පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමින් වහන්සේ විසින් ටූම්බා නුවර පැවැත්වූ ධර්ම දේශනය

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 37

  • @ameraaloud922
    @ameraaloud922 3 года назад

    ඔබ වහන්සෙ ට නමස්කාර වේවා

  • @nimeshfernando7188
    @nimeshfernando7188 7 лет назад +3

    ඔබවහන්සෙගෙ දෙශනා හරිම පැහැදිලියි

  • @layanalharischandra9332
    @layanalharischandra9332 3 года назад +1

    Sadu Sadu Sadu Maha ratunwansa ta mage namaskarya wewa

  • @TheBuddhistWay
    @TheBuddhistWay 7 лет назад +5

    ගෞරවණීය ස්වාමීන්වහන්ස,
    ඔබ වහන්සේ විසින් මහා සිංහ නාදය තුලින්ද,ධම්ම පද තුළින් හා තවත් අනන්ත ධර්ම දේශනා තුළින් අපට පැහැදිළිව පෙන්වා දුන්නාවූ ඒ උතුම් ධර්මතා අප්‍රමානයි..ඒ හෙලි කලාවූ මග හරිම පැහැදිළියි..ධර්මය නිසි ලෙස විවෘත කල විටයි බැබලෙන්නේ..කාටත් මෙතාක් ගිය මග, දැන් යන මග අවබෝධ වෙන්නේ...ගෞරවණීය ස්වාමීන්වහන්ස, ඔබ වහන්සේට මේ උතුම් ධර්ම දානයන්ට අනන්ත පින් අත්පත්වේවා...!!නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා..!! ඔබ වහන්සේට මේ රැස් කර ගන්නා ලද කුසලයන්ද අප සැම රැස් කලාවු කුසල් බලයෙන්ද, උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වී උතුම් භව නිරෝධය පිණිසම හේතු වාසනා වේවා........!!
    උතුම් තෙරුවන් සරණයි....!!

  • @sanabro......1966
    @sanabro......1966 3 года назад

    Namaskara wewa...

  • @kumudunireruka7085
    @kumudunireruka7085 7 лет назад +3

    නමස්කාර වේවා !!!

  • @wainefalldown37
    @wainefalldown37 3 года назад

    Oba wahansega dashana harima pahadili. Theruwan saranai

  • @swarnamallikarachchi2407
    @swarnamallikarachchi2407 6 лет назад +1

    Oba wahanseaga darmaya phadili. Namuth, Anithya. /. Anichcha viya uthui.ඉචිච නම් කැමැත්ත ./ පටිචිච - බැදෙනව
    අනිත්‍ය-නිත්‍යය.
    මෙය වැරයදුනොත් ,බුදු. දහම වරදියි නේද අපේ ස්වාමීන් වහන්ස
    ඔබ වහන්සේට දීර්ගායු වෙිවා,
    නිරෝගී වෙිවා යි, මම අධිස්ඨාන කරමි.

  • @mrdabba
    @mrdabba 7 лет назад

    ඉතාමත්ම පැහැදිලියි. ඔබ වහන්සේ වදාරන මාර්ගය පිලිපැදීමට මේ මොහොතේ සිට සිතාගතිමි. ඔබ වහන්සේට නිදුක් නිරොගී සුව පතමි

  • @sujeewashantha2078
    @sujeewashantha2078 3 года назад

    බුදුසරණයි ......!

  • @kumudunireruka7085
    @kumudunireruka7085 7 лет назад +4

    ආදරය සුන්දරයි. ඒත් ඒ සුන්දරත්වය විදලා උපරිම සතුටු වෙනවා. මොකද අපි කැමතිත් ඒ සතුට විදින්න නිසා. එහෙත් ඒ සතුට ගිලිහී ගියාම හිතට දැනෙන පීඩනය, අසහනය විදගන්න හරිම අමාරුයි. එහෙම හිතකට ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඖෂධක් හා සමානයි. හිත සුවපත් කරන.

  • @chandiniroshapriyadarshani4660
    @chandiniroshapriyadarshani4660 7 лет назад

    Godak pin Ape Hamuduruwane...Theruwan Saranai!!

  • @w.nishanthapushpakumarasil5909
    @w.nishanthapushpakumarasil5909 5 лет назад

    Guru uththamayanvahanseta namas kara vewa,❤❤❤🙏🙏🙏

  • @vipulasenavipula6749
    @vipulasenavipula6749 7 лет назад +2

    ..ඔබ වභන්සේගේ අදහස් සමන්තභද්‍රර වාගේ ....

    • @kapilawansathero211
      @kapilawansathero211 6 лет назад

      universal truth srilanka 👉අනේද කියන්නෙ... කොකා නැති කලට තික්තයා පංඩිතයා... //මරනය ගැන හොඳටම කියලා තියෙන්නෙ ටිබෙට් පොත් වල// බුදුන්ගෙ නමට ලැබෙන දෙයින් යැපිලා දහම කෙලෙසන මෙවැනි මාර්ග දූෂකයන්ව අදහන මෝඩයන්ට අබසරනයි... ☝️ ☝️☝️

    • @slrok9177
      @slrok9177 3 года назад

      @@kapilawansathero211 wtf

    • @kapilawansathero211
      @kapilawansathero211 3 года назад

      හිටපු තැනින් එලවලා රෙදිටිකත් අරං දැන් බට්ට ලඟට ඇවිත් හිඟාකනව නිගන්ටයා...

  • @ishanvlogs9864
    @ishanvlogs9864 3 года назад +2

    බණ කියන්නේ මෙන්න මේවට

  • @chandiniroshapriyadarshani4660
    @chandiniroshapriyadarshani4660 7 лет назад

    Puhunuwa matha viswasaya thabanna....balaporoththu matha viswasaya nothabanna...sthuthi godak!!

  • @priyanthidissanayake2171
    @priyanthidissanayake2171 7 лет назад +1

    Very practical bana for old and the young, super!

  • @manjushaa2451
    @manjushaa2451 Год назад

    Universal truth 🙏🙏🙏🙏

  • @julianperera8746
    @julianperera8746 7 лет назад

    I understood very well. Namaskara wewa.

  • @jw582
    @jw582 7 лет назад +1

    so practical, pure truth.

  • @lifer1629
    @lifer1629 7 лет назад +1

    Excellent himiyani

  • @kumudinijayaratne1363
    @kumudinijayaratne1363 7 лет назад +2

    Dear Coordinators of this video clip - Thank you very much for posting this clip for the benefit of all of us! Appreciate it very much! Also, we Would be extremely grateful if you can kindly post the sermon that was done the day before by the Venerable Sir, as he mentions about teaching about the "mamathwaya" in that sermon. Also, would be very grateful of you can please let me know the names of the 2 singers of the song "Dhanno Buddhunge" , please, as I would like to buy it... Thank you so much.

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 4 года назад

    🙏🙏🙏🙏

  • @lakshikapri2637
    @lakshikapri2637 5 лет назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirupaalt
    @nirupaalt 7 лет назад

    Pls let us hv other parts too

  • @swarnamallikarachchi2407
    @swarnamallikarachchi2407 6 лет назад +1

    ස්වාමීන් whansa ,mata thearuna හැටියට , eaka තැනක hirawalaa. Eaka හරියට ma ,,mokakda කියලා
    දැනගන්නට nam ඔබ වහන්සේ
    යන්න ,අතිපූජ්‍ය meewanapalana maha therunwahansea ළඟට .
    Mata thearuna ඔබ වහන්සේ gea දෙසනා thula thaws mokakdo aduwak
    Thiyanawa kiyalaa.
    MokAda kwwoth oba wahansea
    ‘“AThTha Thapana- Paraththa Thapana
    Thathwayan mudawa ganna Pom nisaa.

  • @geethashanthilatha9146
    @geethashanthilatha9146 3 года назад

    Kiyanna wachana ne himiyani ape pinta Pahala u oba wahanseta apa denuwath karana me pinama athi niwan dakinna

  • @udayasiriherath6982
    @udayasiriherath6982 7 лет назад +3

    Colaba wenama banak wenama budu dahamak ugannana plan ekaka thawath ek kotaskarayek keyala hethenne mata wetharada.

    • @kapilawansathero211
      @kapilawansathero211 6 лет назад

      udayasiri herath 👉අනේද කියන්නෙ... කොකා නැති කලට තික්තයා පංඩිතයා... //මරනය ගැන හොඳටම කියලා තියෙන්නෙ ටිබෙට් පොත් වල// බුදුන්ගෙ නමට ලැබෙන දෙයින් යැපිලා දහම කෙලෙසන මෙවැනි මාර්ග දූෂකයන්ව අදහන මෝඩයන්ට අබසරනයි... ☝️ ☝️☝️

  • @esmikaushalaya5942
    @esmikaushalaya5942 2 года назад

    🙏🏻