This is a God given gift, U are loved by people for your admirable qualities and above all your humble ways, God Bless you for keeping all of us ENTERTAINED
Putha u have a very beautiful voice excellent work I love this song how are the things going on with this Corona hope ur ok with God s blessings stay with God then nothing to worry praying for you love
දක්ශතාවය දෙවියන්වහන්සේ දිලා තියෙන්නේ. ගායනය , වාදනය, රංගනය , අති දක්ශයෙක්. ඒ හැමදේටම වඩා මං ආදරේ ඔබේ නිහතමානි යටහත් පහත් හොද මනුශ්‍ය ගති ගුණ නිසයි. ලස්සනට ආදරෙන් වැදගත් විදිහට ඉන්නවා කඩවසම්ව. දෙවියන්වහන්සේගේ කරුණාව ,අනුග්‍රහය ආශිර්වාදය සදා ඔබහට වේවා. හැමදාමත් පොළවේ ජිවත් වන උතුම් මනුශ්‍යත්වයට ආදරෙයි. ජේසුපිහිටයි. 🙏💙
හෙක්ටර්....උඹ මගෙ පව්ලෙ එකෙක් වෙන්න තිබුණෙ බන්....මං උඹට මාර ලව්..උඹ සුපිරි බන්...පට්ට වැඩ්ඩෙක් උඹ..සුපිරි වැඩ ටිකක් දියන් අපිට...මෙහෙම මේ දේවල් අපේ කන් වලට දානවට පිං උබල ඔක්කොටම...ජේසු පිහිටයි
එකෙන්ම....පට්ට comment එක
Oweweeeee
එහෙනම් පවුලේ එකෙක් කරගනී දුවෙක් ඉන්නවද බලපං බැදපු නැති 😉
@@gnccreations277 😂
Really ❤❤❤
රස විඳිය හැකි ගීත . සිත නිවන ගීත. ගායනය, ගේය පද, සංගීතය එකසේ මිහිරියි.
මා හද කවුලු දොරින් එන්න සුහදේ ඔයා ජීවිතේ ආදරෙන් ඉන්න මට ළං වෙලා....😍😍😍
නියමයි හෙක්ටර් අයියා ..හෙක්ටයාර ගානකට feeling 👍👍👍
asela prasad 🙏❤️🎷😊
😁😀
😂
මම එයා එක්ක ආදරෙන් ඉන්නකොට අහපු ලස්සනම සින්දුවක් නිතරම අහන...අනේ ඒ අතීතයට ආයිත් යන්න තියෙනවනම්.....එයා ලගට වෙලා මේක ආයිත් අහන්න....
ඉස්සර මේරියන්ස් band එකේ මං කැමතිම saxophone player & singer. අවුරැදු 20ක් විතර ගියත් ඒ කට හඩේ ලස්සන.... තාමත් එදා වගේම ඒ කටහඩට ආදරෙයි.... පුදුම ලස්සනක්, හැකියාවක්.
❤ Oba Ma Hade Sarisarai. Oba M
නියම වාදකයා හා ගායකයා congratulations bro
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 🌹🌹🌹හරිම ලස්සනයි
hansala Perera thank you 🙏❤️🎷
@@HectorDiasDmajor still enjoying ....☺️☺️☺️☺️☺️🥰🥰🥰
Soo very true. What a beautiful voice. ❤
@@shalinievans7876 baby you like do with me yes baby we will do for me put some nice music if you
ඔබේ සුවඳ මන මත් කරයි, ඔබ මා හදේ සැරි සරයි..❤❤❤❤
Love you
D MAJOR
ශ්‍රී ලාංකික සංගිතයේ එක හැරවුමක් සුබ පැතුම් හැමදාම අදරෙයී..ඩයස්
හරිම ලස්සන හඩ මන් මත්වෙනවා❤️❤️❤️
Ow hsdata manamath uuna ❤❤❤
හරිම ලස්සනයි .🙏💜️
You have a very beautiful voice.. God bless you
❤❤❤❤ "Mahada Kavulu Dorin Enna Suhade Oya Jeewithe Adaren Inna Mata Langwela"
ඉස්සරට වැඩිය දැන් ලස්සනයි අයියා 🌹🌹🌹🌹💘💘කොචිචර ඇහුවත් එපා වෙන්නැහැ 2022 06 27 අද දිනය බලන්න වෙනස අගස්ති ඉන්න දවසට මම දිවිතුරා බලන්නෙ ආසම චරිතයක් මම කුවයිටි වල
ජීවිතේ ආදරෙන් ඉන්න මට ලන්වෙලා...සුපිරි
Jotipalata wadapn day as
Mali Thirimanna 🙏❤️
ලස්සනයි ,ලස්සනයි
❤❤❤❤ " Obe Suvanda Manamath Karai"
" Oba Ma Hade Serisarai".////
සුපිරී aiye
Obe miyuru handin gayana mema geethaya ma sahena wathawak asuwa. Hector oba manaramwa gayanawa. Marama lassanai.
හරිම ලස්සනයි 🎉
🤗♥️🌹. 👌👌👌. 🌹♥️🤗
ඔබ මා හදේ සැරිසරයි...
🤗♥️🌹. 👌👌👌. 🌹♥️🤗
කොච්චර ඇහුවත් බැලුවත් ඇති වෙන්නෙ නෑ
Hector........ubata mama adara kale wasara 20..... Idan......jesu pihitai....
මගේ සදාකාලික ආදරය..❤
මට කොච්චර ඇහුවත් බැලුවත් ඇති වෙන්නෙ නෑ ..🥺
❤ "Obe Suwanda Manamath Karai, Oba Ma Hade Sarisarai."
Wooow hama sinduwkama amutu wenasak tiyenwa.
ඔබේ සුවද මනමත් කරයි ජයවේවා හෙක්ටර් අයියා ආදරෙයි හැමදාමත් ♥️
මාගේ මතකේ ඔබේ රුව ඇඳේ....🎧
කියන්න වචන නෑ...ගනන් කරන්න බැරි තරම් වාරයක් බලන මම💖💖💖
I love Hector 🎉මෙහ්..ඔය ටෙලි නාට්‍ය වලවත් මැරුවොත් බලාගෙනයි. May God bless you and loving wife and children and all loved ones. 🌹
pata aaa🔥🙉❤️🔥🙉🙊
ආදරණීය යි . ❤️🌹❤️🌹❤️🌹
Mage mathakaye obe ruwer andaye
Suhada ma jeewethe obe sathuye
Mahadae kawulu dhoren enna suhadae oya .Jeewethae enna mata langwela
ranpunsanda .
Nice
Ape de රැකගෙන idiriyama yamu සහෝදරයා ජය
Mr Jothipala will be very happy with this rendition .Thank you
Sunitha Botejue 🙏❤️🎷
Niyamai....hecter ayya....danata auruda 4/5 kata kalin mn oya merians inna kaale indan sindu hoya hoya balanawa....welldone....budusaranai...
This is a God given gift, U are loved by people for your admirable qualities and above all your humble ways, God Bless you for keeping all of us ENTERTAINED
ලස්සනයි ඹබ මා හදෙ සැරිසරයි🤍
Man ahapu ලස්සනma sinduwa meekaaaa....❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤
Harema lassana gayakayaek good
My saxophone partner in National Youth Orchestra . Best of luck Hector ayya 🎷🎷🎷🎷
සදා ආදරණීය ඔබට හදවතින්ම ආදරෙයි.
I couldn take off my eyes and ears for a moment ..nice performance..💖
Masha Wickramasinghe thank you 🙏❤️
Really nice song and voice 💚👍
මාර ලස්සනයි ආසයි අහන් ඉන්න ♥️♥️🔥🔥
අහ් හෙක්ටර් ඩයස් ආඩම්බරයි ඔයාලගෙ Vedio බලනවා ලස්සනයි සුපිරි brooo..band එකත් ලස්සනට backing කරනවා එල එල සුපිරි
Saliya Priyantha 🙏❤️🎷
Dawasata ki warayak ahanawada mataka ne aiye සුපිරි ❤
සුපිරියි ❤❤❤❤ ඔබේ ගායනය මන් මත් කරයි. ජේසු පිහිටයි.....
භාවනාවක් වගේ ලස්සනයි ❤ජේසු
පිහිටයි
First time I heard on it ''මා නොවන මා''...BEST AS THE SAME
SameeraNext_GEN 🙏❤️
Hector, adath ahanawa 20.08.2022.... Super.. Super... Super. Oyage voice eka mata heenayak wage. From italy.
Aththatama patta voice ekak thiyenne hector ayia ,
Putha u have a very beautiful voice excellent work I love this song how are the things going on with this Corona hope ur ok with God s blessings stay with God then nothing to worry praying for you love
Niyamai hektar aiya
මාගෙ මතකෙ ඔබෙ රූව ඇදෙ
Upul Chaminda 🙏❤️
ඔනෙ තරම් අහන්න පුලුවන් හඩක් 😍❤️👍
Never get tired of listening to this. Wondeful voice Hector🤗
charya fernando 🙏❤️
What a beautiful voice
My Congratulations! Our Dearest Mr. Hector Dias, Better Than Original Song.God Bless You.
Kochchara parana song ekak unath.. Eda meda para purath ahana song... 💖💖💖
මාර ලස්සනයි
I love this guy. he is just ........so danm good what he does.
Excellent singing ❤
A beautiful song, captivating melody!
Wowwwww,,,,marai a haddaaaaaa,, asai aiyea oyaga hadea,, , taaaa,,,,,
Beautiful voice ..Good luck
Experience, ability, wow wow amazing sweetness..wesome
මේක අහලා ඔබගේ මා නොවන මා programme එකත් ඇහුවා . හරි lassanai
sanjaya ranasinghe 🙏❤️😊
Really nice 😊..
හෙක්ටර් ඔබ අනර්ගයි ඔබෙ හැකියාව විසිස්ටයි ඔබට බුදුසරනයි
Uncle.... Hector your voice very very beautiful and you have very amazing. I MOST LIKE YOU !!!
Much love this💕u r my fav singer🙏
❤❤ super hector මල්ලි ජය
❤ Mage Mathake Obe Ruva Ende.
An excellent performance ❤
excellent voice
Pudhuma lassana voice ekak.
Jesu pihitay
We should admire the bckground music too.. Thy are giving much support to the artist
Classic Voice ❤❤❤❤
❤❤ Oba Ma Hade Sarisarai...........////
❤ all the best
නියමයි, අහන්න ආසයි,
Mhhhh.. Maaara lassanai..
Udulani Abekon 🙏❤️
ඔයා ගේ song එක ලස්සනයි
Harima lassanai
Excellent 🙌
හරිම ලස්සනයි දරුවනේ
Adare Hector brother ♥️❤️♥️❤️♥️ i love this song ❤
Aiiye oyage katahanda niyamai devi pihitai
නිල්වන් මුහුදු තීරේ අහල ආපු උන් ලයික් එකක් දාපන්
Bravo ...hector ..........
Harima lassanayi
Hector you have beautiful voice. I can listen all day. God bless you Hector and D Major♥️uk
ආදරෙයි ❤💐
Beautiful voice with good performance ❤
Best of the best ..............
Hector ayiya ape ge essara enne
This singing is very feelfull ❤
Never makes me tired of watching & listening ❤️ mesmerising
song is very beautiful and Hector you are singing very well
ඔබේ සුවද මන මත් කරයි
ඔබ මා හදේ සැරිසරයි..❤❤
ඇත්තම තමයි කොච්චර ඇහුවත් මදි හරිම රසවත්