ඉඩම් අයිතිකාරයින් ගැන පොලීසිය මගෙන් ඇහුවා -සිංහරාජය ගැන හෙළි කළ තරුණිය කියයි |Lakshapathi |Sinharaja

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 959

  • @newsfirstsrilanka
    @newsfirstsrilanka  3 года назад +95

    ▶️ සිරස ලක්ෂපතිය වැඩසටහනේදී සිංහරාජය ගැන භාග්‍යා අබේරත්න කළ හෙළිදරව්ව - ruclips.net/video/v8sfPguPWqk/видео.html

    • @CDIL
      @CDIL 3 года назад +6

      සිරස මේක අතඅරින්න එපා

    • @supunwijekoon3780
      @supunwijekoon3780 3 года назад +1

      Maharajah sooriyabandara ge boruwa

    • @ranjithgunatilaka9040
      @ranjithgunatilaka9040 3 года назад +2

      Rajapaksa regime, means not a constitutional government, it's also not a goverm

    • @ranjithgunatilaka9040
      @ranjithgunatilaka9040 3 года назад +1

      I could not finished my opinion, rajapaksa regime is not a government by the people for the people, it's pretty much operates like a banana regime, that means no accountibilty to the people, it's presedent , prime minister, cabinet ministers in charge majer cabinet portfolios has lacking experience, it's a known fact. It is the truth nothing but the truth, it's faild state ,with in the deep state, by a family circle for many years, priminister and presedent always keep the finger in the justice scale. Human rights violations, very well known to the international community. It's a sad commentary . God help Sri Lankan poor community.

    • @coorayfurniture4431
      @coorayfurniture4431 3 года назад +3

      ඔයා වගේ දරුවන් රටට ගොඩක් වටිනවා පුතේ ❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @paullanka388
    @paullanka388 3 года назад +322

    අසාධාරණයට එරෙහිව සටන් කරන්න දෝනී යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.

    • @gungfu52
      @gungfu52 3 года назад +5

      she want support from everyone ,not only her fight this ,this not her fight alone

  • @saman-kc9nh
    @saman-kc9nh 3 года назад +225

    අපේ රටේ පුරවැසියන් විදියට අයතියක් තියෙනවා රටතුළ මෙවන් විනාශයන් ගැන කතා කරන්න ඒ අපේ වගකීමක්
    ඔබ හරි දියණිය

  • @anomasamankumari5132
    @anomasamankumari5132 3 года назад +224

    දුවෙ ඔයා මෙ වගෙ අසාදාරන විදියට වෙන වන විනාසය වෙනුවෙන් නගපු හඩ වෙනුවෙන් අැත්තටම අඩමිබරයි මෙ විදිහට කතා කරන්න තව තව සක්තිය ධෙෙරය ලැබෙවා ඔබට බුදුසරනයි

  • @DSD394
    @DSD394 3 года назад +55

    මොනා උනත් පරිස්සමෙන් දුවේ අපේ දේශපාලන බළල් හස්ත බොහෝ ප්‍රභලයි රටට සත්‍ය එළි කරාට ඔයාට ගොඩක් ගොඩාක් පින්

  • @krizaldavid8318
    @krizaldavid8318 3 года назад +208

    අපේ දශකයේ විරවරියක්.දැකපු සුපිරිම කෙල්ලෙක්....Respect

    • @bljoshep3811
      @bljoshep3811 3 года назад +6

      Respect Doni

    • @annharper4853
      @annharper4853 3 года назад +3

      I m craving because I am happy you're our angel for the gungle now have two angle sukra and yo my mother Land will be wonderful with children like you loo at her power full voice God bless you we always with you go ahead make there Day

    • @vipulathanujdissanayake1587
      @vipulathanujdissanayake1587 3 года назад

      රැකගත යුතු මැනිකක්

  • @lyricsonair8700
    @lyricsonair8700 3 года назад +69

    බියනැති කෙල්ලෙක් දැකීම ත් භාග්‍යයක් දුව. කටවහන්න එපා දූ. මද්දුම බණ්ඩාර අයියා සිහි කරන්න ඉදිරියට යන්න. රට රකින්න එන්න. ඔබ බිය වුණොත් අනිත් තරුණ තරුණියන්ද පස්සට යන්න ඉඩ ඇත.

  • @MF.744
    @MF.744 3 года назад +119

    ඉන්දියාව වගේ කඩෙන් ඔක්සිජන් සල්ලි
    දිලා ගන්න වෙයි අනාගතයේදී.. මේ වගේ ළමයින් ලංකාවේ සම්පත් පරිසර ට සතුන්ට ආදරය කරන... විල්පත්තුවට කථාකරපු හැමෝම මැරිලාද මන්දා..

  • @CosmoBeautyStudio
    @CosmoBeautyStudio 3 года назад +51

    So proud to see girls like this. We are with you

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 3 года назад +153

    දේශපාලුවන්ට විතරද අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙන්නේ.ලන්කාවේ

    • @subadhradamayanthi1224
      @subadhradamayanthi1224 3 года назад +2

      අර අසාද් සක්කිලිය රජයේ නීතියට අගෞරවයක් වෙන විදියට කතා කරනව කෝ ඒවාට පියවර ... අනේ මෙහෙම නීතියක්....? අපිටත් ප්‍රශ්නයක් .....?

    • @malikapoi7585
      @malikapoi7585 3 года назад +1

      Sahathika aththa lajjaei.poleciyath gihin mae daruvagae gaedarata ..

    • @malikapoi7585
      @malikapoi7585 3 года назад +1

      @@subadhradamayanthi1224 ou apu savoma akathuwaemu mae daruvata ....karadarayak.
      Karaavi.ayava.aaralshaakaragamu

    • @hiruni1328
      @hiruni1328 3 года назад +1

      Kiyala wadakk na ape හාමුදුරුවනේ

  • @duminda593
    @duminda593 3 года назад +79

    ඉටුකොට කල යුතු යුතුකම්
    ලැබුනත් ලෝකෙන් ගැරහුම්
    ඉවසන්නට පුලුවන්නම්
    නුබයි මගේ පුතා උතුම්.....
    අවංකකම නිර්ව්‍යාජ බව වෑහෙනව. එඩිතර, අවංක, නිවහල් දරැවෙක්.

    • @isurikaperera8968
      @isurikaperera8968 3 года назад +1

      Really. I watched entire Sirasa Lakshapathi program last week. I 'm really proud about her. We need such brave young people to protect our country.
      What a brave girl you are . Don't give up!! Nangi ,thank you to disclosed such environmental misconduct behaviours. You have a great future. My country also have a good future with such brave people like you.

  • @thilagesh
    @thilagesh 3 года назад +88

    ලැජ්ජයි! ලැජ්ජයි! ලැජ්ජයි! 68 ලක්ෂටම ආඩම්බරයි! මං ඇතුළු!

  • @chathurangabandara7869
    @chathurangabandara7869 3 года назад +225

    අසාද් සාලිගෙනුත් ප්‍රකාශයක් ගත්තද පොලිසියෙ පඹයො😂😂😂

    • @creativemediaworld9796
      @creativemediaworld9796 3 года назад +7

      පාදඩ දේශපාලනය කරන සිංහලයො සිංහලයොම පාවාදෙනව කෝ බොලව් තම්බින්ට නීතිය .

    • @RansHalwa
      @RansHalwa 3 года назад +2

      @@creativemediaworld9796 ඒක නම් ඇත්ත.
      ඌරන්ට ලං වෙන්නේ නෑ මේ වේ..... පුතාලා.

    • @damadusha_SolarGuy
      @damadusha_SolarGuy 3 года назад +1

      Asad Saali Ada arrest kala. Watch news..

    • @damadusha_SolarGuy
      @damadusha_SolarGuy 3 года назад +1

      @Madushan Jayawardane Prakaashayak satahan kiriima saha Arrest kiriima kiyanne dekak.

    • @tharukaruwanpathirana5498
      @tharukaruwanpathirana5498 3 года назад

      policeye wrdk Neme policeya weda krnne anduwt one widiyta

  • @riznejurampathy4399
    @riznejurampathy4399 3 года назад +76

    We support you sis . Proud for u

  • @dhammawisuddhimw8045
    @dhammawisuddhimw8045 3 года назад +191

    ඒ දරුවන් පාරට ඇදලා දැම්මොත් මුලු මහත් ජනතා වම එකතු වෙලා ඒ දරුවා ත් පවුලේ අයත් සුරක්ෂිත කරනවා වගේ ම ඉන්න තැන කුත් හදලා දෙන්න එකතු වෙන්න, මුලු මහත් අනාගත පරපුරේ අයිතීයයි ඒ දරුවා කතා කලෙ

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 3 года назад +1

      👍👍👍💯

    • @pamudithajayasinghe3524
      @pamudithajayasinghe3524 3 года назад +11

      අැත්තටම එහෙම දෙයක් වුනොත් ගෙයක් හදලා දෙන්න සටනට මාත් එකගයි

    • @vitharkashashikalashashi6171
      @vitharkashashikalashashi6171 3 года назад +3

      @@pamudithajayasinghe3524 අනිවාර්යයෙන්

    • @MytempusIC
      @MytempusIC 3 года назад +2

      හරියට හරි.

    • @isuwawwage7305
      @isuwawwage7305 3 года назад +1

      Math eya ekka me පරිසර විනාශයta විරුද්ධව satan karanna kemathi. E de karanne rate janathipathi unath eyage paule aya unath kauru unath

  • @නිකිණි
    @නිකිණි 3 года назад +52

    රට බේරගන්න පත්කරගත්‍තු උන්ගෙන් රට,රැකගන්න අපිට වෙලා තියෙන්නේ.ඉස්සර එක්කෙනානම් පත්තරෙන් හෝ රටේ තොරතුරු දැනගත්තා,මෙයා කොහොමවත් රටේ තොරතුරු දන්නේ නෑ . දුවේ ඔයා හරි කියපු දේ සම්පූර්න ඇත්ත

    • @dhammawisuddhimw8045
      @dhammawisuddhimw8045 3 года назад

      මෙයා දන්නෙ නැහැ වගේ ඉන්නවා

  • @nishani4506
    @nishani4506 3 года назад +196

    කතා කරන්න පුතේ වැරදි දෙයක් වැරදි කියලා කියන්න baya වෙන්න epa පුතේ ඔයාට තෙරුවන් සරණයි පුතේ ...

  • @loshiaparekka2012
    @loshiaparekka2012 3 года назад +91

    ආඩම්බරයි....හරිදේ හරියට කරන්න. වරදින්නේ නෑ කවදාවත්. කවුරු නැතත් මේ ලෝකේ ධර්මයක් කියලා දෙයක් තියෙනවා.මොනවා උනත් පුදුම කනගාටුවක් තියෙන්නේ.

    • @basilchandran9062
      @basilchandran9062 3 года назад +3

      ධර්මය අධර්මය කරලා තියෙන්නේ අපේ ජඩ චීවරධාරීන් ස්වල්පයක් විසින් .

  • @chansam8966
    @chansam8966 3 года назад +45

    We are with you duva. Stay strong, all the best

  • @mariya85
    @mariya85 3 года назад +65

    we are with you dear. don't worry

  • @ashokaashoka4103
    @ashokaashoka4103 3 года назад +91

    දෙයියනේ මහා රූස්ස ගස් කපන පව්කාරයො හැදීගෙන එන පැලත් කපනවා යන්න අපායක් හදාගන්න වෙයි

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 3 года назад +30

    විහාර මහා දේවී පරපුරේ දියනිය ,ඔබට සමන් දෙවි ආරක්ෂාව ලැbeaawa

  • @UK-rw8ll
    @UK-rw8ll 3 года назад +186

    රටේ අසාධාරණකම් කියන්න මිනිස්සු ඉදිරිපත් වෙය්ද මේ පොඩි කෙල්ලට දෙන මානසික පීඩනය දැක්කම මිනිස්සු?

    • @GhostRider-sj4lq
      @GhostRider-sj4lq 3 года назад +2

      ඕකිගෙ facebook එක පැත්තෙ ගියානම් බලගන්න තිබ්බා පොඩි කම🤣🤣🤣

    • @UK-rw8ll
      @UK-rw8ll 3 года назад +14

      @@GhostRider-sj4lq මිනිහෙක් ගෙ පෞද්ගලික ජීවිතේ කාරණා පොදු දේකදි අදාළ කරගැනීම සුදුසු ද?

    • @GhostRider-sj4lq
      @GhostRider-sj4lq 3 года назад +4

      @@UK-rw8ll නෑ ඒක තමයි මාත් කියන්නෙ,මේ සිරසෙ script එක කියවන ගෑණි දන්නෙත් නෑලු ඔය ඉඩම සිංහරාජෙට km 7ක් එහායින් තියෙන්නෙ කියලා,ඒක අවුරුදු 30කට එහා ඔප්පු තියෙන private ඉඩමක්,දැන් මේ ගෑණිට හැමදාම ඒ ඉඩම පේනවනම් මේ ගෑණි ඉන්නෙත් ඒ ඉඩම ගාවනේ,එතකොට මේ ගෑණිත් කැලේ කපලනෙ ගෙවල් හදලා තියෙන්නෙ!! මේකි සජිත්ගෙ ගූ කන NGO වහලෙක්,කැලේ කපනවට අපිත් විරුද්ධයි හැබැයි මේ වේසි කියන්නෙ බොරු,මොකද සිරස කියන්නෙ යුද්දේ කාලෙදි මහ සක්කිලි විදිහට හැසිරිච්ච media එකක්

    • @UK-rw8ll
      @UK-rw8ll 3 года назад +10

      @@GhostRider-sj4lq මේ කෙල්ල කියන්නෙ අමූලික බොරුවක් කියමු ? නමුත් වන විනාශයක් වෙන්නෙම නැද්ද ? සිංහරාජය ඇතුළු රටපුරාම? අපි පුරුදු වෙලා ඉන්නෙ පිටින් වතගොත හොයල තීරණ දෙන්න විතරය් මොකාගෙ script එකකින් හරි ඇඟිල්ල දික්කරනකොට ඇඟිල්ල නෙමේ බලන්න ඕනෙ. ඒත් අපේ උන්?

    • @GhostRider-sj4lq
      @GhostRider-sj4lq 3 года назад

      @@UK-rw8ll ඔබ කියන්නෙ නිකන් "හොරකම් කරාට වැඩ කරනවානෙ" වගේ කතාවක්නෙ

  • @fasminagems9849
    @fasminagems9849 3 года назад +16

    Very good ඉතා නිර්භීත ලමයි මේ වගෙ ලමයි සිටීම සමාජයට වැදගත්...මේ ලමයින්ගෙ ගෙවල් දොරවල් අතහැර යෑමට සිදුවුවහොත් කොතැනක හෝ මේ ලමයින්ට සමාජයෙන් අරමුදලක් ලෑස්ති කොට නිවසක් සාදා දිය යුතුයි..

  • @ishanmadushanka3709
    @ishanmadushanka3709 3 года назад +158

    මගේ ජීවිතේට දැකපු ජරාම ආන්ඩුව.ඔය එක කැලෑවක් විතරයි..රට හැමතැනම කැලෑ කපනවා...

    • @ranilpeiris1929
      @ranilpeiris1929 3 года назад +14

      අපේ හාමුදුරුවනේ ඒ කාලෙ රිෂාඩ් බදියුදීන් විතරයි. දැන් අපි ඔක්කොම එකතුවෙලා ලස්සනට වැඩේ දෙනවා අපේ හාමුදුරුවනේ.

    • @thilakaratne6810
      @thilakaratne6810 3 года назад +3

      ගිය අවුරැදු 5 උබේ අම්මට පුක් ගහපු එකෙක් නේද තෝ.

    • @mangalikakumare4785
      @mangalikakumare4785 3 года назад +1

      අනිවාර්යයෙන්ම

    • @buddikanuwan1906
      @buddikanuwan1906 3 года назад

      මල්ලි මේකෙත් වැඩ වගේ 😂

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 3 года назад +1

      @@buddikanuwan1906 ආහ්,මං කලින් රිප්ලයි එකක් දැම්ම.😂 රිප්ලයි කරේ නෑනේ.

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 3 года назад +2

    දුවෙි ඔයා නම් අතිවිශිෂ්ඨයි දුවෙි.ලක්ෂපති වැඩ සටහනට ඇවිත් උත්තරයක් හරිගියාම උඩ පනින සද්දේ දාන අයට දුව ආදර්ශයක්...තෙරුවන් සරණයි දෝණී....ඔය පොඩි වයසට මේ වගේ ප්‍රශ්නයකට මැදිහත් වෙනවා කියන්නේ ඇත්තටම දුවෙි ඔයා වීර සිංහල කාන්තාවක්.....දුවගේ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා...බුදු සරණයි දෝණී 💐💐💐💐

  • @nbtwins7029
    @nbtwins7029 3 года назад +3

    මාරයී ඔයාගේ කතාව....ඔයා පරිසරෙට ආදරේ කරන හැමෝවම motivet කලා... මත් ඉන්නවා ඔයත් එක්ක සිංහරාජේට විතරක් නෙවෙයී අනිත් හැම වනාන්තරයක් වෙනුවෙන්ම අපි ඔහොමම කතා කරමු....බුදුසරනයී ඔයාට....අපි හැමෝම එකතුවෙලා සිංහරාජේ බේරගමු....

  • @nameless7278
    @nameless7278 3 года назад +30

    නියමයි නංගියේ🔥♥️♥️♥️

  • @nadeerasandaruwan9230
    @nadeerasandaruwan9230 3 года назад +42

    පරිසර ඇමතියා දේවානි මිස් ගැන දුන්න ටෝක් ටික මතකද එයා හිතාගෙන ඉන්නෙ එයා තමයි පොර කියලා

  • @kumarikumari-nd7ds
    @kumarikumari-nd7ds 3 года назад +2

    දිරිය ගන්න දුවේ අපි හැමෝම ඔයා එක්ක ඉදිරි අනාගතේ දරුවන්ට ජිවත් වීමේ අයිතිය විනාස කරලා තියෙන්නේ මුන් අපේ පුංචි මුතු ඇටේ විනාඩි කරලා තියෙන්නේ බුදුසරණයි ඔයාට 💞💞💞💞🙏

  • @TekCroach
    @TekCroach 3 года назад +94

    කෝ මේ ආරක්ෂක ලේකම්? බලහන් අරලියගහ බංගලාවෙ කක්කුස්සි වලක වැටිලද කියල.

  • @sirasway7450
    @sirasway7450 3 года назад +2

    පුතේ ඔයා කතාකලේ රට ජාතිය වෙනුවෙන් ඔයා හරි ඔයා අපට වීරවරියක් ඔයාට ජය දෙවි පිහිටයි thank you

  • @pamudithajayasinghe3524
    @pamudithajayasinghe3524 3 года назад +54

    නන්දසේන මහත්තයා රුවන්වැලි සෑයට ඔලුව තියලා ඔයා පැතුවෙි මෙි රට කන්නමිි කියලද

    • @ihmudiyanse8311
      @ihmudiyanse8311 3 года назад +2

      A wage uthum thanaka
      Boruwen wanchawen minimarala avith diurum dunna eke sapayai me ratata wadune.a wage uthum than wala deviwaru wada ennawa.

    • @rmmskrathnayaka5992
      @rmmskrathnayaka5992 3 года назад +1

      ammoo eka

  • @jaliyagunathilaka7511
    @jaliyagunathilaka7511 3 года назад +157

    සන්තෝසයි. සිරස නිව්ස් ෆස්ට් යූ ටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ්ල මිලියනයත් පහු කරල

  • @devikajayawardena625
    @devikajayawardena625 3 года назад +5

    දුවෙි ඔයා නිර්භිතයි කවුරැ මොනවා කිවත් සැලෙන්න එපා එත් පරිස්සමෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් අසාධාරණයක් වෙයි ඔයාට ජේසු පිහිටයි ඔයාට

  • @anuruddhalogin
    @anuruddhalogin 3 года назад +14

    ඇය වීරවරියක් 💖

  • @chulanthabandara2953
    @chulanthabandara2953 3 года назад +58

    කරන කියන දේවල් ඉතාම ප්‍රවේශමෙන් .නීතිය සාමාන්‍ය ජනතාවට ඛලපානව වැඩියි...... ඛලමු ජනාධිපති තූමා මොකද කරන්නේ කියලා.

    • @samanthikumanayaka1599
      @samanthikumanayaka1599 3 года назад

      Oya hari.podi minihama thalanawa ..loku un ge awa ganan ganne

    • @prasannaliyanage5303
      @prasannaliyanage5303 3 года назад

      ඌ හැක හැක ගගා හිනා වෙමින් රට වලපල්ලට අරිමින් සිටී.
      ඌ තව වසර කීපයකින් උගේ නිජබිම වන ඇමරිකාවට පනී.
      ගොන් 69 ලක්ශයට හෙන ගහනවා.

  • @mohomedmurshid9650
    @mohomedmurshid9650 3 года назад +34

    This girl is so brave

  • @thashika80
    @thashika80 3 года назад +12

    She tells the truth. Look at her palm ✋! What is saying is the absolute truth.
    Good girl, very sharp voice 👍💯

  • @dumeshchathuranga3870
    @dumeshchathuranga3870 3 года назад +65

    ඔයාගෙ හෙලිදරව්ව මිලියන දෙකක ට වඩා වටිනවා සහෝදරිය පරිස්සමින් ඉන්න ඔයලට යම් අසාදාරනයක් වෙන්න එනවනම් ඒවත් නොබියව කියන්න.

  • @udenisamanlatha5195
    @udenisamanlatha5195 3 года назад +21

    🙏🙏🙏❤❤❤💋💋💋💋👍👍👌👌👌👌 බුදු සරණයි දෙවි පිහිටයි !!! අනිවාර්යයෙන්ම සත්‍ය දකින්න කියන්න යකෙකුටවත් බිය විය යුතු නැත

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 3 года назад +2

    ඔබ වැනි රටට ආදරය කරන දරුවෝ ලක්බිම සිව් දෙසම බිහිවේවා !විශ්වයේ අනුහස ඔබ‍ට ලැබේවා දුවේ ඇත්ත සත්තිය ඇති සැටියෙන්ම ජයගනී තෙරුවන් සරණයි !

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 3 года назад +17

    Proud of you, God protect you God bless you.

  • @kumaraps3161
    @kumaraps3161 3 года назад +2

    ඔයා ඉදිරියටම යන්න. දේශය වෙනුවෙන් හඩ නගන අය අපේ රටට ආඩම්බරයක්. සුබ පාතුම්...❤️

  • @paschinthaka1397
    @paschinthaka1397 3 года назад +41

    සිරස ගොඩක් අඩම්බරයි ඔයාලා නෑත්නම් රට ඉවරයි

  • @jayray6981
    @jayray6981 3 года назад +29

    අසාදාරනයකට විරුද්ද වෙන්න පොඩි මිනියාට අයිතියක් නැද්ද....මේ පූර්වාදර්ශයක් දෙන්නේ නිහඩව හිටපියව් කියලද?

  • @mzmrizwie8894
    @mzmrizwie8894 3 года назад +34

    Brave girl.Who love her country and spoke the truth 👏

  • @surangawelgamagedon6792
    @surangawelgamagedon6792 3 года назад +26

    දුවේ නුබ ගැන ආඩම්බරයි පිරිමියෙකුට නැති ශක්තියක් ඔබට තිබීම ගැන ආඩම්බර වෙනවා

    • @gungfu52
      @gungfu52 3 года назад +2

      buddhis men doesn't have power to speak its shame ,pls Surange help her out and stand next to her and fight ,show ur buddhis men how stand for truth ,otherwise teach them how to cook food

  • @dhammawisuddhimw8045
    @dhammawisuddhimw8045 3 года назад +31

    මෙ දරුවා කතා කලෙ ඒ දරුවා ගෙ අයිතිය ගැන යි කට උත්තර ගත යුත්තේ වන ය විනාශ කරන අයගෙන් ,මෙකද නිතිය,මෙ දරුවා වටා වැඩි හිටි සියලු දෙනා එකතු විය යුතුයි, මෙ දරුවා ගෙ පවුලේ අය ගෙ ආරක්ෂා වත් සපැයිය යුතු යි

    • @tnluvais2699
      @tnluvais2699 3 года назад

      Hariyata hari...those officers should question and investigate the people who destroyed the forest.

    • @sasanthass7989
      @sasanthass7989 3 года назад

      🤙🤙🤙🤙🤙

    • @seelaswathie1773
      @seelaswathie1773 3 года назад

      අනිවාර්යයෙන්

  • @annephilipiah1455
    @annephilipiah1455 3 года назад +44

    Api oba samagai

  • @liyanagetissera2866
    @liyanagetissera2866 3 года назад +3

    ඇත්ත කථා කරන්නත් බිම ඉදගන්නත් කිසිම දවසක භය වෙන්න එපා. සියලු දේව ආරක්ෂාව ලැබෙීවා දුව..ජේසු පිහිටයි,,

  • @sureshmanjula2280
    @sureshmanjula2280 3 года назад +2

    දුවේ .ඔයාට .ගොඩක් Pin ම්වා .කිව්වා ta

  • @ravindrakumara8252
    @ravindrakumara8252 3 года назад +90

    රජයේ ඉඩමක්ද පෞද්ගලික ඉඩමක්ද කියලා තොපි ඒ කෙල්ලගෙන් අහන්නේ තොපි ඉන්නෙ ඒකටනේ හොයලා බලපල්ලා තොපි කාලකණ්ණි හැත්ත

    • @vanguard200
      @vanguard200 3 года назад +2

      නොදැනද කිව්වේ..???

    • @SLrules
      @SLrules 3 года назад +2

      Ane oi chodanawak kalama eka karapu ekagen ahan nathuwa mokagen ahannada ? Boru kyala athe mattu unama anik eunta banala wadak nane neda

    • @ravindrakumara8252
      @ravindrakumara8252 3 года назад +3

      @@SLrules chodanawa aththada boruda kiyala ratama dannawa nikan walalenne nathuwa idapan . Ee lamaya kisi deshapalanayak kale na thamange ratata thiyana kakkumata thaman as deken dakapu dee kiuwwe. Ai oya aanduwe un babalada podi ekaaage gewal asse ringuwe. Ai unta as kan nadda gihin hoyala balala wadak kara nna. Podi ekek kiyanakamma inna una unta kalee kapanawda nadda balanna ethana un budi

    • @dinindukanishka9200
      @dinindukanishka9200 3 года назад +5

      කවුරු උනත් චොදනාවක් කලොත්, ඒකට නීතිමය ක්‍රියාමාර්ග ගන්න නම් චෝදනා කරපු කෙනාගෙන් ප්‍රකාශයක් ගත යුතුයි...
      ඒ කොහොම උනත්, ඔය ලමයගෙ ගෙදර හදල තියෙන්නෙත් ඔය කියන රක්ෂිතයෙම තමයි... ඒවත් අනවසර ඉඩම්....
      ඉතින් මන් මුකුත් කියන්නෙම නෑ...
      මොකද මෙතන ඉන්නෙ කීබෝඩ් ඔස්තාර්ලනෙ...
      කොහොම උනත් මම වන විනාශයටනම් විරුද්ධයි.......

    • @ravindrakumara8252
      @ravindrakumara8252 3 года назад +5

      @@dinindukanishka9200 ඔප්පුව බලලද ආවේ 😂😂😂

  • @sunilsantha4115
    @sunilsantha4115 3 года назад +1

    ආඩම්බරයි දෝනි ඇත්ත කතාකරන්න බය වෙන්න එපා දේශපාලුවන්ට දැනෙන්නේ නැ අපේ අනාගතය ජය ගන්න උබලට පුළුවන් මෙවැනි ලක්මවට ආදරය කරන අනාගත පරපුරක් බිහි වේවා

  • @malinibasnayake265
    @malinibasnayake265 3 года назад +3

    අපේ පව්ලේ හැමෝම ජන්දෙ දුන්නේ මේ රජයට සතුටින් ව්ශ්වාසයෙන් දැන් නම් එපාම වෙලා...කවදාවත් එපා..මේ වගේ රටේ පරිසරය කන එවුන් ඉන්න දේශපාලනයක්...දුවේ ඔයා පරෙස්සමෙන් ඔය යන ගමන යන්න..ආශිර්වද කරනවා...🌷👍🌷👍

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 3 года назад

    සත්‍යය ප්‍රකාශ කලාට ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න දුවේ

  • @ekanayakaekanayaka6399
    @ekanayakaekanayaka6399 3 года назад +7

    අපි ඔබ සමගයි

  • @stellamanatunga3686
    @stellamanatunga3686 3 года назад +4

    දෙමව්පියන්ට රටට ආඩම්බර වෙන්න පුළුවන් එඩිතර දරුවෙක් ඔබ, පාකිස්තානයෙ නෝබල් තෑග්ග දිනුවෙත් ඔබ වැනි එඩිතර දියණියක්, පරිසරය වෙනුවෙන් හඩ නගන ඔබ වැනි තරුණ දරැවො ජාත්‍යන්තර තලයේ ලොව පුරා සිටිනව, දෙව් පිහිටයි

  • @isuruliyanawadu4475
    @isuruliyanawadu4475 3 года назад +5

    වැනසෙන වන ගොමුව වෙනුවෙන් කතා කරන විටත් මෙසේ බලපෑම් නම්....සොබා දහමෙන් මේකේ මහ මොළකරුවන් ඇතුළු හැම කෙනෙක්වම අතාරින්නෙ නෑ නිකන් නෙවේ....පවුල් පිටින් නැති වෙලා යාවී🚩

  • @susilperera5747
    @susilperera5747 3 года назад +2

    දක්ෂ දරුවෙක් එවැනි දරුවන් මේ රටට තවත් අවශ්‍යයි 🙏🙏🙏

  • @tribelife7650
    @tribelife7650 3 года назад +21

    ''In fact bagaya God with you & man everyone was left with you yet '' Oba thiniyama nowa Apith samagaya '' Budusarani -Jesu pihitai Amen.

  • @santhajayakody4505
    @santhajayakody4505 3 года назад +2

    ඔබ හරි හරියටම හරි 👍🌹

  • @gamanayaka
    @gamanayaka 3 года назад +4

    ආඩම්බරයි ඔබ ගැන දුවේ

  • @ladaloyka5612
    @ladaloyka5612 3 года назад +26

    Oba hari doni all the best lovely
    Oba araksha venna 🌹🌹👍

  • @razikahamed4776
    @razikahamed4776 3 года назад +22

    This daughter is brilliant this country
    Needs honest people
    Wish you good luck nudu saranai

  • @lakshmanamaratunga3233
    @lakshmanamaratunga3233 3 года назад +7

    Really proud of you for your courage and fearless statement. Your passion for the nature and wildlife is most admired. God Bless.

  • @sampath2004
    @sampath2004 3 года назад +22

    ඡන්දයකදි උත්තර දෙමු

  • @damithkrishna4528
    @damithkrishna4528 3 года назад +37

    ලැජ්ජයි ලංකාවේ පොලිසිය ගැන

    • @MadushikakarumayakPamelaDanMad
      @MadushikakarumayakPamelaDanMad 3 года назад +2

      Policeyatath karanda wanna ehalin dena odar.ewa danne desapaluwo.niladarin awankaunath rajakari karanda be.gedara yawanawa.nathan hire anawa

  • @hinadanauwa9879
    @hinadanauwa9879 3 года назад +42

    රජයේ වුනත් නැතත් ඒ සොයුරියගේ කතාව ඇත්ත

  • @bngla7552
    @bngla7552 3 года назад +2

    තෙරුවන් සරණයි නංගියේ කිසි දෙයකට ඔයා බිය නොවෙන්න ඔයත් සමග අපි ඉන්නවා

  • @udaraamarakoon6056
    @udaraamarakoon6056 3 года назад +54

    ලක්ෂ 69 නම් අමනම කාලකණ්ණි සෙට් එකක් .

    • @zhangshing3905
      @zhangshing3905 3 года назад +3

      ඇයි සජිත්ගේ ලක්ෂ 55

    • @prabuddhamaduranga3495
      @prabuddhamaduranga3495 3 года назад

      Mun ta methnatath awith deshapalanayanaye me kellgenwath adarshayak aran ubala dennagen kata me wage dekta pawichi krnawako. Ubala innakn me rata mehemmamai

    • @nihalchandrasiri1137
      @nihalchandrasiri1137 3 года назад

      අඩො පාලකයො කාලකන්නි චන්දය දුන්න අපි නෙවෙයි

    • @udaraamarakoon6056
      @udaraamarakoon6056 3 года назад

      @@zhangshing3905 ඒ කියලත් වෙනසක් නෑ බං . මේ සෙට් එකට මෙහෙම කැලෑ කපන්න අවසර දුන්නේ 69 සෙට් එක. ඒකයි උන්ට කිව්වෙ.

    • @udaraamarakoon6056
      @udaraamarakoon6056 3 года назад

      @@nihalchandrasiri1137 උඹ වගේ උන්ගෙ ඡන්ද බලය නැතිඋනානං ටිකක් හරි හොඳයි .

  • @sajisajith6094
    @sajisajith6094 3 года назад +20

    පට්ට කේන්තියක් එන්න මේ ආණ්ඩුවගෙන නම්

  • @priyadharshanasureka6072
    @priyadharshanasureka6072 3 года назад +5

    සතුටුයි පුතේ උබේ එඩිතර කම ගැන .ඒ වගේම රටට තියෙන ආදරේ ගැන ..තෙරුවන් සරණයි දෙවිපිහිටයි උබට...

  • @විශ්වවීරසිංහ

    ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා අපි ඔබ සමඟයි

  • @අමිලනන්දික
    @අමිලනන්දික 3 года назад +4

    සිරස මෙ කෙල්ලව තනි කරන්න එපා .....අපිත් හරි දෙ වෙනුවෙන් ඉන්නවා .....

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 3 года назад +2

    ඇත්ත කතාකරන්න කාටත් අයිතියක් තියනව ආඩම්බරයි දෝනි ඉදිරි අනාගතය බාරගන්න ඉන්නෙ ඔයාල මව්බිම වෙනුවෙන් කතාකරාට ආඩම්බරයි පරිස්සමෙන් ඉන්න දොා්නි බුදු සරණයි

  • @නිකිණි
    @නිකිණි 3 года назад +11

    දුවේ ඔයා තවත් දේවානි ජයතිලක කෙනෙක්.ඔයා වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ඕනෙ තරම් අය ඉන්නවා .මේ මෝඩ මිනිස්සු කියන දේවලට ඔයා සැලෙන්නෙපා .ඔයාලා වගේ දරුවෝ හිටියොත් අනාගතය න බටක් නෑ .කාලකන්නි හැතිකරේ .පොල් ගෙඩියක් කොස් ගෙඩියක් කඩපු අයව අවුරුදු ගනන් හුරේ දානවා කෝටි ගනන් වංචා කල උන් එලියේ .ඇත්ත කතාකරන අයට තැනක් නෑ .ඔයා එදා ඒ කතාකල දේවලට අපේ ඇස් වලට කදුලු ආවා .ඔයා වගේ දරුවෝ තව තවත් බිහිවේවා.ඔයාට ශක්තිය ලැබේවා .තෙරුවන් සරනයි

    • @NuwanChamaraEkanayaka
      @NuwanChamaraEkanayaka 3 года назад

      ඒ කතාව බොරු. හරි දේ කරන එකාට කවුරුත් නෑ. දේවානිට කවුද ඉන්නේ? මාධ්‍ය තහනමක් දැම්මා. එදා දේවානි වීරයෙක් කියපු අවම මෙදා ඇය දේශපාලන අතකොළුවක් කියලා කිව්වා. ලංකාවේ හරි දේ කරනවා නම් සියලු දේ නැති කරගන්න බලාගෙන, ජිවිතය වුනත් නැති කරගන්න බලාගෙන කරන්න ඕන.

    • @නිකිණි
      @නිකිණි 3 года назад

      @@NuwanChamaraEkanayaka ඒකත් ඇත්ත ඒ අයට ඉන්නේ කිසිම බලයක් දනයක් නැති අපි විතරයි

    • @NuwanChamaraEkanayaka
      @NuwanChamaraEkanayaka 3 года назад

      @@නිකිණි ඒකත් වචනයෙන් විතරයි. අපි කියන අය මොනවද කරන්නේ?

    • @නිකිණි
      @නිකිණි 3 года назад

      @@NuwanChamaraEkanayaka ඔයා හරිනම් ඔයා හරි කියලා පිලිගන්න .මටක්තර්ක කර කර මගේ මතය සනාත කිරීමේ අවශ්‍ය තාවයක් නෑ .සමාජ මාද්‍ය ඔස්සේ මේ අපි කියන අයගේ වචන වලට හඩනගලා හරි යම් බලයක් ලැබිලා තියෙනවා උදාහරනෙකට පිටරට ඉන්න අයට නිවෙස් නිරෝදායනය ඉල්ලුව එක .ඒ වගේ මං දැක්කා මේ ලමය වෙනුවෙන් බොහෝ ලෝයර්ස්ලා ඉදිරිපත් වෙලා තියෙනවා සමහර තමන්ගේ වැඩ කරගෙන පාඩුවේ ඉන්න අපතයෝ එහෙම හිටියට අපේ සමාජයේ ඉන්නවා මෙවැනි අයව තනි නොකරන අය .ඔයාට ඕනිනම් ඔයාගෙ මතය දිනුවා කියලා බාරගන්න නමුත් බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා .

    • @NuwanChamaraEkanayaka
      @NuwanChamaraEkanayaka 3 года назад

      @@නිකිණි ජය පරාජය නෙමෙයි. බොරුවට මිනිස්සු අවුස්සන්න නරකයි. ඊට පස්සේ ඒ මිනිස්සු අමාරුවේ වැටෙනවා. ඊට පස්සේ අපි ඉන්නවා කියන අයම බනිනවා. සිරස කෙල්ලන් මාර්කට් කරලා ගාණක් හොයා ගන්නවා. ඊට පස්සේ බයි සහ ටොයි youtube චැනල් ඒ කෙල්ල පාවිච්චි කරලා ගාණක් හොයා ගන්නවා. අලුත් එකක් ආවම මේ කෙල්ල උන්නද මලාද හොයන්න කෙනෙක් නෑ. ඔයාගේ උදාහරණය දේවානිට අද මොකද වෙලා තියෙන්නේ. නිවෙස් නිරෝධායනය කරන හේතුව දන්නෝ දනිති. මේ වගේ ලමයි ආරක්ෂා කරන්න ඕන. පිපෙන්න කලින් පරවෙලා යන තැනට වැඩ කරන්න නරකයි.මේ වගේ දේවල් temporary emotion එක්ක විසදන්න බෑ. අවුරුදු 73ක් තිස්සේ විනාශ කරපු රට ගොඩගන්න එක ඉවසීම සමග කරන්න ඕන.

  • @surangaroshan7117
    @surangaroshan7117 3 года назад

    මේ දේ රටට දැනුම් දුන්නා ට දෝනිට ස්තුති

  • @ManojManoj-vu5wn
    @ManojManoj-vu5wn 3 года назад +5

    බය වෙන්ඩ එපා දුවේ ඔයා එක්ක සටන් කරන්ඩ කොහෙන් හරි දේවානි ජයතිලක අක්කා එයි තවත් පරිසර වේදින් ඔයාගේ හයියට එකතු වෙයි මහා සඝ රුවන ඔයා එක්ක මේ සටනට එකතුවෙයි ලංකාවේ කිසිම කෙනෙක් මේ දරුවව තනි කරන්ඩ එපා මේ නරුමයන්ට විරුද්ධව සටන් කලයුතුයි ඩෑන් ප්‍රියසාද් බොරු දේවල් වලට කෑගහනවා වෙනුවට නරකද මේ යතාර්ථයට මුහුණ දීලා මේ දරුවා එක්ක එකතුවෙලා හඩක් නගන එක

  • @madutharanga7654
    @madutharanga7654 3 года назад +2

    බුදුසරණයි !

  • @dimuthupriyankara5544
    @dimuthupriyankara5544 3 года назад +8

    මෙයාට මොනවා හරි ප්‍රශ්නයක් උනොත් කාලකන්නි ඔක්කොම මරනවා.225ම

  • @hemakanthitikirikumari9023
    @hemakanthitikirikumari9023 3 года назад +2

    ඔබ වැනි දරැවන් රටට සම්පතකි රටක පාලකයන් මෙම දියණියට ඉදිරියේදී සළකන අයුරැ අප බලන් ඉදිමු ඔබට දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා සත්ය ජය ගනීවා පරිසරය වනසන අයට ස්වභව ධර්මයෙන් දඩුවම් ලැබේවා

  • @jeyakumaralagiah6142
    @jeyakumaralagiah6142 3 года назад +3

    This is the proof .young people's safe this country and nature .thank you very
    Much duva God always with you

  • @DiyonGregory
    @DiyonGregory 3 года назад

    බය වෙන්න එපා...මුඵ රටම ඔබ සමගයි..proud of u as a you girl

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 3 года назад +4

    Our Future Generation Very Proud Of You God Bless 👍👍

  • @amararamyalatha3599
    @amararamyalatha3599 3 года назад +1

    දුව oyata බුදු sarani

  • @sadaruruwan1446
    @sadaruruwan1446 3 года назад +18

    අඇත්තා කත කරන්න
    බය වේන්න එපා කවදාවත්🤳

  • @k.indranifarnado5246
    @k.indranifarnado5246 3 года назад

    පුතාට යෝද බල සක්ති ය ලැබේවා තාවත් මේ වගේ දරුවෝ බ්හි වන්න කිය පර්තන කරනවා බුදුසරණයි 👍👍👍

  • @netmiilangasinha4864
    @netmiilangasinha4864 3 года назад +3

    පොඩි දරුවට තෙරෙන දෙ මෙ.........තෙරෙන් නැ දොනිට ත්‍රිවිද රත්නයෙ පිහිටයි

  • @thushanthikoralage7809
    @thushanthikoralage7809 3 года назад

    කෝටි ගනන් බිහි වේවා ...මේ දුව වගෙ තව පුතුන්....කුමට මෙරට අදිකරනය...නීතිය සහ විනිසුරන්...

  • @AM-cv5nk
    @AM-cv5nk 3 года назад +3

    God Bless you duwa

  • @mahendranjoshap796
    @mahendranjoshap796 3 года назад

    Very proud of you !! May God Bless you !! You are not alone we are with you always!!!

  • @oyagemonakelladachathurang6998
    @oyagemonakelladachathurang6998 3 года назад +5

    බොහොම හොදයි.
    දිරිය දියනිය.
    නුබ රටට සමිපතක්

  • @a2z380
    @a2z380 3 года назад +1

    කොරියාවේ වෙසෙන නියම ලාංකිකයන් අපේ උනුසුම් සුභ පැතුම් දුවේ ඔයාට .අවුරුදු 73ක් රට විනාශ කලා සක්කිලි දේශපාලුවන් 🇱🇰🇰🇷☸️🌍💰❤🌞🌜️👊💪

  • @wasanthabatagoda7678
    @wasanthabatagoda7678 3 года назад +16

    nangi Obe එඩිතර kama අගයමි....🙂👍

  • @edajayasinghe1859
    @edajayasinghe1859 3 года назад +2

    රටට ආදරය ඇති දරුවෙක් මෙවන් දරුවන් අප රටට අවශ්‍යයි

  • @yehanmaneth9752
    @yehanmaneth9752 3 года назад +6

    දුව ඹබ දැනටමත් වීරවරියක් 🙏
    කෝ අපේ අනිත් මාධ්‍ය ? කෝ නලු,නිළියො ? කෝ අපේ පන්සල් වල ඉන්න ආල් පාරුවෝ ? කෝ අපේ කැම්පස් වල කෑ ගහපු බහු බූතයෝ ? මේ කාලකණ්නින්ට දෙයියනේ මේ වන අපරාද පේන්නෙ නැද්ද ? දැන් වත් මේ වෙනුවෙන් පාරට බැහැලා කතා කරපියව්.....මුන්ට හෙන හතම ගහපියව් 🙏🙏🙏

  • @samarapulige
    @samarapulige 3 года назад +1

    We are very proud of you
    You are brilliant and we need children and people like you to save this country.
    God Bless you and your family

  • @indraniindrani107
    @indraniindrani107 3 года назад +5

    Duwa.oyata...jayen..jayama.wewa.thawa.thawath..sakthiya..dahiriya.lebewa♥♥♥♥♥

  • @weerasuriyalasantha5049
    @weerasuriyalasantha5049 3 года назад

    මිලියන දෙකට වඩා ඔයා මුලු මහත් ජාතියක් ජයගත්තා දුවෙිි සොබාදහම ඔයාට අශිර්වාද කරාවී 🌷🌷🌷