Aththa mai me inne deviyo mihipita deviyo me udau karapu hamotama me mahathaya tag nathi budu wewa man ude ma aduwa finendo dina diyunu wewa budusaranai theruwan sarnai ❤❤❤❤❤❤❤
Pudumayak..adanam.wasana wanthai Akke oyala. Mokada,oyage uthsayata kapavimata labunu Dayadaya me ❤harima lassana Hadawath me pieta une oyalata...❤wadi wadiyen hari yanna one e siyaluma denatah,oyalatah. Mata puluwan unu vigasin puluwan aurin Aniwaryenma parithyagayak karanawa Malli... jayama wewa oyalata 🇱🇰 🙏🙏🇱🇰🌻🌻🌻🌻🌻🌻🌻👏👏👍
සුභම සුභ උපන්දිනයක් වේවා *** යකඩ ගැහැනියට*** උදවු කරන සියලුම දෙනාටම පින්සිදු වේවා ...තෙරුවන් සරණයි ..සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ...
ඇත්තටම හරිම සංවේදී . මේ වෙනුවෙන් උදව් කරන සියලු දෙනාටත් මේ ගැන මූලික වෙලා කටයුතු කරන සොයුරු කුමාරටත් අපේ ❤❤ ආදරය . තෙරුවන් සරණයි හැමෝටම .
Ape රටේ ගොඩක් හිත හොඳ අය ඉන්නවා නේද උදව් කරපු සියලුම දෙනාට තුණුරුවන් සරණයි දෙවියන් ge පිහිටයි suba අලුත් auwruddak වේවා ඔයාලා hema දෙනාටම
පැතුම් බබාගේ අම්මාට වාසනාවන්ත උපන් දිනයක් වේවා!. ඇයට උදවු කරන හදවත තිබෙන උතුම් මිනිසුන්ට විශ්වයේ සියලු ශක්තීන් ලැබේවා. දඹුල්ල reporter කුමාර මහතා ඇතුළු team එකටම තරුවන් සරණයි!
8😢
ඔබේ වියාපාරය දිනෙන් දින දියුණු වේවා
ඇන්ටිගෙ හිත හයියයි එයාට යම්කිසි දුරකට දැනුමකුත් තියෙනවා වචන හසුරුවන විදිහෙන් තේරෙනවා🥺සතුටින් ඉන්න පුලුවන් දැන් දියුණු වෙලා මටත් සතුටුයි මට ලැබුණා වගේ🥺♥️wish your happy birthday🎂❤️
අනේ මට ලැබුනා වගේ.ඔබට මට මේවා දුන්නා හා සමානව පින් 🙏🙏🙏🙏
දිරිය කාන්තාවක් සුබ උප්න්දිනයක් වේවා හරියන්න ඕනෙ පට්ට විදියට
ගොඩක් පින් උදව් කරන හැමෝටම ඔයාටත් පින් අයියේ
දිරිය කන්තාවක් සොයුරිය ඔබට සුබම සුබ උපදිනයක් වේවා තේරුවණ් සරණයි
Happy birthday and god bless.god luck ❤❤
Cogaratulation
Repoter Dambulla channal ekatath jayaweva
උදව් කල සියලු දෙනාටම යහපතක් ම වෙිවා ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ අම්මේ මටත් දැඩුනා 😢😢😢. ගොඩක් සන්තෝෂයි. ගොබන් පින් අයියා ඔයාට... සුභ උපන් දිනයක් වේවා.❤❤❤
සුභ උපන්දිනයක් වේවා 🙏 දිනෙන් දින දියුනුවේවා🙏 උදව් කල සැමට බොහොම පින් 🙏🙏🙏
සුහ., upan.dinyak.wewaදිරිය.සොයුරියට
දිනෙන්.දින.දියුණු .වෙිවා.බුදු.සරනයි.කුවෙටි
ඔබට පින් කුමාර මහත්මානනි මා බොහො චැනල් බලලා තියනවා නමුත් මිනිසුන්ට උදවු කරනවාට වඩා එගොල්ලො එයාලා එ වෙලාවට කැපිලා පෙනෙනවා , නමුත් ඔබ එ අතින් ඉහලායී ,පැතුම් පුතාටත් එ අම්මටත් ජයෙන් ජයම වේවා ,,හැකිවු විගස මාද ඔබ හරහා කාට හෝ උදවු කරනවා ,,මොකද මා මෙ දිනවල අසනිපය නිසා මුදල් හිගයි
ඉතාම උත්සාහවන්ත ආදර්ශමත් කාන්තාවක්.එහි පුතිඵලය තව ඉදිරියට දැකගන්න ලැබේවා.සියලු දෙනාම ආදර්ශයට ගතයුතු කම්මැලි නැති කඩිසර මවක්.ඔබට ජය!!!
ඔයාට තව තවත් සක්තිය ලැබේවා සුබ උපන්දිනයක් බුදුසරණයි
සුබම සුබ උපන්දිනයක් වේවා ....ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත්වෙලා සතුටින් ඉන්න ලැබේවා ....
උත්සහවන්ත දිරිය කාන්තාවක් අන් කාන්තාවන්ට හොද ආදර්ස යකඩ ගැහැනියක්. ඔබට තව තවත් ශක්තිය දහිර්ය ලැබේවා. තෙරුවන් සරණයි ❤️
අනේ . හරිම සතුටුයි ගොඩාක් .. බොහොම පිං උදාවූ උපකාර කල සැමටම තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🌹
සුබ උපන්දිනයක් වේවා අක්කා ඔයාට කවදාවත් දුක් වෙන්න ඕන නැහැ ඔයා තනියම නෙවෙයි ඔයාට පුතාට ගොඩක් අය ඉන්නවා ආදරෙ කරනවා ❤🙏
ගොඩක් ගොඩක් ගොඩාක් ඉස්තුතියි උදව් උපකාර කරපු සියලුදෙනාටම ගොඩක් පින් තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි 🙏 ඔයා පුදුමාකාර දිරිය මවක්,යකඩ ගැහැනියක් .🙏💎🙏 ඔයාට පුන්‍යවන්ත ශුභ උපන් දිනයක් වේවා¡🙏🙏🙏
පෙනෙන දෙවියො වගේ මේ කරුණාබර මිනිසුන් ගෙන් ඔයාටත් ,දරුවාටත් ලැබුනු උපකාර සියල්ල..ඉතාම වටිනවා.🙏💎❤නමුත් ඔයාගේ කුසල් ශක්තියක් නැතිව මේ දේ ,සිද්ධ වෙන්නේ නෑ...ඔයා.තෙරුවන් සරණ ගිය උපාසිකා මාතාවක් .🙏 ඔයාටඒ තරම් ශක්තියක් ලැබිලා තියෙන්නෙ ඒ පෙර කල කුසලයකට කියා විශ්වාස කරන්න...මේ සියලු කටයුතු වලට පුදුමාකාර ලෙස උනන්දු වෙනවා වගේම,හැම මොහොතකම පින් කරන්න ඔයා දක්ෂ වෙන්න....උදේ අවදිවූ සැනින්... බුදුන් වැඳ තෙරුවන් සරණයන්න. ඉන්පසු මුලු ලෝකයේම පිපෙන මල් බුදු රජාණන් වහන්සේට පූජා.වේවා කියා සිතන්න.( වර්ණ,ගන්ධයෙන් යුතු මල් )...පැන් වීදුරුවක් හරි බුදුන්ට.පූජා කරන්න....සවස හෝ තමුන්ට පුංචි ඉඩක් ලැබුනම බුදුන් වඳින්න..පන්සිල සමාදන් වෙන්න.,රකින්න...හැකි අයුරින් ඔයා පන්සල් යනබව කියා තිබුනා..ඉඳුල් වතුර ටිකක් හරි පොලොවට දමන විට එයසතුන්ට අහරක් වේවා සිතන්න..හැකි මොහොතක මෙත් සිත් වඩන්න .අපට ලැබුනු මිනිස් ජීවිතය බොහෝ වටිනවා...සෑම් පිනක්ම සම්‍යක් දෘෂ්ඨික දෙවියන්ට අනුමෝදන් කරන්න..ඔයාට නොපෙනෙන්. දෙවියන් ගේද ආරක්ෂාව ලැබෙනවා. මේ තරම් උදව් කල ඒ දඹුල්ල රිපෝටර් මහතාටත්,අනෙක්.අයටත් සිතින් පින් අන්ය්මෝදන් කරන්න.(.ඒකරන උදව්,උපකාර මහානීය පිනක් ) නිතරම සියලු දෙනාට මෙත් සිත් වඩන්න. අපි උපතින්ම.ලෙඩවෙන කයක්,වයසට යන කයක් අරගෙන ඇවිත් තියෙන්නෙ..අන්තිමට මරණයට යනවා..නැවත ඒ සැණින් ඉපදෙනවා..එය නිතර සිහියේ තබා ගන්න.🙏🙏🙏 ඔයා බොහෝ දක්ෂයි..බුද්ධිමත් කාන්තාවක් ...දිරිය දිවිය දහමින් පෝෂණය කරගන්න...🙏❤💎දරුවාටත් ඔයාටත් තෙරුවන් සරණයි🙏 සියලු දෙවි පිහිටයි🙏 සෑම පිනක්ම දෙවියන්ට අනුමෝදන් කරන්න.දෙවියෝ ඔයාලව ආරක්ෂා කරනවා 💎❤🙏
සුභ උපන් දිනයක් වේවා තව සක්තියම ලැබේවා දිරියම ලදුනේ 💕🌷💕
හරිම සතුටීයි අදයි මේ චැනල් එක බැලුවෙ.පින්කාර මහත්තයෙක්.අසරණ අයට උදව් කරන.ඉදිරියටත් වැඩ කටයුතු සාර්ථක වේවා
පුතාගේ නම පැතුමිනේ ඒ පුතාගේ වාසනාවට තමයි ඔබ තුමියට ඔය සියළුම දේවල් ලැබුනේ ඔයාගේ පුතා හරිම වාසනාවන්තයි ❤️❤️❤️❤️
අනේ පැතුම් බබා හරි වාසනාවන්තයි ❤❤❤❤❤❤❤❤
සුබ උපන් දිනයක් වේවා අක්කේ ඔයාට .මේ උදවු කරන සියලු දෙනාටත් බුදු සරනයි දෙවි පිහිටයි . ඒ සියලු දෙනා හදපු වඩපු දෙමවුපියන්ටත් මේ පින් හේතු වාසනා වේවා🙏🙏🙏 ඔයාලට මෙවන් උදවු උපකාර කරන්න තවතවත් සක්තිය දහිරිය ලෑබෙවා නිදුක් නිරෝගි වසනාවන්ත ජිවිතයකට අශිර්වාද කරනව .මෙවන් උපකර කරන මිනිසුන්ට ජාති....ජාති පින් කුසල්ම පහල වේවා ඔයලටත් මතු උපදින හම බවයක මදිව්ව්ය ,බෝජන ,සලු පිලි දිව මාලිගා පහල වේවා.....🙏🙏🙏🙏
සුබ උපන්දිනය වේවා ....ඉදිරියට යන්න ජයවේවා උදව් කර සියලුම දෙන්නට ගොඩක් පිං බුදු සරනයි .❤❤❤❤
💞🌹💞🌹💞
ඒ අම්මට උදවු කරන සියලුම දෙනාට බොහෝම පින් .මේ වගේ අම්මලාට නිදුක් නිරෝගී සුවයම ලැබේවා.
අනේ ඒ සතුට තමයි ඔයාලට පිංන මටත් පපුව රත් වෙලා ඇස්වලින් කදුලු නිකම්ම ආවා..අද කලේ නැ බැ කියාගත්ත මිනිස්සු අතරේ.අම්මේ ඔයා පැතුම් මල්ලිත් එක්ක ගෙවන ජිවිතේ සර්තක වේවා .බුදුසරනයි
Suba Upaharayak Wewaaaa Akke Oyata Athatama Dakinakota Godak Sathutui, Udau Karpu Hemotama Wedi Wediya Hariyanna Oni 💐💗💕 😘 Kumara Mahathmata Siyaluma , Deviyange Pihita Araksawa Nirathuruwa Labewa, 🙏🙏🙏 Budu Saranai Hemotama
සුභම සුභ වාසනාවන්ත උපන්දිනයක් වේවා සියලු දෙවියන්ගෙම පිහිට ආරස්සාව රැකවරණය නිරතුරුවම ලැබේවා දහිරිය වන්ත සොයුරියට උදවු උපකාර කරපු හැමෝටම ගොඩක් පින් ඔබතුමාටත්
සර් ඔබ තුමාට ගොඩක් පිං මේ කරන දේවල් වලට ❤❤
ගොඩක් සතුටින් ඉන්න අක්කා ඔයාටත් හැමදාම වැඩියෙන් සියලු දෙ ලැබෙවා🙏🙏🙏🌷🌻 උදවු උපකාර කරන සියලු දෙනාටම සියලු සැපසම්පත් ලැබෙවා🙏🙏🙏🌷🌻 තෙරුවන් සරණියි සුභ උපන් දිනයක් වෙවා 🙏🌷 පැතුම් පුතාගෙ අම්මාට
පැතුම්.බාබාගේ අම්මට නිදුක් නිරොගි වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා දිරිය කතක් ඇස්වහක් කටවහක් නම් වදින්න එපා නොපෙනෙනෙ දෙවියන් අතරේ පෙනෙන දෙවියෝ ඔබයිඑක ඇත්ත කතාව ඔබටත් උදව්කරපු සියලුම දෙනාටත් නිදුක් නිරොගි සුවය ලැබේවා හරිම සතුටුයි අම්මේ ❤❤❤🙏🙏🙏
ඔබතුමාට බොහොමත්ම පිංන් බුදුසරනයි
සුබම සුබ උපන් දිනක් වෙිවා නිදුක් නිරෝගි සුවය ලැබෙිවා ජේසු පිහිටෙින් දිවිනුවෙි දිවිනු වෙිවා
නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා 🎂🎉🎁 අම්මාට බුදු සරණයි
හදවතින්ම පතමීයත්වය ඔබට සුබ උපන් දිනයක් වේවා බුදු සරණයි මගේ රත්තරන්
Harima satutui, oba tuma atulu udau karapu siyalu danatama godak stuti nirogimat suwaya labawa kiyala prartana karanawa, awagama akkaga kada sartkawa karaganda labawa kiyala prartana karanawa davi pihitai ❤❤❤
කිසිම කරදරයක් නැතිව වැඩ ටික හොදින් කරගෙන යන්න ලැබේවා ..උදව් උපකාර කල සැමට තෙරුවන් සරනින් සියලු යහපත වෙවා
සුභම සුභ උපන්දිනයක් වේවා ඔයාට .ඒ වගේම උදව් කරන ඔයාල හැමෝටම ගොඩාක් පිං.
සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා 🎉❤ ඔබලාට ඒ වගේම සුභ උපන්දිනයක් ඇයට.🎉
තෙරුවන් සරණයි සියලුම දෙනාට
අනේ හරිමදාහරිමත් අම්මා කෙනෙක් ඔයාලා හැමෝටම පින්
සුභ උපන් දිනයක් වේවා එවාගෙම ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
සුභ උපන්දිනයක් සහෝදරිය 🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰
නොපෙනෙන දෙවියා obai.sir....wiyaapaaraya.දවසින් දවස diyanu.වේවා budusaranai ❤❤😅😅
කඩේ නම පැතුම් බබා කියලා දන්න ලස්සනයි ❤️🙏
හරිම satutui oyta subam suba upen dawsak වේවා ❤❤🎉🎉🎂🎂🎂oyta උදව් karpu හැමෝටම jesu pitai hamdamth
ඔයාගේ අලුතින් ආරම්භ කරන ලද වියාපාරික කටයුතු දියුණු වේවා....ජේසු පිහිටයි...!!!
❤️ ආදරණිය අමිමට සුබ උපන් දිනයක් වෙිවා බුදුසරනයි
Subama suba උපන් දිනක් weawa නිදුක් නිරොගි දිර්ගයු ලැබේවා theruwan saranai උදව් උපකාර කළ හැමෝටම niwanin නිවී sanasewa 🙏💐❤️
නියමයි මචන් එල උදව් කරපල්ලා මහන්සි වෙලා හම්බ කරගෙන කන්න නිකන් දෙන්න එපා බුදුසරනයි රාවණා අප්පච්චී පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤සාදු
අනේ අම්මේ ගොඩක් සතුටුයි ඇත්තටම🎉
ඒ අම්මට නම් හරි යන්න ඕනේ 🙏🙏🙏❤️
Happy ❤🎉birthday Pathum akke🎈🎉🎈😅😢🎊💕⚘
නැගනිය ඔබ වැනි දිරිය කාන්තාවකට මෙවැනි උතුම් අයගේ උදවු ලැබීමෙන් තව තවත් දිරිය වැඩිවේවා.වියාපාරය දිනෙන් දින දියුණු වේවා .ඔබටත් පැතුම් බබාටත් දුකක් නැති වාසනාවන්ත අනාගතයක් .
සුබ උපන්දිණක් වේවා 🙏🙏🙏
Budu saranai dewe pihitai harima sathutui
Sabavima diriya kantawaka akke oyat suba uapana dinyaka mama Lankaweta apua dawasata oya balana anwa mama rajanganye ❤🙏💐
Oya wage aya thawathawa bihiwewa.akke oyata niduk nirogi suwaya lebenna one dinen dina diyunuwewa.❤❤❤❤❤
තෙරුවන් සරනයි reporte dambulla youtube TV Chantal 👍
Subama suba උපන් දිනයක් වේවා ඔයට
Subama suba nirogimat dirgausa labewa
දීර්ගායුශ ඔබට.මේ රටේ සමස්ත කම්මැලි අලස ගැහුනුන්ට ආදර්ශයක් වේවා.
බුදු සරණයි
රිපොටර් මල්ලිටත් උපකආරකරපු
සැමටත්.ගොඩක්පිංසිද්ද වෙන්නව.ඔතනලොකුකඩයක්
දාන්න ලැබේවා.ඒයාදහිරීයවත්ත.කාන්තාවක්.දාලගිය පිරිමිය මෙමවිඩියොව බලනවනම් ලැජ්ජාවෙන්
ඔබට සුබ අනාගතයක් වේවා,
Subama suba upan dinak veva... Budusaranai🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Aththa mai me inne deviyo mihipita deviyo me udau karapu hamotama me mahathaya tag nathi budu wewa man ude ma aduwa finendo dina diyunu wewa budusaranai theruwan sarnai ❤❤❤❤❤❤❤
සුබ උපන් දිනයක් වේවා අම්මේ...🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏 තෙරුවන් සරන්නයි හැමෝට ම
Suba upandenayak wewa akke apitat harima satitui kumara malli hamadema hoyala balala karana nisa hodai udau karala me akkage hitata satuta genat dunna oba samata teruwan saranai🙏🙏🙏🙏🙏hamotama suba alut auruddak wewa🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️
Diyanuvan Diyunuvata path wava budu saranai akkay oyata
Obata subama suba upan dinayak wewa soyuriya.puthatat nirogi suwaya labewa. Obata udau karana Kumara mahatma atulu siyalu denatama bohoma pin.siyalu denatama teruwan saranai
Ow den gas yanna yanna apa Jaya qewa bs❤❤
Ey අහිංසක අසරණ ..ammata ey tharam ලොකු උදව්වක් kala me මහත්තයා ඇතුලු සියලුම දෙනාට සියලුම devi පිහිටයි araksawai
Patum babage ammata subaupandinak wewa!!!🙏🙏🙏 deviphiten teruwansaranin niduknirogi suwaya nwaghaapala duruwi dirgausa patum babatat ea shodariyatat asirwada labi jivite satutin hamadama inna labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️💐💐💐💐💐pinwat Kumara shodaraya atulu uduupakara Kala pinwat rataviruwan hamadenatama godak pin godak istuti mewage pinkam kirimata deviphiten obasamata yodabala yoda saktiya labi kisiduvipatak karadarayak Novi diunuwa labewa!!!🙏🙏🙏 teruwansaranin obasamata niduknirogi suwaya nwaghaapala duruwi aswakatawaha dos duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
Obata..nangi.budusaranai
Reporter dambullata jayawewa.
Subama suba upandinayak wewa amme......godak sathutui
Belgium dammika mis meta kalin godak udau kara "" wellase manus kama """ you tube channel ekata..❤❤❤❤❤
Pudumayak..adanam.wasana wanthai Akke oyala.
Mokada,oyage uthsayata kapavimata labunu Dayadaya me ❤harima lassana Hadawath me pieta une oyalata...❤wadi wadiyen hari yanna one e siyaluma denatah,oyalatah.
Mata puluwan unu vigasin puluwan aurin Aniwaryenma parithyagayak karanawa Malli... jayama wewa oyalata 🇱🇰 🙏🙏🇱🇰🌻🌻🌻🌻🌻🌻🌻👏👏👍
Niduk, nirogimath, Wasanawantha suba upan dinayak wewa, oba thumiyta, pethum putha tath nirogi sampatha lebewa, udaw kla sematma bohoma pin theruwn saranai dp tc ❤️🏯🙏
ඔබතුමා හරිම පුදුම පින්වන්තයි වසනාවන්තයි හදපු දෙමව්පියෝ දෙන්නට මේ පින් ලැබෙවා
තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම
Udaw Kala obalaa ta pin asarana kenekta atha dun obalaata pinsiduwewa
Suba upana denaka wawaaa oyata yoda bala yoda sakatiya akkee wagema kumara mahtamayatata budu saranae
Taruwan saranai pen watha sir obatha paula sama danatama karana keyana sama kariyama akama lasima etuwewa hada watima paratan karami 🙏🌸🙏🌸🌼🌸
Subama SUBA upan denayak wewa....sahodareya.oyata hareyanawa oya daruwa balagann Pina athi.budusaranai.
තෙරුවන් සරන්නයි
Me Ammage Wasanawa Padenne Den thamayi
Reporter Dambulla Hamu Wunata Passe
Den Me Ammata Sathuten Inna Puluwan
Happy birthday 🎂🎁❤🌹🎂🎂🎂
Happy birthday 🎂❤️❤️
Godak pin oyalata
Happy birthday nangi
Ripote malli oyate bohome pin evageme udau karanne hamoteme yahapatakme veeva
Budu saranai suba upan dinayak wewa
Jesuge pihitai amme
Good