විවාහයට බියේ සිටි රූමත් යුවතියගේ හිත හැදූ හැටි | Astrology for Marriage

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 81

  • @priyasilva1664
    @priyasilva1664 3 года назад +7

    ඉතාම වටිනා පාඩම් රැසක් කියලා දුන්නා. බොහෝම පින්.

    • @darmasirigamage4628
      @darmasirigamage4628 3 года назад

      ඉතා වටින දේශනයක්,ස්තුතියි!

  • @SDJA-hd6df
    @SDJA-hd6df 3 года назад +8

    ඉතාමත් වටිනා පාඩමක් ගුණපාල මැතිතුමා ...

  • @blindside8476
    @blindside8476 11 месяцев назад +2

    Good explain sir...thank you

  • @chinthakafernando9359
    @chinthakafernando9359 3 года назад +15

    පොත් 5ක් 6ක් කියවා ජොතිසවෙදින් වෙලා ගුරුවරු ලෙස රගපන මුදලලිලට හොද පඩමක්..

  • @vijithasilva3699
    @vijithasilva3699 6 месяцев назад +2

    ඔබතුමාට දිර්ඝායුෂ ලැබේවා ! මමත් මගේ දුවගේ හදහන මෙතෙක් බැලූ අයගේ ප්‍රකාශන නිසා ඉතාමත් දුකින් හිටියා දුවගේ විවාහය අසාර්තක වෙයි කියල , .නමුත් එම බීතිය අදින් අවසන් උනා. මගේ දුව මීන ලග්නය 1 ශකේ 7 රාච නමුත් 7 අධිපති බුද බලවත් ගුරු සමග 10 ධනු රාශියේ සිටිනවා. ඔබතුමාගේ පැහැදිලි කිරිම මම හොදින් අවබෝධ කරගත්තා. මම ඉතාමත් සතුටට පත්උනා. ඔබ තුමාට ගොඩක් පිං.

  • @iaykhgunarathne1352
    @iaykhgunarathne1352 6 месяцев назад +1

    විවාහය ප්‍රමාද වන මගේ එකම දියණියගේ කේන්ද්‍රය බලා ප්‍රමාදය තව දුරටත් වලක්වා ගැනීමට පිලියමක් ලබා දීමට හැකිනම් ඔබ තුමාට බොහෝම පින්.....

  • @withanagedararanaweera775
    @withanagedararanaweera775 Год назад +1

    හොද.පාඩමක්.අලුත්.ජොතිශ

    • @Helasa4D
      @Helasa4D  Год назад

      වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න...

  • @withanagedararanaweera775
    @withanagedararanaweera775 Год назад +1

    ⁣හොද.පාඩමක්.අලුත්.බෙ⁣ාරැ.කියන.ජොතිශ්‍ය .වෙිදින්ට.

    • @Helasa4D
      @Helasa4D  Год назад

      වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න...

  • @thusithagayanbogoda7509
    @thusithagayanbogoda7509 3 года назад +3

    oba thumawa sambanda karaganna aankayak labadenna

  • @sandyamalani2772
    @sandyamalani2772 2 месяца назад

    Pin sir budusarani

  • @dilhanikurunerunaga9907
    @dilhanikurunerunaga9907 Месяц назад

    මීන ලග්නයේ ශනි කුජ සදු හතේ සීටීම කොහොමද

  • @iew1683
    @iew1683 2 года назад +2

    කුජ ග්‍රහයා බවුම දෝෂය තිබෙන අයෙකුගේ 1,4,7,10 යන ස්තාන වල ගුරු සිටීනම් (ගුරු දෘෂ්ටියෙන් අගහරු නොදකී) එම අගහරු දෝශය බංග වෙනවාද?

  • @SrilankaChandrika
    @SrilankaChandrika 2 месяца назад

    ❤❤puduma watinnawa

  • @sureshikagunawardhana1942
    @sureshikagunawardhana1942 3 года назад +1

    Mage hadahane kiyana siyalu dosa thiyenawa. Mata merry karanna belu. 7 rahu.9th hoda ne....

  • @mangalikabulegoda2596
    @mangalikabulegoda2596 2 года назад +1

    Sir meena lagna 7 adipathi buda 8 wanne wakkrwa siti 3 wanne guru shani siti mahaththaya marenawada

    • @Helasa4D
      @Helasa4D  Год назад

      වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 3 года назад +2

    Good

    • @Helasa4D
      @Helasa4D  2 года назад

      ruclips.net/video/Ye-CBFube9M/видео.html

  • @kumududisanayaka6050
    @kumududisanayaka6050 Год назад +4

    මට නම් දැන් මැරෙන්න හිතිලා තියෙන්නේ ..😢

    • @samithavithanage8188
      @samithavithanage8188 7 месяцев назад +1

      කලකිරීමට පත් වෙන්න එපා ,ජිවිතෙ සුබවාදී ව දකින්නට උත්සාහ කරන්න

    • @kunangeprabath5023
      @kunangeprabath5023 4 месяца назад

      Amma thaththa dukvidala hadala thiyenne marennada modi

  • @sumithradharmasena5370
    @sumithradharmasena5370 4 месяца назад

    darsana wadi oba thumage widrahaya wadagathya!

  • @iew1683
    @iew1683 2 года назад

    ඉතාම වටිනා විග්‍රහයක්. ග්‍රහටයෙක් නීචග්‍රහයෙකුට ත්‍රිකෝන දුශ්ඨි යෙදුනවිට එම නීචබව වැඩිවෙනවද? ගුරු සහ සිකුරු නීචව එකිනෙකා ත්‍රිකෝන දුස්ඨියෙන් දුටුවිට දෝෂය වැඩිවෙනවාද්?

    • @nadeesharavindi
      @nadeesharavindi 9 месяцев назад

      Obathhmage na bar Aka denna wiwahaya dosa Bala gamna

  • @thisaranuwan6902
    @thisaranuwan6902 2 года назад +3

    මෙතුමා ලවා ඔන්ලයින් කේන්ද්‍රය බලා ගන්නෙ කොහොමද

  • @madukuma5060
    @madukuma5060 3 года назад +1

    Obathuma ape hithvala thibuna bohoo asubawadi dewal ivath kara.obathumta gidak pin

  • @nilanthawijesinghe4156
    @nilanthawijesinghe4156 2 года назад +1

    Sukra 7 we ne sitiwita karaka bhava nasyati yana niyamayak ramanuja chara wisin idiri path kara etha
    Meya D1 hi pamanak ethiwita mokada venne
    Eya D9 thibima magin balawath weda

  • @RuwaniSagarika-k1l
    @RuwaniSagarika-k1l 11 месяцев назад +1

    Oba.thumage.wadiwalwataram.natha.ethaa.pahadiliya.godak.pin

  • @surangawaduge8746
    @surangawaduge8746 2 года назад +1

    Obata pin

    • @Helasa4D
      @Helasa4D  2 года назад

      වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න

  • @manikjayasinghe270
    @manikjayasinghe270 2 года назад +1

    මිතුන ලග්නෙ වී , ගුරු 2 සිටී. 7 ත් 8ත් හිස් .9 කේතු ශුක්‍ර සංයෝග වීම ත් . 11රවි සිටීම ත් , දෙර්කානාදිපති සිකුරු විවාහ ප්‍රමාද මේ හේතුනේද මේකෙන් මිදෙන්න ක්‍රමයක් නැද්ද මහත්තයා.පෝයදිනක උපන් නම් විවාහ බාදාවක් ද පිලිතුරු දෙන්න පුළුවන් නම් ගොඩක් පින් ඔබතුමා ට තෙරුවන් සරණ යි

  • @aseladilruk2720
    @aseladilruk2720 3 года назад +1

    Mahaththaya mage lakne danu sani 5wanne nichai senasuru thamange rasiya wana makara rasiya dakinawa nam 2 wanna dakinawa nam nichaya banga wenawada

  • @dhanushkafernando420
    @dhanushkafernando420 2 года назад +1

    Hoda padamak sir

    • @Helasa4D
      @Helasa4D  Год назад

      වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න

  • @sanjeewaranasinghe7450
    @sanjeewaranasinghe7450 6 месяцев назад

    Mage vivahaya bala ganna one. Kohomada kara ganne

  • @nadeekasurendra4418
    @nadeekasurendra4418 4 месяца назад

    Kanya lagnya Ane sir 7 adi pathi guru inne 12 rawi ekka sikuruth innawa

  • @yatigammanag
    @yatigammanag Год назад

    තවත වැදගත් මාතෘකා යටතෙ මෙවැනි දැනුවත් කිරිම් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි

  • @dnk2547
    @dnk2547 4 месяца назад

    Methuma කොහෙද ඉන්නේ

  • @PunyasiriKosmullage
    @PunyasiriKosmullage 4 месяца назад

    ඔබතුමා හමුවන්න හෝ කතාකරන්න පුලුවන්ද විවාහ ගැටලුවක්සමිබන්දව

  • @anushapriyanthi2815
    @anushapriyanthi2815 Год назад

    Oba thumata bohoma thama pin me wage sathya upadeswalin minisun denuwath kirima Gena. Ane sir oba thumata puluwanda api den age kendra satahan 2th pariksha kara denna. Mokada kiyanawanam...... Marry karapu dawase Edan adatath thama sepak sathutak kiyala deyak widala ne. Den awurudu 11kata lagayi. Mage jeewithe neththatams nethi wuna kiwwoth niweradiyi. Mats puluwan am WhatsApp no ekak danna sir.please.

  • @w.s.rajapaksha5330
    @w.s.rajapaksha5330 Год назад

    යෝග සම්පූර්ණ වෙන්න වෙනත් සාධක අවශ්‍ය නොවේද? ගුරුතුමනි!

  • @Animalsch157
    @Animalsch157 Год назад

    සිංහ ලග්න හිමි පුරුෂයෙකුට කුජ 1, ශනි 7 පිහිටීම විවහයට අසුබද. එයාට ගැලපෙන්නේ එ් වගේ හදහනක් තියන කෙනෙක්මද අනේදන්න කවුරු හරි ඉන්නවනම් කියන්නකෝ 🙏🙏🙏🙏🙏

  • @rasikalopez4582
    @rasikalopez4582 2 года назад +1

    Thank you so much

  • @mawanguruge5418
    @mawanguruge5418 2 года назад

    Mage shani mangala doshaya thiyenawa.thama viwahaya na mathmaya.

  • @mawanguruge5418
    @mawanguruge5418 2 года назад

    Mage lagne thula.1979.06.28.dawal 1.55pm.thama wivahayak na.wivahayak weida mahathnaya.rakiyawath nathi una.meka balala denna pin sidu wei.

    • @manikjayasinghe270
      @manikjayasinghe270 2 года назад +1

      මං හිතන්නේ 79අයට අව්ල් විවාහ ය කරදර බාධක වැඩි

    • @mawanguruge5418
      @mawanguruge5418 2 года назад

      @@manikjayasinghe270 ow math ahala thiyenaw.

    • @manikjayasinghe270
      @manikjayasinghe270 2 года назад

      විවාහ නොවෙන එකත් ගැටලුව ක්මනේ

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 5 месяцев назад

    ඔබතුමා හම්බෙන්නේ කොහොමද

  • @mawanguruge5418
    @mawanguruge5418 2 года назад

    Mage kuja sikuru 8.

  • @gutaman9652
    @gutaman9652 3 года назад +2

    නීචව බ්‍රහස්පති කුජ ව දැකීම

    • @pgpiyaseeli2672
      @pgpiyaseeli2672 Год назад +1

      6.guru.sani.sadu.sitima.......7.rahu.2.buda.....3.sikuru....1...ravi..kethu..11..kuja..sitii..lagnaya.danu...navansakaya.kataka..hodaida..kiyala.denvada

  • @dilhansiriwardhana8786
    @dilhansiriwardhana8786 3 года назад +2

    Godak watina padamak sir

  • @kasunsrilanka5557
    @kasunsrilanka5557 3 года назад +1

    Thanks sir mage guru2

    • @Helasa4D
      @Helasa4D  3 года назад

      ruclips.net/video/w83r_qT_PZM/видео.html

  • @sanduniwasana9342
    @sanduniwasana9342 3 года назад +1

    මහත්මයා ග්‍රහ පොරොන්දම අසුභ නම් විවාහයට සුදුසු නැද්ද..
    විවාහ වෙන්න ඉන්න කාන්තාවගෙ කුජ 5 ශනි 12 පිරිමියගෙ කුජ ශනි දෙකම 5..මේ නිසා ශනි මංගල දෝෂයක් තියෙද?මට මෙය පැහැදිලි කර දෙන්න මහත්මයා 🙏🙏

    • @Helasa4D
      @Helasa4D  3 года назад

      Call 0776566933

    • @sanduniwasana9342
      @sanduniwasana9342 3 года назад

      @@Helasa4D අනේ මහත්මයා මට විසඳුමක් මේකට එවන්නකො

    • @pwprabath8190
      @pwprabath8190 2 года назад

      @@sanduniwasana9342 😁😁😄😃😃🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂

  • @wsunilwsunil7911
    @wsunilwsunil7911 Год назад

    😅😅

  • @salonthushara6865
    @salonthushara6865 Год назад

    හත්වැන්න පාපි වෙලා හත්වැන්නාධිපති ගුරුත් සමග පහේ ඉද්දි එයාගෙ විවාහය කැඩෙන්න හෙතුව මොකක්ද හත්වැන්නාධිපති 22දෙර්කානාධිපති නිසාද

  • @ruvinifonseka1604
    @ruvinifonseka1604 Год назад

    Phone number 1laba denna

    • @Helasa4D
      @Helasa4D  Год назад +1

      0776566933

    • @childrensworld1256
      @childrensworld1256 4 месяца назад

      ගුරුතුමනි,
      ඔබතුමාට දීර්ඝායු වේවා!!!
      ඔබ තුමාගෙන් පලාපල කතනය ඉගෙනීමට අවස්ථාව සලසා දෙන්න
      තෙරුවන් සරණයි!!!

  • @rohanakande3408
    @rohanakande3408 Год назад +1

    මෙයා පොත් ලිව්වාට හරියට නිවාස නැකතක් වත් හදාගන්න බෑ. මාළඟ සාක්ෂි තියෙනවා ඕනෑම ජෝතිර්වේදී මහත්මයෙකුට ඉදිරිපත් කරන්න පුළුවන් . අවුරුදු 61 පම්පෝරිය විතරයි .සල්ලි කඩාගන්නවා පමනි . මෙයාට සහගහනවා . කේතු මහ දසාවක් ගත කරන අයෙකුට නිවාස හදන්න නැකත් දෙනවාද 😢

    • @maryslanguageschool232
      @maryslanguageschool232 6 месяцев назад

      Oya liyannako okkoma dannawanam. Thaman karan nethiwa karana ayata kiyanna epa😂😂

  • @KelumSriPriyantha
    @KelumSriPriyantha Год назад

    Sir kantha shinghe lagne shani.buda 7 shukra .ravi 8 2 guru viwahayata balapama kohomada