බේරුවල ගම්මාන ගණනාවක එලවළු වගාවන් මොණරුන්ට පුදන්න වෙයි.

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 10

  • @KrishanthaIndrajith-s8c
    @KrishanthaIndrajith-s8c 16 часов назад +3

    පවතින නීතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සංශෝධනයට ලක් කර මොනරැන් විනාශ කල යුතුයි.

  • @RukeeD-t3y
    @RukeeD-t3y 8 часов назад +2

    කුකුල් මස් වගෙම ගුනයි..මොනරාගෙ මසුත්....

  • @jhaperer9929
    @jhaperer9929 7 часов назад

    පුහුණු බල්ලෝ රජයෙන් ලබාදෙන ක්‍රමයක් හදමු.

  • @shanakadevinda632
    @shanakadevinda632 4 часа назад

    මොනරා මරන්න අවසර දුන්නනම් ප්‍රශ්න ඉවරයි. . ග්‍රහණය අඩුවෙද්දී අවසර ඉවත් කළ යුතුයි

  • @ghfdgxd4280
    @ghfdgxd4280 16 часов назад +1

    ❤❤❤

  • @Randikasudaham123
    @Randikasudaham123 7 часов назад

    තමන්ගෙ වගා බිම් වලට එනවානම් එච්චරයි කරන්න ඔන😂 දෙක තුනක් බෑවානම් ආයෙ හොයන්නවත් වෙන්නෑ😂

  • @chandanakahawatta5800
    @chandanakahawatta5800 8 часов назад

    වගාවට හානි කරන්නේ කවිද මරාදැමිය යුතුය ..මිනිසා වගාවට හානි නමි මිනිසාද මරාදැමිය යුතුය

  • @Randikasudaham123
    @Randikasudaham123 7 часов назад

    😂😂 මරාගෙන කාපියව් 😂😂