I had so much respect for you mr. De silva. But during last couple of months the way said thing about anura was really bad. Give the new government a chance for sure they will do well. So sit back and relax. Thank you Mr.de silva. We love our country so let's get it back in the write path. support Npp to stop the thieves .
ගොඩක් අය තාමත් කඩේ යනවා මේ වගේ පට්ට හොරුන්ට.
මුළු ලෝක හොරෙක්.
මමත් ඊලඟ සැරේ මාලිමාව ට ඡන්දය දෙන්න හිතන් ඉන්නේ. දැන් හොරු නැලෙව්ව හොඳටම ඇති.
❤❤❤❤❤❤❤
gemmak
සුපිරිමචං...අනිත් උනුත් වෙනස්කරමු
දරුවනේ අනාගතය ඔයාලගෙ එක එකා පස්සේ ගියාට ඇති සෙතක් නෑ.මාලිමාව තමයි ඔයාලගෙ අන්තිම නැවතුම්පොළ .
නියමයි සහොදරයා
ජය ජය ජය ජය ජය ජය ජය ...සමගි ජනබලවෙගය ඉදිරියට ....
ඉතිං දැන් හැමෝම සහයෝගය දෙමු ජනාධිපති තුමාට ස්තූතියි ❤❤
හොරැ සමඟ හෙලුවෙන් හිටපු ඩයල් එකක්
Thanks for the clarification sir. අපරාදෙ, හර්ශ වැඩක් කරන්න හිටිය මනුස්සයෙක්. සජිත්ට දුන්නු මගේ චන්දය ලබන මහමැතිවරනයෙදි මාලීමාවට දෙනවා. ♥
අනුරට චන්දෙ දීපු එව්න් ඔක්කොම කියන්නෙ සජිත්ට දුන්නෙ කියලා අනුර දිනන්න කලින් උබලා වගෙ හරක් කීවෙ ඔය වචනෙ ඒ වචනෙ කල් ඉකුත් වෙලා පව් ඇ බලපන් තව මාස කීපයකින් උබට විතරක් අඩු මුදලට හැමදෙයක්ම ලැබෙන්නෙ නෑ නොමගෙ ගිය නොමගෙ යවන මෝඩ දරුවොනෙ
❤👍
මාලිමාව ට ගෙදර ඔක්කොම දුන්නෙ, දැන් තමයි හරියට තේරුනේ,අනුර කියන්නෙ හිටපු ඔක්කොටම වඩා ජනතාව බොරුවෙන් රවටපු කෙනෙක්,දැනටම පත් කල ලේකමි වරුන්ගෙන් දැනගත්තා,පැය24හොරු අල්ලනවා, පෙටිට්‍රල් අඩු කරනවා,බඩු මිල අඩු කරනවා කියලා, බොහෝ බොරු කිවා, කිසිම දෙයක් ජනතාවට කරන්න බැරි නායකයෙක් කියලා පස්සට තේරෙයි,දෙන්නෙ නැ මේ සැරේ
❤❤
Api Nam sjb mai
මේ තමයි මාලීමාව ජය වේවා මගේ රටට තෙරුවන් සරනයී
ඇති තරම් මාලිමාවට මඩ ගැහුවා...දැන් තේරෙනවද අපේ ජනාධිපතිතුමා කොහොම කෙනෙක්ද කීයලා..දැන් කියෝනවා
❤❤❤❤❤
කොන්දක් නැති රහක් නැති මිනිස්සු
අපිත් මහමැතිවරනේදි මාලිමාවට ජන්දයදෙනවා අනිවාරයෙන්
Thanks
බොහෝම ස්තූතියි. 🌹
ලොකු කමයි ,බොරු කීමයි නතර කරානම් හොදයි .නැත්තං ඉගනීමෙන් වැඩක් වෙන්නෙ නෑ
Very good 👍
මෙයාලගෙ උගත් කම් හොරකමට විතරයි. ඔක්කොම උගත් බුද්ධිමත් අය ඉන්නේ මාලීමාවේ.
❤❤❤❤❤❤❤
පොත් පාඩම් කරල විභාග පාස් උනාට මොලේ නෑ.
මොළේ.....නැැනෙමෙිි..
හිතේ....තියෙන්නේ ..හොරකම
ඔයා ඕකට වීරයෙක් වෙන්න හදන්න එපා. ඔයා රනිල්ගෙන් කෝටි ගාණක් ගත්ත කෙනෙක්.
මහ බැංකු වංචාව සාධාරණය කරපු
ෆුට් නෝට් කාරයෙක්. ඔය හදන්නෙ ඊලගට පාර්ලිමේන්තු යන ක්‍රමයක්
හදාගන්න. දැන් ජනතාව අන්දනවා බොරු.
අනිවා....😂😂
Aluthen karana factory project eka, wishala warehouse genath hoyala balanda wei
මෙයා දවල් මිගෙල් රෑ දනියෙල් වෙලාවකට රනිල් හොදයි කියනව වෙලාවකට හොද කියනව
😊@@LifeShortsLk
❤අපි එකතු වුණොත් අපේ රට❤මේ රටේ දරුවන්ගේ අනාගතය බේරගන්න පුළුවන්❤මේ දූෂිත දේශපාලඥයන් නැවත එකතු වෙන්නේ නුඹලා නිසාවත් අපි නිසාවත් නෙමෙයි❤මහාචන්දෙදි අපේ වටිනා ඡන්දය මාලිමාවේ කෙනෙක්ට පමණක් දෙමු❤
ආර්ථික ඔස්කාර් උඹලා සේරම මේ රට කාපු එවුන්.උඹලට කථා කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ
I had so much respect for you mr. De silva. But during last couple of months the way said thing about anura was really bad. Give the new government a chance for sure they will do well. So sit back and relax. Thank you Mr.de silva. We love our country so let's get it back in the write path. support Npp to stop the thieves .
aniwarayenma thitha aththa
💯true 👍
ඔයාලට දැන් වෙන්නේ මඩ ගහන එක වෙනුවට සුභ පත පත ඉන්න තමයි...
😂😂😂
මේ පාර මාලිමාවට ❤
225 ම බිමට ඇදල දාල, කොන්ද කෙලින් තියාගෙන රටක් විදියට , ජාතියක් විදියට , ශක්තිමත්ව දියුණු රාජ්ජයක් කරා ගෙන යන්න සමස්ථ ශ්‍රී ලාංකීය ජාතියේම ශක්තිය මහා මැතිවරණයෙන් මාලිමවට ලබා දෙන්න දෙපාරක් හිතන්න අවශ්‍යද ? නැත . මේ වෙනකල් අනිත් හිටපු එවුන් රට වෙනුවෙන් කරපු මගුලක් නැත.ඔවුන්ගේ සියලු මංගල්‍යයන් ඉටු කරගෙන හමාරය දෙවන ශක්තියද මාලිමවට ලබාදී මහමැතිවරණයෙදී උපරිම චන්ද ප්‍රතිශතය ලබාදී චන්ද ඉතිහාසයද කණපිට පෙරලීමට සියලු ලාංකිකයින් ඉතා උනන්දුවෙන් එදවස උදා වන තුරු පෙරමඟ බලා සිටී .මේ වගේ කාලකන්නි ජාතියටම බලාගන්න මේක හොඳ අවස්ථාවක්. මගේ රටට දළදා හිමි සරණයි .🙏🙏🙏
මගේ ලබන පාර චන්දෙ මාලිමාවට ..❤️
අනුර කියපු එක අද මතක් උනාද?. මෙ මෙ මෙ මෙ ගගාහිටියේ ස්ටෙජ් එකේ
😂😂😂😂
😂😂😂😂
😂🤣 අඩෝ ඒකට මටත් ලැජ්ජා හිතුනා බං😂 අන්තිමේදි කිව්වේ මොකක් හරි කිව්වා කියලා හිතාගන්න කියලා😂
අඩෝ ඒක😂😂😂😂
😂😂😂😂 පව් අප්පා
හොඳ මනුස්සයෙක්
.හොරු රැලකට අහුඋනා
වැදගත් මනුෂ්‍යයක නම් මොකද හෝරු එක්ක ඉන්නෙ පණ්ඩිත කතා කීවවට ඉන්නෙම හෝරුත් සමග
Kwda oi hora 😂😂😂😂 Minisunta mada gahanna epa buruwa 😂😂😂
..bro biyata oyage post ekay kiyanne mokedda thayrenney Naha .....
මගේ චන්දය මේ සැරේ මාලිමාවටයි
හර්ස මහාතා හොඳයි ඉන්නෙ මන්කොල්ලා කරයො එක්ක එකයි අවුල
හොදනම් හොරු එක්ක එකතු වෙන්නෙ නැනේ...මතුපිටට හොදයි..අභ්‍යන්තරය හොරයි
ඔයත් next time 🧭🧭🧭 දෙන්න. හැබැයි එන්න එපා... 😂😂
😅😅😅😅
හර්ෂ මහතාට ස්තුතියි.ජය වේවා
මමත් ඊලග ජන්දේ මාලිමාවට ❤🎉
රටට දැනෙන වැඩක් කළාට ඔබට ස්තුතියි හර්ෂ . ඔබ ඔය හොර රැල එක්ක ඉන්න එකයි ගැටළුව . එන්න මාලිමාවට එකතු වෙන්න .
පිස්සු da mun malimawata ගන්න .ekath විනාශ කරන්න .මොකක්ද muge honde
මාලිමාවට මේ වගේ එවුන් ගන්නේ නෑ.
මූ ඹීනෙම නෑ
ආවට මාලිමාවෙන් බාරගන්නේනැ හැමදාම උන්නේ හොරුත් එක්ක අහලා නැද්ද බල්ලොත් එක්ක උන්නොත් නැගිටින්න වෙන්නේ මැක්කෝත් එක්ක කියලා
මාලිමාව මෙයාලව ගන්නැහැ
මම නම් මාලිමාව සමගයි.කරුණාකරල සියළුම දෙනා මාලිමා රජයක් පිහිටුවීමට පියවර ගන්න.පෙල ගැසෙන්න,එකතු වෙන්න අත්වැල් බැඳගන්න දැන් හැමතැනම තේරෙනවා ඇති කියල මම හිතනව.පාරිලිමේන්තුවේ ඉන්න අයට සැප දුන්නා ඇති.🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪👍👍👍 මාලිමාවට ජය වේවා.සදහටම වැජඹේවා.සියළු දෙවි ආරක්ෂාවයි ,අපගේ නායක අනුර කුමාර දිසානායක මැතිතුමාට 👍👍👍💪💪💪💪♥️♥️♥️
අනුර අයිය ගහනව ගැහිල්ලක් අයි අඩෙන්න සුපිරි අනුර අයියෙ
නිදහස් අධ්‍යාපන යෙන් ඉගෙන ගෙන රටට ජනතාවට අවංක සේවයක් කරන්න පුළුවන් නේද?යටි හිත ඉඩ දුන්නේ නෑ.බයිලා කියනවා ගොත ගහ ගහ.
ඔබලා.. රට.. කාල. කාල.. බොරුවට... කයිවාරු.. නොකිය. හිටපන්.. අනුරජනාධිපති... ඔයට.. බුදුසරණයි.. දෙවියන්ගේ.. පිහිටයි.. රට. කාපු... වසලයාන්ට... සාපකරනවා... ජයවේවා.. ජයවේවා.. ජනාධිපති 🌹🌹🌹♥️♥️♥️
ජනාධිපති අරමුදලෙන් ගත්ත සල්ලි කෝ
වැඩක් කරන්න හිටිය මනුස්සයෙක්. හොර කල්ලිය එක්ක සෙට් වෙලා දැන් බලු වෙලා. අපරාදෙ ඕගොල්ලො වෙනුවෙන් invest කරපු සල්ලි
Foot note කල්ලියේ පොරක් බව අමතක උන මිනිසුන් ට කියාපන් ඕව.
කපන්න බැරි අත ඉඹිනව කියන්නේ ඔිකයි
නියමයි නව ජනපතිතුමනි..... හර්ෂ ඔබට සජිත්ගේ කදවුර ගැලපෙන්නේ නෑ කියලා තේරෙන්නේ නැද්ද?..... සජිත් හෙන ගොන් නේ...
ඒකට කමක් නෑ.මේකුන් මාලිමාවට ගන්නෙ නෑ
ඔයා එදා අනුර සහෝදරයා ගැන (අද ජනාධිපති ) මොනවාදෝ කියන්න ගිහිල්ලා හිරවුනා නේද ?😂
එයාලා විශ්වාස කරන ආර්ථික මතවාද වෙනස් මෙයා ධනවාදය විශ්වාස කරන කෙනෙකි
නව ජනපති??? අනේ ගොංපකෝ
පූර්ණ ධනවාදී හෝ පූර්ණ සමාජවාදී කදවූරු ලෝකයෙන් ප්‍රතික්ශෙප වෙන ගමන් තියෙන්නේ.ඔය දෙකේ සංකලනයක් තුලින් තමයි නව ලෝකය නිර්මානය වෙන්නේ.මම හිතන විදිහට මාලිමාව මේ මැද පිලිවෙත අනුගමනය කරන්න පටන් ගනී වගේ @@denumataidak8894
රට කපු එවුන්ට හොදටම උදව් කරන එකෙක්
මෙයට නෙද වචන අමතක උනේ අනුර ජනාධිපති ට මඩ ගහන්න ගිහින්.... මුන් ඔක්කොම හොරු.... මාලිමාව ට ජයවේවා 🌹🌹🌹
හර්ෂ තමුසේ පාර්ලිමේන්තු වේ කොච්චර දේවල් කරාද ආර්ථිකය පිළිබද ඒත් 2015පෙර... තමුන් ආර්ථික ය ගොඩ ගත්තද.... නෑ... ඕය් වෙන රැකියාවක් හොයාගන්නවා.... බය්ලා ගහන්නේ නැතුව... 👎
Mata mathaka hatiyata harshata balaya thibena kale hari vadak kale neha
යන්ඩ යන්ඩ ඔයාල ෆේල්. කරන කෙනාට කරන්න දීලා පැත්තකට වෙලා ඉන්න
අනේ දැන් තමයි මෙයලට මෙවා කොයන්න හිතිලා තියෙන්නෙ මොනව කිවත් වැඩක් වෙන්නෙ නෑ මේ පර මුලු රටම මලිමවට 😂😂😂😂
ස්තුතියි සර්..
මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට ජය නියතයි ❤❤❤❤❤❤❤
කවදාවත්බඩජහරියකුට.....පුගතිසිලිවෙන්නබැහැ.
ගෙම්බෙක් සහ පට්ට හොරෙක්
Harsha you should stand with Anura this moment.
What you should do now is help Anura to continue this.
අනුර කුමාර දිසානායක මහතා ඇත්තටම හොඳයි මේ රට පාලනය කර තියෙන්නේ හොරු රෑනක් මාගෙ ඡන්ද යත් මේ පාර අනුර ට
උගත් කමට නින්දා නොකර රටට වැඩක් කරපල්ලා නැත්නමි මෙි රටෙන් මකබෑවිලා පලයල්ලා වද නොදිි මිනිසුන්ට
මම නමි මෙි පාර මාලිමාවට දෙනවා
මෝඩ නායකුගේ පිටුපසින් සිට්න උගත් හා දක්ශයෙක්, කොහොම හරි දූශනයක් සිදුවී හමාරයි .
Mr.President keep going ජයවේවා ❤❤❤
සජිත් වගේ බාලංස ළදරුවෙක් එක්ක එකතු වෙලා ඔබලා වැනි බුද්ධිමතුන් නිකන් පච වෙලා දෙකේ කොලේට වැටෙනවා
අර ෆොක්ස් වැගන් කර්මාන්ත ශාලාව අද ඇරලද?
එක Volkswagen..
ඒකෙ නමවත් දන්නෙ නෑ
Loku hut ekak gahala , vehicle 2,3,genath daala, ribbon 🎀 ekak kapuwa. Pahu wenida serama vanished.🤓🤓🤓🤓🤓
😂😂😂😂😂😂😂mun baila karayo bro
Thanks for clarification
Npp එකේ ඉන්න ඕන මනුස්සයෙක් අර ගෝතයෙක්ට අහුවෙලා
බයිල නවත්තල දැන් පාඩුවේ ඉන්න
මුන් රට කාල අනුර ට ඡන්ද ය දෙන්න බැරි උනා නම් මේ මැතිවරණයට ඡන්දය දී රට ගොඩ නැගීමට දායක වන්න
Thank you Mr.Harsha
මේ වගේ රටේ නැති වචනකියන මේවගේ ගොබ්බයෝ දේශපාලන කාලකන්නි අයින් කරන්න ජනතාව එළඹෙන චන්දයෙන් ඉවත කරන්න ජනතාව වග බලාගන්න
ලකුණු දාගන්න දැන් ඉතිං දගලපල්ල
පුලුවන් තරම් මඩ ගහල ???හෆොයි වෙච්චි දෙයක් 😂
We don't need explanations ... we need good hard workers ...
මැතිවරණ ස්ටේජ් වල මාර පොරවල් , කොහොමද අපේ ජන්දිපතිට බැන්න බැනිල්ල .
ඔබතුමා ලත් මඩ ගැහුවා නේද අනුර කුමාරට දැන් අනූහය කුමාර දිනපූ දවසේම ඔබතුමා තමයි ඉස්සරලාම සුබ පැතුවේ ඔබ තුමා ඔබ තුමාට කටෙනුයි පුකෙනුයි දෙකෙන්ම කතාකරනවා හර්ස
Dan ඉතින් mole irisiyawa atha හැරලා පියවි sihiyen jeewath wenna
ලංකාවේ ඉන්නේ පුදුම ජාතියක්..
ඉතින් සුබ පතන්න ඕනෑ ..
දිනපු කෙනාට..
සුබ පෙතුවේ නෙත්නම් තමයි වෙරදී..
@@SomaRajapaksa-m1p කියලා wadak na, lankawe inne dan mole irisiyawa witarak piruna un.
මු කන්නේ පුපෙන්
@@SomaRajapaksa-m1pai ehenm muu arunata mada gahuwe? Pratipattiyak nati ekek mu Sajith wagema harakek
මහ බැන්කු මහ දවල් කඩන ඒව දැක්කේ නැද්ද
Yes we can do it we will ❤❤❤❤🎉🎉🎉Malimawata mulu lokyama Malimawata jaya wewa NPP jaya ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
මේ අමන කතාවක් ද.හෙඉින් එක නොමග යවන සුළුය.වීසා මගඩිය සම්බන්ධව අධිකරණ නියෝගය පැහැර හැරීම සම්බන්ධව ගරු අධිකරණය විසින් අදාල පුද්ගලයාට නීතිය කුියාත්මක කරා.එපමණයි.
We can still remember what Dr.Harsha said at the election stages. 😂😂
harasha mahaththayoooooo obathuma malimawata yanna obathuma hoda kenek 👈👀👀🙏🙏
කවුරු මොනාකීවත් ඔබතුමා රටට වැදගත් කෙනෙක් ඔබතුමාට ජයවෙිවා❤❤❤❤❤
පට්ට හොරු.....රැවටෙන එකෙ සීමක් තියාගන්න.....වෙස්මුහුනු වලට චන්ද දෙන්න එපා....
කොහෙද ඔහේගෙ මොලේ මුන්ට රැවටෙන්නෙ
රටට වැදගත් වෙන්නේ කරන දේ අනුව..මේ උලමත් රටට කෙලියා
3.0
මෙයාගෙ වැදගත් කම බොරුකියන එකද.
අගමැති අපේක්සකයා වෙන්න ජය නියතයි
උබලට ඔනෙ රට අස්තාවර කරන්නද ගොනො 🤌🤌🤌🐄🐄🐄🐄
Well I’m glad that people become fearless to vote for NPP in next general election
මුන්ගෙ.කයිය.විතරයි.මලිමාවට.ජපවෙිවා
අනිත් උනුත් වෙනස් වෙමු මේ ක්‍රමය thamai අපි බලාපොරොත්තු උනේ
Please join the cabinet untill the general election. Good politicians likes you must be appropriated. 🥰🥰🥰
හොරු සමග හෙලුවෙන් නැතිව දැන්වත් වස්ත්‍රයක් ඇන්දනම්.
Harasha mahtha ,malimawata එකතු වෙන්න
ඔබතුමා කුහකයෙක් නොවීම ගැන මාගේ ස්තුතියි.
කොන්ද පණ තීබුනනං😂ඉස්සර 😂කරන්න😂තීබුන😂දැන්😂ටුලේටී
oba thumath ethatama hoda kenak👍👍
MALMAVA WILL DO BEST TO OUR COUNTRY...
BEFORE I VOTED SAJITH BUT
MY VOTE WILL BE GIVEN TO MALIMAVA❤ TO GENERAL ELECTION
I voted for RW at presidential election but now I have decided to vote NPP at General election.
උබත් මාලිමාවට චන්දෙ දීලා පාඩුවෙ ගෙදර ඉදහන් පාර්ලිමේන්තු තහනම්. . කවුරුත් දන්නේ නැත්තන් උබ දැනන් හිටියද .මේ කතාව ඒ කාලේ කියන්න එපැයි මෙහෙම . අනෙ මෙ මෙ මෙ තමයි .අනුර කරපු වැඩේ උබ කරා කියන්න ද හදන්නේ. මහලොකු වැඩ්ඩා. නිකන් බයිලා ඕවට මිනිසුන් අහු වෙන්නෙ නෑ
Hari de hariyta ktha karata thanks aniwaren malimawata me para❤
මොකාටද දන්නැ එන්න හදන්නේ... වැදගත් කිසිවක් කියවෙන් නැනේ...
අපරාදේ මම සජීයට කඩේ ගියේ.මේ සැරේ මාලිමාවට එකෙන්ම👍
කයිය නායකල කියල අපහාස කල අයට කයියන්ගේ වැඩ දැන්වත් බලාගතනම් වටිනව
ඔය බොරු පුරසාරම් නෙවෙයි අනුර සහෝරයගෙන් වැඩකරන හැටි ඉගෙනගන්න
අපේ ජන්පති සොයුර ❤❤
Harsha sir Anurata Suport karanna. Ekathu wenna ratata Adarenam.
උබ හොරෙක් බලමු ඉදිරියට උබ ගහපු ගැහිල්ල
මෙකා නිකම් හම ඇරපු ගෙම්බෙක් වගේ
හොරැ එක්ක ඉන්න කොට එහෙම තමා කොච්චර හොද බුද්ධිමත් කෙනෙක්ද ඔබ තුමා.
උඹලා....කියන්න .කියන්න ...තව
ඡන්ද..මාලිමාවට.....එක තුවෙනවා........
ඒක නිසා නිදිමරාගෙන කැැගහපල්ලා....
ඉක්මනින් එකතුවෙලා සංදානයක් හදාගනිල්ලා....
පුමාදවෙලා පසුතැවෙන්න එපා.....
ෂේප් න්‍යාය
මේ මේ මේ මේ මේ මේ 😂😄ඔයගේ උගත් කම
මාලීමාවට ජයවේවා
ඔබතුමා ත් මාලිමාවෙන් ජන්දෙ ඉල්ලන්න මෙ පාර
You are great peerson of srilanka ..everyone not a thief.....you are very intelligent...
නිදහස් අද්‍යපනයට උබලා නයයි පල පල බයිලා නොගහා
ඒ උඹල නේද කිව්වෙ අනුර ආපුවහම නුවර පෙරහැර නවත්තනව කියල. පව් බන් උඹල