කහ සහ ඉගුරු වගාවට ජලසම්පාදන පද්ධතිය /Installation of water supply systems for turmeric, ginger
HTML-код
- Опубликовано: 30 янв 2025
- ඉගුරු සහ කහ වගාවට ජලසම්පාදන පද්දති සවිකිරිම. Installation of water supply systems for ginger and turmeric කහ - ඉගුරු - කෙසෙල් - සහ පැෂන් වගා කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය මූලික තාක්ෂණික දැනුම ඉතා සරලව මෙයින් ලබා ගත හැකිය. ඉදිරියේදී පල කිරීමට නියමිත කෘෂිකාර්මික දැනුම ලබාදෙන වීඩීයෝ, පල කල සැනින් ඔබට නැරඹීම සඳහා මේසන් බාස් - Meson Bass චැනලය Subscribe කරන්න.. ඔබට ජය.. ඔබෙ වටිනා කාලය නාස්ති නොකර ගෙවත්තෙ සිටම අදායම් මර්ගයක් සාදාගැනීම සදහා අවශ්‍ය උපදෙස් මෙ විඩියෝව තුලින් ඔබට ලබාගත හැකිය . වගාවන් නිසි ආකාරයෙන් සිදුකරන ආකරය හා අවශය තාක්ශිනික දැනුම ඔබට ලබා දීම මාගෙ බලාපොරොත්තුවයි ජය නුබට. In this video you can get the tips you need to create a source of income from the garden without wasting your precious time. It is my hope to provide you with the necessary technical knowledge on how to cultivate properly. #Ginger #turmric #Meson. කහ - ඉගුරු - කෙසෙල් - සහ පැෂන් වගා කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය මූලික තාක්ෂණික දැනුම ඉතා සරලව මෙයින් ලබා ගත හැකිය. ඉදිරියේදී පල කිරීමට නියමිත කෘෂිකාර්මික දැනුම ලබාදෙන වීඩීයෝ, පල කල සැනින් ඔබට නැරඹීම සඳහා මේසන් බාස් - Meson Bass චැනලය Subscribe කරන්න.. ඔබට ජය.. ඔබෙ වටිනා කාලය නාස්ති නොකර ගෙවත්තෙ සිටම අදායම් මර්ගයක් සාදාගැනීම සදහා අවශ්‍ය උපදෙස් මෙ විඩියෝව තුලින් ඔබට ලබාගත හැකිය . වගාවන් නිසි ආකාරයෙන් සිදුකරන ආකරය හා අවශය තාක්ශිනික දැනුම ඔබට ලබා දීම මාගෙ බලාපොරොත්තුවයි ජය නුබට. In this video you can get the tips you need to create a source of income from the garden without wasting your precious time. It is my hope to provide you with the necessary technical knowledge on how to cultivate properly. #Ginger #turmric #Mesonbass
comment එකක් නොදා කොහොමද. ඉතාමත්ම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. ඔබතුමාට ඉතාමත්ම ස්තුතියි
වැඩේ නියමයි තේරෙන සිංහලෙන් ගලපලා දෙනවා. ගොඩාක් ස්තුති ඔබට ජය වේවා .....
ස්තුතියි සුබ දවසක් ජයවෙවා 🙏💕👍
ගොඩක් වැදගත් ඔබතුමාට ස්තුතියි
Good
Nice sharing brother .....
Super big 👍 from Siyasara Music Room
ගොඩක් ස්තුතියි 💪 ජයවෙවා තෙරුවන් සරණයි සුබ දවසක්.🙏💪💕
Excellent work. Very important lesson. Thanks a lot
❤️🙏 thank
මල්ලි ඔයාගෙ වැඩ ගොඩාක් හොදයි තේරුම් ගැනීමට ගොඩාක් පහසුයි යහපත් අනාගතයක් ජයවේවා !.....
ගොඩක් ස්තුතියි ජයවේවා බුදුසරණයි දෙවිපිහිටයි නුබට 💕👍💪💪
Godak dewal denagaththa .thank.you..
❤👍
බුදුස්‍රරනයි
LDPE pipe ekka PP agro fittings paawichchi karaa nam thawa gaana adu kara ganna thibba
Alkatin bata rool tiyada
Wo0nderful sharing fully watched
ගොඩක් ස්තුතියි අයිය පරිස්සමෙන් ඉන්න බුදුසරණයි දෙවිපිහිටයි.💪💕💕
@@mesonbass-7861 බුදුසරණයි දෙවිපිහිටයි.💪💕💕
🙏🙏💕💪💪 ජයවෙවා අයිය.
නියමයි අයියෙ අවශ්‍යම එකක් 😊
ජයවෙවා මල්ලි 💕💪💪
නියමයි ... ජය වේවා ...!!
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි සුබ දවසක් ජයවෙවා.
නියමයි අයියේ බුදු සරණයි හොදින් වැඩ කරගන්න❤️
ගොඩක් ස්තුතියි නන්ගි 💕💪
Harima watinawa sahoo
ගොඩක් ස්තුතියි
Super br
වටිනාම දැනුවත් කිරීමක්. තෙරැවන් සරනින් යහපතක්ම වේවා පුතේ.
ස්තුතියි තෙරුවන් සරණයි සුබ දවසක් පරිස්සමෙන් ඉන්න.🙏🙏🙏🙏💕
Supiri.mn 1/2 witara gammiris wagawak danna patan gatta.eyata sudusu widiye jala sampadana kramayak gena idia 1 dennko.
Laga temenawada hodata
maru machan suba pathum bokkenma
ගොඩක් ස්තුතියි ❤🙏 ජයම වෙිවා .
Miris wagawata hariyanawada me kamaya
ගොඩක් දේවල් ඉගෙන ගත්තා බොහොම ස්තූතියි
ගොඩක් ස්තුතියි සුබ දවසක් 💕💪
well speech 🎤 brother. keep it up 👍
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි නුබට.🙏
Niyamai aiye
ගොඩක් ස්තුතියි 💪💪💕
Supiri aiye ,thank you !!
ජයවෙවා මල්ලි 💕💪
HR. How prese
Tnx mallia, obata jaya wewa
ගොඩක් ස්තුතියි 💕💪
එල මචන් 👍👍👍👍👍
ස්තුතියි සහොදරය 💞👈🙏
එල බන් ❤️🤟
❤👈
Wathura malee sys eka mokakkda
අගල
ela
ස්තුතියි ❤
Aiye me wathura mal koheda ganna thiyenne
හාඩ්වයාර් වල තියනව
oya wathura male mila kiyada?api sawi karapu wathura mala karakenawa horayi
මේක රුපියල් 700 විතර වෙනව.
Malli mage laga 3 1/2wthura pompayak thiyenne kohomada hadnna ona
එකහමාරෙ ලයින් දෙකක් අරගන යන්න. අපහැදිලි නම් 0775680900
අඟල් 2 සබ්මැසිබල් (ලිදට බස්සන) මොටරය යොදා ගන්න පුලුවන්ද මේකට
Aiye me mala ganna tanak kiyannako
හාඩිවෙයා වල බලන්න එවයි තියනව
පර්චස් 40ට 8ක් මල් ඕනිද
Aiye me mal ganne kohenda
හාඩිවෙයා වල තියනව
ෆෝන් නොම්මරය එවන්න පුලුවන් ද
ජලසම්පාදනයේදී කෙලිම්ම මෝටර් එකටද බට පද්ධතිය සවිකරන්නෙ මෝටර් එකෙන් ටන්කියට වතුර ගහල ටැන්කියකට බට පද්ධතිය සවිකරල හදන්න බරිද
එලෙස කලාට වතුර මල් කැරකවීමට වතුර පෙෂර් මදි.
Alkathene බට කොහෙද ගන්න තියෙන්නේ?
හාඩිවෙයා වල තියනව.
Agal 3 moter ekakin kopana puluwanda
Kubotawata set karana moter ekakin kopana paramanaya puluwanda
මල් හයත් අටත් අතර වෙ. ජලය ලබාගන්නා ස්ථානයෙසිට වගාබිමට තිබෙන්නාවු දුර අනුව වෙනසක් වෙ. මිටර් 200 කින්වගෙනම් මේලෙස ගැලපෙ.
Aiye agal 1 hp 0.75 motaren wathura mal kiyak karakawanda puluwanda aiye
මේ ලොකු මල්නම් 1 වගෙ තමයි මල්ලි පුළුවන්. දෙකක් ගහල උත්සාහ කරල බලන්න ජයවෙවා.💕👍
Loku mal neme aiye podi mal kiyk puluwanda aiye
6ත් 8 අතර ගැලපෙනව මල්ලි
Hp 0.75 i aiye moter eka mal 6 k shuwarda
මල්ලි කරල බලල අද්දැකිමක් ලබාගන්න මල්ලි බැරිවෙන එකක් නැ. ඔයාට විස්වාස ඇතිකරගන්න කරලම බලන්න වෙනව.
👍👍👍
❤👈
🙏
😍😍
💕💕
1hp ගෙදරට ලිඳෙන් වතුර ගහන මෝටරෙන් පුලුවන් වෙයිද
අගල අලුත් මොටරයක්නම් වතුර මල් දෙකක් එක්වරකට කැරකවිය හැක අඩි 35/35 පරතරයට ගලපගන්න
♥️♥️♥️♥️
💕
දවස් කීයකට සැරයක්ද වතුර ගහන්නෙ
දිනක් ඇර දිනක්
මෝටරයටත් එක්කම ද 45 කිවුවෙ මහත්මයා. එහෙම නම් මෝටරය නැතුව කීයක් පමන වෙයිද.
මොටරය නැතිව කිවෙ එගාන යනව මොටරෙ නොමැතිව
Yalu oyage 4n nambar eka denna puluwanda
0775680900
@@mesonbass-786113:07 13:07
Hai karana kenek danawada
motaretath ekkada 45000
මොටරයට නැතිව. 🙏💕
e tharam yanne monaatada ?
0775680900 කතාකරන්න පැහැදිලි කරල දෙන්නම්.
ඔඹ මේ රටට සම්පතක්
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි ❤️❤️🙏🙏