He is one of the most qualified and recognized people in energy sector not only Sri Lanka , but also in east Asia and African regions . His wife is also a qualified engineer at RDA. If you see his simple life style you would be surprised. These kind of disinformation must be dealt with stern legal actions .
Electricity board,Port, Airport Fuel & Energy ministries should be totally reshuffle by new government officials.Still all corrupted personals there.Anura people select you for this stop talking & do it quickly.
කොහොමත්,ලොකු ලොකු සමහර නිලධාරි දේශපාලකයෝ වගේම කෑවා,කනවා..
පසුගිය වසර 10 සිට ලංවිමේ සියලුම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන්ගේ සහ සම්ප්‍රේෂණ ඉංජිනේරුවන්ගේ බැංකු ගිණුම් සහ වත්කම් විමර්ශනය කිරීම හොඳයි. ලංවිම ඉංජිනේරුවන්ට විශ්‍රාම වැටුප් පමණක් නොව, මහ බැංකු කාර්ය මණ්ඩලයට සමානව EPF ද ලැබෙන බව අපට ආරංචි විය. පුද්ගලික ඩීසල් බලශක්ති සැපයුම්කරුවන්ගේ පක්ෂග්‍රාහී භාවිතය මත පුද්ගලික බල සැපයුම්කරුවන් සහ ලංවිම ඉංජිනේරු කළමනාකාරිත්වය අතර සම්බන්ධයක් යනු පද්ධතියට ප්‍රමාණවත් තරම් අඩු වියදම් විකල්ප ඇති විට මිනිසුන් අතර භීතියක් පවතී.
විදුලි බල මණ්ඩලයේ සභාපති
ශිෂ්‍යත්ව 05 පන්තියේ ළමයින්ට ලොජික් දාලා උගන්නවා අද දැක්කේ මොන ලොජික් දැම්මත් කරන කලට පව් මීසේ උනාට විදින කලට පව්නම් මගහරින්න බැහැ, රටට ජයවේවා....!
ප්‍රශ්න අහන මල්ලිලත් වටේ යනවා කෙළින්ම අහන්න නෝනට බලාගාරයක් තියෙනවද නැද්ද
මේ සභාපති ගැන එච්චර පැහැදීමක් විදුලි බල මණ්ඩලය තුල නෑ
මොකා ආවත් එකයි. අනූර සහෝදරයා මුන්ව පාලනය කරන්න.
නාකියගෙ තොල කට වේලුනා ප්‍රශ්ණය අහනකොට
Please talk to a person with respect. You are a bloody mut, compared to him.
Your installation is poor, mainly without facts. No good parental education 😂
@@herbyweerakoon4623 🤣
@herbyweerakoon4623 බොරු ආචාරියා කමක් තියනවා දෙන්නද?
@@herbyweerakoon4623they don't argue with fact and figures 😅
මේ සබාපති මාලිමාවෙන් දැම්මත් ඔහු විදුලි මාෆියාවේ ඉත්තෙක් ලෙසයි කථා කරන්නෙ.අනික මෙයාට චෝදනා තියෙනවා ...මෙයා මෙහෙම කියනකොට අපිට හිතෙන්නෙ පහුගිය ආන්ඩු කරේත මේකමයි නේ.ඒ කියන්නෙ මාලිමාවත් කොමිස් ගහනවද ...මේ සභාපති ඉවත් කරන්න..මෙයා කියන්නෙත් පහුගිය ආන්ඩු වල සභාපතිලා කියපු දේම නේ....
නොනාගේ බලාගාරෙ ලොකු අැති
ඉස්සර හිටං පුද්ගලික බලාගාරවලින් විදුලිය ගැනීම කරා ඔයගොල්ලො ජලාශවල ජලය බස්සලා ජලය හිගකම් කියකියා ඔයගැරීල්ල කරා.
ඔව් මෙයාල හරි කපටියි. තමන්ගෙ මල්ල පුරෝගන්න දහජරා වැඩ කරනව. මෙයාල කියන එක විතරක් අහගෙන ඉන්නෙ නැතුව ඇමතිවරු ඇත්ත නැත්ත වෙනම හොයල බලන්න ඕන.
අහ් එහෙමනම් පහුගිය ආණ්ඩු කාලවලදිත් මේ වගේ තමයි සාධාරණව වැඩ කරන්න ඇත්තේ...
Bla bla ඔක්කොම තේරුනා? ආයිත් ඔය ටික ලියවිල්ලකින් දෙන්න පුලුවන්ද? තේරුම්ගැනීමට!😅
මුන්ගේ මුහුනවත් වලින් පේනවා හොරකම.කොමිස් වලට මුන් මේවා කරන්නේ
මිලදී ගත්ත එකට තියන ප්‍රශ්නයක් මෙතන නෑ නේ ඒක කොහොමත් වෙනවා මෙතන තියන ප්‍රශ්නේ conflict of interest ටෙන්ඩර් කැදවද්දි කැදවන කෙනාගේ හිතවතුන් කිසිම කෙනෙක්ට එතන ටෙන්ඩර් එකට ඉල්ලන්න බෑ, අනිත් එක තෙල් බලාගාරය තෝර ගත්තේ නිවැරදි ටෙන්ඩර් ක්‍රමයකින්ද කියන එක. නිකමට වත් මේකගේ ගෑනි තෙල් බලාගාරයක අයිතිකාරයෙක් නම් මේ අවස්ථාවේදී ඒක ලබා දුන්න එකට වඩා බලන්න ඕන මුන්ට පෞද්ගලික බලාගාර ගන්න තරම් වත්කම් කොහෙන්ද කියලා. දේශපාලකයන්ගේ පිටිපස්සේ හැංගිලා හොරකම් කරන සෙට් එක තමයි මේ. එහෙම උන් තියා ගන්න එක ආණ්ඩුවට හොද නෑ උන්ගේ ප්‍රතිපත්ති සහ ආණ්ඩුවේ ප්‍රතිපත්ති දෙකක් වෙනවා එහෙම වුනා නම්
මුන් ගනිත හොරු .ඔනම එහෙකට උත්තර තියෙන ව
අනිවා. ස්වාධීන විදුලි ජනන විගණනයක් කල යුතුයි.
හොදට තේරුනා.. ස්තූතියි ... ස්තූතියි ස්තූතියි
කියන්න තියෙන්නේ මෙච්චරයි, ආන්ඩුවට කොන්ද පන නෑ. 159 දීලත් ඒකෙන් වැඩ ගන්නේ නෑ.
දැන් ඔහේ මාලිමාව ට චන්දෙ දුන්නද. අනේ නිකා ඉදපන්. චන්දෙ දුන් නැති උන් මෙහෙම පෝස්ට් කොමෙන්ට් දානව.අපි දන්න්ව
සාක්ෂි ඔප්පු කරපන්කො.
@@rwbd-123 අපි දුන්න හින්ද තමයි බන් කියන්නේ.
@@bufflehouse1765 චන්දෙ දුන්නට විතරක් වැඩක් නැහැ රජයේ වැඩ කටයුතු වෙන්නෙ කියලත් පොඩ් idea එකක ඉදාන් පාර්ලිමේන්තුවෙ බලය වැදගත් නීති සම්පාධනයෙදි විතරයි
@@bufflehouse1765Dan bam ubata mokadda tiyena prashne. Chande dila Dan mkd awula tiyena kelin kiyannako oya
විශ්වසයක් නැහැ අවසනයේ අවංකව වැඩ කරලා මිනිසුන්නට සහනයක් ඔනා
මාලිමාවටත් කරන්න දෙයක් නැ වගේ, මොකද සුද්දෝ 5:12 ගෙනල්ල දාන්න බැනේ, මෙරටේ ඉංජිනේරු වොම තමැයි දාන්න ඕන, උන් සේරම හොරු.
මු මාර සහාපතියෙක් නේ වහල උඩ සුර්්‍ය කෝෂ නැහැ කියලා කියන්නේ හරි ලොකු වැඩක් වගේ, හරි නම් මුං වගේ උන්ගේ ගෙවල් වල වහලෙයි මිදුලෙයි දෙකේම ගහලා තියෙන්න ඔ්න. එහෙමයි ආදර්ශමත් වෙන්න ඔ්න. මුනුත් අපිට අරි වගේ !!
උඹලත් දැන් එන්න එන්න click-bait titles තමයි දාන්නේ. මොකක්හරි පොඩි දෙයක් ලොකු කරලා මිනිස්සු නොමග යවන එක නවත්තන්න.
පුනරුදය කෙසේ වෙතත් 🤑🤑🤑🤑🤑🤑🤑🤑 කනවා හොදට මොන ආන්ඩුවක් ආවත්, උන් ඔක්කොම හොද යාලුවන්😂😂😂😂😂😂😂😊😊😊😊😊😊
You tell this after 3 or 4 years
Labba thama,kauru awath mun eliyata daana bha ekapparata
ටෙන්ඩර් පටිපාටිය හරියටම චෙක් කරන්න ...හිතවතුන් අතර රජයේ ටෙන්ඩර් ලබාදීම බලන්න ...කිතුල් ගහේ ගිය මිනිහා වගෙ...
මේ විදුලි බල මණ්ඩලයේ සියලු දූශිත නිලදාරීන් හා දූශන පිලිබද පරීක්ෂන පැවැත්විය යුතුයි. මොවුන්ගේ පුද්ගලික බලාගාර තියනවා .සාමාන්‍ය මනුස්සයෙක් sola එකක් ගහගන්නවාට විරුද්දයි. මේවා පිළිබද වහාම පරීක්ෂණ පැවැත්විය යුතුයි.
නියම පැහැදිලි කිරීමක් .ස්තුතියි .
Lady was bit very polite but the gent sent it straight to Siyambala had his mouth dried off..
විදුලි බල මණ්ඩලයේ ඉන්නෙ පට්ට හොරු. මුන් එක්ක මේ වැඩේ කරන්න බැහැ.
හේතුනම් හදලා හරි කියන්න පුලුවන්.. අල්ලන්න බැරිවෙන්න.. ඒකයි රාජ්‍ය නිලධාරීන්ගෙ ලොකුම හැකියාව. මමත් රාජ්‍ය සේවයේ තමයි..
හොරු සමග හෙලුවෙන් ...😅
වහලේ සූර්වකෝස තිබිබහම conflict of inteterest වෙනවද?😂
පරණ හොරුන්ට සමාන කරන්න එපා මේ අලුත් පාලනය. මඩකැරියන්ට කාලා ඉන්න බැහැ මේ යහපත් පාලනය.
මේක ආණ්ඩුවේ පත් කිරීම් වැරැද්ද ....දැක දැක වැරදි ගොඩක් එක හොරෙක් අල්ලන්නේ නෑ කණගාටුයි ලැජ්ජයි අපි මාලිමාවට කඩේ ගියපු විදියට...
iye,ceb eken awa ape wadakata company eke, apith ekka hitapu china ahuwa ai wire thunak amunanna mechchara un inne kiyala ahuwa, minissu 10i, lorry 3i
බලන්නකො තාක්ෂණයට කරන්න පුලුවන් දේවල්.
මාලිමා ආණ්ඩුව ඊලඟ මැතිවරණයට තරඟ කරනවාද කියන ප්‍රබල සාධක මේවා ..😊
හොරා නොකාපු එකෙක් හොයන එක, කිසිවෙක් නොමළ ගෙයකින් අබ මිටක් හොයනවා වගේ වැඩක්.
ඉතින් සාපේක්ෂව අඩුවෙන් හොරා කාපු එවුන් දාගෙන තමයි ගමන යන්න සිද්ධ වෙලා තියෙන්නේ.
ඔක්කොමල වගේ සීනි බෝතලේට අත දාලා හොරා කාලා තියෙනවා.
මෙහෙමවත් ගමන යන්නෙ නැත්නම් , පිටරටකින් හොරා නොකන මිනිස්සු ආනයනය කරලා ආයතනවලට දාන්න තමයි වෙන්නේ.
ඕනම ප්‍රශ්නයක් ඕකගෙන් අහපන් හරියට උත්තර දෙයි අහන එකාගෙ පස්ස බිම ඇනෙන්න.
ඒක මාර ගිවිසුම් ගැහිල්ලක්නෙ. අනිවාර්යයෙන්ම ඒ බලාගර වලින් විදුලිය අනිවාර්යයෙන් ගන්න ඕන කියල ගිවිසුමේ ගහපු එකා කව්ද දන්නෙ නැහැ. 😂
තාමත් මෙ රටේ බයියොයි ටොයියොයි ඉන්න එක ගැන හරිම දුකයි.ඔය කට්ටියම ලගදීම වද වෙලා යයි.😢😢😢
නෝනගෙ බලාගාරෙ මහත්තයා පාචිච්චි කලාට මොකද වරද..කාගෙද ඉත්තෑවො දුවන්නේ
Nonage noweine balagaaraye !-mahaththaya "nonage" namate gaththa !-(mate koheda balaagaara 😅😅😅)
THESE CORRUPTED GUY BRINGING COUNTRY TO HELL
😂😂😂😂finally, there’s no end to purchasing from private sector 😂😂😂
චෝදනා තියනවනම් හංදි ගානේ කිය කියා ඉන්නෙ නැතුව ඔප්පු කරපල්ලා. බොරු කෙලින්නෙ නැතුව. ආණ්ඩුවට සාධාරන කාලයක් දීපල්ල. තොපි කාන්චන විජේසේකරගෙ පස්ස හෝදපු එවුන් වගේ මට නම් පේන්නෙ. comment දාන්න කලින් මොලේ කල්පනා කරපියව්.
good lesson
THIS IS RIDICULOUS WHY GOVERNMENT NOT DOING ANYTHING
මේ මාද්‍ය වේදිනියගේ නම කුමක්ද ? ඉතා පැහැදිලි සෞම්‍ය කතාව.
Isn’t she the one who did programs with Sewwandi maaniyo , cocunut and psycho like those in Rupavahini .?
සටනේ අක්කා 😊
Well explained
එනම් ඉතින් අනිත් ආණ්ඩුත් ඔය ක්‍රමයම තමා කරන්නේ නැත්තේ එතකොට ඒ අයත් වැරදි නෑනේ
ඔය ප්‍රශ්ණ ඉස්සර අැහුෙව් නැත්ෙත් බයට ද
දැන් ප්‍රශ්න අහපු එකද ප්‍රශ්නෙ?මාරයි ..😅😅😅😅
This Siyambalapitiya shouldn't have been appointed as the chairman of CEB as he has a conflict of interest.
මේ තරම් අවංක සබාපති කෙනෙක් ලොවෙත් නෑ....❤❤❤
එතකොට එහෙම ෆේක් නිවුස් ගැහුවම නීතියක් ක්‍රියාත්මක වෙන්නැද්ද? මහජනතාව නොමග යැව්වා කියලා.
මාලිමාවට කෙලෙවිලා😂😂
These people are connected with previous mafia politicians, this system must be changed.
He is one of the most qualified and recognized people in energy sector not only Sri Lanka , but also in east Asia and African regions . His wife is also a qualified engineer at RDA. If you see his simple life style you would be surprised. These kind of disinformation must be dealt with stern legal actions .
Hora wada nokara danwath menessu gana hethala wadak karanawanam hodai malemawata jayawewa budusaranai
පුනරුදය ඇරඹුනා පමනි😂😂. මගෙ නෝනට බලාගාර තිබ්බට මට සූර්‍ය කොෂයක්වත් නෑ. ඕකම තමා යකෝ මෙච්චර කල් හැම එකාම කරේ. කතානායක වෙනුවෙන් පෙනීහිටපු විදිහට දැන් මුන් තද විස්වාසයක් ඇති කරන් තියනවා මේවා කරාට අවුලක් වෙන්නෙ නෑ කියලා.
What energy minister doing
නියමයි මාධ්‍ය වේදියා
පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගන්න එක නතර කලාම ඉවරයි නේ
gon katha kiyanna epa utto ekarala adure idapn paya ganak🤣ceb eke darithawa wadi kara ganna km [private sector eken gannama wenawa😂
😅😅😅😅😂😂😂😂😂
Edora kaleta ube ata deka karakalada electricity ganne😂 gon hopachuwa
Government sector eke generators athulu hama baduwama hadanna gathakarana kalaya wadi.ewata time target nae.owa thamai hoyanda one ai mewa maintenence hariyata wennaththe.
අනේ අපිට නම් ගානක් වත් නෑ.. 😂
බලාගාරයේ නැවුත් හරවනවා කියන්නේ
අපි දුන් චන්දය ගැන 😢😢😢😢ගොඩ්සක් හුකෛ
සභාපති ඒ post එක හදපු අයට විරුද්දව නඩු දැම්මනම් හරි... එතකොට ඇත්ත නැත්ත එලියට එයි..
හොඳ පැහැදිලි කිරීමක්
ජලාශ සම්පූර්ණයෙන්ම පිරුනත් ලබාගත හැකි උපරිම ධාරිතාවක් තියෙනව. ඉතිරි හරිය මිලදී ගත යුතුයි. කෙටියෙන් කිව්වොත් ඔය ප්‍රශ්නෙට උත්තරේ ඒකයි.
එතකොට ඉස්සර ආණ්ඩු ඕක කරද්දී විවේචනය කරේ...අනේ පල
Very well explained.
වටවෙලා ගහන් කනවා.
සියබලාපිටිය සර්.
Lankawe godak ayata power sector eka gana danuma adui
Media walin lassanata manipulate karanwa
lankawe godak ayat godak sectors gana tiena danuma ithaaa adui… e nisai media manipulate karanneth…
මාලමාවටත් බෑ...
හරි.........දැන්
හාපියව්.............!
නාපියව්............!!
කාපියව්............!!!! අඩේ
King චේතියගේ පාලන සමය....
බොරු කිව්ව ආයේ ලොවෙත් නැති වෙන්න
අනේ මන්දා ජනාදිපති තුමනි
Pawudgalika balagara siyallakma wada damiya utui
Mu illa aswenna oni. Lajjawak nethi eka. Anura muwa wahama iwath karanna hodha hithin kiyanne. 😂😂😂
ට්‍රෙන්ඩින් වෙන ඔක්කොම ඇත්තද බං 😂😂
මේ වගේ විශිෂ්ටයෙක් තමා නියාමන ආයතන වල ඉන්න ඕනේ, ඒවාට දාලා තියෙන්නෙ කාලයක් තිස්සෙ මොරටුව ගෝත්‍රික රැලක්😂😂😂😂
ruclips.net/user/liveA8nzBc3Cc9c?si=Z61KH6qkYsdEBU77&t=4320
Electricity board,Port, Airport
Fuel & Energy ministries should be totally reshuffle by new government officials.Still all corrupted personals there.Anura people select you for this stop talking & do it quickly.
Saneepada dan😂😂😂😂
ඇයි ඉතින් දහවලට ගල් අඟුරු බලාගාරයේ ධාරිතාව අඩු කරන්නෙ.එතකොට තෙල් විදුලි බලාගාර වලින් ගන්න ඕනම නැහැනෙ.ඇත්තටම දහවල් කාලයේදීම පමනක්ද ඔබතුමාලා විදුලිය අරන් තියෙන්නේ පෞද්ගලික තෙල් විදුලි බලාගාරවලින්.රෑට අරගෙනම නැද්ද?
අවකලනය කියල එකක් අහල තියේද... ඕනෑම සමීකරණයක් අඩුම අගය ගන්ඩ පූව ඒකෙන්.. සහ උපරිම අගය ගන්ඩ පුලුවන්.. එතකොට සියලු ගනනය කිරීම් කියල කීවෙ මිල සහ උත්පාදනය වෙන විදුලිය කියල හිතුවොත් අවම සහ උපරිම වෙන විදියට ගනනය කරල තමයි ගන්නව ඇත්තෙ මෙතුමා කියපු එකෙන් මට පැහැදිලි උනේ ඒක... (කාවවත් සුද්දකරා නෙමෙයි)
උඹ OL කරානම් ඔය ප්‍රශ්නේ අහන්නෙ නෑ 😂😂 ඒකෙ පාඩමක් උගන්නද්දි ගුරුවරු කියල දෙනව ඇයි රෑට ඩීසල් එන්ජින් බලාගාර ක්‍රියාත්මක කරන්නෙ කියලා 😂😂
මෙන්න නියම හොරුන් අනුර ගෙ හොරුන් තමයි
උඹේ අම්මට හොරෙන් හිකුව එකා
mun okkomata wada horu....ape rawatuna munta....tibbata wada kalawana gonnu tikak mun...kaiuya nam tibba widiyata ape rawatuna
COMMENT KARANNA KALIN OKKOMA BALANNA...MOKADA ANTHIMA TIKA THAMAI HODAMA....
තව ප්‍රශ්න තියෙනවද?😂😂😂😂😂😂😂
Renapude aawe houu allanne 😂😂😂den welaa thiyanne vpaksheta JVP horun allannai sobaadahama return eka denawa nonstop 258 Inna anith horunge redde revila inne Dan 🤣🤣🤣🤣🤣
මාර ප්‍රශ්න නෙ මෙයාලට තියෙන්නෙ
ඉතා හොඳ වැදගත් පැහැදිලි කිරීමක්......
Yes
😂😂😂😂😂ammapa....uba gedara pala...ratata afare ekek dapalls ..
Thama masayai oya sakachcha walatath genwanne boru kala thibunoth gedarama elawanna one hora kapuwath rajayata aran
pakku ban mun ...munwa ain karala aluth aya danna oni..
😂
Wadi karanna hethu atha . WADI KARAPU DEYAK ADU KARANNE HETHU NATHA
කොහොම උනත් පෞද්ගලික බලාගාරයක් තිබේ ඔහු සභාපති ධූරයට සුදුසු නෑ.නෝනගේ නමට තිබුනට මහත්තයා ගෙනේ අවම සදාචාරය ක් තිබේ ඔහු මේ දෙකෙන් එකක් තෝරා ගත යුතුයි
Onna aluth horu ,anura sahodaraya ,malimawata kelawenawa mun hitiyoht
Not neda,neda,neda,&neda&neda
Do it now????
Eva gatte natnum gedara yanne kohomada
Mawa gani kai
Reta inna thanak oba denawada? Aneka eka ape paule prasnayak
😂😂😂🎉
Janadi patitumani munwa wahama aynkara janatawata sahana denna