තරහ ඇතිවෙන්නෙ මේ නිසයි | Ven Thiththagalle Anandasiri Thero

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 27

  • @nilanthafrenando5590
    @nilanthafrenando5590 3 года назад +4

    🌹🌹🌹🌹🌹🌹🌹
    💐💐💐💐💐💐💐
    සිත නිවන මග පෙන්වූ මාහා මුනින්ද්‍රයන් වහන්සේට
    මාගේ නමස්කාරය වේවා .....!!
    සාදූ ...! සාදූ .....! සාදූ .....!!

  • @SriyanilathaT.M-cj7gn
    @SriyanilathaT.M-cj7gn Месяц назад

    සාදු සාදු සාදු

  • @maheshlasantha7103
    @maheshlasantha7103 3 года назад +2

    ඔබ වහන්සේගේ දේශනා හැමදාමත් අපේ ජීවිත ආලෝකය කරා රැගෙන යනවා.. අපි හැමදාමත් කලේ ද්වේශය ඇති උනාම ප්‍රතිචාර දක්වලා පස්සේ කරුණු කාරණා තේරුම් අරන් වගේ ඒ සිතුවිල්ල යටපත් කරලා නිර්වානය හොයන්න හැමදාම බණ අහපු එක.. ඒත් නැවත කේන්ති ගියාම අර යටපත් කරපු ද්වේශයම දිය යට තිබු රබර් බෝලයක් වගේ උඩට එනවා.. නමුත් ඔබ වහන්සේ දේශනා කලා සේ ද්වේශයට හේතුව සොයලම විතරයි ද්වේශය නැති කළ හැක්කේ. ඔබ වහන්සේට බොහොම පින්. දීර්ඝායු ලැබේවා ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏 සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏

  • @asankagayan5661
    @asankagayan5661 6 месяцев назад

    Suwamin wanse awasera Mata prasenayakk asanna me loke anga wekela sathwainn minesunn upadinne pèra atthmawala akusall hetuwende Mata peliturakk awassyai

  • @ireshajayasooriya8997
    @ireshajayasooriya8997 5 месяцев назад

    🙏🙏🙏🙏❤❤❤❤🙏🙏🙏🙏

  • @dilinidayana991
    @dilinidayana991 Год назад

    පින්වත් ස්වාමීන් වහන්ස බොහෝ දුරට මන් වැඩ කරන තැන දී සමහර මට කරන්න කියන දේවල් එහෙම නැත්තං මොකක් හෝ කරලා එක තව ටිකකින් කරන්න කියලා තියන වා පස්සෙ මට ඒ දේවල් අමතක වෙනවා හරියට නිකන් ගණන් ගන්නේ නෑ වගේ වැඩ කරන තැන අයත් මට විහිළු කරනවා කොයි වෙලෙන් ට්‍රැක්out ගිහින් ඉන්නේ කියලා.. මේ දේ හැම දාම වගේ වෙනවා මේක මට ලොකු ගැටලුවක් මේක ඇත්තටම නිවන් මගට බාධාවක් නේද මට උපකාර අවශ්‍යි ඔබ වහන්සේ ලා ගෙන්...

  • @kasunchamilaka6021
    @kasunchamilaka6021 2 года назад +1

    Italy lecco kasun. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @sarojarenuka2673
    @sarojarenuka2673 3 года назад +1

    Sadu sadu sadu Mage namaskara karami

  • @hansiashara88
    @hansiashara88 Год назад

    🌼🙏🌼🙏🌼🙏🌼

  • @ruwanthushara2219
    @ruwanthushara2219 3 года назад +1

    🙏🌼🙏 තෙරැවන් සරණයි !!

  • @danaelectricals5185
    @danaelectricals5185 Год назад

    🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️💐💐💐

  • @KeerthiDissanayaka-s7o
    @KeerthiDissanayaka-s7o 8 месяцев назад

    Aramunak Aran niwan mags pahada danna

  • @chandimagalabadage489
    @chandimagalabadage489 Год назад

    Ma tamai budubana

  • @mangalikagaudi6922
    @mangalikagaudi6922 3 года назад +1

    🙏🏽🙏🏽🙏🏽

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 3 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Intothegreen411
    @Intothegreen411 3 года назад

    🙏

  • @eppasindu1314
    @eppasindu1314 3 года назад

    😊

  • @thakshmilasudarshi7642
    @thakshmilasudarshi7642 3 года назад +1

    Hamuduruwane what do you think about the vacine for covid ..most people say this is not for good .
    .pls what is your opinion about this ..pls do a sermon relatedo this

  • @asokasriyani9641
    @asokasriyani9641 3 года назад

    🙏🙏🙏

  • @mahagama..4018
    @mahagama..4018 3 года назад

    🙏🙏🙏

  • @nadeekapushpamala9803
    @nadeekapushpamala9803 2 года назад

    🙏🙏🙏🙏

  • @indhumadhurika1784
    @indhumadhurika1784 7 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏

  • @senaniramanayake3848
    @senaniramanayake3848 Год назад

    🙏🙏🙏

  • @nadeekapushpamala9803
    @nadeekapushpamala9803 2 года назад

    🙏🙏🙏🙏🙏

  • @indranisamarasinghe2769
    @indranisamarasinghe2769 4 месяца назад

    🙏🙏🙏