Aye mangava tiyana intel iris xe onbord aki intel i535g7 processer 8gb ram aki maka game gadi ata tiyana ava load vana nana habi youtube aka game test ola ama na Aka hadagana kramayak nada
mcn me intel iris xe graphics onboard i5-11thgen ekak mata tiyenne.. habai windows store ekata yaddi forza horizon 5 wada karanne na kiyalane pennanne(ekata min 2GB oni)..? meke prop walata giyahama total vga eka 4045mb kiyala pennanne... habai windows store ekata giyahama pennanne 1gb kiyalane...Etakota FZ5 wada karanne nadda?
ASSASSINS CREED BLACK FLAG - 1:58
CRYSIS 3 - 3:23
FORTNITE - 5:03
CALL OF DUTY GHOSTS - 6:04
TOMB RAIDER - 7:54
WATCH DOGS - 9:10
BATTLEFIELD 4 - 10:11
FAR CRY 3 - 12:14
NFS THE RUN - 13:03
GTA V - 13:49
❤️❤️❤️❤️❤️❤️
call of durty wwii gahana puluwanda?
දැන් දැක්කේ. සුපිරි❤️.හෙට ඉදම් ගේම්ප්ලේ ඕනේ.
❤️එකක් ඕනේ.....
Gameplay ටිකක් lag වෙනවා ... තාම ක්රමයක් බලනවා ...ඉක්මනින් ගේනවා
Lankawe loku youtube channel ekk wenwa dawasaka aniwaren.superrrr bro.goodl luck.☺☺☺☺☺
Thanx bro....🤛🤛🤛👍👍🙏
oke watch dogs gameplay ekak oya kalin gennawe nene eke hinda watch dogs one
love your videos
Kalin ගෙනාවා .... ආයි geenam
Mame dekke ne kiyahanko demme balanam bokke mate eke miss wela
Far Cry 3 සුපිරියක් තමා - 12:14
මම black flag i5 එකක uhd 630 graphics card එකක high graphic දාලා play කරා. lag උනේ නෑ
මන් ගාව intel UHD 620 On bord vga එකක් තියනවා lap එකෙ 👍
පට්ට game ටික 🤩
Na 3rd..edited
Mage channel ekath hodaida balala sup ekak denna
උබේ එකේ මෙව්ව ගහන්න පුලුවන්ද බන්
@@isuruthiwanka955 puluwan
@@siyathniduwara mcn mge i3 10th gen lap ekak tynne intel uhd 620 graphic...shared 2gb tynne..ram eka 4gb..ram eka 12k wge karagaththoth oya tikama ghnna puluwnda
❤️පට්ට ❤️😎
vga ekak gannakan ohoma hari video ekak dana eka gana pattama sathutui keep it up
👍👍🤛🤛🤛
බ්රෝ සිරාවටම ගේම් ගහන්න graphics card එකක් ඕනෙමද
ලස්සන ගේම් ගහල මෙහෙම වෙයි කියලා කව්ද හිතුවෙ 😭😭
Yup... කොහොමත් vga kadenawa කියලා danan හිටියා .... හැබැයි මේ වගේ ජරා කාලෙක kadei කියලා හිතුවෙ na
Patta...👌👌👌👌👌digatama me wage vedio karanna jp
Elm elm...assassin creed origins ,call of duty ww2 ,battlefield v i5 750 8gb ram gtx 650 1gb eke fbs 20-15 wage puluwanda ?
20 - 15 fps game ගැහුවාම එපා වෙනවා ne කොල්ලෝ ... game ටික වැඩ නම් කරයි
Pissuda bn game play karana ekath epa wenawa.🤘
ලැප් වල Assassin ' s creed ගහන්න පුළුවන් ද ?
brooo.....vga ekak passee gnnakn oyaa athiii
Intel core 2 duo 6 GB ram 512 VGA pc. එක්ක far cry 4 ගහන්න පුළුවන් ද SL
අයියෙ intel dual core එකක assasin's creed 2 එකයි brotherhood එකයි play කරන්න පුලුවන්ද ?
Assassin's creed brotherhood nam gahala thiyanawa. Dell pentium gold laptop ekakin assassin's creed black flag gahanna puluwan da
ඔය වගේ ගේම් ගහගෙන දැනට යමු කොල්ලො❤️
👍
mage GT 730 4GB DDR5 VGA එකක් තියෙන්නෙ. ඒත් මට black flag එක ගහන්න බෑ. crash වෙනව. කොච්චර graphic අඩු කරත් මුලින් තියන නැව් සීන් එකෙන් පස්සෙ crash වෙනව. මොකක් හරි විසදුමක් දන්නවද ?
Vga eka nam ඇතියි game eka play කරන්න ... sure da game eke awlk neme කියලා ???? පුළුවන්නම් ආයි install කරලා බලන්න
Mage lap eke intel 630 onboard gtx 1650ti ekkauth tiyr ❤️🤟
ela kiri
I3 10gen onboard graphics 8gb graphics තියෙන pc එකක මෙතනින් මොනවද ගහන්න පුලුවන් මම මගෙ pc එක විකුනනව vga එක තියාගෙන එකයි අහන්නෙ 😆
Fatta
අඩේ අයියෙ ac black flag එක loading screen එකේ පට්ට lag fps 2යන්නෙ නිකන් 2ට lock වෙලා වගේ
15 6th
4gb ram
intel 520 hd
මීට වඩා space අඩු i3 එක්කිනුත් ගැහුව ඉස්සෙල්ල දැන් තියෙන එකේ බෑනෙ 😥
Ram eka 8 wath ona bosa
Ryzen 3 onboard vega 8 graphics වල RDR 2, cyberpunk උනත් පුලුවන්. 30+ fps
Yup... amd වල හොඳයි ...intel වලට වඩා ....👍👍
අනේ assassin creed black flag ඕනේ
Oyata mona assassins ane😟😟😟
My specs - i3 8th gen,16 gb ram,intel uhd graphics 630
එහෙනම් me වගේ ma තමා ...
i played beyond two souls in my pc
it was 29 fps
GTA 5 නම් පුදුම ගේමක් බං...
Onboard වල උනත් Graphic බලපන්කෝ... Screen Recorder නැත්තන් මෙච්චවත් Lag එකක් නෑ...
Ow bro... game eka optimize වුණාම ඔහොම තමා ...
@@slshark e game eke mara optimization ekak thiyenne aiye
I5 3rd gen 8gb ram 500 hadd 1gb onboard vga ගහන්න පුලුවන් හොද ගේම් ටිකක් කියන්නකො🤔🤔
oya games tika radeon hs 7350 vgga eke gahanna puluwanda............low hari
Mn හිතන්නේ ba... සමහර ඒවා ගොඩාක් අමාරුයි ...
මරු
අළුතෙන් ආපු intel 11 gen එකේ එන UHD 750 එකේ මේ games ටික මීට වඩා සුපිරියට ගහන්න පුළුවන්ද (1080p low/medium settings වලින් fps 40 - 60 අතර වගේ ගානට)
Owww
12GB ram i3-10110u Intel uhd grafix
Meke far cry 5, new dawn play karanna puluwan weida 🙄
Far cry nam awl.... ගහන්න අමාරුයි ... far cry ගොඩාක් vga eka ගන්නවා ...
මගෙ තියෙන්නෙ 3rd gen i5 එකක් .ඒකෙ onbord vga එකේ මේක ඔය වගේම වැඩ කරයි නේද? GTA V එකට i7 නැතත් 3rd gen i5 ඔන්බෝඩ් vga එකේ FPS 27 - 35 අතර යයි නේ... Pleese ඉක්මනට උත්තරයක් .මන් GTA V ගන්න ඉන්නෙ...
3rd gen වල me වගේ bari වෙයි.... ඕකේ onboard performance na වැඩිය... 😪 හැබැයි ගොඩාක් low dala වගේ wada karai...fps 25 n uda
Thank bro
@@slshark 4th gen eke puluwan da bn 4670 i5
gta 5 ghnn 16ram onboard vga
Intel celeron prosser , 8 gb ram ekkin gta v play karanna barida
Far cry 6 hi grpapic dala gahnn pulwn pc ekak build krnn kiyk withr yayid🙂
brother, oyage 8x2 dual channel karala thiyena nisa loku FPS boost ekak thiyenawa ? single channel ekakata oita wada adu wei neda ?
Aiye halo 3 core 2 duo pc akak gahanna puluvanda
Iyye oya assassin creed game wala oke inna minissu yalu karaganne kohomada
Ado intel uhd graphics 630 ,8gb ram,intel i3 10 generation processor eaken free fire high grafics walin play karanna puluwanda?
Intel Core i5 - 3470 CPU 3.20GHz ram 8gb 1gb graphic eken gta v ghnn puluwnda. Danna kenek kiyanna please
Tom raider gamplay ekk genna
Vga eka ගත්තාma තමා bro.... ethakan na
I3 3rd gen eke onbord VGA eken far cry 3 gahanna puluwanda
අමාරුයි bro ටිකක් ... 😥
aiye ddr 8GB
intel hd graphic family 1600mb ekak thiyenne..oya games play karanna puluwand?
Vidio editing vidio ekak onee
Assassin's creed Unity bari unata, Rogue puluwn.
Ow..පුළුවන් wei...දෙකම එකම වගේ ne ...👍👍👍
Onboard VGA එක කීයද කියලා බලන්නෙ කොහොමද 🤗💗
Ane දන්නෙ නැති හින්දා අහන්නෙ onborad vga කියන්නෙ මොකද්ද
Board ektm ena eka
Extranal ghna eka neme
මචම් sinhala.nero game එක අවුලක්ම නැතුව ගහන්න පුලුවන්ද..අඩේ plz කියහන්කෝ...
Elama
Iris xe on board grafic card eke gahanna puluwan game monawada.
Thawa 2GB grafic card ekakuth thiyenawa.
Iris xe 11 th gen processor වල ne තියෙන්නේ .... ඒක nam මේක ta wada ටිකක් හොඳයි ..
Intel HD 4000 එකෙන් Fortnite ගහන බෑනෙ Screen එක Flickering වෙනවනෙ
Hd 4000 awl.😪... hd 530
මොනා හරි කරගත්ත හැකි ....
@@slshark ok
Aiye mewa games kiyak withara i5 , 8GB ram laptop ekkaka gahanna puluwanda
Thankyou Aiye 🥺❤
i5 7 gen,12 gb ram eke high dala gahanawa mm ghost eka lap ekak
Fitgirl site එකෙන් ගත්තෙ. 4 පාරක් විතර instrall කරා. ඒත් හරි යන්නෙ නෑ. drivers වල අවුලක්ද ?
අඩො මෙ ඔකෙන් ගන්න එපා බන් ඔකෙ එන්නෙ රීපැක් එතකොට තව ram , vga එක එහෙම යන්වා බන් ගොඩක්ම ජිවිතෙට ගන්න එපා බ්න් අත්දැකීමෙන් කියන්නෙ
crysis2 ඩවුන්ලොඩ් කරන්න වෙබ්සයිට් එකක් කියන්නකො
Ane mage pc eka intel (r) family da mokadda ekak vrram eka 256 .mb
Mage pc eka no borda😊
Hodama games 10 gana karannakoooo please 😭😭😭
හොඳම game 10 කියන්න kalin ... mn තාම හොඳම game ටික ගහන්න එපැයි 🤗🤗🤗
ඒක හරියටම කියන්න බෑ මොකද ඒක එක එක කෙනාට වෙනස් වෙන්න පුලුවම් 😊😊
i3 3rd gen, 8gb ram, on board vga, ekaka farcry 4 gahanna puluwanda
Mage desktop aka Intel core i 510400Cpu on board graphic kocharak thiyanawada ?
me wage thama ithin..
mama intel uhd620 far cry 5 gahuva
Assassins creed rogue එක ආවා නෙ black flag එකට පස්සේ. ඒක පුළුවන් වෙයි ඕකේ
Ow...දෙකම එක ළඟින් යන්නේ ... ඒකත් පුළුවන්...👍👍👍
mha balu wade une ne vga ekata
Yup... vga හිඟ කාලෙක ne kadune 😪
කොම්ලො graphic card ekak gamuko, aparade nathnm channel eka nagagena enna gaththa witharai 😥
Ow bro.... ගන්න ඕනෙ ... me redda kadune vga හිඟ කාලෙක kiyanko... 😪
Vga ගණන් ගිහිල්ලා තියෙන්නේ 😪
Aiye game eka gahanna gaman oyage wage fps ui ram cpu use wena widiya screen ekata penna hadaganne kohomada☝
Msi afterburner use කරන්න ... youtube search කරලා බලන්න හදාගන්න විදිය...
@@slshark 👍
Assassins creed Rogue Gemak nathuwama gahanna puluwan
2gb ram intel i3 second jen intel r hd3000 he gahanna barida oowa
Aye mangava tiyana intel iris xe onbord aki intel i535g7 processer 8gb ram aki maka game gadi ata tiyana ava load vana nana habi youtube aka game test ola ama na
Aka hadagana kramayak nada
Me aiye oya free fire wage gahaddi game ekata yanna kalin idamma yaluwo set ekata kathakanna mokak Hari software ekak thiyeda
Discord , teamspeak.... discord හොඳයි
@@slshark thanks aiye
Onboard vga එක බලාගන්නෙ කොහොම(
thx komlooo
i 5 4gb ram eke ton raider medium wage gahuwa kisi awulak ne
Aiye online game adm protitor ekei 4 gb ram ekenui orm bord vga ekenui play karanna puluwanda
i 5 2 gen ekaka puluvanda ganna far cry 2
vga ekak nadda??
Farcry3 buy karanna oneda
i3 1st gen eke 8GB Ram GT 9800n puluwan neh GTA V Online game eka gahanna
👍👍🔥🔥
12 GB Ram
I5 7 gen lap eke මට GTA V ගහගන්න ඈක් වෙයිද 🥺❤
Mage computer eke ram eka 4gb , vga 512, processor i5 2.8ghz vga eka onboard newei .mage eke gta v , assassin creed unity , wach dogs gahanna puluwanda ?
පුළුවන්.... ගොඩාක් ඒවා low දාන්න වෙයි ...😪
Graphic card eka gaththata passe 4k walata live oni 😀😀😀😀
අනිවා 👍👍👍
euro truck simulator 2 | intel core i3 |4gb ram | intel uhd 620 graphics| lap ekaka aiye
Nvidea geforce 7100 nfoce 630 i eken gta iv gahanna puluwanda low setting ☝😱 reply required ??
Ow ..පුළුවන්... gta v gahapu එකේ කොහොමත් ඒක පුළුවන්...... හැබැයි කොල්ලෝ nvidia gforce 7100 කියලා එකක් nam naha.. intel i3 7100 තමා තියෙන්නේ ... processor eke තමා intel hd630 තියෙන්නේ ... 😀
@@No__Name007 RESLUTION , GRAPHIC SETTINGS OKKOMA ADU KARALA NATHUWA ATHI EHNM..
මෙ විඩියො එක කරනකොට ඔයාගෙ pc එකෙ ssd එකක් තිබ්බද 👍
Ow එකක් තිබ්බ ... game 2k 3k dala තිබ්බෙ ..
Onboard vga එකෙන් battlefield 3 එක පුළුවන් නේ
Hd630 වගේ nam පුළුවන්..m
i5 6th gen 3.2 ghz (3.5)
16gb ram ddr4
Intel hd 530 8gb graphics
Meke heat gahanna puluwanda
AYIYE 12GBRAM INTEL3 8GEN wala oya game gahanna puluwanda
ayye mama keepa sarayakkma assassins creed iv black flag dala baluwa wda nane 🤧😭
Assassin creed valhalla onboard graphics walin play karanna berida?😐😆
😅😅😅😅 විහිළු epa pren...👍
Ba ගහන්න
athal deno ne 😂😂😂😂
@@slshark මම medium graphic දාලා ගැහුවනෙ බන්.50-60fps ගන්න පුලුවන්.බොරු එපා බන්.😐😐
@@chandulk582 ඇත්ත කිව්වෙ බන්.🤣
@@Adventure_Seeker2177 Graphic card eka mokakda
mcn me intel iris xe graphics onboard i5-11thgen ekak mata tiyenne.. habai windows store ekata yaddi forza horizon 5 wada karanne na kiyalane pennanne(ekata min 2GB oni)..? meke prop walata giyahama total vga eka 4045mb kiyala pennanne... habai windows store ekata giyahama pennanne 1gb kiyalane...Etakota FZ5 wada karanne nadda?
😿😢 4 gb ram i3 10th gen onbord vga eke owa gahanna puluwanda
Intel hd 2000 Ac Black flag aka play karanna puluwanda
i5 6th gen 16gb ram එකද i7 6th gen 8 gb ram එකද හොදම
Fortnite stream deddi lag veida
i 3 10 th gen eke
I5 6gen
4GB ram
GTX 650 VGA
Oya gems gahanna puluwanda
Ow පුළුවන්
I3 1th gen බැද
මගේ 2vga එකක්තියෙනවා onboard නෙමේ
Fifa 20,pes 20,fifa 21,pes 21, FIFA 22, pes 22 wwe 2k puluwanda
Gta ගහන්ඩ පුලුවන් නම් එච්චරයි