Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මම episode 17 හොයනවා 😅😊 එච්චරට ලස්සන කතාවක් ❤
හරි ම ලස්සනයි කථාව 1988 විකාශනය වූවත් එය 2024 බලන විටත් හරිම රසවත් ❤
harindra සර්ගෙ yt එකෙන් interview එක දැකලා ආයෙ ආවෙ.දැන් අයෙ ඔක්කොම බැලුවා❤🙂
@@JVD939 මාත් එහෙමයී 😍 e interview එක බැලුවම ආයෙ අඹ යාලුවො බලන්න ආස හිතුනා.
2023 කොටස් ඔක්කොම බලපු මං .හරිම ලස්සනයි. සුනිල් නිමල් හරිම ලස්සනට රගපානවා.රගපානවා නෙමේයි කියලා හිතෙනවා වෙලාකට.ඇත්තම වගේ.❤️❤️උඩින් යන හුගක් අය බිම වැටෙන්න යන්නෙ හරි පොඩි වෙලාවයි.ආදර්ශමත් කතාවක්.මේ වගේ කතා දැන් නෑනෙ ඉතින්.මං ඉපදිලා නැතුව ඇති මේ කතාව පෙන්නන කාලේ 🤔යාලුවො හම්බෙලා තිබ්බට මේ වෙනකල් මේ වගේ හොද යාලුවෙක් හම්බෙලා නම් නැ 💔
අවුරුදු 30 ට කලින් මම බලපු අඹ යහලුවෝ,අද මගේ දුවටත් ඒ විදිහටම රස විදින්න පුලුවන් හොද කතාවක් .
2024 බැලුවා... ගෙදර අයත් එක්ක රූපවාහිනිය ඉස්සරහ බැලුවේ පොඩි කාලේ.. අපි හැමොටම අඹ යහලුවන් හම්බ වේවා සුනිල් සහ නිමල් වගේ 😢
තේමා ගීත ඇහෙනකොට ඒ අතීතය මතක් වේද... තවද මේ කථාව හැම වසරකම හැම කොටසක්ම මුල සිට නැවත නැවත බලන්න තරම් පිස්සුවක්ද මට ඇත...❤❤❤❤❤❤❤❤❤❤❤😥😥😥
2024,:මාර්තුත් බැලුවා, මේ බැලුවෙ කීවෙනි වතාවටද මතක නෑ, හරිම සුන්දර කතාවක්❤
One of the best teledramas I've ever watched ❤❤❤❤
2023 මාර්තු 11 පාන්දර 1.39 දැන් බලල ඉවර උනේ පපුවට අමුතු දුකක් දැනෙනව.මේ වගේ ලස්සන යාලුකමක් හැමෝටම හම්බ වෙන්න ඕනෙ ♥️
මා වන් තවත් අය සිටී...රෑ 12.10යි..මං තාම බලනවා
December 04 2023, 3.00 am
ඊයේ ඉදල බැලුවෙ ,අද ඉවර කලා, පොඩි කාලෙ පොත කියවල තිබුනට තේරුමක් තිබුනෙ නෑ .😊 වරින් වර අපව හැඩවූ සුනිල් - නිමල් නොමැකෙන නොමියෙන මතක සටහන් එක්ක හැමදාම අප අතරේ ජිවත් වේවි.❤ බොහෝ දෙනෙකුගේ මතකයට පමණක් සීමාවී තිබු මේ ලස්සන කතාවට පන දුන් චරිත අතරින් ",සුදු අප්පෝ " නැවතත් අප අතරට කැඳවා අපගේ මතකයන් නැවතත් අවදි කිරීමට ගත් උත්සාහයට Harindra jayalal මහතාට හදවතින්ම ශුභ පැතුම් ,❤❤
ආයෙත් වතාවක් බැලුවා.....මේ වගේ කල්‍යාණ මිත්‍රයෝ හැමෝටම ලැබෙන් නෑ...❤
අපි පුංචි කාලේ බලපු නාට්ටි අද අපේ දරුවන්ට ඒ විදිහට ම රස විදින්න පුළුවන් මේක යද්දි මට අවුරුදු 10 අදටත් මේ නාට්ටිය බලද්දී හිතින් ඒ වයසට යනවා
😍😍😍😍😍😍😍කළණ මිතුරු ඇසුර අනන්තයි,අප්‍රමානයි,ලෝකය සුවදායි වන්නේ කල්‍යාණ මිත‍්‍රත්වයෙන්මයි
❤❤❤❤ඉස්සර නුවර දකිද්දී හරි ආසයි
ජිවිතය ගැන පාඩමක් කියා දුන්න කතාවක්:)♥️
මගේ ජීවිතේ මන් බලපු ලස්සනම ලමා කතාව...අඹ යාලුවෝ ❤❤
කොටස් සේරම බැලුවා අද තමයි සේරම බලලා ඉවර කලේ හරිම ලස්සන ආදර්ශමත් කතාවක් මේ වගේ ආදර්ශමත් කතා අද සමාජයේ යළි බිහිවන්නේ නැහැ
Kiyk thiyeda episode
@@harshana2710 16
අඹ යාළුවෝ 2 කොටස තියෙනවනේද ශිෂ්‍යත්වය කියල අනේ ඒකත් මෙහෙම ලස්සනට කතාවක් විදියට කරනව නම්...❤ මේ කතාව හරිම ආදර්ශයක් ලොකු පොඩි හැමෝටම
❤නොමියෙන නිර්මාණ❤ 2024
බිතු සිතුවම් රූ මෙන් පැවතීහිත මිතුරෝ විරසක නොවෙතී 💙💜️🌼🌻
❤❤❤නිදහස් අධ්‍යාපනය දිනේවා❤️❤️❤️ මෙහි රචකයාණන් ද සුවිශේෂීය.ඔහුටද ප්‍රණාමය පුදකරමි.❤️❤️❤️
සමහර කොටස් බලද්දී කදුලු ආවෙ මට විතරද❤❤❤❤
ගොඩක් ආදර්ශමත් කතාවක් ලස්සනයි ❤
අඹ යාලුවො, එක ඉත්තක මල්, ගඟ අද්දර කැලේ, ටිකිරි සහ උංගි, සිරි සිරිමල් අපෙ පොඩි කාලෙ ගිය ලස්සන කතා ❤
2023 බැලුවා..පොඩි කාලේ ඉදලා කීවෙනි වතාවට බැලුවද මතක නෑ...පුදුම ලස්සනයි .කොටස් 15 වයි..ඒ උනාට මොනතරම් ලස්සනට කතාව තියෙනවාද ...❤❤❤
❤️🩹 මේක බලන හැම වතාවෙම අමුතු දුකක් දැනෙනවා
My first time watching full series.nice film beautiful.thank you
Niyamai100/100❤❤❤
මේ නාට්‍ය බලපු හැම වතාවකම මගේ ඇස් කදුලින් පිරුණ.මේ වගේ දුක් විදින ජීවිත අපේ රටේ හැම තැනකම වගේ පෙන්න තියෙනවා,කවදාවත් දුප්පත් මිනිස්සුන්ට හිරි හැර කරන්න එයාලගේ දේ කඩා වඩා ගන්න හොඳ නෑ,එයාලව බොරු චෝදනාවන් වලට පටලවල ඒ ජීවිත තවත් අසරණ කරන්න හොඳ නෑ.ඒව ආපිට පලිසන් දෙනවා,සොබහාධර්මය විසින් විපාක දෙනවා.මේ කතාවේ ගොඩක් දේ මිනිසුන්ට කියා දෙනවා. විශේෂයෙන් කර්මය ගැන. මේ වගේ නාට්‍ය තමයි අද කාලේ පුංචි අයට නරඹන්න විකාශය කරන්න ඕනේ. පුංචි අයගේ හිත් මල් වගේ .ඒ නිසා දුපත් මිනිස්සුන්ට පන්ති බේදයකින් තොරව සලකන් න හැමෝම පුරුදු වෙනවා.නැති කෙනා ගැන හිතන්න පුරුදු වෙනවා.ඒත් අවාසනාවකට අද කාලේ අපේ රටේ පුංචි අයගේ මනස ට ඇතුල් කරවන්නේ පහත් දරුණු ,මෝඩ,ආත්මාර්ථකාමී අදහස් ඇති දේවල් ගොනු උන් නාට්‍ය .එයාලට හිතීමේ ශක්තියක් නෑ වැරදි දේ ට නැගී සිටීමේ ශක්තියක් නෑ, අද සමාජය එන්න එන්නම කෘෘ ර ඒකයි..කුඩා දරුවන් සිටින හැම දෙපව්පියෙක්ම මේ නාට්‍ය එයාලගේ දරු පැටවුන්ට නරඹන්න ඉඩ හරිනවා නම් අදටත් මම හිතනවා ඒ අය පරක්කු නෑ කියලා උණුවන හදවත් ඇති පුත්ගලයෙක් නිර්මාණය කරන්න අනාගතයේ ❤❤❤❤❤❤❤ ආදරේ අඹ යාළුවෝ දෙන්නටම...
ඔය වගේ කුඩා ලමා ටෙලි නාට්ටි බොහොම හොඳයි. ඕකෙ වටිනාම පාඩම තමා සල්ලි නැත්නම් මුකුත් නැහැ කියන එක.
ලස්සන කතාවක්....ආදර්ශමත් හරවත්❤️
ලස්සන කතාවක් ❤
හැමෝටම සුනිල් වගේ නිමල් වගේ යාලුවො හම්බවෙන්න ඕනි 🥺❤️
ටෙලි නාට්‍යනම් මාරම ලස්සනයි.සුනිල් ❤️ නිමල්
ළමා කාලයට ආපහු ගිහින් ආවා
Super 👍😊
ලස්සනයි
Harima lassana kathawak🥺❤️
දවසසින් ඉවර කරා..පපුවේ හුස්ම හිරවෙනව වගේ දැනෙනවා.. ඒ මියුසික් එක පපුව කඩගෙන යනවා..කාලෙක්ට පස්සේ මම ආයෙත් මගේ ලමාකාලයට ගියා.. 2023-12-17 ප.ව. 7.30 🥺❤
2023/12/26 (2.21 pm)
i like teli darama
Den nam adala oluwe kekkuma wage.episode 16n iwara wedding godak loku dukak denuna.thawa thibunanam kiyala hithuna godak lassanai
2024/6/8 අද දවසින් ඔක්කොම ටික බැලුව ලස්සනයි ගොඩක්
නවල් එකේ විදිහට නම් බන්ඩාර හාමු හිරේ යනවා,ගල්වලේ ඉඩමයි,වලව්වෙ ඉඩමයි දෙකම උගස් කරනවා,පොල් අතු පැලක් හදාගෙන තමයි අන්තිමට හිටියේ,ඒ ටිකත් දැම්මනම් හොඳයි
Why don't you allow English subtitles for such an amazing tele series. I'm a person living in America and I have a lot of friends who would love to watch this if there's English subtitles. My kind request please provide English subtitles 🙏
ada kale thiyena teledrama wage nemei.... marama lassanai 🤗
Harima lassna kathawak ❤️❤️
2023/11/28 අද මගෙ දුව අඹ යාලුවෝ ආසාවෙන් බලලා ඉවර කළා. අවු 7 එයාට.
Kathawa niyamai 😣
චුටි කාලේ මතක් උනා
2024.01.07 අද හවස පටන් අරගෙන 23.18ට ඔක්කොම බලලා ඉවර කරා❤
harima lassanai. adarshamath kathavak. evara unama godak dukai. 17 veni kotasak nadda........ hamotama mevage amba yaluvo muna gaseva.
We need English subtitles
Yes I agree....Though I can understand, international fans need it
I like the story.
2024/03/14 දවසින් බැලුවා වෙලාව පානදර 2.53 .
අපෙ ලමා කාලෙ ♥️📌️
2024.1.2 😢😢 බැලුවා ❤
feel sad about nelum bandara
I like tel I drama 😇
Aayeth atheetheta giya. Lassana arthawath kathawak mey katha walin hoda aadarsha thiyenawa
Patta lassanai
අඹ යහලුවෝ ,17 එවන්නකෝ😢
❤️
❤😍
❤️❤️❤️
සංසාර ගත බැදීම්..අනේ වාසනාවන් එහෙම යාලුකම්..කොටස් 250ක්වත් තිබුනනම්...අබ යාලුවෝ ලොකු පොතක්නෙ..
නෑ,පොඩි පොතක් පිටු 189 යි
මේ කතාව මීට වඩා කොටස් තියෙනවා නේද?
👍🖤
🖤
🥰🥰🥰
❤❤❤❤❤🌷🌷🌷🌷🌷
ඔක්කොම episode මෙච්චරද
aneee
❤️❤️❤️❤️❤️❤️❤️😢😢😢😢😢😢😢
Kotas okkoma baluwa
සම්පූර්න කතාවම තියෙනවද අන්තර්ජාලයෙ
Kotas keeyak thiyda
තව කොටස් තිබ්බනම් කියල හිතෙනව
💙🇱🇰
ඇයි සමාජය මේ තරම් කුරිරු?කවුරුවත් නෙළුම් බන්ඩාර හාමුට අත දීලා ඒ පවුල් ගොඩ ගත්තෙ නැත්තේ ඇයි
මොකද්ද මේ කතාවෙ වෙන්නේ
👀👀
2024 April 17. ❤❤❤
මට සමිපුර්න පිල්එක දෙන්න
❤️❤️
❤❤❤
❤
❤❤❤❤❤
❤❤
❤❤❤❤❤❤
❤❤❤❤
මම episode 17 හොයනවා 😅😊
එච්චරට ලස්සන කතාවක් ❤
හරි ම ලස්සනයි කථාව 1988 විකාශනය වූවත් එය 2024 බලන විටත් හරිම රසවත් ❤
harindra සර්ගෙ yt එකෙන් interview එක දැකලා ආයෙ ආවෙ.දැන් අයෙ ඔක්කොම බැලුවා❤🙂
@@JVD939 මාත් එහෙමයී 😍 e interview එක බැලුවම ආයෙ අඹ යාලුවො බලන්න ආස හිතුනා.
2023 කොටස් ඔක්කොම බලපු මං .හරිම ලස්සනයි. සුනිල් නිමල් හරිම ලස්සනට රගපානවා.රගපානවා නෙමේයි කියලා හිතෙනවා වෙලාකට.ඇත්තම වගේ.❤️❤️
උඩින් යන හුගක් අය බිම වැටෙන්න යන්නෙ හරි පොඩි වෙලාවයි.ආදර්ශමත් කතාවක්.මේ වගේ කතා දැන් නෑනෙ ඉතින්.මං ඉපදිලා නැතුව ඇති මේ කතාව පෙන්නන කාලේ 🤔යාලුවො හම්බෙලා තිබ්බට මේ වෙනකල් මේ වගේ හොද යාලුවෙක් හම්බෙලා නම් නැ 💔
අවුරුදු 30 ට කලින් මම බලපු අඹ යහලුවෝ,අද මගේ දුවටත් ඒ විදිහටම රස විදින්න පුලුවන් හොද කතාවක් .
2024 බැලුවා... ගෙදර අයත් එක්ක රූපවාහිනිය ඉස්සරහ බැලුවේ පොඩි කාලේ.. අපි හැමොටම අඹ යහලුවන් හම්බ වේවා සුනිල් සහ නිමල් වගේ 😢
තේමා ගීත ඇහෙනකොට ඒ අතීතය මතක් වේද... තවද මේ කථාව හැම වසරකම හැම කොටසක්ම මුල සිට නැවත නැවත බලන්න තරම් පිස්සුවක්ද මට ඇත...❤❤❤❤❤❤❤❤❤❤❤😥😥😥
2024,:මාර්තුත් බැලුවා, මේ බැලුවෙ කීවෙනි වතාවටද මතක නෑ, හරිම සුන්දර කතාවක්❤
One of the best teledramas I've ever watched ❤❤❤❤
2023 මාර්තු 11
පාන්දර 1.39
දැන් බලල ඉවර උනේ පපුවට අමුතු දුකක් දැනෙනව.
මේ වගේ ලස්සන යාලුකමක් හැමෝටම හම්බ වෙන්න ඕනෙ ♥️
මා වන් තවත් අය සිටී...
රෑ 12.10යි..
මං තාම බලනවා
December 04 2023, 3.00 am
ඊයේ ඉදල බැලුවෙ ,අද ඉවර කලා, පොඩි කාලෙ පොත කියවල තිබුනට තේරුමක් තිබුනෙ නෑ .😊 වරින් වර අපව හැඩවූ සුනිල් - නිමල් නොමැකෙන නොමියෙන මතක සටහන් එක්ක හැමදාම අප අතරේ ජිවත් වේවි.❤ බොහෝ දෙනෙකුගේ මතකයට පමණක් සීමාවී තිබු මේ ලස්සන කතාවට පන දුන් චරිත අතරින් ",සුදු අප්පෝ " නැවතත් අප අතරට කැඳවා අපගේ මතකයන් නැවතත් අවදි කිරීමට ගත් උත්සාහයට Harindra jayalal මහතාට හදවතින්ම ශුභ පැතුම් ,❤❤
ආයෙත් වතාවක් බැලුවා.....මේ වගේ කල්‍යාණ මිත්‍රයෝ හැමෝටම ලැබෙන් නෑ...❤
අපි පුංචි කාලේ බලපු නාට්ටි අද අපේ දරුවන්ට ඒ විදිහට ම රස විදින්න පුළුවන් මේක යද්දි මට අවුරුදු 10 අදටත් මේ නාට්ටිය බලද්දී හිතින් ඒ වයසට යනවා
😍😍😍😍😍😍😍කළණ මිතුරු ඇසුර අනන්තයි,අප්‍රමානයි,ලෝකය සුවදායි වන්නේ කල්‍යාණ මිත‍්‍රත්වයෙන්මයි
❤❤❤❤ඉස්සර නුවර දකිද්දී හරි ආසයි
ජිවිතය ගැන පාඩමක් කියා දුන්න කතාවක්:)♥️
මගේ ජීවිතේ මන් බලපු ලස්සනම ලමා කතාව...අඹ යාලුවෝ ❤❤
කොටස් සේරම බැලුවා අද තමයි සේරම බලලා ඉවර කලේ හරිම ලස්සන ආදර්ශමත් කතාවක් මේ වගේ ආදර්ශමත් කතා අද සමාජයේ යළි බිහිවන්නේ නැහැ
Kiyk thiyeda episode
@@harshana2710 16
අඹ යාළුවෝ 2 කොටස තියෙනවනේද ශිෂ්‍යත්වය කියල අනේ ඒකත් මෙහෙම ලස්සනට කතාවක් විදියට කරනව නම්...❤ මේ කතාව හරිම ආදර්ශයක් ලොකු පොඩි හැමෝටම
❤නොමියෙන නිර්මාණ❤
2024
බිතු සිතුවම් රූ මෙන් පැවතී
හිත මිතුරෝ විරසක
නොවෙතී 💙💜️🌼🌻
❤❤❤නිදහස් අධ්‍යාපනය දිනේවා❤️❤️❤️ මෙහි රචකයාණන් ද සුවිශේෂීය.ඔහුටද ප්‍රණාමය පුදකරමි.❤️❤️❤️
සමහර කොටස් බලද්දී කදුලු ආවෙ මට විතරද❤❤❤❤
ගොඩක් ආදර්ශමත් කතාවක් ලස්සනයි ❤
අඹ යාලුවො, එක ඉත්තක මල්, ගඟ අද්දර කැලේ, ටිකිරි සහ උංගි, සිරි සිරිමල් අපෙ පොඩි කාලෙ ගිය ලස්සන කතා ❤
2023 බැලුවා..පොඩි කාලේ ඉදලා කීවෙනි වතාවට බැලුවද මතක නෑ...පුදුම ලස්සනයි .
කොටස් 15 වයි..ඒ උනාට මොනතරම් ලස්සනට කතාව තියෙනවාද ...❤❤❤
❤️🩹 මේක බලන හැම වතාවෙම අමුතු දුකක් දැනෙනවා
My first time watching full series.nice film beautiful.thank you
Niyamai100/100❤❤❤
මේ නාට්‍ය බලපු හැම වතාවකම මගේ ඇස් කදුලින් පිරුණ.මේ වගේ දුක් විදින ජීවිත අපේ රටේ හැම තැනකම වගේ පෙන්න තියෙනවා,කවදාවත් දුප්පත් මිනිස්සුන්ට හිරි හැර කරන්න එයාලගේ දේ කඩා වඩා ගන්න හොඳ නෑ,එයාලව බොරු චෝදනාවන් වලට පටලවල ඒ ජීවිත තවත් අසරණ කරන්න හොඳ නෑ.ඒව ආපිට පලිසන් දෙනවා,සොබහාධර්මය විසින් විපාක දෙනවා.මේ කතාවේ ගොඩක් දේ මිනිසුන්ට කියා දෙනවා. විශේෂයෙන් කර්මය ගැන. මේ වගේ නාට්‍ය තමයි අද කාලේ පුංචි අයට නරඹන්න විකාශය කරන්න ඕනේ. පුංචි අයගේ හිත් මල් වගේ .ඒ නිසා දුපත් මිනිස්සුන්ට පන්ති බේදයකින් තොරව සලකන් න හැමෝම පුරුදු වෙනවා.නැති කෙනා ගැන හිතන්න පුරුදු වෙනවා.ඒත් අවාසනාවකට අද කාලේ අපේ රටේ පුංචි අයගේ මනස ට ඇතුල් කරවන්නේ පහත් දරුණු ,මෝඩ,ආත්මාර්ථකාමී අදහස් ඇති දේවල් ගොනු උන් නාට්‍ය .එයාලට හිතීමේ ශක්තියක් නෑ වැරදි දේ ට නැගී සිටීමේ ශක්තියක් නෑ, අද සමාජය එන්න එන්නම කෘෘ ර ඒකයි..කුඩා දරුවන් සිටින හැම දෙපව්පියෙක්ම මේ නාට්‍ය එයාලගේ දරු පැටවුන්ට නරඹන්න ඉඩ හරිනවා නම් අදටත් මම හිතනවා ඒ අය පරක්කු නෑ කියලා උණුවන හදවත් ඇති පුත්ගලයෙක් නිර්මාණය කරන්න අනාගතයේ ❤❤❤❤❤❤❤ ආදරේ අඹ යාළුවෝ දෙන්නටම...
ඔය වගේ කුඩා ලමා ටෙලි නාට්ටි බොහොම හොඳයි. ඕකෙ වටිනාම පාඩම තමා සල්ලි නැත්නම් මුකුත් නැහැ කියන එක.
ලස්සන කතාවක්....ආදර්ශමත් හරවත්❤️
ලස්සන කතාවක් ❤
හැමෝටම සුනිල් වගේ නිමල් වගේ යාලුවො හම්බවෙන්න ඕනි 🥺❤️
ටෙලි නාට්‍යනම් මාරම ලස්සනයි.සුනිල් ❤️ නිමල්
ළමා කාලයට ආපහු ගිහින් ආවා
Super 👍😊
ලස්සනයි
Harima lassana kathawak🥺❤️
දවසසින් ඉවර කරා..පපුවේ හුස්ම හිරවෙනව වගේ දැනෙනවා.. ඒ මියුසික් එක පපුව කඩගෙන යනවා..කාලෙක්ට පස්සේ මම ආයෙත් මගේ ලමාකාලයට ගියා.. 2023-12-17 ප.ව. 7.30 🥺❤
2023/12/26 (2.21 pm)
i like teli darama
Den nam adala oluwe kekkuma wage.episode 16n iwara wedding godak loku dukak denuna.thawa thibunanam kiyala hithuna godak lassanai
2024/6/8 අද දවසින් ඔක්කොම ටික බැලුව ලස්සනයි ගොඩක්
නවල් එකේ විදිහට නම් බන්ඩාර හාමු හිරේ යනවා,ගල්වලේ ඉඩමයි,වලව්වෙ ඉඩමයි දෙකම උගස් කරනවා,පොල් අතු පැලක් හදාගෙන තමයි අන්තිමට හිටියේ,ඒ ටිකත් දැම්මනම් හොඳයි
Why don't you allow English subtitles for such an amazing tele series. I'm a person living in America and I have a lot of friends who would love to watch this if there's English subtitles. My kind request please provide English subtitles 🙏
ada kale thiyena teledrama wage nemei.... marama lassanai
🤗
Harima lassna kathawak ❤️❤️
2023/11/28 අද මගෙ දුව අඹ යාලුවෝ ආසාවෙන් බලලා ඉවර කළා. අවු 7 එයාට.
Kathawa niyamai 😣
චුටි කාලේ මතක් උනා
2024.01.07 අද හවස පටන් අරගෙන 23.18ට ඔක්කොම බලලා ඉවර කරා❤
harima lassanai. adarshamath kathavak. evara unama godak dukai. 17 veni kotasak nadda........ hamotama mevage amba yaluvo muna gaseva.
We need English subtitles
Yes I agree....
Though I can understand, international fans need it