Tilvin Silva | කළුතර විජයග්‍රාහී මහ රැලිය |2024.09.18

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 73

  • @KarunadasaKaru-l1e
    @KarunadasaKaru-l1e Месяц назад +24

    අපේ රටේ දේශපාලන තාත්තා ඔබයි ටිල්වින් Bro තෙරුම් ගන්න දශක ගනනාවක් ගියා තෙරුවන් සරනයි🌻🌻🌻🧭💯👍

    • @dilanHewage
      @dilanHewage Месяц назад

      Till win දිනන කල් දින්නා

  • @lakshmanp2501
    @lakshmanp2501 Месяц назад +12

    ඉල්වින් තමයි JVP එකෙ බර උසුලාගෙන ආ වීරයා. නිසැලි හිටියා .ඔහු පක්ෂයෙ තාමත් ලේකම්... අනර්ගයි ,, ජයවේවා සහෝදරයා..🎉❤❤ ජයවේවා මහජනතාව ට කෝටියක් මාලිමාව ට 🎉❤

  • @Balckandwhite
    @Balckandwhite Месяц назад

    Thank you tillwin ❤

  • @VishSandaruwan
    @VishSandaruwan Месяц назад +6

    අපේ ආදරනීය ලොකු අයීයේ ඔයානම් තවම කොල්ලාවගේ අපේ ගෙදර එනවානම් හරිම ආසයි..ජයවේවා ..අයියේ දිනන්නෙ ඉහලම මට්ටමකින්....❤

  • @ලංකාව1948
    @ලංකාව1948 Месяц назад +17

    නැගිටපල්ලා නැගිටපල්ලා නුඹලාගෙ වාරය ඇවිල්ලා

  • @PoshithaJayasinghe
    @PoshithaJayasinghe Месяц назад +3

    ටිල්වින් ගෙ කතාව කවදත් ලස්සනයි.විප්ලවකාරයෙක් උනත් කතාව සෞමයයි.අහන් ඉන්න ආසයි.ඒවගේම අදහස් ගැඹුරු යි.

  • @ලංකාව1948
    @ලංකාව1948 Месяц назад +24

    මෙන්න අනුරගේ කැරට්ටුව...!!!
    🤗2000දි පාර්ලිමේන්තු එනව..
    🤗2001 දිත් එනව..
    🤗2004 සංධානෙන් කුරුනෑගලින් අංක එක වෙලා ලක්ෂයකට වැඩි මනාප අරන් පාර්ලිමේන්තු යනව..
    🤗වයස තිස්පහේදි කෘශිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය කියන ලොකුම අමාත්‍යංශය(අද දහදෙනෙක් විතර බදාගෙන ඉන්න) කර ගහනව.
    🤗පටන්ගන්නෙ අමාත්‍යංශෙ සුපිරි වාහනටික ජනාධිපති කාර්‍යාලයට බාරදීල.. මොකද ඒවයෙ නඩත්තු වියදම වැඩියි.
    🤗සේවකයන්ට වෙලාවට වැඩට එන්න ඇමතිට වෙන් වූ පිරිවැයෙන් බස් දෙකක් දානව..(ඒව තාමත් දුවනව)..
    🤗ලංකාඉතිහාසෙ වැඩිම වී අස්වැන්න සුළු කාලසීමාවකදි නෙළනව
    🤗 එස් බීල රාජිතල විදේශිකයන්ට බදු නැතුව දීපු ඉඩම් වලට සීයට සීයක් බදු ගහනව..
    🤗ගම හා බැඳුනු කුඩා වැවු දහසක ව්‍යාපෘතියෙන් අටසිය ගානක් ප්‍රතිසංස්කරනය කරනව නය නොවී,අමාත්‍යංශෙ නය නොකර
    🤗වෙහෙරගල ව්‍යාපෘතියෙන් ලුනුගම්වෙහෙරට වතුර දෙනව..
    🤗කිරි ,ගොවි ගම්මාන දහසක් වෙනුවෙන් සැලසුම් හදනව,ක්‍රියාත්මක කරනව,
    🤗පාඩු ලබල විකුනන්න හිටපු මිල්කෝ එක ලාභ ලබල ගොඩදානව....
    තව නොදන්න කාරනා ඇති.. මේ අස්සෙ තමා සුනාමියටත් මහන්සිවෙන්නෙ..
    🤗 සුනාමි සහන මන්ඩලේ ආපු වෙලාවෙ කුනු කානුවෙ හිර නොවී නැගිටල ඇමතිකමෙන් එනව..
    🤗නැවත 2010 පාර්ලිමේන්තුවට එනව..
    🤗2011, පක්ශෙ කැඩීමට ගහපු කුමන්ත්‍රන වලට හසු නොවී පක්ෂය රකිනව..
    🤗2014 පක්ෂ නායකය වෙනව..
    🤗2013 පලාත් සභා මැතිවරනෙදි නැවත බහුජන ලෙස සාමූහිකව ජීවය ගේනව..
    🤗2015 වෙද්දි මහින්ද පාර්ශවයෙ ප්‍රධාන සතුරෙක් වෙනව... මොකද ඔහුගෙ ප්‍රහාර සහ සාමූහික ප්‍රහාර මහින්දට මාරාන්තික වූ නිසා..
    🤗2015 මහබැංකු හොරකම ඉස්සෙල්ලම ලොවට හෙලිකරන්නෙ ඔහු..
    🤗2015 අගෝස්තු චන්ද අසූ දහසකට වැඩිය ගෙන නැවත පාර්ලිමේන්තු එනව..
    🤗 එතැන් සිටමේ දක්වා ආන්ඩු පක්ෂ විපක්ෂ සියල්ලෝ අභිබවා තම කන්ඩායම සමග පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටත් ජනතා ප්‍රශ්න කතා කරනව...
    විද්‍යාවේදී උපාධිධාරියා.....ඔහුට මඩ ගහන්නෙ නොදැනුවත් කමට...සහ වහල් ලෙස කැපුවත් තමංගෙ ස්වාමියාගෙන් පිට අයට වෛරකරන්නන්...
    මේ දක්වා ඔහුට විරුද්ධව
    🤗පොලිසි වල පැමිනිලි නැත
    🤗උසාවි වල නඩු නැත
    🤗අයතා ඉපයීම්, අල්ලස් චෝදනා නැත.....
    චෝදනා , මුල්‍ය වංචා , නඩු තිබුනා නම් මෙච්චර කල් යහතින් එලියට වෙලා ඉන්න්න එයාට අවස්තාව කොහොමටවත් හම්බෙන්නෙ නෑ... සරලව එක ඇස් දෙක හරහා මොලයට දාගන්න 🤝
    ස්තුතියි කොමෙම්ට් එක බැලුවට ,

    • @SunilbandaraHerath
      @SunilbandaraHerath Месяц назад

      ටිල් වින් .ජයග්‍රහණය තෙක් නොසැලෙන නායකත්වයේ වගකීම භාර ගත්.

    • @shantapriyan4182
      @shantapriyan4182 Месяц назад +1

      Api kalutara malimawa win 🏆

    • @Samath180
      @Samath180 Месяц назад +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ලංකාව1948
      @ලංකාව1948 Месяц назад

      @@shantapriyan4182 Definitely

  • @anilliyanage1505
    @anilliyanage1505 Месяц назад +2

    Get up, stand up
    Stand up for your rights!
    සඟ වෙද ගුරු
    ගොවි කම්කරු
    මෙහෙයට හුරු
    අනුර සොයුරු
    රට දිව යුරු
    දිවි පියකරු
    කෙරුමට හුරු
    අනුර සොයුරු
    🧭❌

  • @pradeepabeyrathna3769
    @pradeepabeyrathna3769 Месяц назад +6

    ටිල්වින් ❤❤❤

  • @k.wsandanayaka8470
    @k.wsandanayaka8470 Месяц назад +8

    මාලිමාවට ජයවෙවා අනුරාධපුර අපි

  • @VirajNiroshanaIduravage
    @VirajNiroshanaIduravage Месяц назад +2

    Great speach❤❤❤

  • @tharakakarunarathne2420
    @tharakakarunarathne2420 Месяц назад

    Till Win!!. He is in his sixties. Still his voice is powerful enough to wake up youngsters. I wonder how many votes he changed with this energetic speech.

  • @VijayalalNanayakkara
    @VijayalalNanayakkara Месяц назад +5

    මලිමවට ජය

  • @ekanayakewm9971
    @ekanayakewm9971 Месяц назад +3

    මාලිමාවට.කෝටියක්❤ජයවේවා සහෝදරයා❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wimalarathnawimal5203
    @wimalarathnawimal5203 Месяц назад

    Ape loku ayya obai ❤❤

  • @SujithasankaWanninayaka
    @SujithasankaWanninayaka Месяц назад +2

    ජයවේවා මාලිමාව ජයවේවා AKD

  • @tpkusumalatha4679
    @tpkusumalatha4679 Месяц назад +1

    ❤.niyath.jaya.malimawa

  • @vihagasulakshana-w3i
    @vihagasulakshana-w3i Месяц назад

    ❤❤❤❤❤❤ මයි තාත්තා

  • @bandulajayasinghe9994
    @bandulajayasinghe9994 Месяц назад +1

    Maalimawa ta jayawewa 💐💐🇱🇰🇱🇰🇱🇰💐🇮🇹🇮🇹🇮🇹

  • @ලංකාව1948
    @ලංකාව1948 Месяц назад +5

    Get up, get up, your turn has come

  • @ranjanibopitiya8103
    @ranjanibopitiya8103 Месяц назад +3

    Jayen jayamawewa sahodaraya malimawata kotiyak ❤❤❤❤❤❤❤❤❤❤

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 Месяц назад +1

    ❤❤❤❤❤ජය වේවා මාලිමාවට ජයවේවා අනුර කුමාර දිසානායකට අපේ එකම පැතුම ජය❤❤❤❤

  • @TeslySenarathakuretiyagamage
    @TeslySenarathakuretiyagamage Месяц назад +1

    Rate nayaka disanayaka Jayawewa

  • @gihanduminda2286
    @gihanduminda2286 Месяц назад +2

    Obathuma ennakal anura vatenna npp 1e hadawatha oba.jayaweva..❤❤❤

  • @ChandrasaChandradasa
    @ChandrasaChandradasa Месяц назад +1

    මාලිමාව ටජයවෙවා මාලිමාව ටජයවෙවා මාලිමාව ටජයවෙවා මාලිමාව ටජයවෙවා මාලිමාව ටජයවෙවා මාලිමාව ටජයවෙවා මාලිමාව ටජයවෙවා මාලිමාව ටජයවෙවා මාලිමාව ටජයවෙවා මාලිමාව ටජයවෙවා මාලිමාව ටජයවෙවා මාලිමාව ටජයවෙවා මාලිමාව ටජයවෙවා මාලිමාව ටජයවෙවා මාලිමාව ටජයවෙවා මාලිමාව ටජයවෙවා මාලිමාව ටජයවෙවා

  • @dilshanimapatuna-ff8hn
    @dilshanimapatuna-ff8hn Месяц назад +1

    Malimawata jaya wewa!!!!!!

  • @nuwandarshana846
    @nuwandarshana846 Месяц назад

    ❤❤❤❤❤❤❤❤Adaraniyama චරිතය❤❤❤❤

  • @Adthl503
    @Adthl503 Месяц назад +1

    We are with NPP 🎉🎉

  • @KapilaKumara-i5i
    @KapilaKumara-i5i Месяц назад +2

    Anura Sahodarayag Jayaggrahanaya mange Papuwata Daraganna Apahasuweida.Manda❤❤❤❤

  • @samangammeda3995
    @samangammeda3995 Месяц назад +1

    මමත් එහෙමයි ඔයාලට කමට් කරන අන්තිම දවස,
    හරිය ❤❤❤ මගෙ නම සමන්,
    තව හොරා කිහිපයකට පසුව සිරිලක සුසිරි දම් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයෙ අති මහත් බහුතරයක් සහිත ජනාධිපති වරයා සොහොයුරා අනුර කුමාර දිසානායක සොහොයුරා රටෙහි ජනාධිපතිවරයා බවට පත් කරගන්නා බව කරුණාවෙන් සලකන්න ❤❤❤
    කැමති කෙනෙක්ට පුළුවන් සන්වාදයකට එන්න පාර දිගේ ❤❤❤(Italia) සමන් ඉතලි

  • @supunbandara4971
    @supunbandara4971 Месяц назад

    මාලිමාවට ජය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪💪💪

  • @MillroyFernando
    @MillroyFernando Месяц назад

    God bless AKD

  • @anomadesilva6712
    @anomadesilva6712 Месяц назад

    මාලිමාවට ජයමවේවා ❤❤❤❤❤❤❤😄💪

  • @MalithKavinda-zx3qt
    @MalithKavinda-zx3qt Месяц назад

    Goooood

  • @domari9459
    @domari9459 Месяц назад

    Today is the day. To night is the night! Tomorrow morning is the morning! History is about to be written.

  • @jwmtransport4489
    @jwmtransport4489 Месяц назад

    Good luck.lan ka

  • @ChandrasaChandradasa
    @ChandrasaChandradasa Месяц назад

    ඹය.අලිමන්තරෙකියලාතමයි.ථ.ජාපෙ.හිටපුඅලියා.නැතිවෙලාතියෙන්නෙ.මාලිමාවටජයවෙවා.මාලිමාවටජයවෙවා.මාලිමාවටජයවෙවා

  • @DilanChamara-c3x
    @DilanChamara-c3x Месяц назад

    🥰🥰🥰🥰🥰❤❤❤❤❤❤❤

  • @MalithKavinda-zx3qt
    @MalithKavinda-zx3qt Месяц назад +1

    Katugastota un salle aran poleme ennawanam un nuwara un wenna ba unge ganuta polem damma nam hare .malemawata jaya

  • @LiyanageNirmala
    @LiyanageNirmala Месяц назад

    You are my mother anivar Arun Kumar

  • @MalithKavinda-zx3qt
    @MalithKavinda-zx3qt Месяц назад +1

    Ape meta kalen oyala terum gattanam ape rata ada goda .sorry boro .ada ape malemawe.malemawata jays 🙏🙏🙏🙏🙏🙏☝️🙏👍👍👍👍👍👍🙏

  • @navodasewminifernando-fo2wh
    @navodasewminifernando-fo2wh Месяц назад

    Obala Kala kepakirermata
    Apage pranaya

  • @nelukumare
    @nelukumare Месяц назад

    මාලිමාවට ජය ❤❤❤❤😂

  • @ramiru_vip
    @ramiru_vip Месяц назад +1

    🧭🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @agampodisunil1435
    @agampodisunil1435 Месяц назад

    Malimawata jaya niyathai.npp rajayak langadeema.Anura kumar sahodadarayata jaya wewa.😊😅😮😢🎉😂❤

  • @donaldliyanage9094
    @donaldliyanage9094 Месяц назад

    Ranil PAPUWE KOTAGENA inneth I -M -F kiyala.

  • @MalithKavinda-zx3qt
    @MalithKavinda-zx3qt Месяц назад

    Sarungal arena ekage as nek amma gelemawa .malemawata jaya

  • @SusanthaKumara-r2g
    @SusanthaKumara-r2g Месяц назад

    😂❤

  • @navodasewminifernando-fo2wh
    @navodasewminifernando-fo2wh Месяц назад

    Aruna. Hithuwatsth kalin
    Anura samaga. Peminila
    Ada dawssa. Enathuru balasity. Api

  • @PNY_99.
    @PNY_99. Месяц назад

    Ado sajiya gana duka hithenawa bn😂

  • @ajanthaajanthakwt3087
    @ajanthaajanthakwt3087 Месяц назад

    09/22 ❤ RATA OBATA BARAEIY N.P.P/ J.V.P A/P ❤ ANURATA ❤ S.J.B/ U.N.P BATH KANA HARAK GAHPAN ( × ) ❤ ANURATA ❤.

  • @Samath180
    @Samath180 Месяц назад

    Ane...godsk asarana minisun pare aine welafam karanawa...eyalagen loku mudal gannawa...lankawe e pilibadawa soya bala katauothu karanna

  • @MalithKavinda-zx3qt
    @MalithKavinda-zx3qt Месяц назад

    Putanola tatala gana kata kewa kale hamarae .dan maha janatawage kalayae me.malemawata jaya

  • @JayasiriWikramasinghe
    @JayasiriWikramasinghe Месяц назад

    Minuwangoda

  • @MalithKavinda-zx3qt
    @MalithKavinda-zx3qt Месяц назад

    Ada wage dawasaka .wejeewera .somawansa amara sinha .atulala wage aya heteyanam oun mona tarm satutu weyda .malemawta jaya weva.anet unta kelama weva

  • @AmilDeshapriya-dn7wi
    @AmilDeshapriya-dn7wi Месяц назад

    Oo. Sahodaraya. Oya. Kiyanade. Hari. Oyatika. Notherana. Meti. Molayak thiyana. Thanakola. Kana. Minissu. Kiyana. Jarak. Tikak. Innawa. Uta. Canda dena

  • @MalithKavinda-zx3qt
    @MalithKavinda-zx3qt Месяц назад

    Parana poon eka putanoge puka asse telwen bro.budu saranae malemawata dalada samedu wada setenawa sattya nam .anura denala rata goda gannawa sattyae

  • @priyangakulatunge
    @priyangakulatunge Месяц назад

    Dear friends 💞 Love me like you say me say to gether and stay together actually MALIMAWA 🧭 is it only hope for make better day today for
    Our kids 🧑‍🦳👱to make it beautiful Country Living together 🤩🤩💋💋✌️✌️

    • @navodasewminifernando-fo2wh
      @navodasewminifernando-fo2wh Месяц назад

      Api samaja madya maim kale me
      Maim karanneth me
      Api bayath me
      Obalage sseemitha kepa kireema wishshithai

  • @KalpaniSenevirathna-r2e
    @KalpaniSenevirathna-r2e Месяц назад +1

    මාලිමාවට ජයවෙවා අනුරාධපුර අපි