Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ජිවිතෙ තියෙන තාක් වැනැසේ කොච්චර රනවිරුවො පෙන්නුවත් වරද්දන්නෙ නැතුව හැමදාම බලනව ...මොකද එ තරම් රනවිරුවොන්ට ආදරෙයි .....මෙ තමයි අපෙ ඇත්ත ඇවෙන්ජස්ලා....❤️❤️
👍👍👍
Op
Yyyyyyyyyyyyyyyyýyýyýýýý
සිංහල දෙමළ මුස්ලිම් සහෝදර සහෝදරියන් සමගියෙන් ජීවත් වීමට මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි.අපේ කොල්ලො අති දක්ෂයෝ .මෙහෙම විරුවන්ට නේ අරගලයේ ජවිපෙ බල්ලෝ,දේශ ද්‍රෝහියෝ Ngo ඩී ල් පෙරේතයෝ ඊළාම් ඩයස් පොරව ගෙනාවේ.කොනක ඉඳලා නෙළපියව් ඔවුන්ට.
❤❤❤
SF PLD 👍👍👍වතුර එකට මල් දාලා ඉහින කතාව නම් අද තමයි ඇහුණේ ....ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි ...
කොඩ්ඩා ..ගල්ටා...හක්කා ..කොඩ්ඩාගේ තව එකක් ඕනී සංජීව අයියේ ... පොර සුළු දේවල් පවා හොදටම පැහැදිලි කරනවා... ✌️අපේ රණවිරුවන්ට දළදා සමිදු පිහිට ලැබේවා !!!
සංජීව ...එදා අන්තිම සටන් වෙලාවෙ kakula battekuta තුවාල වෙලා අදටත් e තුවාලය නිසා වේදනාව විඳින SF රණා ..sampath කුමාර deshapriya..wanesa ta gennako..ස්තුති wanesa..හැමදාම balan inne වැඩසටහනක් එනකල් ..❤🙏
බය ගෑවිලාවත් නැති , තවත් එක් අභීත සුපිරි වීරයෙක්ගේ සිංහ ගර්ජනාවක්... ❤❤
ඉතාම පැදිලිව කතාව කියන අයගෙන් එක්කෙනෙක්.proud of you brother 👍👍👍
දේශපාලන කලකන්නින්ට දෙන සියලුම වරප්‍රසාද උන්ට නොදි මෙි සැබෑ විරවරයින්ට දෙන්න ඔින බුදු සරණයි ඔබතුමාට❤
යුද්ධය තිබුණ පුදේශ වලට ගිහින් පුළුවන්නමි වැඩසටහන් දෙක තුනක් කරන්න කියල ඔබගෙන් කාරැණිකව ඉල්ලා සිටිනව. ආදරෙයි වනැස
anee ow aiyee plzz
Ow ow kodi eham okkom ekka
එක නියමයි එහෙගිහින් මිනිස්සුන්ගෙන් විස්තර නැසුවත් යුද්දෙ කරපු තැන් උන්ගෙ බෙස් තිබ්බ තැන් ඇම්බුශ් තිබ්බ තැන් හක්ක වගෙ අයට වෙඩි වැදුන තැන් නිරු මැරුන තැන කොටි වැඩිම ගානක් මැරුන තැන ප්‍රභා මැරුන තැන එවගෙ තැන් අරන් කරනවනම් එක රනවිරුවෙක් එක්ක හො ටිම් එකක් එක්ක පට්ට වටිනව
Attc ❤️
Mn me wadasatahn ptn gththa kalemi Oka kiuwe
රණවිරුවනි ඔබ අමරණියයි.මුලු මහත් ජාතියම ඔබලා සියලු දෙනාටම නයගැති.
මරණය ඉදිරියේ නිර්භයව සතුරාට කිසිවිටකත් යටත් නොවී ඔබ වැනි වීරෝදාර රණවිරුවන් කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය ඔබට දීර්ගායු වීරයා 🙏🙏🙏❤️❤️❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏🙏🙏❤️❤️
සුපිරි වැඩ්ඩො sf 👍කියන්න වචන නැ.. බිහිසුණු මතක සැමරුම්.. ආඩම්බරයි ඔබ ගැන 🙏ජයවේවා
සංජීව අයියේ SF කැලුම් ගේ වැඩසටහන් මාලාවක් ඕනි..කැලුම්ගේ වැඩසටහන් ඕනි කියන අය කෝ..👇👇👇
මොන කතාව දැම්මත් අපි බලනවා අයියා❤
වීඩියෝ එකේ මුල් ටික නම් පට්ට ගැම්මක් අයියේ. මාර මොරාල් එකක් තීනවා. හරියට අපිත් Sf එකේ වගේ
සහෝදරයා..මගේ රටේ මගේ ගමේ❤❤❤ රත්තරන් වීරයෙක්.❤❤❤.
අදත් වීර රජෙක්.සුබ පැතුම් සංජීව අයියේ ❤️❤️❤️❤️❤️💘
අනිවාර්යයෙන්ම දෙක බලාපොරොත්තු වෙන් ඉන්නවා ගැම්මක් තමයි ඉතිං 💪💪💪🇱🇰🇱🇰🇱🇰❤️👈
අය්යේ මන් ආසම චරිතෙ තමයි කැප්ටන් කොඩිතුවක්කු පුළුවන්නම් නිළයන් ගත්ත හැටි තව වීඩියෝ එකකින් ගේන්නකො මොන මොන ක්‍රියාන්විත වලදිද උසස් වීම් ලැබුනෙ කියල🖤🖤🖤🖤
උසස්වීම් ලැබුන හැටි දාන්න..කොඩී සර්ට
කොඩීගේ ටීම් එකේ යකෙක්නම් ආය ඉතින් සොරි.කොම්💪❤️
පළවෙනි කමෙන්ට් එක මගෙන්..wenasa tv i love you..❤️❤️❤️
වීඩියෝ එක බලනකල් ඉවසිල්ලක් නැතුව ඉදියෙ..දැන් බැලුවා..❤️ හැමදාම ආදරේයි වෙනසට සහ..රණ්විරුවන්ට ❤️❤️
විරැවනි කල කැපකිරිම සදා අමරනියයි 🇱🇰🙏වෙනස කන්ඩායමට ස්තුතිවැඩසටහන ඉතා හොද තැනක තිබෙනවා
මෙතෙක් ,කිසිකෙනෙක් නොකිව්,ව්ස්තර කිව්වා ......නියමයි
ලක්මවගේ වීර පුතෙක්... ඔබ වැනි වීරපුතුන් කලුතරට ආඩම්බරයක්...
බුදු සරණයි ජේසු පිහිටයි සර් ස්තූතී රට වෙනුවෙන් කළ සේවයට 🇱🇰 ස්තූතී නිවේදක තුම ජය ❤️ යකෙක් වීරයෙක් අහපු හොදම වැඩසටහනක් මෙතුමා සර් අම්බෝ චිත්‍ර රූප පැයක් ගෙව්නා තේරුනේ නෑ හිතේ ඇදුනා අද වගේම ස්තූතී නිවේදික තුමා මෙතුමා වගේ වීරයෙක් ගෙනාවට පින් මතුවටත් මේවා රැකිය යුතුයි ස්තූතී එය නිවෙනවා තුමා කරන්නවට පින් , නොදන්න දේ යුද ඉතිහාසයේ ගොඩාක් දේ අද දැන ගත්තා අම්බෝ සර් ඒ බිය කරු බව ඇස් මානේ මැවුනා රූප , වීරයෙක් යකෙක් යුද ඉතිහාසය අදටත් හොද මතකයි මේක පින් බිමක් කවදාවත් ශ්‍රී ලාංකික ජාතිය විනාශ නොවේ සිංහල , දෙමළ , මුස්ලිම් අපි එක ජාතියක්
සුනිල් අයියා සතුටයි ඔයාගේ කතාව මෙි වගේ චැනල් එකකින් හරි අහන්න ලැබුණට ❤
අහද්දීත් මාරම ගැම්මක් එන්නේ..ඇතැවැටුනුවැව කියන්නේ මගේ ගම..මගේ පලවෙනි පාසලත් ඇතැවැටුනුවැව විද්‍යාලය..❤️
RUclips එකේ දැකපු සුපිරිම නිවේදකයෙක්,
වීඩියෝ එක බලන්න පොඩ්ඩක් වෙලා ගියා නියමයි අයියේ ඔයාට ජයෙන් ජයම වේවා💌💌💯
👍👍👍👍❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰.israel සිට තෙරුවන් සරණය් ජයවේවා ..
සුපිරි ජයවේවා දීර්ඝායුෂ ලැබේවා අයියෙ
මේක පිස්සුවක්... ආදරේයි වනැස 😍😍😍
බුදුසරණයි ඔබ තුමාට කියන්න වචන නෑ අපේ උපහාරය සද අමරණීයයි ඔබ අප රටට 🙏🙏🙏🙏
නියමයි දෙවෙනි වැඩ සටහන ඉක්මන් ඔනා බුදු සරණයි එකත් බලලාම comment එක දානවා බුදු සරණයි සියලු රණවිරුවන්ට
මන් ගියපු පාසලටමයි මේ අයියත් ගිහින් තියෙන්නේ බුදුසරණයි රණවිරුවානනි ❤️❤️
එතුමට මාරම මතකයක් ඒ වගේම කතා ව ලස්සට පිළිවෙළට කියනවා වචනයේ පරිසමාප්තියෙන්ම වීරයෙක් වෙනම ලෝකයකට අපිව ගෙනිච්චා වැඩ්ඩෙක් ආදරේ
වීරෝධාර රන්විරුවන් අපේ මව්බිම රැකගන්න ඔබලාගේ ජීවිතේ වටිනාම කාලය සම්පූර්ණයෙන් කැපකරලා බේරාගත් අපේ මව්බිම ඒ කලාවූ අතිමහත් උතුම් මෙහෙවරට මුළු රටම නය ගැතියි ඔබලාට🙏 අදඅවසනාවකට අමන පාදඩ කාලකණ්ණි දේශපාලුවෝ මුළු රටම විනාස කරමින් හොරුරැළ බල තණ්හාවෙන් කරන්නාවු අපරාධ වහාම නැවැත්විය යුතුමයි 🙏 මේ වටිනා දේශය බේරාගන්න ආරක්ෂා කරගන්න ඔබලා හැමෝටම ලොකු යුතුකමක් වගකීමක් තියෙනවා🙏 ඔබේ අපේ අනාගත දරු පරපුරට රටක් ඉතුරු කරන්න ඕන🙏 සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබී ඔබලා සැමටම යෝධ බල යෝධ ශක්තිය දහිරිය ලැබේවා !!!🙏සියලු දෙනාම එකාවන්ව එක්ව නැගි සිටිය යුතු කාලයයි මේ ,,,, !!!🙏🙏🙏
දැන් හැම එකේම දෙවන කොටසක් යනවා. නියමයි ආසාවෙන් බලාගෙන ඉන්නවා 🙏ජය වේවා වනැස 🙏❤️
රට වෙනුවෙන් කරපු කැපවීම් සදා අමරණියයි 🙏ආඩම්බරයි ඔබ ගැන 💗ජයවේවා ඔබට 👍
රණවිරු දෙව්වරු ,සංජීව මහත්මයා ඔබට ස්තුති රට වෙනුවෙන් කරන මෙහෙයට
සංජීව, හොද producer කෙනෙක්වයි director කෙනෙක්වයි අල්ලල මේ කතා ටිකේ ඉන්න නියම වීරයො අරගෙන film එකක් හදමුකො
සුපිරි වැඩ්ඩේක් ♥♥බුදුසරණයි!💖
ඔබගේ වැඩසටහන් හරිම ආසාවෙන් බලන්නේ ආදරෙයි wanasa
නියමයි නියමයි අදත් සුපිරි
මෙහෙම රැකපු බිමක්.. අන්තිමේ හරි හමන් ජීවිතයක් මේ දිවි පරදුවට තියපු විරුවන්ටත් නෑ මරාගෙන මැරුනු කොටියන්ටත් නෑ උපන් බිම ලංකාවේ අපිටත් නෑ . ජාතියක් හැටියට අපි ණයයි මේ විරුවන්ට.
Comandoos ➕ SF දෙන්නෙක් එකට තියලා වැඩසටහනක් කරන්න plz. 🙏🙏🙏
අනිවාර්යයෙන් ඔන
Well done Wnesa great job.cheers from Canada.
සංජීව Major Ajith Gamage sirge ගෙදර අයත් එක්ක පුලුවන් නම් programme එකක් කරන්න
2008 මුලතිවු කැලේ ඉන්නකොට RCLI ගන් එකක් උස්සගෙන ගිහින් හොද පණ ගියා..හැබැයි පටිටි ආතල්..මොකද RCLI ගන් එකේ යට සෙටි එක විල්බැරෝ එකක් වගේ තල්ලු කරගෙන යන්න පුලුවන් කරත්තේ වගේ..එපාම උනා ලයින් එකට තල්ලු කරගෙන ගිහින්..RCLI ගන් එකෙන් ගහන උණ්ඩ වල හිස් කොපු දාලා එන්නැ ඒවා පස්සට අරගෙන එනවා..ඇවිත් භාර දෙන්න ඔන..2008 වන්නි මානුෂීය මෙහෙයුම ගැන නමි කියලා නිම කරන්න බෑ දුක් මුසු තැන් වගේම රසමුසු තැන්..හදවතින්ම සතුටුයි මමත් ඒ මානුෂීය මෙහෙයුමෙි කොටසක් උන එක ගැන...
ස්නයිපර් මීනු ගෙ තව වැඩසටහනක් දෙන්න ❤️
බලාපොරොත්තුවෙන් හිටියේ ❤️🙏
වැඩ ඉවර වෙලා ආපු ගමන් බැලුවේ ,,,,🇱🇰🇱🇰🇱🇰🇱🇰🇯🇵🇯🇵🇯🇵🇯🇵
17:04 ධර්මදාස.අපේ අප්පච්චිගෙ බඩියා😊.
අප්පච්චිගෙ නම මොකක්ද?
Ammo awa awa aluth eka awa ආදරෙයි wanesa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Adth set una superiyk bllna , good luck ❤️🔥🖤❤️🔥
Hakka galta sf kodi ඇතුලු sf commando දෙකේම සෙට් එකම එකතු කරගෙන පුලුවන් නම් trip එකක් වගේ හරි යුද්ධය කරපු location වල visit එකක් දාලා එයාලගෙ මතක ඒ තැන් වල ඉදන් කතා කරන්න සුපිරිම වීඩියෝවක් කරන්න please❤️🙏
මෙම වැඩසටහන ඉතාමත් කාලෝචිත උතුම් දෙයක් . යෝජනාවක් තියෙනවා ........ යුද්ධය සමයේදී සිදුවූ යම් නිශ්චිත සිදුවීම් පිළිබඳව හා මියගිය විරුවන් පිළිබඳව කිහිපදෙනෙකුගේ අදහස් සමග වාර්තාමය ආකාරයෙන් වැඩසටහනක් කරන්න පුළුවන් නම් ඉතාමත්ම වටිනවා .
සුපිරි වැඩ්ඩෙක් ❤️
මේ කතා අලලා ලස්සන flim ටිකක් ගහන්න පුලුවන්නම් මාරම් වටිනව
අදත් වීරයෙක් ගෙනත් 🙂💛
සංජිව මල්ලි පුළුවන් නමි කාලතුවක්කු රෙජිමෙින්තුවක විරයෙක් වැඩසටහනක් සදහා ගෙන්වා ගන්න.මොකද, නිහඩ විරයෝ තව ඔින තරමි ඉන්නවා ....😍
ඔය වගේම දෙයක් මට උනා අක්කරායන්කුලම් වලදී.මම සිංහ රෙජිමේන්තුවේ 4වෙනි බලකායේ.අපිත් 8මෑන් ටීම් එකකදි ලයින් එක රෙකී කරා .එතනදී අපේ ගුවන් හමුදාවේ ප්‍රහාරයකට අපිට මුහුණ දෙන්න උනා.නමුත් අපිට හානියක් උනේ නෑ.........ඒදවස් වල හිතේ තිබුන ගැම්ම ලෝකෙම උනත් අල්ලන්න තිබුනා....කැප්ටන් ඒකනායක සර් අදටත් මතක් වෙනවා....සර් නිවන් සැප ලැබේවා .වෙලාවකට යාළුවෙක් වගේ වෙලාවකට තාත්තෙකු වගේ හරි මග හරියට අරගෙන ගියා
කාරැනික දැනුවත් කිරීමයි. දෙස්විදෙස් ශ්‍රී ලාංකික සහෘදයින් ඉතා විශාල ප්‍රමාණයක් වනැස tv වෙත ඇබ්බැහිවී ඇත. මාද එයින් එකෙකි. එහෙත් අපව එම ඇබ්බැහිවීමෙන් ගලවන්න කවුරුත් උත්සාහ කරන්න එපා...වනැස tv වෙත අප ඒ තරමට ආදරෙයි. ස්තුතියි
Me too, I'm from Canada.
ඔබ වැනි විරුවන් සදාකාලිකව අපේ සිත්තුල ජිිවත් වෙනවා, දිිර්ඝායුශ ලැබේවා සහෝදරයා
මේක නම් පිස්සුවක් ❤️❤️❤️
ආදරෙයි 💞💖
කුලරත්න මගේ යලුවා ..❤❤1.sf
ඊයේ දවසම බලන් ඉදිය එකක් දායි කියලා ස්තුතිය වැණැස
සුපිරි සුපිරි ❤️
ස්තුතියි වනැස TV ඔබට
නියමයි අයියේ සුපිරි වැඩ්ඩෙක් තමයි...
ඔබ අමරණියයි.මුලු මහත් ජාතියම ඔබලා සියලු දෙනාටම නයගැති.
වනැස ආදරෙයි 💙💙💙
SF වීරයා. .. 👍👌💖
වීරෝධාර රණවිරුවාට සියලු දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
මෙවැනි වැඩසටහන් තවතවත් කරන්න වාසනාව ලැබේවා. සෑම වැඩසටහනක්ම අපි බලනවා.
E hama munakama tiyenne puduma gammak,edithara kamak,,,hamadamath kiyanawa wage adarei mage රණවිරුවන්ට hamadamat,,❤❤❤❤
අදත් සුපිරි වැඩ්ඩෙක්
සංජීව අයියෙ අභිමන්සලෙ පාදයක් අහිමිව ඉන්න සමීර අයියා වැඩසටහනට ගේන්න
අන්න වැඩ 🙏🥺
ආදරෙයි හැමදාමත් ❤❤❤
බුදු සරනයි සර් දිර්ඝායු ලැබේවා!❤️
යුද්දෙ තිබ්බ පැති වලට ගිහින් පුළුවන් නම් program එකක් කරන්නකො සංජීව අයියෙ 🥺❤️
අපේ රණවිරුවන්ට ජයෙන් ජයම වේවා ❤️❤️❤️❤️❤️
විනාඩි දෙකක් පරක්කු උනා...පිස්සුවක් වෙලා තියෙන්නේ දැන් මේක..🥰
Ura 😂
Pld තව එකක් දාන්න සංජීව අයියා
ගුරුවරයෙක් කෙනෙක් ළමයින්ට පාඩමක් කියලා දෙනවා වගේ 😍🙏
වානැස කවදත් සුපිරි වැඩසටහන් තමා ඉදිරිපත් කරන්නෙ😎
Vedio එක දානකම් හිටියේ ❤️❤️
සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය
ලෝකු ඉල්ලීමක් තීයේ ඔය සීද්දීන් උන තැන් වලට ගිහින් කතා කරොත් තවත් අය කැමති වේයී...
Great job 👍😍
කොඩ් එඩි රත්නායක මිනු එකනායක රණවිරැවන්ගේ එකට එකතැනක වැඩ සටහානක් ඔනා සංන්ජීව සහෝදරයා ඔබේ මව්පියන්ටත් මේ රණවිරැවන්ගේ මව්පියන්ටත් පිංන් අපි බලාපොරැත්තු වන අපි ඉල්ලන මේ රණවිරැවන්ගේ එකට වැඩසටහානක් ලැබෙයි අපිට අපි විස්වාස කරමි එය විස්වාසය ඔබ තහාවරැ කරයි කියා අපි විස්වාස කරමි, ඓය දැක බලාගන්න අපිට වසානව ලැබේවා,,,
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏
දිගු දුර විහිදුම් බලකායේ සාර්ථක වුණු මෙහෙයුම් වගේම අසාර්ථක උණ මෙහෙයුම් ඇති ඒ අසාර්ථක වුණු මෙහෙයුම් අතර අපේ උදාර රණවිරුවන් මිය ගිහිල්ලත් ඇති ඔවුන්ට උපහාරයක් ලෙස ඒ අසාර්ථක වුන මෙහෙයුම් ගැන වීඩියෝ කරන්න
අහවල් රෙද්දටද බූරුවෝ ආසාර්ථක වුන ඒව නැනත නැවත කථා කරන්නෙ
Sf ඇග හිරිවැටෙන කතා නායකයෝ කොඩී,මංගල ,ඒකනායක ,සුනිල් ,වසන්තත් මේකට සෙට් වෙන්න ඕන ❤❤❤❤
කළුතර ape mahathmayek obe sewaya agayakaranawa බුදුසරණයි!
Ape wiruwange supiri weda ahaddi mara sathutak budusaranai ape wiruwanta
අද නම් 76වෙනි ලයික් එක මගෙන්..1 වෙනි ලයික් එක වෙන්න බැරි උනා
Cpl සුනිල් මගේ උපදේශක විශේෂ බලකායේ මිටිම සාමාජිකයින්ගෙන් එක්කෙනෙක් ..
නියමයි නියමයි බුදුසරණයි 👍👍👍🙏🙏🙏❤️❤️❤️
ජිවිතෙ තියෙන තාක් වැනැසේ කොච්චර රනවිරුවො පෙන්නුවත් වරද්දන්නෙ නැතුව හැමදාම බලනව ...මොකද එ තරම් රනවිරුවොන්ට ආදරෙයි .....මෙ තමයි අපෙ ඇත්ත ඇවෙන්ජස්ලා....❤️❤️
👍👍👍
Op
Yyyyyyyyyyyyyyyyýyýyýýýý
සිංහල දෙමළ මුස්ලිම් සහෝදර සහෝදරියන් සමගියෙන් ජීවත් වීමට මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි.අපේ කොල්ලො අති දක්ෂයෝ .මෙහෙම විරුවන්ට නේ අරගලයේ ජවිපෙ බල්ලෝ,දේශ ද්‍රෝහියෝ Ngo ඩී ල් පෙරේතයෝ ඊළාම් ඩයස් පොරව ගෙනාවේ.කොනක ඉඳලා නෙළපියව් ඔවුන්ට.
❤❤❤
SF PLD 👍👍👍
වතුර එකට මල් දාලා ඉහින කතාව නම් අද තමයි ඇහුණේ ....ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි ...
කොඩ්ඩා ..
ගල්ටා...
හක්කා ..
කොඩ්ඩාගේ තව එකක් ඕනී සංජීව අයියේ ... පොර සුළු දේවල් පවා හොදටම පැහැදිලි කරනවා... ✌️
අපේ රණවිරුවන්ට දළදා සමිදු පිහිට ලැබේවා !!!
සංජීව ...එදා අන්තිම සටන් වෙලාවෙ kakula battekuta තුවාල වෙලා අදටත් e තුවාලය නිසා වේදනාව විඳින SF රණා ..sampath කුමාර deshapriya..wanesa ta gennako..ස්තුති wanesa..හැමදාම balan inne වැඩසටහනක් එනකල් ..❤🙏
බය ගෑවිලාවත් නැති , තවත් එක් අභීත සුපිරි වීරයෙක්ගේ සිංහ ගර්ජනාවක්... ❤❤
ඉතාම පැදිලිව කතාව කියන අයගෙන් එක්කෙනෙක්.proud of you brother 👍👍👍
දේශපාලන කලකන්නින්ට දෙන සියලුම වරප්‍රසාද උන්ට නොදි මෙි සැබෑ විරවරයින්ට දෙන්න ඔින බුදු සරණයි ඔබතුමාට❤
යුද්ධය තිබුණ පුදේශ වලට ගිහින් පුළුවන්නමි වැඩසටහන් දෙක තුනක් කරන්න කියල ඔබගෙන් කාරැණිකව ඉල්ලා සිටිනව. ආදරෙයි වනැස
anee ow aiyee plzz
Ow ow kodi eham okkom ekka
එක නියමයි එහෙගිහින් මිනිස්සුන්ගෙන් විස්තර නැසුවත් යුද්දෙ කරපු තැන් උන්ගෙ බෙස් තිබ්බ තැන් ඇම්බුශ් තිබ්බ තැන් හක්ක වගෙ අයට වෙඩි වැදුන තැන් නිරු මැරුන තැන කොටි වැඩිම ගානක් මැරුන තැන ප්‍රභා මැරුන තැන එවගෙ තැන් අරන් කරනවනම් එක රනවිරුවෙක් එක්ක හො ටිම් එකක් එක්ක පට්ට වටිනව
Attc ❤️
Mn me wadasatahn ptn gththa kalemi Oka kiuwe
රණවිරුවනි ඔබ අමරණියයි.මුලු මහත් ජාතියම ඔබලා සියලු දෙනාටම නයගැති.
මරණය ඉදිරියේ නිර්භයව සතුරාට කිසිවිටකත් යටත් නොවී ඔබ වැනි වීරෝදාර රණවිරුවන් කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය ඔබට දීර්ගායු වීරයා 🙏🙏🙏❤️❤️❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏🙏🙏❤️❤️
සුපිරි වැඩ්ඩො sf 👍කියන්න වචන නැ.. බිහිසුණු මතක සැමරුම්.. ආඩම්බරයි ඔබ ගැන 🙏ජයවේවා
සංජීව අයියේ SF කැලුම් ගේ වැඩසටහන් මාලාවක් ඕනි..
කැලුම්ගේ වැඩසටහන් ඕනි කියන අය කෝ..👇👇👇
මොන කතාව දැම්මත් අපි බලනවා අයියා❤
වීඩියෝ එකේ මුල් ටික නම් පට්ට ගැම්මක් අයියේ. මාර මොරාල් එකක් තීනවා. හරියට අපිත් Sf එකේ වගේ
සහෝදරයා..මගේ රටේ මගේ ගමේ❤❤❤ රත්තරන් වීරයෙක්.❤❤❤.
අදත් වීර රජෙක්.සුබ පැතුම් සංජීව අයියේ ❤️❤️❤️❤️❤️💘
අනිවාර්යයෙන්ම දෙක බලාපොරොත්තු වෙන් ඉන්නවා ගැම්මක් තමයි ඉතිං 💪💪💪🇱🇰🇱🇰🇱🇰❤️👈
අය්යේ මන් ආසම චරිතෙ තමයි කැප්ටන් කොඩිතුවක්කු පුළුවන්නම් නිළයන් ගත්ත හැටි තව වීඩියෝ එකකින් ගේන්නකො මොන මොන ක්‍රියාන්විත වලදිද උසස් වීම් ලැබුනෙ කියල🖤🖤🖤🖤
උසස්වීම් ලැබුන හැටි දාන්න..කොඩී සර්ට
කොඩීගේ ටීම් එකේ යකෙක්නම් ආය ඉතින් සොරි.කොම්💪❤️
පළවෙනි කමෙන්ට් එක මගෙන්..wenasa tv i love you..❤️❤️❤️
වීඩියෝ එක බලනකල් ඉවසිල්ලක් නැතුව ඉදියෙ..දැන් බැලුවා..❤️ හැමදාම ආදරේයි වෙනසට සහ..රණ්විරුවන්ට ❤️❤️
විරැවනි කල කැපකිරිම සදා අමරනියයි 🇱🇰🙏
වෙනස කන්ඩායමට ස්තුති
වැඩසටහන ඉතා හොද තැනක තිබෙනවා
මෙතෙක් ,කිසිකෙනෙක් නොකිව්,ව්ස්තර කිව්වා ......නියමයි
ලක්මවගේ වීර පුතෙක්... ඔබ වැනි වීරපුතුන් කලුතරට ආඩම්බරයක්...
බුදු සරණයි ජේසු පිහිටයි සර් ස්තූතී රට වෙනුවෙන් කළ සේවයට 🇱🇰 ස්තූතී නිවේදක තුම ජය ❤️ යකෙක් වීරයෙක් අහපු හොදම වැඩසටහනක් මෙතුමා සර් අම්බෝ චිත්‍ර රූප පැයක් ගෙව්නා තේරුනේ නෑ හිතේ ඇදුනා අද වගේම ස්තූතී නිවේදික තුමා මෙතුමා වගේ වීරයෙක් ගෙනාවට පින් මතුවටත් මේවා රැකිය යුතුයි ස්තූතී එය නිවෙනවා තුමා කරන්නවට පින් , නොදන්න දේ යුද ඉතිහාසයේ ගොඩාක් දේ අද දැන ගත්තා අම්බෝ සර් ඒ බිය කරු බව ඇස් මානේ මැවුනා රූප , වීරයෙක් යකෙක් යුද ඉතිහාසය අදටත් හොද මතකයි මේක පින් බිමක් කවදාවත් ශ්‍රී ලාංකික ජාතිය විනාශ නොවේ සිංහල , දෙමළ , මුස්ලිම් අපි එක ජාතියක්
සුනිල් අයියා සතුටයි ඔයාගේ කතාව මෙි වගේ චැනල් එකකින් හරි අහන්න ලැබුණට ❤
අහද්දීත් මාරම ගැම්මක් එන්නේ..
ඇතැවැටුනුවැව කියන්නේ මගේ ගම..
මගේ පලවෙනි පාසලත් ඇතැවැටුනුවැව විද්‍යාලය..❤️
RUclips එකේ දැකපු සුපිරිම නිවේදකයෙක්,
වීඩියෝ එක බලන්න පොඩ්ඩක් වෙලා ගියා නියමයි අයියේ ඔයාට ජයෙන් ජයම වේවා💌💌💯
👍👍👍👍❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰.israel සිට තෙරුවන් සරණය් ජයවේවා ..
සුපිරි ජයවේවා දීර්ඝායුෂ ලැබේවා අයියෙ
මේක පිස්සුවක්... ආදරේයි වනැස 😍😍😍
බුදුසරණයි ඔබ තුමාට කියන්න වචන නෑ අපේ උපහාරය සද අමරණීයයි ඔබ අප රටට 🙏🙏🙏🙏
නියමයි දෙවෙනි වැඩ සටහන ඉක්මන් ඔනා බුදු සරණයි එකත් බලලාම comment එක දානවා බුදු සරණයි සියලු රණවිරුවන්ට
මන් ගියපු පාසලටමයි මේ අයියත් ගිහින් තියෙන්නේ බුදුසරණයි රණවිරුවානනි ❤️❤️
එතුමට මාරම මතකයක් ඒ වගේම කතා ව ලස්සට පිළිවෙළට කියනවා වචනයේ පරිසමාප්තියෙන්ම වීරයෙක් වෙනම ලෝකයකට අපිව ගෙනිච්චා වැඩ්ඩෙක් ආදරේ
වීරෝධාර රන්විරුවන් අපේ මව්බිම රැකගන්න ඔබලාගේ ජීවිතේ වටිනාම කාලය සම්පූර්ණයෙන් කැපකරලා බේරාගත් අපේ මව්බිම ඒ කලාවූ අතිමහත් උතුම් මෙහෙවරට මුළු රටම නය ගැතියි ඔබලාට🙏 අදඅවසනාවකට අමන පාදඩ කාලකණ්ණි දේශපාලුවෝ මුළු රටම විනාස කරමින් හොරුරැළ බල තණ්හාවෙන් කරන්නාවු අපරාධ වහාම නැවැත්විය යුතුමයි 🙏 මේ වටිනා දේශය බේරාගන්න ආරක්ෂා කරගන්න ඔබලා හැමෝටම ලොකු යුතුකමක් වගකීමක් තියෙනවා🙏 ඔබේ අපේ අනාගත දරු පරපුරට රටක් ඉතුරු කරන්න ඕන🙏 සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබී ඔබලා සැමටම යෝධ බල යෝධ ශක්තිය දහිරිය ලැබේවා !!!🙏සියලු දෙනාම එකාවන්ව එක්ව නැගි සිටිය යුතු කාලයයි මේ ,,,, !!!🙏🙏🙏
දැන් හැම එකේම දෙවන කොටසක් යනවා. නියමයි ආසාවෙන් බලාගෙන ඉන්නවා 🙏ජය වේවා වනැස 🙏❤️
රට වෙනුවෙන් කරපු කැපවීම් සදා අමරණියයි 🙏ආඩම්බරයි ඔබ ගැන 💗ජයවේවා ඔබට 👍
රණවිරු දෙව්වරු ,සංජීව මහත්මයා ඔබට ස්තුති රට වෙනුවෙන් කරන මෙහෙයට
සංජීව, හොද producer කෙනෙක්වයි director කෙනෙක්වයි අල්ලල මේ කතා ටිකේ ඉන්න නියම වීරයො අරගෙන film එකක් හදමුකො
සුපිරි වැඩ්ඩේක් ♥♥බුදුසරණයි!💖
ඔබගේ වැඩසටහන් හරිම ආසාවෙන් බලන්නේ ආදරෙයි wanasa
නියමයි නියමයි අදත් සුපිරි
මෙහෙම රැකපු බිමක්.. අන්තිමේ හරි හමන් ජීවිතයක් මේ දිවි පරදුවට තියපු විරුවන්ටත් නෑ මරාගෙන මැරුනු කොටියන්ටත් නෑ උපන් බිම ලංකාවේ අපිටත් නෑ . ජාතියක් හැටියට අපි ණයයි මේ විරුවන්ට.
Comandoos ➕ SF දෙන්නෙක් එකට තියලා වැඩසටහනක් කරන්න plz. 🙏🙏🙏
අනිවාර්යයෙන් ඔන
Well done Wnesa great job.cheers from Canada.
සංජීව Major Ajith Gamage sirge ගෙදර අයත් එක්ක පුලුවන් නම් programme එකක් කරන්න
2008 මුලතිවු කැලේ ඉන්නකොට RCLI ගන් එකක් උස්සගෙන ගිහින් හොද පණ ගියා..හැබැයි පටිටි ආතල්..මොකද RCLI ගන් එකේ යට සෙටි එක විල්බැරෝ එකක් වගේ තල්ලු කරගෙන යන්න පුලුවන් කරත්තේ වගේ..එපාම උනා ලයින් එකට තල්ලු කරගෙන ගිහින්..RCLI ගන් එකෙන් ගහන උණ්ඩ වල හිස් කොපු දාලා එන්නැ ඒවා පස්සට අරගෙන එනවා..ඇවිත් භාර දෙන්න ඔන..
2008 වන්නි මානුෂීය මෙහෙයුම ගැන නමි කියලා නිම කරන්න බෑ දුක් මුසු තැන් වගේම රසමුසු තැන්..
හදවතින්ම සතුටුයි මමත් ඒ මානුෂීය මෙහෙයුමෙි කොටසක් උන එක ගැන...