Well explanation both of you we need badly these days likke this historical discussion like yr peoples hearing there is no become communual problem also there is noway to use communual trouble all religions by politician if you get time pls come on like this program almighty allah give you a long life for you.
Excellent programme historical information beautifully and exquisitely explained by prof somadeva befitting both young and old..hsts off and thanks to mr nuwan for a good interview
@@shafikali305 I doubt that was the reason though the good professor will have his own explanation. Take English for example how many languages has it replaced because it has become the main business language of the world? almost none. People do not necessarily make the business language their mother tongue.
That is what muslims beleive & their moulavi's preach is a lie, according to base Moses,jesus, Buddha & even all monkeys & apes were Muslims who created by so called the creator or the almighty. Unfortunately these myths & legends are unprovable & not historical. Also this professor here tries to explain & elaborate the facts based on written & historical evidences of international affairs maintained by our ancient kings of ceylon during pre islamic & islamic periods, not about Adam & Eve !!
@@pathiranasir.Also first Homo sapiens first had appears on earth before 200,000 years but according to Jewish Bible , this world has created by so called God before 7000 years ago. This Hebrew-Jew theory later followed & transformed by Christians & Muslims respectively described the story of Adam & Eve & creation of first Man & woman !!
Thank you Prof. Somedewa and Nuwan for this special program. Sri Lankan’s have a lot to learn from these programs. All ethnic groups have to live in Peace on this Island for progress to take place.
මෙවැනි ඉතිහාස සොයාගැනීම් වලට බොහෝම ස්තුතියි. මම මහාචාර්යතුමාගෙන් අහන්න කැමතියි, මුස්ලිම්වරුන් සහ සිරිපාද කන්ද (Adam'sPeak) සහ ඉන්දියාව යා කරන ආදම්ගේ පාලම (in Mannaar) අතර සම්බන්ධයක් තිබේද? Many thanks for these kinds of history unearthing. I would like to ask Prof. Are there any connections between Muslims and Adam's Peak (Siri Pada mountain) and Adam's Bridge (Adaamge Paalama) in Mannaar - connecting India?
Thankyou very much for unearthing the history of Sri Lanka for which you would have sweatted and toiled from dawn to dusk and made the readers so proud of their history. But the readers of today will be sadden by what is happening as we have been driven to a state of penury. Can you believe it. This never happened even during the rule of foreign powers. This is all because of our short memory. We have repeatedly sent the two legged bandicoots and kalaweddas to the legislature since 1956. It is the same lot of politicians( except a very handful of them) and their kith and kin are running this Dharmath deepaya. cult worshipping is at its best.The rich and mighty are the Buduhamuduruwos.
Afghanistan. Pakistan. Maala diwaina eda Buddhist ratawal neda .lowa vishalama buddha prathimawa Afghan thula thibu kada vinasha kala .ay keseda a dahama wenas une sir. ?..
Thanks u for your explanation. Yes Arabic conection is more than 2000 years. Because they good travelers and business men who came here for spices & stones and settled as did Vijaya & his men. Now too it is Arab countries who saved us from UN conspiracy which was brought by Tamil diaspora, Norway,& India. It is quite surprise that the most of Seilankan could not understand who is enemy and who is friend. These people so quickly forget that India & Norway helped Tamil terrorist who destroyed peace full prosperous Srilanka. Srilankan did not understand the real motive. This war is result of power struggle between China & India both want occupy Srilanka to counter silk rout busines a tivities by Asia, Afrika e onomic corridore. It unfortunate that our country situated in very stratigic place. So geo politics is playing major part & anybody crossed ther path it is destruction for themselves. That is what happenned to Muslim countries & Srilankan Muslims. This is. Temple colappsed on those went to pray.
Bottom 00 I agree with this Imam ruclips.net/video/mmcCmjhO8KQ/видео.html , just because I experience this day to day. This confession ruclips.net/video/ElY8sRu9Hi0/видео.html , hard to hear. I thank this imam for making us aware of average Muslims mentality.
කවදාවත් අහලා නැති වටිනා දේවල් දැනගත්තා. බොහොම ස්තූතියි
බොහොම ස්තුතියි මෙ වැඩසටහනට. මම මේ දවස් වල මෙ වැඩසටහන මුල ඉදන් අහන ගමන් ඉන්නේ. මෙච්චර ලස්සන ඉතිහාස විෂය ඉගෙන ගන්න තිබ්බ වේලාවේ නේද අපි කට්ටි පැන්නෙ කියල හිතුනා. අපරාදේ. අපි ශ්‍රී ලාංකික මැලේ ප්‍රජාව නියෝජනය කරන ඉස්ලාම් ආගම අදහන මුස්ලිම් වරු හැටියට අපේ ඉතිහාසය ගැනත් රාජ් සෝමදේව මහාචාර්‍ය තුමාට සහ නුවන්ට වැඩසටහනක් කරන්න පුලුවන්නම් ගොඩාක් වටිනවා.
කරමු
@@sunchare බොහොම ස්තුතියි :)
Well explanation both of you we need badly these days likke this historical discussion like yr peoples hearing there is no become communual problem also there is noway to use communual trouble all religions by politician if you get time pls come on like this program almighty allah give you a long life for you.
ඉතිහාසය ගැන කථාකිරීම ඔය මහත්මයන් දෙපලට මගේ ස්තුතිය තෙරැවන්සරණයි
Yes brother sri lankan muslims always with their born country.. we always sri lankan.. and love srilanka...
සත්‍ය ඉතිහාසය පෙන්වා දෙන ඔබ දෙදෙනාටම පින් .
ඉතාමත්ම වැදගත් විස්තරයක්. බොහොම ස්තූතියි❤
ඉස්ලාම් දහම අදහන, ශ්‍රී ලාංකීය මුස්ලිම් වරයෙකු වන මාගේ හෘදයාංගම ගෛෟරවය
මහාචාර්ය තුමාට.
ස්තූතියි
@@sunchare
ඔබටත් ස්තුතිය
ඔබට අල්ලා දෙවි පිහිටයි! මුස්ලිම් නම් උච්චාරණය කරන්න හරිම අමාරුයි, අරාබි භාෂාවත් හරිම අමාරුයි.
Priceless discussion and explanation
Thanks for sharing this knowledge
මගේ ඉතාම ආදරණීය විෂය ඉතිහාසය පුරාවිද්‍යාත්මක දැනුම ඇතිකර ගැණීමට.ඔබ දෙපලට ස්තූතියි .
1977 පසු ඉතිහාසය ඉගැන්වීම නතර කලාටපසු අපට රටට ආදරය කරන පරම්පරාවෙන් අහිමිවිය ඔබතුමන් ලාට බොහොම ස්තුතිය . නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා . 🙏🙏🙏. තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
true
1970 stop the teaching history at that time minster of education baduddine primemnister srimavo bandaranaysks
Dan ithihasaya igena ganna aya????
මම පාසල් අධ්‍යාපනය ලැබුවේ 1987 සිට 2000 දක්වා. (1977 ට පස්සේ නේ ). අපිට නම් ඉතිහාසය ඉගැන්වූවා . පෙල පොත් ද තිබුණා
😅😅
Excellent programme historical information beautifully and exquisitely explained by prof somadeva befitting both young and old..hsts off and thanks to mr nuwan for a good interview
🌹
Thanks you both the gentlemen. What a wonderful info. God bless you
ඉතාමත් වටිනා වැඩසටහනක් 🙏
Beautiful program. Such programs are very rare these days .
Tks
Dear Sir Gentleman Thank You Very Much for Jazakalla Godak Sthuthi Pinsedda Wayi
You are most welcome
මහාචාර්ය තුමනි, ලංකාවේ දැනට ඉන්නා බහුතරයක් දෙමල කතාකරන මුස්ලිම් ජනතාව ගැන ඉතිහාස විග්‍රහයක් කර ඔබතුමාගේ කතාව සම්පුර්ණ කරන මෙන් ඉල්ලා සිටිමි.
2021.08.02 වැඩසටහනේ මේ ගැන කතාකරනවා episode 69
@@sunchare Thank you very much!
Coz it was a one of main business language
@@shafikali305 I doubt that was the reason though the good professor will have his own explanation. Take English for example how many languages has it replaced because it has become the main business language of the world? almost none. People do not necessarily make the business language their mother tongue.
සර් එ මගුල උනාද... එක නියමයි. නුවන් ගෙ ආධ්‍යත්මය කොතරම් දුරට මේහා සැබැදි තිබෙනවාද යන්න මොනවට පැහැදිලි වේ. ඒ පැහැදිම අප හට මෙම දැනුම ලබා දිමට ඉතාමත් වැදගත්. ස්තුතියි.
😀😀😀ස්තූතියි.
මගේ ඉතිහාස ගුරු පියා ලෙස මා සැලකෙන ගරු මහාචාර්යතුමනි මම ඉස්ලාමීය භක්තිකයෙක් වුණත් මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය අවුරුදු දාහකට සීමා වුණත් මම ශ්‍රී ලාංකිකයෙක් මගේ ඇඟ තුළ දුවන්නෙ ශ්‍රී ලාංකීය ලේ කියලයි මම නම් හිතන්නේ. අපේ මාතෘ භූමිය රැක ගැනීම අපේ වගකීමකි
ඔබ අපට ආඩම්බරයක්
❤️❤️
❤️❤️❤️
Islam agama lankawe 100k unath oyatath kohen hari sinhala demala le kawalam wela thynne kohomath lankawe sanskruthiyema kotasak thama muslim ayath
@@tuanaqeel5885 yes sure
හරිම වටින වැඩසටහනක්
පැහැදිලි කිරීම අති විෂිස්ඨයි
Great ❤lecture, thank you sir
මේ sereies එක podcast එකක් විදියටත් දාන්න පුලුවන් නම් සෑහෙන්න වටිනවා, එතන සෑහෙන්න හොඳ audience එකක් ඉන්නවා
එහෙනම් muslim ජනතාව ge ඉතිහාසය කිස්තුවර්ස 912පටන් මේ ලංකාවේ පැවතිලතියනවා නේ දැනට අවුරුදු 1100 ටත් වැඩියි ❤️❤️❤️ මෙගැන අපිට දැනුවත්කරලා දුන්නට ස්තුති 👍👍
මුස්ලිම් ආගම ඇරඹෙන්නේ ක්‍රි. ව.550 දී පමණ. මේ වෙනකොටත් අනුරාධ නගරය සේදමාවතේ වෙලද නගරයක්.
අරාබියේ සිට වෙළදුන් හරහා මුස්ලිම් ආගම මෙහි ව්‍යාප්ත වන්නට ඇති.
මෙගෙන මන් දැන් තමයි දනේ එහෙම කිව්වද මේ video එකේ 👍👍👍 කියලා තිබ්බා නම් හොදයි
Thambi enna patan gaththe pruthugrisi kaale.
@@thinkerdemetri2326thambi kiyanne ay? Muslim kiyala kiyanna berida?
@@unmouscat
Ai Thambi kiyana aya danne nedda ?
DEAR PROFESSOR, CAN I KNOW HOW TO FIND THE "thaprobania" MAGAZINE
Well said my dear friend, hope learn the lesson from past.
Fully agree with this very valuable information
Super.godak watina පණිවිඩයක්
U always give us knowledge. Great
Good job brother learn lot about Muslim history in sri Lanka
හරිම වටින...අහන්න ආස හිතෙන ලෙස ඇදෙනව..
අපි නොදන්න කොච්චර දේවල් තියෙනවද..
ස්තූතියි ඔබ දෙපලට
Tanks Good information's sir..
Sir. Sriwikkirama rajashinga rajathumake. Duwava iran rte rajathumage puthata vivaga karala thunnatha? Kiyala sekayak thibunoth. Sabragamuva palatha garagoda yatiyanthota palliye. Sriwikkirama rajashinha rajathumake puran vasthuva. Theiyangen araksaven megollangen palaneyen mehe thiyanava kiyala apita pennum karanava. Iran rate putha raja paowlen puthek vitharak novei. Vaithiyakenek , iran rte rajathumage putha rajakamata hurumak karaya , aagama venuven muhammadu nabi thuma ekka itapu kattiyen eparam parava. Megollang lankavata aave. Rajathumake bisavava sanèepa karanda. Rajathumaken sriwikkirama rajashinha rajathumagen margen mehata kenavapu vaithiya kenek. Thavamath raja kale ithang theng venathuru thamange paowlata vìtharai urimaya thiyanna.. 6. Ni param parava Raja vaithiya sekara duwego ranashinha budiyansalage.Dr. irshad eyata passe eyake putha Dr. Ithisam irshad lesthivela innava. Paramparikka. Thalduwa Avissawella seethavaka ithang varimuthala gevanne nuvara thalatha maligavata. Isthuthi.
ඉස්ලාම් ආගම පටන් ගන්නේ මුහම්මද් තුමාගේ පහළවීමට පසුව නොවේ. ආදම් තුමාගේ පහළවීමත් සමග 👍
That is what muslims beleive & their moulavi's preach is a lie, according to base Moses,jesus, Buddha & even all monkeys & apes were Muslims who created by so called the creator or the almighty. Unfortunately these myths & legends are unprovable & not historical. Also this professor here tries to explain & elaborate the facts based on written & historical evidences of international affairs maintained by our ancient kings of ceylon during pre islamic & islamic periods, not about Adam & Eve !!
Really
The name Islam Came after Prophet . Remember before Prophet it is Called Sufism
Adam up to now 5168 years. Balangoda manawaya has a histry more than 30000 years. So islam as well as adam is fake
@@pathiranasir.Also first Homo sapiens first had appears on earth before 200,000 years but according to Jewish Bible , this world has created by so called God before 7000 years ago. This Hebrew-Jew theory later followed & transformed by Christians & Muslims respectively described the story of Adam & Eve & creation of first Man & woman !!
Excetly I am proud of You Prof. Raj soma Dev
ඉතාම වටිනවා මේකරන විස්තරයට කොහොම ඉස්තුති කරන්ටද ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏
අපේ ආයුෂත් අරන් මහාචාර්ය තුමා දිගුකල් ජීවත් වේවා ...
මේකේ ඉතුරු කොටස් අහන්න හරිම ආසාවෙන් ඉන්නවා. සැමොරින්, ජලස්ති වගේ චරිත ගැනත් අපව දැනුවත් කරන්න.
Thanks lot.welawa yanawa terenne ne.e taramma rasawath.හරවත් .වැදගත් .ahew history yak tibba අපිට moko me welatiyenne.
Sir helayange akkaprakasha.uddisathanthrya wage book වලින් ada කාලයට palak prayojanayak tiyeda.
අදත් හොඳම දේ හොඳම විදිහට අැහුව.....
නුවන් මහතාටත් මහාචාර්ය තුමාටත් ගොඩක් ස්තුතියි.
ස්තූතියි
බොහොම වැදගත් දේවල් ගොඩක් දැනගත්තා
Excellent ❤
God bless all of your i respect you
Harima rasawath watina thorathuru tikak,wedasatahan thunak madi wage danenawa.oba dedenatama.theruwansaranai!!
සෙනරත් රජ්ජුරුවෝ මුස්ලිම් අයට කීවා පරම්පරා 03 ක් යද්දී ඔක්කොම බෞද්ධයන් වෙන්න ඔනේ කියලා තමා ලන්කාවේ නැගෙනහිර දුන්නේ පදින්චියට ..ඒ පිලිබඳ ලිකිත ශාක්ශි තියෙනවා ද ?
මහනුවර 99 බද්දට තමා මුස්ලිම් අයට ඉන්න දුන්නේ , ඒ ගිවිසුම් වලට අද මොකද වෙලා තියෙන්නේ ? ඒ ගිව්සුම් වෙනස් කල හැකිද ?
ලන්කාවේ මුස්ලිම් අය විව්ද පොත් ලියා ඉතිහාසය විකෘති කරල තියෙනවා, ඒ සම්බන්ධයෙන් ඇති පොත්ගැන දැනුවත් කරන්න..
මේ ගැනත් කියන්න ඊලග වටයේදී ලියකියවිලි සම්බන්ධයෙන් ..
අමු ගොනෙක් බං
පොහොට්ටුවට චන්දෙ දුන්නොත් නැවත බෞද්ධ ආණ්ඩුවක් හදලා විමර්ශනය කරන්ඩ පුළුවන්
@@muhammadmafaz8530 ayi innnvanm hitapan pakaya
Those were true historical facts that need to discuss !!
Le bona hambayo tipar wela
ඉතාම වටිනා වැඩ සටහනක්
හරි වටිනවා මහත්තයෝ.
Thank you Prof. Somedewa and Nuwan for this special program. Sri Lankan’s have a lot to learn from these programs. All ethnic groups have to live in Peace on this Island for progress to take place.
Tks
Exactly👍
රාමුවෙන් පිටට ගෙන යාම ඉදිරියටත් ඉතා කුතුහලයෙන් පිරි අශාවෙන් ඉදිමි ❤️
උගතෙක් ඉතිහාසය ගැන හෝ ඒ ගැන ඔහුගේ අදහස් අපි ගව්රවකලයුතුයි. ඉස්ලාමයට පෙර අරාබි-ලංකා සම්බන්ධ මට ලොකු අවබෝධයක් නෑ, නමුත් මගේ පරම්පරාවට දෙවන රාජාධිරාජසිංහ රජ්ජුරුවෝ දීප සන්නසේ කවි මට තවම කට පාඩම්. මගේ සම්පූර්ණ නම ලීමගහ කොටුවේ වෛද්‍යරත්න මුදියන්සේලාගේ මුහම්මද් ඡමාල්දීන් මො.නවුෆර්.
ස්තූතියි මොහොමඩ් මහාතා
තොපිට කොහෙද මේ රටේ අයිතියක් තොපි අපෙ දේවල් හූරා කෑවා ගෙරි තම්බි හැත්ත
@@chakra-7916සහෝදරයා අපි සිංහල , මුස්ලිම් ඔක්කොම එකම මාතෲ භූමියක සහෝදරයො..... මුස්ලිම්වරුනුත් පිරිමි විතරයි වෙලෙන්දො විදියට ලංකාවට ආවෙ, සිංහල මවුවරුන්ගෙන් ඔවුනුත් පැවතෙන්නෙ.... අපි ඔක්කොම නෑදෑයො
@@chakra-7916 පහත් විදියට කතා කරන්න එපා තමන් විසින් තවත් මිනිසෙකු පහත් කරල කතා කරන එක වසල ගතියක්... මිනිසෙකු උතුම් වෙන්නෙ මිනිසාගේ ක්‍රියාවෙන්. ඔබ අනෙත් ජාතීන් පහත් කොට සැලකීම පිලිකුල් සහගතයි.
@@sanjayaperera4040 මට තමුන් එක්ක වාද කරන්න අවශ්‍ය නැහැ පිටින් හොදයි වගේ තමයි පෙනෙන්නෙ.මම මේ හැම දෙයක්ම කාලයක් තිස්සේ ගැඹුරින් අධ්‍යනය කලා.මම නොගිය පල්ලියක් නැතුව අැති මේ ලංකාවෙ.මම යමක් දන්න නිසයි කියන්නෙ.නමුත් නුඹට කිසිවක් නොතේරෙන නිසා මුකුත් නොකියම් මොළයක් කියලා දෙයක් අැත්නම් මෙතුවක් කල් උන දේවල් හා සිංහලයාට අනාගතයේ වෙන්න යන දේ ගැන හිතන්න.තොපට තොපේ දරු මුනුපුරන් එදාට සාප කරාවි
Thank u sir for historically news between srilanka and Arab and persistent.
The name Arab was mainly used for the countries located in North Africa too not for Saudi Arabia.
Learning a lot.Thank you Sir! Pls explain why SriLankan Muslims speak Tamil.
We'll explain on episode 69
@@sunchare Great! Thank you for your response! ❤
This program made me want to learn Sri Lanka history
Similarly I got interested in learning Sri Lankan History
සර්, මුල්සිම්වරු දෙමළ භාෂාවෙන් කතා කිරීම ආරම්භ උනේ කොහොමද?
පසුකාලීනව ස්ථිර පදිංචිය සඳහා ලංකාවට මුස්ලිම්වරු පැමිණියේ තමිල්නාඩුවේ පදිංචිව සිටි මුස්ලිම් පවුල් වලින්.
කතාකරන්න ඉගෙනගත්ත දවසෙ ඉඳල. ගොනෝ පොතක් පතක් කියවල නොදන්න දේ ඉගෙන ගනින්,
කවුරුහරි කියලදෙනකම් කට ඇරගෙන බලාගෙන ඉන්නෙ.
Verry nice speech good luck ❤
ඉතිහාසය, සත්‍ය ඉතිහාසය පෙන්වා දෙන ඔබ දෙපලට පින්.
සර්, 1වන උපතිස්ස රජුගේ දුවට රත්තරං වළල්ලක් එවා විවහා කර ගැනීමට යෝජනා කරන්න ඇත්තේ ආර්තික කටයුතුවලට සම්බන්ධයක් ගොඩ නඟා ගැනීමටම වෙන්න ඇති මොකද අඩුම ගානේ දූ කුමරියගේ ෆොටෝ එකක් වත් රජතුමා දැකල නැහැනෙ අඩුම ගානෙ දූ කුමරිය කලුද සුදුද දැකලම නැහැනෙ , අද නම් ෆොටෝ එකක් බලලත් මදි ගිහිනුත් බලල එනවනෙ, මේනම් අපේ රතු මැණික් සඳහා ආර්ථික සම්බන්යක් ගොඩනඟා ගැනීමටම තමා මේ විවහා යෝජනාව එන්නෙ
මේකට නොරැවටෙන් පුතුනේ.
Thanks again
Thank you too
Great 👍 👌
ඉස්ලාම් ආගමිකයකු වශයෙන් මම මගෙ මාතෘ භූමියට හද පතුලින්ම ආදරේයි ❤
හුලගට ඇවිල්ලා ගිය සෙට් එකක් දැන් අයිතිය කියන ලස්සන..😹
Thanks good Sri Lanka news
තව ටික කාලෙකින් මේ රට කොහොමත් සිංහල රටක් නෙවෙයි.තේරෙද්දි පරක්කු වැඩි එතකොට 🙂
😂 ha ha ha
Ithin ehema nowenna balaganna. Kisima pothaka dekala nehe sinhala ayata lamai 5k daanna behe kiyala
Atta 🥲💔
@@dinendraniyomal7592 hina weyan සමනළයා
අපි සිංහල , මුස්ලිම් ඔක්කොම එකම මාතෲ භූමියක සහෝදරයො..... මුස්ලිම්වරුනුත් පිරිමි විතරයි වෙලෙන්දො විදියට ලංකාවට ආවෙ, සිංහල මවුවරුන්ගෙන් ඔවුනුත් පැවතෙන්නෙ.... අපි ඔක්කොම නෑදෑයො
Paka thama. Un thrasthawadin
@@thinkerdemetri2326අපි එක මවකගෙ දරුවො එ් තේරුං ගනිං වේසිගෙ පුතෝ
@@Anurashantta
Eka mawakage daruwo ? E kiyanne amma ganikaawakda ?
@@thinkerdemetri2326 උබේ ජාතකේ වැරදි තෝ වගේ අවජාතකයෝ නිසා තමයි අපේ ජාතියටත් රටටත් කෙලවුනෙ තෝ වගේ එවුන්ව පුකට පයින්ගහලා පාරෙ එදගෙන ගිහිං මරන්න ඔනෙ අවජාතකයා
@@thinkerdemetri2326ow oyage amma thamai
Excellent sir, thank you so much
You are most welcome
Thank you sir🙏
Most welcome
Thanks for sharing 👍
මෙවැනි ඉතිහාස සොයාගැනීම් වලට බොහෝම ස්තුතියි. මම මහාචාර්යතුමාගෙන් අහන්න කැමතියි, මුස්ලිම්වරුන් සහ සිරිපාද කන්ද (Adam'sPeak) සහ ඉන්දියාව යා කරන ආදම්ගේ පාලම (in Mannaar) අතර සම්බන්ධයක් තිබේද?
Many thanks for these kinds of history unearthing. I would like to ask Prof. Are there any connections between Muslims and Adam's Peak (Siri Pada mountain) and Adam's Bridge (Adaamge Paalama) in Mannaar - connecting India?
Before religion came to the world people worshipped to the mountains .most of the people are still worshipped to the mountains
Lanka Malay warunge ithihaseth program ekk krnna puluwan da?? Chandra banu raja thumata kalin indala thyn ithihasaya
කරමු
Sir. Sriwikkirama rajashinga rajathumake purana vasthuva . Rajathumage loku duwe rajanachiyar va bethapu iran rate rajathumake putha . Vaithiyathuma, muhammadu nabithuma ekka itapu.kattiyen param paravaka ithala aapu kattiya. Thenata ape maamage peththa thamai enne. Theng apita rajathumage purana vasthuva thiyana thena pennum karanava. Elikaranda kiyala. Sir. Rajeta arang thenda apita uthaow karanda puluvangtha? Rajathumage 3.ni bisavage kattiya, aga bisavage mallige kattiya, thavath netheya kattiya katha karanava. Indiyave inne rajuge puthun nemei 3 ni bisavage nankige kattiya. Mechchara kaale rajathumage puthunge param parava kiyala loketa boru kiyala thiyenne. Sthuthi.
Good ❤❤❤❤
Sir. Mehe rajakumariyek innava kiyala thenakaththe. Sriwikkirama Rajashinha rajathumage rajaniyata sanipa nethuva kiya. Mehe katavath eyava saneepa karanda berivuna.. rajathumagen margen me vaithiyathumava genove. Rajathumata me vaithiya thumava thekkama sekayak ithunalu. Lankave mechchara thaksa kattiyata saneepa karanda berivunekka, me podi kollek saneepa karaitha kiyala. Ma vaithiyathumata vethakam karanda ida theela ne. Rajathuma vaithiyathuma va eliye thiyala eka kaambarayeking. Mesayak, poosek, rejaniya pennethuva thiyala. Mesa kakulata noolak geta gala noola anith konaya theela nadi balanda kiyala. Kiowvalu pana nethi kotayak kiyala. Passe poosage kakulata noola geta gala noola theela kiyanda kiowvalu poosek ke naadiya veda karanne kiyala. Rajathumata visvasayak aavalu meya saneepa karai kiyala. Aayeth rejenige athe noola geta gala nadi balanna kiyala..kiyala ethakoka kiowvalu genukenekge nandiya vedakaranne kiyala. Rajathuma vaithiyathumata vethakkam karanda kiyala. Vaithiyathuma noolen nadiya balanakota thenakaththalu bate koodellek innabava. Ikmaninga me vaithiya thumage bethaka beela saneepa vela. Rajathuma saththosenga thegi kodak. Raththarang kaasi, idang theela kiovvalu vaithiyathumata. Malaga mage rajathaniyeng thamai oya inda one kiyala.etha kota e vaithiyathuma kiowvalu mata mehe inda be, aperate mata magull katha karala thiyanava kiyala. Rajathuma saththa nethuva nekitila kihilla. Paowvetha evilla kiowvalu. Mama me vaithiyathumata mage lokuduwava vivagakarala thenda kemathi kiyala. Ethakota.vaithiyathuma kiowvalu mata obathumage duwava kasatha bathinda be mama iran rate rajathumage raja kumaraya kiyala. Etha kotalu thanne ape rajathumata meya vaithi kenek vitharak novei iran rajathumage puthek kiyala. E rajathumata me visthara aaranchi unama.e rajathuma me rajathumata. Mage puthata raja kumariya bethala thenda kemathitha kiyala ahala kumariyata raththarang valaluththekka ape ratejathika kodiyath evala thibuna. Rajathuma duwava kasatha bethala theela raja vaithiya sekara duwegoda ranashinha buthiyansalage .Dr. irushad 6 paramparava. Isthuthi.
Perahera awe kohomadha kiyala kiwwoth wadath hondhai sir
අංගම්පොර කලාව ගැනත් වැඩසටහනක් කරමු
අනිවාර්යයෙන්
Thankyou very much for unearthing the history of Sri Lanka for which you would have sweatted and toiled from dawn to dusk and made the readers so proud of their history. But the readers of today
will be sadden by what is happening as we have been driven to a state of penury. Can you believe it. This never happened even during the rule of foreign powers. This is all because of our short memory. We have repeatedly sent the two legged bandicoots and kalaweddas to the legislature since 1956. It is the same lot of politicians( except a very handful of them) and their kith and kin are running this Dharmath deepaya. cult worshipping is at its best.The rich and mighty are the Buduhamuduruwos.
මේවා ඥානාසාර වගේ අය මේ ඉතිහාසය ඉගෙනගන්න ඕනෙ අනෙකාගේ අනන්‍ය තාවයට ගරු කරන්න එතකොට රටේ බොහෝ ගිනිදැල් නිමාවේලායාවි.. ඉතාමත් වැදගත්
ඒ කියන්නේ දැන් ඔය බෝම්බ ගහලා අනිත් එව්වෝ මරණය එකත් ඒ සංස්කෘතිය කොටසක් ද ඒ බෝම්බ හින්දා තමයි ඥානසාර වගේ කට්ටිය මේ ගොල්ලන්ගෙ මේ පැටිකිරි ගෙන කතා කරන්නේ ඒක වරදක් හැටියට මා දකින්නේ නැහැ
Aitiya ekak urumaya ekak.
සඹරගමුවෙන් ..ගමන් ඇරඹී 🐍 යින් හඹරයි න් ලෙස බඩගාගෙන ලොව පුරා විසිරී ගොස් ,ගේම ට සූදානම් වෙති.එහි කාමරය ක් තුළ අපි සිරවි සිටිති.😃.
ආසාවෙන් අහන්න හිතුනා.🙏🙏🙏
Is there islaam in 3ooCE.pls clarify this.
Islam was there in the beginning of Adam pbuh but its final and complete revelation given to final prophet Muhammad pbuh.
Cheena muhandiramage surname eka hadune kohomada
හරිම ලස්සන කතාවක්
thank you sir
ආචාර්යතුමා,
කොළඹ ඉතිහාසය කොතෙක් දුරකට ඇදී යන්වද කියා දැනගන්ඩ පුළුවන්ද .
මෙහි සදහන් මෙන් තවත් මෙවන් දේවල් කොළඹින් ලැබේ තිබෙනවාද.
1815 මේ රට ඉංග්‍රීසින් සමග උඩරට ගිවිසුම අත්සන් කරනකොට මේ රටේ මුස්ලිම් ජනගහනය 1% ක් වත් හිටියෙ නෑ , ඕන්නං ඒවෙද්දි කොළඹ අවට වෙළදාමෙ ආපු මුස්ලිම් වරුන් දහයක්, විස්සක් ඉන්න ඇති,ලංකාවෙ දැන් ඉන්න මුස්ලිම් වරු බහුතරයක් 1815 න් පස්සෙ දකුණු ඉන්දියාවෙන්(තමිල්නාඩුව, කේරළයෙන්) මේ රටේ වළදාමෙ ආපු අය ( 90%ක් මුස්ලිම් වරු දෙමළ කතාකරයි)
1948 අපේ රටට නිදහස හම්බවෙනකොට මුස්ලිම් ජනගහනය 2.5% යි හිටියෙ , හැබැයි ඒ ජනගහනයම අව්රුදු 70කට පස්සෙ 9.8% ක් වෙලා🤬🤔😈
the truth is well explained. thanks
ලංකාවේ සිංහලයින් විවාහවී 1 දරුවෙක් හදනවා.මුස්ලිම් ම්නිසුන් ලමුන් 4/5ක් හදනවා.අපි මෙෆ්හනින්ම පැරදි.ඔහුන් අද වැඩිපුර. වැඩිදුර අද්‍යාපනයට් යන්නෙත් මේ අයයි. ඉගෙන ගන්නා දුප්පත් සිසුන්ට පල්ලියෙන් ආෆ්හාර කරනවා. අපේ පන්සල් හැමදාම හදනවා. පන්සලට් පමනයි. පන්සලෙන් කාට්වත් උදව්කරන්නේ නැහැ. රටවල් පාලනය කරන්නේ බහුතර පාලක පන්තිය මිස බහුතර ජන්ස්තාව නෙමේ. මුස්ලිම් දෙමල අය මේ පාලක පන්තියට ඉගෙනගෙන ඇවිල්ලා ඉන්නේ.අපෙ සින්හ්ස්ල බහුතරය ඉන්නේ පාලනයවන පන්තියේ.එකක් අඩු අද්‍යාපනය අනික ඉන්ග්‍රිසි බාශාවේ නොහැකියාව . හා අඝීඝකාමය මත ජීවත්වීමඅපේ සමහර youtube නාලිකා කරන්නේඅපේ තරුනපරපුර රාවනාලා දියසේනලා පෙන්වලා මිත්‍යා අතීතකාමය ාඇඝිකරලා අෆ්හරමං කරනවා.මුස්ලිම් දෙමල ජාතීන් මේ වැඩේ කරන්නේ නැහැ. අපේ සින්හල සමාජයේ තිබෙන මේ අඩුපාඩු මකා ගන්නාතෙක් අපිට ඔලුව උස්සන්න හම්බවෙන්නේ නැහැ.
Thanks
@@ranjithanura520 👍
💔
Ey apita thambiyaa kiyala kiyanne?
ජය...
ඔබතුමාගේ මේ විග්‍රහය වටිනවා. හුඟක් දේවල් දැනගත්තා. නමුත් ඇතැම් ප්‍රකාශවල පොඩි පොඩි වැරදි තියෙනබව පේනවා. මෙහිදී ඔබ "මුස්ලිම්වරු"කියන එක වැරදියි කියල තමයි මම කියන්නේ. මම අසා තිබෙන ආකාරයට "වරු" යනු "වරයක් (පදවියක්)දැරූ " යන්නයි. ඒ අනුව කෙනෙක් මවු පදවිය දරුවානම් මවුවරු වේ. ගුරු පදවිය දැරුවානම් ගුරුවරු වේ. එසේ නැතිව ජාතියකට ආගමකට අයත් අයට කටේ ලේසියට ඇස්කිමෝ වරු, අරාබි වරු, මුස්ලිම්වරු,වශයෙන් කීම වැරදිය.මුස්ලිම් ජනයා කියන්න. අරාබි වැසියන් කියන්න. නැති "වරයක්" දීම වැරදියි.
Afghanistan. Pakistan. Maala diwaina eda Buddhist ratawal neda .lowa vishalama buddha prathimawa Afghan thula thibu kada vinasha kala .ay keseda a dahama wenas une sir. ?..
මුඝ්ලිම්වරු පිලිම වන්දනාව පිලිගන්නේ නෑ. විශේෂයෙන් තලේබාන්වරු. උන්ට මේ විශාල බුදුපිලිම පෙන්නන්න බැරිව ගියා. අාගමෙන් පිඝ්ඝු වැටුන එවුන් බුදු පිලිම විනාඝ කලා.😪😥
කිුව 500 ගනන්වල අැෆ්ඝනිඝ්ථානය කණිෂ්ක නමැති බෟෙද්ධ රජුගේ අධිරාජ්‍යයේ කොටඝකි. ඔහුගේ අනුග්රහයෙන් බාමියන් බුදුපිලිම නෙලන ලදැයි ඝැලකේ.
පලමු වෙනියට පාකිස්තානය කියන්නෙ 1947 පසු ඇති වු රටක් ඉස්ලාම් ර්මටෙ ආරම්භ ය එකක් 7-8 සියවස වෙද්දි ආගම ව්‍යාප්ත.කරා එතකොට ඝන්නි යෙ මොහොමඩි ආදි කෙනෙක් දැන් ඇෆ්ගනිස්තානයේ,පාකිස්තානය වගෙ.රටවල් තියෙන තැන් අල්ලත්තෙ පස්සෙ එහෙ අය මිනිස්සු පරාජය කරලා ඒ ප්රෙදශ අල්ලා ගත්තතා පුලුවන් ඒ අය බලය තහවුරු කර ගත්තා අනික් ආගම අදහන අයට දඩ ගැහුවා ගොඩක් අය ඉස්ලාම් උනා වාසනාවට ඉන්දියාවෙ හින්දු අය සටන් කරා ඒ නිසා අයට ලොක බලපැමි උන් නැ,
මාලදිවයින ගත්තම එහි පාලකයෙන් ඉස්ලාම් වෙලා බව්ද්ද උරැමය විනාශ කරා,මැලේසියා,එහෙමයි
ඉස්ලාම් ගොඩක් හිටියාට ඉන්දුනිසුයාවෙ පැරනි විහාර තියෙනවා,
තාලෙබාන් කියන්නෙ අන්තවාදින් එ ආගමෙ අයට කිසි අයිතින් නොදෙන ෑන් වෙන අාගමක පිලිම රකිද,
ඒ පිලිම වහන්සෙ ලා රැක්ක
හසාරා කියන මුස්ලිම් ආගමික
ඇෆ්ගන් සුලු ජාතිතනුත.ගොඩක් මැරැවා ,ඔහොම තමා මුස්ලිම් උනෙ
මේ වගේමයි යුරෝපා ඉතිහාසය ගැනත් තොරතුරු රාශියක් ගෙනාවා නම් උසස් පෙළ ඉතිහාසය කර නම් උන්ට ඒක ඉතා වැදගත් වෙයි
මම නිශාන් අනුරාධපුරය
Sir iran rate rajathumage puthava kasatha beththa, ape rate rajathumage duwa thamai. Sri wikrama rajashinha rajathumage loku duweva eyake nama raja nachiyar . Iran rate rajathumage puthake nama rizvi ahamad. Duwege sohan india ve veloorreke thiyanava. Iran rate rajathumage puthage sohan kall garagoda yatiyanthota. Masjithun noor jumma palliye thiyanava. Thenatath balanna puluvag. Isthuthi.
ඔව් මෙක ඔයාලගෙ රට😂
Thanks u for your explanation. Yes Arabic conection is more than 2000 years. Because they good travelers and business men who came here for spices & stones and settled as did Vijaya & his men. Now too it is Arab countries who saved us from UN conspiracy which was brought by Tamil diaspora, Norway,& India. It is quite surprise that the most of Seilankan could not understand who is enemy and who is friend. These people so quickly forget that India & Norway helped Tamil terrorist who destroyed peace full prosperous Srilanka. Srilankan did not understand the real motive. This war is result of power struggle between China & India both want occupy Srilanka to counter silk rout busines a tivities by Asia, Afrika e onomic corridore. It unfortunate that our country situated in very stratigic place. So geo politics is playing major part & anybody crossed ther path it is destruction for themselves. That is what happenned to Muslim countries & Srilankan Muslims. This is. Temple colappsed on those went to pray.
Tks
Arabs before islam were pagans.
මුස්ලිම් වරුන්ගේ ඉතිහාසය නෙවි අපේ හෙළ ඉතිහාසය අපේ බුදු මුත්ත ගැන කියන්නෙ නැත්තේ ඇයි ,
මේවගේ සත්‍ය ඉතිහාස දරැවන්ට පාසල් පෙළපොත් මගින් ලබාදෙන්න .
ප'සියාවෙ ඉස්සර බුද්දාගම තිබුන කියල අහල තියෙනවා. ඒක අත්ත ද? ප'සියාව එක්ක බෞද්ධ ආගමික සම්බන්දතා තිබුනද ?
Ow thibba. Namuth sulu washayen
ඔව් කනිෂ්ක රජ රජතුමා බුදු බුදු පි පිළිම hdla tiynwa kiyka නටඹුන් හම්බ වෙල තියනවා
ඒ තිබුණේ පයිසියාවෙ
Muslim.get.ade.mau.peyo.adam.saha.awa.neda.at.megollo.akamutu.nane
😮😮මෙම. විඩි යොව. මගින්. ඉතිහාසය. පිලිබදව. අප. දැනුවත්. ක ලාට. මහාවාර්්‍ය. තුමාට. පින්
මුස්ලිම්වරු ඉස්ලාම් ධර්මය අපේ මේ මනරම් දිවයිනේ ව්‍යප්ත නොවුනානම් සිංහලයා මොනතරම් වාසනාවන්ත ජාතියක් වෙන්න තිබුණාද?
1505, පෘතුගීසී ආක්‍රමණය සිදුවුනේ නැත්තම් අපි ඔක්කොම කොන් කපා ගෙන අල්ලහු අක්බාර් කියනව. එහෙනම් මෙලහකට පල්ලියේ...
දරුවන් 32 ක් ඉන්න මුස්ලිම් තාත්තලා විතරක 6000 ක් ඉන්නව රටපුරාම (එක පිරිමිය කාන්තාවන් 5 දෙනා බැගින් විවාහ කරගෙන )🤬 මෙමගින් රටේ අනෙකුත් ජාතීන්ගේ මානව හිමිකම්ද උල්ලංඝනය වී ඇත(විශේෂයෙන් ම රටේ "සිංහල ජාතියට" අසාධාරණයක් සිදුව තිබේ.🤬)
රටේ "විවාහ නීතිය" සියලු පුරවැසියන්ට එක සමාන පොදු නීතියක් නොකලොත් ලගදිම ලංකාවත් අරාබියක් වෙනව බලං ඉද්දිම🧐
යෝජනා;- 1)රටේ සෑම පිරිමියෙකුටම එක් වතාවකට එක බැගින් උපරිම කසාද 3 ක් පමණක් කරගත හැකි අතර
එම සියලු කසාද වලින් දරුවන් උපරිම 10 කට සීමා කලයුතුයි(පසුව සුදුසු කාලයක මෙම ඉලක්කම 8 දක්වා අඩුකල යුතුයි .)
2)දරුවන්4 දෙනෙකුට අඩු කිසිදු කාන්තාවකට LRT සැත්කම සිදු කිරීම තහනක් කල යුතුයි(මොකද දැන හැම සිංහල පව්ලකම ළමයි 1, 2යි ඉන්නෙ😓)
3)වයස අව් 18 ට අඩු දරුවන් සිටින මව්වරුන්ට මාස 3කට වඩා විදෙස් ගත වීම තහනම් කල යුතුයි, මාසික වැටුප රු500000 කට අඩු විදේශ රැකියා සදහා කිසිදු ශ්‍රී ලාංකික කාන්තාවකට විදේශ ගතවීම තහනම් කලයුතුයි(නැත්තං ජාතියට ළමයි දෙන්න ඉන්න ගෑණු ඔක්කොම රු 35000 හෙ පටියට අරාබියෙ කුණු හෝදන්න පටෝනවා)....තව බොහෝ දේ තිබේ
සටහන;- කැලණිය විශ්වවිද්‍යාලයේ ශුද්ධ ගණිතය පිලිබද විද්‍යාර්ථයෙකුගෙනි🙏
Gon barak katha kiynna epa. Momdda sinhala kame tiyana qasanwantha kama. Muslim kiynanne God ta submit kiyana eka ehema netuwa buduhamduro God kiyala wadina eka newei. Moda wenna epa
Bottom 00
I agree with this Imam ruclips.net/video/mmcCmjhO8KQ/видео.html , just because I experience this day to day. This confession ruclips.net/video/ElY8sRu9Hi0/видео.html , hard to hear. I thank this imam for making us aware of average Muslims mentality.
@@bottom0043 gono buduhamuduruwo god newei...truth eka kiyala dunna nisai api respect krnne
3.20 - උපතිස්ස රජතුමා හිටපු කාලෙ Persia වේ පාලකයා කවුද?
පෘතුගීසි පොතක් උන ක්වේරොස් පොතේ 137 වෙනි පිටුවෙ තිබෙනවා පෘතුගීසීන් පැමිනෙන විට මෙරට සිටියේ ජාතීන් දෙකයි එනම් සිංහල ජනයා හා වැදි ජනයා වේ .
දැන් සිටිනා සියලු මුස්ලිම් අය ලන්දේසීන් ,ඉංග්‍රිසීන් මෙරටට වහල් වැඩට ගෙනා හුදෙක් මලබාර් ජනයා පමනී මොවුන්ගේ DNA ද ඉන්දියාවෙ ද්කුනු ප්‍රදේශයේ මිනිසුන්ගේ DNA වලටද මනාව ගැලපේ .
Pissuda bn mulinma lankaawata aawe awrudu 1300 kalin
@@Funnyclipsgltirstloranxo ආවට මෙ නැවතුන අය සින්හල ජාතියත් එක්ක එකතු වෙන්න ඔනේ කතා කරන්න ඔනේ සින්හල.එහෙම ආව අය අද වෙනවකන් හිටියනම් මොරොක්කො බාශාවා කතා කරන්න ඔනේ දැන් ඉන්න එවුන් දෙමලනේ කතා කරන්නෙ දෙමල කියන්නේ අප්‍රිකාවෙ ඉදාලා ඉන්දියාවට විකාශනය උන බාශාවක්
A grave ston. Morethane 1000yers old at Galle thalapitiya jummah masjid
Sir. Srivikrama rajashinha rajathumage raja kumariyake vayasa 18. E. Ethakota. Iran rajathuma raththarang valaluvaththekka, thavath vatina theyak sriwikkirama rajashinha rajathumata . Evala thiyanava . Aperate thiyana jathik kodiya. Sinhayage athe thiyanne arebiya kaduwa. 6. Thenek ekka raththarang valalla rajathumake athat theela. Ara 6 thena nuvara nagara vate kodiya arang 3. M para gihilla rajathumata thegak vasim meka rajathumage athata theela, egollang iran ratata kiya. Ekale sriwikkirama rajashinha rajathuma aowrudu 17. Merata palana karala thiyanava. Ethako me kodiya rajathumage mesa uding . Iran rte ihangn rajathuma ape rajathumata thekak evapu vatina kodiyak vasem podi kodiyak vake thibune. Srivikrama rajashinha rajathumage mesa uding. Isthuthi.
ඉරානයට. සමහර. අය. බනිනවා. ඉතිහාසය. නොදන්න. කූපන්. අය
බහුතරයක් ලන්කාවෙ මුස්ලිම්වරුන් ටමුන්ගේ අද්‍යන භාශාව හැටියට අරාබි බසවත් සින්හල බසවත් බාවිතානොකර දෙමල බාශාව බාවිතාකිරීමට හේතුව කුමක්ද
මේ ගැන episode 69 ,අපි කතා කරනවා
Coz those days it was a one of main business language
@@shafikali305 nope they migrated from kerala and tamilnadu.