Each word in this Sermon Absolutely true. Sawaminwahansa following these Sermons truly I got consolation form all. Every Second, You will be protected by Triple Gem I always try to persuade others to understand these sermons. But it's the most difficult thing in this world to my knowledge. But I do it continuously.
oba wahansege dharmaya asimen mage mul u sansarayama nimi yana bawak penawa. ma ma methek kal soya soya awidda niwana meyai. mama obawahansege serama you tube desana ahuwa. dan mama eewagen godak dewal igengathha, e dharmaya mama wate inna ayatath kiya denawa, the life is so easy now. so pleasent. bcs i found the path to nibbana. oba wahanseta namaskara wewa
Namamibudhung! MAHAKARUNIKAYANANI MAHAWEERAYANANI SUGATHA THATHAGATHA BUDUPIYANANI NAMASKARAWEWA ARYUBOHOWEWA BUDU SAMINDUNI ARYUBOHOWEWA SADU SADU. .. AWASANAAWASTHAYI. ....BUDUNDUTUWEMI. .SADU SADU SADU .
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
සාදු සාදු ගරු ස්වාමින් වහන්සේගේ දේශනාව බොහෝම භාග්‍යයයි ❤️❤️🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🥀🥀❤️❤️❤️🙏🙏🙏🙏
සොයා පිලිසරණක් ලොවෙන් මා
නොලැබ හවි හරනක් ........
බවෙන් බවයේ පතා ආවෙමි
හිමියනේ ඔබේ ... ඔබේ මුදු වදනක්............
Sadu sadu
මාගේ නමස්කාරය වේවා ඔබට ස්වාමීන් වහන්ස 🙏🙏🙏
මම ඔබ වහන්සේ සරණ යමී.ඔබ වහන්සේගේ උතුම් දහම සරණ යමී.මාගේ නමස්කාරය වේවා...🌷🌷🌷
Athula Athula
Obawahanseta mage namaskaraya wewa !Thathagatha Budu himiyani ,Sadu !Sadu !Sadu !🌹🌹🌹💖🙏
ඔබ වහන්සේ කවුරු වුවත් හිදින්නේ කොහේ නමුත් යන්නේ එන්නෙ කොහේ වුවත් කන්නේ බොන්නේ මොනවා වුවත් මට ප්‍රස්නයක් නොමැත ඔබ වහන්සේ යම්කිසි දෙයක් කියනවා එය සත්‍යක් ඔබ වහන්සේ තට්ටු කරන්නෙ අපේ හදවත් තුලටය එය වටහා ගත යුතුයි ඔබ වහන්සේ කියන දෙය පිලිගැනිමට මනස දුක් විදි සිත වෙදනා විද උපරිමයෙන් ඉහලට ගිහින් තියෙන්න ඔනෙ සත්‍ය දැන් ගැනිමට පෙර පින් තියෙන්නත් ඔනේ මේ කරුනු දෙක කෙනෙක් සතු නම් ඔබ වහන්සේ කියන්නෙ තමන්ගේ හදවත බව වැටහෙනවා
Oba wahansege darmaya terum gannata Mata perakala pen tebu na oba wahansege neduk neroge suwa patame
Saadu...saadu...Bhagyawathun wahansa..oba wahaseta maage namskaraya weewaa 🙏🙏🙏
🌹🌹🌹🌹
Oba wahanseta mage namaskaraya wewa sad sadu sadu
Namaskarawewa buduhimiyani namaskarawewa sadu Sadu sadu
Dewar wakkyai Buddha wachanayaie namamibudhung. .....
සංසාර සාගරේ ජීවිතේ යාත්‍රාව
ඔබ සොයා පැදවූයෙමී...
ඔබ නිසා පදවන්නෙමි..
වෙරල වෙත සැපත් මා දෝත පා පිළිගන්න සිනාසී....
දුර්ග වූ ගමන් මග - විඩාගිනි දුරළන්න..
යාත්‍රාව පදවන්න මා සමඟ එක්වන්න....ඔබ වහන්සේ අනන්තයි .....🙏🙏🙏😴😴😴🙏🙏
The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
Sadu Sadu Sadu !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa
සාදූ සාදූ සාදූ
ඔබ වහන්සේගේ ප්‍රායෝගික දේශනාව
මම අසන්නෙමි.
obawahansege sathya daramaya sithata sanasimak..namaskara wewa..theruwan saranae🙏🙏🙏🙏
Sathya Jayagannawamai ! Lakwasiyani Diwmaya ouhshada panaya Karaw ! Hitagannawath nohaki prtyharyaki ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa
Each word in this Sermon Absolutely true. Sawaminwahansa following these Sermons truly I got consolation form all. Every Second, You will be protected by Triple Gem I always try to persuade others to understand these sermons. But it's the most difficult thing in this world to my knowledge. But I do it continuously.
Love you Samanthabadhra Thero
Oba wahansege me deshana hithata mana pituwhalk me jeewithaya genayamata..obata tharuwn sarani
oba wahnse mata nopene mama obawahanseta namaskara karami
oba vahanseta maaage namaskaraya veva! swameemi.
oba wahansege dharmaya asimen mage mul
u sansarayama nimi yana bawak penawa. ma ma methek kal soya soya awidda niwana meyai. mama obawahansege serama you tube desana ahuwa. dan mama eewagen godak dewal igengathha, e dharmaya mama wate inna ayatath kiya denawa, the life is so easy now. so pleasent. bcs i found the path to nibbana. oba wahanseta namaskara wewa
Namamibudhung! MAHAKARUNIKAYANANI MAHAWEERAYANANI SUGATHA THATHAGATHA BUDUPIYANANI NAMASKARAWEWA ARYUBOHOWEWA BUDU SAMINDUNI ARYUBOHOWEWA SADU SADU. ..
AWASANAAWASTHAYI. ....BUDUNDUTUWEMI. .SADU SADU SADU .
Namaskara Wewa... "Muniduni"...!!!
🙏🙏🙏❤️
Excellent explanation
❤️🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏❤️
Taruvan saranai
Ohoma yan. Darmaya hariyatama hari.ahala, therum aran margaya weduwot goda.mama nam den goda kiyala hitenawa.
saadu ....saadu ...saadu......
oba wahanseta deergau labewa.....siyalu deviyo raka dewa...
Buddha 🤗
🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏
❤❤❤❤❤
❤
un wahanse yamak kiweda eya esemai....
oba wahanse ara me lokaye wena kawruth mata ne.
Lassanama wachanayak "awasan thotupale awasan nawukawa"........
🙏🙏🙏🌸🌸🌸🌼🌞🌼🌺🌺🌺🙏🙏🙏
❤️🙏🙏🙏🙏🥀🥀🥀🥀
😍😍😍😍
mn hithanne othana sathya thiyanawa kiyala
අවසන් තොටුපලත් නෙවෙයි අවසන් නෞකාවක් නෙමෙයි. එක නෞකාවක් විනාසවෙන්නත් කලින් ඒ නෞකාව මුහුදු බත් කරන්න උත්සහ කරන ගමන් වැරදි ගමන් මාර්ගයකට රුවලත් හරවගෙන විලම්භීත නෞකාවක යන මුහුදු මංකොල්ලකාරයො පිරිසක්දෝ කියලත් හිතෙනව. සමාවෙන්න වැරදි දෙයක් කීවනන්. නිවැරදි දහම අදුරගන්න තේරුං ගන්න බැරි අපි වගේ අයට මේ වගේ දේවල් වල මොකද්දෝ අවුලක්මයි තේරෙන්නෙ. අනේ මන්ද ඉතින්. පව්කාරකමනෙ අපේ 💚💚 සමාවෙන්න කාගෙ හරි හිතක් රිදුනනන් කියපු දේට. සුවපත් වේවා 💚
the only truth in the world!!!! saadu saadu saadu!!
ha
මාගෙ ජිවමාන සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 මාහට නිර්වානයෙ සොවර්න දොවාරය විවරකර දුන් ජිවමාන අමා මැණි බුදුපියානන් වාහන්සෙට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️ ජිවමාන සමන්තභද්‍ර බුදුන්වහන්සේ ජිවමාන දර්ශනය දෙසනා කරනව,උන්වහන්සේ විතරයි මෙලොකෙ නිවන දෙසනා කරන්නෙ .වෙනකවුරුත් නැ ,තෙරුම් ගනිල්ලා බුදුවරයෙක් ආයෙ බොලාට දකින්න හම්බ වෙන්නැ. අවස්තාවෙන් ප්ප්‍රයොජන ගනිලා උන්වහන්සේගේන් නිවන ගැන ,අහගනිල්ලා බුදුවරයෙක්ට විතරයි නිවන ගැන දෙසනා කරන්න පුලුවන් උන්වහන්සේ ජිවමාන නැති කාලෙට නිවන ජිවමාන නැ.තෙරුම් ගනිලා බුදුන් දැකපල්ලා. දැකල සසර දුක නැතිකර ගනිල්ලා සම්ප්‍රදායෙ තියෙන පුජා ඇදහිලි කවි කතන්දර බොරු ඔය නිගන්ටයො බොලාව ගොනාට අන්දල තියෙන්නෙ ඔවයෙන් ගැලවියල්ලා, ගැලවිලා බුදුන් දැකපල්ලා මෙ තමයි ජිවමාන සමන්තභද්‍ර බුදුන්වහන්සේ 🙏🙏🙏❤️ ජිවමාන නිවන මුලුලොවැසියන්ටම මාගෙ ජිවමාන සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා 🙏🙏🙏❤️කුසල් මදි අයට කුසල් වැඩෙත්වා.එ මාගෙ ප්‍රාර්ථනාවයි
sathiya Soyayana ma da oba wahanse soya emi
Budda wachanaya meyai.sadu sadu sadu.
අඩෝ වේසිගෙපුතා තෝත් හරියට අපෙ අම්ම වගේ කතාකරල බේරෙන්ඩ බේ එත්ත නෙත්ත කරනවා නෙත්ත එත්ත කරනවා .වේස ඝනය
මේ ළමයා කියලා තියෙන්නේ මේ ළමයා ගැනම නේ. අම්මා ඒ වගේ නම්... අම්මා ගේ පුතා මේ වගේ තමයි.
ඒ කියන්නේ ඔබේ අම්මත් අර මුලින්ම වචන දෙක තුන ඔබේ අම්මාටත් ගැලපෙනවා කියලා කියන එක නේද
🙏🙏🙏
කනවා බොනවා කියොනවා රෙනවා පඩිනවා
හරියට හරි බං .මේක වචන විතරක් පිටකරන වේසිගෙපුතෙක්