LED Budures Malawa | බුදුරැස් මාලාව | My4 Tech

Поделиться
HTML-код
  • Опубликовано: 22 дек 2024

Комментарии • 186

  • @ElectronicLokaya
    @ElectronicLokaya 3 года назад +3

    එල එල 👍👍 ගොඩක් මහන්සි වෙලා තියෙනව.👌👌👌

  • @slthomemade8269
    @slthomemade8269 2 года назад +2

    Oya star line pcb eke agal 12 mattris eka haduwada..

    • @my4tech761
      @my4tech761  2 года назад

      නැ. මම හැදුවෙ නැ

  • @DilaniPushpakumari-x6h
    @DilaniPushpakumari-x6h 6 месяцев назад +1

    Mata me wage ekak ona kohomada diliwari karanne mila kiyada

    • @my4tech761
      @my4tech761  6 месяцев назад

      මං දැන් ලංකාවෙ නෙමෙයි ඉන්නෙ. ඒ නිසා කරන්න වෙන්නෙ නැහැනෙ. fb මැසෙජ් කරන්න. හදන කෙනෙක් සම්බන්ධ කරල දෙන්නම්

  • @samanthakumaramallawaarach9228
    @samanthakumaramallawaarach9228 2 года назад +3

    සුපිරි .tanks. අයියේ බඩු ටික ගෙනත් දුන්නොත් මට ඔයාට කියල මේ විදියට වැඩේ කරගන්න පුලුවන්ද..

    • @my4tech761
      @my4tech761  2 года назад +2

      පුළුවන්. මට කෝල් කරන්න

    • @samanthakumaramallawaarach9228
      @samanthakumaramallawaarach9228 2 года назад

      @@my4tech761 අයියේ bluetooth spiker එක phone එකේ sach කලාම නම පෙන්නුවත් canek වෙන්නෙ නෑ. ඒක හදා ගන්න පුලුවන් ද ..පුලුවන් නම් කොහොමද කියල කියන්න.Pliz .

  • @kelumsajith2140
    @kelumsajith2140 2 года назад +1

    Oya layit set eka kiyak wenawada genna ganna puluwanda

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg 8 месяцев назад +1

    ❤❤❤❤❤ස්තුතියි.

  • @laksmanbandara9284
    @laksmanbandara9284 3 года назад +1

    Oya owa hadala wikunanne නැද්ද

    • @my4tech761
      @my4tech761  3 года назад

      අවශ්‍යනම් කියන්න

  • @u.priyashantha6721
    @u.priyashantha6721 3 года назад +3

    ,,👍👍👍👍Aiye universal tv bord 1 laptop display set kargana Vidha video 1 ikamanta karanta puluwnam godak watinaw👌👌👌👌

    • @ppuuupp3655
      @ppuuupp3655 3 года назад

      👍👍👍

    • @my4tech761
      @my4tech761  3 года назад +2

      ඔව් ගොඩක් දෙනක් අහල තිබුණ. ඉදිරියේදී කරන්නම්.

    • @u.priyashantha6721
      @u.priyashantha6721 3 года назад

      🙏🙏👌👌👌👍👍🤗

  • @atayatech2588
    @atayatech2588 3 года назад +5

    සුපිරියක් 🤟🤟

  • @DilkaMadumali-q8q
    @DilkaMadumali-q8q Год назад +1

    mewage bod miladi ganne kohenda

    • @my4tech761
      @my4tech761  Год назад

      කඩෙ ගන්න තියෙනව. එහෙමත් නැත්නම් ඔය බෝඩ් එකෙ තියෙන නම්බර් එකට කතාකරල ගෙන්වාගන්න පුළුවන්

  • @nimalwasantha4988
    @nimalwasantha4988 2 года назад +1

    නියම වීඩියෝ එකක් thanks

  • @madusankaking4296
    @madusankaking4296 3 года назад +2

    Meka hadana hati pahadiliwa saralawa kiyanna puluwan nam godak watinawa

    • @my4tech761
      @my4tech761  3 года назад

      PCB එකෙ ඔක්කොම විස්තර තියෙනව

  • @adiranjamax
    @adiranjamax Год назад +1

    Kohenda oya set eka ganna thiyenne plz help

    • @my4tech761
      @my4tech761  Год назад

      කඩෙ ගන්න තියෙනව

    • @adiranjamax
      @adiranjamax Год назад

      @@my4tech761 kiyada gana

  • @nuwantharanga641
    @nuwantharanga641 6 месяцев назад +1

    Kohomada mee bord ekak ganne

    • @my4tech761
      @my4tech761  6 месяцев назад

      මේ බෝඩ් කඩෙ ගන්න තියෙනවා

  • @sadunrochana5038
    @sadunrochana5038 3 месяца назад +1

    Me bord eka Ganne kohenda

    • @my4tech761
      @my4tech761  3 месяца назад

      ඉලෙක්ට්රොනික් පාට්ස් විකුණන කඩවල මේව ගන්න තියෙනවා කැමති විදියට තෝරල අරගන්න පුළුවන්

  • @GihanSumudu-c6e
    @GihanSumudu-c6e Год назад +1

    Aiye mt ekak hadala denna puluwanda kiyak yaida

    • @my4tech761
      @my4tech761  Год назад

      මං දැන් ලංකාවේ නෙමෙයි ඉන්නෙ. ඒ නිසා හදන්න බැහැනේ 😢

  • @kapila7470
    @kapila7470 2 года назад +1

    Board eka order karanne kohomada

    • @my4tech761
      @my4tech761  2 года назад

      pcb එකෙ තියෙන නම්බර් එකට කතාකරල ගෙන්වාගන්න

  • @electronicbuthaya7421
    @electronicbuthaya7421 2 года назад +1

    budurasmalawa maru rata lassanai

  • @GaginthaKumara
    @GaginthaKumara 6 месяцев назад +1

    Orange number eka one ape buduras mahalawak thianawa eka wisthara katha kirimata 19:56

  • @dularaheahan1423
    @dularaheahan1423 3 года назад +1

    Nil pata light tikak wadi unanam niyamai

  • @KusalMaduranga-l8e
    @KusalMaduranga-l8e Год назад +2

    Pcd ගන්නෙ කෙහෙන්ද

    • @my4tech761
      @my4tech761  Год назад

      මේව කඩෙ ගන්න තියෙනව. ඔන්ලයින් ගෙන්වාගන්නත් පුළුවන්

  • @nimeshchanuka3940
    @nimeshchanuka3940 3 года назад +1

    Mewa ekak hadanna badu tika ganne kohenda

    • @my4tech761
      @my4tech761  3 года назад

      ඉලෙක්ට්‍රොනික් ශොප් වල ගන්න තියෙනව

  • @akeeshamethula1187
    @akeeshamethula1187 3 года назад +1

    Niyamai sir,,, pin 8 ic ekaka number ekak kiyannako sir budurasmalawalata ena

    • @my4tech761
      @my4tech761  3 года назад

      ic එක බෝඩ් එකට හම්බවෙනව. ඒක programm කරන ic එකක්

  • @lakshithamadusanka1838
    @lakshithamadusanka1838 3 года назад +1

    Star line Pcb gana kiyana deyak Naha supiri aiye mamat buduras maala hadanwa mama gannet starlin laga Pcb tamai ❤️❤️❤️❤️❤️❤️

  • @Kasunq
    @Kasunq 3 года назад +2

    රටා ටික ලස්සනයි 👍👍❤

  • @SujaniDilrukshi-be9co
    @SujaniDilrukshi-be9co Год назад +1

    Kohenda oya bod eka ganne kiyannako aiye

    • @my4tech761
      @my4tech761  Год назад

      කඩෙ ගන්න තියෙනව.

  • @sumithbandara5506
    @sumithbandara5506 2 года назад +1

    Kohenda ganda puluwan

    • @my4tech761
      @my4tech761  2 года назад

      කඩෙ ගන්න තියෙනව. නම්බර් එකට කතාකරල ගෙන්වාගන්නත් පුළුවන්

  • @sumithbandara5506
    @sumithbandara5506 2 года назад +1

    Kohenda ganna puluwan

    • @my4tech761
      @my4tech761  2 года назад

      කඩෙ ගන්න තියෙනව. නම්බර් එකට කතාකරල ගෙන්වාගන්නත් පුළුවන්

  • @Roshan-ll7rf
    @Roshan-ll7rf 2 года назад +1

    ඔකට පිටිපස්සෙ බල්ප් ලයින් වලට වෙන වෙනම වයර් පාස්සනන්නත් ඔනිද ලයින් සෙරම බොඩ් එකට එනවද කියල මට කියන්නකො මයත් එකක් ගෙනහල්ල පස්ස ගන්න ආසයි

    • @my4tech761
      @my4tech761  2 года назад

      පොඩි වයර් ටිකක් දාන්න ඕනි. වීඩියෝ එකෙ බලන්න පුළුවන්

    • @Roshan-ll7rf
      @Roshan-ll7rf 2 года назад

      @@my4tech761 විඩියො එකෙ තියද

    • @Roshan-ll7rf
      @Roshan-ll7rf 2 года назад

      Led ලයින් වලට වයර් දන්න තියද

  • @slnelectronics9620
    @slnelectronics9620 2 года назад +1

    Ela kollo

  • @kelumsajith2140
    @kelumsajith2140 2 года назад +1

    Budures malawa kiyada matath ona

    • @my4tech761
      @my4tech761  2 года назад

      කෝල් කරන්න විස්තර කියන්නම්

  • @sumudusadaruwan2537
    @sumudusadaruwan2537 8 месяцев назад +1

    koheda ganda tiyenne oka

    • @my4tech761
      @my4tech761  8 месяцев назад

      මේව කඩෙ ගන්න තියෙනවා. කෝල් කරල ඔන්ලයින් ගෙන්වාගන්නත් පුළුවන්

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 2 года назад +1

    Good excellent

  • @pradeepchandana2590
    @pradeepchandana2590 2 года назад +1

    ඔය ට්‍රාන්ස්ෆෝමර් එකට කරන්ට් එක දුන්නේ කොහොමද ?

    • @my4tech761
      @my4tech761  2 года назад

      230v

    • @pradeepchandana2590
      @pradeepchandana2590 2 года назад +1

      විදුලිය දෙන වයර් දෙකට ප්ලග් ටොප් එකක් සවිකරලද 230v දුන්නේ

    • @my4tech761
      @my4tech761  2 года назад

      @@pradeepchandana2590 transfomer එකක් හරහා

  • @texh5187
    @texh5187 3 года назад +1

    සුපිරි සහෝ

  • @diaryofnishantha
    @diaryofnishantha 3 года назад +1

    එල එල 👍

  • @malankumara881
    @malankumara881 3 года назад +1

    Thanks from starline pcb

  • @susilperera2918
    @susilperera2918 3 года назад +1

    Me budurasmalawa mila kiyak unada bro

    • @my4tech761
      @my4tech761  3 года назад

      මිල ගැන විස්තර කලේ නෑ. කඩවල් වල එකින් එකට මිල වෙනස්.

  • @sudeshmadumal6065
    @sudeshmadumal6065 2 года назад +1

    SY20 සර්කිට් එක තියනවද

  • @GaginthaKumara
    @GaginthaKumara 6 месяцев назад +1

    Orange number eka one ape buduras mahalawak thianawa eka wisthara katha kirimata

  • @niroshanchaminda6564
    @niroshanchaminda6564 3 года назад +1

    වයර් වගයක් passala තියෙන්නෙ මොකටද photo එකක් දාන්න බලන්න

    • @my4tech761
      @my4tech761  3 года назад

      දැන් මේක ළඟ නැහැනෙ පොටො එකක් දාන්න.

    • @niroshanchaminda6564
      @niroshanchaminda6564 3 года назад +1

      Number දෙන්න ko

    • @my4tech761
      @my4tech761  3 года назад

      @@niroshanchaminda6564 about බලන්න නම්බර් එක තියෙනව 770170400

  • @hemanthadisanayaka2651
    @hemanthadisanayaka2651 2 года назад +2

    මේක ගන්න පුළුවන් තැනක් තියෙනවා ද

    • @my4tech761
      @my4tech761  2 года назад +2

      බඩු ටික ගන්න පුළුවන් වීඩියෝ එකෙ තියෙන නම්බර් එකට කතාකරන්න

  • @kusalagimhan1374
    @kusalagimhan1374 2 года назад +1

    හැම දාම ගහාලා තියන්න පුළුවන්ද

    • @my4tech761
      @my4tech761  2 года назад

      පුළුවන්

    • @kusalagimhan1374
      @kusalagimhan1374 2 года назад

      ට්‍රන්ස්ප්‍රොමර් එක පික්චිලායන් නැද්ද

  • @mhdenzilmhdenzil9564
    @mhdenzilmhdenzil9564 2 года назад +1

    බෝඩ් එක කියක් වෙනව ද ඔන්ලයින් ගෙන්නගන්න පුළුවන් ද

    • @my4tech761
      @my4tech761  2 года назад +1

      පුළුවන්. ඔය නම්බර් එකට කතා කරල බලන්න

  • @nuwantharanga641
    @nuwantharanga641 6 месяцев назад +2

    බෝඩ් එකක් ගෙන්න ගන්න ඕනි. මොකද කරන්න ඕනි.

    • @my4tech761
      @my4tech761  6 месяцев назад

      ඉලෙක්ට්රොනික් බඩු විකුණන කඩවල් වල බලන්න. අවශ්‍ය ප්‍රමාණයෙන් ගන්න තියෙනවා

  • @dilansankalana4858
    @dilansankalana4858 3 года назад +3

    Pcb එක කීයක් උනාද ic එකත් එක්ක අයියෙ. කොහෙන්ද ගත්තෙ?

    • @my4tech761
      @my4tech761  3 года назад +2

      මිල ගණන් සඳහන් කරෙ නැත්තෙ එකම මිලට නෑ. කඩෙන් කඩෙට මිල වෙනස්. ඕකෙ තියෙන නම්බර් එකට කෝල් කරල විස්තර අහන්න පුළුවන්.

  • @vikumshahara
    @vikumshahara 2 года назад +1

    ❤️

  • @amilanuwan2710
    @amilanuwan2710 3 года назад +1

    ස්ටර් ලයින් pcb ගෙදරට ගෙන්නගන්න පුලුව්න්ද. න්ම්බර් එක දන්නකො

    • @my4tech761
      @my4tech761  3 года назад

      වීඩියෝ එකෙ නම්බර් එක තියෙනව.

  • @DumindaBandara-uw9zl
    @DumindaBandara-uw9zl Год назад +1

    Badu wala gana kiyada

    • @my4tech761
      @my4tech761  Год назад

      මිල ගණන් නම් මතක නැ

  • @nishantharathnasekara3375
    @nishantharathnasekara3375 3 года назад +1

    shop eke no dannako

    • @my4tech761
      @my4tech761  3 года назад

      About බලන්න නම්බර් එක තියෙනව

  • @dakshinadeshan8064
    @dakshinadeshan8064 3 года назад +5

    ඔය සර්කිට් එක කීයද කියලා කියන්නකො අයියේ

    • @my4tech761
      @my4tech761  3 года назад

      pcb එකෙ තියෙන නම්බර් එකට කතාකරල මිල දැනගන්න පුළුවන්. කඩවල් වල එකින් එකට මිල වෙනස්

  • @GihanSumudu-c6e
    @GihanSumudu-c6e Год назад +1

    Adiyaka vitara ekak

    • @my4tech761
      @my4tech761  Год назад

      මේක අඟල් 18 රැස් වලල්ල

  • @SasikaSasika-fk3mf
    @SasikaSasika-fk3mf Месяц назад

    අපිට බඩු genna ganna තිබේද

  • @kelumsajith2140
    @kelumsajith2140 2 года назад +1

    Matath ona budures mlawak hadanna oya

    • @my4tech761
      @my4tech761  2 года назад

      කෝල් කරන්න විස්තර කියන්නම්

  • @sumithchandana3300
    @sumithchandana3300 3 года назад +1

    👍👍

    • @my4tech761
      @my4tech761  3 года назад

      ❤️❤️❤️❤️

  • @suranagadhananjaya721
    @suranagadhananjaya721 3 года назад +1

    Meka kiyada

    • @my4tech761
      @my4tech761  3 года назад

      මිල් ගණන් කඩවල් වල ගොඩක් වෙනස්. ඔය නම්බර් එකට කෝල් කරල අහල බලන්න

  • @asanka2002
    @asanka2002 2 года назад +1

    Hodae

  • @rusirunethmina3954
    @rusirunethmina3954 2 года назад +1

    මේක අගල් කීයද? අයියෙ

  • @YD_OFFICIAL923
    @YD_OFFICIAL923 3 года назад +1

    ❤❤❤❤❤❤❤👍

  • @KusalMaduranga-l8e
    @KusalMaduranga-l8e Год назад +1

    පුමනය කෙචරද

  • @dulanjanaranasinghe8947
    @dulanjanaranasinghe8947 3 года назад +1

    අගල් කීයද ? Crown එකෙන්ද.

  • @dinujathathsara3474
    @dinujathathsara3474 3 года назад +2

    ඔය සකිට්ටෙක කියද අයියෙ

    • @my4tech761
      @my4tech761  3 года назад

      මිල ගණන් සඳහන් කරෙ නැත්තෙ එකම මිලට නෑ. කඩෙන් කඩෙට මිල වෙනස්. ඕකෙ තියෙන නම්බර් එකට කෝල් කරල විස්තර අහන්න පුළුවන්.

  • @ආරියසේනසුනිල්

    මිලදිගන්නකොහමද

    • @my4tech761
      @my4tech761  Год назад

      මේ ඔක්කොම කඩෙ ගන්න තියෙනව. ඉලෙක්ට්‍රොනික් කඩවල් වල බලන්න

  • @mhdenzilmhdenzil9564
    @mhdenzilmhdenzil9564 2 года назад +3

    මම ස්ටාටර් ලයින් PCB එකක් ගෙන්න ගත්ත මම ඔයා ගෙ නම්බර් එකට එවල ඇති පොඩ්ඩක් බලල හයිකරන්න කියල දෙන්න

  • @chandimalbandara5684
    @chandimalbandara5684 3 года назад +1

    contack num ekak danna puluwan .da fb name ekak hari. Hadanna gihin poddak kelwa gaththa

    • @my4tech761
      @my4tech761  3 года назад

      About බලන්න නම්බර් එක තියෙනව

  • @NuwanPredeep-v1u
    @NuwanPredeep-v1u 6 месяцев назад +1

    Kiyada

    • @my4tech761
      @my4tech761  6 месяцев назад

      දැන් නම් මිල මතක නෑ. මේක ගොඩක් ඉස්සර කරපු වීඩියෝ එකක්නේ

  • @bssddd4042
    @bssddd4042 2 года назад +1

    👍

  • @nayanajithkumarawadu6859
    @nayanajithkumarawadu6859 Год назад +1

    ඔයා නම්බර් එක වහන්න ගොඩක් උස්සහ ගන්නවා නමිබර් එක ඉල්ලුවත් ⁣කමෙන්ඩිවල දීලා නැ

    • @my4tech761
      @my4tech761  Год назад

      වැරදි වැටහීමක්😊 මගෙ නම්බර් fb පේජ් එකෙ තියෙනව. ඒත් දැන් ඒකට කෝල් ගන්න බැහැ. මං දන් ඉන්නෙ මැලේසියා වල. ඉතින් ඔයාලට පුළුවන් fb එකෙන් මාව සම්බන්ධ වෙන්න. තවම මට ස්ථිර සිම් එකක් මෙහෙන් ගත්තෙ නැති නිසා මෙහෙ නම්බර් එක කමෙන්ට් වලට දාල නැහැ. Fb පේජ් එකෙ තියෙන ලංකාවේ නම්බර් එක whatsapp වැඩ කරනව. ඒත් ඒක open කරන්නෙ නෑ නිතරම

  • @a.k.9027
    @a.k.9027 3 года назад +1

    උස කියද

  • @dltv6138
    @dltv6138 3 года назад +1

    කොහෙද අයියා මේක ගන්න තෙයන්නේ

    • @my4tech761
      @my4tech761  3 года назад

      ඔය pcb එකෙ තියෙන නම්බර් එකට කතාකරල අහන්න

  • @KalaiVani-hs7ol
    @KalaiVani-hs7ol Год назад +1

    Mata. Akak wone

  • @GemunuKumara-iu9er
    @GemunuKumara-iu9er Год назад +1

    Vedak na

  • @YasiYaStreams
    @YasiYaStreams 3 года назад +1

    1 viwe

    • @my4tech761
      @my4tech761  3 года назад

      👍👍👍❤️❤️

  • @gamingsula6489
    @gamingsula6489 3 года назад +1

    ඔය ඔක්කොටම කියක් ගියාද

    • @my4tech761
      @my4tech761  2 года назад

      මිල ගණන් වෙනස්වෙන නිසා හරියටම කියන්න අමාරුයි

  • @wimalasenagamage8406
    @wimalasenagamage8406 2 года назад +2

    ඕකෙ‌ සාමාන්‍ය මිලවත් කියන්න මහත්තයො ස්තුතියි

    • @my4tech761
      @my4tech761  2 года назад +1

      මේක හැදුවෙ ගොඩක් ඉස්සර. දැන් නම් මිල මතක නෑ. කෝල් කරන්න විස්තර කියන්නම්

  • @nandakodithuwakku3817
    @nandakodithuwakku3817 2 года назад +1

    නම්බර් එකක් දාන්නකෝ

    • @my4tech761
      @my4tech761  2 года назад

      මගෙ නම්බර් එක about වල තියෙනව

  • @senewirathnasenewirathna8868
    @senewirathnasenewirathna8868 6 месяцев назад +1

    ලොකු දෙයක් නැ

    • @my4tech761
      @my4tech761  6 месяцев назад

      ඔව්. මේක හරි ලේසියි

  • @dularaheahan1423
    @dularaheahan1423 3 года назад +1

    Nil pata light tikak wadi unanam niyamai

    • @my4tech761
      @my4tech761  3 года назад

      ඔව්. මේකෙ බල්බ් වල පාට සඳහන් කරල තිබුණ විදියටම දාල හැදුවෙ.

    • @chamudithanuwan555
      @chamudithanuwan555 3 года назад

      Pcb එකේ දාල තියෙන පාටම බල්බ් දාන එක අනිවාර්යද?

  • @GaginthaKumara
    @GaginthaKumara 6 месяцев назад +1

    Orange number eka one ape buduras mahalawak thianawa eka wisthara katha kirimata 19:56

  • @nawwatravels2831
    @nawwatravels2831 2 года назад +1

    12/0/12 transformer එකක්ද use කලේ

    • @my4tech761
      @my4tech761  2 года назад

      ඔව්. මේකට 12v දෙන්න ඕන

    • @nawwatravels2831
      @nawwatravels2831 2 года назад

      නිල් පාට වයර් දෙක AC දෙකටයි
      කලු එක 0V එකටයි නේද අයියේ දුන්නේ 800mA ඇති උනාද

  • @GaginthaKumara
    @GaginthaKumara 6 месяцев назад +1

    Orange number eka one ape buduras mahalawak thianawa eka wisthara katha kirimata

    • @my4tech761
      @my4tech761  6 месяцев назад

      @@GaginthaKumara 770170400
      Whatsapp only

  • @kusalagimhan1374
    @kusalagimhan1374 2 года назад +1

    හැම දාම ගහාලා තියන්න පුළුවන්ද

  • @nethmimadushani4269
    @nethmimadushani4269 Год назад +1

    නම්බර් එක දෙන්නකෝ

    • @my4tech761
      @my4tech761  Год назад

      About බලන්න නම්බර් එක තියෙනව

  • @GaginthaKumara
    @GaginthaKumara 6 месяцев назад +1

    Orange number eka one ape buduras mahalawak thianawa eka wisthara katha kirimata