැබුණ අති දක්ෂ නළුවෙක්.. ❤️❤️❤️
අම්මාත් එසේම ..
ශික් මේ සාරංගයා ඉන්න දවසට කතාව එපා වෙනවා අප්පා
Ane mata sub 600 yata yanna udau karannako😢😢😢😭😭😭😭
එකගාය් උඩින් පල්ලෙන් බලන්නෙ ඕකගෙ පොටො එක දැක්කගමන්
Ow apoa mata penna ba okawa
එක ඇත්තේ
Mm☹️
කතාවේ දැං කිසිම තේරුමක් නෑ.. පටන් ගත්තේ මිනි මැරුමකින්. තනුශ්කට පිළිකාවක් කියුවා. නදි ප්‍රෙග්නන්ට් කියුවා. රවීන් දැං නිකන් බැදල නෑ වගේ හැසිරෙන්නේ
යකො අච්චර සෙට් එකක් ගිහින් පැනල ගියපු 4ර දෙනා අල්ල ගන්න බැරි උනාද යකො ලජ්ජයි මුන් ගැන
ලෝයර්ස්ලාගේ රෙද්ද කඩලා දැම්ම නේද දෙනෝ දාහක් ඉස්සරහ 😂😂😂😂
මේකෙ වැඩි හරියක් කමෙන්ට් තියෙන්නේ සාරංග ඉන්න දවසට කතාව බලන්න එපා වෙනවා කියලා 😂😂 මේක කොහොමත් දැන් එපා වෙනව තමා සාරංග හිටියත් නැතත් , අදිනවා වැඩී හොඳටම, මට නම් සාරංගට වඩා එපා වෙන්නේ මිලාගෙයි දනුෂ්කගෙයි බොරු කියවිල්ල 🙂🙂
ඔවු
ඇත්තටම
ඔව් දනුෂ්ක නිකම් ඕවර් ඇක්ටින් වගේ වෙලවකට
apoooo...saranga epaaa wenawa
අප්පෝ ඔව්
අල්මේද කාරය වටේටම සල්ලි දීල අල්ලගෙන😂ඕකට හොද පාඩමක් උගන්වන්න ඕන
Uge ganiva ahu unama okkoma iwarai😂😂
මරු ලෝයර් ඔහොම ලෝයර්ලා නිසා ජගත් දඹගොල්ලගෙ පවුලේ අය වගේ පවුල් කීයක් නම් අසරණ වෙලා ඇතිද 😢🥺
අද නම් සුපිරියටම කාලෙ කෑව අප්පිරියයි 👎👎👎👎
මේ කතාවෙන් අශාන් , බර්නි & ධනුෂ්කත් එක්ක රඟපාන ගෑනි අයින් කරන්න ඕන. උන් ටික ලස්සන කතාව කැත කරනෝ. 😭😪 මට පේන විදියට අලුතෙන් ආව ජෝඩුවත් අයින් කරන්න ඕන
මට නම් සාරංගට වඩා එපා වෙන්නේ මිලාගෙයි දනුෂ්කගෙයි බොරු කියවිල්ලයි අනියම් ලව් එකක් ගොබ්බ ලාමක දෙබසුයි 🙂🙂
😂@@Sswert-h7j
එතකොට උබද රගපාන්නේ 😂
@@DuminduShenal😂😂
උබට ඕනා ඕනා විදිහට කතාවෙ චරිත අයින් කරන්න බෑ 😂💔
මේ කතාවෙ චරිත ඔක්කොම මෝඩ look එකක් දැන් නම්
ශෙක් අනේ. කතාව සම්පූර්ණ අවුට් වෙලා...දැන්නම් එපාම වෙලා බොළඳ වැඩී දැන්..අර පොලිස් කේස් එක නිසා ආයෙම බැලුවා ඒකවත් හරියට කරේ නෑනේ. අද ඉඳලා මමනම් ආයෙ බලන්නෙ නෑ මේ මඟුල...
මුලු කතාවම විනාඩියෙන් බැලුවැකි.මොකුත්ම මිස් නොවී 😂 හැමදාම එකම ගොන් පාට් 😂 ඇදෙනවා විතරයි.හොද නලුවොත් චොර වෙනවා ඕයි මේ වගේ ගොන් පාට් වල ඇඩ් කරලා 😂
Lassanata tibba darama eka ehem pitinma gu godak kala
ලස්සන කතාවක් අන්තිමට චොර කරනවා..නාඩගම්කාරයොන්ටත උනේ ඒක..😢😢
මම අදනේ දන්නේ ලෝයර්ලා ඒ වගේ කියලා ..
Article එක ලිව්වේ මේ නාට්‍ය පටන් ගන්නකොට. ඒ කියන්නේ ධනුෂ්ක හිරේ යන්නයි දුව පුතාව බඳින්නයි ඉස්සෙල්ලා... ඉතින් ඒ හේතු නිසා ද්වේශ සහගතව ලිව්වයි කියන එක තාත්වික නැහැ නේද
@@risha10121 ඔවු අනික දැන් කියන්නෙ ලියෝට ලිව්ව කියල.ඒක මුලින් කිසිම නමක් ගමක් නැතුව පොදුවෙනෙ ලිව්වෙ
සිරාවටම...එකකට එකක් ගැලපෙන්නේ නෑ...
ලොකේශන් එකේදි , ඒ ඒ වෙලාවටමොනා මොනා හරි ලියලා කරන ඩ්‍රාමා තමයි 😂
කොහොමද ලංකාවේ නීතිය
හාපික් සාරංගයා ඉන්න දවසට කතාව බලන්න හිතෙන්නෙත් නෑ😢
Ou
Hm
@@GayuthenalBandara ඇත්ත
ඇත්ත 🤣
මට නම් සාරංගට වඩා එපා වෙන්නේ මිලාගෙයි දනුෂ්කගෙයි බොරු කියවිල්ල jara love ekak aniyam huttak 🙂🙂
මට හිතෙනවා මිලා මිලාගේ පොත ලියන්න ධනුෂ්ක පාවිච්චි කරනවා වත්දෝ කියලා.. 😮😮
Mmmmh may be🥲
ලෝයර්ස්ලගෙ ජරා ඇත්ත පෙන්නුවා
ඒකනම් ඇත්ත .මමත් හිතුවේ ඒක.අපි නොදකින පැත්තකුත් තියෙනවා නේද.මේ ලොයර්ලගේ.සල්ලිවලට මොනවා නොකරනයි ද මේ ලොයර්ලා.
අද කතාවක් තිබ්බ නමි තිබ්බෙ ඒ කොටසෙ විතරයි . ... අනික්වා සේරම ගොං ජෝක්ස්
ලේයර් අසණ මිනිසුන් ට ගිනි දිලා තාමයි කාර් ගන්නෙ ගෙවල් හදන්නෙ දඩුවම් නැ
Yes. Most are like that. They earn from both sides
Ow
කතාවක් නැති කමට බලනව .🤔🤔🤔
පාට කුරුල්ලො බලන්න
Paata kurullo, rockey blnn ❤
වියළි බලන්න
හිරිපොද වැස්ස බලන්න ස්වර්න්වාහිනියේ යන්නේ.. 😍
@@UniqueCreation16 ඒකත් තව ටික දවසකින් මෙහෙමම තමයි
8:46 නෝනා හරිම අගෙයි කරපු cari වැඩේ😂😂
Kiyala wedakh nè😂
Cari වැඩක්නෙ කරේ හුට්ටි
Cri wade mona unth 😂💔
මුන්ව විස්වාස කරල කොහොමද කියහන්කොනඩුවක් බාරදෙන්නෙ
ඉස්සර පට්ට ආසාවෙන් බැලුවා ඒත් දැන්නම් බලන්න හිතෙන්නේ නෑ. 😢
ඉතින් නිකම් ඉදහන් බං
මේ කතාව දැන්නම් විකාරයක්..මිලයි දනුස්කගේ කියවිල්ල ඉවරයක් නෑ
Blnn beinm plz pdwe inn
ඉස්සර එක දිගටම බලපු කතාවක් දැන් නම් ඉදලා හිටලා බලනවා ඉදකින් ඒ බලපු දවසටත් මෙලො ගතියක් නෑ ආයෙ නම් බලන්නෙම නෑ අප්පිරියයි .😅
සාරංගයා නිකාන් චාටර් වෙනවා😂😂
දැන් බර්නි වත් එපා වෙනවා සාරංග නිසා
ඒ කියන්නේ එයාල හොදට ම රැගෑපනවා 😁🤣
අයියෝ මේ මිලාගෙයි දනුෂ්කගෙයි love එක නම් වැඩක් නැහැ 😅
ඔන්න ඕකයි ලංකාවේ නීතීඥයන්ගේ ඇත්ත තත්ත්වය 😥
අම්මට සිරි මෙන්න මහින්දයා කියන කතා
චොර දෙඛස් හරි ඛොලදයි
දැන් නම් මේ කතාව එපා වෙනවා..විකාර වැඩියි...🤨🤨
මම නම් කියන්නේ මේ පිටපත ලියපු බූරුවාට නීතිඥ මහත්මයෙක් හම්බවෙන්න කියලා .....නීතිය ටිකක් හරි දන්න අපිට යකෝ මේකට හිනා යනවා 🤣🤣🤣🤣🤣🤣🤣🤣අධිකරණයක් ඇතුළේදී කෝටි විස්සක අලාභය ඔප්පු කරලත් නෑ ....විත්තිකරුගේ නීතිඥයා ඒක දෙන්න කතා කරනවා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣යකෝ නඩුව පවරලත් නෑ .....එන්තරවාසියක් එවලා තියෙන්නෙ ...කොහෙන්ද යකෝ මේවට හිනා වෙන්නේ 🤣🤣🤣🤣🤣🤣🤣
නොදකින් මේ ලෝයර් ගෑනිගෙ වැඩ නම් මුලු ලෝයර් සංහතියම ඉවරයි බහුතරයක් ලෝයර් ල ඔහොම තමයි කථාව හොදින් ඒක නිරූපණය කරල තියනව...😢
හරිනම් දැන් බර්නි ධනුෂ්කලාගෙ පැත්තට හැරෙන්න ඕනෙ. මොකද, කොච්චර නපුරු සතෙක් වුනත් ආදරය කරුණාව තියෙන තැනදි ආදරණීය පැත්තට හැරෙනවා
මෙහෙම lawyer ලා ඉන්නවා..මටත් ඔහොම දෙයක් උනා..මුන්ට අපි දෙන සල්ලි වලින් කන ඒවා වලින් කුනූ වෙන්න ඔනෙ ...
ලෝයර් නෝනා නැචුරල් සුපර් 😂😂😂
ලස්සන කතාව තව ගොඩක් ඇත්දොතින්නම් එපා වෙයි...,( සංගීතේ, දෙවෙනි ඉනිම වගේනම් ) 😪💔💔
Eka nam athe
උදාර වගේ කොල්ලෙක් නම් උදාරෙන්ම හා 😁❤️
නීතිඥවරියගේ චරිතය හිනා යනවා ....ස්වර්ණවාහිනී ටෙලි නාට්‍ය බලන්නේ හරක් 🤣🤣🤣🤣🤣🤣
Ubath harakek ne oya blala thiyenne 😂
සාරංග එපා උනේ මේ කතාවෙ විතරයි 🫠 අනිත් කතා වල සුපිරි ඩයල් එක ❤️
අයියෝ මේ හුත්තෙ කතාව එපා වෙලා තියෙන්නෙ අප්පා. බලන්න එකක් නැති කමට බලනව මිසක් දැන් නම් කිසිම ආසාවකින් බලන්නෑ. මුලදි දාපු ගමන් බැලුවෙ.
කාලෙකට පස්සේ ලූලෙක් අල්ලලා උන්ගෙක් තලලා කාවයියෙක් එක්ක පොර බැදලා ආතල් එකක් ගමු 😁♥️
අද නම් මෝඩයො තුන්දෙනාගේ කෑලිත් skip කර කර බැලුවෙ. ගොං පාර්ට් වැඩි😂😂😂
ලෝයගේ පාට් එක නම් කැතයි .මොකද ඒකෙන් අදහස් කරන්න යන්නේ ලංකාවේ ලෝයර්ස්ලා ඒ වගේ කියලා .නමුත් හැම ඔය කෙනෙක්ම ඒ වගේ නැහැ .තමන්ගේ සේවා දායකයා වෙනුවෙන් පෙනී සිටින්න ඔවුන් සමස්තයම ඔහොම වැරදි කරන්නේ නැහැ .ඒ වුනාට මේකෙන් දෙන පණිවිඩය නම් වැරදියි.
දනුශ්කයි , රවීනයායි , සුකුමලායි සුපිරි යාලුවෝ තුන්දෙනෙක් ❤
සාරංග තමයි කතාවට එලියක් ගේන්නෙ ගොන් වස්සො මැද්දට ඌව එපා කිව්වම කවුද බොලව් කතාවෙ දුෂ්ටයා
ඉස්සර ඩීමන් ආනන්ද මහත්තයා Cowboy චිත්‍රපටයක් තියෙන VHS කැසට් එකක් ගෙනත් බයිට් එකකුත් හදාගෙන ටීවී එක ඉස්සරහා වාඩි වෙනවලු කොළ කෑලියි පෑනකුයි අරන්.... උදේ වෙද්දී ත්‍රාසය භීතිය කුතුහලය පිරි මාරක කතා චක්‍රවර්තිගේ තවත් නවකතාවක් එලියට එනවලු... දැන් මේකේ පිටපත් ලියන එකාටත් හරි ලේසියි... බස් සින්දු ටිකක් මතක් උනාම ධනුෂ්ක ගේ ඩයලොග් ටික ලියලා ඉවරයි....!!!
ඇත්තටම ඇත්ත mn mara ආසයි me කතාවට සුපිරි කතාවක් meka.දිගැටි ඔටුවන් one na me කතාවට
දැන් නම් කතාව හෙන ගොන් වගේ ......තාත්වික නෑ ඒ මිලාගෙයි දනුශ්කගෙ රවීන්ගෙ සුකුමල්ගෙ dialogues ....ඒච්චර අලි එවුන් එහෙම ගොන් විදිහට කතා කරයි ද කියල හිතෙනව ... ඇත්තටම කතාව දැන් boring 😴
👍
සුකුමල්ට කන පැලෙන්න ගහන්න හිතෙනවා..බූරුවා
මේ කතාව දැන් එපා වෙනවා ... හා නැද්ද 😂😂
ලෝයර්ට පිස්සුද යකෝ ජෙමිනි බැන්ද එක කොහොමද ආටිකල් එකට සම්බන්ධ වෙන්නෙ 😂😂 ආටිකල් එක කොයි කාලෙද ගියෙ. මුන් බැන්දෙ කවදද.. ධනුෂ්කයයි සුකුමාලයි සෝමපාලයගෙ පෑන අහු වුන එක පොයින්ට් එක කරගෙන මිනිමැරුම හොයලා කතාව ඉවර කරපල්ලා. දැන් චාටර්.😂 ධනුෂ්කගෙ කිසිම ගැලපීමක් නැති ඔහෙ කියෝන ඩයලොග්. ඒවට හිනා යනනෙත් නෑ.😂
ලියෝ, ධර්මන්, අශාන් , නයි වගේ චරිත මේ කතාවට හරි යන්නෙ නෑ.. එසේම, පිලිකා රෝගීන්, මිනී මරන්නන් වගේ ඍණාත්මක චරිත කතාවේ රසය නැති කරලා තියෙන්නෙ. ධනුෂ්ක සහ පවුල වටා තව දුරටත් කතාව ඉදිරියට ගෙන යා නොහැකි නම් ප්‍රේක්ෂකයන්ට අසාධාරණයක් නොකර මේ කතාව අවසන් කළා නම් හොදයි නේද
Hodata thibba kathawa, asawen balapu kathawa vinasa karala damma😶
ආපෝ ..ධනුශ්කයාගේ විකාර කියවිල්ල ...ඒකටම හරියන්න මිලා..Part 1 ඉවරවෙලා part 2 පටන් අරගෙන episodes 164 ක්..ඒත් මුගෙ මොංගල් ගතිය තවමත් ඉවර නැහැ .
8:26 මම නම් අපේ ගෙදර මිනිස්සු ටිකවත් විශ්වාස කරන්නේ නැත්තේ මෙන්න මේ හේතුව නිසා
ඔයාලයි ගෙදර ඔක්කොමල ඉන්නෙ ලෝයර්ස්ලද 😮
මේ කතාවේ ඉස්සෙල්ලම කලේ ශා මේක මරු කතාව,මෙහෙම කතාවක් ජීවිතේට බලල නෑ,එක කොටසක් බැලුවොත් හැමදාම බලනව කියන වචන සෙට් එක මිනිස්සු අතරට යවපු එක.ආ අනිත් එක සිංදුවත් අමුතුව වයිබ් එහෙකට තියෙනව.වැඩියෙන්ම මිනිස්සු බලන්න ගත්තෙ ඒ නිසා.ඇත්තටම මුල් දවස් වල ලස්සනට තිබුනා.ඒත් දැන් බලන්න අප්පිරියයි.මේක මම විතරක් කියන කතාවක් නෙවෙයි.මේකෙ කමෙන්ට බලපුවන් ඒක ඕනම කෙනෙකුට තේරෙනව.මේ කතාව ගැන අපි අපේ බලපු නැති යාලුවොන්ට මහ උජාරුවට කිව්වෙ පට්ට කතාව බලපන් කියල.ඒ ගැන හිතෙනකොට දැන් අපිටම ලැජ්ජයි😂😅😅 අපේ රටේ හැමදේම මේ වගේ තමයි.මුලදි දෙනව දෙන එක හික් ගෑවෙන්න😅😂
ලස්සන නිර්මාණයක් කැවා
ඉමදුව ඉස්පිරිතාලෙ ඉදන් ඇනිකට් එකය කිලෝමිටර් තියන්වා මන් හිතන්නේ 6KM වැඩිය🥲 .. එතන මර ලස්සනයි
මේ කෙහෙල් මල් කතාව එපා වෙලා තියෙන්නේ දැන්....
නරකාදී සාරංගයෙක් නිසා කතාව එහෙන්ම එපා වෙනවා. බාස වෙල්ලා
අද කොටසේ කිසි උදාර බවක් නෑ 😢🎉😢😢🎉
13:46 මේ sarangaya තව gobboya ටිකක් අරන් ඇවිල්ලා ඔත්තු බල බල ඉන්න milage
සාරංග මේකට ආපු දවසේ ඉදන් මේ ඩ්‍රාම ඒක එපා වුණා,
Lawyers ලාගෙ ඇත්ත තත්වය කියපු ඒකට ස්තූතියි
Ape rate godak awanka madyawediyonta anthimat ath une me wage deyak tham . Ape rate hama dama jayagatthe asadaranaya.
කතාව ඉවර වෙන්න ලගයි ළමයි 🥹
ලෝයර් ගේ චරිතයට රගපාන අලුත් නිලිය නම් ලස්සනයි.
මේකේ උන් සාරංගට බනිනවා නිකම්..ඌ කරන්නේ ඌට ලැබුන චරිතේ..කතාව චාටර් වෙන්නේ මානසික ලෙඩක් තියෙන කෙනෙක්ට drama එකක් main cractor එකක් දෙනවද..කෝටිපති කෙනෙක් මානසික ලොඩක් තියෙද්දි ඔහොම ආදරෙ කරයිද..දනුශ්ක ගේ ලෙඩ අඩු කරල දාන්න ඕන..තාත්ත්වික වෙන්න ඕන.
මේක සුපිරි 👍
ලෝයර්ස්ලගේ ජරාම ජරා වැඩ කරන බව රටටම පෙන්නුම් කරලා දුන්නා මේ කතාවෙන්
ලස්සනයි කාතාව
හාපික්..සාරන්ග...කතාවෙන් අයින් කලා නම් ..කතාව ආසාවෙන් බලන්න පුළුවන් ..
මට නමි මෙ සූකුමාලයාගෙ චරිතය අප්පිරියයි.මෙලො රහක් නැහැ.
මටත් එහෙම හිතෙනවා .sudu andagena kalu ඇවිදින් ලස්සනට act kala.
Ekanam ඇත්තටම ඇත්ත
Sarangai uge yaluwo dennai naluwoth aul unuth aul
දැන් නම් සෙට් නෑ වගේ😢
අනේ මේ හැමොම ඇයි මේ කතාවට මෙච්චර දේවල් කියන්නෙ ඒ මිනිස්සු ත්මන්ට කරන්න පුලුවන් විදියට හදන්නෙ ඇයි මේ😢❤❤
ගොඩ දවසකින් බලන්න ආවේ අද.කොච්චර ආසාවෙන් බලපු එකක්ද😢
ලොයර්ලගෙ නියම ස්වරූපය එලියට ආවා
මීට වඩා 100 ගුණයක් ලස්සයි පාට කුරුල්ලො
Meke ringanne nathuwa ekata pala ithim😂
කතාවට හරි ඇත්තම කතාව ලෝයලා ඔහොමයි කියන්නේ හැමෝම ඔය විදිහම එකම ජාතියේ චරිත ටිකක් කාක්කෝ කියන්නේ ඒකටනේ
ධනුෂ්ක ගේ හැම ප්‍රශ්නයකදීම ඉන්න මිලා ඇයි මේ ජගත් ගේ ප්‍රශ්ණෙට involve වෙන්නේ නැත්තේ.
කිව්වත් වගේ සාරංග කියන එකා කතාවෙන් අයින් කරන්න නැත්තම් වැඩි කල් කතාව දුවන්න බැරි වෙය් 🤙🤙
දනුෂ්කත් හෙන ගොනෙක් වගේ.අප්පිරියයි බලන්න
Me let sarangata molda😂😂
සුකුමාල් ඉන්න ටික බැලුවම ඇති මට නම්..😅😅
😮😮😮 aluth lawyer actor hari lassanai .
දෙබස්, චරිත දැන් මෙලෝ රහක් නෑ
දැන්නම් කතාව බලන්න ඕනෙවට බලනවා තවත් අදින්නේ නැතුව ඉවර කරන්න අනේ
මේ කතාව ලස්සනට තිබ්බා ....මේක අමුතුව vibe එකකට ගියපු කතාවක්...😂😂😂
ඊට පස්සේ මේක ජනප්‍රිය වේගෙන එනකොට මේකේ සින්දුව ඉස්සෙල්ලම නැවැත්තුවා
ඊට පස්සේ ඇඩ් ගොඩාක් දාන්න පටන් ගත්තා
ඊටත් පස්සේනිකන් අනවශ්‍ය චරිත ගෙනල්ල කතාවට ඔබන්න පටන් ගත්තා ,
ඔක්කොටම පස්සේ යන්නේ කොහෙද කියල ඇහුවහම මල්ලෙ පොල් වගේ කිසිම එකකට එකක් ගැලපීමක් නැති කතාවක්ම නිර්මාණය කරන්න පටන් ගත්තා ....
නිදන් ,birthdayparty ,කතාවේ හිටපු අය එක පාරම රට යනවා ,පිළිකාවල් හැදෙනවා ...ගෑනුන්ට ළමයි හම්බෙනවා එකකට එකක් කිසිම ගැලපීමක් නෑ
😂😂😂😂😂😂😂
දැන් නං ඇත්තටම මේ කතාව මහා ගූ ගොඩක්
ලස්සනට ආපු කතාව නැති උනේ මිලායි එයාගේ සනුහරෙයි කතාවට රිංගපු දවසේ ඉදන්
මම දැනුවත්ව මමත් ඇතුලුව ගොඩක් දෙනෙක් මේක බලන්නෙ නෑ.අප්පිරියයි..
සහතික ඇත්ත...
ජරා ලෝයස්ලත් ඉන්නවා. මම නම් අහිංසක මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්න කියලා තමයි කියන්නේ
මොකෝ නෑ කියවැයි
ලෝයර් නම් හැඩැයි හැබැයි ❤
Okkoma ekai loysla nam..
@@hansani97 ඔක්කොම එකයි.අහිංසක මිනිස්සු සූරන් කනව
හොරු ..@@gayangayal880
මුන්ගෙ ජොක් වලට හිනා යනෑ ප්ලිස් මොඩ
කැලි අඩු කරන්න
ඇත්තටම මේක එපා කරවල තියෙන්නෙ නේද 😢 අපරාදේ මුලදි ලස්සනයි😢
@@anjulagihan8338 ඔව්..දැන් නම් එපා වෙලා..මම නම් බලන්නේ නැ..එහෙන් මෙහෙන් බලනව..මුලදී තිබුණු ලස්සන නෑ..එක එක අලුත් උන්..රග panna දන්නේ නෑ..ඊට වඩා අපිට පුළුවන්. මීට හොඳයි සල්ලි පොකුරු..එකෙත් සාරඟය පේන කොටම බලන්නේ නෑ..
නීතිඥ වෘත්තිය ගණිකා සේවයේ යෙදවීම අපූරුවට ප්‍රදර්ශනය කරනවා
@@prassannaudugama3398 ඕකුන් කොහොමත් එහෙම තමයි.සල්ලි වෙනුවෙන් ඕන දෙයක් කරන ජාතියක්.ගනිකා සේවය කිව්වොත් ගනිකාවොන්ටත් අපහාසයක්
ඔන්න අපේ රටේ ලෝයර්ස්ලාගෙ තත්වෙ ජරා යක්කු
මිලාගෙයි දනුෂ්කගේ ගොන් පාට් love එක එපා වෙන්නේ මට විතරද
ඒක නම් ඇත්ත too much
ලව් කරලා නැති උන්ට ඔහොම හිතෙනවා 😅😅😅
😮❤
@@GashiSL😂😂😂😂 lv 😂😂😂😂 manasika leddu dennek.meka liyana eka amuma amu pissek
අනේ මටත්.
Mr darman .....wd jayasiri මහතා නිවන් සුව ලැබේවා
තනුෂ්කාගේ තාත්තා හරිම අහිංසකයි
සම්මාන නොලැබුණු, අවම වශයෙන් ඇගයීම් සම්මානයක්වත් නොලැබුණ අති දක්ෂ නළුවෙක්.. ❤️❤️❤️
අම්මාත් එසේම ..
ශික් මේ සාරංගයා ඉන්න දවසට කතාව එපා වෙනවා අප්පා
Ane mata sub 600 yata yanna udau karannako😢😢😢😭😭😭😭
එකගාය් උඩින් පල්ලෙන් බලන්නෙ ඕකගෙ පොටො එක දැක්කගමන්
Ow apoa mata penna ba okawa
එක ඇත්තේ
Mm☹️
කතාවේ දැං කිසිම තේරුමක් නෑ.. පටන් ගත්තේ මිනි මැරුමකින්. තනුශ්කට පිළිකාවක් කියුවා. නදි ප්‍රෙග්නන්ට් කියුවා. රවීන් දැං නිකන් බැදල නෑ වගේ හැසිරෙන්නේ
යකො අච්චර සෙට් එකක් ගිහින් පැනල ගියපු 4ර දෙනා අල්ල ගන්න බැරි උනාද යකො ලජ්ජයි මුන් ගැන
ලෝයර්ස්ලාගේ රෙද්ද කඩලා දැම්ම නේද දෙනෝ දාහක් ඉස්සරහ 😂😂😂😂
මේකෙ වැඩි හරියක් කමෙන්ට් තියෙන්නේ සාරංග ඉන්න දවසට කතාව බලන්න එපා වෙනවා කියලා 😂😂 මේක කොහොමත් දැන් එපා වෙනව තමා සාරංග හිටියත් නැතත් , අදිනවා වැඩී හොඳටම, මට නම් සාරංගට වඩා එපා වෙන්නේ මිලාගෙයි දනුෂ්කගෙයි බොරු කියවිල්ල 🙂🙂
ඔවු
ඇත්තටම
ඔව් දනුෂ්ක නිකම් ඕවර් ඇක්ටින් වගේ වෙලවකට
apoooo...saranga epaaa wenawa
අප්පෝ ඔව්
අල්මේද කාරය වටේටම සල්ලි දීල අල්ලගෙන😂ඕකට හොද පාඩමක් උගන්වන්න ඕන
Uge ganiva ahu unama okkoma iwarai😂😂
මරු ලෝයර් ඔහොම ලෝයර්ලා නිසා ජගත් දඹගොල්ලගෙ පවුලේ අය වගේ පවුල් කීයක් නම් අසරණ වෙලා ඇතිද 😢🥺
අද නම් සුපිරියටම කාලෙ කෑව අප්පිරියයි 👎👎👎👎
මේ කතාවෙන් අශාන් , බර්නි & ධනුෂ්කත් එක්ක රඟපාන ගෑනි අයින් කරන්න ඕන. උන් ටික ලස්සන කතාව කැත කරනෝ. 😭😪 මට පේන විදියට අලුතෙන් ආව ජෝඩුවත් අයින් කරන්න ඕන
මට නම් සාරංගට වඩා එපා වෙන්නේ මිලාගෙයි දනුෂ්කගෙයි බොරු කියවිල්ලයි අනියම් ලව් එකක් ගොබ්බ ලාමක දෙබසුයි 🙂🙂
😂@@Sswert-h7j
එතකොට උබද රගපාන්නේ 😂
@@DuminduShenal😂😂
උබට ඕනා ඕනා විදිහට කතාවෙ චරිත අයින් කරන්න බෑ 😂💔
මේ කතාවෙ චරිත ඔක්කොම මෝඩ look එකක් දැන් නම්
ශෙක් අනේ. කතාව සම්පූර්ණ අවුට් වෙලා...දැන්නම් එපාම වෙලා බොළඳ වැඩී දැන්..අර පොලිස් කේස් එක නිසා ආයෙම බැලුවා ඒකවත් හරියට කරේ නෑනේ. අද ඉඳලා මමනම් ආයෙ බලන්නෙ නෑ මේ මඟුල...
මුලු කතාවම විනාඩියෙන් බැලුවැකි.මොකුත්ම මිස් නොවී 😂 හැමදාම එකම ගොන් පාට් 😂 ඇදෙනවා විතරයි.හොද නලුවොත් චොර වෙනවා ඕයි මේ වගේ ගොන් පාට් වල ඇඩ් කරලා 😂
Lassanata tibba darama eka ehem pitinma gu godak kala
ලස්සන කතාවක් අන්තිමට චොර කරනවා..නාඩගම්කාරයොන්ටත උනේ ඒක..😢😢
මම අදනේ දන්නේ ලෝයර්ලා ඒ වගේ කියලා ..
Article එක ලිව්වේ මේ නාට්‍ය පටන් ගන්නකොට. ඒ කියන්නේ ධනුෂ්ක හිරේ යන්නයි දුව පුතාව බඳින්නයි ඉස්සෙල්ලා... ඉතින් ඒ හේතු නිසා ද්වේශ සහගතව ලිව්වයි කියන එක තාත්වික නැහැ නේද
@@risha10121 ඔවු අනික දැන් කියන්නෙ ලියෝට ලිව්ව කියල.ඒක මුලින් කිසිම නමක් ගමක් නැතුව පොදුවෙනෙ ලිව්වෙ
සිරාවටම...එකකට එකක් ගැලපෙන්නේ නෑ...
ලොකේශන් එකේදි , ඒ ඒ වෙලාවටමොනා මොනා හරි ලියලා කරන ඩ්‍රාමා තමයි 😂
කොහොමද ලංකාවේ නීතිය
හාපික් සාරංගයා ඉන්න දවසට කතාව බලන්න හිතෙන්නෙත් නෑ😢
Ou
Hm
@@GayuthenalBandara ඇත්ත
ඇත්ත 🤣
මට නම් සාරංගට වඩා එපා වෙන්නේ මිලාගෙයි දනුෂ්කගෙයි බොරු කියවිල්ල jara love ekak aniyam huttak 🙂🙂
මට හිතෙනවා මිලා මිලාගේ පොත ලියන්න ධනුෂ්ක පාවිච්චි කරනවා වත්දෝ කියලා.. 😮😮
Mmmmh may be🥲
ලෝයර්ස්ලගෙ ජරා ඇත්ත පෙන්නුවා
ඒකනම් ඇත්ත .මමත් හිතුවේ ඒක.අපි නොදකින පැත්තකුත් තියෙනවා නේද.මේ ලොයර්ලගේ.සල්ලිවලට මොනවා නොකරනයි ද මේ ලොයර්ලා.
අද කතාවක් තිබ්බ නමි තිබ්බෙ ඒ කොටසෙ විතරයි . ... අනික්වා සේරම ගොං ජෝක්ස්
ලේයර් අසණ මිනිසුන් ට ගිනි දිලා තාමයි කාර් ගන්නෙ ගෙවල් හදන්නෙ දඩුවම් නැ
Yes. Most are like that. They earn from both sides
Ow
කතාවක් නැති කමට බලනව .🤔🤔🤔
පාට කුරුල්ලො බලන්න
Paata kurullo, rockey blnn ❤
වියළි බලන්න
හිරිපොද වැස්ස බලන්න ස්වර්න්වාහිනියේ යන්නේ.. 😍
@@UniqueCreation16 ඒකත් තව ටික දවසකින් මෙහෙමම තමයි
8:46 නෝනා හරිම අගෙයි කරපු cari වැඩේ😂😂
Kiyala wedakh nè😂
Cari වැඩක්නෙ කරේ හුට්ටි
Cri wade mona unth 😂💔
මුන්ව විස්වාස කරල කොහොමද කියහන්කොනඩුවක් බාරදෙන්නෙ
ඉස්සර පට්ට ආසාවෙන් බැලුවා ඒත් දැන්නම් බලන්න හිතෙන්නේ නෑ. 😢
ඉතින් නිකම් ඉදහන් බං
මේ කතාව දැන්නම් විකාරයක්..මිලයි දනුස්කගේ කියවිල්ල ඉවරයක් නෑ
Blnn beinm plz pdwe inn
ඉස්සර එක දිගටම බලපු කතාවක් දැන් නම් ඉදලා හිටලා බලනවා ඉදකින් ඒ බලපු දවසටත් මෙලො ගතියක් නෑ ආයෙ නම් බලන්නෙම නෑ අප්පිරියයි .😅
සාරංගයා නිකාන් චාටර් වෙනවා😂😂
දැන් බර්නි වත් එපා වෙනවා සාරංග නිසා
ඒ කියන්නේ එයාල හොදට ම රැගෑපනවා 😁🤣
අයියෝ මේ මිලාගෙයි දනුෂ්කගෙයි love එක නම් වැඩක් නැහැ 😅
ඔන්න ඕකයි ලංකාවේ නීතීඥයන්ගේ ඇත්ත තත්ත්වය 😥
අම්මට සිරි මෙන්න මහින්දයා කියන කතා
චොර දෙඛස් හරි ඛොලදයි
දැන් නම් මේ කතාව එපා වෙනවා..විකාර වැඩියි...🤨🤨
මම නම් කියන්නේ මේ පිටපත ලියපු බූරුවාට නීතිඥ මහත්මයෙක් හම්බවෙන්න කියලා .....
නීතිය ටිකක් හරි දන්න අපිට යකෝ මේකට හිනා යනවා 🤣🤣🤣🤣🤣🤣🤣🤣
අධිකරණයක් ඇතුළේදී කෝටි විස්සක අලාභය ඔප්පු කරලත් නෑ ....
විත්තිකරුගේ නීතිඥයා ඒක දෙන්න කතා කරනවා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
යකෝ නඩුව පවරලත් නෑ .....
එන්තරවාසියක් එවලා තියෙන්නෙ ...
කොහෙන්ද යකෝ මේවට හිනා වෙන්නේ 🤣🤣🤣🤣🤣🤣🤣
නොදකින් මේ ලෝයර් ගෑනිගෙ වැඩ නම් මුලු ලෝයර් සංහතියම ඉවරයි බහුතරයක් ලෝයර් ල ඔහොම තමයි කථාව හොදින් ඒක නිරූපණය කරල තියනව...😢
හරිනම් දැන් බර්නි ධනුෂ්කලාගෙ පැත්තට හැරෙන්න ඕනෙ. මොකද, කොච්චර නපුරු සතෙක් වුනත් ආදරය කරුණාව තියෙන තැනදි ආදරණීය පැත්තට හැරෙනවා
මෙහෙම lawyer ලා ඉන්නවා..මටත් ඔහොම දෙයක් උනා..මුන්ට අපි දෙන සල්ලි වලින් කන ඒවා වලින් කුනූ වෙන්න ඔනෙ ...
ලෝයර් නෝනා නැචුරල් සුපර් 😂😂😂
ලස්සන කතාව තව ගොඩක් ඇත්දොතින්නම් එපා වෙයි...,
( සංගීතේ, දෙවෙනි ඉනිම වගේනම් ) 😪💔💔
Eka nam athe
උදාර වගේ කොල්ලෙක් නම් උදාරෙන්ම හා 😁❤️
නීතිඥවරියගේ චරිතය හිනා යනවා ....
ස්වර්ණවාහිනී ටෙලි නාට්‍ය බලන්නේ හරක් 🤣🤣🤣🤣🤣🤣
Ubath harakek ne oya blala thiyenne 😂
සාරංග එපා උනේ මේ කතාවෙ විතරයි 🫠 අනිත් කතා වල සුපිරි ඩයල් එක ❤️
අයියෝ මේ හුත්තෙ කතාව එපා වෙලා තියෙන්නෙ අප්පා. බලන්න එකක් නැති කමට බලනව මිසක් දැන් නම් කිසිම ආසාවකින් බලන්නෑ. මුලදි දාපු ගමන් බැලුවෙ.
කාලෙකට පස්සේ ලූලෙක් අල්ලලා උන්ගෙක් තලලා කාවයියෙක් එක්ක පොර බැදලා ආතල් එකක් ගමු 😁♥️
අද නම් මෝඩයො තුන්දෙනාගේ කෑලිත් skip කර කර බැලුවෙ. ගොං පාර්ට් වැඩි😂😂😂
ලෝයගේ පාට් එක නම් කැතයි .මොකද ඒකෙන් අදහස් කරන්න යන්නේ ලංකාවේ ලෝයර්ස්ලා ඒ වගේ කියලා .නමුත් හැම ඔය කෙනෙක්ම ඒ වගේ නැහැ .තමන්ගේ සේවා දායකයා වෙනුවෙන් පෙනී සිටින්න ඔවුන් සමස්තයම ඔහොම වැරදි කරන්නේ නැහැ .ඒ වුනාට මේකෙන් දෙන පණිවිඩය නම් වැරදියි.
දනුශ්කයි , රවීනයායි , සුකුමලායි සුපිරි යාලුවෝ තුන්දෙනෙක් ❤
සාරංග තමයි කතාවට එලියක් ගේන්නෙ ගොන් වස්සො මැද්දට ඌව එපා කිව්වම කවුද බොලව් කතාවෙ දුෂ්ටයා
ඉස්සර ඩීමන් ආනන්ද මහත්තයා Cowboy චිත්‍රපටයක් තියෙන VHS කැසට් එකක් ගෙනත් බයිට් එකකුත් හදාගෙන ටීවී එක ඉස්සරහා වාඩි වෙනවලු කොළ කෑලියි පෑනකුයි අරන්.... උදේ වෙද්දී ත්‍රාසය භීතිය කුතුහලය පිරි මාරක කතා චක්‍රවර්තිගේ තවත් නවකතාවක් එලියට එනවලු... දැන් මේකේ පිටපත් ලියන එකාටත් හරි ලේසියි... බස් සින්දු ටිකක් මතක් උනාම ධනුෂ්ක ගේ ඩයලොග් ටික ලියලා ඉවරයි....!!!
ඇත්තටම ඇත්ත mn mara ආසයි me කතාවට සුපිරි කතාවක් meka.දිගැටි ඔටුවන් one na me කතාවට
දැන් නම් කතාව හෙන ගොන් වගේ ......
තාත්වික නෑ ඒ මිලාගෙයි දනුශ්කගෙ රවීන්ගෙ සුකුමල්ගෙ dialogues ....ඒච්චර අලි එවුන් එහෙම ගොන් විදිහට කතා කරයි ද කියල හිතෙනව ... ඇත්තටම කතාව දැන් boring 😴
👍
සුකුමල්ට කන පැලෙන්න ගහන්න හිතෙනවා..බූරුවා
මේ කතාව දැන් එපා වෙනවා ... හා නැද්ද 😂😂
ලෝයර්ට පිස්සුද යකෝ ජෙමිනි බැන්ද එක කොහොමද ආටිකල් එකට සම්බන්ධ වෙන්නෙ 😂😂 ආටිකල් එක කොයි කාලෙද ගියෙ. මුන් බැන්දෙ කවදද.. ධනුෂ්කයයි සුකුමාලයි සෝමපාලයගෙ පෑන අහු වුන එක පොයින්ට් එක කරගෙන මිනිමැරුම හොයලා කතාව ඉවර කරපල්ලා. දැන් චාටර්.😂 ධනුෂ්කගෙ කිසිම ගැලපීමක් නැති ඔහෙ කියෝන ඩයලොග්. ඒවට හිනා යනනෙත් නෑ.😂
ලියෝ, ධර්මන්, අශාන් , නයි වගේ චරිත මේ කතාවට හරි යන්නෙ නෑ.. එසේම, පිලිකා රෝගීන්, මිනී මරන්නන් වගේ ඍණාත්මක චරිත කතාවේ රසය නැති කරලා තියෙන්නෙ. ධනුෂ්ක සහ පවුල වටා තව දුරටත් කතාව ඉදිරියට ගෙන යා නොහැකි නම් ප්‍රේක්ෂකයන්ට අසාධාරණයක් නොකර මේ කතාව අවසන් කළා නම් හොදයි නේද
Hodata thibba kathawa, asawen balapu kathawa vinasa karala damma😶
ආපෝ ..ධනුශ්කයාගේ විකාර කියවිල්ල ...ඒකටම හරියන්න මිලා..Part 1 ඉවරවෙලා part 2 පටන් අරගෙන episodes 164 ක්..ඒත් මුගෙ මොංගල් ගතිය තවමත් ඉවර නැහැ .
8:26 මම නම් අපේ ගෙදර මිනිස්සු ටිකවත් විශ්වාස කරන්නේ නැත්තේ මෙන්න මේ හේතුව නිසා
ඔයාලයි ගෙදර ඔක්කොමල ඉන්නෙ ලෝයර්ස්ලද 😮
මේ කතාවේ ඉස්සෙල්ලම කලේ ශා මේක මරු කතාව,මෙහෙම කතාවක් ජීවිතේට බලල නෑ,එක කොටසක් බැලුවොත් හැමදාම බලනව කියන වචන සෙට් එක මිනිස්සු අතරට යවපු එක.ආ අනිත් එක සිංදුවත් අමුතුව වයිබ් එහෙකට තියෙනව.වැඩියෙන්ම මිනිස්සු බලන්න ගත්තෙ ඒ නිසා.ඇත්තටම මුල් දවස් වල ලස්සනට තිබුනා.ඒත් දැන් බලන්න අප්පිරියයි.මේක මම විතරක් කියන කතාවක් නෙවෙයි.මේකෙ කමෙන්ට බලපුවන් ඒක ඕනම කෙනෙකුට තේරෙනව.මේ කතාව ගැන අපි අපේ බලපු නැති යාලුවොන්ට මහ උජාරුවට කිව්වෙ පට්ට කතාව බලපන් කියල.ඒ ගැන හිතෙනකොට දැන් අපිටම ලැජ්ජයි😂😅😅 අපේ රටේ හැමදේම මේ වගේ තමයි.මුලදි දෙනව දෙන එක හික් ගෑවෙන්න😅😂
ලස්සන නිර්මාණයක් කැවා
ඉමදුව ඉස්පිරිතාලෙ ඉදන් ඇනිකට් එකය කිලෝමිටර් තියන්වා මන් හිතන්නේ 6KM වැඩිය🥲 .. එතන මර ලස්සනයි
මේ කෙහෙල් මල් කතාව එපා වෙලා තියෙන්නේ දැන්....
නරකාදී සාරංගයෙක් නිසා කතාව එහෙන්ම එපා වෙනවා. බාස වෙල්ලා
අද කොටසේ කිසි උදාර බවක් නෑ 😢🎉😢😢🎉
13:46 මේ sarangaya තව gobboya ටිකක් අරන් ඇවිල්ලා ඔත්තු බල බල ඉන්න milage
සාරංග මේකට ආපු දවසේ ඉදන් මේ ඩ්‍රාම ඒක එපා වුණා,
Lawyers ලාගෙ ඇත්ත තත්වය කියපු ඒකට ස්තූතියි
Ape rate godak awanka madyawediyonta anthimat ath une me wage deyak tham . Ape rate hama dama jayagatthe asadaranaya.
කතාව ඉවර වෙන්න ලගයි ළමයි 🥹
ලෝයර් ගේ චරිතයට රගපාන අලුත් නිලිය නම් ලස්සනයි.
මේකේ උන් සාරංගට බනිනවා නිකම්..ඌ කරන්නේ ඌට ලැබුන චරිතේ..කතාව චාටර් වෙන්නේ මානසික ලෙඩක් තියෙන කෙනෙක්ට drama එකක් main cractor එකක් දෙනවද..කෝටිපති කෙනෙක් මානසික ලොඩක් තියෙද්දි ඔහොම ආදරෙ කරයිද..දනුශ්ක ගේ ලෙඩ අඩු කරල දාන්න ඕන..තාත්ත්වික වෙන්න ඕන.
මේක සුපිරි 👍
ලෝයර්ස්ලගේ ජරාම ජරා වැඩ කරන බව රටටම පෙන්නුම් කරලා දුන්නා මේ කතාවෙන්
ලස්සනයි කාතාව
හාපික්..සාරන්ග...කතාවෙන් අයින් කලා නම් ..කතාව ආසාවෙන් බලන්න පුළුවන් ..
මට නම් සාරංගට වඩා එපා වෙන්නේ මිලාගෙයි දනුෂ්කගෙයි බොරු කියවිල්ලයි අනියම් ලව් එකක් ගොබ්බ ලාමක දෙබසුයි 🙂🙂
මට නමි මෙ සූකුමාලයාගෙ චරිතය අප්පිරියයි.මෙලො රහක් නැහැ.
මටත් එහෙම හිතෙනවා .sudu andagena kalu ඇවිදින් ලස්සනට act kala.
Ekanam ඇත්තටම ඇත්ත
Sarangai uge yaluwo dennai naluwoth aul unuth aul
දැන් නම් සෙට් නෑ වගේ😢
අනේ මේ හැමොම ඇයි මේ කතාවට මෙච්චර දේවල් කියන්නෙ ඒ මිනිස්සු ත්මන්ට කරන්න පුලුවන්
විදියට හදන්නෙ ඇයි මේ😢❤❤