Kamindu is doing what Ronaldo and Sangakkara did.. They had the talent but hard work made them legendary.. Kamindu has the potential to become the all format batter that Sri Lanka missed these years. Good luck champ ❤
සුභ පැතුම් boys.ඊලඟට එන (october 13 ඉඳලා) වෙස්ට් ඉන්දීස් එක්ක t20 series එකයි,west indies එක්ක odi series එකයි (එ් සීරීස් දෙකමත්) අනිවාරෙන්ම දිනමු බෝයිස්.Love You All Sri Lankan Cricket Players.❤❤❤😘😘😘I hope this time Sri Lankan womens cricket team will win 2024 womens t20 world cup and it will bring back to Sri Lanka.🔥💪❤😘
He should have allowed Kamindu to get his maiden double century. As a captain he could have easily done that, given we were already up my a game and had plenty of days to win! Terrible decision by the Captain 😢
rata wenuwen team eka wenuwen sellam karanna kiyala walalila.. un private record patthata dala team eka wenuwen sellam karama mun walalenna hadanoo.. 200 kannada utthoo.. moda prasna ahanna epa ponnayoo.. kauda bn me prasna ahana un.. mun team eka kotawala ukanna hadano
Dds kamidu 200 kusal ge 100 wagema watinawa. 200k gahanna kochchara amaruda. Thawa overs dekak dila thibbanam . Kolla 200 gahanawa. Accept tge mistake DdS. If you were in that situation what do you will youdo
හැමදෙනාගේම දක්ෂතාවය නිසයි මේ වදිහට දිනන්න පුලුවන් congratulations දරුවනේ ❤️🔥🇱🇰
My favorite players kamidu, DDS75 Aiya 🏏❤ well play kamidu aiya ❤
Kamindu is doing what Ronaldo and Sangakkara did.. They had the talent but hard work made them legendary.. Kamindu has the potential to become the all format batter that Sri Lanka missed these years. Good luck champ ❤
He deserves to get 200
captain dds ♥️
good luck SL Cricket ❤
Kudos Boys..We are hoping u guys will continue this form ahead the SA tour..All Sri Lankans dream about a WTC victory.
Well done boys🎉😂😢😮😅😊❤
Superb ඊළඟට west indies ekath gahmu❤
සුභ පැතුම් boys.ඊලඟට එන (october 13 ඉඳලා) වෙස්ට් ඉන්දීස් එක්ක t20 series එකයි,west indies එක්ක odi series එකයි (එ් සීරීස් දෙකමත්) අනිවාරෙන්ම දිනමු බෝයිස්.Love You All Sri Lankan Cricket Players.❤❤❤😘😘😘I hope this time Sri Lankan womens cricket team will win 2024 womens t20 world cup and it will bring back to Sri Lanka.🔥💪❤😘
kamindu the goat
DDS THE CAPTAIN 🫡❤️
Srilanka ❤❤
ඊලඟ සිරිස් එකෙත් ගැම්මක් අල්ලමු❤️🔥
තව ඕවර්ස් දෙකක් වත් දෙන්න තිබුණ කමිඳුට 200 ට්‍රයි කරන්න. ඩොන් බ්‍රැඩ්මන්, සංගක්කාර වැඩිම 200 ඒව ගහල තියෙන්නෙත් 11යි. ලේසියෙන් එන්නෙ නෑ 200ක් ගහන්න අවස්තාවක්. ගාල්ලෙ තුන්වෙනි දවසෙන් පස්සෙ ගොඩක් දුරට පිච් එක ටර්න් වෙන්නත් ගන්න නිසා ඉනිමක ජයක් ගන්න කොහොමත් අවස්තාව තිබුණ. දැන් හෙට දවසත් එහෙම්ම ඉතුරුයි, අපරාදෙ. මෙතනින් පස්සෙ වත් ඔහොම වෙලාවකදි ඒ වගේ චාන්ස් මඟ හැරෙන්න දෙන්න එපා, ඒක ක්‍රීඩකයගේ කන්ෆිඩන්ස් වැඩි වෙන්නත් ලොකු දෙයක් වෙනව.
Don bradman 12 i sanga 11*
අපේ උන් කුහකයි මචන්...ඌ ඔතන උන්න නම් ඌ නවත්තනවද අරූ 100 ගැහුවම
@@milroygunasekara6797 කුහක කමට නෙවෙයි මට හිතෙන්නෙ එතනදි එයල හිතුවෙ අන්තිම ඕවර්ස් ටික උන්ට ගහන්න දීල විකට් ගන්න බලන්න, හැබැයි තව ඕවර්ස් දෙකක් වත් දෙන්න තිබුණ.
ජයවේවාා ❤❤
7:53😂
Congratulations srilanka team ❤❤❤
Kamidu❤️
O කුසල් 100 ගහන එක වැදගත් වෙලා තියෙන්නේ මටනම් පෙන්නේ DDS කමිදුට කපනවා වගේ. හිතලම 200 ගහන්න දෙන්නේ නැ වගේ
අපේ උන් කුහකයි මචන්...ඌ ඔතන උන්න නම් ඌ නවත්තනවද අරූ 100 ගැහුවම
GOOD
GREAT ❤
Great job Lions ❤❤
පව් අනේ kamindu 😢
Good luck ❤❤
❤ 🇱🇰 🎉
He should have allowed Kamindu to get his maiden double century. As a captain he could have easily done that, given we were already up my a game and had plenty of days to win! Terrible decision by the Captain 😢
RCG Boyz
මීඩියා කාරයො අහන්නෙ මෝඩ ප්‍රශ්න
❤suppar
❤❤
💪 ❤❤❤
❤❤❤❤❤❤❤❤❤
❤
😘🤩😍🥰
rata wenuwen team eka wenuwen sellam karanna kiyala walalila.. un private record patthata dala team eka wenuwen sellam karama mun walalenna hadanoo.. 200 kannada utthoo.. moda prasna ahanna epa ponnayoo.. kauda bn me prasna ahana un.. mun team eka kotawala ukanna hadano
Kiyala wadak na. Moda fans lath echarai
Kamindu katha karaddi අරවින්ද mathak una
Dds kamidu 200 kusal ge 100 wagema watinawa. 200k gahanna kochchara amaruda. Thawa overs dekak dila thibbanam . Kolla 200 gahanawa. Accept tge mistake DdS. If you were in that situation what do you will youdo
මුත් කුහකයෙක් බින්දුව ගොඩක් ගහනකන් හිටිය තොට කමිදු 200 ගහන ඉන්න බැරි උනා,, තොපි වගේ උන් හින්ද තමයි අලුත් කට්ටියට chance නැත්තේ, අංක 3 ඉඳලා 7ට, මොකද ඌ නැත්නම් ලංකාවේ cricket නැද්ද, sri Lanka cricket කියන්නේ උගේ අම්මගේ අප්පාගේ බුදලයක් ද? තොපි කමිදු ඇතුළු අලුත් කොල්ලන්ව විනාස කරන්න එපා.
It was a wrong decision
කුසල් මෙන්ඩිස් ට නායකත්වය ලබා දිය යුතුයි
Me oya yana vidiya hodai thava reddaval karanna gihilla oya tikat nativei
Denw katt 😂😂
@@ssh126 අපි කුසල් මෙන්ඩිස් ව නායකයා කරනවා මයි ෆොමැට් 3 නෙම අනුර මහත්තයා ජනාධිපති කරා වගෙ
ඇයි Test championship තුනක් ගහලත් test championship එකෙ ගහපු පළමු 100හින්දද.තමන්ගෙ place එකවත් සුවර් නැතිව හිටපු එකා එක 100 ගහපු ගමන් නායකත්වයටත් සුදුසුයි කියලා හිතන උන් ඉන්නවා කියන්නෙ යකෝ ලන්කාව මේ තත්වය හරි ඉන්න එක ගැන සතුටු වෙන්න ඕනා.😂අනික දනාගෙ නායකත්වය යටතෙ හොද ගමනක් යනවා කියලා පෙනි පෙනීම.match 9 ක් captain කරලා match 2 පරාද වෙලා තියෙන්නෙ ඒත් England වල..
@@PradeepHerath-j2t නායකත්ව ගුණාංග හින්දා
ohoma yn puthe💗🥺🦭🏏🇱🇰
❤
❤❤❤❤
❤
❤