Utthama Puja | උත්තම පූජා | Episode 16 | STF | Tribute to Sri Lanka War Heroes | Rupavahini

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 83

  • @dineshdinesh850
    @dineshdinesh850 11 месяцев назад +3

    මගේ ගමේ මේ නිදහසෙ ජිවත් වේන්න අපි වෙනුවෙන් කැප උනු රනවිරුවන්ට සදා නය ගැතියි❤

  • @salukamilinda7599
    @salukamilinda7599 4 месяца назад +3

    භය නැතුව නිර්භීත ලෙස සටන් කරලා දිවි pudala අපේ මව් බිම berapu අපේ රණ විරුවන් ට pana වගේ ආදරෙයි ඈ❤❤❤❤❤😢

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 Год назад +10

    🎉🎉🎉💓💓💓 යුද්ධයෙන් මියගිය සියලුම රනවිරැවන් 🎉🎉🎉 උතුම් නිවනින් සැනසීම ලැබේවා 🎉🎉🎉💓💓💓 සියලුම ආබාධිත රනවිරැවන් 🎉🎉🎉💓💓💓 ඉක්මනින්ම සුවපත් වේවා 🎉🎉🎉💓💓💓

  • @naanavlog6033
    @naanavlog6033 Год назад +52

    Rohan De Silva කියන්නේ මගේ මාමා! STF පලවෙනිම Batch එකේ! එක පාරක් LTTE bullet එකක් ඔලුවටම වදිනව! ගල් තොප්පිය නිසා බේරෙනවා ඒ ගල් තොප්පිය අදටත් කටුකුරුන්ද STF camp එකේ තියෙනවා! LTTE target ලිස්ට් එකෙත් කාලයක් ඉදල තියෙනවා! අද මාමා නෑ! 2012 හදිසි අසනීප තත්ත්වයක් නිසා නැති වෙනවා! මේක බලනකොට මාමා අදටත් ජීවත් වෙනවා වගේ දැනෙනවා! 🥺

    • @JanakaLakmal-o3c
      @JanakaLakmal-o3c Год назад +3

      නිවන් සුව ලැබේවා🙏🙏

    • @prtech7805
      @prtech7805 Год назад +5

      මම දැකපු Squad වල හොඳම Maskmen shooter කෙනෙක්.
      මාමාට ආයුධ ගැන හොඳ දැනුමක් තිබිලා තියනවා. ඒවා අවස්ථාවට අනුව නිර්මාණශීලී විදියට සාර්ථකව පාවිච්චි කරලා තියෙනවා.
      මාමා Custom made suppresor එකක් Colt M4 එකට mount කරල තියෙන්නේ.💪🇱🇰
      DMR එකක් නැති නිසා Carbine එකකට 4x එකක් ගහලා වැඩේ ගොඩ දාගත්ත.
      All rounder වැඩ්ඩෙක් ❤

    • @naanavlog6033
      @naanavlog6033 Год назад

      @@prtech7805oka podi kaale allalath tynwa! Eaka eya gawama thamai thibbe sahena kal yanakan 🥺❤️

    • @SoldierHouse
      @SoldierHouse Год назад +2

      වැඩ්ඩෙක් තමා 🙏💯

    • @isuruodevice5250
      @isuruodevice5250 Год назад +1

      නිවන් සුව!

  • @rumeshsasanka9947
    @rumeshsasanka9947 Год назад +5

    Ape kollo re dawalak nethuwa ape rata rekala dila .den inna deshapaluwo rata kewa

  • @sandunsathsara5752
    @sandunsathsara5752 Год назад +9

    පිලිවෙලකට දාන්නේ බන් ඉවසලා හිටපල්ලකෝ ! නියමයි ඇඩ්මින් ❤️

  • @dharmasenawmld4969
    @dharmasenawmld4969 Год назад +20

    අනේ තව episode 1k දාන්නකො pls admin... මේ දෙකම කලින් youtube එකේ තිබ්බ ඒවා

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 Год назад +5

      Piliwelata danne poddak iwasala inna. 😊

    • @SoldierHouse
      @SoldierHouse Год назад +5

      දෙකම yt එකෙ තියෙන්නෙ වෙන channel එකකින් බන්
      මේ වෙනම පිලිවෙලට දාන්නෙ

    • @superman8380
      @superman8380 Год назад +1

      මෙ රටෙ සිද්ද වුනු ඇත්ත දෙවල් එහෙම නැතුව ෆිල්ම් නෙමෙයි

  • @isuruodevice5250
    @isuruodevice5250 Год назад +1

    ඔක්කොම ඕන.

  • @lakmalkalugamage1994
    @lakmalkalugamage1994 6 месяцев назад

    මන් ආසම පැත්තක් ලාහුගල සෙන්ගමුව වැව,sasathraweli

  • @SriLankaSpeaks
    @SriLankaSpeaks Год назад +12

    රට බේරාගත් රණවිරුවන්ට් උපහාරයක් වේවා!

  • @dharmasenawmld4969
    @dharmasenawmld4969 Год назад +5

    තව එකක් දාන්නකො❤

  • @chalitharandunu9169
    @chalitharandunu9169 Год назад +5

    ඉතුරැ ටික ඕනි

  • @DayanaKalhari
    @DayanaKalhari Год назад +2

    thawa episode thiyanawa

  • @SavetheHeroes
    @SavetheHeroes Год назад +6

    STF❤

  • @nadunnadun9258
    @nadunnadun9258 Год назад +3

  • @sankamadushan3343
    @sankamadushan3343 Год назад +3

    මේ ගැම්ම ඉස්සර 2000 පස්සේ ඉපදුන උන් දන්නෑ

    • @dula8199
      @dula8199 6 дней назад

      Ai 2000 passa hemoma athithaya amathaka welada hema labbakatama 2000 passa gaga heminanna epa apita hemadema mathakai api yudda dekka uba bedalanam ubag lamayath 2000 passa oya wage kala kanni kunu wenna ona

  • @Dingi-g5k
    @Dingi-g5k 11 месяцев назад

    හොදම පොලිස් මිලිටරිය ❤

  • @k-lovers434
    @k-lovers434 Год назад +9

    STF❤. හැම වීඩියො එකේම ලොක්කට තමා පදක්කම් .😢 සහබාගි උන සොල්දාදුවන්ට මොකුත් නෑ😢

    • @duminda1878
      @duminda1878 Год назад +3

      අනික් අයටත් හම්බවුනා...❤

    • @thilokakumara9035
      @thilokakumara9035 Год назад +1

      udde iwra unta passe.hamotma pdkkm hmbuna

    • @naveenmaleesha9911
      @naveenmaleesha9911 Год назад

      ​@@thilokakumara9035 හැමෝටම නෑ.ගොඩක් අය ඉන්නවා හම්බ නොවිච්ච.

  • @supungayan6241
    @supungayan6241 11 месяцев назад

    මන් ආසම කොටස

  • @DayanaKalhari
    @DayanaKalhari Год назад +2

    koti pali gatthema sinhala janathawagen owunta kala kam pala dunne aranthalawe ahinsaka hamudru namawal maruwata passe

  • @JayalankaSandamal-xp2sd
    @JayalankaSandamal-xp2sd Год назад +7

    Mewa baluwa kiyala ayenam mahendata chande denna epa akekwath😢😂

    • @SajeewaSadaruwan-vh2ui
      @SajeewaSadaruwan-vh2ui 6 месяцев назад +1

      Mahind naththam mehema comment karann ubath na 😂😂

    • @BuddhikaRuwan-qz3rs
      @BuddhikaRuwan-qz3rs 5 месяцев назад

      ඔව් මහින්ද රාජපක්ෂයාට අපි ජන්දේ දෙන්නෙ නෑ කාලකණ්ණි

  • @thiliprabhath7119
    @thiliprabhath7119 Год назад +1

    🙏

  • @naveenmaleesha9911
    @naveenmaleesha9911 Год назад +1

    Episodes ගොඩක් පොඩි කාලෙ බලලා තියනවා මේක විශේශෙන්ම මතක බෆල් වලින් ගහන නිසා.

  • @thariya_1
    @thariya_1 Год назад +3

    Ubala anith RUclips channel walin baluwa kiyala meke admin palida bn😂😂😂

  • @prabhathudaya7007
    @prabhathudaya7007 Год назад

    STF 🔥🎯❤

  • @bestofworld4u211
    @bestofworld4u211 Год назад

    ඇන්ගෝරා drama එක දාන්නකො admin plesae

  • @kavindahirushankoreanlangu6197
    @kavindahirushankoreanlangu6197 Год назад +2

    Stf ayath yuddeta giyata e ayata hambenne police service eke medals da??.. Stf kiynne athuru hamudawak neda..

    • @SoldierHouse
      @SoldierHouse Год назад +2

      ඔව්...අතුරු හමුදාවක් විදිහට ස්තාපිත කලේ වරප්‍රසාද මුකුත් නැතුව...
      එයාලට රණවික්‍රම , රණශූර, වීර වික්‍රම , පරම වීර විභූශන අපේ හමුදාවෙ අයට දෙන පදක්කම් මුකුත් නැහැ...පදක්කම් වරප්‍රසාද නැතුව තමා නැගෙනහිර යුද කටයුතු කලේ...

  • @GihanMaduwantha-h9o
    @GihanMaduwantha-h9o 16 дней назад

    කොහොමද මේ වීඩියෝ ගන්නේ ඇත්තද මේවා

  • @MhalaShure
    @MhalaShure Месяц назад

    ❤❤❤❤❤❤❤😂

  • @sameeradanuska903
    @sameeradanuska903 Год назад +1

    Aimath ekamai dala thiyenne

  • @GihanMaduwantha-h9o
    @GihanMaduwantha-h9o 16 дней назад

    මෙවා වෙන වෙනම් ශුට් කරපු එවද නැතන්ම් ටෙරාව කොහොමද ලග ඉදන් විඩියෝ කරන්නේ

    • @NuwandanushkaEdirisinha
      @NuwandanushkaEdirisinha 4 дня назад

      නැ බන් උන් වීඩියෝ කරලා එවපුවා 🤣🤣

  • @thariya_1
    @thariya_1 Год назад +3

    Meka mn danna tharamin dala na..meka e dala thibbe wena RUclips channel ekkin..episode okkoma balapalla buranne nathuwa

  • @FREEFIRE-hz9wv
    @FREEFIRE-hz9wv Год назад

    විශෙෂ බලකාය කමාන්ඩො ලාගෙ එව්වා නැද්ද ❤

    • @babyboult2705
      @babyboult2705 8 месяцев назад

      කමාන්ඩෝ කවුද බං ඒ STF තමා කැරියෝ ❤️. කමාන්ඩෝලගෙ පඩ විතරයි 🤣🤣🤣🤣

  • @UdayaKalpage-vj1xl
    @UdayaKalpage-vj1xl Год назад +1

    Meke admin ta trec da oi

  • @Nirmaliwantha
    @Nirmaliwantha Год назад +6

    ගුලි කාලාද inne appa vedio upload karana කෙනා

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 Год назад +4

      Meka kalin upload karala thiyenne wena youtube channel ekakin bn. Okkoma kotas tika danna oni nisa thamai mekath damme.😊

    • @DiniduShaluka2020
      @DiniduShaluka2020 Год назад

      ​@@kavindujayaweera6293oyada admin aneeee😊

    • @ravanking9865
      @ravanking9865 Год назад

      ​@@kavindujayaweera6293පිස්සු ද බන් ජාතික රූපවාහිනී එකෙන්ම දැන් දවස් ගානකට කලින් මේක දැම්මෙ . මුන් ඔහේ අප්ලොඩ් කරනවා පස්සෙ කොමන්ට් ආවම මුන් ඒක අයින් කරනවා . අතරින් පතර බලන කට්ටියට ඒක ගානක් නෑ . ඒත් හැමදාම බලන අයට ඕක අහුවෙනවා.

  • @user-ox1gn4is1j
    @user-ox1gn4is1j Год назад +2

    මිනිස්සු මැරුනා පසේ වැඩක් තිනවද 😂

    • @thariya_1
      @thariya_1 Год назад +5

      Ubala wage un marila yanakm inda thibba ehenm adath yudde thibila thopi wage ballo marila..uba kiyana pamawata enda uba hithuwada lankawe adiyak adiyak gane danna kollo innwa kiyala..ponna kariya..😂

    • @sandunsathsara5752
      @sandunsathsara5752 Год назад +3

      උබ වගේ එකෙක් මැරුනා නම් අපි සතුටෙන් බන් 😅

    • @user-ox1gn4is1j
      @user-ox1gn4is1j Год назад +1

      @@thariya_1 ඉතින් බල්ලෝ මයින් ගම් අවට කොල්ලෝ දලා ඉන්න තිබ්බානේ අව්ල කොල්ලෝන්ගේ නොමේ එ කලේ පලන යතුයේ රජට තිබ්බ අලුතින් සෙබලු බදවගේන අරශාවට යොදවන්න

    • @thariya_1
      @thariya_1 Год назад +2

      Eka kiyapm ranil ta😂😂😂

    • @thariya_1
      @thariya_1 Год назад +3

      @@sandunsathsara5752 uba mona puka denne ponnya.4n eke free fire ghna ponnayo monada dnne..ape thaththath commando eke hitiye..athtga katgwa dnne e minissu..thopi wage ponnyo mona dnne

  • @Jpsandulaofficial
    @Jpsandulaofficial Год назад +2

    Rupawahini missu wikunan kanna epa.yuddayak una thamai vuews ganna eka eka hu@£#@lawa gelann drama hDanna epa😢api dannawa ranawiruwo winda r
    Uka😢❤

  • @SurangaPradeep-mg6fc
    @SurangaPradeep-mg6fc 6 месяцев назад

    Hollywood Film කැලේ

  • @wasantakumara4101
    @wasantakumara4101 Год назад +3

    එකම දාන්න එපා බං.....

  • @SasinduMadushan-j1w
    @SasinduMadushan-j1w Год назад

    Oyyagollo dapuwane danne ane..deveeni para me..ape devi waru thamai me...

  • @samankumara1799
    @samankumara1799 Год назад +2

    ඇයි මේ ගියපු ඒවම දාන්නේ වෙන දාන්න නැද්ද

    • @tharindumadus
      @tharindumadus Год назад +3

      eka wena channel 1kkin neh dala thiynneh modayo

  • @Priyadarsani-ik8pg
    @Priyadarsani-ik8pg Год назад +1

    🙏🙏🙏

  • @supundanuska5765
    @supundanuska5765 Год назад +2

    ❤❤❤❤❤❤❤❤

  • @SanjuMadubashitha-si2rz
    @SanjuMadubashitha-si2rz Год назад +2

    ❤️❤️❤️❤️❤️

  • @kushantharaka5807
    @kushantharaka5807 Год назад +2

    ❤❤❤

  • @Corner_cottage
    @Corner_cottage Год назад +2

    ❤❤❤❤❤

  • @හීන්බඩා
    @හීන්බඩා Год назад +1

  • @madusankagggg7729
    @madusankagggg7729 Год назад

    ❤❤❤❤❤❤❤❤❤

  • @ranjanmahesh5579
    @ranjanmahesh5579 10 месяцев назад

    ❤❤❤❤❤

  • @EuropeanVehicleLovers
    @EuropeanVehicleLovers 6 месяцев назад