නොහඩමි මා 35

Поделиться
HTML-код
  • Опубликовано: 9 ноя 2024

Комментарии • 161

  • @DineshaMaduwanthi-n8z
    @DineshaMaduwanthi-n8z Месяц назад +9

    අනේ අපෙන් සුභ පැතුම් අපු බබා.කෙල්ල අනිවා නැගිටිනවා අයේ කොහොමටවත් කාටවත් වට්ටන්න බැරි වෙන්නම.ගැහැනු අපි ඔන දේකට ශක්තිමත් වෙන්න ඕනේ.එත් කෙවින් වරදක් කරලා නැ නේද ඉතින් සුන්දර කාලයක් කොල්ලට නැති කරන්න එපා එ පුන්චි පැටියට තාත්තාව ගෙනත් දෙන්න කවුරුත් නිසා අහින්සක කුරුලු කුඩුව විසිරෙන්න දෙන්න එපා....❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @madushidewika2918
    @madushidewika2918 Месяц назад +26

    ගැහැනියක්ගෙ හයිය හිත ඇතුලෙන්ම කියන්න පුලුවන් තවත් ගැහැනියක්ට පමනයි ❤

  • @IreshaNilmini-dp1tl
    @IreshaNilmini-dp1tl Месяц назад +27

    හරිම ලස්සනයි අක්කියෝ කතාව .කෙල්ල අනිවාර්යයෙන් ම නැගිටීවී.ඒත් මන් කැමතියි අභීට එයාගේ දරුවව මලී කුසේදරාගෙන ඉන්නවා දකින්න බැරිවුනාට කෙවින්ගේ වැරැද්දක් නැත්නම් ඒ වාසනාව එයාට ලැබෙනවනම් .මොකද මොනදේ උනත් තමන්ගෙ කියලා කෙනෙක් ඉන්නකොට දැනෙන ඒ හැගීම තව කොච්චර කට්ටිය හිටියත් දැනෙන්නෙ නෑ.ඒත් ඉතින් මේ විදියට උනත් ආසායි මන්.ඇත්තටම පිරිමින්ට වඩා ගෑනු හරි ශක්තිමත් .

    • @APSARI-e1s
      @APSARI-e1s Месяц назад +1

      Aniwaren math ekagai

  • @NilukaFernando-b7j
    @NilukaFernando-b7j Месяц назад +5

    කොල්ලා වැරදි නැත්නම් දෙන්නා එකතු කරන්න පව් කොල්ලත් ❤❤❤

  • @wanasinghedulani2857
    @wanasinghedulani2857 Месяц назад +9

    අපූට උන දේ එයාගෙ දරුවට විඳින්න දෙන්න එපා මැණික. ඉක්මනින්ම කෙවින්ට අපූව මුනගස්සන්න දෙයියෝ...කුසේ ඉන්න කාලෙදි ඉදන්ම දරුවෙකුට දෙමාපියන්ගෙ ආදරේ ඕනෙ. එහෙම නේද රිතූ මැණික. ❤❤❤

    • @manojakoralagoda7879
      @manojakoralagoda7879 Месяц назад

      ඔව් රිතු අක්කේ අපූවයි කෙවින්වයි මුනගස්සවන්න

  • @damikadamika3966
    @damikadamika3966 Месяц назад +2

    එකපැටියෙක්නෙවි.කොලුපැටව්දෙන්නෙක්ව්ත්.දෙමු.අපු.බබාට.අක්කට.තරුවිසිවෙන්න

  • @isharanilakshi-dq6vt
    @isharanilakshi-dq6vt Месяц назад +2

    හරී ම ලස්සනයි අද කොටස් දෙකත්.හෙට වෙනකන් ඉන්න එපැයි ඉතින් දැං.❤❤❤❤

  • @BuddiniIsharaNasnaranpat-ic2yf
    @BuddiniIsharaNasnaranpat-ic2yf Месяц назад +9

    අනේ ඒ දෙන්නා ගොඩක් කල් ඈත් කරන්න එපා .කෙවින් පව්..ඉක්මනට එයාල එකතු කරන්න .ඔයාගේ කතා ගොඩක් ලස්සනයි නංගි.

  • @ShanikaKumari-od6yq
    @ShanikaKumari-od6yq Месяц назад +6

    ඔයාගෙ කතා හරි ලස්සනයි මැණිකේ .මං හැමදාම මග බලන් ඉන්නෙ ඔයා කතාව දානකන්.❤❤❤❤❤❤

  • @MaryPeris-x9j
    @MaryPeris-x9j Месяц назад +1

    ❤❤ලස්සනයි කතාව ස්තූතියි❤❤❤❤❤

  • @ChandaniPriyangika-p8p
    @ChandaniPriyangika-p8p Месяц назад +1

    ලස්සනයි පැටියෝ ❤❤

  • @MalkanthiDissanayake-w7p
    @MalkanthiDissanayake-w7p Месяц назад +1

    හරිම ලස්සනයි රිතූ.

  • @nilanthisamarakoon4501
    @nilanthisamarakoon4501 Месяц назад +1

    Marama lassani katawa aditarai apurwa idiriyatama yanna labawa

  • @Dilru94
    @Dilru94 Месяц назад +1

    අනේ ...අපූට තව තවත් ශක්තිය දෙන්න ❤

  • @NimeshaMaduwanthi-u2s
    @NimeshaMaduwanthi-u2s Месяц назад +2

    අභියි මලියි වගේ මේ දෙන්නව නම් අවුරුදු ගානක් වෙන් කරලා තියන්න එපා 😢 අනේ අපූට twinsla දෙන්නකෝ ❤

  • @RukshiPadeepa
    @RukshiPadeepa Месяц назад +14

    අනේ අභිවයි මලිවයි වගේ මේ දෙන්නව අවුරුදු ගණන් ඈත් කරලා තියන්න එපා.එක පැත්තකින් එතකොට කතා ඒකාකාරි වෙනවා.අපේ හිත් වලටත් දුක වැඩියි .මේ දෙන්නව ඉක්මණට මුණගස්සවන්න.

  • @d.m.erandid.m.erandi7281
    @d.m.erandid.m.erandi7281 Месяц назад +1

    හරිම ලස්සනයි කතාව ❤❤❤❤ කොල්ලා බොරුවක් කරලා නැත්තම් කෙල්ලව හොයා ගනියි

  • @tharuthanthriwatta4402
    @tharuthanthriwatta4402 Месяц назад +1

    මේ කතාව හරිම ජීවමානයි අක්කේ.අපිට උනාත් ගන්න දේවල් ගොඩායි.ආදරේ විතරක් නෙමෙයි මේ කතාව ඇතුලේ තියෙනවා සමාජයක් ඉස්සරහා බය නැතුව මූණ දෙන්න ඕන විදිහත්.අද මට ගොඩාක් සතුටුයි පිස්සුවෙන් වගේ වේලාව වෙන් කරන් ඔයාගේ කතා කියවන එකට.මොකද මේ හැම කතාවකම ආදරේට එහා ගිය දෙයක් තියෙනවා.
    තව ලස්සන අදහස් ගොඩාක් එක්ක තව තවත් කතා ගොඩකට පණ දෙන්න හැකියාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
    බුදු සරණයි !!! 💖💖💖

  • @ChampikaJayalath-r2w
    @ChampikaJayalath-r2w Месяц назад

    ලස්සනයි❤❤❤

  • @KaneshaMadumali
    @KaneshaMadumali Месяц назад +1

    ඇත්ත ගැහැනියෙක්ට උදව් කරන්නෙ තවත් ඒ වගේම ගැහැනියක් තමා. ඉක්මනින් දෙන්නව ආය එකතු කරන්න රිතුවෝ පුංචි කෙවින් බබත් එක්කම

  • @IsharaPriyani-gk4wz
    @IsharaPriyani-gk4wz Месяц назад

    ඇත්තටම ජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක් නේද❤❤❤එක ඔයා ලස්සනට අපිට කියාදෙනවා❤ආදරෙයි ❤

  • @dulanidissanayaka8373
    @dulanidissanayaka8373 Месяц назад +2

    දරුව මොන්ටිසෝරි යනකම් දෙන්න වෙන් කරලා තියෙන්න එපා මැණික .අක්ක ගැන කෙවීන් දන්නවනෙ.කොල්ල පිස්සු වෙන් කෙල්ල හොයනව ඇති .පව් නේද කොල්ල .එයා ගැන කියන්නෙ නැහැ නේද .

  • @DeepagaliPushpakumari
    @DeepagaliPushpakumari Месяц назад

    Hari hithuwa wagema wenawa maru maru ❤❤❤❤❤❤❤❤❤❤

  • @himaliabeykoon7407
    @himaliabeykoon7407 Месяц назад +3

    ඔයා තව කොටසක් දීලා නේ මැනිකේ .❤❤❤❤

  • @chithraniroshi
    @chithraniroshi Месяц назад

    අනේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gayanikoshila
    @gayanikoshila Месяц назад

    Manika oya mapa kathawa genna loku therumak athuwa . Ganiyak kohomada hitha hiyata jivath wenna kiyala . ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @UmeshaMadushani-r6p
    @UmeshaMadushani-r6p Месяц назад

    අනේ කතාව ලස්සනයි රිතූ හෙටත් කතාව කොටස් දෙකක් දෙන්න රිතූ 😊

  • @AyeshaRathnayaka-cg5cx
    @AyeshaRathnayaka-cg5cx Месяц назад

    Lassanai rithuwoooo man asai me kathawa liyana widihata.❤❤❤❤

  • @MangalikaMkmangalika
    @MangalikaMkmangalika Месяц назад +1

    කතාව හරි ලස්සනයි ❤❤❤❤

  • @NimendrikaLansakara
    @NimendrikaLansakara Месяц назад +1

    අප්පියෝ ඉතින්...තෑන්කූ ඈ...❤️

  • @dinushahemal4206
    @dinushahemal4206 Месяц назад +4

    හුස්ම වැටෙනා තුරු මගේ
    ඔබට පමණයි ආදරේ🥰🥰
    වෙන් වෙලා ඔබ ඉන්නෙ කෙළෙසද
    නොතේරෙයි සිත හට මගේ🥰🥰
    කෙලෙස ඉන්නේ මෙලෙස වෙන්වී
    අනේ මා මියදෙයි බබෝ🧚‍♂️🧚‍♂️🧚‍♂️
    හුස්ම තරමට නුඹව රැක්කේ
    ඇහිපියන් යට සඟවලා🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚‍♂️
    නුඹට කරදර එමට බව මා
    දැනන් වුන්නා අපු බබා🧚‍♂️🧚‍♂️
    හිතුවෙවත් කෙළෙසකද යන්නට
    මගෙන් වෙන්වී මගෙ බබා
    ❤ කෙවින් අයියා❤

    • @DulakshiMandira
      @DulakshiMandira Месяц назад

      හරි ලස්සනයි ඔයාගෙ කවි දිගටම ලියන්න 💛

  • @ShehaniAnu
    @ShehaniAnu Месяц назад

    Ane කේවින්වයි අපූවයි ඉක්මනින් මුණ ගස්සන්න❤❤❤

  • @kushanisachinthika5532
    @kushanisachinthika5532 Месяц назад

    මෙකත් සිතක සෙනෙහෙ කථාව වගේ ටිකක්

  • @dammikajayalath4361
    @dammikajayalath4361 Месяц назад

    අනේ අපුයි කෙවිනුයි ඉක්මනින් මුණ ගැහෙයිද නංගා

  • @Sew-t1e
    @Sew-t1e Месяц назад

    එයාට හම්බුන ඒ ගෑනු කෙනා ,එයාගෙම වාසනාවට හම්බුන කෙනෙක් කියලමයි මට හිතෙන්නේ ♥️

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 Месяц назад

    Harima lassanaii katawa

  • @KantiSrilanka-f4d
    @KantiSrilanka-f4d Месяц назад

    Hmm aka atta ganiyakge hita haiya unot aya kauru monawa karat wattanna ba aput ahama kanak wenawa matanm godak satutui ape apu msnika dan amma kenak wagakim darana saktimat gahaniyak aya kohoma kiuwat manika oya dinanawa adarae godak aput man wage nisa hadawatata danuna nango❤❤❤❤❤❤

  • @chandanadasanayaka2716
    @chandanadasanayaka2716 Месяц назад

    E dennawa ikmanatama lan karanna akki...apuge gon wada nisane me serama

  • @PiumiHansika-gs7su
    @PiumiHansika-gs7su Месяц назад +2

    අනේ ....❤❤❤❤❤

  • @s.k.pshajini5708
    @s.k.pshajini5708 Месяц назад

    mrm kathwk kiywddi danne amuthum hageemk me kathw patan gtt dwse idnm thibun e hageem dn nm mt sathurk kevin awa ho nata ❤❤❤

  • @tharushikawindya9335
    @tharushikawindya9335 Месяц назад

    Thank you thank you thank you❤❤❤❤❤

  • @ktnfernando195
    @ktnfernando195 Месяц назад

    කථාව අවසාන ය සතුටින් නිම් කරන්න. පුංචි සතුටක් දෙන්න.

  • @PurnimaShemini
    @PurnimaShemini Месяц назад +3

    Ane pau apu thawa kotsak denna barida akki babo

  • @ynsyns207
    @ynsyns207 Месяц назад +1

    Aneeee kevinge pattheth wisthra dennakoooooo.eya mona thathweka innawada kyl😢😢😢😢

  • @jaliyaindunildissanayaka6941
    @jaliyaindunildissanayaka6941 Месяц назад

    දරුවා ට දෙන්නාගේම අ⁣ාදරේ මැද හැදෙන්න ඉඩ දෙන්න ❤

  • @Nilankahettiarachchi-b2e
    @Nilankahettiarachchi-b2e Месяц назад +5

    අනේ කෙල්ලගේ තනියට කෙවින් පැටව් දෙන්නෙක්ම දෙන්නකෝ

  • @niharichandhima1808
    @niharichandhima1808 Месяц назад +3

    ඇත්තටම මැනික ගැනි යක්ට ලොකේ පෙරලන්න පුලුවන් ශක්තිමත් හිතක් තියෙනවා නම් මටත් එහෙම යි ලස්සන රූපයක් තියෙනවා මගෙ තාත්තා ගෙන් උරුම වුන ඒ ලස්සන මගෙ අවාසනාවම වුනා මගෙ අම්මා ගේ ලොකු ලස්සන ක් නැතත පුදුම හයිය හිතක් තිබුනා දෙයියො මට අම්මා ගේ හයිය හිත දිලා තිබුනා මගෙ වාසනාවකට බින්දුවට වැටුනත් නැකිට්ට මම තනියම හරියට අපුර්වා වගේ❤❤❤

    • @ndmadu9050
      @ndmadu9050 Месяц назад

      ❤❤❤❤❤❤❤ හිතාගන්න බෑ මැනික කියන්න දෙයක්...හැබැයි උබ ආදර්ශයක් මැනික💖💖💖💖💖💖 මමත් වැටිලා හිටියෙ අඩියටම...දැන් ආයෙත් පට්ටම ශක්තිමත්❤❤ දෙවනි වතාවට මැරි කලා දරුවෙක්ගෙ ආශාව නිසාම...දැන් ඉන්නවා රජෙක් වගේ පුතූ පැට්ටෙක්...එයාලා දාලා ඇවිත් රටක තනියම මේ සටන් කරන්නෙ එයාලව දිනවන්න....වරදින්නෙපා කවමදාකවත් මැනිකට💖💖💖💖 බුදු සරණයි සුද්දි 💖🙏

  • @nilumasewwandi4700
    @nilumasewwandi4700 Месяц назад +1

    අනේ අපූ හරිම ශක්තිමත් වෙන්න. ඔයාට පුළුවන් ඔය පැටියා හොඳට හදා ගන්න. හැබැයි මට හිතෙනවා කෙවින් එයි අපූව හොයාගෙන

  • @amilaamarasooriyaff3757
    @amilaamarasooriyaff3757 Месяц назад

    Aneee kewin paw...apooo hituwakkarauna wedi....❤❤❤❤

  • @madurikahansaniliyanawaduge
    @madurikahansaniliyanawaduge Месяц назад

    Ane kevin patiyek ❤❤❤

  • @YamunaManohari
    @YamunaManohari Месяц назад

    Kathawa lassanai akke😊❤

  • @RosheliChenaya
    @RosheliChenaya Месяц назад +39

    අනේ.. කෙවීන් පිස්සෙක් වගේ අපූ බබා හොයද්දී මෙහෙන් අපූ බබාට කෙවින් පැටියෙක් ලැබෙන්න යනවා😢 දෙන්නට දෙපැත්තට වෙලා දුක් විදින්න දුන්නා ඇතී අක්කී ඉක්මනට ඒ දෙන්නව මුනගස්වන්න❤

    • @Paramiishara12
      @Paramiishara12 Месяц назад +1

      අනෙ ඔව් ඔව් අක්කී.........

    • @VijithaShalika
      @VijithaShalika Месяц назад +2

      අනේ ඔව් ඔව් කෙවින් අවංකයි තව කල් යවන්න එපා දෙන්නා ලං කරන්න අප්පා අපිත් සතුටින් තියන්න 😂😂😂

    • @priyangahettiarachchi7313
      @priyangahettiarachchi7313 Месяц назад

      Mada kola...❤❤❤❤

    • @isharanilakshi-dq6vt
      @isharanilakshi-dq6vt Месяц назад +1

      ඒක නම් ඇත්ත.කෙවින් පව්.මේ අපූ බබා නම් මහ ගොන් තඩියෙක්.

    • @LathaWijesena
      @LathaWijesena Месяц назад

      දරුවා ගැන හිතලා දෙන්නා ළං කරන්න .....😮😮

  • @Hansani-p4s
    @Hansani-p4s Месяц назад +1

    තැන්ක්යු මැණික....❤❤❤❤❤

  • @uhanirankothge6339
    @uhanirankothge6339 Месяц назад +4

    වැටෙන්න එපා කෙවින්ට මුන ගැහෙද්දි ශක්තිමත් ගැනියෙක් අපු.

  • @dinushajayasundara2311
    @dinushajayasundara2311 Месяц назад

    Shok ❤ man asai kevinge paththenuth eyage kathawa ahanna eya aththatama apoota aadere nIsa eth eya wifewa rewettuwa eya widawanna one godak❤

  • @pubghs4229
    @pubghs4229 Месяц назад

    Gahaniyage nageteeme supiri duwe

  • @ashenifernando3502
    @ashenifernando3502 Месяц назад +2

    අනේ දැන්නම් Kevin ව මුණ ගස්සන්න akki 😢❤ ඔයාගෙ katha මාරම ලස්සනයි ❤

    • @ashenifernando3502
      @ashenifernando3502 Месяц назад

      Naththam අභිge චුටි මැණික ta වෙච්ච දේ වේවි 😢

  • @Udeshika4444
    @Udeshika4444 Месяц назад

    Amma kenek wechcha kenek dannawa daruwek wenuwen ammata lokayak ekka unath happenna puluwan bawa mama mage putha lebena mohotha wenkam e de danan hitiye na eth paya 12ka wedanawak ekka patiya labunama Matama puduma hithuna me mamada kiyala podi wedanawatath Adana mn paya 12k wedanawak iwasan hitiya ithin apurwa oyata puluwan❤ e wagema Akki oya liyanne kenek ge hadawathata katha karana gaman lassani oyata saraswathi maniyange pihitai ❤

  • @fathimashahin4765
    @fathimashahin4765 Месяц назад

    ❤ ❤❤❤❤❤lassanaaai

  • @sugandhiwijekoon6408
    @sugandhiwijekoon6408 Месяц назад +2

    ම්ම් මට හිතුනා ඕක වෙයි කියලා 🥺❤️

  • @anuradhasubashini5270
    @anuradhasubashini5270 Месяц назад

    මම හිතුවා මෙහෙම වෙයි කියලා...............🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @ChalithShamalk
    @ChalithShamalk Месяц назад

    පිරිමියෙක්ට.වඩා.ගැහැණියක්.ශක්තිමත්.❤❤.අපුර්වාට.උන.දේවල්වලට.කඩාවැටුනෙ.නෑ.එයා.ශක්තිමත්.ඇත්තටම.කන්තාවක්.හැටියට.හරිම.ආඩම්බරයි.ඒ.වගෙම.තමයි.ඉතින්.රිතු.මැනික.කතාව.දන්නෙ.කොයිවෙලාවෙද.කියලා.බලන්.ඉන්නෙ.😂😂.දැන්.නිකන්.රිතුවටම.ඇබ්බැහිවෙලා.වගෙ.අඩම්බරයි.හොදේ.අවන්කවම.කියනවනම්.ඔයාගෙ.කතා.හරිම.ලස්සනයි.මැනිස.අසාවෙන්.කියවන්නෙ..ඒ.වගෙම.තමයි.හිතට.හරිම.සැනසීමක්.දැනෙනවා.ඔයාගෙ.කතා.කියවද්දි.මම.ඇඩුවෙ.නෑ.කිව්වොත්නම්.ඒක.බොරුවක්.හර්ම.ලස්සන.චරිත.තියෙන්නෙ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @WWSen
    @WWSen Месяц назад

    පව්.... දුක හිතුන... 😢😢😢 මගෙත් එක්ක වගේ හොරෙන් නැතුව මීඩියා වලට එහෙම
    කියල ජයටම වෙඩින් එකක් අරන් අක්කාව බදින්න ඇති කිව්වම 😢

  • @ChampikaErandathi
    @ChampikaErandathi Месяц назад

    අපූට දෙමාපියන්ගේ ආදරය සෙනෙහස අහිමි වුනාට එයාගේ පැටියට එහෙම කරන්න එපා පවි පිරේයි දෙන්නා ඉක්මනට එකතුකරන්න ඔයා හොදයිනේ ❤❤❤❤

  • @NishanthaUpul-t2t
    @NishanthaUpul-t2t Месяц назад +2

    කෙවින් පිස්සෙක් වෙලා අපූ හොයනව ඇති අනිවාර්යයෙන් .මුනගැහුනු දවසක අපූට ඒකට නම් සමාවක් නැති වෙයි .හැම මොහොත කම කෙවින් කීව කෙවින්ව විශ්වාස කරන්න කියලා .ඒත් කෙල්ල ශක්තිය යෙන් නැගිටින එකට පට්ට සතුට යි සල්ලි හින්දා නෙ මේ ඔක්කොම ❤

  • @NadeekaCharuni-sm5qr
    @NadeekaCharuni-sm5qr Месяц назад

    Apuu babata kevin patiyek shook❤❤❤❤❤❤

  • @nimalles2228
    @nimalles2228 Месяц назад +1

    තැන්කූ ❤❤❤

  • @ShashikalaShashikala-yj2vz
    @ShashikalaShashikala-yj2vz Месяц назад +1

    ❤❤❤❤❤ ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤

  • @darshikamanori1396
    @darshikamanori1396 Месяц назад

    අනේ අපූ බබාට,කෙවින් පැටියෙක් ලැබෙන්න ඉන්න නිසා ඒ දෙන්නව ඉක්මනටම එකතු කරන්න 😒😒😒

  • @MatheeshaKaduruwana
    @MatheeshaKaduruwana Месяц назад +1

    අනේ මේ දෙන්නව අවුරුදු ගානක් ඈත් කරන්නනම් එපා..

  • @DeepikaMalkanthi-x6d
    @DeepikaMalkanthi-x6d Месяц назад

    😢😢😢😢අනේ....දුකයි....මටනම්....😢😢😢

  • @heshanikawshalya8692
    @heshanikawshalya8692 Месяц назад

    අනේ කෙවින් පැටියෙක්❤

  • @sewwandimadu8522
    @sewwandimadu8522 Месяц назад +1

    ආදරේ රිතුවෝ ❤❤❤❤

  • @ThushaniSadareka
    @ThushaniSadareka Месяц назад

    කොටස් 2ක් දුන්නට තැන්ස් රිතු❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SwarnaKanthi-yk3ev
    @SwarnaKanthi-yk3ev Месяц назад

    අපුට කොහොම හරි පැරියව හදාගෙන ජිවත් වෙන්න හියිය දෙන්න කෙල්ලව අසරන කරන්න එපා දෙවියනෙ❤❤❤❤❤❤

  • @cl3dd
    @cl3dd Месяц назад

    අනී 😢😢😢

  • @DhiliniChampha-q9b
    @DhiliniChampha-q9b Месяц назад +1

    Àne thawa kotasak danna.❤

  • @ChalaniGangaWeerasingha
    @ChalaniGangaWeerasingha Месяц назад

    Keein. 🎉🎉🎉🎉🎉

  • @gamagasunitra1960
    @gamagasunitra1960 Месяц назад

    දෙන්නව ඒකතුකරන්න මැණික අපුත් පවු කෙවිනුත් පවු අනේ 😢😢😢😢😢😢

  • @champikakulathunga7137
    @champikakulathunga7137 Месяц назад

    අම්මෝ හිතුනෙම නෑ එහෙම වෙයි කියලා .කෙවින් අපූව හොයන් එයි නේද ❤❤

  • @sajithshanaka8817
    @sajithshanaka8817 Месяц назад

    මම කිව්ව හරි නේද කෙවින් පැටියෙක් බන්ඩියට එයි කියලා😅😅..කවදාවත් මොනම දෙයක් උනත් අපි වැටෙන්න හොද නැහැ.පුලුවන් විදියට ඉදිරියට යන්න උත්සාහ කරන්න ඕන.ලස්සනයි මැණික පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤❤❤

  • @SagaraMasakorala-i4b
    @SagaraMasakorala-i4b Месяц назад

    malige kathawa wage awurudu gnak ath krala thiwwoth katha dekama ekaakari wenw ne akki .denn ekthu kmu

  • @ChithraHerath-z5n
    @ChithraHerath-z5n Месяц назад

    අනේ.මටනමි.දුකයි

  • @chandaniparera8013
    @chandaniparera8013 Месяц назад

    දැන්නම් අපු ගැන ආඩම්බර හිතෙනවා .කෙව්න්ට අපුව මුනගස්වන්න ඉක්මනින්

  • @MaduKumara-uu2hm
    @MaduKumara-uu2hm Месяц назад

    අනේ දරුවා ලැබෙන්න කලින් එයාලා ආපහු මුනගැහෙයි නේද? නැත්තං දෙන්නම පවු🙄❤❤❤❤❤

  • @upulmuthu2171
    @upulmuthu2171 Месяц назад

    කෙවින් ගැනත් විස්තරයක් දෙනනකෝ. කෙවින්ගෙ පැත්තෙන් .❤❤❤❤❤❤

  • @sewmini91
    @sewmini91 Месяц назад

    Ane ayalawa lan karanna manika❤❤❤❤❤❤

  • @Sugandi_555
    @Sugandi_555 Месяц назад

    අනේ මට අද කියන්න වචන එන්නේ නෑ,හරිම දුකයි කෙල්ල ගැන .කොල්ලා කෙල්ලට ඇත්තටම ආදරෙයි නම්,ඉක්මනින් මුන ගස්වන්න දෙන්නා .🙏🙏🙏🙏♥️♥️

  • @manikegunarathna8023
    @manikegunarathna8023 Месяц назад

    දරැව ලැබෙන්න කලින් දරැවගෙ තාත්තා ව මුනගස්සන්න❤❤❤❤

  • @HansikaMadhushani-xf5tn
    @HansikaMadhushani-xf5tn Месяц назад

    අපි පෙරනිමිති කියනවා රිතූ හරියටම. කිව්ව වගේ අපූ අම්මා කෙනෙක්නෙ දැන්. කෙවිනයා මොකද කරන්නෙ කියලයි දැනගන්න ඕන දැන්.❤❤❤

  • @kusumkarunarathna2951
    @kusumkarunarathna2951 Месяц назад

    Thank you 😊 💓 good night 😴

  • @anushagunapala135
    @anushagunapala135 Месяц назад

    Aputa one uneth Kevinge patiyek aran yanna.e balaporoththuwa nam hari...thawa shakthimath weyi dan Apu...me welawe Kevinge thathwe kohomada Rithu manika....Kolla pissek welada....

  • @wasanawickramasinghe2317
    @wasanawickramasinghe2317 Месяц назад +1

    මම කෙවින් වුණා නම් අපූර්වා හොයන් ඇවිත් දෙන්නේ හොඳ punishment එකක් හික් ගෑවෙන්න. කලබල වෙලා ඇත්ත නැත්ත් හොයන්නත් කලින් පණ්ඩිත වැඩ කරනවට.

  • @ShalikaDilrukshi-k1e
    @ShalikaDilrukshi-k1e Месяц назад

    😚👍💟

  • @Sabitha-on6rh
    @Sabitha-on6rh Месяц назад

    කෙවීන් පැටියෙක් ඇවිත් නේද. 🥰🥰🥰

  • @RohanaSeaman
    @RohanaSeaman Месяц назад

    Ane pau kella e unata hari sathutui hitha hayiya kellak apu oya,kevin oyawa hoya gai apu kevin akkata adare kare ne oyawa araksha karaganna boruwak karanna athi

  • @imeshhansaka8873
    @imeshhansaka8873 Месяц назад

    Love you

  • @thilanjaperera1482
    @thilanjaperera1482 Месяц назад +2

    බබා ලැබෙන්න කලින් ඒ දෙන්නා මුන ගැහෙන්න කියලා පතමු නේ ඔයා තමයි දන්නේ ඒ ගැන

  • @dumindakumara8865
    @dumindakumara8865 Месяц назад

    කෙවින් කෙල්ල ව පන දාගෙන හොයන හටි ඊලග කොටසෙන් දාන්න කො ❤❤❤අක්කාගෙන් පලිගන්නා විදිහ

  • @SamadhiWeerasinha-qy2sm
    @SamadhiWeerasinha-qy2sm Месяц назад

    මාර දෙයක් එකනම් මන් ඉන්න මානසික මට්ටමටම ලියල ඔයත් අනේ ..... විශ්වයේ හාස්කමක් වගේ දරුවෝ එක්ක තනි වෙච්ච ඔය අනිතරම් ඉන්නව තමන්ගෙම හයියෙන් ගොඩයන.....