Anduru Sewaneli | අඳුරු සෙවණැලි | EP 33 | 2021-03-09

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 372

  • @sahannethsara2083
    @sahannethsara2083 Год назад +19

    අපේ ආච්චිගෙ කටහඩත් ලස්සනයි නිසංසලාට වැඩිය😹

  • @poorviwimalasurendra5766
    @poorviwimalasurendra5766 Год назад +5

    කතාවට චුට්ටක් බය හිතුනා...ඒත් නිසංසලාගෙ කටහඬ නාකියි වගේ නේ...😊😊😅

  • @p.5629
    @p.5629 2 года назад +14

    සිහිය නැති වුණ එකාට වතුර ගහන්නෙ
    හරියට මල් පත්තියකට වතුර දානව වගේ. 😂😂😂

  • @lahiruindrajith2093
    @lahiruindrajith2093 3 года назад +4

    අපි 2022 අහන්නෙ මෙ කතා කරන එකාගෙ හොල්මන් සින් එකක්

  • @shashikodithuwakku7488
    @shashikodithuwakku7488 3 года назад +14

    කතාවට භය වෙන්න ඕනි එක මේ කටහඬ ට තමා භය වෙන්නේ අම්හ්හ් යකෝ🤨🤨😂😂

  • @p.5629
    @p.5629 2 года назад +12

    කියවන සීයාට වස්තියක් දාලා ඉමු ඉස්සෙල්ලා , එයාට කෙදි බහුල ආහාර හා හොදින් ජලය ලබා දෙන්න. ලොකු දෙයක් !

  • @sureshpathmakumara7349
    @sureshpathmakumara7349 3 года назад +15

    Kathawa patta ,thushara kathawata patta sadarana act ekak denawa..me naluwa ei issarahata gan naththe...me wage naluwo kisi wadasatahanakata wath genwan nahane ..Punchi hari sinduwaka inna kellonwanam genwai..!E naluwata api subapathanawa!🙏👍

  • @p.5629
    @p.5629 2 года назад +12

    හොල්මනත් හරිම ෆනී දැක්කම බකස් ගාලා හිනා යනව 🤣🤣🤣🤣🤣

  • @gihanthadilshan9853
    @gihanthadilshan9853 3 года назад +34

    පසුබිමින් කතා කරන එකාට කක්කා බර වෙලාද කතා කරන්නෙ?

  • @samansusantha5211
    @samansusantha5211 3 года назад +8

    බුදුඅම්මෝ හිනා කාල මැරනව ඕයි😹🥴පසුබිම් කතාව කරන්නෙ මොකාද කියාම්😹

  • @manojmadushankawithnewrang555
    @manojmadushankawithnewrang555 2 года назад +8

    කතාව කියන කෙනා අපි භය කරන්න ගොඩාක් උස්සාහ කරනවා

  • @chitrakanthi4424
    @chitrakanthi4424 3 года назад +16

    🙏🙏🙏🌹🌹🌹🌹 තෙරුවන් සරණයි සියලු සත්වයෝ සුවපත්වෙවා

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 года назад +14

    ඇයි බන් කෙල්ලෙක් එක්කන් ගිහිපු කාමරයෙන් නාකි ගෑනු කටහඬක් ආවේ 😂
    ඒ මදිවට පසුබිම් කථනය කරන එකා ලැට් එකේ ඉඳන් කතා කරන්නෙ

  • @pathmavithanage8240
    @pathmavithanage8240 3 года назад +11

    පසුබිම් කථනය ඉතාම අසාර්ථක බව පෙණුනා.අසා සිටීම අපහසුය.සාමාන්‍ය විදියට කතා කරන්න ඕන..

  • @Horrorworld-ld6ck
    @Horrorworld-ld6ck Год назад

    Thankyou universe mata me video eka balanna awasthaawa laba dunnata thankyou so much univerae

  • @bhagii5771
    @bhagii5771 3 года назад +36

    Comments ටික කියවලා කතාව බලන්න ගත්තේ.. හිනාව නවත්ත ගන්න බැ කියහන්කෝ 😂😂

  • @sathiraushan6137
    @sathiraushan6137 3 года назад +7

    Kalpa... Roshan... Thushara...adurusewanali wala,Wiwida charitha walin pana pewu.. Pradeep Darshana ayye.. Oya wage nihathamani.. Minissu ape kala loke mita wada mathu wenna oni... Oyata hadawathinma subapathanawa.. Waradin epa kawada Wath oyata💪💪💪❤️🎉💪💐💐💐

  • @dhilanthaya3263
    @dhilanthaya3263 3 года назад +3

    Kathawa lassanai....ranganaya thawath saryhakai...

  • @hasinik.p5478
    @hasinik.p5478 Год назад

    අම්මෝ ඒ කට හඩ මැරෙන්න හිනා. ප්‍රෙග්නනට් වුනාම ඔහොම වෙනවද යකූ😂😂

  • @pushpakumarapushpakumara5086
    @pushpakumarapushpakumara5086 3 года назад +4

    බය හිතෙනවා

  • @SusanDanish81
    @SusanDanish81 3 года назад +18

    නිසංසලා කතා කරනවට වඩා හොඳට අපේ බලු කුක්කි බුරනවා යකෝ... 🤣🤣🤣

  • @nuwanginavodya756
    @nuwanginavodya756 Год назад +1

    පසුබිම් කරන කරන අයියට අබ ඈබරැල්ලා වගේ කෙදි සහිත ආහාර දීලා වස්ති කරවලා කියන්න කියන්න ඕක අම්මෝ යකෝ ඌ තටමනවා හැබැයි බයත් හිතෙනවා 🤩

  • @හිතුවක්කාරහිත
    @හිතුවක්කාරහිත 3 года назад +32

    බැක් ග්‍රවින්ඩ් මියුසික් එක 😐😐😐
    එක පාරම එබෙනකොට ගැස්සුනා අඩේහ්හ් 🙄🙄🙄😥😥😥

  • @chandieta8043
    @chandieta8043 3 года назад +7

    බුදු සරනයි සැමට

  • @sithuharshika8552
    @sithuharshika8552 2 года назад +25

    තුශාරව ටෙනිසන් කුරේ වගේ පේන්නෙ මට විතරද😁😁

  • @Sadama923
    @Sadama923 Год назад +3

    අම්මේහ් නිසන්සලාගේ ඒ වොයිස් එක මාව පිස්සෙක් කලා...😂😂

  • @hashinishehara2352
    @hashinishehara2352 Год назад +3

    යකෝ අර ගෑනිගේ කට හඩ 😂😂💔

  • @sathiraushan6137
    @sathiraushan6137 3 года назад +7

    Pradeep ayye❤️💪oyata kawadawath waradin naha.. Oya wage aya thawa ihalata yanna oni.. Kathawath ada patta.. Kaalochithay... Gd, lk💐

  • @ගින්දරි-ජ8ළ
    @ගින්දරි-ජ8ළ 3 года назад +8

    😂 පන අදිනවා වගෙ කතාව කියන කෙනා මං මොකුත් කියන්නෙ නෑ මයි 😂✋

  • @sithuharshika8552
    @sithuharshika8552 2 года назад +6

    හොල්මන රෙද්ද උස්සන් යනවා දැක්කෙ මන් විතරද😂🤪

  • @siyaniseethawaka6101
    @siyaniseethawaka6101 3 года назад +23

    අහිංසක ජීවිත විනාශයි ...මේව ආදර්ශයට ගෙන දැන්වත් කල්පනාකාරීව කටයුතු කරන්න රත්තරන් මිනිසුනේ 😪

  • @uthpalaerandathi5317
    @uthpalaerandathi5317 3 года назад +16

    ඇයි දැන් අදුරු සෙවනැලි අලුත් වීඩියෝ දාන්නෙ නැත්තෙ?

    • @lahiruindrajith2093
      @lahiruindrajith2093 3 года назад +1

      දැන් අදුරු නැතිලු එලියය්ලු එකය් දාන්නෙ නැත්තෙ

    • @channels-media8990
      @channels-media8990 3 года назад +1

      @@lahiruindrajith2093 🤣🤣🤣

  • @nileshgurusingha9066
    @nileshgurusingha9066 2 года назад +1

    very interesting story

  • @shashiratnayake3844
    @shashiratnayake3844 Год назад +1

    All the names use by persons in the cemetry

  • @SusanDanish81
    @SusanDanish81 3 года назад +30

    මේ කියවන එකත් හොල්මනක්ද මංදා. කතාකර ගන්නත් පන නෑ වගේ.. 🤣🤣🤣

    • @dinithi1409
      @dinithi1409 3 года назад +2

      අනේඇත්තට.වෙන.ඵකෙක්.භිටියෙ.නැද්ද

    • @SusanDanish81
      @SusanDanish81 3 года назад +2

      @@dinithi1409 ඔව් කතාව එපා කරවන්නෙ ඌ... 🤣

    • @dinithi1409
      @dinithi1409 3 года назад +1

      😂😂🤣

  • @RealLife-se9ly
    @RealLife-se9ly 3 года назад +8

    කතව කියන එකා හොයගන ගිහිං එමිබාමි කරන්න හිතුනා..

  • @mudithakumara1103
    @mudithakumara1103 3 года назад +65

    මොකාද යකෝ මේ රෙන්න තටමන ගමන් කතාවක් කියනවා වගේනේ පසුබිමේ ඉන්න එකා

    • @malachandani6007
      @malachandani6007 3 года назад +1

      😄😄

    • @madushimadushi1200
      @madushimadushi1200 3 года назад +2

      Eka nam aththa ahannath epa wenawa

    • @hansisathsara5975
      @hansisathsara5975 3 года назад

      ඉස්සර ඇගිලි සලකුණ ගියාම වගේ මේක කරන්න හදන්නේ 😁

    • @ruwanaberathne6734
      @ruwanaberathne6734 3 года назад +4

      බොක හිර උනාම ඔය සවුන්ඩ් එක එන්නේ 😂😂

    • @menudhimaneesha8966
      @menudhimaneesha8966 3 года назад

      😂😂😂😂

  • @thusithagunasekara8424
    @thusithagunasekara8424 3 года назад +16

    Thusharage act eka patta.., kawada hari u patta gamank yanawa..habai..e wage dakshayekuta mita wada thanak thibunanam hodai...gd lk

  • @kaileydesouza3365
    @kaileydesouza3365 3 года назад +34

    මොකාද මේ පසුබිම් කතනය කරන්නෙ,,නොදෝකින්...ඌට රෙන්න බර හැදිලා වගේනේ.😎

  • @dhilanthaya3263
    @dhilanthaya3263 3 года назад +7

    Mewani naluwan hiru..mita wada..thanakata ganna ..naththam aparade...

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip 3 года назад +35

    හංවැල්ලේ හොටෙල් එකෙත් මෙහෙම වෙයිද ,

    • @dammidammi1415
      @dammidammi1415 3 года назад +2

      අනිවාර්යයෙන්

    • @hemamalinilanthi2185
      @hemamalinilanthi2185 3 года назад +3

      Mamath kathava balanna patan genme idanma hithuve eka....

    • @siyaniseethawaka6101
      @siyaniseethawaka6101 3 года назад +5

      මම කතාව බලන්න කලින් හිතුවේ ඒ සිදුවීම මෙයයි කියලා හිතලා...

    • @fayyazzihab8793
      @fayyazzihab8793 3 года назад +1

      Hanwella hotel eke namak nadda

    • @tharukasaduni3774
      @tharukasaduni3774 3 года назад

      @@dammidammi1415 ehema thamai api inne e laga😣😣

  • @Akiladilshan417
    @Akiladilshan417 Год назад +3

    නිසංසලාගෙ voice එකට පිස්සු හැදුන මම 😂

  • @nilu8072
    @nilu8072 3 года назад +10

    අනෙ මගෙ බඩත් රිදෙනව හිනාවෙලා🤣🤣

  • @randimaxxx5624
    @randimaxxx5624 3 года назад

    mewa ganu lamainta hoda padam ! Wiswasa karanna ba minissunwa !

  • @kasundrumz6245
    @kasundrumz6245 3 года назад +15

    බෙට්ටක් හිරවෙලාද කියන එකාගේ..අප්පිරිය උනා ඌ කියන හැටි ඇහුනම බලන්නත්.

  • @shashiratnayake3844
    @shashiratnayake3844 Год назад

    Nirasha sewwandi premasiri ear drum frequencies

  • @සදතාරුකා
    @සදතාරුකා 3 года назад +19

    ගොඩක් පිරිමි අවස්ථාවාදියෝ ..ගෑනුන්ගෙන් ප්‍රයෝජන අරන් අන්තිමට අසරණ කරලා මරලත් දානවා ..ඒ වගේ ජරා පිරිමි ඒ ආත්මෙම ඇවිත් මරා දමන එක හොදයි ..
    දැන් පිරිමි ...ගෑනු හොටල් කාමර වලට අරන් ගිහින් මරා දාන එක සෙල්ලමක් කරගෙන...වගේ ලංකාවේ ...

    • @DLwickzz
      @DLwickzz 3 года назад +1

      ඔයාට මොකක් හරි වෙලා වගේ 😂

    • @සදතාරුකා
      @සදතාරුකා 3 года назад +2

      @@DLwickzz මොකුත්ම වෙලා නෑ සැපසේ සුවසේ ඉන්නවා ...අන්තර්ජාලයෙන් සමාජයෙන් ඕන තරම් මේ වගේ දේවල් දකින කොට ඕනම කෙනෙකුට මොළයක් තියෙන වන නම් තේරෙනවා ..උබ හරකෙක් උනාට.....අද කෙනෙකුට දෙයක් උනොත් හෙට උබට හෝ මට ..හෝ තවත් කාට හෝ වෙන්න ඉඩ තියෙනවා ...මතක තියා ගනින් ..කර්මය කියන එක අති භයානකයි ..උබ අද හිනා වෙන්නේ ..ඒ දුක් ගැහැට කවදාහරි උබලටත් උරුම වන බව නොදැනයි...
      පෙර සංසාරේ වින්ද බව මතක නැති නිසයි ...😁😁😁😁😁😁

    • @jeon-jungkook...5989
      @jeon-jungkook...5989 3 года назад +1

      @@සදතාරුකා ඒක ඇත්ත.දෙයක් කියන්න වෙන්නම ඕනේ නැ

    • @madhusankasmw4145
      @madhusankasmw4145 3 года назад

      හැමොම එහෙම් නෑ

    • @nalakamahesh1560
      @nalakamahesh1560 3 года назад

      Eth yalu ..daruwo dethun dena inna genu ayata awankawa malakta wage adare karalath belliyo nisa jivethayak nethiwa vidawana kenek mn..karumeta wage hemadama kohen ho hamba wenne hith pith nethi pahath genu.

  • @dilhaniekanayaka6919
    @dilhaniekanayaka6919 3 года назад +11

    කථනය නං අවුල් අනේ.. බය හිතෙන්නෙ නෑනෙ

  • @upibtheguide1943
    @upibtheguide1943 3 года назад +5

    👍👍👍😘😘😘 yaaluwo welawaka mage videos balanna enna 👍

  • @travaling2208
    @travaling2208 3 года назад +6

    ජය වේවා

  • @Buddima.Mihiranga
    @Buddima.Mihiranga 2 года назад +6

    කතාව නං අවුලක් නෑ කතාව කියන කෙනාගේ කටහඩ අවුල් ඇයි ඔච්චර අම්

  • @janikakalhari6242
    @janikakalhari6242 3 года назад +16

    වෙද පප්පා වගේ කෑ ගහන්නේ

  • @jeon-jungkook...5989
    @jeon-jungkook...5989 3 года назад +12

    වරදක් නැ කතාව හොදයි.ආදර්ශයක් දුන්න.🤗🤗🎀💜️

  • @icmarkets961
    @icmarkets961 Год назад +1

    මේ කතාවට නම් හිනා යනවා

  • @aravindashan2446
    @aravindashan2446 3 года назад +8

    අද එකනම් බයයි ආහ්

  • @shashiratnayake3844
    @shashiratnayake3844 Год назад +1

    REASURCHES WHO ITALY

  • @nuwanasanka
    @nuwanasanka 7 месяцев назад

    Ammo😂Nisansala voice eka patta😂😂😂

  • @chutti...7545
    @chutti...7545 3 года назад +6

    Kathawata neweyi baya wune pasubim kathawa karana ekata

  • @isharalokugamage
    @isharalokugamage 2 года назад +6

    අම්මො අර ගෑණිගෙ වෝයිස් එක 😂

    • @KapilaKapila-mj8lx
      @KapilaKapila-mj8lx 5 месяцев назад

      මේක ඩ්‍රාම එකක් කියලා අමතක උනාද උබේ කට හොදයිනේ නේද් 😂අනේ

    • @isharalokugamage
      @isharalokugamage 5 месяцев назад

      උඹෙ අම්මයි කිම්බ එවහන් බලන්න

  • @mahindakumara6625
    @mahindakumara6625 3 года назад +22

    තුෂාරනම් චරිතයනම් නියමයි ..

  • @rashmiviveka2257
    @rashmiviveka2257 3 года назад +27

    පසුබිම් හඩ වෙනස් වෙනවනම් හොදයි

  • @සෙනෙහසේනවාතැන-ත9ල

    අම්මෝ පසුබිම් කතාව කරන කෙනාට හොල්මනක් ගහල වගේ...පණ ඇද ඇදනෙ කතා කරන්නෙ, එපා වෙනව.

  • @ruwanaberathne6734
    @ruwanaberathne6734 3 года назад +7

    අද රෑ නයිට් එක 😂😂

  • @worldreports9141
    @worldreports9141 3 года назад +2

    Super

  • @Madhuu513
    @Madhuu513 3 года назад +7

    ඔහොම තටමන්ඩ ඕන්නෑ ඉතිං බය හිතෙන්නෑ🤣

  • @lifeenjoy2746
    @lifeenjoy2746 3 года назад +13

    කව්ද අප්ප පසුබිමන් ඉන්ෙන......යකා ගහපු එ ෙකක් විදියයි.එපා ෙවනව බලන්න ෙහාඳ එ ෙකක් දමන්න කතනයට.

  • @damayanthikumari1906
    @damayanthikumari1906 3 года назад +10

    අම්මෝ බය උනා අද

  • @vihangivihangi6530
    @vihangivihangi6530 2 года назад +4

    ඒ ගැනීගෙ කටහඩ නාකී ලොක්කියක් වගෙ තරුන කෙල්ලෙක් නේද ඒ

  • @nalakasangeewa9410
    @nalakasangeewa9410 3 года назад +2

    Serama balanawa...ekak arinne na..pattama asai .Adisi & aduru sewaneli

  • @priyankarasakaraja8712
    @priyankarasakaraja8712 3 года назад +14

    වයසක සීයා කෙනෙක් ද කතාව කියන්නේ

    • @aradhanaks672
      @aradhanaks672 3 года назад

      Sidu kathawe iskola mahattayata inna naluwa thamay debas kiyanne nama nam mathaka naha

  • @pawani2878
    @pawani2878 Год назад +4

    ඒකිගේ වොයිස් එක යකෝ😂😂😂

  • @krishanthakrishantha9449
    @krishanthakrishantha9449 3 года назад

    Nisansala,, ahinsaka wenna puluwan,, eth thamata asadarana kala ekawa peththakata dala,, e thirisanawa ganata anek minisun menala,, wadayak wena eka,, mama anumatha karanna,,

  • @justinegawesh2171
    @justinegawesh2171 3 года назад +1

    යකෝ අර අන්තිමටම ආව එකී කෙල්ලෙක් වගේ ඒත් කාමරේ රන්ඩු කරන සීන් එකේදි කතා කරන්නෙ නාකි වේස ගෑනියෙක් වගේනෙ යකෝ බයත් හිතුන 😨😨😨😨😨😨

  • @jcprashantha6698
    @jcprashantha6698 3 года назад

    ශාන්ත ගාල්ලගෙ අයියගෙ කටහඩ තියෙනවා ඇහුනෙ මට විතරද?

  • @kumudunisk3734
    @kumudunisk3734 3 года назад +7

    Pasu I'm ktahada nam awul. Hanwella Hotel eka me wage thiyei. Ekath maha musala palu thenak

  • @Buddima.Mihiranga
    @Buddima.Mihiranga 2 года назад +4

    කටහඩ අවුල්

  • @DLwickzz
    @DLwickzz 3 года назад +7

    බය හිතුනේ නෑ නේ බං

  • @sasinduniklesh4298
    @sasinduniklesh4298 3 года назад +1

    Dayae dan

  • @pusphakanthi2661
    @pusphakanthi2661 3 года назад +7

    අකාලේ මැරුනොත් ඔහොම තමයි 👍👍👍👍👍

  • @rutv2116
    @rutv2116 2 года назад

    Kisima therumak nathi kathawak holamana ithin ai thusara passen yanne

  • @isharalokugamage
    @isharalokugamage 2 года назад +2

    බැක්ග්‍රවුන්ඩ් වොයිස් හරි නෑ කියන්න එපා යකුනෙ...මොනා උනත්මන් කරන්නෙ හම්ජොබ් එකක්නෙ...මගෙ ජොබ් එකට කෙලවෙනවා තොපෙ කමෙන්ට් නිසා 😐😏 මීට සීයා 😜

  • @ksds.4148
    @ksds.4148 3 года назад +15

    කටහඩ නම් සෙට්ම නෑ😂

  • @chathumisiriwardana1455
    @chathumisiriwardana1455 2 года назад +3

    Me katawata baya una eth me gani ge katahadata marenna hina yanawa attamai 🤣🤣😂😂😂

  • @priyankarasakaraja8712
    @priyankarasakaraja8712 3 года назад +31

    ඇයි අනේ ඔච්චර අමාරුවෙන් කියන්නේ

  • @wnnandasiri8440
    @wnnandasiri8440 3 года назад +1

    Me pasubime kiyana ekak holmanakda bro..

  • @hasalaprasanthi2391
    @hasalaprasanthi2391 3 года назад +8

    කතාකරන එකා ඉට වඩා හොල්මන් පිස්සෙක්

  • @NethminaAnuhas
    @NethminaAnuhas 3 года назад +9

    Holman sudu adinne fashion ekata😂

  • @LioN-nq3zv
    @LioN-nq3zv 3 года назад +5

    මම බය වුනාලු..😆

  • @nemdininadithya2099
    @nemdininadithya2099 3 года назад +2

    Maru wade

  • @chandieta8043
    @chandieta8043 3 года назад +16

    අමිමෝ මම බයයි මෙි කතා බලන්න මෙන කරදරයක් ද හින් දාඩිය දැමිමා

    • @arajfryu5985
      @arajfryu5985 3 года назад +2

      ආශයී ඛයයී එත් ඛලනවා

  • @tharidu6792
    @tharidu6792 3 года назад +11

    ඔ ඔ ඔ ඔ තුශාර

  • @samadinisansala8627
    @samadinisansala8627 3 года назад +5

    කටහඬන් wedak ne bn jivitheta ganna puluwan kathawa ganilla.

  • @seuwandhiyamuna3953
    @seuwandhiyamuna3953 3 года назад +11

    තුෂාර ගේ චරිතය නම් මහ ගොන් චරිතයක් ඌ බබෙක් වගේ

    • @dhilanthaya3263
      @dhilanthaya3263 3 года назад +4

      Director kiyana dene naluwa karanne. Paw

  • @rddilan3514
    @rddilan3514 3 года назад +3

    යකො ඔතන යයි බං.

  • @shanthikumari4185
    @shanthikumari4185 Год назад

    හොල්මනට වඩා කතාව කියන මිනිහාගේ වොයිස් එකට බය හිතෙනවා යකෝ😂

  • @sarojawijesinghe9772
    @sarojawijesinghe9772 Год назад

    ඇයි මට........මටත් පේන්නෙ ඒ විදියටමයි......😃😃😌

  • @Badboy-xu6og
    @Badboy-xu6og 2 года назад +2

    හිනා යනො ඔයි😂😂😂

  • @sandusandu3629
    @sandusandu3629 3 года назад +20

    පන අදින එකෙක්ද කතාව කියන්නෙ 😕💣

  • @kaveeshakavindi5343
    @kaveeshakavindi5343 3 года назад +4

    Comment tika😄😂😂😂😅😅

  • @uejwjw
    @uejwjw 3 года назад +1

    කතාවටත්.හොල්මන්.වගෙ