පිළිකා අවදානම නැති කර, ඇඟ සිසිල් කරන සව් පුඩිම | බිත්තර නෑ, සත්ව කිරි නෑ | Saw Pudding Without Eggs

Поделиться
HTML-код
  • Опубликовано: 16 дек 2024

Комментарии • 66

  • @PriyanthiPushpalath
    @PriyanthiPushpalath Год назад +17

    ඔයාගෙ කටහඬ හරියට නිවෙිදිකාවකගේ වගෙයි හරිම පැහැදිලියි ලස්සනට කියලාදෙනවා. අද මම හැදුවා ඔයාගේ පුඩිම හරිම රසට තිබුණා .ඔයාට ස්තුතියි දුව .

    • @aseldewsara8767
      @aseldewsara8767 Год назад

      ඔව් ඔබ හරි ඇගේ කටහඬ නිවේදිකාවක ටත් වඩා හරිම පැහැදිලියි.හිතට දැනෙන ලෙස නිවැරදිව බොහොම පැහැදිලිව හරියටම කියලා දෙනවා...ඇය හොඳ ගුරුවරියක්

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj 2 месяца назад +1

    තොර තෝන්චියක් නැතුව කියවන නිසාම මම ඔයාගෙ වීඩියෝ බලනවා.සමහර වෙලාවට මේ කෑම ජාති එහෙමත් හදලා රස බලනවා.ස්තුතියි ඔබට ...❤❤❤❤❤

  • @yashodanadeesha8297
    @yashodanadeesha8297 Год назад +10

    මම අදමයි ඔයාගේ video එකක් බලන්නේ ඔයාගේ කටහඩ හරි ලස්සනයි ❤️❤️❤️

    • @rooeats
      @rooeats  Год назад

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @RushanthiWeerasinghe-wp5dq
    @RushanthiWeerasinghe-wp5dq Год назад +5

    ඔයගෙ දැනුවත් කිරීම හරිම වැදගත්

    • @rooeats
      @rooeats  Год назад

      බොහොම ස්තූතියි😍😍😍

  • @RenukaKumari-fd1cv
    @RenukaKumari-fd1cv Год назад +1

    Godak wadagath karunu tikak kiyala dunne .rasa kaamak wagema sawu aharayata ganna ake wadagathkama danagaththa .thaanks oyata ❤❤

    • @rooeats
      @rooeats  Год назад

      Bohoma sthuthi obata😍❤️❤️

  • @SagariSujatha-nq9sy
    @SagariSujatha-nq9sy 4 месяца назад

    Duwe oya thora thorathonchiyak nethiwa kiyapuwa harima wedagath harima watinawa adama hadanawa thanks

  • @lakmalanuradha5965
    @lakmalanuradha5965 9 месяцев назад

    බොහොම ස්තූතියි ❤❤❤

  • @AnuththaraJayamini-mo6bn
    @AnuththaraJayamini-mo6bn Год назад +3

    Goooodak sthuthi mis goooodak deval iganaganava missge video valin❤❤❤❤

    • @rooeats
      @rooeats  Год назад

      Thank you dear❤️❤️❤️

  • @BadraMangalika-j6s
    @BadraMangalika-j6s 10 месяцев назад

    Thank you so much
    Hadala balannam ❤

  • @udenirasika6658
    @udenirasika6658 Год назад +6

    ඔයා දුන් දැනුමට තෑන්ක්ස් .💕💕💕💕

    • @rooeats
      @rooeats  Год назад

      බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️

    • @jayanthimalagunaratne2979
      @jayanthimalagunaratne2979 Год назад

      Thank you so much delicious sago pudding and. Good instructions.😂 budusarani

  • @sadanathusari5999
    @sadanathusari5999 Год назад +3

    හකූරු දාලා හරිම රසයි

  • @yamunadoolwela1178
    @yamunadoolwela1178 Год назад +2

    we cannot get original sago,now a days. Maniyoc flour sago avilable in the shops, so we cannot get the nutritional value,that mention. may be in foreign countries, can get the original sago 😢

  • @KrishanthiDesilva-hd6hs
    @KrishanthiDesilva-hd6hs Год назад +1

    Godak sthuthi mamath hadala balanawa

    • @rooeats
      @rooeats  Год назад

      Thank you😍😍😍

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 Год назад +2

    Hoda danumak laba gattha budusaranai oyata.

    • @rooeats
      @rooeats  Год назад

      Thank you😍😍😍බුදු සරණයි🙏💐❤️

  • @c.samarasinghe4956
    @c.samarasinghe4956 Год назад +1

    Thank you so much i think you have good knowledge about sago

    • @rooeats
      @rooeats  Год назад

      It's my pleasure😍😍😍

  • @asangafernando3344
    @asangafernando3344 Год назад +1

    ස්තුතීයි 🌷🌷🌷

  • @ssmobile4953
    @ssmobile4953 Год назад +1

    Thanks

    • @rooeats
      @rooeats  Год назад

      😍❤️❤️

  • @salilasampath4700
    @salilasampath4700 10 месяцев назад +3

    සව් මන්නොක්කා වලින් හදනවා වීඩියෝ එකක් දැකලා තියෙනවා එතකොට ඉගුරු දැමීම හොදද

  • @amalkifernando4013
    @amalkifernando4013 Год назад +1

    Thanks akki ada halada balanawa mama

    • @rooeats
      @rooeats  Год назад

      Aniwaryen nango❤️❤️❤️

  • @kalaniherath5394
    @kalaniherath5394 Год назад +2

    Akki සුදු පාට ඇට වගේ තියෙන්නේ අමු සවි ඇටද? එහෙම කෑවට කමක් නැද්ද ? ඒව කබලෙ බැදලද ගත්තෙ?

    • @apsarafernando243
      @apsarafernando243 Год назад

      සව් ටික වෙලාවක් පෙගෙන්න දාලා ගන්න

  • @nelkaperera1093
    @nelkaperera1093 9 месяцев назад

    Good_good_ok_ok_♥️👌👍♥️

  • @nadeikanadeika472
    @nadeikanadeika472 Год назад +1

    වාව් වාව්❤❤❤❤❤

    • @rooeats
      @rooeats  Год назад +1

      Thank you😍😍😍

  • @ftexdr
    @ftexdr 2 года назад +1

    Amazing delicious Sago Pudding 😋 & Valuable Scientifically Explanation About sago to prevent cancer Disease, thanks.!

    • @rooeats
      @rooeats  2 года назад

      Thank you ayye🥰🥰🥰

    • @diane427
      @diane427 Год назад

      ආයුඛෝවන් රසයි නෙ අපිට කිය දනවට ඔයැට පින් ආ ලඩ ඛැලුම් වල කවිය දාන මට ආසයි ඒකට ඛදු සරණයී🖖🖖🖖🖖💥💥💥💞💞💞🙏🏻🙏🏻🙏🏻🙏🏻🌺🌺🌺🌺🌺❤️❤️❤️❤️🌼🌼🌼

  • @abdurahmanhijris6905
    @abdurahmanhijris6905 Год назад +1

  • @sachiniranawaka3996
    @sachiniranawaka3996 Год назад +2

    Amazing ❤

    • @rooeats
      @rooeats  Год назад

      Thank you!❤️❤️❤️

  • @amandi281
    @amandi281 Год назад +1

    Thankyou ❤😊

  • @imeshawitharanage8952
    @imeshawitharanage8952 Год назад +1

    ❤❤

  • @RoseRose-nu8bd
    @RoseRose-nu8bd Год назад +1

    ලංකාවට ඇවිත් හදලා කන්න ඕනේ

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa 8 месяцев назад

    😜😜😜

  • @අහින්සා
    @අහින්සා Год назад +2

    මිස් මේ පුඩිම කප් වලට හදලා ස්වයංරැකියා ලෙස කරන්න පුලුහන්ද කොපමන කාලයක් තියාගන්න පුලුහන්ද

  • @snapdragonht3312
    @snapdragonht3312 Год назад +1

    👏👏👏👏👏👏👏🌹🌹🌹💖💖💖💖

  • @user-abuufahad95
    @user-abuufahad95 9 месяцев назад

    අරාබි කැ්ම් ම ව ර් ග හ ද න් න කියලා ද ආ න් න

  • @සාධාරණයවෙනුවෙන්

    සව් හදන්නෙ දැන් කාලෙ මණ්‍යොක්කා වලින්

  • @ruthgody555
    @ruthgody555 Год назад +2

    You said no milk ,but you put coconut milk 😅😅😅😂😂

    • @rooeats
      @rooeats  Год назад +2

      I said no animal milk is required. Before you comment, please check carefully what i said

  • @enokapl
    @enokapl 10 месяцев назад

    ස්තුතියි❤❤❤❤

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa 8 месяцев назад

    ❤❤

  • @AnomaDesilva
    @AnomaDesilva Год назад +1

  • @dineshalakshmi5246
    @dineshalakshmi5246 7 месяцев назад