අනේ මහත්තයෝ මට පොඩි හාමුදුවන් බේරා දෙන්න

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 99

  • @kmilsaod1925
    @kmilsaod1925 3 года назад +16

    පින්වත් පොඩි ස්වාමින් වහන්සේට ඉක්මන් සුවය ලැබේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ටීවී දකුණේ කැලුම් මල්ලිටත් තාත්තටත් අම්මට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා දෙවි පිහිටයි

  • @inokakumari1093
    @inokakumari1093 3 года назад +7

    අනේ උතුම් වූ jayasirima බෝදිය රුවන්වැලි මහා seya වදින්න එක්ක යන්න මල්ලි ....පින් සිද්ද වෙයි...

  • @hitihamywimala9691
    @hitihamywimala9691 3 года назад +12

    අපේ පොඩි හාමුදුරුවන්ට ikman ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි..ජේසු පිහිටයි හැමෝටම

  • @athulahettiarchchige9251
    @athulahettiarchchige9251 3 года назад +15

    හරිම සිරියාවන්ත අම්මා ❤️

  • @pemahendrek5140
    @pemahendrek5140 3 года назад +4

    පොඩි හාමුදුරුවන්ට ඉක්මනින් සනීප වේවා ,,,,,,,,,,බුදුසරණයි දෙවි පිහිටයි මේ අම්මා ගේ හිතට සහනයක් ලැබේවා ,,,,,,,,

  • @kanthikan5145
    @kanthikan5145 3 года назад +3

    අපෙ අම්මාට නිදුක් නිරෝගි සුවය ලැබේවා දීර්ගායුවේවා බුදු සරණයි තාත්තාටත් කැලුම් මල්ලිටත් බුදු සරණයි

  • @manobasnayake8667
    @manobasnayake8667 3 года назад +2

    අනේ ගුණේ අම්මා ගේ ලස්සන...
    ලස්සන හිනාවක්... තෙරුවන් සරණයි

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 3 года назад +1

    අනේ ඇත්ත මේ අම්මා අමාරුවෙන් මිදිලා ඉන්නවා, පින් .දැකීමට සතුටයි .තාත්තා ජොලි එක්කෙනෙක් යාලුවෙක් වෙලා .එයාට දැනෙනවා සුමිතුරු බව.තෙරුවන් සරණින් පොඩි හාමුදුරුවන් වහන්සේ ට යහපතක්ම වේවා !නිරෝගී සුවපත් වේවා !

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 3 года назад +4

    සම්මාසම්බුදු සරණින් ඉක්මනින්ම
    සියලුම ලෙඩ රෝග සුව වේවා
    කැලුම් මහතානන්ට පින් ඉතින්
    බුදු සරණයි

  • @SA-pf3bf
    @SA-pf3bf 3 года назад +3

    පව් දෙවියනේ. වයසට ගිහිලත්... නිදහසක් නැහැනේ. මේවා දකින කොට. හිතට.. මහා කලකිරීමක් ඇති වෙන්නේ.. මහත්තයා. හාමුදුරුවන්ව.. අමිල වෙදමහත්තයා. ගාවට අරන් ගියොත් හොදයි...... අම්මා කල්පනා. කරන්න එපා...... බුදුසරණයි

  • @mohamednisthar7895
    @mohamednisthar7895 3 года назад

    පොඩි හාමුදුරුවන්ට නිරෝගිමත් ඉක්මන් සුවය ලැබේවා...පින්වන්ත අම්මා තාත්තා...බුදුසරනයි සියලුදෙනාට.

  • @priyangikamalkanthi4261
    @priyangikamalkanthi4261 3 года назад +1

    තෙරුවන් සරණින් ඉක්ක්මනින් සුවය ලැබේවා පොඩි නමට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarasudrama5327
    @sarasudrama5327 3 года назад +2

    කැලුම් මල්ලි කොහෙවත් එක්කගෙන යන්නෙ නැතිව ගමිපහ තමිිමිට අමිල වෙදමහත්තය ලගට එක්කන් යන්නකො.ඔයාටත් ගොඩක් පිං .

  • @kanthikan5145
    @kanthikan5145 3 года назад +1

    අපේ පොඩි හාමුදුරුවන් ට ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි දීර්ගායුවේවා

  • @මැණික්මැණික්-ඨ1ඳ

    පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේ ට ඉක්මනට සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @lathagamage1320
    @lathagamage1320 Год назад

    අනේ අහින්සක අම්මට තෙරුවන් සරනයි පින්වත් පොඩි ස්වාමීන් වහන්සේට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරනයි

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 3 года назад

    පොඩි හාමුදුරුවන් ට තෙරුවන් සරනයි ..ඉක්මන් සුවය ලැබේවා ..

  • @sadunihimansha9193
    @sadunihimansha9193 3 года назад

    පොඩි හාමුදුරුවන්ට ඉක්මනින් සුවය ලැබෙනවා ඒ කාන්තයෙන් බුදුසරණයි

  • @elizabethq890
    @elizabethq890 3 года назад +10

    මහත්තයා podi හාමුදුරුwo akka yanne kiyanne අමිල සංජීව wadamahathtaya ළඟට

  • @Mrdila4423
    @Mrdila4423 3 года назад +5

    5 ලයික්
    1 කොමෙන්ට්
    ❤❤❤❤
    ගොඩක් හොද ක්‍රියාවක් ගොඩක් සතුටුයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @menikeweerasinghe5305
    @menikeweerasinghe5305 3 года назад +3

    ඉක්මන් සුවය ලැබේ වා හාමුදුරුවනේ

  • @pathmakumarikapugedara6021
    @pathmakumarikapugedara6021 3 года назад +2

    බුදු සරණයි පොඩ් හාමුදුරුවන්ට

  • @sithaaadddd2540
    @sithaaadddd2540 3 года назад +3

    හරිම සිරියා wanta අම්මා මා ඕමාන් වල සීතා

  • @seetagamage101
    @seetagamage101 3 года назад +1

    Podi hamuduruwota itum dalada samidu pihiten ekamanin suwaya lebewa siyaluma dewiyo rekadewa 🙏🙏🙏🙏🙏🙏

  • @hewagekanthi5466
    @hewagekanthi5466 3 года назад +6

    අනෙ මල්ලි පොඩි හාමුදුරුවෝ ගම්පහ තම්මිට අමිල වෙද මහත්තයා ලගට ගෙනියන්න කියන්න

  • @nalaniakke922
    @nalaniakke922 3 года назад

    Ammata niduk niroge suwaya dergayusha lebewa podi hamuduruwana tunuruwan saranai ikmanata suwaya lebewa budu saranai

  • @kasim4316
    @kasim4316 3 года назад +4

    අනේ මෙ අමිමා අනුරාද පුර එක්ක යන්නකො කවිරැ හරි පිං ගොඩක්

  • @nandaynanday9551
    @nandaynanday9551 3 года назад +1

    Mahattaya ane akka yanna podi hamuduruyo amila sanjiwa weda mahattaa lagata taruwan saranai🙏🙏🙏🙏🙏

  • @athukoralaarachchige4912
    @athukoralaarachchige4912 3 года назад +1

    Ane pau tV dakunta බුදුසරණයි දෙවි පිහිටයි

  • @මැණික්මැණික්-ඨ1ඳ

    සිරියාවයි මුනේ තියන අනේ ඉතින් මොනා කරන්න ද මේ හැම දේම වෙන්නේ අපි කල කාර්මඅම්මේ හ්ම්ම් බුදුසරණයි

  • @elizabethq890
    @elizabethq890 3 года назад +10

    Ammaga wisidaha thiyagane අමිල සංජීව wadamahathtaya ළඟට යන්න Aa wadamahathtaya bahath walata සල්ලි ganne නැහැ

  • @renukapriyadarshini8154
    @renukapriyadarshini8154 3 года назад +1

    Pinwantha suwamin wahnseta ikman suwa labewa dirga ayusa labewa niduk nirogi suwa labewa amme pinwantha kauruhari udau upakara karai suwamin wahansa suwapath karaganna....kalum malli obatath godak pin me karana pin balayan budun daka niwan dakithwa...🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🧡🧡🧡🧡☸☸☸☸❤❤❤❤❤

  • @brijetfernando9833
    @brijetfernando9833 3 года назад +1

    Siriya watta amma mahattaya hari adarei sangu attammage tawa kenek hamba una budusarai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷👍👍👍👍👍👍👍👍👍👍

  • @kumudinipadma7183
    @kumudinipadma7183 3 года назад +2

    බුදුසරනයි මෙි අමිමට

  • @kuwaitnone4360
    @kuwaitnone4360 3 года назад

    Amma oyaga Lassana Hinawata Adarai Hamadamat B...S...AmmaHamuduruwana Ekman Suwaya Labawa

  • @richmanpriyankarge5062
    @richmanpriyankarge5062 4 месяца назад

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏🇱🇰🌹🌹🌹🌹❤❤❤❤❤

  • @sriyanisriyani770
    @sriyanisriyani770 3 года назад +3

    බුදුසරණයි අම්මා

  • @inokakumari1093
    @inokakumari1093 3 года назад +3

    මම ආදරෙයි අම්මේ...ඔයාට

  • @මැණික්මැණික්-ඨ1ඳ

    අප්පච්චි ටයි අම්මටයි තුනුරුවනේ සරණයි

  • @rupawathi3144
    @rupawathi3144 3 года назад +4

    Podi hamuduruwanta ikman suwaya labewa

  • @kanthijp8644
    @kanthijp8644 3 года назад +5

    මහත්තය ෙපා්ඩි හමුදුරැෙවා් අම්ල ෙව්ද මහතය ගාවට අරන්යන් යන්න

  • @kasunchamara9425
    @kasunchamara9425 3 года назад +1

    Budusaranai deviphitai amnatai keluma mahatthayatai

  • @deepthikapranando1781
    @deepthikapranando1781 3 года назад

    Paw harima ahinsaka amma kene amme ape ayusath aran jeewath wenna jp amme oyata

  • @sujathamary6364
    @sujathamary6364 3 года назад +7

    මේ හාමුදුරුවන් බේරගන්න කීයක් වියදම් යනවද?...

    • @sammurphy4122
      @sammurphy4122 3 года назад

      මමත් කරමතියි සුලුවෙන් හෝ ආධාරයක් කරන්න. නවලෝකෙට වඩා හොද කොල්‍රඹ ජාතික රෝහල නේද? ඒකට ඇතුල් කරන්න අමාරුද?

  • @deepthikapranando1781
    @deepthikapranando1781 3 года назад

    Ape podi hamuduruwanta ikman suwaya labewa hamuduruwane

  • @anunissankagee1368
    @anunissankagee1368 3 года назад

    Anee lassanai amma umma sirtath b.s

  • @kumarirenuka1892
    @kumarirenuka1892 3 года назад +1

    බුදු සරණයි අම්මේ 🙏🙏

  • @anoshachandima2750
    @anoshachandima2750 3 года назад +1

    Harima siriyawantha amma kenek

  • @deepthikapranando1781
    @deepthikapranando1781 3 года назад

    Oyatath thathrhatath jp god bles dennatama

  • @sadasada3129
    @sadasada3129 3 года назад

    Ekman .සුව .partana .karanava.podi .හාමුදුරුවෝ ta

  • @saralam.a4695
    @saralam.a4695 3 года назад +1

    පොඩි හාමුදුරුවන්ට භූත දෝසයක්වත් තියෙනවද දන්නෙ නැහැ ඒ ගැන බැවේවනම් හොඳයි. නැත්නම් මහසෙන් අරනෙ අමිල වෙදමහත්තය ඔයවගේ ලෙඩ සුව කරනව ගිහිල්ල බලන්න.

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 3 года назад

    මේ අම්මට තියෙන්නෙ ඇඟේ ලේ නැති ලෙඩක්.තව බුලත්විට කනවා .ඒත් අතේ ඒ තරම් හොඳ පුරුද්දක් නෙවෙයි . . පොඩි හාමුදුරුවෝ වැඩ ඉන්න පන්සලේ නායක හාමුදුරුවෝ පොඩි හාමුදුරුවො ගැන බලන්ඩ ඕන ...පොඩි හාමුදුරුවන්ගේ නමට ඉඩම දීලා දුන්නට පස්සෙ නම් බලයි ..මෙයාලා යූටියුබ් කරාට අනිත් අයත් එක්ක එකමුතුවක් නෑ මෙයාල තනියම රජ වෙන්නද හදන්නෙ එහෙම නැත්තං මෙයාලා දැනගන්ට.ඕන අමිල වෙද මහත්තයා ගැන ..මෙතුමාගේ වාහනයක් තියෙනවා මිනිසුන්ගෙන් ඔයාලා හම්බකර ගන්නවා නේ .ඒවා පවු ගෙවෙන්න වත් මේ දෙදෙනාව ජයසිරිමහ බෝධියට එක්ක යන්න .

  • @niroshakumari6159
    @niroshakumari6159 3 года назад +2

    😢😢😢tharuwan.saranai.

  • @indirakankanamge8378
    @indirakankanamge8378 3 года назад

    ලැජ්ජා කරන්න එපා අහින්සකයි.

  • @wanimaline2291
    @wanimaline2291 3 года назад +1

    hamuduruwanta.ikman.suwaya.partana.karami.🙏🙏

  • @hpmsuwarnalatha1159
    @hpmsuwarnalatha1159 3 года назад

    Ane kalum malli apata sango athamma gana thorathurak balala kiyannko gedarata yanna barinam watapitawen hari danan

  • @kumarnkumarn6410
    @kumarnkumarn6410 3 года назад +1

    Amme.ikman suwaya labewa podihamudruwanta b s

    • @chandradk8578
      @chandradk8578 3 года назад

      අම්මාට නිදුක් නිරෝගීසුව ලැබේවා බුදු සරණයි ඔබ සියලු දෙනාටම

  • @seelagunawardena5999
    @seelagunawardena5999 3 года назад +1

    Dalada samiduga pihitai ekmanatama. Sanipa wai podi hamuduruwanta.guna garuka amma kanak harima pin patai udau karapu semata pin

  • @shiwanthesudu7020
    @shiwanthesudu7020 3 года назад +1

    හරම සිරියාවන්ත අම්මා කෙනෙක් අනේ මම ලංකවට අපු දවසක බලන්න එනවා මම අනිවාර්යයෙන්ම මට පාර කියන්න බැරිද

    • @shiwanthesudu7020
      @shiwanthesudu7020 3 года назад

      තෙරුවන් සරනයි අම්මට තාත්තාට

  • @nissankagedara9469
    @nissankagedara9469 3 года назад +1

    Budu sarani amme obata

  • @mankobb128
    @mankobb128 3 года назад +2

    අමිමටබුදුසරනයි

  • @deepthikapranando1781
    @deepthikapranando1781 3 года назад

    Theruwan saranai bs

  • @AnuladudusaranaeeWathi
    @AnuladudusaranaeeWathi 3 года назад +1

    Oyala.seeyaluma.deena.suwapath.wewa

  • @brijetfernando9833
    @brijetfernando9833 3 года назад +1

    Ammata saktiya madi vitamina akak ganna budu saranai amme

  • @RamaniLiyanage-v6s
    @RamaniLiyanage-v6s Год назад

    ඔබතුමා.කවුද...මයෙ.පුතේ.දකුණෙ.කොහේද

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 3 года назад

    Budu saranai

  • @malaaaa4752
    @malaaaa4752 3 года назад

    තරැන කාලේ ගුනේ කෙල්ලෙ
    කියන්න ඇති නේද අම්මා
    ❤❤❤

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 3 года назад +1

    Ane.paw.budu.saranai

  • @dinishirajapaksha3672
    @dinishirajapaksha3672 3 года назад +4

    Amila weda mahaththaya lagata hamuduruwo ekkan ynna

  • @rupikarajapaksh7062
    @rupikarajapaksh7062 3 года назад +4

    amila wadamahttaya gawata yanna

  • @chamikanimeshrajapaksha1739
    @chamikanimeshrajapaksha1739 3 года назад

    Paw ane.asarana ahinsaka ammala

  • @iranganimangalika7176
    @iranganimangalika7176 Год назад

    හාමුදුරුවරුන්ට මොකටද ගෙවල්

  • @sosilaadd9631
    @sosilaadd9631 3 года назад +1

    🙏🙏🙏🙏🙏🙏

  • @banubanu6614
    @banubanu6614 3 года назад +1

    🙏👍

  • @happyheart252
    @happyheart252 3 года назад +3

    137 අහිංසක අම්මා කෙනෙක්.

  • @dammikadmdammika3711
    @dammikadmdammika3711 3 года назад +1

    Harema lasisanay henawa b s d p ape ammata

  • @guestguest1220
    @guestguest1220 3 года назад +4

    Pode hamuduruwn wahanseta ekmansuwaya lebewa

  • @suminda8308
    @suminda8308 3 года назад +1

    ☝☝☝☝

  • @RuksanRuksan-dc1gi
    @RuksanRuksan-dc1gi 7 месяцев назад

    ❤oyatagodakpin

  • @මැණික්මැණික්-ඨ1ඳ

    කෝ හාමුදුරුවන් වහන්සේ

  • @lgsiriyalatha4752
    @lgsiriyalatha4752 3 года назад

    ඔය සිනා මුහුනෙ කදුලු දකින්න බැ අම්මෙ අම්මා අඩන කොට මටත් ඇඩුනා අඩන්න එපා ඉක්මනට පොඩි හමුදුරුවන්ට සනිප වෙනවා

  • @apkapk6416
    @apkapk6416 3 года назад +3

    Amelia.sanjewa.wada.mahattaya.hodaina

  • @thilanimadu5527
    @thilanimadu5527 3 года назад +1

    Puo me ammage pinpata muna adaren pirila yanawa bs

  • @thuwanpriyanthi5441
    @thuwanpriyanthi5441 3 года назад +1

    Konika kola keda bonna koduamaru aduwenawa,,,,,

  • @sudupanasudupana2202
    @sudupanasudupana2202 3 года назад +1

    මල්ලි sango aathamma ko

  • @lgsiriyalatha4752
    @lgsiriyalatha4752 3 года назад

    ඔය සින

  • @mohamednisthar7895
    @mohamednisthar7895 3 года назад

    පොඩි හාමුදුරුවන්ට නිරෝගිමත් ඉක්මන් සුවය ලැබේවා...පින්වන්ත අම්මා තාත්තා...බුදුසරනයි සියලුදෙනාට.

  • @kuwaitekuwaite5771
    @kuwaitekuwaite5771 3 года назад +3

    බුදුසරණයි අම්මා 🙏🙏🙏🙏

  • @ramiyar2921
    @ramiyar2921 3 года назад +1

    Podi hamuduruwanta ikman suwaya labewa

  • @guestguest1220
    @guestguest1220 3 года назад +1

    Pode hamuduruwn wahanseta ekmansuwaya lebewa