Bekari Gedara (බේකරි ගෙදර) | Episode 83 | 12th May 2024

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 98

  • @menusamanalimawellakankana3655
    @menusamanalimawellakankana3655 8 месяцев назад +56

    මන් වගේම ජෝන් බාස් එනකම් බලාගෙන හිටපු අය එතුමාට නිරෝගී සුවය පතලා කමෙන්ට් ලයික් කරගෙනම යමු යාලුවනේ එතුමාට නිරෝගී සුවයම ලැබේවා 🙏

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 8 месяцев назад +38

    අනේ ජෝන් බාස්ට දැන් හොඳයි නේද.දෙයියන්ගෙම පිහිටයි🤲🤲දැන්.ඇඟපත මූණ පිරී දාලා තියෙනවා.ඉස්සර වෙලා ඇදිලා ගිහින් හිටියේ.කතාවට ආපු එක නම් ගොඩක් සතුටුයි.👍👍දැන් නං කතාව බලන්න ආසයි❤️❤️❤️❤️

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 8 месяцев назад +22

    ජෝන් බාස් ඉන්න නම් කතාව ගොඩාක් ආසාවෙන් බලන්න පුළුවන් ❤❤❤

  • @AbeeUdee-sv3rw
    @AbeeUdee-sv3rw 8 месяцев назад +27

    නෙතලි ආච්චිට ගිරිරාජ් මාමට නිදුක් නීරෝගී දීර්ඝායුෂම වේවා! 🙏❤️

  • @dhanushkaishan8824
    @dhanushkaishan8824 8 месяцев назад +2

    දැන් කතාව මරු, ජෝන් බාස් ඉන්නවා, කතාව නියමට යනවා 👍😊😃

  • @anushkamadurawala3690
    @anushkamadurawala3690 8 месяцев назад +1

    ගිරිරාජ්...ඔයාව දකින්න ලැබීමත් සතුටක්..නිරෝගී වී දීර්ගායුශ ලැබේවා ඔබට❤❤

  • @sanjupatabendige3101
    @sanjupatabendige3101 8 месяцев назад +7

    සේපාලිකා +ජෝන් බාස් ඉන්නවා කියන්නේ කතාවට නව පනක් ආවා.

  • @SriKw-lc5hn
    @SriKw-lc5hn 8 месяцев назад +3

    ෂා නියමයි. දැන් තමයි තවත් ලස්සනට කතාව බලන්න පුලුවන්.ජෝන් බාස්. සැර අම්මා. ලොක්කි නියමයි. හැබැයි ඔක්කොම එකතු වෙලා තව ටික දවසකින් කතාව ඉවර කරයිද කියලා බයයි..එහෙනම් කරන්න එපා..

  • @meedumkumari8903
    @meedumkumari8903 8 месяцев назад +19

    ❤❤❤❤ජෝන් බාස් ආපු නිසා කතාව ආයෙම බලන්නෙ

  • @SanduniWathsala-gf1or
    @SanduniWathsala-gf1or 8 месяцев назад

    ජෝන් බාස් 🖤😘
    නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා ගිරිරාජ් කෞෂල්‍ය මහතාට 🙏🙏🙏🙏

  • @AJSilvalove
    @AJSilvalove 8 месяцев назад +2

    Jone bas apu එක kathawa lassa una......ආදරෙයි ...❤❤

  • @shanishafernando-k5y
    @shanishafernando-k5y 8 месяцев назад

    ජෝන් බාස්ට නිරෝගී සුවය ලැබේවා❤️

  • @krishokkv1907
    @krishokkv1907 8 месяцев назад +7

    දැන් නම් බේකරියත් එපාවෙනවා ගමේවත් ඇවිදින්වත් දන් නැති සෙපාලිකා ආච්චි ලාගෙ ගෙදර ගිහින්

  • @senithalochana3689
    @senithalochana3689 8 месяцев назад +13

    Join base hinda කතාව godak lasani ❤❤❤❤❤❤❤❤❤

  • @asangafernando3344
    @asangafernando3344 8 месяцев назад +2

    කතාව ලස්සනයි ❤❤❤

  • @nandisudasinghe9548
    @nandisudasinghe9548 8 месяцев назад +1

    Ane Jon baas innawa Hari santhosai❤ budu saranai❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 8 месяцев назад +6

    ජෝන් බාස් ඉන්නවා හරිම ලස්සනයි කතාව❤❤❤❤❤

  • @dinindusomasiri3371
    @dinindusomasiri3371 8 месяцев назад +1

    It’s happy to see you back Giriraj. Good bless you.

  • @vidanapathirana3005
    @vidanapathirana3005 8 месяцев назад +3

    Hareeema lassanai kathawa ada nam godaaak.....❤❤❤❤

  • @WeMol
    @WeMol 8 месяцев назад +1

    Derana adareyi ❤❤❤❤ waradak karath sithakin nowe

  • @Sairaullah4
    @Sairaullah4 8 месяцев назад +1

    super everyday daandako plssssss mon to friday😋😋😋😋😋

  • @Darshanauswatta
    @Darshanauswatta 8 месяцев назад +13

    ජොන් බස් ඉන්නවා ❤

  • @JayathilakeSamaraweera
    @JayathilakeSamaraweera 8 месяцев назад +2

    මේපාර මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lalanihannadige3748
    @lalanihannadige3748 8 месяцев назад +12

    ගිරි අය්යා ඉන්නවා කියන්නේ නියමයි

  • @anulabathi6088
    @anulabathi6088 8 месяцев назад +1

    Ane jon bas innawa shok kathawath ada lassanai ❤❤❤❤

  • @kumaranishshanka4455
    @kumaranishshanka4455 8 месяцев назад +7

    කොහේන්ද බන් මේතරාම් බඩුකැලි හොයාගන්නේ හොද කේල්ලෝ නැතුව ගොන්බඩුම ගන්නේ ගාන අඩුනිසාද දාන්නැ නේද 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

    • @RuwaniDeepika-h6c
      @RuwaniDeepika-h6c 8 месяцев назад

      Ana ma

    • @iammodeljo
      @iammodeljo 7 месяцев назад

      ඔබ තුමා පුංචි කොටසක් දැකලා ගොන්… කියන්න ඉක්මන් වෙන්න එපා.

  • @manelhenake9522
    @manelhenake9522 8 месяцев назад +3

    ජෝන් බාස් ඉන්න නිසා කතාව හරිම ලස්සනයි 😮😮

  • @sagaranuwan9986
    @sagaranuwan9986 8 месяцев назад +6

    Lassanai katawa ❤❤

  • @japanstyles
    @japanstyles 8 месяцев назад +4

    Sepalika inna nisa kathawa lassanai 🥰🥰🥰

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 8 месяцев назад +3

    මේ නාට්‍යයේ අන්තර්ගතය වාටියා සේපාලික එකතුවෙයිද කියලනෙ.ඉතින් සේපාලිකා නොමැතිව අහවල් එකක් පෙන්නන්නද.අද ජෝන්බාස් සේපාලිකා දකීම ඉතාම සතුටක්.

  • @rangikasewwandi5302
    @rangikasewwandi5302 8 месяцев назад +3

    Dan thama kathawa lassana

  • @faeqaalchalabi5085
    @faeqaalchalabi5085 8 месяцев назад +4

    Jom baas ❤❤❤❤❤😍😍😍😍🙏👌👌👌

  • @thamaragunasekera2715
    @thamaragunasekera2715 8 месяцев назад +1

    නෙතලි ආසම දක්ෂම නිලිය❤

  • @isharasampatha5072
    @isharasampatha5072 8 месяцев назад +4

    ජෝන් බාස් ආව එකනමි හොදයි ❤❤❤

  • @subashrajapaksha6371
    @subashrajapaksha6371 8 месяцев назад +4

    ❤️❤️

  • @gsg0400
    @gsg0400 8 месяцев назад +11

    ජොන් බාස් කතාවට ආපහු ආපු එක නම් හොදයි

  • @sanjayarathnayake5168
    @sanjayarathnayake5168 8 месяцев назад +3

    Sepalika nisa kathawa lassana i

  • @rashmiushenimejala6722
    @rashmiushenimejala6722 8 месяцев назад +3

    😂😂👍
    ❤❤❤❤❤❤

  • @NiluNilu-r6z
    @NiluNilu-r6z 8 месяцев назад +6

    අපෝ නිලියෝ තුන්දෙනා මදිවට තව මගුලක් ඇවිත්

    • @NadunAkarsha-gi8ls
      @NadunAkarsha-gi8ls 8 месяцев назад

      😢😢

    • @iammodeljo
      @iammodeljo 7 месяцев назад

      එහෙම කියන්න එපා. ඔබතුමා අපේ චරිතත් රසවිදින්න. ❤

  • @NadunAkarsha-gi8ls
    @NadunAkarsha-gi8ls 8 месяцев назад +1

    අය්යො සේපාලිකාව ගෙදර යවන්ඩකෝ😢

  • @NadunAkarsha-gi8ls
    @NadunAkarsha-gi8ls 8 месяцев назад +1

    ශාලිකා යවල සේපාලිකාව ගෙදර ගේන්ඩ අය්යෝ 😢

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 8 месяцев назад +5

    ජෝන් බාස් නිසා කතාවෙ පාලු ගතියක් නැ දැන් 🥹❤️❤️

  • @Najii_24
    @Najii_24 8 месяцев назад +3

    🥰🥰🥰

  • @ArunaWeerasuriya-hf3rh
    @ArunaWeerasuriya-hf3rh 8 месяцев назад +3

    Super

  • @chandrachansra1244
    @chandrachansra1244 8 месяцев назад +1

    ❤❤😂😂😂😂😂😂😂😂❤❤

  • @najmahnajimah8728
    @najmahnajimah8728 8 месяцев назад +2

    Well come back to John bass

  • @Ceylon_44
    @Ceylon_44 8 месяцев назад +5

    මැඩම් නිකං පියුමි හංසමාලි වගේ

  • @Mr.nisalnimsara
    @Mr.nisalnimsara 8 месяцев назад +6

    කව්ද ශාලිකා gril ? 🤔📺🎭

  • @SanjuGimhani
    @SanjuGimhani 8 месяцев назад +5

    Dannam katava hodai oyalat balanna ආස හිතෙයි

  • @somalatha1391
    @somalatha1391 8 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hanryekanayake
    @hanryekanayake 8 месяцев назад +4

    කොහෙන් ද මෙ හුචක්කුව හොයා ගත්තෙ

  • @MaheshprasannaMahesh-h5s
    @MaheshprasannaMahesh-h5s 8 месяцев назад +1

    Ela Ela

  • @Mr.nisalnimsara
    @Mr.nisalnimsara 8 месяцев назад +6

    එළවළු කඩෙි ලලිතා , දුවයි ඇත්ත නම මොකද්ද 2 ? 🤔📺🎭📲

  • @Mr.nisalnimsara
    @Mr.nisalnimsara 8 месяцев назад +5

    කව්ද film Office දිනෙෂා gril 3 ? 🤔📺🎭🎬📽️

    • @iammodeljo
      @iammodeljo 7 месяцев назад

      දිගටම බලන්න. දැන ගන්න පුලුවන් ❤

  • @malmianuja9448
    @malmianuja9448 8 месяцев назад +1

    🎉

  • @HashaniHashani
    @HashaniHashani 8 месяцев назад

    Apo patan gannakotama ara huchakku 3 😑 innawa. ජෝන් baas apu eka gana nm sathutui❤

    • @iammodeljo
      @iammodeljo 7 месяцев назад

      අපිට එහෙම බනින්න එපා ඉතිං.. ලැබුනු චරිතෙට උපරිම සාදාරනයක් කරන්න බලන්නෙ.. ❤

  • @JapcJacc
    @JapcJacc 8 месяцев назад +5

    Gira apu hinda hoday

  • @dilakshini-23
    @dilakshini-23 8 месяцев назад +1

    මොක්කුද බන් මේ නිලි භාග 😂

  • @SenaviRathna-d7g
    @SenaviRathna-d7g 8 месяцев назад +1

    Sepalikata tribunal moll amaruva Dan adui vage

  • @dhanushkapradeep3575
    @dhanushkapradeep3575 8 месяцев назад +30

    Digatama jon bas innawa neda

    • @jeewanthiapsara3530
      @jeewanthiapsara3530 8 месяцев назад

      අනේ ඔව් ජෝන් බාස් ඉන්න ඕන හැමදාම එතකොට නාට්‍ය බලන්න තවත් ආසයි

  • @jayanthaub3345
    @jayanthaub3345 8 месяцев назад +2

    ජෝන් බාස් ඉක්මනට වරෙන් උඹගෙ ගෑනි කඩේ මුදලාලිත් එක්ක සෙට්වෙන්නයි යන්නෙ අපි දන්නේ නෑ

  • @Somina-d2k
    @Somina-d2k 8 месяцев назад +1

    Debra,nittavek,vage

  • @akiyatrend7625
    @akiyatrend7625 8 месяцев назад +1

    අලුතින් එක තුන ශාලිකාගේ ඕව එක්කින් වගේ මටනම් පේන්නෙම

  • @Somina-d2k
    @Somina-d2k 8 месяцев назад +1

    Nandanam,modiyak,vage

  • @supipinilakshi
    @supipinilakshi 8 месяцев назад

    පුදුම නිලියො තුන් දෙනෙක් උන්ගෙ හැටි... අපායට ගහපු කැලැන්ඩර් වගේ.. කොහෙන් හොයාගනද මුන්

  • @AthulaSaman-yj1mf
    @AthulaSaman-yj1mf 8 месяцев назад +1

    Ne Gon 3 dena hara wena um hitiye nadda

  • @DissanayakaDissanayaka-c2z
    @DissanayakaDissanayaka-c2z 8 месяцев назад +1

    කටා වනම් හොඳ ඉ ඒ මොඩ වැඩ කර්න්නෙ

  • @ChamaraChamara-nq3pt
    @ChamaraChamara-nq3pt 8 месяцев назад +1

    Jj

  • @rumesh-yv9lu
    @rumesh-yv9lu 8 месяцев назад +2

    Oya wage un tamai ratat pawala denne nodakin

  • @sagaradisanayaka218
    @sagaradisanayaka218 8 месяцев назад +1

    Den me kathawa melo rahak ne

  • @Somina-d2k
    @Somina-d2k 8 месяцев назад +1

    Nona,Boru,kodayak,daladahimi,inne

  • @thilakranasingheranasinghe776
    @thilakranasingheranasinghe776 8 месяцев назад +1

    Srimal.lasani...nandata.wedeiya..srimalta.hoda.weisee.kaara.keellak. 4:40

  • @KumariMari-n4k
    @KumariMari-n4k 8 месяцев назад +1

    නන්දගෙ.කැත

  • @thilakranasingheranasinghe776
    @thilakranasingheranasinghe776 8 месяцев назад +1

    Paaleitha.haddeike.keyanne.mokkada. 25:27

  • @ThilakRanjith-wv3gg
    @ThilakRanjith-wv3gg 8 месяцев назад +1

    ❤❤❤

  • @buddhika_ns
    @buddhika_ns 8 месяцев назад +1

  • @KomaryKomary-t2d
    @KomaryKomary-t2d 8 месяцев назад +1

    ❤❤❤❤❤❤

  • @DilinikaMadushi-ne6tj
    @DilinikaMadushi-ne6tj 8 месяцев назад +1

    ❤❤❤

  • @MalindaMalinda-gn6md
    @MalindaMalinda-gn6md 8 месяцев назад

    ❤❤❤❤❤