ලෝකනන්දනො සො භගවා || 341 වන බුදුගුණය || Budu Guna Manasikaraya | Namalgamuwe Wijayaseela Thero

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 22

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 5 месяцев назад +1

    ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🏵️🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @ramaniwicramadara9601
    @ramaniwicramadara9601 5 месяцев назад +1

    තුන් ලොවක් සනසා නිවා සත්වයින් සුවපත් කල මගේම ජීවමාන තථාගත දසබලධාරි සමිමා සමිබුදු නිදුකාණන් වහන්සේගේ උතුම් සිරිපා කමල් යුග වන්දනා කරන්නේ අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් හා ගෞරවයෙනි.
    මාගේ උත්තම වන්දනාව පිළිගන්නා සේක්වා !!!
    සාධු🙏🙏🙏🙏සාධු
    අපේ සිත් සතන් මෙලෙස සුවපත් කරන නිවා සතුට සැනසිල්ල සුවය ලැබුනේ පින් කෙතක් වූ අපෙ ගෞරවනීය පූජනීය නාමල්ගමුවේ විජයසීල ස්වාමින්වහන්සේ නිසාමයි. සිතින් ඉතා ගෞරවයෙන් ඔබ වහන්සේ වන්දනා කරමි.
    සාධු🙏🙏🙏🙏සාධු

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 5 месяцев назад +1

    🙏🙏🙏 සාදු ! සාදු !!සාදු !!!🙏🙏🙏
    🌻🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌻
    🌻🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🌻
    🌻🪔🪔🪔🪔🪔🪔🪔🌻
    🌻🙏🙏🙏🙏🙏🌻

  • @renukasamaraweera7184
    @renukasamaraweera7184 5 месяцев назад

    ලෝක නන්දනො වූ මාගේ සමිමා සමිබුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඒ අසිරිමත් බුදු ගුණ බලයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් නිරෝගී වෙත්වා 🙏 පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 මේ කුසල් ආනුභාවයෙන් ඔබ වහන්සේට මේ භවයේදී ම උතුම් මාර්ගඵල අවබෝධ වේවා 🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 5 месяцев назад

    🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔
    සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏

  • @chamalkakothalawala2333
    @chamalkakothalawala2333 5 месяцев назад

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @padmajayawardana
    @padmajayawardana 5 месяцев назад

    සාදු.සාදු.සාදු..............

  • @shyampalitha2258
    @shyampalitha2258 5 месяцев назад

    🙏🙏🙏 ලෝක නන්දනො සො භගවා 🙏🙏🙏 සම්බුදු බුදු ගුණ දානමය කුසලයෙන් ජනිත වූ මහානීය පිනෙන්, පින්වත් ස්වාමින් වහන්සේ
    ට ගෞතම බුද්ධ සාසනය තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම හේතු උපකාර වේවා. 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏.

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 5 месяцев назад

    Sadu Sadu Sadu utum budu gunayata mage namaskaraya wewa

  • @nelumwanaguru1448
    @nelumwanaguru1448 5 месяцев назад

    Sadu sadu sadu

  • @kamalaperera2398
    @kamalaperera2398 5 месяцев назад

    Sadu. Sadu. Sadu. 🙏🙏🙏

  • @Chandrika_nimalawerra
    @Chandrika_nimalawerra 5 месяцев назад

    උතුම් වූ බුදු ගුණයටද,ඔබ වහන්සේට ද මාගේ නමස්කාරය වේවා.තොරුවන් සරණයි.

  • @VasanaPrematilaka-b1f
    @VasanaPrematilaka-b1f 5 месяцев назад +1

    🙏🙏🙏

  • @chathurikawajramali59
    @chathurikawajramali59 5 месяцев назад

    සාධු..සාධු..සාධු..🙏🙏🙏

  • @mihiracr1129
    @mihiracr1129 5 месяцев назад

    🌼🌼🌼🌷🌼🌼🌼

  • @rangi6885
    @rangi6885 5 месяцев назад

    🙏🌼🙏🌼🙏🌼

  • @kumudiniwijesinghe6305
    @kumudiniwijesinghe6305 5 месяцев назад

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌻🌻🌻

  • @nm.7139
    @nm.7139 5 месяцев назад

    🙏🙏🙏🌻

  • @chamalkakothalawala2333
    @chamalkakothalawala2333 5 месяцев назад

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @nirosha7336
    @nirosha7336 5 месяцев назад +1

    🙏🙏🙏

  • @fengyinghau4564
    @fengyinghau4564 5 месяцев назад

    🙏🙏🙏

  • @kumudiniwijesinghe6305
    @kumudiniwijesinghe6305 5 месяцев назад

    🙏🙏🙏