Chooty Malli Podi Malli | Potha Dameema (පොත දැමීම)

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 168

  • @arunaluhimal4572
    @arunaluhimal4572 8 месяцев назад +23

    SL VLOG eken ahagena awilla balana aya ko♥

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 8 месяцев назад +49

    ගෝඨාට අහන්න ලැබේවා..😂😂😂

  • @JayathilakeSamaraweera
    @JayathilakeSamaraweera 8 месяцев назад +2

    ඔය දෙන්නා දැක්කම මගේ බඩ පිරෙනවා ❤❤❤❤❤❤❤❤

  • @sagaraperera456
    @sagaraperera456 8 месяцев назад +40

    හයියෙන් හිනාවෙන්න බැරි තැන් වල ඉඳන් අහන්න එපා. හයියෙන් හිනා ගියා. සුපිරි.

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 8 месяцев назад +25

    චූටි මල්ලි, පොඩි මල්ලි ඔයාල දෙන්නා හරිම දක්ෂයි. මම හැමදාම ඔයාලගේ කතා අහනවා. 😍😂💐
    හරිම ලස්සනයි
    හරිම තාත්විකයි💐
    හරිම සංවරව භාෂාව යොදාගෙන හාස්‍ය කැටිකොට ඉතාමත් දක්ෂ ලෙස කතා ඉදිරිපත් කරන ඔය දෙන්නාට උසස් සම්‍මානයක් දිය යුතුයි.
    අනේ පොත ලියපු කෙනාත් මේ‍ක අහන්න.
    එයා කරපු ගොන්කන් මේ‍ක අහලවත් තේරුම්‍ ගත්තොත් හොදයි.😊
    💐💐💐💐💐💐💐

  • @eshnow
    @eshnow 8 месяцев назад +35

    ගව සම්පතට උපහාරයක්ම වේවා

  • @ruchiraperera2203
    @ruchiraperera2203 8 месяцев назад +45

    එක program එකකදි චූටි මල්ලි කියනවා, අරගලය තිබ්බෙ ගෝල්ෆේස් එකෙ විතරක් නෙමෙයි අපි වැඩ කරන තැන් වල උනත් අපිට අරගලෙ කරන්න පුලුවන් කියලා, එ දේ අද වෙනකල් කරනෙ චූටි මල්ලි, පොඩි මල්ලි විතරයි.. ජය වේවා..

  • @vishva.vanshanatha
    @vishva.vanshanatha 8 месяцев назад +12

    මෙන්න නියම කලාකාරයෝ.. ජය වේවා චූටි මල්ලි පොඩි මල්ලි.❤

  • @driveincanada9713
    @driveincanada9713 8 месяцев назад +31

    ❤❤❤උබට කවුරුවත් කුමන්ත්‍රන කලේ නෑ බන් උබමයි ඕක කරගත්තෙ❤❤❤

  • @udithaupekshaka2071
    @udithaupekshaka2071 8 месяцев назад +14

    අඩෝ මේක පට්ට.ගෝටගෙ රෙදි නෑ😂😂😂

  • @sumindagunasekara7675
    @sumindagunasekara7675 8 месяцев назад +14

    සුපිරි... රිදෙන්න ම දීලා තියෙන්නේ... 👍👍👍

  • @JayathilakeSamaraweera
    @JayathilakeSamaraweera 8 месяцев назад +18

    නියමයි නියමයි ඔහොමයං ඔහොමයං ඔයදෙන්න නම් මසුරං දීලතියෙනව රිදෙන්නම

  • @dilshanifernando1085
    @dilshanifernando1085 8 месяцев назад +10

    කන හරහා මොලයට ❤

  • @kushanmadusankha5227
    @kushanmadusankha5227 8 месяцев назад +11

    සුපිරියි චූටි මල්ලි පොඩි මල්ලි! 😅

  • @unique-marketer66
    @unique-marketer66 8 месяцев назад +2

    වදින තැන්වලට වැදුණා ඕං ඈ...😮😮😮

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna4527 8 месяцев назад +17

    මේකට නම් අත්කොට කමිසේ ගහපු තරු ටික ගැලවිලා වැටෙන්න ඇති 😂😂😂😂

  • @neviltec4687
    @neviltec4687 8 месяцев назад +14

    සුපිරි .... ගෝටා , හොර බැසිලා ඇතුළු 62 ලක්ෂයම අසත්වා

  • @akilahasaranda4682
    @akilahasaranda4682 8 месяцев назад +20

    අම්මෝ මට නම් බෑ සාන්ත 😂😅

  • @sachethana
    @sachethana 8 месяцев назад +17

    ස්වාමිපුරුෂයා ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය

  • @nipunasesath6152
    @nipunasesath6152 8 месяцев назад +61

    ඉරාජ්ට මේ වීඩියෝ එක යවන්න

  • @chamiljayanathwijerathna2284
    @chamiljayanathwijerathna2284 8 месяцев назад +8

    සුපිරි සිනහ

  • @sarangadilshanpussella5872
    @sarangadilshanpussella5872 8 месяцев назад +17

    Ado Iraj Akke Ahapan Meka😂😂😂

  • @nissankamayadunna532
    @nissankamayadunna532 8 месяцев назад +5

    තාමත් මැදමුලනේට ආවඩන එවුන්ට උත්තේජනයක් වේවා

  • @anuradm1
    @anuradm1 8 месяцев назад +15

    තාමත් බත් කන ගව සම්පතට උපහාරයක් වේවා 😊

  • @dimuthusandaruwan1268
    @dimuthusandaruwan1268 8 месяцев назад +8

    සැර වැඩියි වගේ මේක නම් 😂😂😂

  • @chandanagunawardana8177
    @chandanagunawardana8177 8 месяцев назад +3

    පට්ට නියමයි ඊලග එකා ලියන ඉන්න තොතත් කිව්වනම් මරු

  • @immiyaatukoralalagesunilkulara
    @immiyaatukoralalagesunilkulara 8 месяцев назад +9

    අන්තිම ටික තමා නියම.👍

  • @slmicro3857
    @slmicro3857 8 месяцев назад +2

    සූටින් මාටින් මාමේ සුපිරියක් මේක. 😃😂❤ හැම කන්ටෙන්ට් එකකින් ම ඇතුලෙන් දෙන පනිවිඩය වටිනවා😍❤

  • @charlesaponso4830
    @charlesaponso4830 8 месяцев назад +11

    අයියේ කොහොමහරි ගෝඨ අහන්න සලස්වන්නබ්🤣💪

  • @umaproductions2024
    @umaproductions2024 8 месяцев назад +13

    අන්න ​පොත.. 😂.. කිව්ව​නෙ සර්ට ​පේල් ​වෙයි කියලා😂

  • @dharshanidissanayake9037
    @dharshanidissanayake9037 8 месяцев назад +1

    මරේ මරු අා.......😂😂😂😂😂
    පොත කියෙව්වා වගේම තමයි.

  • @a.k.shiyam898
    @a.k.shiyam898 8 месяцев назад +5

    Haha first cut eka witharai ahuwe. I am already loving it ❤

  • @okandathilakarathne573
    @okandathilakarathne573 8 месяцев назад +2

    මට තියන සතුට... එක එක පාරවල් වල යන ගොඩක් මිනිස්සු එකතුවෙලා තමන්ට පුලුවන් විදියට මේක සමාජගත කරන්න දඟලන එක... මෙන්න මේකයි උනේ කියල ඇඟිල්ලෙන් ඇනලම කියලත් තේරුම් ගන්න බැරිනම් අපි පවු...

  • @dilishankumara2133
    @dilishankumara2133 8 месяцев назад

    වැඩේ දිගටම කරගෙන යන්න, නියමයි, ජය වේවා 👍👍👍

  • @hiruksharanaweera3336
    @hiruksharanaweera3336 8 месяцев назад

    😭❤️‍🔥 aneee api nodanna live aaye giyanm❤️ nostalgia 💕

  • @darshanaruwan1449
    @darshanaruwan1449 8 месяцев назад +2

    මාර creative ....ඔහොම යන්...

  • @sakunthahansaka7987
    @sakunthahansaka7987 8 месяцев назад +3

    Fail නන් සද්දෙ වහල පැත්තකට වෙලා හිටහන්කො.
    I felt that 😂😂😂😂

  • @kandegedaraart.7453
    @kandegedaraart.7453 8 месяцев назад +3

    අහන් ඉන්න අමාරුයි 😂😂😂

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u 8 месяцев назад

    මේක මරැ 🤜🤛

  • @nelumpiyasena5203
    @nelumpiyasena5203 8 месяцев назад

    Fabulous. Thank you. Loved it

  • @pubududilshan1713
    @pubududilshan1713 8 месяцев назад +5

    ❤️

  • @Thisantha1
    @Thisantha1 8 месяцев назад +1

    මරු....මරු...

  • @LovelyBlackKitten-sp2ok
    @LovelyBlackKitten-sp2ok 8 месяцев назад +2

    Ape anande malliya & mithura kohomath awadiyen . Nirogee suba dawasak sewomta. From Europe.

  • @damithaabeyrathne218
    @damithaabeyrathne218 8 месяцев назад +1

    නියමයි ❤❤❤❤❤❤❤❤

  • @pubududilshan1713
    @pubududilshan1713 8 месяцев назад +5

    1st Comment

  • @rasikaperera5825
    @rasikaperera5825 8 месяцев назад

    මේක මරු!!

  • @neilwijetunge4804
    @neilwijetunge4804 8 месяцев назад +4

    Sarcasm at it's best

  • @Thamz93
    @Thamz93 8 месяцев назад +2

    එදා එලෙව්වේ නැත්තම් දුවන්නේ අද මේක අහලා.. 😂

  • @melromendis660
    @melromendis660 8 месяцев назад +1

    ambo niyamayi

  • @මනෝජ්සංකල්ප
    @මනෝජ්සංකල්ප 8 месяцев назад

    Ammoooooo.... Dena eka denawa aye kana palenna...

  • @dilinimadushikawijesinghe6459
    @dilinimadushikawijesinghe6459 8 месяцев назад

    අම්මෝ මරු 😂❤

  • @buddhiniwijayawardane7714
    @buddhiniwijayawardane7714 8 месяцев назад +4

    “Waththa” book is the best 🎉😂

  • @ravindradesilva811
    @ravindradesilva811 8 месяцев назад

    නියමයි 👍👍

  • @udk93
    @udk93 8 месяцев назад

    Video ekath tibbanam thama supirima

  • @lakshandanushka6548
    @lakshandanushka6548 8 месяцев назад +1

    අම්මෝ😂😂😂😂😂😂😂😂

  • @sameerauoc
    @sameerauoc 8 месяцев назад +1

    Legends ❤

  • @ushanrathnayake435
    @ushanrathnayake435 8 месяцев назад

    Classic eka nam ✌️😄 facebook dala adaala kattiywa mention karala dunna nam therei habai kal yai 😢

  • @SajithWijesooriya-e1r
    @SajithWijesooriya-e1r 8 месяцев назад +17

    අපි මේ ගු සිස්ටම් එක වෙනස් කරමු ජාතික ජනබලය ට ජය වේවා

  • @DiveHive
    @DiveHive 8 месяцев назад

    Hitapan machanla Thawa badu issarahata enawa support ekata. API amathaka karanne na 2022

  • @ayaldilshanmihindukulasuri4882
    @ayaldilshanmihindukulasuri4882 8 месяцев назад +1

    👌👌👌👍👍👍

  • @kaveeshagimhana1960
    @kaveeshagimhana1960 8 месяцев назад

    Gammaata😂

  • @LilaWathi-g1k
    @LilaWathi-g1k 8 месяцев назад +6

    Gotage.potha

  • @TruthTvSLVlogs
    @TruthTvSLVlogs 8 месяцев назад

    සුපිරි😂

  • @gunathilakageekiyanage8374
    @gunathilakageekiyanage8374 8 месяцев назад

    Ada Niyamai

  • @sachinperera317
    @sachinperera317 8 месяцев назад

    Ammo ❤

  • @damithmudalige3189
    @damithmudalige3189 8 месяцев назад

    Ammooo 😂😂😂😂

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 8 месяцев назад

    Super, 💯.

  • @Madhawa89
    @Madhawa89 8 месяцев назад +2

    ❤🎉

  • @chanakaniroshan7380
    @chanakaniroshan7380 8 месяцев назад +1

    😂😂😂 ආතල් හැබැයි 😂😂😂

  • @nilankasunjeewa9326
    @nilankasunjeewa9326 8 месяцев назад +1

    ❤❤❤❤

  • @ceylondriver
    @ceylondriver 8 месяцев назад

    Maruwata allanawa

  • @nalakanissanka3226
    @nalakanissanka3226 8 месяцев назад

    Super 👌

  • @YasiruLiyanage-v7h
    @YasiruLiyanage-v7h 8 месяцев назад

    Niyametama deela thiyenawa..

  • @samindasampath8291
    @samindasampath8291 8 месяцев назад

    ❤❤👌

  • @atozguitar4041
    @atozguitar4041 8 месяцев назад

    එක කොටසක් miss වෙලානෙ😢
    පොතේ PDF version එක ලෝකෙ වටේ free යවන්නෙ පොතෙන් සල්ලි ඕනි නැතුව වෙන්ටැ?😅

  • @judehiroshi3677
    @judehiroshi3677 8 месяцев назад

    Supe.... 😅

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 8 месяцев назад

    Saw this coming

  • @ravindukalansooriya9058
    @ravindukalansooriya9058 8 месяцев назад

    Hats off 🫡♥️

  • @muthumunisisira1748
    @muthumunisisira1748 8 месяцев назад +1

    ඒක නමි සු පි රි😅

  • @damithaabeyrathne218
    @damithaabeyrathne218 6 месяцев назад

    ඉරාජ් කියන නපුංසකයට මේ විඩියෝව අනිවාර්‍යෙන් යවන්න..මාධ්‍ය කියන්නෙ මොකක්ද කියල ඉගෙන ගන්න පුලුවන් වේවි...❤

  • @sarinilanka2671
    @sarinilanka2671 8 месяцев назад

    මේව අහලවත් මේ බූරුවො හැදුනොත්, ලොකු දෙයක්....😂

  • @gaminihewavitharana273
    @gaminihewavitharana273 8 месяцев назад +2

    #iraj

  • @sujeehandunpura3227
    @sujeehandunpura3227 8 месяцев назад

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @kapiladewagiri331
    @kapiladewagiri331 8 месяцев назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lalsiriwardana
    @lalsiriwardana 8 месяцев назад +1

    මේක ගෝට ඇහුවොත්,,
    ආයෙනම් ලංකාවට එන එකක් නෑ. 😅😅😅

    • @slmicro3857
      @slmicro3857 8 месяцев назад +1

      විශ්වය පුරා විහිදිලාම යයි🙂😂

  • @okandathilakarathne573
    @okandathilakarathne573 8 месяцев назад

    උඹ දැන් ෆේල්නෙ... දැන් පැත්තකට වෙලා හිටපංකෝ...

  • @aseladushantha7188
    @aseladushantha7188 8 месяцев назад

    "ස" ට බඩ යනවා සුවර් 😂😂

  • @roxiepoodle1520
    @roxiepoodle1520 8 месяцев назад

    Ko ara security guardsla genat tikak kiwwanam tama maru 😅

  • @lasanthaprabodha8918
    @lasanthaprabodha8918 8 месяцев назад

    Gotage potha

  • @rushansameera
    @rushansameera 8 месяцев назад

    මේක ඇහුවනම් ගෝටා ආයෙ පොත් ලියනවා නෙවි, පොත් කඩයක් අහලින් වත් යන්නේ නෑ.

  • @සිරිල්
    @සිරිල් 8 месяцев назад

    ❤😅

  • @nalinchamindakatupotha7704
    @nalinchamindakatupotha7704 8 месяцев назад

    😂😂😂😂😂😂💖💖💖

  • @indikadharma
    @indikadharma 8 месяцев назад +2

    😂😂

  • @Thilak-no5es
    @Thilak-no5es 8 месяцев назад

    Gu Iraj Dekkada Danne ne .. 😂😂😂😂😂😂😂😂😂😂😂

  • @supunwijekoon3780
    @supunwijekoon3780 8 месяцев назад

    Army star baduwata geyak aran deepu eka liyalath ne ne moo?😅😅😅

  • @milankarathnayake3382
    @milankarathnayake3382 8 месяцев назад +1

    🎉

  • @damithrathnayake5165
    @damithrathnayake5165 8 месяцев назад

    කාලකණ්ණි හැත්ත රටම බංකොලොත් කරා

  • @JayathilakeSamaraweera
    @JayathilakeSamaraweera 8 месяцев назад +1

    ඇයි මාල කඩන වුන් දාගත්තේ

  • @naveenliyanage3724
    @naveenliyanage3724 8 месяцев назад

    😆😆😆❤👍

  • @DushiPerera
    @DushiPerera 8 месяцев назад

    Gotabayage adiyawata hoda utharayak