Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ වගේ සංකීර්ණ series එකක් සාර්ථකව විස්තර කරන ඔයාලත් මේ කතාව හදපු අය තරම්ම දක්ශයො තමා 🙂❤️
10min වලින් episode එකක් හැමෝටම තේරෙන විදිහට හොදටම explain කරනවනම් ඉතින් inside cinamax තමයි😌
ජෝනාස් කරපූ හැම දෙයක්ම ඇඩම්ට මතක තියෙන්න ඔනි නෙ ඇඩම් කියන්නෙ ජොනාස්ගෙ වයසක කාලෙ නිසා ,,??
මට හිතෙන්නේ ඇඩම් දන්නේ නැහැ කියලා හිතුවට එයා ඕකොම දන්නවා මොකද එයාම තමා ජොනාස් කියනෙත් . එක නිසා ඒ ඕකොම අත් විදලා තමා ඇඩම් දැනටමත් ඉන්නෙ
Ekane ane eya dannwane ethkota e dewal.ekath loku prashnayk
මට නම් හිතෙන්නේ මේක බලන හැම වෙලේම මේ කතාව ලියපු කෙනා කොහොම මීටර් එකක්ද කියලා 😍
👍👍
වැඩ්ඩෙක් බුද්ධිමතෙක් මොල ගෙනාපු නැවක් 🌝❤️
Aniwrn
Ammo ow henama mola karayek
එයත් කාලතරනය කරපු කෙනෙක්ද දන්නැ😁
නියමයි. බලල තිබ්බට මේ දේවල් මෙච්චර පැහැදිලිව තේරුනේ නෑ. විශේෂයෙන් වයසක ක්ලවුඩියා චරිතය හැසිරෙන විදිය ගැන. හොඳටම තේරුම් ගන්න පුළුවන් විදියට ඔයාලා ඉදිරිපත් කරන විදිය නම් අගය කරන්නම ඕනේ. ස්තූති ❤️
Ammoo මොලේ මොකද්ද උනා මේක බලලා හිතන්න ගොඩක් දේවල් තියනවා ❤️😍 හැමදේම රවුමක හැඩේට වෙන්නේ සුපිරි 😍😘
අනේ ජෝනාස් කොහොමද එච්චර නපුරු කෙනෙක් උනේ ඇඩම් විදිහට😒 මම ඩාර්ක් සීසන් 2 ඩව්න්ලෝඩ් කරලා බලං ඉන්නවා බලන්නෙ නැතුව මේ explanations එක ඉවර වෙනකම්🥰. සීසන් 1ත් බැලුවෙ අයියගෙ explanation එකෙන් පස්සෙ. එතකොට හොදට තේරෙනවා. ❤❤
Hype zone channel eke balanna
@@sangapalarachchidonudayaku6538ඒ මෙයාගේ අනාගතේ meya meka iwarakaranna try karanne anthina lama jonas thama meka iwarakaranna onni thana aduragathe oralsu hadanna loop eka patan ganne😂
දවසින් දවස subs වැඩි වෙනෝ නේහ් 😍 good luck ❤
ඇත්තට ඇඩම් දන්නවනේ ජෝනාසුයි ක්ලවුඩියයි කරන දේවල් මොකද ඇඩම් පොඩි කාලෙ එක අත් විදලා තියනවනේ.. ඉතින් කොහොමද ඇඩම් දන්නෙ නැතුව ඉන්නේ
Matath hena prashnyk eka
කාලයත් එක්ක tv series පවා සංකීර්ණ වෙලා තියෙන විදියක් .....👌☝️🔥♥️🙏
Na na eka varadi පරණ කාලෙත් තියෙනවා මේ මට්ටමටම සංකීර්ණ එව්වා
@@dinindunethsara..6293 lost වගේ series එකත් පට්ට 👌
මේ මොන අවුරුද්ද
මේකත් සුපිරියක්ම තමයි ඔයා මේ විදියට අපිට පැහැදිලි කරල දෙන නිසා හොඳයි අයියේ නැත්නම් කවදාවත් තේරුම් ගන්න බැරි කතාවක් මෙතන තියෙන්නේ නියමයි මේ tv serious එක .ඒ උනාට මං වැඩියෙන්ම කැමති supernarural 💝.ආදරෙයි inside cinemax 🔥🔥🔥🔥💝💝💝💝💝💝💝💝💝
නියමයි. අනික් ටිකත් ඉක්මනට දෙන්ට පුලුවන් නම් තවත් නියමයි. 👌👌👌👌👌
This is a great movie. I can't imagine if there are any movies like this. The more I watch, the more curious I get. Put the other parts as well. With your description we understand this movie very well 😎❤👍
Supernatural one illanna hiten na iye dapu vedio eka nisa.. oyala godak mahansi wenawa kiyala teruna api wenuwen. Supernatural ma illala karadara karanawata samawenna 🙏🙏 ආදරෙයි inside cinemax ❤️❤️
Thanks inside cinemax ❤️ 😍🥰🤩
Wow.Superb Explanation Inside cinemax🌼🌼🌼🌼 Welldone
Superb inside cinema ❤️🙌
Part 4 ඔින inside Cineamex 🥰👍😳😅
හම්මෝ මේක දානකං බලං හිටියේ 😁😁👏👏කවුද චාලට්ගෙ අම්ම කියල දැනගන්නකං ඉවසිල්ලක් නෑ අනී🥺 බලල ඉවර වෙන්න කලින්ම කමෙන්ට් එකක් දාන්න හිතුණා සතුටට 🥺❤️
Elizabeth 🤗
@@dhanushkaganhewage ඇත්තද?
Ethan kikilid biththred wge scene ek thynne
@@supipiaravindya2932 . Eyagema du thamai eyage amma. Eka ne nova kiynne eya edath oyata adarei adath oyata adarei kiyala
@@sen-mg5oz 🥺
Thank you inside cinemax 🌹❤
Dark seson 3 ekath explain karala ivara unama ilagata 1899 series ekath explain karannako. 1899 episode 8 part 4 kin genavath kamak na.
6:30 කතාවෙ තියෙන තවත් එක නොගැලපෙනම තැනක් මේ. උල්රිච් 1953ට ගියානේ. එහෙම ගිහින් අවුරුදු 33කට පස්සෙ තමයි මේ විදියට තමන්ගේ ළමයින්ව දකින්නේ. ඒත් මෙතන තියෙන අඩුපාඩුව තමයි උල්රිච්ට සාපේක්ෂව ළමයින්ගේ වයස ඉදිරියට නොගිය එක. තේරුණාද මන්දා මම කියපු දේ. මෙහෙම හිතන්නකෝ. මිචෙල් 2019 දි අතුරුදහන් වුණානේ. එතකොට මාර්තගේ වයස අවුරුදු 15යි හිතමුකෝ. 2020දි දි මාර්තා 1987ට ට්‍රැවල් කරද්දි (6:30) මිචෙල් අතුරුදහන් වුණ වයසට වඩා අවුරුද්දක් වයසට ගිහින්. ඒ වගේම ඒ වෙද්දි මාර්තගේ වයස අවුරු 16ක් වෙලා. එහෙම ගත්තම 6:30 දි උල්රිච් අවුරුදු 33කින් වයසට ගියානම් ඒ වෙද්දි මාර්තගේ වයස 15+33=48ක් වෙන්න ඕන. මොකද ටයිම් ට්‍රැවල් කරද්දි වෙනත් කාල රාමුවකට ගියාට එහෙම ගියාට පස්සේ ඒ කාල රාමුවේ කාලය ගතවීම සාමාන්‍ය පරිදි සිද්ධ වෙන නිසා. තේරුනානම් comment එකක් දාගෙනම යන් 😃
ඉතින් ඒ ලමයි ගියපු දවසෙම ආපහු ආවනේ.එතකොට එයාලගෙ වයස වැඩි වෙන්න විදියක් නෑ.🤔 ඒත් උල් රිච් අවුරුදු 33ක් එහෙ ඉදියා.එතකොට එයාගෙ පුතා අවුරුද්දක් එහෙ ඉදියා.ඒකයි එයාලට වයස ගියේ.
@@korean_drama_review නෑ ඔයාට තේරිලා නෑ බ්‍රෝ. 2019දි අතුරුදහන් වුණ උල්රිච් 1953ට ගියා. එයා එහෙදි අත්අඩංගුවට පත්වෙලා 1987 වෙනකල් මානසික රෝහලක හිටියා. මම කියන්නේ ඒ අවුරුදු 34 ගැන. මිචෙල් 2019දි අතුරුදහන් වෙලා 1986ට ගියා. 6:30 දි උල්රිච් තමන්ගේ ළමයි හම්බවුනේ 1987දි. ඒ වෙද්දි මිචෙල් අතීතයට ගිහින් අවුරුද්දක් ගතවෙලා. ඒ වගේම මිචෙල් 2019දි අතුරුදහන් වෙලා අවුරුද්දකුත් ගෙවිලා. ඒ සිද්දි දෙක ගැලපෙනවා නේද. දැන් ආයෙමත් උල්රිච්ගේ සිද්දිය හිතන්නකෝ
@@sameeraweerasinghe1087 ඉතින් හරිනේ.මාර්තා එහෙම ඉන්නෙ 2020 අවුරුද්දෙ.එයාලා යන්නෙ 1987 අවුරුද්දට.එතකොට තමා උල් රිච් එයාලව දකින්නෙ.ඒ වෙද්දිත් උල් රිච් අවුරුදු 34 ක් එහෙ ජීවත් වෙලා.2019 දි ආපු මිචෙල් යන්නෙ 1986 අවුරුද්දට.එතකොට 1987 අවුරුද්දෙදි එයා අවුරුද්දකින් ලොකු වෙලා.1987 අවුරුද්දට යන ලමයි ටික ආපහු ඒ ගිය දවසෙම 2020 ට එනවා.එයාලා 1987 අවුරුද්දෙ එක දවසක්වත් ජීවත් වෙන්නෙ නෑ.ඉතින් එයාලගෙ වයස ගියෙ නෑ.ඒකයි උනේ.
@@korean_drama_review තව හිතන්න යාලුවා. මම හැම වෙලේම කිවුවේ උල්රිච් 1953ට ගිහින් ගෙවපු අවුරුදු 33 ගැන. මේ විදියට හිතලා බලන්නකෝ. තාත්තෙකුයි පුතෙකුයි 2019 අවුරුද්දෙ එකම දවසෙ අතුරුදහන් වෙනවා. තාත්තාගේ වයස අවුරුදු 40යි පුතාගේ වයස අවුරුදු 10යි. මේ පුතාට අක්කා කෙනෙක් ඉන්නවා එයාගේ වයස අවුරුදු 15යි. තාත්තා 1953ට ටයිම් ට්‍රැවල් කරනවා පුතා 1986ට ටයිම් ට්‍රැවල් කරනවා. අක්කා ටයිම් ටුැවල් කලේ නැති නිසා 2019ම ඉන්නවා. අවුරුදු 33කට පසසේ 1986දි මේ තාත්තගේ වයස අවුරුදු 73යි. එහෙමනම් පුතාගේ වයස 10+33=43ක් වෙන්න ඕන. එතකොට පුතා ඉන්න ඕන 1986+33=2019 අවුරුද්දේ. ටයිම් ටුැවල් කලේ නැති අක්කගේ වයස 15+33=48 වෙන්න ඕන. එයා ඉන්න අවුරුද්ද 2019+33= 2052 වෙන්නත් ඕන. මෙහෙම කියලත් තේරෙන්නෙ නැත්නම් ඕක අමතක කරලා නිකන් ඉන්න 😂
@@sameeraweerasinghe1087 ඔයා හොඳටම පටලගෙනනේ කතාව 🤭 ඔන්න එකම අවුරුද්දෙ ඉන්න තාත්තා 1953 ට යනවා.පුතා 1986 ට යනවා.එතකොට 1987 අවුරුද්ද ගැන හිතන්න.1987 අවුරුද්ද වෙන්න 1953 ඉඳන් අවුරුදු 34 ක් ගිහින් තියෙන්න ඕනි.ඒත් 1986 අවුරුද්දෙ ඉදන් එක අවුරුද්දයි යන්න ඕනි.අන්න ඒකයි තාත්තා අවුරුදු 34 කින් වයසට යද්දි පුතා එක අවුරුද්දකින් වයසට ගියේ.ඔතන ඔයා කියන විදියට තාත්තව අවුරුදු 34කින් වයසට යද්දි අනික් අයව වයසට නොගියේ ඒ තුන් දෙනා කාල රාමු 3 ක හිර වුනු හින්දා.එයලගෙ කාලය ගත වෙන්නෙ එයාලගෙ කාල රාමුවට සාපේක්ෂව.ඉතින් උල් රිච් ගිහින් අවුරුදු 34 කට පස්සෙ එයා ඉන්නෙ 1987 අවුරුද්දේ.එතකොට මිචෙල් ගිහින් අවුරුදු 34 කට පස්සෙ එයා ඉන්න ඕනි 2020 අවුරුද්දෙ.ඉතින් ඒක පෙන්නනවනෙ කතාවෙ.🤔 අර 2019 දි සිය දිවි නසා ගන්න මයිකල් තමා මිචෙල් කියන්නෙ.එතකොට මාර්තා මැරෙනවනෙ 2020 දි.එතකොට එයා 2052 වෙද්දි ජීවතුන් අතර නෑ.කතාවෙ නොගැලපෙන තැන කොතනද ?
කියවීමට එහා ගිය සුපිරි ම explanation එක 😌❤️
😁😁 නොටිෆිකෙශන් ආවෙ නෑ නිකමට බැලුවේ..😁
මටත් ආවෙ නෑ💔
නොටිෆිකේශන් ඔන් කර ගනින් බන්
මොංගල් වගේ දැන් නම් 😁 මෙහෙම ටීවි සීරීස් එකක් මං නම් මේ බැලුවමයි 😍
මේකනම් සුපිරියක්.ඩාර්ක් ඔක්කොම දාන්නෝ♥️🌹
It's Super coooool clearly explained
සුපනැචුරල් ඔනා අදත් ආදරෙයි 💕💕💕 bs❤️❤️❤️ 😁
අනිත් එකත් ඕනේ
මේකේ නම් පැටලෙනවා සමහර තැන් වල season 3ම දාලා ඉවර උනහම එක පාර ඔක්කොම බලන්න ඕන.
අදත් සුපිරියක්
නියමයි අයියා 👍👍👍
අදත් සුපර්බ් ❤️🥺
anith channel wage newei ube witarai explanation hodatama denne. anith ewn kavi banane kiyanne. hodata baluwa. mama nam kiyanne bn super natural denna kalin meka iwarayak karalama dunna nam hoda kiyala. episode dekk ekata deddi therun ganna amarui. me series eka brain nathi wennama dila thiyenawa ithin. #German 🤘
😱 unbelievable series ever well done 👏
සුපිරි මොළයක් තියෙන කෙනෙක් වෙන්න ඕන ඉතිං මෙච්චර පටලවලා කරකවන්නෙ අපි ව🤭🤭🤭🤭
මේක නම් තනිකරම පිස්සුවක් 🙂❤️
ජෝනාස් vs ජෝනාස්. 🥴🥴
ඩාක් සීසන් දෙකෙන් ඩාක් සීසන් එක නතර කරනවද😒😒 නැත්තම් දිගටම ඉවර වෙනකල් සීසන් දානවද
සුපිරි 🔥🔥🔥🔥👍👍
සුපිරියක් තමා ❤
Ape oluwa karakenawa wage meka baladdi. Ath mechchara pahadili karala kiyanna taram oyala nam supiri
ඔයාලා හොදින් බලන්න. Loop එක නැවත නැවත වෙන්න ඕන කියලා එක එක චරිත වලට බලෙන්ම කියලා එයාලව ඒ ඒ වැඩේ කරන්න ඒත්තු ගන්වනවා. එහෙම කරන එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද එහෙම කලාම ඒ කරන වැඩේ genuine නැහැ. ජෝනාස් විතරක් නෙවෙයි. අනිත් අයවත් එහෙම කරන්න ඕන වැඩේ කියලා බලෙන්ම ඒ වැඩේ කරපුවාම එයාලා කලින්ම දන්නවා එයාලා කරන්න යන දෙයින් ඇතිවන ප්‍රතිඵලය හෝ විපාකය. එයාලා හිතලම එයාලගේ freewill එකෙන් එයාලගේ destiny එක අනුව ඒ ඒ ක්‍රියාවන් කලානම් මාරම තාත්විකයි. හැබැයි මම ඔහොම පොර වගේ කිව්වා වගේ නෙවෙයි. එහෙම story එක හදන්න අමාරුයි. කෙනෙක්ට මොකක් හරි දෙයක් කරන්න හිත ඉබේම හැදෙන විදියට කතාව ගොඩ නගන එක මාරම අමාරුයි. පොඩ්ඩක් හිතලා බලන්න. මම කලින් කිව්ව දේ ඇත්ත නේද කියලා.
Onna baluwa..... niyamai....
Thanks aiya adath maru oya good job 😘😘😘😘😘😘
Super ❤️
නියමයිනේ 😍😍💃👍👍👍👍👍👍
හැම තත්පරයක්ම කුතුහලයෙන් පිරෙනවා. ඊලඟ තත්පරෙ මොනාද වෙන්නෙ කියලා . 👍👍👍
අද නම් මුලින්ම බලන්න සෙට් උනා dark favorite serious ekak
හා 🤐
චාලට්ගේ අම්මා වෙන්නෙ එයාගේම දුව ඒ කියන්නේ එලිසෙබෙත් 🥲😃
චාර්ලට්ගේ අම්මා චාර්ලට්මද කියලත් හිතුනා හැබැයි🙂
Superb ❤️❤️
හ්ම් හොඳයි 👍👍👍👍👍
මෙක හදන එකා වගෙම රයනුත් time travel කරලා තියද කොහෙද🤣
Explain එක සුපිරි පොඩ්ඩක් මතක් කරනවද අන්තිමට ඉදපු ෆ්රැන්සිස්කායි,මැග්නසුයි කාගේ කව්ද කියල මට අමතකයි 😬
අඩේ මටත් මතක නෑනේ😕
මැග්නස් උල්රිච්ගෙයි කැත්රින්ගෙයි පුතා...ෆ්රැන්සිස්කා චාලට්ගෙයි පීටර්ගෙයි දුව
@@yasaru2558 thank u☺️
Thanks
Jonas adam una kyl hitha gnnwth be . Jivithe prshn wlt wd dn meke prashn thm hitht enne 😥
Mama meka danne balana gaman mata thiyana prashne thamaiii aiii adam mechchara loke vinasha karanna uthsaha ganne naraka dekata vennanam baaa.....
Nice..👍 mola genapu nawak thami..
මේක සුපිරි ආ..
Niyamayi part eka poddak mis unot tanikarama mongal
මගේ විතරද මේ film එක බලනකොට ඔලුව විකාර උනේ 😵💫
ඉක්මනට ඉතුරු ටිකත් ඕනේ❤❤
Dark series eke ithiru tikkth dnna Plz🔥
Meka patta aniw episodes onee ikamanata ❤️
මේක හදපු කෙනා නම් සුපිරිම මොලයක් තියෙන වැඩ්ඩෙක්ම තමයි 🙂👌
Mekath super. 😊
අදත් වෙනද වගේ සුපිරියක් තමා
We will meet again...
😍❤
නියමයි
සුපිරි
Wow🌹🌹🌹 මරු
Gammak ayiye
Supernatural episode එකක් අද දාන්නෙ නැද්ද?
Dhanne ne bn
man aveee මුලින්ම 🎉😊
වැඩේ නියමයී❤පුළුවන් නම් කිසිම කෙනෙක් Review කරලා නැති “ViKings series” එක review කරන්නKeep it up bros ❤🫶
ඇරො සීරියස් එක ඕන
Ado ado ❤️
මට තියන ප්‍රශ්න ය තමයි කව්ඩියා ජෝනාස් ට කිව්ව සැලසුම ජෝනාස් මහලු කාලේ කෙනා දන්නැද්ද
❤️🔥
Aiye ada asanipenda❤️
Thank you 🥺❤️
Inside cinamax ❤🎉
ටෙලිග්‍රෑම් එකට මම අයියට මැසේජ් එකක් දාලා ඇති ෆිල්ම් එකක් ඉල්ලලා ඒක පොඩ්ඩක් බලන්නකො. මට ඒක හොයාගන්න ඕනි
මොළේ කැරකිලා තියෙන්නෙ අයියේ. උල්රිච් අවුරුදු 34 ක් හිරේ ඉදලා එයා වයසට ගිහින් හිරෙන් පැනලා එනකොටත් මිකෙල් හිටියා වගේමයි නෙහ්. හරි නම් මිකෙලුත් වයසින් වැඩිලා ඉන්න ඕන නේද??
1921 di jonas ta kohomda jonas geh waysaka character eka wena Adem wa hamben neh 2020th jonas tharunai neh?
Adam ඉන්නෙ තමන්ට අයිති කාලෙ නෙවෙයි , එයත් time travel කරනවා සෑහෙන ක්ලව්ඩියා වගේ.
අයියා අද අවුලෙන් ද නැත්තම් අසනීපෙන්ද.... ජවය පොඩ්ඩක් අඩුවෙලා වගෙ දැනුනා☹️
බලන අයට මගෙන් ප්‍රශ්ණයක් :- මිකෙල් ( මයිකල්) සියදිවි හානි කරගනිද්දි ලියපු ලියුම ලිව්වෙ එයාට ජෝනාස් අනාගතෙන් ගෙනත් දීපු ලියුම බලාගෙන නම් මොන මයිකල්ද මේකෙ ඇත්තම ( මුල්ම ) ලියුම ලියන්න ඇත්තෙ?😏 ( ඕනවට වඩා හිතලා ට්‍රැක පැන්නොත් මම වගකියන්නෙ නෑ.😏😂 )
ඉස්සල්ලම කිකිළිද බිත්තරේද ආවෙ වගේ ප්‍රශ්ණයක් 😕😒💔
මග හැරුණු එව්වා ❤
1921 ඉන්න ඇඩම් ජෝනාස්ගෙම මහලු වයස වෙන්නෙ කොහොමද?? සීසන් 1 විදියට ජෝනාස්ගෙ හරි වයස 2019/20 වෙනකොට මහලු වයස 1921 උනේ කොහොමද??
Supiriiiiiiiii
😍😍😍😍❤
Dark🎉
❤❤❤
👍👍❤️❤️
😍
Thank you
අපේ whats app grup එකට DARK SEASON 2 දානවා අයියා SEASON 2 END කරපු ගමන් ම. කැමති අය JOIN වෙලා ඉන්න. ☺
adhath maru
මේ වගේ සංකීර්ණ series එකක් සාර්ථකව විස්තර කරන ඔයාලත් මේ කතාව හදපු අය තරම්ම දක්ශයො තමා 🙂❤️
10min වලින් episode එකක් හැමෝටම තේරෙන විදිහට හොදටම explain කරනවනම් ඉතින් inside cinamax තමයි😌
ජෝනාස් කරපූ හැම දෙයක්ම ඇඩම්ට මතක තියෙන්න ඔනි නෙ ඇඩම් කියන්නෙ ජොනාස්ගෙ වයසක කාලෙ නිසා ,,??
මට හිතෙන්නේ ඇඩම් දන්නේ නැහැ කියලා හිතුවට එයා ඕකොම දන්නවා මොකද එයාම තමා ජොනාස් කියනෙත් . එක නිසා ඒ ඕකොම අත් විදලා තමා ඇඩම් දැනටමත් ඉන්නෙ
Ekane ane eya dannwane ethkota e dewal.ekath loku prashnayk
මට නම් හිතෙන්නේ මේක බලන හැම වෙලේම මේ කතාව ලියපු කෙනා කොහොම මීටර් එකක්ද කියලා 😍
👍👍
වැඩ්ඩෙක් බුද්ධිමතෙක් මොල ගෙනාපු නැවක් 🌝❤️
Aniwrn
Ammo ow henama mola karayek
එයත් කාලතරනය කරපු කෙනෙක්ද දන්නැ😁
නියමයි. බලල තිබ්බට මේ දේවල් මෙච්චර පැහැදිලිව තේරුනේ නෑ. විශේෂයෙන් වයසක ක්ලවුඩියා චරිතය හැසිරෙන විදිය ගැන. හොඳටම තේරුම් ගන්න පුළුවන් විදියට ඔයාලා ඉදිරිපත් කරන විදිය නම් අගය කරන්නම ඕනේ. ස්තූති ❤️
Ammoo මොලේ මොකද්ද උනා මේක බලලා හිතන්න ගොඩක් දේවල් තියනවා ❤️😍 හැමදේම රවුමක හැඩේට වෙන්නේ සුපිරි 😍😘
අනේ ජෝනාස් කොහොමද එච්චර නපුරු කෙනෙක් උනේ ඇඩම් විදිහට😒 මම ඩාර්ක් සීසන් 2 ඩව්න්ලෝඩ් කරලා බලං ඉන්නවා බලන්නෙ නැතුව මේ explanations එක ඉවර වෙනකම්🥰. සීසන් 1ත් බැලුවෙ අයියගෙ explanation එකෙන් පස්සෙ. එතකොට හොදට තේරෙනවා. ❤❤
Hype zone channel eke balanna
@@sangapalarachchidonudayaku6538ඒ මෙයාගේ අනාගතේ meya meka iwarakaranna try karanne anthina lama jonas thama meka iwarakaranna onni thana aduragathe oralsu hadanna loop eka patan ganne😂
දවසින් දවස subs වැඩි වෙනෝ නේහ් 😍 good luck ❤
ඇත්තට ඇඩම් දන්නවනේ ජෝනාසුයි ක්ලවුඩියයි කරන දේවල් මොකද ඇඩම් පොඩි කාලෙ එක අත් විදලා තියනවනේ.. ඉතින් කොහොමද ඇඩම් දන්නෙ නැතුව ඉන්නේ
Matath hena prashnyk eka
කාලයත් එක්ක tv series පවා සංකීර්ණ වෙලා තියෙන විදියක් .....👌☝️🔥♥️🙏
Na na eka varadi පරණ කාලෙත් තියෙනවා මේ මට්ටමටම සංකීර්ණ එව්වා
@@dinindunethsara..6293 lost වගේ series එකත් පට්ට 👌
මේ මොන අවුරුද්ද
මේකත් සුපිරියක්ම තමයි ඔයා මේ විදියට අපිට පැහැදිලි කරල දෙන නිසා හොඳයි අයියේ නැත්නම් කවදාවත් තේරුම් ගන්න බැරි කතාවක් මෙතන තියෙන්නේ නියමයි මේ tv serious එක .ඒ උනාට මං වැඩියෙන්ම කැමති supernarural 💝.ආදරෙයි inside cinemax 🔥🔥🔥🔥💝💝💝💝💝💝💝💝💝
නියමයි. අනික් ටිකත් ඉක්මනට දෙන්ට පුලුවන් නම් තවත් නියමයි. 👌👌👌👌👌
This is a great movie. I can't imagine if there are any movies like this. The more I watch, the more curious I get. Put the other parts as well. With your description we understand this movie very well 😎❤👍
Supernatural one illanna hiten na iye dapu vedio eka nisa.. oyala godak mahansi wenawa kiyala teruna api wenuwen. Supernatural ma illala karadara karanawata samawenna 🙏🙏 ආදරෙයි inside cinemax ❤️❤️
Thanks inside cinemax ❤️ 😍🥰🤩
Wow.Superb Explanation
Inside cinemax🌼🌼🌼🌼
Welldone
Superb inside cinema ❤️🙌
Part 4 ඔින inside Cineamex 🥰👍😳😅
හම්මෝ මේක දානකං බලං හිටියේ 😁😁👏👏කවුද චාලට්ගෙ අම්ම කියල දැනගන්නකං ඉවසිල්ලක් නෑ අනී🥺 බලල ඉවර වෙන්න කලින්ම කමෙන්ට් එකක් දාන්න හිතුණා සතුටට 🥺❤️
Elizabeth 🤗
@@dhanushkaganhewage ඇත්තද?
Ethan kikilid biththred wge scene ek thynne
@@supipiaravindya2932 . Eyagema du thamai eyage amma. Eka ne nova kiynne eya edath oyata adarei adath oyata adarei kiyala
@@sen-mg5oz 🥺
Thank you inside cinemax 🌹❤
Dark seson 3 ekath explain karala ivara unama ilagata 1899 series ekath explain karannako. 1899 episode 8 part 4 kin genavath kamak na.
6:30 කතාවෙ තියෙන තවත් එක නොගැලපෙනම තැනක් මේ. උල්රිච් 1953ට ගියානේ. එහෙම ගිහින් අවුරුදු 33කට පස්සෙ තමයි මේ විදියට තමන්ගේ ළමයින්ව දකින්නේ. ඒත් මෙතන තියෙන අඩුපාඩුව තමයි උල්රිච්ට සාපේක්ෂව ළමයින්ගේ වයස ඉදිරියට නොගිය එක. තේරුණාද මන්දා මම කියපු දේ. මෙහෙම හිතන්නකෝ. මිචෙල් 2019 දි අතුරුදහන් වුණානේ. එතකොට මාර්තගේ වයස අවුරුදු 15යි හිතමුකෝ. 2020දි දි මාර්තා 1987ට ට්‍රැවල් කරද්දි (6:30) මිචෙල් අතුරුදහන් වුණ වයසට වඩා අවුරුද්දක් වයසට ගිහින්. ඒ වගේම ඒ වෙද්දි මාර්තගේ වයස අවුරු 16ක් වෙලා. එහෙම ගත්තම 6:30 දි උල්රිච් අවුරුදු 33කින් වයසට ගියානම් ඒ වෙද්දි මාර්තගේ වයස 15+33=48ක් වෙන්න ඕන. මොකද ටයිම් ට්‍රැවල් කරද්දි වෙනත් කාල රාමුවකට ගියාට එහෙම ගියාට පස්සේ ඒ කාල රාමුවේ කාලය ගතවීම සාමාන්‍ය පරිදි සිද්ධ වෙන නිසා. තේරුනානම් comment එකක් දාගෙනම යන් 😃
ඉතින් ඒ ලමයි ගියපු දවසෙම ආපහු ආවනේ.එතකොට එයාලගෙ වයස වැඩි වෙන්න විදියක් නෑ.🤔 ඒත් උල් රිච් අවුරුදු 33ක් එහෙ ඉදියා.එතකොට එයාගෙ පුතා අවුරුද්දක් එහෙ ඉදියා.ඒකයි එයාලට වයස ගියේ.
@@korean_drama_review නෑ ඔයාට තේරිලා නෑ බ්‍රෝ. 2019දි අතුරුදහන් වුණ උල්රිච් 1953ට ගියා. එයා එහෙදි අත්අඩංගුවට පත්වෙලා 1987 වෙනකල් මානසික රෝහලක හිටියා. මම කියන්නේ ඒ අවුරුදු 34 ගැන. මිචෙල් 2019දි අතුරුදහන් වෙලා 1986ට ගියා. 6:30 දි උල්රිච් තමන්ගේ ළමයි හම්බවුනේ 1987දි. ඒ වෙද්දි මිචෙල් අතීතයට ගිහින් අවුරුද්දක් ගතවෙලා. ඒ වගේම මිචෙල් 2019දි අතුරුදහන් වෙලා අවුරුද්දකුත් ගෙවිලා. ඒ සිද්දි දෙක ගැලපෙනවා නේද. දැන් ආයෙමත් උල්රිච්ගේ සිද්දිය හිතන්නකෝ
@@sameeraweerasinghe1087 ඉතින් හරිනේ.මාර්තා එහෙම ඉන්නෙ 2020 අවුරුද්දෙ.එයාලා යන්නෙ 1987 අවුරුද්දට.එතකොට තමා උල් රිච් එයාලව දකින්නෙ.ඒ වෙද්දිත් උල් රිච් අවුරුදු 34 ක් එහෙ ජීවත් වෙලා.2019 දි ආපු මිචෙල් යන්නෙ 1986 අවුරුද්දට.එතකොට 1987 අවුරුද්දෙදි එයා අවුරුද්දකින් ලොකු වෙලා.1987 අවුරුද්දට යන ලමයි ටික ආපහු ඒ ගිය දවසෙම 2020 ට එනවා.එයාලා 1987 අවුරුද්දෙ එක දවසක්වත් ජීවත් වෙන්නෙ නෑ.ඉතින් එයාලගෙ වයස ගියෙ නෑ.ඒකයි උනේ.
@@korean_drama_review තව හිතන්න යාලුවා. මම හැම වෙලේම කිවුවේ උල්රිච් 1953ට ගිහින් ගෙවපු අවුරුදු 33 ගැන. මේ විදියට හිතලා බලන්නකෝ. තාත්තෙකුයි පුතෙකුයි 2019 අවුරුද්දෙ එකම දවසෙ අතුරුදහන් වෙනවා. තාත්තාගේ වයස අවුරුදු 40යි පුතාගේ වයස අවුරුදු 10යි. මේ පුතාට අක්කා කෙනෙක් ඉන්නවා එයාගේ වයස අවුරුදු 15යි. තාත්තා 1953ට ටයිම් ට්‍රැවල් කරනවා පුතා 1986ට ටයිම් ට්‍රැවල් කරනවා. අක්කා ටයිම් ටුැවල් කලේ නැති නිසා 2019ම ඉන්නවා. අවුරුදු 33කට පසසේ 1986දි මේ තාත්තගේ වයස අවුරුදු 73යි. එහෙමනම් පුතාගේ වයස 10+33=43ක් වෙන්න ඕන. එතකොට පුතා ඉන්න ඕන 1986+33=2019 අවුරුද්දේ. ටයිම් ටුැවල් කලේ නැති අක්කගේ වයස 15+33=48 වෙන්න ඕන. එයා ඉන්න අවුරුද්ද 2019+33= 2052 වෙන්නත් ඕන. මෙහෙම කියලත් තේරෙන්නෙ නැත්නම් ඕක අමතක කරලා නිකන් ඉන්න 😂
@@sameeraweerasinghe1087
ඔයා හොඳටම පටලගෙනනේ කතාව 🤭 ඔන්න එකම අවුරුද්දෙ ඉන්න තාත්තා 1953 ට යනවා.පුතා 1986 ට යනවා.එතකොට 1987 අවුරුද්ද ගැන හිතන්න.1987 අවුරුද්ද වෙන්න 1953 ඉඳන් අවුරුදු 34 ක් ගිහින් තියෙන්න ඕනි.ඒත් 1986 අවුරුද්දෙ ඉදන් එක අවුරුද්දයි යන්න ඕනි.අන්න ඒකයි තාත්තා අවුරුදු 34 කින් වයසට යද්දි පුතා එක අවුරුද්දකින් වයසට ගියේ.
ඔතන ඔයා කියන විදියට තාත්තව අවුරුදු 34කින් වයසට යද්දි අනික් අයව වයසට නොගියේ ඒ තුන් දෙනා කාල රාමු 3 ක හිර වුනු හින්දා.එයලගෙ කාලය ගත වෙන්නෙ එයාලගෙ කාල රාමුවට සාපේක්ෂව.
ඉතින් උල් රිච් ගිහින් අවුරුදු 34 කට පස්සෙ එයා ඉන්නෙ 1987 අවුරුද්දේ.එතකොට මිචෙල් ගිහින් අවුරුදු 34 කට පස්සෙ එයා ඉන්න ඕනි 2020 අවුරුද්දෙ.ඉතින් ඒක පෙන්නනවනෙ කතාවෙ.🤔 අර 2019 දි සිය දිවි නසා ගන්න මයිකල් තමා මිචෙල් කියන්නෙ.
එතකොට මාර්තා මැරෙනවනෙ 2020 දි.එතකොට එයා 2052 වෙද්දි ජීවතුන් අතර නෑ.
කතාවෙ නොගැලපෙන තැන කොතනද ?
කියවීමට එහා ගිය සුපිරි ම explanation එක 😌❤️
😁😁 නොටිෆිකෙශන් ආවෙ නෑ නිකමට බැලුවේ..😁
මටත් ආවෙ නෑ💔
නොටිෆිකේශන් ඔන් කර ගනින් බන්
මොංගල් වගේ දැන් නම් 😁 මෙහෙම ටීවි සීරීස් එකක් මං නම් මේ බැලුවමයි 😍
මේකනම් සුපිරියක්.ඩාර්ක් ඔක්කොම දාන්නෝ♥️🌹
It's Super coooool clearly explained
සුපනැචුරල් ඔනා අදත් ආදරෙයි 💕💕💕 bs❤️❤️❤️ 😁
අනිත් එකත් ඕනේ
මේකේ නම් පැටලෙනවා සමහර තැන් වල season 3ම දාලා ඉවර උනහම එක පාර ඔක්කොම බලන්න ඕන.
අදත් සුපිරියක්
නියමයි අයියා 👍👍👍
අදත් සුපර්බ් ❤️🥺
anith channel wage newei ube witarai explanation hodatama denne. anith ewn kavi banane kiyanne. hodata baluwa. mama nam kiyanne bn super natural denna kalin meka iwarayak karalama dunna nam hoda kiyala. episode dekk ekata deddi therun ganna amarui. me series eka brain nathi wennama dila thiyenawa ithin. #German 🤘
😱 unbelievable series ever well done 👏
සුපිරි මොළයක් තියෙන කෙනෙක් වෙන්න ඕන ඉතිං මෙච්චර පටලවලා කරකවන්නෙ අපි ව🤭🤭🤭🤭
මේක නම් තනිකරම පිස්සුවක් 🙂❤️
ජෝනාස් vs ජෝනාස්. 🥴🥴
ඩාක් සීසන් දෙකෙන් ඩාක් සීසන් එක නතර කරනවද😒😒 නැත්තම් දිගටම ඉවර වෙනකල් සීසන් දානවද
සුපිරි 🔥🔥🔥🔥👍👍
සුපිරියක් තමා ❤
Ape oluwa karakenawa wage meka baladdi. Ath mechchara pahadili karala kiyanna taram oyala nam supiri
ඔයාලා හොදින් බලන්න. Loop එක නැවත නැවත වෙන්න ඕන කියලා එක එක චරිත වලට බලෙන්ම කියලා එයාලව ඒ ඒ වැඩේ කරන්න ඒත්තු ගන්වනවා. එහෙම කරන එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද එහෙම කලාම ඒ කරන වැඩේ genuine නැහැ. ජෝනාස් විතරක් නෙවෙයි. අනිත් අයවත් එහෙම කරන්න ඕන වැඩේ කියලා බලෙන්ම ඒ වැඩේ කරපුවාම එයාලා කලින්ම දන්නවා එයාලා කරන්න යන දෙයින් ඇතිවන ප්‍රතිඵලය හෝ විපාකය. එයාලා හිතලම එයාලගේ freewill එකෙන් එයාලගේ destiny එක අනුව ඒ ඒ ක්‍රියාවන් කලානම් මාරම තාත්විකයි. හැබැයි මම ඔහොම පොර වගේ කිව්වා වගේ නෙවෙයි. එහෙම story එක හදන්න අමාරුයි. කෙනෙක්ට මොකක් හරි දෙයක් කරන්න හිත ඉබේම හැදෙන විදියට කතාව ගොඩ නගන එක මාරම අමාරුයි. පොඩ්ඩක් හිතලා බලන්න. මම කලින් කිව්ව දේ ඇත්ත නේද කියලා.
Onna baluwa..... niyamai....
Thanks aiya adath maru oya good job 😘😘😘😘😘😘
Super ❤️
නියමයිනේ 😍😍💃👍👍👍👍👍👍
හැම තත්පරයක්ම කුතුහලයෙන් පිරෙනවා. ඊලඟ තත්පරෙ මොනාද වෙන්නෙ කියලා . 👍👍👍
අද නම් මුලින්ම බලන්න සෙට් උනා dark favorite serious ekak
හා 🤐
චාලට්ගේ අම්මා වෙන්නෙ එයාගේම දුව ඒ කියන්නේ එලිසෙබෙත් 🥲😃
චාර්ලට්ගේ අම්මා චාර්ලට්මද කියලත් හිතුනා හැබැයි🙂
Superb ❤️❤️
හ්ම් හොඳයි 👍👍👍👍👍
මෙක හදන එකා වගෙම රයනුත් time travel කරලා තියද කොහෙද🤣
Explain එක සුපිරි පොඩ්ඩක් මතක් කරනවද අන්තිමට ඉදපු ෆ්රැන්සිස්කායි,මැග්නසුයි කාගේ කව්ද කියල මට අමතකයි 😬
අඩේ මටත් මතක නෑනේ😕
මැග්නස් උල්රිච්ගෙයි කැත්රින්ගෙයි පුතා...ෆ්රැන්සිස්කා චාලට්ගෙයි පීටර්ගෙයි දුව
@@yasaru2558 thank u☺️
Thanks
Jonas adam una kyl hitha gnnwth be . Jivithe prshn wlt wd dn meke prashn thm hitht enne 😥
Mama meka danne balana gaman mata thiyana prashne thamaiii aiii adam mechchara loke vinasha karanna uthsaha ganne naraka dekata vennanam baaa.....
Nice..👍 mola genapu nawak thami..
මේක සුපිරි ආ..
Niyamayi part eka poddak mis unot tanikarama mongal
මගේ විතරද මේ film එක බලනකොට ඔලුව විකාර උනේ 😵💫
ඉක්මනට ඉතුරු ටිකත් ඕනේ❤❤
Dark series eke ithiru tikkth dnna Plz🔥
Meka patta aniw episodes onee ikamanata ❤️
මේක හදපු කෙනා නම් සුපිරිම මොලයක් තියෙන වැඩ්ඩෙක්ම තමයි 🙂👌
Mekath super. 😊
අදත් වෙනද වගේ සුපිරියක් තමා
We will meet again...
😍❤
නියමයි
සුපිරි
Wow🌹🌹🌹 මරු
Gammak ayiye
Supernatural episode එකක් අද දාන්නෙ නැද්ද?
Dhanne ne bn
man aveee මුලින්ම 🎉😊
වැඩේ නියමයී❤
පුළුවන් නම් කිසිම කෙනෙක් Review කරලා නැති “ViKings series” එක review කරන්න
Keep it up bros ❤🫶
ඇරො සීරියස් එක ඕන
Ado ado ❤️
මට තියන ප්‍රශ්න ය තමයි කව්ඩියා ජෝනාස් ට කිව්ව සැලසුම ජෝනාස් මහලු කාලේ කෙනා දන්නැද්ද
❤️🔥
Aiye ada asanipenda❤️
Thank you 🥺❤️
Inside cinamax ❤🎉
ටෙලිග්‍රෑම් එකට මම අයියට මැසේජ් එකක් දාලා ඇති ෆිල්ම් එකක් ඉල්ලලා ඒක පොඩ්ඩක් බලන්නකො. මට ඒක හොයාගන්න ඕනි
මොළේ කැරකිලා තියෙන්නෙ අයියේ. උල්රිච් අවුරුදු 34 ක් හිරේ ඉදලා එයා වයසට ගිහින් හිරෙන් පැනලා එනකොටත් මිකෙල් හිටියා වගේමයි නෙහ්. හරි නම් මිකෙලුත් වයසින් වැඩිලා ඉන්න ඕන නේද??
1921 di jonas ta kohomda jonas geh waysaka character eka wena Adem wa hamben neh 2020th jonas tharunai neh?
Adam ඉන්නෙ තමන්ට අයිති කාලෙ නෙවෙයි , එයත් time travel කරනවා සෑහෙන ක්ලව්ඩියා වගේ.
අයියා අද අවුලෙන් ද නැත්තම් අසනීපෙන්ද.... ජවය පොඩ්ඩක් අඩුවෙලා වගෙ දැනුනා☹️
බලන අයට මගෙන් ප්‍රශ්ණයක් :- මිකෙල් ( මයිකල්) සියදිවි හානි කරගනිද්දි ලියපු ලියුම ලිව්වෙ එයාට ජෝනාස් අනාගතෙන් ගෙනත් දීපු ලියුම බලාගෙන නම් මොන මයිකල්ද මේකෙ ඇත්තම ( මුල්ම ) ලියුම ලියන්න ඇත්තෙ?😏
( ඕනවට වඩා හිතලා ට්‍රැක පැන්නොත් මම වගකියන්නෙ නෑ.😏😂 )