என் தமிழ் உறவுகலே இந்த காணொளியை நீங்கள் பார்த்துருப்பிங்கள் என்று நன்பகிறேன் இதன் மூலம் புரிந்து கொள்ளுங்கள் இவர்கள் இருவருமே எமக்கு எதையும் செய்ய போவதில்லை. நாங்கள் சிறுபான்மையினராக இல்லாமல் இலங்கையாராக மதிப்புடன் வாழ வேண்டும் என்றால் சரியான தேறிவு NPP அனுரா டிசனாயாக சகோதரர் மட்டுமே..... சுயமாக சிந்தியுங்கள்......
வாழ்க ஜனநாயக முன்னனி, மலையக தமிழ் மக்களே இனிமேலாவது அரசில் அநாகரிக அரசில்வாதிகளை புறகணியுங்கள் இவர்களினாள் நமது மலையக சமூகத்திற்கு ஒரு பலனும் இல்லை, எனது உறவுகளே தயவுசெய்து நமது பிள்ளைகளின் எதிர்காலத்தின் வளர்ச்சிக்கு இம்மூறை NPP அனுரகுமார அவர்களுக்கு வாக்களிப்போம்,
தயவு செய்து இலங்கையில் உள்ள அனைத்து தமிழ் மக்களும் இதை பற்றி சிந்தியுங்கள். நிறைய யோசியுங்கள். பல வருடங்களாக இலங்கை பாராளுமன்றத்திற்கு வந்த எந்த தமிழ் அரசியல்வாதியும் (திரு. லக்ஷ்மன் கதிரகாமர் தவிர) உங்களுக்கு எதுவும் கொடுக்கவில்லை. அவை உங்களுக்கு மிகச் சிறிய அளவிலான வசதியைத் தருகின்றன, மேலும் அவை டன்களைப் பெறுகின்றன. தயவுசெய்து கவனமாக சிந்தியுங்கள். யோசித்துப் பாருங்கள். உங்களுக்கான சிறந்த எதிர்காலம் உங்கள் பிள்ளைகளுக்கு சிறந்த எதிர்காலம் வேண்டுமெனில் உங்கள் வாக்குகளை அனுரகுமார திஸாநாயக்கவிற்கு வழங்குங்கள்.
mara happy apita ubala maragannawata api nm asai. parliament sakkiliyo saawurudu 75 tisse, ubala sri lankan minissune kotawawwe. dn ubala maraganilla. sri lankan peoples api akathu wemu. mun maragattaden.
இப்போது இந்த முறையை மாற்றுவோம், முதலாளிகள் என்று சொல்லிக் கொள்பவர்களுக்கு வாக்கு கொடுத்த தோட்டப் பெற்றோர்களே! இருமுறை யோசிக்காமல் மலிமாவுக்கு வாக்களியுங்கள்.
මේ වගේ තැනක ඉවසන්න බැරි මිනිස්සු පුද්ගලික ජීවිතයේ දේශපාලන හයියත් එක්ක කොහොම ඇතිද....😮
අමු සත්තු තමයි
😂😂😂😂kotiya kiyala kiyawana burowo 0 ganawat dannawada gon jeppo muntada rata denne රට අනතුරට
eka nam aththa mini maranawa athi ambaanaka
බලු පොරය
පෙනව නෙද හැසිරීම පොඩ්ඩක් ගහගන්න දෙන්න තිබුණා 😢😢😢😮😮😅😅
මරු ෆයිට් එක😂
මුන්ට චන්දෙ දුන්න මිනිස්සුන්ට තමන්ගේ තීරණය ගැන ලැජ්ජ හිතෙන්න ඕන මේව දකිනකොට😂
Full wedasatahana nene😂
Jeppo ta denn epa chande anura GOTABAYA 2 SURE
ලැයිම් වල උන්ද? උන්ට ඕවා හපන්කම්. උන් මේවා දැක්කම වැඩිපුර චන්දෙ දෙනවා.😂😂
@@leninabeysekaraverygoodfam3895athagala balapan ube oluwe an thiyanawada kiyala
How much stupid you are😂@leninabeysekaraverygoodfam3895
ඔහොම තමා වෙන්න ඕනෑ ..අපිටත් බලන්න දෙයක් එපැයි ...තව ඉදිරියට ඔය වගේ විනොද දේවල් බලන්න ආසා අය කෝ ... පක්ශ බේදයක් නොමැතිව
😂
අනිවා
என் தமிழ் உறவுகலே இந்த காணொளியை நீங்கள் பார்த்துருப்பிங்கள் என்று நன்பகிறேன் இதன் மூலம் புரிந்து கொள்ளுங்கள் இவர்கள் இருவருமே எமக்கு எதையும் செய்ய போவதில்லை. நாங்கள் சிறுபான்மையினராக இல்லாமல் இலங்கையாராக மதிப்புடன் வாழ வேண்டும் என்றால் சரியான தேறிவு NPP
அனுரா டிசனாயாக சகோதரர் மட்டுமே..... சுயமாக சிந்தியுங்கள்......
අනිවාර්යයෙන්ම 🕉️☸️❤️ සහෝදරයා ❤
හරියට ම හරි..
අපි ඔයාලට පට්ට ම ආදරෙයි..❤
එකතු වෙලා මේක ගොඩ දාමු..🙏
😂😂
Ivaru inga vote ketga vanthudaru
0:12
අද දවසම හොදටම මූඩ් ගහලා හිටියේ මේක දහ පාරක් විතර බල බල හොදට හිනා උනා 😂😂😂😂😂😂
😂😂😂😂😂
😂😂😂
මාත් බං😂
😂😂😂😂
Ado math
අඩෝ මේක ආතල් බං😂 මේ වගේ වැඩසටහන් 10කින් එකකවත් මෙහෙම ගුටි කෙලියක් තිබුන නම් සුපිරි😌
පව්...අර ලයිම් කාමරවල ජීවත් වෙන මිනිස්සු ....
මුංට බයේ...ජීවත් වෙනවා ඇති.....😢😢😢
උන්ට කොන්ද පන තියෙනවා නම් මුන්ට චන්දෙ නොදී ඉන්න ඕන.
ubata konda pana tiyeda blackmail krl ahinsk minissu hira krl tiyeddi?@@stelladias5040
@@stelladias5040 ප්‍රෝග්‍රෑම් එකකට ඇවිල්ල මෙහෙමනම් උන් මුන්ට ඡන්ද නොදුන්නොත් මුන් කොහොම හැසිරෙයිද. ඇත්තටම පව් දෙමල මිනිස්සු උන්ට මූලික අයිතිවාසිකම්වත් නෑ
ලඟඳි කරපු මාධ්‍ය හමුවකට අර උස, ගහන්න පැනපු කෙනා කිව්වා වතුකරයේ ජනතාව ඡන්දේ දාන්නේ එයා කියන කෙනාට තමයි කියලා හරිම ලොකුකමෙන්. පව් තමයි ඒ ජනතාව.
මේ අයට ඕන විදිහට ජීවත් වෙනවා ඇත්තේ.
කවදාවත්ම ආර්ථික සංවර්ධනයකුත්, අධ්‍යාපනයකුත් නෑ ඒ අයට. ඇයි එහෙම වුනොත් මේ අයට පැවැත්මක් නෑනේ.
චන්ඩි කමෙන් බය කරගෙන ඉන්නව ඇති.
තවතවත් ගහගනිල්ලා ඇනකොටා ගනිල්ලා මේ දර්ශනය පෙන්වූ ශක්ති ටීවී එකට ස්තුතිය 🙏 🙏 🙏 🙏 මේවා ඉවර නෑ මාලිමාවට ජයවේවා ❤❤❤
දෙමල සිංහල බේදයක් නෑ අපි ඔක්කොම දේශපාලනික වශයෙන් රැවටීලා..😢
Omba thamai
@@kanchanarajapakshe7156 ඡන්දෙට විතරයි
රැවටුනා අපි තමයි 😅
Yes true 😢
දැන්නම් රැවටෙන්නෑ බන්👍
සහෝදරි ඔබ ට හදවතින්ම සුබ පතනවා දමිළ බාසාවෙන් කතා කර පැහැදිලි කර දෙන්න මේ අවස්ථා වාදීන් ගේ වැඩ...
Digambaram ta aran hada gatta lamayek kiyanawa 😢
வாழ்க ஜனநாயக முன்னனி, மலையக தமிழ் மக்களே இனிமேலாவது அரசில் அநாகரிக அரசில்வாதிகளை புறகணியுங்கள் இவர்களினாள் நமது மலையக சமூகத்திற்கு ஒரு பலனும் இல்லை, எனது உறவுகளே தயவுசெய்து நமது பிள்ளைகளின் எதிர்காலத்தின் வளர்ச்சிக்கு இம்மூறை NPP அனுரகுமார அவர்களுக்கு வாக்களிப்போம்,
🤩🥰
ප්‍රජාතන්ත්‍රවාදී නායකතුමනි, කඳුකර දෙමළ ජනතාවනි, මින් ඉදිරියට ආණ්ඩුවේ සිටින ම්ලේච්ඡ දේශපාලකයින් නොසලකා හරින්න, අපේ කඳුකර ප්‍රජාවට කිසිම සෙතක් නෑ මිත්‍රවරුනි, අපේ දරුවන්ගේ අනාගතය දියුණු කිරීමට මෙවර NPP අනුරකුමාර්ට ඡන්දය දෙන්න.
❤❤❤❤❤
Romba anna ❤
16
ඒක හොඳයි. දමිළ මුස්ලිම් අයටත් මේවා දැක්කම වැටහෙනවා මුන් මොක්කුද කියලා 🙏🙏🙏🙏
Tamil,Muslim minissu bahutharayak chande denne Ranilta Hakeem,Digambaram wage kabbo daghaluwata
සජිත් මෙයා එක්ක සංධාන ගැහුවෙ බෙර ගහල නැටුම් නටලා. ඉන්න අනිත් උනුත් මේ වගේම තමා. රට නෙමෙයි තමන්ගෙ පුද්ගලික සුඛ විහරණේට දේශපාලනේ කරන තක්කඩි.
21 වෙනිදාට පස්සෙ මේ විදියට ගහමරා ගන්න ඕන වෙන්නේ නැහැ 👍
No good sakhti tv news bangladesh
මෙ දෙමලු එක්ක මෙ රර හදන එක හීනයක්.. මුන් තනිකරම තමන්ගෙ වාසියට දේශපාලනෙ කරන්නෙ...වතු දෙමලු ටික මුන්ගෙ වහල්ලු වගෙ මුන් කියන එකාට චන්දෙ දෙනවා
Sakkeliyak.meka
@@Thilanka-gc5qf itee deweni nathi apee un
நேர்க்காணல் நிகழ்ச்சியில் நடந்துக்கொள்வதை பாரக்கும் போது !!!! நினைத்துக்கு கொள்ள வேண்டியது !!!! மலையக தலைவர்களின் சிறப்பு குணங்கள் 😅😅😅
Npp සරෝජා පෝල් රාජ් සහෝදරියට මොනවා හිතෙන්ඇද්ද🥺❤
එකී ක්‍රිස්තියානි දෙමල කොයි
ඉන්දියන් දෙමල ගෑනී මොක හිතුවත් මොකද , මේක අපේ රට
මෙහෙම කාලකණ්ණි ද.ස.ජබ.ඉන්නේ රටට දෙයියන්ගෙම.පිහිටයි
බාර් පමිට් හතරට රනිලගේ පුක ලෙවකන්න ගිය එකා උඹට හොඳද?
සජබෙ කියලා නෑ අනුරයගෙ,රනිලගෙ,නාමලයගෙ අනිත් ඔක්කොම උන්ගෙ ඕහොම තමයි.ඔය වගේ වෙලාවක ලාල් කාන්තයා හිටියත් ඕකත් ගහනවා.හැම දේශපාලන පක්ශෙම ඉන්නවා පජාත ඩයල් .මහිදලගෙ මිරිස්කුඩු ඩයල් එක,දැන් රනිල්ලගෙ රෝහිතයලා😂
ඔය බලයක් නැතුව ❤
@dakshinalakshanපිස්සන්ට ෆෝන් හම්බවුනාම ඕන දෙයක් කොටන්න ඇහැකි තමන්ට හිතෙන දේ කොහේ හරි ලාල්කාන්ත හරි j v p එකෙක් හරි ඔහොම හැසිරිල නෑ පිස්සු දෙමාපියන්
ගෙ දරුවන් ටත් ඕව ආරෙට එනව7875
ea unta rata giyothne kauda unta denne😂
මුන් හැමදාම කියන්නෙ..."අපි දෙමල චන්ද ටික අරන්දෙන්නම්....අපිට ඇමතිකමක් දීපන්"කියන එක...බල්ලො😢
එක විතරක් නෙමේ මුන් දෙමළ මිනිස්සුන්ට සිංහල මිනිස්සු ගැන ඔළුවට් දාන්නේ වෙනදෙයක් මොකද උන්ට ඔන එකෙන් හැමදාම බලේ ඉන්න.කොළඹ සැපේ ඉදලා ආයි ජන්දේ කාලේට ගිහින් පොඩ්ඩක් අවුසනවා.මේවා මුන්ට කැරකිලා එන කරුම දැන්
Definitely
එක පාරට වැඩිය බලපු උන්,,මේ කොනට,,😂😂😂
දෙමළ ෆිල්ම් වලත් මෙහෙමනෙ පොලිසි නෑ අතින් පයින් කැත්තෙන් තුවක්කුවෙන් ප්‍රශ්න විසදන්නෙ 🙂🙂
හැමදාම තමන්ගෙ හාම්පුතා කියන එවුන්ට චන්දෙ දදා හිටපු වතුකරයේ අම්මේ තාත්තේ දැන්වත් මේ ක්‍රමය වෙනස් කරමු! දෙවරක් නොහිතා මාළිමාවට චන්දෙ දෙන්න
දෙමලෙන් දැන්ම නම් අදහස හොඳයි
@@bandugamage7808 ඔන්න එහෙනම් දැම්මා 😌
වතුකරෙ මිනිස්සුන්ට youtube, facebook තියා smart phone වත් හරියකට නැතුව ඇති බන් 😕
@@chandha2003 පිස්සුද බන් ඒ ඉස්සර දැන් තත්වෙ වෙනස් එයාලත් දියුණුයි නමුත් සිතීම දියුණු වෙලා නැහැ ඒකයි එකම ප්‍රශ්නෙ
මුන්ට චන්දෙ දෙන උන් ඉන්නවා කියල මතක් වෙනකොට 😢
ඒ මිනිස්සුන්ට ඡන්දෙ දෙන්නෙ වතුකරයේ මිනිස්සු
ඔය ඉන්නේ permanent parliament membersla ඕකුන් ජාතිවාදය පාවිච්චිකරලා හැමදාම පාර්ලිමේන්තුවේ
Mahindha ta dhunna kattiyagena apitath ithin ookama thamai hithenne😂
මේ වතාවෙ වත් වෙනසක් කරල මාලිමාව දිනවමු
@@PadmaKumara-ic4tt හීනෙන් වත් මාලිමාව දිනන්න එපා
සිංහල දෙමල සියලුම දෙනාම බුද්දියෙන් හිතන්න මේ රට හදන්නද රන්ඩු වෙන්නෙ .. ? මේ පාර හොදට හිතලා රටගැන හිතන නායකයෙක් පත්කරගමු
කෙලින් කියහන් බන් කාවද ගේන්න කියන්නෙ
@@dakshinalakshan7875Anura
මාලිමාව
@@dakshinalakshan7875මාලිමාව බොක්ක
@@dakshinalakshan7875මාලිමාව බොක්ක
මුන්නම් ඇත්තටම තරහ කාරයෝද කොහෙද????
සිංහල සෙට් එක යාලුවෝ නිසා කවදාවත් මරා ගන්නේ සද්දයක් දාල යනවා විතරයි 😅😅
ඒ්ක නම් ඇත්ත
nice thinking. අතට අත දීල හග් එකකුත් දෙයි.
උන්ට ඒ update එක තාම හම්බෙලා නෑ 🤭 ගේමට ගේම 🤣
😂😂😂😂😂
අනේ ගොනෝ මෙහෙම මරාගන්න එවුන් නම් ඕනි නෑ. මේවා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නොවියයුතු නොදියුණු ගෝත්‍රික දේවල්
මෙන්න ද්වේශපාලනය...
සිංහලෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යයි.
bar kumar ! Kudu Digaa ! echcharai.
මුන් ටික එකතුවෙලා වතුකරයේ කොල්ලන්ව විනාශ කරනවා
Excellent explanation
Hada gatta lamayek kiyanawa digambaranat😢
@@shammiabeyweera8010 😂😂😂😂😂adoo
නියම යි ,දෙමළ මිනිස්සු න්ගෙ චන්ද ටික කොල්ලකාලා මෙච්චර කල් ,දැන් බය වෙලා ඉන්නේ යනඑන මං නැති නිසා
යසයි..මුන් හැමෝම ගහගෙන මැරෙන ඕන..එතකොට දෙමළ මිනිස්සුන්ට නිදහසේ ඉන්න ලැබේයි...😂😂😂
Your right ❤
💯💯💯💯💯💯💯💯💯❤❤❤❤
@@amilaprasad7090 අනුරට ඡන්දෙ දෙයි කියලා බලාගෙන ඉන්නවද. කොයි වෙලාවේ අනිත් පක්ෂ වල රණ්ඩු වෙයි ඒක බලාගෙන ඉඳලා අපි චන්දෙ ටිකක් කඩලා ගමු කියලා බලාගෙන ඉන්නවද. මරු 🤣🤣🤣🤣
sirawat
අනිව
වේලුකුමාර් උඹ අපිව මුදලට පාවල දුන්නා.වර මෙදා පාර.මම නුවර එකෙක්.
අය්යෝ සිරිසේන. අපේ රටේ අනාගතේ බීලද මුං ඉන්නේ. රටට යහපතක්ම වේවා මෙහෙම දේසපාලුවෝ ඉද්දි
පිස්සු ද ඔයාට ? සිරිසෙන ආය ගේන්න 😠
Such Unity. Finally were hugging each other. Lets come together as a country.
මේකම ඇති දමිල ජනතාවටත් NPP එකට චන්දය ලබා දෙන්න..
මොලයක් තියෙන්නත් ඔනෙ හැබැයි 😂😅
වතුකර දමිල මිනිස්සු ගොඩක් කට්ටිය දේශපාලන අදහස් වලින් ගොඩක් දුර්වලයි.එකෙන් සජිත්,රනිල්, මේ ගහගන්න මිනිස්සු ප්‍රොහෝජන ගන්නවා.මාලිමාව රජය යටතේ වතුකර දමිල මිනිසුන්ගේ ප්‍රශ්න වලට හරි පිළියමක් හද්ලා මේ මිනිසුන්ට හොඳ දේශපාලන අධ්‍යාපනයක් දෙන්න ඕනේ.නැත්නම් මෙයාලගේ ඡන්දය හොරු අවබාවිත කරනවා .
Npp ❤❤akd🎉🎉
එහෙමද ආස
80% Tamil votes to Ranil
@@lahirusuranga9303Moleyak thiyena ewwo Ranilwa dinawanawa
Voting is your human right. Use it properly ❤
ත්‍රිශූලයකුත් දෙන්න තිබ්බෙ
දෙමළ ෆිල්ම් එකක් වගේ 😂😂😂😂😂😂
මේ මොකටද රණ්ඩු වෙන්න අපිනම් ඡන්ද දෙන්න Anura kumara ට ❤❤❤❤
Apinan Ranilta! Dinanneth Ranil
@@JaninduGalagama-e4w magula thmai
@@JaninduGalagama-e4w Ado ado ahariyan 😂😂
@@JaninduGalagama-e4wඅපි රනිල්ට දුන්නා මීට අවුරුදු 30 කට විතර කලින් ඒ කාලෙත් දැන් කියන බයිලමයි ගැහුවේ ඒත් රට දියුනු කරලා නෑ සොච්චමත් මේ සැරේ අනුරට දෙනවා.. ඔබතුමා ගැන දුකයි තවමත් අපේ දරුවෝ ගැන නොහිතනවට
@@JaninduGalagama-e4wඅහිංසක බලාපොරොත්තු 😂😂
මාලිමාවට ජය❤❤❤❤❤❤අපිට ඕනී මාලිමා ආන්ඩුවක් ❤❤
මට මේක දෙමළෙන් ලියන්න තේරෙන්නේ නැහැ , මුන් මේ කරන්නේ ඊළඟ පාර්ලිමේන්තු කැම්පේන් එක , මුන් අන්ඳන්නේ උන්ගේ අහිංසක මිනිස්සුන්ව... තොපිට දවසක වෙන්නෙත් රාජපක්ෂලාට වෙච්ච දේම තමයි , තොපිව තොපේ මිනිස්සු අතරේම බලු කරන්න ඕනේ ..... සහතිකවම අපි මේ ඡන්දෙන් පස්සේ තොපේ වතුකරයේ මිනිස්සු අපි තොපේ ග්‍රහණයෙන් ගළව ගන්නවාම තමයි ...
අනේ හුකාපන් උබ
the problem is these two political parties are keeping the majority of workers illiterate for them to succeed
@@nadee93 තොපි වගේ කාලකන්නී ඉන්නකල් මේ රට හදන්න බැහැ , තොපි වගේ කාලකන්නී අකාලයේ මැරිලා යන්න ඕනේ .... අන්න එදාට අපේ රටට වසන්තය එනවා..
@@midhunabishek6230 true
@@nadee93උඹේ පුකේ හාල්ද නදී...ඌ කිව්ව එක ඇත්ත
මේ වගේ කාලකන්නි එවන්න එපා අපේ සහෝදර දෙමළ යාලුවනේ 🙏
මාතලේ දෙමළ අපි අනුර සහ මාලිමා එක්ක
❤
2000 wadimav😂😂
Nuwareliya maalimaawa demala api
@@haibadi2560 Anura beila kunarar Chanda 2000 labena kota sajithta Chabden laksha 2 me arai
@@warsil3735 dekapu uththek oyáada bn
නියම සටන වැඩසටහන අදයි දැක්කේ .
වත්තේ දෙමල්ලු තැනකට ඇවිල්ලා හැසිරෙන්න දන්නෙ නෑ. ජීවන් තොණ්ඩා,කුඩු දිගම්බරන් මුන් දගලනවා වැඩියි.
True
Niyamaei 100%
වෙලු කුමර් රනිල් ලගට පැන්නෙඅ බාර් ලයිසන් 3කට
අනිත් එකා සජිත් ගාව 😂
niyamai niyamai...mariyan mun okkoma
කඳුකර දෙමළ ජනතාවට , මින් ඉදිරියට ආණ්ඩුවේ සිටින ම්ලේච්ඡ දේශපාලකයින් නොසලකා හරින්න, අපේ කඳුකර ප්‍රජාවට ඔවුන්ගෙන් කිසිම ප්‍රයෝජනයක් නැත මිත්‍රවරුනි, අපේ දරුවන්ගේ අනාගතය දියුණු කිරීමට මෙවර NPP අනුරකුමාර්ට ඡන්දය දෙන්න.
@@praveenyoga5601 අපි කැමති කෙනාට අපි ඡන්දෙ දෙන්නම් උඹ වද වෙන්න එපා. මේ රණ්ඩු.පාවිච්චි කරලා උඹ ඡන්දෙ.ගන්න බලනවද.🤣🤣🤣
👍
😂😂@@A.l.s.mathvamaju
Ratama danagaththa obalage deshapalanaya👍👍👍👍 thank you sirasa tv
එකෙන්ම සජිත්ට හරියන කෙනෙක්
ඌ වගේම ගොනෙක්..නියමයි.
Jayaweewa Anura sahodaraya ❤❤
මාලිමාවට ජය වේවා
මොන දේ කතා කරන්න ගියත් මාලිමාවට ජයවේවාමානසික ලෙඩ්ඩු ඉන්නෙ මාලිමාවේතව මාසයයි ඉවසන්නගෙදර යන්න
@@ManelMangalika-n1e 😂මාලිමාවට ජය වෙවා ,🧭 මෙහෙම මිනිස්සු නැනි
@@ManelMangalika-n1euna ena hindane bn api ehema
Kiyanne.ubt ridund😂😂😂
@@ManelMangalika-n1eai tota amaruda malimawa kiyaddi
@@ManelMangalika-n1eඔව් මුන් දිනුවොත් ඉවරයි.දැනටම මෙහෙමනම් දිනුවොත් රට පුරාම අනුර සහෝදරයාගෙ😂 නම කිය කිය පෙළපාලි යයි.මුන්ට අනුන්ගෙ මත ඉවසන්න එහෙම බෑ.කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි අපිටත් මුන් කියන දේම ජප කරන්න වෙනවා.පහත් මිනිස්සු මේ රටම ලේ විලක් කරනවා.
Malimawata Jaya wewa🙏🙏🙏🙏🙏
தயவு செய்து இலங்கையில் உள்ள அனைத்து தமிழ் மக்களும் இதை பற்றி சிந்தியுங்கள். நிறைய யோசியுங்கள். பல வருடங்களாக இலங்கை பாராளுமன்றத்திற்கு வந்த எந்த தமிழ் அரசியல்வாதியும் (திரு. லக்ஷ்மன் கதிரகாமர் தவிர) உங்களுக்கு எதுவும் கொடுக்கவில்லை. அவை உங்களுக்கு மிகச் சிறிய அளவிலான வசதியைத் தருகின்றன, மேலும் அவை டன்களைப் பெறுகின்றன. தயவுசெய்து கவனமாக சிந்தியுங்கள். யோசித்துப் பாருங்கள். உங்களுக்கான சிறந்த எதிர்காலம் உங்கள் பிள்ளைகளுக்கு சிறந்த எதிர்காலம் வேண்டுமெனில் உங்கள் வாக்குகளை அனுரகுமார திஸாநாயக்கவிற்கு வழங்குங்கள்.
Yes true.... Anura kumara is best...
අඩේ මරුනේ
නියමයි නියමයි රනිල් සජිත් මරු
mara happy apita ubala maragannawata api nm asai. parliament sakkiliyo saawurudu 75 tisse, ubala sri lankan minissune kotawawwe. dn ubala maraganilla. sri lankan peoples api akathu wemu. mun maragattaden.
Npp අනීවාරෙන්ම ගෙමු ගෙමූ ගෙමූ ❤
ගේමු...ගේමු....💪
@@hasithajayamal1620 මේvideo බලලා. දෙමළ මිනිස්සු වෙනස් වෙයිද. පලයන් යකෝ.
Un awath ochchara thamai bn 😂
@@gaminirajapaksha4766 දෙමළ මිනිසුන්ගේ කක්කාද.💩💩
අනේ හුත්තෝ ගූ ගොඩක් නොවී පලයන්කෝ අනුර ඇවිත් කරයි පකක්
අවුරුදු ගානක් මේ වගේ කපටි චණ්ඩින්ට රැවටුණා ඇති......ලංකාවෙ මිනිස්සු දුක් වින්දා හොදටම ඇති මේ කාළකණ්නි හින්දා .....මේ පාර නිවැරදිම තීරණය ගමු
පතානොටම හරියන සෙට් එක තමා සන්ධාගත වුනේ😂😂😂😂 මේක ඇති මුන්ගෙ මෝඩ,මජර දේශපාලනය තේරුම් ගන්න😊
🧭❤️
Mun Da Ratahadanna Anna Hadanna Apa Ratata Budusaranai🙏🙏🙏
නියමයි....දැන්වත් දෙමල මිනිස්සු සත්‍ය තේරුම් ගනීවි....මාලිමාවට ජයනියතයි
ඔතන කවුරුත් මලිමවට නෑ මන් හිතන්නේ far right tna, unp, sjb
මේ මාධ්‍ය මලීමා ඉන්දියාවට ගිහිල්ලා මොනවගේ ගිවිසුම් ගැහුවා ද දන්නේ නැහැ නේද. රනිල් පාලම් හැදුවොත් කෙසේ කියන්නද
Ranilta jaya niyathayi
මේකා මුදලට අපිව පාවල දුන්නා.මේකා පසුගිය කාලයේ කල කථා එකතුවක් දාපල්ලා.
මාලිමාව කියලා අමුතු එකක් නෑ,වැඩිය කාටවත් කඩේ යන්න එපා,මොකද ඕකුන් ආන්ඩු අරගෙන හැඳිගාවලා දැම්මොත් උබලට කට උත්තර නැති වෙනවා.උබ උබේ මතේ චන්දෙදි දීපන්.
සටනට සාධාරණයක් කළ ඔවුනට මාගේ ප්‍රණාමය 👍
ප්‍රශ්න වලට මුහුණ දෙන්න බැරි නම් ගහල එලවන්න ඕන
දෙමළ සිංහල ජාතීබේද කරලා මුන් මිනිස්සු කොටවලා බලේ හිටියා මෙච්චර කල් දැන් උන්ටම එවා කැරකිලා ඇවිත්
අපේ ගමෙත් ඉන්නවා ඔය වගේම උස පොල් කඩන කෙනෙක්
මේව දැක්කම...මාලිමාව මේ රටට කොයිතරම් අවශ්‍යද කියලා වැඩි වැඩියෙන් දැනෙනවා
Great Work Digambaram 😎😎😎😎
ජයවේවා ජයවේවා ❤npp ජයවේවා ❤npp ජයවේවා ❤npp ජයවේවා මාලිමාව හැර වෙනත් විකල්පයක් නැත ❤ ජයවේවා ❤npp ජයවේවා ❤npp
Jayawewa jayawewa jayawewa maalimawata jayawewa
இப்போது இந்த முறையை மாற்றுவோம், முதலாளிகள் என்று சொல்லிக் கொள்பவர்களுக்கு வாக்கு கொடுத்த தோட்டப் பெற்றோர்களே! இருமுறை யோசிக்காமல் மலிமாவுக்கு வாக்களியுங்கள்.
සටන ⚔️
යකෝ ඕවට වතුකරයෙ මිනිස්සු කැමතියි. විජයගෙ film බලලා ඒවා ඇගට අරන් ඉන්නෙ😂
අයියා : මල්ලි අපිට දැන් වැලේ වැල් නෑ නේ බං.. මොකක් හරි කරලා මීඩියා අවධානය ගන්න ඕනේ🤔
මල්ලි : එකනං ඇත්ත අයියා.. මොකද කරන්නෙ අපි?🤔
අයියා : ශක්ති එකේ වලියක් යන්ද?🤔 මන් උබට ගහන්න වගේ එන්නං💪.. රිදෙන්න ගහන්නෙ නෑ😁
මල්ලි : එල කිරි අයියා😃 කරමුකො👊 සුපිරි අදහස😘🤜🤛
පිටපත සමන් එදිරි සහ මහින්ද අබේ🤫
Digambaram ta jayawewa ❤❤
මාලිමාවට ජයවේවා
මාලිමාව ඔහොම නෙමෙයි ..ඔක්කොම ට හපන්..
@@indikakumara-y8j නුදකින් උබල වගෙ වහල්ලු මාලිමාවට කියන්නෙ 88 89 ගැන බැලුවම මුන් ඔක්කොටම හපන්
@@indikakumara-y8jpala naakiya.
@@indikakumara-y8j Umba dekala thiyenawada? maanasika leda. A minissunge hadiyawa thiyenawa kohewath ohoma hasirenne ne, thope gojith ponil namal parayonge un thamai ohoma hasirenne.
Malimawata thiyana manapa godak Samahara Jvp una heduna aun Nisa winasa wenawa
මේවා..විකාශනය ..කිරිමට ද..මේ..නාළිකා..භාවිත ..කරන්නේ...මේවා..සමාජගත ..කිරීමෙන්..නාළිකා..අපේක්ෂා ..කරන්න..අපරාධකරුවන් ගේ..මැරයන් ගේ..සමාජයක් නම්...ජයවේවා...ජයවේවා..ජයවේවා...🎉🎉🎉🎉🎉😅😅😅😅😅😢😢😢😢😢😢😢😢😢
මේ වගේ උන්ව නේ පාර්ලිමේන්තුව ට එවන්නේ 😢
Thawa natsnna. Hari sathutui me wsge welawalwala ohoma hesirenwata.malimawata jaya
හැබැයි උන් ඇත්තටම තරහ, සිංහල උන් වගෙ මිනිස්සු රවට්ටන්න තරහ නෑ😂
Tamil action movie 2024 best actor award goes to velukumar
ඇත්තටම අරූ බාර් කුමාරනිතින්
ගැම්මක් තමයි 😂
වැඩසටහන මෙහෙයවන එවුන්ට පණ නෑ ගහල පන්න තිබුනේ ..එකට හොරකම් කරලා ..දෙපැත්තට උනන් පස්සේ මරාගන්නවා
Damila janathawama mun hamadam anduwa nuwaraeliye siyalu wathukara janathawa mun anduwa andala ranilagenui sajiyagenui kotiganan salli aragena mun sapa widinawa wathukare janathawa hamadama duk widinawa wathukare janathawata kiyanne ubalata digambaranlai sanikiyamlai oni na un hitiyath ubalata oluwa ussanna denneth na mae parawath ungen thora kalpana karala kathire gahapalla un gedara yawapalla.npp jayawewa 🎉🎉🎉🎉
මුංට ජන්දෙ දෙනවද දෙමල අය ඉයා🤮🤮🤮🤮
ඇයි දැන් සිංහල අය හරි හොද අයටනේ චන්දේ දීලා තියෙන්නේ
රණ්ඩු වෙලා හරි සජිත්ට ඡන්දෙ දුන්නන හොඳයි
@@A.l.s.mathvamaju කවදටද චන්දෙ දෙන්න ඕනෙ 🥲
මුන් රෙදි ගලෝගෙන..ඔන්න ඇත්ත .දෙමු චංදය .ජයවේවා ...........????
දමිල මිනිස්සු කවදාහරි නැගිටින්නේ මුන්ට ඡන්දේ දෙන එක නතරකරපු දවසට.එතකං උඹලට පුම්කවල් හෝද හෝද තමයි ඉන්ට වෙන්නේ...සුමන්දිරන් දිගම්බරම් තොන්ඩමන්..කරැණා පිල්ලේයාන් ඇතුළු දෙමල දේශපාලකයෝ එකෙකුට ඡන්දේ දෙන්ට එපා උඹලට ස්වාධීනව නැගිටින්ට ඕන නම්
Ammo mun දෙන්නා
Pathtaleta හොඳයි
හෙඩ්ලයින් එකේ පොටෝ එක දැකලා අාපු උන් කෝ😂❤
මාත් ඒමයි ආවෙ බන් 😁😂
රට ගොඩගන්න කියලා එකෙකුට දුන්නා..සර් අපිට හොදටම සැලකුවා..මේ පාර මොකක් වෙයිද කියලා බලාගෙන ඉන්නේ..අපේ මිනිස්සුත් මලාට හැදෙන ජාතියක් නෙමෙයි..සර් පන්නන කාලේ 225ම පන්නන්න ඕන කියපු මිනිස්සුම දැන් පක්ෂ වලට බෙදිලා..මැති ඇමති වරුන්ට නෙමෙයි ගහන්න ඕන කතිරේ ගහන්න යන උන්ට😂😂මන් නම් යන්නේ නෑ කතිරේ ගහන්න. මහන්සි වෙලා උන්ට කතිරේ ගහලා සැප විදින්න දෙන්නේ මොකටද
Loku deyak akanam..
මුන් දෙන්න මේ කෙලගන්නෙ ඉස්කෝලෙ යනකාලෙ ටෝක් කරපු කෑල්ලක් බෙදාගන්න බැරි නිසා ද.අහින්සක දෙමළ මිනිස්සුන්ගෙ ජීවිත නගා සිටුවන්න නම් වෙන්න බෑ.දිගා ගුට්කෑව 😂😂😂😂😂
1:00 දි අන්තිමට අර "තයිවසෙයිද" කියලා කියන්නේ "දුරකතනයෙන්" ප්‍රතිචාරයක් නොමැත කියලා කියන එකේ දෙමල කෑල්ල නේද?
ඒ කරුණාකරල කියන එක
😂😂 අඩ්ඩෙහ්... 😂😂
තයවසෙයිද කියන්නෙ කරුණාකරල කියන එක.
තියිවසෙයිද කියන්නේ මේ තලගොයා කියන එක. තලගොයා ප්‍රතිචාරයක් නෑ කියල ඒ පෝන් වල කියන්නේ
මටත් මතක් උනේ ඒක 😂
ටීවී වැඩසටහන් වලට එනකොට මුන්ගෙ අතට කිනිස්ස කිනිස්ස දුන්න නම් මරේ මරු.
සජිත් වගේ මොන්ගල් පල් බූරුවොන්ටම හොදයි මුන්
මුන් ඔක්කොම යාලුවො මල්ලි😂😂
ජනතාවට මොන ආරක්ශාවක්ද මුන්ගෙන් ,මාලිමාවට ජයනියතයි 🙏🙏🙏
Iwesima nati minissu kohomada rate minissunta vada keranne ane apui kiyala tamai kiyann tiyenne
නියමයි ත්‍රස්තවාදීන් ට වෙච්ච දේ 😅😅
ත්‍රස්තවාදීන් පක්ෂ වල තියන් ඉන්න පක්ෂ නම්කර වතුකයෙන් ඉඩමක් දිනාගන්න
මුං අහිංසක දෙමල මිනිස්සුන්ට කොහොම තග දානව ඇත්ද.සෙන්දිල් තොන්ඩමාන්ගෙ හැටිත් අපි පසුගිය සතියේ දැක්කේ .ඒ අතින් සිංහල දේශපාලකයින් ඔය වගේ දේකට දෙපාරක් හිතනව.මොකද උන් දැන් බය වෙලා ඉන්නේ.මුන් දන්නව දෙමල චන්ද ටික මොනා කරත් උන්ට ලැබෙනවා කියල.මේ දේ දෙමල සහෝදරයන් තේරුම් ගත්ත දවසට මුන්ව දඩුකදේ ගහන්න පුලුවන් ...😢
මූනේද අයිස් ගහන දේශපාලකය කියල රංජන් හෙලි කරේ.
මාලිමාවට ජයවේවා ,,,
After 22nd no more iditiots. Malimawata jayawewa! ❤❤❤AKD❤❤❤
මරු මරු😂😂 මාලිමාව්ට ජය
👍💐.. අපේ රටට උන් කෙළ ගන්නවා ..
එදා ඉදන් මාලිමාව කියපුව අද ඇස් පනාපිට ප්‍රසිද්දියෙම ඔප්පු වෙනව..