දෙවියන් වූ අපේ මුතුන්මිත්තන් | සියලු ලාංකිකයින් ඇසිය යුතුම දේශනාවක් | Daham Atuvawa

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 39

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 5 месяцев назад +1

    යහපතක්ම වේවා !
    තෙරුවන් සරණයි 🙏

  • @matheeshaminsara
    @matheeshaminsara 4 месяца назад +1

    obawahanseta punanumodana wewaa

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 2 года назад +8

    අරහතුන් වහන්ස ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයම අධිෂ්ඨානය කරමි.ඔබ වහන්සෙගේ දැනුම අවබෝධය ට නමස්කාරය වේවා.

  • @nilminiliyanaarachchi6723
    @nilminiliyanaarachchi6723 2 года назад +3

    ඔබ වහන්සේට 1, 2, 3 නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🌻🙏🌻🙏🌻

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 10 месяцев назад

    ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා! මේ දේශනාවලින් අපේ දැනුම වර්ධනය කරන ඔබවහන්සේ ට , නිදුක්, නිරෝගී, සුවපත් භාවයත්, දීර්ඝ ආයුෂ ත් අධිෂ්ඨාන කරමි.

  • @isurugamage7992
    @isurugamage7992 2 года назад +3

    සියලු ලෝක සියලු සත්වයෝ සතර අපාදුකින් මිදී සෝවාන්පලයෙන් නිදුක් වෙත්වා. 🌸🌺🌼🙏🙏🙏

  • @damayanthithilakarathne809
    @damayanthithilakarathne809 2 года назад +5

    මහා අරිහතුන් වහන්සේට කායික නිරෝගී භාවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏

  • @MJagathKumara
    @MJagathKumara 2 года назад +6

    මහඅරහතුන් වහන්සේ සුවපත් වේවා 🙏🙏🙏

  • @sujithpriyajanaka9594
    @sujithpriyajanaka9594 2 года назад +4

    සත්‍ය වූ නිවන් මග පෙන්වා වදාල සිරි දම්මාලංකාර මහ අරිහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා,,,සුවපත් වේවා ,,🙏🙏🙏🙏

  • @MJagathKumara
    @MJagathKumara 2 года назад +5

    වටිනා දේශනාවක්🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 6 месяцев назад

    අපේ අප්පච්චි මේ කතාව කියලා දීලා තියනවා පොඩි කලේ අපිට බුදුසරණයි ඔබ වහන්සේට

  • @ArunaShantha-nj8px
    @ArunaShantha-nj8px 11 месяцев назад

    දිර්ඝයුස අපේ සමින්වහන්සෙට ......///

  • @MaheshDasanayake
    @MaheshDasanayake 2 года назад +4

    බුදු සරණයි දෙවි පිහිටයි 🌸🙏

  • @nadheera157
    @nadheera157 11 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🙏🌼

  • @padminidias9345
    @padminidias9345 2 года назад +2

    අපව සංසාර දුකින් මුදවා ගැනීම සඳහාම අපගෙ පුණ්‍ය ශක්තිය නිසාම මේ උතුම් හෙලබිමෙ පහල වූ මහා ප්‍රාග්ඤයන් වහන්සේට කායික නිරෝගී සුවය හා දීර්ඝායු වේවා යි අධිෂ්ඨාන කරමි.

  • @Craftsarefu
    @Craftsarefu 2 года назад

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @kps2957
    @kps2957 2 года назад

    හරි නිවැරදි ඔබ වහන්සේ

  • @mddammananda8100
    @mddammananda8100 2 года назад +2

    ආසිර්වාද වේවා

  • @amarajeewaweerasekaraarach9799
    @amarajeewaweerasekaraarach9799 2 года назад +1

    Arahathun wahansa suwapath wewaa. Obawahanseta nirogee dheergayusa adhistana karami.

  • @abeykoonrani7622
    @abeykoonrani7622 2 года назад

    Sadu sadu sadu'

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම 2 года назад +2

    🙏🙏🙏🌼🌼🌼💖💖💖🙏🙏🙏

  • @poojawanigasinghapoojawani6388
    @poojawanigasinghapoojawani6388 10 месяцев назад

    🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @ManojWillwaraarachchi-bg3qd
    @ManojWillwaraarachchi-bg3qd 2 месяца назад

    පිංවත් ස්ම්න්වහන්ස මේ සාමාජයේ සිවුවනක් පිරිසට හැදු වැඩු දේමාපියන් .නැදැයන්ට.සාමාජයේ දුගි.දුප්පත් ම්නිසුන්ට .කාලය.දනය.ශ්‍රමය.කැපකිරිම් කල මේ.ජීව්තයේ.මා..සැබැ දේව්යන්.තවම දැක නැත .ම්නිසුන් හැදු.පිලිම පමනකි..ම්නිසුන් කතාන්දර ම්ස.සැබැ දේවියන්.දකින මග පැහැදිලි කරන්න.පිංවත් ස්ම්න්වහන්ස

  • @anuhasnnn9031
    @anuhasnnn9031 2 года назад +1

    සුපිරි

  • @dayaranjith9997
    @dayaranjith9997 2 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @bagyasamarasinghe6056
    @bagyasamarasinghe6056 2 года назад +1

    🙏🙏🙏🙏🙏

  • @wasanthikumari544
    @wasanthikumari544 2 года назад +1

    යක්ක.නාග.දේව.රාක්ෂ.නියම.සිංහලයෝවෙති

  • @wasanthikumari544
    @wasanthikumari544 2 года назад

    පාරම්පරික.දේවවංශිකයන්ට.අමතරවමෑතකාලයේදී.දේවනම.හදාගත්ත.දේවමිනිස්සූත්.ඉන්නවා.රංවලදෙවියෝ.

  • @sunilperera4624
    @sunilperera4624 2 года назад

    👃👃👃👃👃👃👃👃👃👃👃🐙

  • @lpadayani8201
    @lpadayani8201 2 года назад +1

    SUVAPATH VEVA

  • @wasanthikumari544
    @wasanthikumari544 2 года назад

    රජවරැදේවවංශයේ.තමයි

  • @nishanthaliyanage408
    @nishanthaliyanage408 Год назад

    ස්වාමීන් වහන්ස මසේන මහසෝනා දෙන්නම එක්කෙනෙක්ද?

  • @PRASADKUMARAGEKUMARAGE
    @PRASADKUMARAGEKUMARAGE Месяц назад

    SWAMIN VAHANSA DEDI MUNNDA KIYANNE DEMALA KENEKDA

  • @similapwitana6925
    @similapwitana6925 2 года назад +6

    මහින්ද රාජපක්ෂටත් යුද්ධය සමතයකට පත්කර මිනිසුන් මියයැම අබාධතවීම දේපල විනාසය නතරකල නිසා දේවත්වයෙන් පිදුම් ⁣ ලැබීමට තරම් තත්වයක් ලබා ගැනීමට හැකියාව තිබුනායයි සිතෙනවා. රටවැසියා ඒතරමට ආදරයෙන් ගෞරවයෙ සිටියා නේද?

    • @gamaawadumestrige1988
      @gamaawadumestrige1988 2 года назад +2

      ඒ තැන දිය යුත්තේ සරත් පොන්සේකා මහතාටයි මම මේ යුද්ධය තවත් හමුදාපති කෙනෙකුට තියන්නේ නෑ කිව්වනේ එතුමා දේශපාලූ මඩගොහොරුවට ඇදවැටුනා තණ්හාවයි ආසාවයි නිසා

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 2 года назад +1

    🙏🙏🙏

  • @lalanaekanayake248
    @lalanaekanayake248 2 года назад +1

    🙏🙏🙏

  • @sithuminasithu2202
    @sithuminasithu2202 2 года назад

    🙏🙏🙏

  • @sathishmayuranga4067
    @sathishmayuranga4067 2 года назад

    🙏🙏🙏