පොඩිහිටියන්ට හොඳම දේ දෙනවා කියලා අවුරුදු 76 ක් කියපු වැඩිහිටියෝ

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 130

  • @pradeepjayamanthathisera4231
    @pradeepjayamanthathisera4231 Месяц назад +65

    මම විදුහල්පති වරයෙක්.ඔබතුමාගෙ සෑම වැඩසටහනකම බලනවා.ගොඩාක් සතුටුයි මේ රටේ ඔබ වගේ පුරවැසියෙක් සිටීම ගැන්.

  • @zm8856
    @zm8856 Месяц назад +63

    ඔබතුමා ටෙලිවැකිය තුලින් ජනතාවට මහගු සේවයක් ඉටකරන අතර මෙම දැනුවත් කිරීම නොකඩවා ඉටුකරන ලෙස ඉල්ලමි.❤❤❤

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 Месяц назад +22

    සීයතට❤
    ඔබ වැනි මාද්‍යවේදීන් තව තවත් අපේ රටේ බිහිවේවා ජේසු පිහිටයි ❤❤

  • @chanithudara707
    @chanithudara707 Месяц назад +18

    අපේ පාර්ලිමේන්තුවෙන් සීයට අනූවක්ම අද වැඩිහිටි දිනේ සමරනවා..

  • @maheshindika7496
    @maheshindika7496 Месяц назад +15

    මෙ පාර හොද කොල්ලො ටිකක් එකතු කර ගමු

  • @malraj1971
    @malraj1971 Месяц назад +6

    මාවලගේ මහත්මයා .. ඔබතුමාට ගොඩක් ස්තුති .... මේ කරන සේවයට .. දිගටම මේ දැනුවත් කිරීම නොකඩවා අපේ රටේ සත්‍ය නොදකින මිනිස්සු සංක්‍යාව තාම ඉහළ අගයක තියෙන්නේ .

  • @lakshannimalka6721
    @lakshannimalka6721 Месяц назад +8

    මේවා නේ යකෝ trending වෙන්න ඕනා❤

  • @smhs3313
    @smhs3313 Месяц назад +43

    අපිනන් තේරැන් අරන් තියෙන්නෙ මාවලගෙ මහත්මයා .ඒත් රනිල්ටයි ස්ජිත්ටයි චන්දෙ දුන්න ප්‍රමාණය දැක්කම ඒක නොතේරෙන උන් තව කොච්චර ඉන්නවද ?😢😢

    • @sahanudeesha1297
      @sahanudeesha1297 Месяц назад

      ඒ ගැන කියලා වැඩක් නෑ හරක්ට බයියන්ට සහ හොරුන්ට මේවා තිත්තයි

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 Месяц назад +11

    අනේ ඒක නම් ඇත්ත විශ්‍රාම සුවයෙන් ඉන්න ඕන අයව වශයෙන්ම .අවුරුදු හැත්තැ ගනක්
    කරල දැන් මහන්සියි නේ ඒ නිසා
    විශ්‍රාම සුවයෙන් ඉන්න.❤❤

  • @k.pathirana.8868
    @k.pathirana.8868 Месяц назад +13

    🙏.සියතට ගෞරවණීය ස්තුතිය.👍

  • @ShelaDayawansa
    @ShelaDayawansa Месяц назад +5

    Theruwan saranai 🙏 siyatha ටෙලි ආයතන යට ජයවේවා ❤ ...ටෙලි වැකි යට ස්තුති ❤😘 ..

  • @jamesmirihana9902
    @jamesmirihana9902 Месяц назад +29

    ඔබට තව ලියන්නේ ධෛර්යය ශක්තිය ලැබේවා

  • @jandrajandra5712
    @jandrajandra5712 Месяц назад +1

    සියත ටෙලි වැකියට ජවවෙිවා ඔබතුමාට
    ස්තුතියි ජයවෙිවා
    ❤❤👍👍💪💪❤

  • @Short_Story1019
    @Short_Story1019 Месяц назад +10

    මෙව්වා කටවල් කැඩෙනකල් සමහරක් මිනිස්සුන්ට කියෙව්වත් , ඇස් පනාපිට මොනදේ දැක්කත් ඇහුනේ නෑ,,දැක්කෙ නෑ වගේ තවමත් ඉන්න පිරිසක් ඉන්නවා,

  • @sameerasandaruwan9717
    @sameerasandaruwan9717 Месяц назад +51

    සවස 6.00 නිව්ස් එක ඇයි වෙලාවට දාන්න බැරි? හැමදාම 7 ට බලන අපිට ඒක වෙලාවට බලන්න දාන්න. Advertisements බලන්න බැරි නිසයි මේකෙන් වීඩියෝ එක දානකන් ඉන්න‍ෙ

  • @Chandraalnkara
    @Chandraalnkara Месяц назад +1

    අපේ. ඔලුව.හදපු.ටෙලිවැකිය.ස්තුතියි. මාවලගේ.සර්❤

  • @KumariPathirana-fz1yu
    @KumariPathirana-fz1yu Месяц назад

    තෙරුවන් සරණයි අපි සැමදාම සියත news බලනවා විශේෂයෙන්ම බලන්නේ මාවලගේ මහත්මයාගේ ටෙලිවැකිය නිසා ඔබට තිස්තුන් කෝටියක් දෙවිදේවතාවන්ගේ ආශීර්වාදය ආරක්ෂාව රැකවරණය නිරතුරුවම ලැඛේවා තෙරූවන් සරණ ලැබී යන ගමන යෑමට ශක්තිය ධෛර්යය හැකියාව පුලුවන්කම නිරතුරුවම ලැබේවා යි ප්‍රාර්ථනා කරමි.

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 Месяц назад +1

    Respect siyatha ❤

  • @MalathiLatha-y5q
    @MalathiLatha-y5q Месяц назад

    ස්තූතියි මාවලගේ මහත්තයෝ ඔබතුමාට .🙏කොහෙන් හොයාගන්නවද දෙවියනේ මේ තොරතුරු .ඇත්තමයි මන් දෙපාරක් අහනවාමයි.ඒ තරම් රසවත්..සියත අධිපතිතුමණි,ඔබ හා ඔබ කාර්‍යු මණ්ඩලයට් මේ රටේ හැමෝම නය ගැතියි.කරන මෙහෙයට .මාවලහේ මහත්මාගේ ටෙලිවැකියෙන් කී දෙනෙක් දැනුවත් වී නියම මාර්ගයට ගත්තද.ඒ පින් ඇති මේ රටේ දුක් විඳින ජනතාවට කල උපකාරයට.ස්තූතියි ආදරෙයි හදවතින්ම 🙏🙏🙏🙏❤❤❤👍සියත දීර්ඝායු වේවා !!!!

  • @k-stark-star2724
    @k-stark-star2724 Месяц назад

    මේ program එක දෙමල සහ english වලින් කරන්නත් පුලුවන් නම් great.

  • @chandaniwasalasooriya9195
    @chandaniwasalasooriya9195 Месяц назад +5

    Malimawata ඡන්දය නොදුන් අයට මේ ටෙලි වැකිය බලන්න පුළුවන් උනා නම්...මොළ ගෙඩි සුද්ද වෙන්න

  • @k.a.p.jayasinghepathmasiri5866
    @k.a.p.jayasinghepathmasiri5866 Месяц назад

    Tele වැකිය තව තවත් ඨර්ය ලැබේවා ❤❤❤🎉🎉🎉

  • @RBY-d2v
    @RBY-d2v Месяц назад

    Great 👍 Siyatha

  • @k.pathirana.8868
    @k.pathirana.8868 Месяц назад +5

    🙏 සියතට ගෞරවණීය ස්තුතිය. ලංගම ඇතුළු රජයේ ආයතන වල භාවිතයට නොගන්නා වාහන ගාල් කර ඇති අවස්ථා දැක තියෙනවා. ඒවා අළුත්වැඩියාව කර භාවිතය සඳහා ගන්න බැරි ද?. ඒ වාහන වෙන්දේසි කළොත්, ඉන් අනතුරුව පුද්ගලික අංශයේ අය අවුරුදු 30 හ 40 එක දිගට පාවිච්චි කරනවා.

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial Месяц назад +1

    ටෙලි වැකිය
    රටේ ග්‍රාමීය මිනිසුන්ගේ දේශපාලන දැනුම වර්ධනය කරන්න ගන්නා උත්සාහය ඉතා වටිණවා.

  • @Sarath-fp1ll
    @Sarath-fp1ll Месяц назад

    SIYATHA TELI WEKIYA❤❤❤❤❤

  • @K.s.k-l3o
    @K.s.k-l3o Месяц назад +1

    රටම මාලීමාවට ජය වේවා මගේ රටට දලදා සමිදු පිහිටයි

  • @srilankan_34
    @srilankan_34 Месяц назад +1

    කලින් උන්නු දේශපාලන,, නිලධාරී,, උන්ගේ දරුවෝ හොද school වල,, උන්ට කඩේ ගිය උන්ගේ දරුවන්ට කැඳ ත් නහ,, තේරුම් ගනිල්ලා 💯

  • @samankalubandara7333
    @samankalubandara7333 Месяц назад

    Excellent, you must be given a reward

  • @priyantharajasekara1668
    @priyantharajasekara1668 Месяц назад

    මේ රටේ මේ දූසිතයන් හොරුන් කප්පම් කාරයෝන්ගේ රේද්ද ගලවලා හෙලුව පෙන්නූ ඔබතූමාට ජාතියේ උපහාරේ 🙏🙏🙏🙏

  • @PriyanthaKumara-oh6ck
    @PriyanthaKumara-oh6ck Месяц назад

    ❤❤❤ තෙරුවන් සරණයි සැමට

  • @MerinJayathilaka
    @MerinJayathilaka Месяц назад

    ❤❤❤❤eththa eka thamai 😢😢😢

  • @nuwanthisaruushettigedon5630
    @nuwanthisaruushettigedon5630 Месяц назад +1

    දවස ගානෙම නොවරදවාම බලනවා ටෙලිවිෂන් ටෙලි වැකිය ...මිනිස්සුන්ගෙ ඔලු ගෙඩි වලට දැනෙන්නම කියන ටෙලිවිෂන් ටෙලි වැකියට එකෙන්ම හැට් ඕෆ්..🙏🙏🙏

  • @thilinikanchana261
    @thilinikanchana261 Месяц назад

    meka nam niyamai❤mama hamadama blanawa

  • @kapilaratne6163
    @kapilaratne6163 Месяц назад +3

    💥නොවැම්බර් එන මහමැතිවරණයේදී
    පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි.💥
    1. මහින්දානන්ද අලුත්ගමගේ
    2. රෝහිත අබේගුණවර්ධන
    3. පවිත්‍රා වන්නිආරච්චි
    4. කංචන විජේසේකර
    5. ගීතා කුමාරසිංහ
    6. නිමල් සිරිපාලද සිල්වා
    7. එසේ එම් චන්ද්‍රසේන
    8. එස් බී දිසානායක
    9. දුමින්ද දිසානායක
    10. ඩිලාන් පෙරේරා
    11. ප්‍රසන්න රණතුංග
    12. ප්‍රසන්න රණවීර
    13. විමල් වීරවංශ
    14. උදය ගම්මන්පිල
    15. නිමල් ලාන්සා
    16. සුසිල් ප්‍රේමජයන්ත
    17. ශෙහාන් සේමසිංහ
    18. මහින්දු අමරවීර
    19. රංජිත් සියඹලාපිටිය
    20. විමලවීර දිසානායක
    21. වාසුදේව නානායක්කාර
    22. චොකා මල්ලි
    23. තිස්ස කුට්ටිආරච්චි
    24. ජෝන්ස්ටන් ප්‍රනාන්දු
    25. ඉන්දික අනුරුද්ධ
    26. DV චානක
    27. D වීරසිංහ
    28. දිළුම් අමුණුගම
    29. බන්දුල ගුණවර්ධන
    30. දයාසිරි ජයසේකර
    31. ඩලස් අලහපෙරුම
    32. චාමර සම්පත්
    33.රාජිත සේනාරත්න
    34.අජිත් මාන්නප්පෙරුම
    35.ඉන්දික අනුරුද්ධ
    36.හරින්
    37.රනිල්
    38.මහින්ද යාපා
    39.මනූෂ නානායක්කාර
    40.රාවුෆ් හකීම්
    41.රිෂාඩ් බදීයුදීන්
    42.අජිත් පී පෙරේරා
    43.සංජීව එදිරිමාන්න
    44.තොණ්ඩමන්
    45.නාමල්
    46.ගෙවිඳු
    47.ටිරාන්
    48.ශාන්ත බණ්ඩාර
    49.සමන් ප්‍රිය හේරත්
    50.මෛත්‍රීපාල සිරිසේන (හිටං)
    51.රංගේ බන්ඩාර
    52.අලි සබ්‍රි
    53.ලක්ශ්මන් යාපා
    54.සුසන්ත පුංචිනිලමේ
    55.ඩයනා ගමගේ
    56.කනක හේරත්
    57.තාරක බාලසූරිය
    58.කබීර් හෂීම්
    59.රාධිකා වික්‍රමසිංහ
    60.උදයකාන්ත ගුණතිලක
    61.සුජිත් සංජය පෙරේරා
    62.දුෂ්මන්ත මිත්‍රපාල
    63.ශෙහාන් සේමසිංහ
    64.අජිත් පී පෙරේරා
    65.ගාමිණී ලොකුගේ
    66.දිලිත් ජයවීර
    67. වේලු කුමාර්
    68.දිගම්බරම්
    69.කෙහෙලිය රබුක්වැල්ල
    70.මහින්ද රාජපක්ෂ
    71.රවි කරුනානායක
    72.අකිල විරජ්
    73.තලතා අතුකෝරල
    74.චම්පික රනවක
    75.සජිත් ප්‍ර්‍රේමදාස
    76.නාමල් රාජපක්ෂ
    77.අජිත් රාජපක්ෂ
    78. නලින් බන්ඩාර
    79.හේශා විතානගේ
    80.රංජිත් මද්දුම බන්ඩාර
    81.ජගත් පුශ්පකුමාර
    82.සොයිසා
    83.මරික්කාර්
    84.දමිතා
    85.සිරිපාල ගම්ලත්
    86. මෛත්‍රී ගුණරත්න
    87. චන්ද්‍රිකා
    88. රොහාන් රත්වත්තේ
    89. ජානක වක්කඹුර
    90. විජිත බේරුගොඩ
    91. ජගත් පුෂ්පකුමාර
    92. දිනේෂ් ගුණවර්ධන
    93. එම් චන්ද්‍රසේන
    94. සමන් රත්නප්‍රිය
    තවත් අය සිටී, ඔබලාත් අනුග්‍රහය දක්වන්න.
    මේ ලිස්ට් එක දිගටම update කරන්න මේක රැල්ලක් කරමු සහෝදරයා.

    • @nalakasampath2566
      @nalakasampath2566 Месяц назад

      @@kapilaratne6163 p. හැරිසන්

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Месяц назад

      එකෙක් අඩූයි අපේ හමූදාවෙ නිලධාරීන් 600 අමූ අමූවේ ඝාතනය කරපූ අමානුෂික බිහිසුණු ප්‍රචණ්ඩ සාහසික දාමරික අපරාධ කාරයා කරුණා අම්මාන්.🫣😭😫😩

  • @IroshanMaduranga-z2p
    @IroshanMaduranga-z2p Месяц назад

    දෙන එක දෙනවා ..බය්යො ටොය්යො වෙන්න..❤❤❤❤❤

  • @saliyamudiyanse9492
    @saliyamudiyanse9492 Месяц назад

    ලංකාවේ මිනිස්සු වෙනුවෙන් siyatha

  • @sunethradissanayake641
    @sunethradissanayake641 Месяц назад +1

    ටෙලි වැකියට ජයෙන් ජයම වේවා !
    මහ මැතිවරණයෙන් මාලිමාවට ඉහල ජයක් ලබා දෙමු .

  • @maheshindika7496
    @maheshindika7496 Месяц назад +5

    ලන්කවෙ ඉන්න මිනිස්සුන්ගෙ දැන් වත් ඇස් ඈරෙව කියල පර්තන කරනව

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Месяц назад +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🫣😥😢

  • @adikariadikari9874
    @adikariadikari9874 Месяц назад +5

    මාවලගෙ සහොදරයා කිවට කමක්නැද්ද දන්නැ

  • @sameerasandaruwan9717
    @sameerasandaruwan9717 Месяц назад +3

    ටෙලි වැකිය විතරක් බලන්න නෙවෙයි අපි එන්නෙ.

  • @Shameel_HD
    @Shameel_HD Месяц назад +1

    Well said

  • @RenukaDamayanthi-w2d
    @RenukaDamayanthi-w2d Месяц назад

    Siyath nalikawata jayawewa❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @TharangaMalshan
    @TharangaMalshan Месяц назад

    තවත් දෙ ලියන්නට ❤❤❤

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r Месяц назад +2

    ටෙලි වැකිය අහල සජිත් රනිල් පොහොට්ටුව ට ඡන්ද දෙන්න ඉන්න අයට මොන අයද කියන්නේ

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Месяц назад

    මාධ්‍යවේදී මාවලගේ මහතාට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි.
    👍🏾👍🏾👍🏾💐🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

  • @Hillalcricket27
    @Hillalcricket27 Месяц назад +1

    ටෙලි වැකිය🤩

  • @musichits3490
    @musichits3490 Месяц назад

    මේවා පුලුවන් තරම් ශෙයාර් කරන්න මේවා මිනිස්සු බලනව මදි. අර මෙලෝ වැඩකට නැති ගොන් ටෙලිනාට්‍යය ගොන් සිංදු මිලියන ගනන් විව්ස් තියෙන්නෙත් මේ රටේ ගොන් මිනිස්සු වැඩි නිසා සහ රසස්වාදය පහල මට්ටමක තියන නිසා. මේ වගේ දැනුවත් කිරීම් අත්‍යවශ්‍යයි. මිනිස්සු හදන්න නම්

  • @sampathbandara8935
    @sampathbandara8935 Месяц назад +2

    ඒ වාහන ආපහු නියමිත තැන් වලට දුන්න එක නෙමේ ප්‍රශ්නෙ . ඒ ගැන හරියට සෙවීමයි. අව ‍භාවිතය නවත්තන්න .

  • @chanka5178
    @chanka5178 Месяц назад +1

    මා දුටු හොඳම utube වැඩ සටහන

  • @savithrijayasinghe2342
    @savithrijayasinghe2342 Месяц назад

    Excellent. No, these vehicles should be sold or auctioned. They are beyond the means of ordinary people.
    Thank you, Mr Mawalage! 😊

  • @SriyaniKularathna-w2k
    @SriyaniKularathna-w2k Месяц назад +1

    සිලබස් එක කලිකුත්වෙලා අවු.4ක්. ව්ශය කරුනු 2016ට සාපෙක්ශව වැරදියි.උදා ඩොලරයේ අගය.

  • @SonaliPramudika
    @SonaliPramudika Месяц назад +1

    🙏❤️😢😡

  • @DilrukshiRajakaruna
    @DilrukshiRajakaruna Месяц назад

    Respect Mr.Mawalage

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda Месяц назад

    Ai ane hora kanna eka eka dena upades onene ekane ranil goiya watetama upadesaka la thiyagena hitiye 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @RBY-d2v
    @RBY-d2v Месяц назад

    Very Sad situation during Ranil Rajapaksha period

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 Месяц назад

    ඇයි එ වගේ වැඩක් කරන්නෙ ඒ වාහන ටික විකුනල දැමීම නම් හරිනේ😊😊😅😅😢😢

  • @isurutharaka3004
    @isurutharaka3004 Месяц назад

    මිනිස්සුන්ගෙ ඇස් පාදන වටිනා වැඩසටහනක් ❤

  • @KwKw-in2gq
    @KwKw-in2gq Месяц назад +1

    👍👍👍

  • @Truth-m9q
    @Truth-m9q Месяц назад

    අපි 1990 වලින් පස්සෙ පරම්පරාව අපි මේ රට හදනව අපිව රවට්ටන්න දේසපාලුවන්ට බෑ ලෑස්තිවෙලා ඉන්න ගෙදර යන්න

  • @sathsarastudio4357
    @sathsarastudio4357 Месяц назад

    Supar ❤❤❤

  • @Asfad150
    @Asfad150 Месяц назад

    Patta ma dukai 😢

  • @winkathir
    @winkathir Месяц назад

    🌹❤❤❤

  • @LushLinesChannel
    @LushLinesChannel Месяц назад

    හොඳම දේ ළමයින්ට කිව්වට
    පන්චිකාවත්තට කඩන්න විකුණන්නත් බැරි වාහනවල තමයි ළමයි පාසැල් යන්නෙ

  • @roshanmadushanka5383
    @roshanmadushanka5383 Месяц назад +1

    Ada news live aka kata unane

  • @Sujanijayaweera
    @Sujanijayaweera Месяц назад

    නාකි හොරු රැල ගෙදරම යවන්න ඕන..

  • @gowrishamila3085
    @gowrishamila3085 Месяц назад

    💪👍👍👍🙏

  • @pradeepmadushanka5436
    @pradeepmadushanka5436 Месяц назад

    ❤❤❤❤

  • @easygames5646
    @easygames5646 Месяц назад

    ❤️❤️❤️❤️❤️👍👍👍👍👍❤️❤️❤️❤️

  • @AvishkaPerera-f4x
    @AvishkaPerera-f4x Месяц назад

    🤝🙌🙏

  • @ChamindaSenadeera-p6m
    @ChamindaSenadeera-p6m Месяц назад

    මේ මොනවා කිව්වත් තේරෙන්නේ නැති හරක් ඉන්නවනේ .ඉතින් කොහොමද මේ රට හදන්නේ.ඔය වගේ බත් කන හරක් ඉන්නකම් මේ හොරු එලවන්න අමාරුයි.

  • @wasanthumagalika5607
    @wasanthumagalika5607 Месяц назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AnuNuwan
    @AnuNuwan Месяц назад

    හොදමදේ දුන්නා එයාලගෙ ළමයින්ට😂😂😂😂

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 Месяц назад

    ❤❤❤❤❤❤👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa Месяц назад

    👍👍👍👍👍👍💯💯💯💯💯💯

  • @ArunTerry-u2i
    @ArunTerry-u2i Месяц назад

    Maaaas ji

  • @beatricehettiarachchi3523
    @beatricehettiarachchi3523 Месяц назад

    Upan ratata naya nathi gawrawaneeya madyawediyek niduk nirogeewewa budu saranay

  • @MalaniRajapaksha-n2y
    @MalaniRajapaksha-n2y Месяц назад

    පාර්ලිමේන්තුවේ පර බල්ලො ටික මරන් කෑවත් මදි,අපිට අපේ ලමයින්ට කරපු දේවල් වලට

  • @nimalwijesooriya6933
    @nimalwijesooriya6933 Месяц назад +5

    සියත අද සවස 6 සිංහල නිව්ස් බහරවයා ගිල්ලද

  • @senakanishantha7111
    @senakanishantha7111 Месяц назад +1

    💥🌟⭐🌠💐💐💐♥♥♥♥♥♥♥

  • @maheshamaraweerachemistry1990
    @maheshamaraweerachemistry1990 Месяц назад

    Ada wahana 15 k dunna....😢😢

  • @sumanawijekoon9578
    @sumanawijekoon9578 Месяц назад

    පුතේ මාවලගේ ඔයා ගෙ කොන්ද කෙලින් වෙන්න හදපු දෙමාපියන් කීදෙනෙකුගෙ ආශීර්වාදය ට පත්වෙනවද

  • @agithpannilage5364
    @agithpannilage5364 Месяц назад +1

    Dan..lotareya.loku.wancawak.telywakiyak.liyanne

  • @maheshindika7496
    @maheshindika7496 Месяц назад

    මෙ තන්වෙට ගෙනපු හැත්තගෙ පවුල් පිටින් හැදිගැවිල යන්න ඔනි

  • @mohamedfaleel5811
    @mohamedfaleel5811 Месяц назад +1

    නිවුස් නං සියත බලන්න ඇත්ත දැනගන්න

  • @arunaadhikari8079
    @arunaadhikari8079 Месяц назад

    ugandawata plain eken dollar aran giya kiyala kiwwath mathakai.

  • @R.A.MARAMBAGE
    @R.A.MARAMBAGE Месяц назад

    MAXAAAAAAAAA😁😁

  • @krishanruwan946
    @krishanruwan946 Месяц назад

    Foriegn workers money

  • @අපිදන්නෑමොකුත්ම

    අද 7ත වෙනකම් පෙවුර්ති කීව

  • @RohanRanaweera
    @RohanRanaweera Месяц назад

    Ai ane oyaala dakke nadde àvurudu 76k podihitianta aadarshamath vadihitiyo diyawannawata arak gena hitiye. Parlumentu bhashaawa ugannuwe podihitiyanta. Hondama de unta. Dankuda tika podihitiyantai sesu janathaawatai. Ow,api danwath as arala balamu. Mole paavichchi karala chande demu. Rata kana u ta newei, rat hadana ayata. E ape yuthukama ape mathu parapura venuwen itu kureemata api ba dila innawa.

  • @chamilamadurangani8228
    @chamilamadurangani8228 Месяц назад

    Pahugiya kale lamai pol uluppan kewe.miris puccha bat kewe .
    Etakota API parliament yawala tiyanne apiwa suran kana un
    Den ati e ugaya nima karala awadi venna duppata venuven janadipati kenek avit tiyanawa.

  • @DiasH-o4s
    @DiasH-o4s Месяц назад

    Hodamjeevitaya dunnee nehe 2016- 2019 des.geviyauti visram vetup kotasa nevettuve.rajapaksa tamayi awu 34k sewayakala apita hebei un wahana pavichchikal apitakelvela giyee.ema sapya nisamayi rajapasa kadawurath .eyatapasuwa ranil kanodeemath nisyi un sodapsluvela giye. Un miya giya dawasata walwalta vehe neti h... gahanwa.(vedihitdinya semerwta kalee ohomatamayi)

  • @agithpannilage5364
    @agithpannilage5364 Месяц назад

    Aehinsak.minisesu.blaporotetu..tiyagena.lotareigannawa.patetapal.horeyak.

  • @chamindabandara3605
    @chamindabandara3605 Месяц назад

    Teliwakiya danakan balana inne.

  • @RoshaniFernando-sz1si
    @RoshaniFernando-sz1si Месяц назад

    🤣🤣🤣🤣🤣🤣🤣💪💪💪💪😁

  • @NilanganiWikcramasinghe
    @NilanganiWikcramasinghe Месяц назад

    APPE RATTE WADIHITI AMMALA THATHTHALA TA SALAKANNE NAA...
    WADIHITI AMMALA THATHTHALA DUK WINDINAWA....
    GEWANNE PIN PADI...
    ASWASUMA GANNA YANNE POLIMAKA....
    KAWUDA ME WADIHITI AMMALA THATHTHALA DIHA BALANNE.....
    ME WADIHITIYANTA WISRAMA WATUPAK DENNA...
    AEKATA KIYANNA. ##. WANDI GEWEEME DEEMANAWA ##

  • @sarathsarathchadra5266
    @sarathsarathchadra5266 Месяц назад

    Mawalage Mahathmaya Maru janadipathi upadesakaho neda gotageanna dagalapu
    Sithath upadesakayek
    Maru denamuthu kamata Aran thiyena
    Badu.....

  • @nadeeshweerarathna5829
    @nadeeshweerarathna5829 Месяц назад

    60 panapu unta chande nawaththanna one😡

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 Месяц назад

    Hora takkadi Rata kala

  • @mwrwasim
    @mwrwasim Месяц назад

    Munta kade yana gonnu thawa ennawa plz oya cars tikka vikinala cash tika ganda naya gewanda like imran khan did