Budunge දෙසුම satteyakmai eka newai man hetuve dan otenta gehen occara vestara dakala dana gana asen dutu kena neda oka vestara karanda one ekai oba tuman kiuwata sakke ko api hamoma dannawa apaya lodeya hale katu gas ula teyanawa gene vatura powanawa kale kapanawa pansal wala rupa ematai eth e gehen apu kena me loke koheda enne බුදුන්වහන්සේ apita ova keya dunna hendane api e papa valen gala venda pin karanne eth kawda apayata gehen nawata apu kena
@@surendj721 eka hari amuthu deyak loku sathutak danila as dekata kaduluth enawa wachana walen kiyanna mata therenne ne bana ahaddith ehema wenawa mama godak pin karana kenek mama bududahamata godak garu karanawa e nisada danne ne
mn after death experience gana research 1k karala lipiyak liyanna hithan inne plz oyage experience 1 gana mt kiyanna mn oyage nama gama wisthara katawath nokiya innam mt karana loku udawwak eka
මෙච්චර සැප තියෙන ලෝකේ බුදු හාමුදුරුවෝ ඉපදීම දුකක් කිව්වේ ඇයි බලන්න මෙතනින් ruclips.net/video/UuoN5AiiDYQ/видео.html
මේ තමයි සත්‍ය වහා වහා කුසල් රැස්කරන්න උත්සාහ කරමු තිසරණ සරණයි!.
😭😭
Budunge දෙසුම satteyakmai eka newai man hetuve dan otenta gehen occara vestara dakala dana gana asen dutu kena neda oka vestara karanda one ekai oba tuman kiuwata sakke ko api hamoma dannawa apaya lodeya hale katu gas ula teyanawa gene vatura powanawa kale kapanawa pansal wala rupa ematai eth e gehen apu kena me loke koheda enne බුදුන්වහන්සේ apita ova keya dunna hendane api e papa valen gala venda pin karanne eth kawda apayata gehen nawata apu kena
Lllllllll
🙏🙏🙏🙏😪😪
මං මේ කතාව ආලා නැ මේ වීඩියෝ එක කරපු ඔබට ගොඩක් ස්තූතියී😊තවත් දෙයක් උපදින උපදින බවයකදී මා බෞද්ධයකු වී උපත ලැබේවා❤ 🥰
මේ පණිවිඩය අපිට කියපු ඔයාටත් ගොඩක් පින්..!
ගොඩාක් වටිනවා❤ මේ වගේ දෙවල් මිනිස්සු විස්වාස කරනෙ නෑ.මොලේ තියන කෙනා හරිදේ කරනවා.❤ බෞද්ධයන් වෙලා ඉපදෙන්න අපි පිං කරන්න ඔනෙ🥺.මෙහෙම මනුස්සයෙක් වෙලා ඉපදිලා නිරේ අපාය ගැන දැන දැන එවා නොසලකා හරින්න එපා.නිවන් දකින්න පිං කරන්න 🥺 බුදු සරනයි දෙවි පිහිටයි
,පින් කරලා නිවන් දකින්න බැ. එකෙන් වෙන්නෙ සසර තවත් දිගු වෙන එක විතරයි
1.2million මිත්‍යාභක්තිකයො පිරිසක් මේක බලල තියෙනව 😕 no wonder srilanka in this situation 😶
අපේ දිනේෂ් මුතුගල සර් අපිට මේ ගැන(අපාය ගැන ) කිය්ලා දුන්නා මේ දේවල් ඇත්ත. මේ vidio එක කරපු ඔබටයි.. අපේ මුතුගල සර්ටයි ගොඩක් පිං.. ❤️❤️
💙💙
Egov
Mona video eked apya gana kynne macn 😐
Me vidiyo aththa
ai muthugala sirth apayata gen awaluda
ගොඩක් සතූතියි සර් මේ කරන පුන්‍ය කර්මයට🙂
ඔබට බොහොම පිං. දේවදුත සුත්‍රය මතක් වුණා
හ්ම්ම්ම්ම්
niwan dakimu
channel eka balanda
ටික් ටෝක් බලන වෙලාවේ මේ වීඩියෝ බැලුවා නම් මේ ලෝකේ මීටත් වඩා ලස්සන වෙන්න තිබ්බා.ඒත් මේ වගේ වැදගත් දේවල් බලන්න ගොඩක් අය කැමැති නැහැ...බුදුදහම සාත්‍යයි.විශ්වාස කළ හැකි දෙයක් ඇත්නම් ඒ බුදුදහම පමණයි.බුදුන් දේශනා කළ කිසිවක් මෙතෙක් වැරදිලා නැත.🙏🙏🙏🙏🙏
මගේ ගෑනිට මං මේවා කිවුවා.මට කිවුවා වැදි බන නොකියා ඉදින් කියලා😢
@@chamindamallawa1587එම තැනැත්තිය අනාතයි.එයාට සත්දහම අවබෝධ කරගන්න පින් කුසල් වඩලා නැතිවීම හේතුවක් වියහැක.ඔබ එය ගැන අබමල් රේනුවක් වත් අමනාප නොවන්න.කාමලොවේ ජෝඩු දැම්මට නිවන් යන්නෙ තනිව බව තේරම් ගන්න.දේවදත්තට මොකද වුනෙ.බනින්න එපා.
Aththa❤
Sathika athha
බොහොම ස්තුතියි මේ ගැන අපිව දැනුවත් කරාට ගොඩක් පිං ජයවේවා
සසර කොතරම් බියකරුද...😥😥
නොපමාව කුසල් වඩන්න ...
🙏🙏🙏🙏
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
😢😢😢😢😢😢😢😢
Sathiyama thama.
😝😝
ඊයෙ මුතුගල සර් මෙ කතාව කිවා මගෙ ඇගත් එක්ක හරි වැටිල ගියා 🙏 ඉඩ ලැබෙන හැම වෙලෙම පොඩි පිනක් හරි කරන්න 🙏
අපි සැවොම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ගරුකර දැහැමිව ජීවත් වෙමු!!!!! 🙂🙂
Saddha.
Hmm🙂
ඔව්
1.2million මිත්‍යාභක්තිකයො පිරිසක් මේක බලල තියෙනව 😕 no wonder srilanka in this situation 😶
@@mrblackbeardofficial අන්න ඒකය් ...මිලියන 1.2 ක් ඉස්සරහ උබ නිකන්ම නිකන් නිකමෙක් විතරය් කියල තේරුම් ගනින් ඉතින් 🥺🥺🥺
හැමදාමත් බුදු පිහිට තමා අපට ඇත්තේ
ඔව් ඒ වගේම කුසල කර්මයේ පිහිට
මාගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කල සියල්ල සත්‍යයි.බුදුන් සරන ගිය අය පමනයි මේ දේවල් විශ්වාස කරන්නේ .මිත්‍යා දෘෂ්ටික මිනිසුන්ට මේවා විහිළුවක් වගේ.
මාගේ භාග්‍යවතුන් වහන්සේ මුලු ලෝකයම ගැන දිවැසින් දැක මේවා සියල්ල දේශනා කලා.
නිවන් දක්නා ජාති දක්වා ම ම බුදුන් සරණ යමි
අපගේ ඉලග බවයේ නිර්මාණ කරු අපිමයි 🙏
සත්‍යයි
@@Miracleshappen2222 atta
Aniwa
@@priyangisamarakoon1023 thilak suravira
මේ ලෝකයේ නිර්මාණකරු අපිමයි..
මගෙ ආමා මැනි තිලොගුරු බුදු රජාණන් වහන්සේ ගෙ දහාම විතරයි වටින්නෙ
Saddà þv
True
Oya hari. Eth anith Dharma Walth hodha dewal thiyanawa.
👍👍😢😢😢
මගේ කියන්න එපා ඒක හොද නෑ
මචං මට බනින්න එපා ❤. මං මුස්ලිම් හැබැයි මැරුනාට පස්සේ මේ දේවල් වෙනවා කියලා අවුරුදු 1400කට උඩදි ආපු ශුද්ධ වූ අල් කුරානයේ මේවා සදහන් වෙනවා මචං. අපි මැරුනාට පස්සේ අපි පව් කරලා තියේනම් අපිටත් මේකමයි වෙන්නේ ❤
Ow siyluma agamika nayakyin minissunt aththa pennyi hduwe
👍🏻
Ow., budun wahanse meeta awurudu 2600 kata Pera meya deshana kala
Etthtama apaaya thiyenawa
Eya kiwwe 1400kata kalin eth budu hamuduruwo deshana kale 2600kata kalin ❤🙏
ගොඩක් වටිනව මෙ වීඩියෝ එක. තෙරුවන් සරණයි.
මේක අත්තක්ක්ද හාමුදුරුවනේ ?
මේ වගේ වටිනා වීඩියෝ දනවට ගොඩක් පිං.තෙරුවන් සරණයි
වැරදි කරන මිනිස්සුන්ට හැදෙන්න මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් බුදු සරණයි
🙏🙏🙏🙏🙏🙏🙏
හැමෝම මේ වීඩියෝව බලනවනම් හොන්දයි. මේ හෙලිදරව්වට බොහොම පින්!
ඔබට බොහොම ස්තුතියි මේ ගැන අපිව දැනුවත් කරපු එකට 🙏🙏🙏🙏🙏
ඒකනම් ඇත්ත මෙලොව ඉපදිමත් දුකක්.නොපමාව පින් කරොත් අපිට මෙ දුකින් මිදෙන්න පුලුවන් 🙂අපායාක් ඇත්තටම තියෙනවා
අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ....
Ou
Hmm apith boru kiyala thiyenawane.aye kiyanne nathuwa inna oni.🙁🙁🙁
අපි අසරණ නෑ .. බුදු රජානන් වහන්සේගේ ධර්ම තාමත් ජීවමානයි...අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න..
@@dilankaprishmi4535 ane මිහිපිට කිසිම kekta mewage wena aepa
පිස්සු හැදෙනවා බං
ඇත්ත කතාවක් මේක මමත් අහල තියෙනවා.... පිං කරන්න ඕන පුලුවන් හැමවෙලේම...🙏☸️
Kiyannako akke mokakdda kiyala me kathawa
මටත්
බුදු දහම සත්‍යයක් නොපමාව කුසල් වඩන්න .... සියලු ලෝකවාසී සත්වයන් දුකින් මිදෙත්වා සසරින් එතෙර වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
එකම සරණ.ඔබ පමණයි බුදු පියානේනි......
❤
මේ ලෝකයේ ඉපදීමම දුකක් තමයි 😥😥
බුදු හාමුදුරුවන් වහන්සේ මේ කාලයේ වැඩ සිටියා නම් මේ තරම් මිනිසුන් විනාශ නොවේවි 🙏🙏
නරක වැඩ කරන අය අපය යනවා 😥😥😭🙏🙏
Oua
Pg]]
%)
Hi
Sadu sadu sadu sadu
ගොඩාක් පිං මෙි කතාවට 🙏🙏🙏
මේ වගේ වීඩියෝ තව දාන්න.🙏බුදු සරනයි.....♡♡♡ආදරෙයි❤️❤️❤️♡♡
මගේ ඇග හිරිවැටුනා... තතාගතයානන්ගේ බුද්ද වචනයට අනුගතව සමාජයේ බිහිඋනු කටින පූජාවට ඉඩ දුන්නු යම රජ්ජුරුවෝ ත් බුදුන් දකින්න ආසා කරා....❤
දරුවා ඔබ ගොඩ පීනනවද ?
yes mom and me every time joint and we did katina puja sadu sadu sadu i heard before same stiry indiyan and Rasiyann mymgirl friends
Mamath me thanata yanna ethi min mathu yanna sidu nowewa
මමද සියළු ලෝක සියළු සත්වයෝ රාග ද්වේශ මෝහ ගින්නෙන් මිදෙත්වා..! එකොලොස් මහා ගින්නෙන් මිදෙත්වා...! අමා මහ නිවනින්ම සැනසේවා..!
Satara magayanna matautumebudubanama aseva
Niwan suwaya uthumma suwayai
Eseema wewaa 🙏🙏🙏
සියලු දෙනාටම තෙරුවන් සරණයි..!☸
🙏💙
🙏❤
🙏💙
මෙයින් මිදීමට බුදු දහම මිසක වෙන කිසිවක් නැහැ සියලු සත්වයන් දුකින් මිදීමට උපකාරී වේවා මගෙ බුදු දහමේ පිහිට පමණකි අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
ස්තූතිය. දන්නෙ නැති ගොඩක් දේවල් දැනගත්තා 🙏🙏🙏
සියලුම දෙනාට තෙරුවන් සරණයි .......🙏🙏🙏
මෙය සත්‍ය වටහා ගන්නා බුදු බණ විශ්වාස කරන අයට පමණයි කර්මය ධර්මානුකූලව විග්‍රහ කර තිබේ බුදු ගුණ අනන්තයි බුදු බණ සත්තයි ඒ සත්‍ය පිලිගැනීමට නුවණැස පහළ වේවා සසර බිය දකින්න අපි වහා වහා කුසල් දහම් දියුණු කර ගනිමු තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු සාදු
එකම සරණ ඔබ පමණයි බුදු පියාණෙනි
Unwahanse niwan giya neda???ithin obata pihita wenne kesefa?
ruclips.net/video/PLLsbbxAaa0/видео.html
@@ruthchandimafernando9506 උන්වහන්සේ පිරිනිවන් වැඩියට ධර්මයත්, සංඝ රත්නයත් තවම වැඩ සිටින බව ඔබ නොදන්නවාද
@@ruthchandimafernando9506 eya a kiyanne me sasara duken sadahatama galavena margaya penvala denne budukenek lova pahalavimen nisa.buduradun pirinivan pavath thamath me loke a darmaya asenva.itin sasara duken galavenna thavamath apita avasthavk tiyanva.itin a de uda karapu nisa tamai ekama sarana oba pamanai budupiyaneni kiyala kiyanne."yameku budun dakida he darmaya daki.yameku darmaya dakida he budun daki."
අණිවාර්යයෙන්ම වටින වීඩියෝ වක්...හැදෙන කෙනෙකුට හැදෙන්න හොඳටම ඇති....මේ සංසාරේ අපි හොද දේවල් ම කල යුතුයි යන තැනකට ගෙනියන්න...
කාගෙන්,බේරුනත්,,මෙතනින් බේරෙන්න බැ,,කියල හිතාගත්තොත්,,කවුරු කවුරුත් හොදයි ,,🙏🙏
Eka aththa
@@saduninisansala7690 අනිවාර්යයෙන් ,,🙏🙏🙏🙏🙏🙏
Aththatama...ow
Plwn tharam honda,pin, kusal kruuu...🙏🙏🙏
Ow aka atta
ගොඩාක් වටිනා වීඩියෝ එකක් තෙරුවන් සරණයි ඔබටත්
සියලුම සත්ත්වයෝ පව් කිරීමට බිය වෙත්වා ! 🙏🙏
තෙරුවන් සරණයි සමාජයට වටිනා විඩියෝ එකක් බොහොම පිං ඔබට දිර්ගායුෂම ලැබෙවා තෙරුවන් සරණයි🙏 🙏🙏🌼🌼🌼🌼 💚💛❤👍👍👍👍👊👊
"භෞතික සියල්ල මිරිගුවකි දුකකින් අවසන්වන"
මාද ඇතුලුව සියලුම දෙනාට ඉතා ඉක්මනින්ම උතුම් වූ නිර්වාණයම අවබෝධ වෙත්වා!..
බුදු සරණයි!..🙏❤️🧘♂️
අපි දුකායි කියලා නිර්වානෙ හොයනවා ......
අපේ අම්මලා තාත්තලා මැරෙන්න කලින් අපිව බන්ඳනවා .........
අපි හැට හුටාමරට බබාලා හඳනවා ..........
කොතන ද නිවන තියෙන්නෙ .......?
දැනුමේ හැටියට හිතේ .........
මේ සසර මට නං කලකිරිලා තියෙන්නේ
බුදුන් සරන හැර වෙනත් සරණක් නැත.බුදු සරණයි 🙏❤️
අපි ආසරානා වේලා වාගේ බුදු හාමූදූරුවානේ 🥺🙏
බොහොම පිං❤️🙏
අනේ ඔබට පිං මෙි ගැන කියල දුන්නට. නිවන් මග පැදේවා
නමෝ බුද්ධාය සාදු සාදු සාදු බුදු සරණයි සියලු සත්වයෝ සුවපත් වෙිවා 🙏🙏🙏😭😭😭
අවබෝධයෙන්ම තෙරුවන් සරණ යෑමත්, ආර්‍යකාන්ත ශීලය රැකීමත් ඔබව සතර දුගතියෙන් මුදවයි..මේ බියකරු සසරින් අපව මුදවාලන්නට මාර්ගය පෙන්වූ ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏☸️
සියල්ල තම සිතට ඒකාන්ත වශෙයෙන් අවබෝධ යෙන් තේරුම් කර ගම්මු.. *** ඒහි පස්සිකො. ***
අපාය කියන්නත් මේ ලෝකෙ වගේ ලෝකයක්. දිව්‍යා ලෝකයත් ඒ වගෙයි . තිරිසන් ලෝකයත් ඒ වගේ. හැබැයි කර්මානුරූපව තමයි උපදින්නෙ.
1
තෙරුවන් සරණයි ඔබට
සියලු සත්වයන්ට ..සැනසීම ලැබේවා..තෙරුවන් සරනයි
බුදු සරණයි !!!..
අපි හරි අසරනයි බුදුපියානනේ සාදු සාදු
මාගේ භාග්‍යයවත් අරහත් ශාන්තිනායක අමාමෑණි සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!
නමෝ බුද්ධාය !
නමෝ බුද්ධාය !
නමෝ බුද්ධාය !
පසුබිම් සංගීතය ගොඩක් හොඳයි .
මේ වගේ වීඩියෝ දිගටම කරන්න
මේ ඒව බලන්න මම ගොඩක් ආසයි
තෙරුවන් සරනයි!
අනිවාර්යයෙන් අපි සියලු දෙනාම දැහැමිව ජිවත් වෙමු
අපාය කියන්නෙ ඇත්තක්.පියවි ඇසින් දකින්න තරම් පුහුදුන් මිනිසුන් වන අප සිත් දියුණු කරලා නෑ.අපේ බුදු හාමුදුරුවෝ මේ දේවල් අනුදැන දේශනා කරලා තියන දේවල්.බුදු දහම සත්‍යයි.සසර බිය දැක දැහැමින් ජීවත් වෙමු.
මේවා ඇසිය යුතු අය අහන්නෑ..ඒකයි දුක😌😌😌
anna ekai💛😂😂😂😂
අපිට අනිත් අයව හදන්නත් බෑ අනිත් අයගේ දේවල් වැඩකුත් නෑ ...... අසරණ උන අනිත් අය ගැන හොයන්න 👀 බලන්න කළින්,,, අසරණ වෙලා ඉන්න තමන් ගැන හොයා බලා ඒකෙන් මිදෙන්න.... මේක තමන්ට වඩා අනෙක් අය ඇසිය යුතුයි කියලා කොහොමද ඔයා සහතිකයක් දෙන්නේ...... හිතුවද ඔයා අපායේ යන්නේ නැතිවෙයි , ඔයා ඒකෙන් නිදහස් කියලා.......
අනිත් අයට අස්සන්න කලින් ඔයා අහලා ඉගෙනගෙන අපායේ නොවැටී ඉන්න බලන්න..... මොකද මාන්නය , අධිතක්සේරුව ,, මුලාව ,, මෝහය කියන්නෙත් අපායගාමී අකුසල් කර්ම......
Weradi karana Aya meuwa viswasa karanna ne akai
Hmm eka attha බන පදයක් අහනවා තරම් හිතට වෙන සැනසිමක් නැ 🙏🙏🙏
🙏🙏
කරන කරට පව් මීරිය මී සේ
විදින කලට දුක් දඩිවෙයි ගිනි සේ....කරපු පව් පින් දහම් කරල අඩු කරගන්න පුලුවන්..ඕව බොරු නොවේ..පව් කරන මිනිස්සු දවසක විදවනවාමයී...පුලුවන් තරම් පින් රස් කරමු..බුදු සරනයී.☸☸
මෙය ඇත්තක් බවමම නම් අනිවාර්යයෙන්ම පිලිගන්නවා. සියලුම ලෝ වැසියන් නිදුක්වේවා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නිවන්සුවම ලබත්වා !
බොහොම ස්තුති .ආපාය ගැන කියලා දුන්නට☸️
ජිවිතෙට වටින දෙවල් ගොඩක් ලන්කර ගත්තා ☸️💖
වටිනා වීඩියෝ එකක් ඔබට බොහොම පින් ❤️👍
අඳුරු ලොව එළිය කළ ඔබයි බුදු සමිඳු නේ මම කවදත් බොන් නේ නැහැ සතර අපා ගත නො වි මට නම් කුස ල් දහම් කරන්න අකුසල් නොකරන්න බුදු සරණයි
පින් දහම් කරන්න ඕන.......නැත්නම් මේ වගේ ඉරණමකට මුහුණ දෙන්න සිදුවෙනවා....
බුදු සරණයි සියලුම ලෝක සත්වයින් හට.......
මමද සියළු ලෝක සියළු සත්වයෝ මිදෙත්වා.. අමා මහ නිවනින්ම සැනසේවා..!
9
World Trends
*සියලු සත්වයෝ අපා දුකින් මිදෙත්වා
☸️
සියලු ලෝ සතුන් සසර අපායෙන් මිදී නිදහස් වෙත්වා !
බුදු දහම හැර වෙන කිසිවක් නැත. සියලු සත්වයෝ නිදුක් වේවා. සුවපත් වේවා 🌹🌹🌹🌹
බුදුන් ගැන බුද්ධ ධර්මය ගැන කියද්දී asaddi bana asaddi aga හිරි වැටීමක් wage podi දැනීමක් වෙන්නේ ai කියලා දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ pllz
@@chamali5208 aga hirivatenva vage kivve apahasuthavayakda.nattam uddipanayk vage hageemakda
@@surendj721 eka hari amuthu deyak loku sathutak danila as dekata kaduluth enawa wachana walen kiyanna mata therenne ne bana ahaddith ehema wenawa mama godak pin karana kenek mama bududahamata godak garu karanawa e nisada danne ne
@@chamali5208 budun gana,budda darmaya gana ahaddi uddioanayk enne bududahame ugannane me vishvayae tiyana samanya minisekuta penne nathi aththa nisa.apith vishvaye kotas.itin budhudahama ahenva kiyanne apita duka athivena vidiya,eka natikaraganna vidiya therenva vage hageemak enva.eka oppu vena siddi tamai budukeneku ipadenakota,buduvenavkota,prathama darmadeshanaya karanakota,ayusanskaraya athharinakota mahapolova(sobadahama) kampa vima.itin hithanna budda vishayata sambanda siduvim valin mahapolavath kampa venvnm me mahapolove ithamath kudakotasak inna apita budun gana,budda darshanaya gana ahenkota apiva uddipanaya novi thibunoth tamai pudume.
@@surendj721 hmmm eka athatha
සියළුම සත්වයෝ සුවපත් වෙත්වා පවිකිරිමෙන් වලකිමු තෙරුවන් සරණයි
theruvan saranai me vage deval ahala api vage tika Denai meva adarshayata ganne ahema vennathuva anith ayath meva adarshayata ganna kiyala siyalu denatama pavasa sitinava me vage deval gana kiya sitee oba taumata Godak pin theruvan saranai
😢😢
මේ සසර හුගක් දිග යි,ඉපදිමම දුකක්.ඒත් මිනිස් ආත්මයක් ලැබීම ලොකු පිනක ප්‍රතිඵලයක්,පස් පවින් වැලකිලා,නොපමාව පින් රැස් කරමු
මා ඇතුලු ලොව වෙසෙන සියලුම සත්වයෝ පස් පවින් වැලකේවා🙏🙏🙏
❤️❤️❤️
බුදු සරණ අයියේ
බියකරු සසරින් එතෙර වීමට නොපමාව කුසල් දම් රැස් කරන්න,අකුසලය දුරලන්න🙏,,මේ වගේ Vedios කරල මිනිස්සු යහමගට ගන්න උදව් කරන ඔයාලට ගොඩක් පිං, අද කාලෙ සමාජය මාර විදියට පිරිහිලා, මිනිස්සුන්ට පිං පව්වත් මොනාද කියල තේරෙන් නෑ, හැසිරෙන්නෙ නිකන් උන්මත්තකයන් වගේ, හැමෝම මේ දේවල් තේරුම් අරන් තමන්ගෙ මෙලොව වගේම පරලොව ජීවිතයත් සාර්ථක කර ගන්න,තෙරුවන් සරණයි 🙏
❤🙏
මේක ඇහුවම මගේ ඇග නිකම් හිරිවැටුනා වගේ යනවා බුදු පියානන් වහන්සේ කිව්ව කතාව හරි මේ ලෝකේ ඉපදීම දුකක් නොපමාව කුසල් වඩන්න ඕනෙ මට දැන් වයස 17 මම බොන යාලුවො ඇසුරු කරනවා ඒත් අද ඉදලා හැදෙනවා මම බිව්වත් එක්ක ආයේ බොන්නෙ නෑ මට උදව් කරන්න බුදු හාමුදුරුවනි සාදු සාදු සාදු මට දැන් වත් ගැලවෙන්න ඕනේ 😔🙏🙏🙏🙏
බුදුසරණයි 🙏🙏
හය හතර විස්වාසය නොකරන කෙනා බෞද්ධ නොවෙයි 😪👌
බුදුසරණයි අපට...
සුගතිය උනත් දුගතිය උනත් සසර සසරම තමයි... ඉක්මනින්ම මේ සසරෙන් එතෙර වෙන්න නිර්වාණය අවබෝධ කරගැනීමට නොපමවාම පාර්මිතා පුරමු..🙏🙏🙏
මෙය ඉදිරිපත් කිරීමට අල්පමාත්‍යකින් හෝ සම්බන්ධ වූ සියලුම සත්ත්වයන්ට උතුම් වූ නිර්වණය අවබෝධ කරගැනීමට හැකිවේවා... පාරමිතා පිරේවා🙏🙏🙏
බොහොම ස්තුති මේගෙන අපට කියා දුන්නා ට මමත්. හොදට. ධර්මය අදහන ❤🎉❤❤❤ කෙනෙක් ඔබට පින් .
මම බදුල්ලේ..
මේක ඇත්තම කතාවක් නේද..🤔
සසර බිය ඇතිවේවා..!!!
තෙරුවන් සරණයි..!!!!
bàña
Mamath badulle oya koheda badulle
Ow mage wife ge tatta
niwan dakimu
channel eka balanda
@@sampathkumara3270 atta katawakd meka ethkot meka tharkanukulawa baluwoth e niraye siti minidun kata krl thiyenne sinhalenda ethkot me apaye (niraya) thiyenne lankawe withrakd ? Mekai mn mehema kiwwe mn christian kenek me niraya lankawe minissunta withrada thiyenne ethkota math niraya swargaya wishwasa karanawa eth e manussaya kiypu widihta e niraye hitiya minisun sinhalenda kata karala thiyenne mt poddk pahadili kirimak karanawada plzz
මෙික ඇත්ත කතාවක්.. මමත් අහලා තියෙනවා
ow math ahala thiyenava
සියලු ලෝවැසියන් දර්මයට සිත යොමුවේවා තෙරුවන් සරනයි
මේ වගේ දැනුවත් කිරීම් හරිම වැදගත් අද සමාජයට
මේක කතාව සත්‍යක්. මම මීට අවුරුදු ගනනකට ඉහතදී මහා මේඝ සගරාවෙන් මේ කතාව කියෙව්වා.
niwan dakimu
channel eka balanda
math ahala thibba 🥺
අපි අසරන වෙලා වගෙ හිතට දෙනනවා 🙏🙏
බුදු හාමුදුරුවනේ
ඒ අසරණ කමින් මිදීමට අප නොපමාව කුසල් වඩමු
අපගේ භාග්‍යවතුන් වහන්සේ. බුද්ධත්ව ලබාගත් මොහොතේ පූබීබේ නිවාසානුත් මති ඤාණය යෙන් දුටු.සතර අපාය ..නිරය භුත ලෝක එය දේශනා කරන ලද්දේ.මිනිසුන්ව මේ බියකරැ සසරින් ගලවා ගැනීමටය .මාගේ බුදුපියාණන් වහන්සේට ගවුරවනීය නමස්කාරය වේවා .සාධූ සාධු සාධු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය.
හදවතටම වදුනා 😥🙏
Thanks for your message
මම කවදාවත් බොනෙත් නැ
බොන යාලුවෝ ව ✋ අරිනවා
Yess!!! Good man
ගොඩක් හොඳයි 🙏
Eka hodai ....godaaaaaaaak....darmayehi hasirenna digatama.....
@@nethu312 🙂
ruclips.net/video/PLLsbbxAaa0/видео.html
අපේ ලොවුතුරු තතාගත අමාමෑනි බුදු පියානන් වහන්සේ දේශනා කල ඒ ශ්‍රි සද්ධර්මය ස්ත්‍යයි. ඒකේ විවාදයක් නෑ.
ගොඩාක් පින් මේ වගේ විඩියෝ එකක් දාපු එකට හෝදේ😂
ඉතා උතුම් දෙයක්.❤️💕
කොහොම උනත් කවුරැත් අපාය තියන බව. දන්නවනේ එ්කට අනුව මෙතුමගෙ කතාව අහල. අනේ අපි කිසිම. පවක් නොකර ඉමු
සියලු දෙනාම වරදින් මිදෙත්වා...!
ඔබතුමාට ගොඩක් පින් ජිවිතේට ගොඩක් වටිනවා මේ කතාව බුදුසරණයි
අම්මෝ බය හිතුනා.සසර බිය ඇති වේවාහොදමදේ ජීවිතයට තවත් ලන් කර ගත්ත. අපිට ගෙනියන්න තිබෙන්නේ පින් පමනයි.පින් කරමු.අපිව දැනුවත් කරාට බොහොම පින්.තෙරුවන් සරනයි දෙවිපිහිටයි
ඔය
කතාවම
තමා
අපේගෙදර
තියෙන ්නේ
Thank You very much
මම වරක් වස පානය කර මිය යන්න උත්සාහ කලා.එහිදී මා ලබපු අමුතු අත්දැකීම් මෙලොව විස්වාස කරන කෙනෙකු සිටීදැයි විශ්වාසයක්ද නැත.ඉන් ප්‍රතම මාගේ බුදු දහම මා දිවි හිමියෙන් ඇදහූවෙක් නොවෙන බවද එක සිතින් පිලිගන්නෙමි. දැන් මා මරා දැමුවත් මෛත්‍රී සිතින් සිටිමි .මිය ගියත් දැනීම්,රිදීම්,බියවීම්,තැති ගැනීම් එලෙසින්ම පවතිනවා .බයට කරේ එල්ලෙන්න අම්මෙක්,තාත්තෙක්,සහෝදරයෙක්,නෑදැයෙක් යාලුවෙක් හමුවෙන්නෙ නෑ.මගේ සැබෑ මරණ මොහොත තෙක් මගේ ලේ බිදුවක් පාසා ආරක්ෂා කරමි උතුම් සීලය.සසරේ උපදින ආත්මයක් ආත්මයක් පාසා සිහිය පිහිටවූ බෞද්ධයෙක්ම වේවා මමත් අන් සියලු දෙනාත්.🙏
mn after death experience gana research 1k karala lipiyak liyanna hithan inne plz oyage experience 1 gana mt kiyanna mn oyage nama gama wisthara katawath nokiya innam mt karana loku udawwak eka
Ow man kemathiy mage wistarayak noliyanam witharak. Anika oyage aramuna hodanam witharak
Ane mt wisthara tikk kiynn
කතාවක් ලියන්න බෑනෙ
තමාගේ අත්දැකීමක් මෙලෙස අන්‍යයන්ගේ යහපත පිනිස බෙදා දුන් ඔබට ධර්මයේ හැසිරී සංසාර දුකින් නිදහස් වෙන්නට මෙම කුශලය උපනිස්‍රය වේවා !!!
Ou apita hamadamath budu sarana thamaithinne sadu sadu sadu🙏🙏🙏🙏🙏