Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
වටිනා ම අදහස ක් ඔබ තුමා විසින් කරන්නේ තෙරැවන් සරනින් සුවපත්ම වේවා
ස්තුතියි තෙරුවණ් සරණයි
හොඳ දෙයක් ..හුගක් පින් ..තෙරුවන්සරනයි ...හැමෝටම තේරුම් ගන්න පුලුවන් ....ඔබතුමාට තෙරුවන්සරනයි ...
මෙවැනි වීඩියෝ ඉතාම වටිනා යහපත් ජනතාවට හොද දැනීමක් ලබා ගැනීමට හැකි වැටසටහනක් ඉදිරිපත් කරන මහත්මාට ස්තුතියි
ස්තුතියි
ගොඩක් වටිනවා. බොහෝම පිං. හොද පැහැදිලි කිරිමක්.
ඉතාම වටිනව.
දිගටම මේවගේ වීඩියෝ දාන්න..බොහොම ස්තූතියි ඔබට
ප්‍රතිචාරයට ස්තුතියි
බොහෝම ස්තුතියි, ගොඩක් වටිනා වීඩියෝ එකක්,
EG 25 ගැනත් video. එකක් කරන්න
බොහොම ස්තුතියි ඔබතුමාට.තෙරුවන් සරනයි.🙏
👍වැදගත් කරුනු ටිකක් දැන ගත්තා
බොහොම පින් ඉස්තුතියි ඔබතුමාට සමිමාසමිබුදු සරණයි
Theruwan saranaiy .bohoma wedagath panividayak .
ඉතාම ප්‍රයෝජනවත් වීඩියෝවක්
Very. Useful programme. U have. given. us. Thanks a. l9t
Thanks for comment
එන්නේ තනි පුස්තකාලයක් ..සහ දැනුම් සම්භාරයක් තියෙන පුද්ගලයෙක් ඒ අපි විශ්වීය බලාපොරොත්තුව
හුද වැඩක් .වටිනා කරුනු ඉදිරිපත් කිරීමක්
බොහොම ස්තුතියි දැනුවත් කෙරුවට
බොහොම ස්තුතිය තෙරුවන් සරනයි ඩොක්ටර්
Thank you very much for the vedio . Very useful vedio .
Thank you so much🤩💛
Manasika roga beheth genath karanna
Colestrool m g 20epreen peththai ekata bewata kamak nd mata dr dunna esprren man hemadama bonne mata clestrool 280ta thiyanawa ldl 216
බොහෝම ස්තුතියි ......🙏🙏🙏
Thank you very much for the vedio ☺ 👍
ඔබතුමා බුදුසරණයි
ප්‍රතිචාරයට ස්තුතියි බුදුසරණයි
Aspirin Gena Honda Pehadilikireema Godak sthuthi
Excellent presentation
mama pregnant. Mata 150mg reta ganna kiuwa digatama. pregnant kaledi meya bala denne ai
Very good explanation.thank you..
Aspirin tablet ekak kiyak wenawada sir
සිල්ඩෙනිෆිල් සිට්‍රේට් ගැන එකක් කරන්න
Thairocsine gannakota ගත්තට කමක් නෑද්ද
Rayes syndrome gana explain .karanna puluwanda
Thank you very for the vedio ☺👍
Thanks
බුදුසරනයි.ඔබතුමාට
ස්තුතියි බුදු සරණයි
Godak pn budusarani
Mama dinapatha ecosprin ganna rogiyek nisa mata godak watinawa
A good one thanks.
Thank you so much... 👍👍
ගොඩාක් ස්තුතිය 🙏💪👍👌
Godak sthuthi
බොහොම ස්තූතියි
Thank you so much 👍🙏🏻❤️
Indala hitala aspirin peththak biuwwata kamak nadda... cholesterol thiyana kenekta
Aspirin ganna kenekta pain ekata disprin ganna puluwanda
ඔබ අදහස් කරන්නේ පපුවේ කැක්කුමද ?
ගොඩක් ස්තූතියි
Thanks sir
ගොඩාක් ස්තුතියි
Thenk
මට recommend කෙරුවෙ 75mg උදේට ගන්න කියලා ...angioplasty කරලා ඉන්නේ .....
Greàt Job 👍🏻🙏❤
Very good videyo
Thanks a lot
Puluwanda thayirod pilibada video wak karanna plz
Thyroxine ඖෂධය පිළිඹද විඩියෝ එකක් නිකුත් කරල තියෙනවා
වදිනවද?
Watina vidio gena ena obathumanta pin
ඇස්ප්‍රීන් ලබාගන්න අතරේ Diclofanac ඖෂධය ලබා ගැනීම සුදුසුද?
ලබා ගන්න පුලුවන් .
Asprin හා disprin යනු ඖෂධ දෙකක් ද එකක් ද ජලයේ දිය කරලා බෝන වර්ගෙ දැන් තියෙන වද
Disprin යනු වෙළද නාමයක්. එයත් aspirin වර්ගයක්ම තමයි (ජලයේ දියවන aspirin වර්ගයක්) 75mg 100 mg වැනි aspirin වර්ග කෙලින්ම පාවිච්චි කිරීමට නිපදවා තිබේ
@@drugsinsinhala7623 අර mg 320 පෙත්ත දියකරන්න අමාරු නෙ ඒකෙන් භාගය කාල දෙන්න පුළුවන් ද
@@thamaradarshani513 සාමාන්‍යයෙන් දිගු කාලීනව ලබාදීමේ දී Aspirin තමයි ලබාදෙන්නේ. ඒවා coated පෙති. ඒවා 75mg , 100mg ,150mg ආදී ලෙසට ලබාදෙනවා Aspirin නොමැති වීටක දී වේල් කිහිපයක් Disprin ලබාදෙන්න පුලුවන්
Godak beyhwyth.warga Wada.westhara.danaganna.puluwan.una...budusaranai.
බුදු සරණයි
Watinawa thank you very mutch
Thanks docktar...
Good
නයිටිටෙුාකොන්ටින් සමිිබන්දව විිඩියෝඵකක් කරන්න
nitrocontin යනු වෙළද නාමයකි එහි ඖෂධ නාමය nitroglycerin ලෙස හා Glyceryl Trinitrate (GTN) ලෙස භාවිත වේ මෙම වීඩියෝවෙන් යම් අදහසක් ලබාගන්න ruclips.net/video/qR4Wf-oLZpk/видео.html&pp=ygUOZ3RuIGluIHNpbmhhbGE%3D
meya blood pressure thiyenne kenekta bonna hodaida
මම ඩොක්ටර් කෙනෙක් නෙමෙයි ඒ නිසා මට ඖෂධ නිර්දේශ කිරීමේ අයිතියක් නැහැ නමුත් පොදුවේ ගත්කළ පෙඡර් බෙහෙත් සමග Aspirin ලබාදෙනවා වෛදය උපදෙස් ලබාගැනීම හොදයි
3k biuwwoth eka wara mokada wenne
ඔබ අදහස් කරන්නේ mg කීයේ පෙති ද?
Excellent
Thank you,🌻
Aspring 150 mane ganna puluvanda
සාමාන්ය්‍යයෙන් දෙන්නේ රෑට . විශේෂ හේතුවක් තියනවා නම් උදේට බීවට කමක් නෑ. රෑට බීවම අතුරු ආබාධ අඩුයි
Ledak thiyanawanam doctor thamai liyala denne mg kiyak gannawada kiyala. Dr.gen ahanne nethuwa beheth bonna epa..
කාලයේ හැටියට සුදුසුම වැඩසටහනක්
Dath kekkumata, age wedanawata wage
ඉද හිට ලබාගැනීමේ ගැටලුවක් නැහැ
Thank u
Danuwath kalata bhomath isthuthi.
Good vidio
Dispirin ලේ කැටි ගැසීමට හොඳ ද
ලබාදෙන්න පුලුවන් 75mg 100mg වැනි ප්‍රමාණ තමයි සාමාන්යෙයන් ලබාදෙන්නේ
මම මුලින්ම පෙන්නපු ඩොක්ට මට හාට් ඇටෑක් එකක් ඇවිත් කිව්වා .ඊට පස්සෙ මම චැනල් කරලා වෙන ඩොක්ට කෙනෙක්ට පෙන්නුවා.Echo එකක් කලාම ඒක හොදයි කිව්වා .නමුත් ඩොක්ට මට Ecosprin 75mg දීලා තියනවා.මට දැනගන්න පුලුවන්ද ඇයි කියලා.
යම් වෛද්‍යවරු හෘදයාබාද සැදිමේ ඉනා සුලු අවදානමක් හෝ ඇතිවිට ඇස්ප්‍රින් ලබාදෙනවා. වයස සහ වෙනත් කරුණුත් සලකන්නට ඇති
ස්තූතියි
ගෙඩාක් ස්තුති යි.
Daniwath karata thanks....
Thanks mr
🙏👍
Disprin gena kiyanna
වර්තමානයේ දී වේදනා නාශකයක් වශයෙන් වැඩිහිටියන්ට භාවිතාකරන්න පුලුවන් (පෙති 2)
Thanks 👍
Tnx
ඇත්තටම වටිනා දැනුවත් කිරීමක්. තව තවත් අපව දැනුවත් කරන්න .
මා යම් රෝග තත්වයකට ඇස්ප්‍රීන් ලබා ගන්නවා. මා හට ඉදිරියේදී විදේශ ගත වීම සදහා වෛද්‍ය පරීක්ෂණයක් තිබෙනවා එහිදී මත් ද්‍රව්‍යය ලබා ඇතිද යන්න පරීක්ෂා කරණ අතර මෙම ඹෳෂධය මත් ද්‍රව්‍ය කාණ්ඩයට අයත් වන වාද යන්න දැන ගැනීමට කැමති
නැහැ
Godak hodai
👍
🙏🙏
Theofin PR 125 ගන්නෙ කුමන අසනීපෙකටද
මෙය Theophyllin එකක්. ඇදුම රෝගයට හුස්ම ගැනීමේ අපහසුතා සෙම වැඩිවීම වගේ අවස්තා වලදී ලබාදෙනවා
S L E ROGYA GANA SATAHANAK TABANAWATHA.
වටිනා ම අදහස ක් ඔබ තුමා විසින් කරන්නේ තෙරැවන් සරනින් සුවපත්ම වේවා
ස්තුතියි තෙරුවණ් සරණයි
හොඳ දෙයක් ..හුගක් පින් ..තෙරුවන්සරනයි ...හැමෝටම තේරුම් ගන්න පුලුවන් ....ඔබතුමාට තෙරුවන්සරනයි ...
මෙවැනි වීඩියෝ ඉතාම වටිනා
යහපත් ජනතාවට හොද දැනීමක් ලබා ගැනීමට හැකි වැටසටහනක් ඉදිරිපත් කරන මහත්මාට ස්තුතියි
ස්තුතියි
ගොඩක් වටිනවා. බොහෝම පිං. හොද පැහැදිලි කිරිමක්.
ඉතාම වටිනව.
දිගටම මේවගේ වීඩියෝ දාන්න..බොහොම ස්තූතියි ඔබට
ප්‍රතිචාරයට ස්තුතියි
බොහෝම ස්තුතියි, ගොඩක් වටිනා වීඩියෝ එකක්,
EG 25 ගැනත් video. එකක් කරන්න
බොහොම ස්තුතියි ඔබතුමාට.තෙරුවන් සරනයි.🙏
👍වැදගත් කරුනු ටිකක් දැන ගත්තා
බොහොම පින් ඉස්තුතියි ඔබතුමාට සමිමාසමිබුදු සරණයි
Theruwan saranaiy .bohoma wedagath panividayak .
ඉතාම ප්‍රයෝජනවත් වීඩියෝවක්
Very. Useful programme. U have. given. us. Thanks a. l9t
Thanks for comment
එන්නේ තනි පුස්තකාලයක් ..සහ දැනුම් සම්භාරයක් තියෙන පුද්ගලයෙක් ඒ අපි විශ්වීය බලාපොරොත්තුව
හුද වැඩක් .වටිනා කරුනු ඉදිරිපත් කිරීමක්
ප්‍රතිචාරයට ස්තුතියි
බොහොම ස්තුතියි දැනුවත් කෙරුවට
බොහොම ස්තුතිය තෙරුවන් සරනයි ඩොක්ටර්
Thank you very much for the vedio . Very useful vedio .
Thank you so much🤩💛
Thanks for comment
Manasika roga beheth genath karanna
Colestrool m g 20epreen peththai ekata bewata kamak nd mata dr dunna esprren man hemadama bonne mata clestrool 280ta thiyanawa ldl 216
බොහෝම ස්තුතියි ......🙏🙏🙏
Thank you very much for the vedio ☺ 👍
ඔබතුමා බුදුසරණයි
ප්‍රතිචාරයට ස්තුතියි බුදුසරණයි
Aspirin Gena Honda Pehadilikireema Godak sthuthi
Excellent presentation
mama pregnant. Mata 150mg reta ganna kiuwa digatama. pregnant kaledi meya bala denne ai
Very good explanation.thank you.
.
Aspirin tablet ekak kiyak wenawada sir
සිල්ඩෙනිෆිල් සිට්‍රේට් ගැන එකක් කරන්න
Thairocsine gannakota ගත්තට කමක් නෑද්ද
Rayes syndrome gana explain .karanna puluwanda
Thank you very for the vedio ☺👍
Thanks
බුදුසරනයි.ඔබතුමාට
ස්තුතියි බුදු සරණයි
Godak pn budusarani
ස්තුතියි බුදු සරණයි
Mama dinapatha ecosprin ganna rogiyek nisa mata godak watinawa
A good one thanks.
Thank you so much... 👍👍
ගොඩාක් ස්තුතිය 🙏💪👍👌
Godak sthuthi
බොහොම ස්තූතියි
Thank you so much 👍🙏🏻❤️
Indala hitala aspirin peththak biuwwata kamak nadda... cholesterol thiyana kenekta
Aspirin ganna kenekta pain ekata disprin ganna puluwanda
ඔබ අදහස් කරන්නේ පපුවේ කැක්කුමද ?
ගොඩක් ස්තූතියි
Thanks sir
ගොඩාක් ස්තුතියි
Thenk
Thanks for comment
මට recommend කෙරුවෙ 75mg උදේට ගන්න කියලා ...angioplasty කරලා ඉන්නේ .....
Greàt Job 👍🏻🙏❤
Thanks
Very good videyo
Thanks a lot
Puluwanda thayirod pilibada video wak karanna plz
Thyroxine ඖෂධය පිළිඹද විඩියෝ එකක් නිකුත් කරල තියෙනවා
වදිනවද?
Watina vidio gena ena obathumanta pin
ඇස්ප්‍රීන් ලබාගන්න අතරේ Diclofanac ඖෂධය ලබා ගැනීම සුදුසුද?
ලබා ගන්න පුලුවන් .
Asprin හා disprin යනු ඖෂධ දෙකක් ද එකක් ද ජලයේ දිය කරලා බෝන වර්ගෙ දැන් තියෙන වද
Disprin යනු වෙළද නාමයක්. එයත් aspirin වර්ගයක්ම තමයි (ජලයේ දියවන aspirin වර්ගයක්) 75mg 100 mg වැනි aspirin වර්ග කෙලින්ම පාවිච්චි කිරීමට නිපදවා තිබේ
@@drugsinsinhala7623 අර mg 320 පෙත්ත දියකරන්න අමාරු නෙ ඒකෙන් භාගය කාල දෙන්න පුළුවන් ද
@@thamaradarshani513 සාමාන්‍යයෙන් දිගු කාලීනව ලබාදීමේ දී Aspirin තමයි ලබාදෙන්නේ. ඒවා coated පෙති. ඒවා 75mg , 100mg ,150mg ආදී ලෙසට ලබාදෙනවා Aspirin නොමැති වීටක දී වේල් කිහිපයක් Disprin ලබාදෙන්න පුලුවන්
Godak beyhwyth.warga Wada.westhara.danaganna.puluwan.una...budusaranai.
බුදු සරණයි
Watinawa thank you very mutch
Thanks docktar...
Good
නයිටිටෙුාකොන්ටින් සමිිබන්දව විිඩියෝඵකක් කරන්න
nitrocontin යනු වෙළද නාමයකි එහි ඖෂධ නාමය nitroglycerin ලෙස හා Glyceryl Trinitrate (GTN) ලෙස භාවිත වේ මෙම වීඩියෝවෙන් යම් අදහසක් ලබාගන්න ruclips.net/video/qR4Wf-oLZpk/видео.html&pp=ygUOZ3RuIGluIHNpbmhhbGE%3D
meya blood pressure thiyenne kenekta bonna hodaida
මම ඩොක්ටර් කෙනෙක් නෙමෙයි ඒ නිසා මට ඖෂධ නිර්දේශ කිරීමේ අයිතියක් නැහැ නමුත් පොදුවේ ගත්කළ පෙඡර් බෙහෙත් සමග Aspirin ලබාදෙනවා වෛදය උපදෙස් ලබාගැනීම හොදයි
3k biuwwoth eka wara mokada wenne
ඔබ අදහස් කරන්නේ mg කීයේ පෙති ද?
Excellent
Thank you,🌻
Thanks for comment
Aspring 150 mane ganna puluvanda
සාමාන්ය්‍යයෙන් දෙන්නේ රෑට . විශේෂ හේතුවක් තියනවා නම් උදේට බීවට කමක් නෑ. රෑට බීවම
අතුරු ආබාධ අඩුයි