Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඉතිහාසය කන්නද කියල අහපු කාලකන්නි පාලකයො හිටපු රටක දරුවන්ට අපේ ඉතිහාසය ලස්සනට කියාදෙන ඔබතුමියට බොහොම පින්.Thi🇸🇩✈️☸️🌟🇼🇫🇻🇨🇸🇭🇸🇩
ඉස්කෝලේදි මැඩම් ඉස්සරහ ඉදගෙන මැඩම්ගෙ රස කතා අහ අහ ඉගෙන ගන්න මං කොච්චර වාසනාවන්ත ඇතිද😍. මැඩම් කියල දෙන පාඩම් අහන් ඉන්න ඒ තරම්ම ආසයි.තව තවත් අපි වගේ දරුවන්ට දැනුම බෙදන්න මැඩම්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියල ප්රාර්ථනා කරනවා.😍😍😍
ethumiya mona pasaleda guruharukam denne...
Thank you duve
@@channaholidays7198 ou.madam iscole vage panthiyeth padam lassanata kiyala denva.e madam apita ugannanna inna eka apita vasanavak nam thama😍
ඔබතුමියට බොහෝ පිං මගේ ගුරුමෑනියනි ❤❤❤❤❤❤❤❤👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻😮😮😮😮😮😮😮😮😮🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤🐇🐇🐇🐇🐇💖💖💖💜💜💜💕💕💕💖💖💖💖💖💖💖💖💖💖💖💖💖❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thanks Teacher❤️💜💖💕❤️💜💖💕❤️💜💖💕❤️💜💖💕💜💖💕❤️💜💖💕❤️💜💖💕❤️💜💖💕❤️💜💖💕❤️💜💖💕❤️💜💖💕❤️
ඔබ තුමියගේ ඉගෙන්වීම හරිම රසවත්මම නම් ළමයෙක් නෙවෙයි , ඉතිහාසය දැන ගන්න ආසයි
බොහොම ස්තුතියි ❤
ඔබ වගේ ගුරුවරුන් අපේ ර්ටේ දරුවන්ට සම්පතක්. ඔබට ගොඩක් පිං...
ටීචර්...හැම සෙනසුරාදාම වගේ පුලුවන් නම් වීඩියෝ එකක් දාන්නකෝ...පැහැදිලි කිරීම් හරිම ලස්සනයි..❤❤
දන් නැති තොරතුරු හුගක් මේ වීඩියෝ එකෙන් දැන ගත්තා.ස්තූතියි ඔබතුමියට
Thank you very much teacher. ඉරිදාට විඩියෝ එකක් දන්න ටිච
Thawa videos oneee teacherහොඳට තේරෙනවා 🙏
ඉතා අනර්ඝයි ඉගැන්වීම් .🙏💖💖💖
හරිම ලස්සනට පාඩම කියලා දෙනවා මිස්ට පිං 🙏
Miss godak sthuthi.poth paadam karala Ganna bari awabodayak missge me vedio walin aragaththa.e wagemai kiyala Dena vidiya harima akarshneeyai.budu saranai obathumiyata.
Harima pahadiliwa kiyadenawa ,thañk you madam❤
බොහොම ස්තූතියි ❤❤❤❤❤🙏
අහන් ඉන්න ආසයි ❤️❤️
ඔබ තුමිය අපේ ඉතිහාසය වෙනමම පැතිකඩකින් විස්තර කරනවා. මේ හැම දෙයකම ඇතුලත තියෙන්නේ ධනය සහ බලය වෙනුවෙන් එක්කෙනෙක් තවත් කෙනෙක් යටපත් කරගන්න දරපු උපක්රම උපායමාර්ග. ඔබතුමිය කිව්වා වගේ ඕනෑම යුද්ධයකින් හෝ අරගලයකින් හෝ ජයග්රහණය කරන්නේ බුද්ධියෙන් මිසක් අවියෙන් නොවන බව.මට පොඩි ප්රශ්ණයක් තියනවා, මේ ඉංග්රීසි ජාතිකයන් කොහොමද සිංහල භාෂාව ඉගෙන ගත්තේ සහ සිංහල රජවරු කොහොමද ඉංග්රීසි බසින් ගනුදෙනු කාලේ කියලා. ඔබ තුමියට තෙරුවන් සරණයි..! 🙏🙏🙏
Great teacher
budusaranai obhata.
බුදු සරණයි !
Good explanation
Excellent explanation.
❤
Excellent description.
Super miss 🤟🤟🤟
Kohomada online clz walata join wenne
සුද්දෝ තවත් ලංකාව රවට්ටන්න වා ..අපේ උන් අහුවෙනවා තවත් 🤣
අහගෙන ඉන්න ආසයි
අදත් වෙන්නෙ ඕකමයි. 😪😪😪
ටීච, 11 වසර 04 වෙනි පාඩම කරන්නකො.
දැන් වෙන්නෙත් මේකම නේද?
Echchara thoththa babalada england idan colombo enna
Mehi waradak thibenawa rajathuma rana shurayek wunath ohuta sudusu mithurek hitiye na hama senpathiyekma raja lobhayen dawuna anika udarata kiyanne kalakanni Kula wadaya
Ethama wedagath wedag
Kannasamy Nayak, a Telugu Hindu who could barely speak Sinhala but not read or write, could hardly be called a Sinhala King. The Kandyan Kingdom was ruled by the Kayakkar kings, who were not Sinhalese at all.
Sirimewan Ranjith Ganepola @ ඉතින් වික්ටෝරියා රැජින ඉංග්රීසි නොවේ. නෙ ඇය ජර්මන් . 🤣
@@janithjanith8954 Britain syatem eka wenas, Lankawata wada. Anika වික්ටෝරියා German unata religion eka Protestant-Anglican.
Hari methiniyani ...ekdahas atasiya thune agosthu wisiwenida....rajasinha Raju Saha lewke bandara. Hanwella ingreesi balakotuwa dahathun dahasaka hamudawak samaga warakkala. ..hanwella balakotuwa ingresin seeyatah aduganak ....eheth. Luthinan polok Saha maser wisin meheyawu a satanin sinhala sebalun hath daahakata wada. Miyagiya...ekasiya wissak Sinha sakata samaga yatathe una..yuddaya rajasinha Raju paraday....lewke bandarage mara denna. Eda polok england genagiya dajaya thamay chelsy. Misum sita genawirh ape jathika kodiya lesa adatath baawitha karanne...
Garu methiniyani..
Oya hari lasane
Bs
Mona gaurrilla unath thuwakkuwe balaya terungaththe nathnam oya katha wachana vitarai
ලෝකයේ ප්රබලතම හමුදාවක් පෘතුගීසින් ව අපි සියලුම සටන් වලින් අන්ත පරාජයකට පත්කරා
ඉතිහාසය කන්නද කියල අහපු කාලකන්නි පාලකයො හිටපු රටක දරුවන්ට අපේ ඉතිහාසය ලස්සනට කියාදෙන ඔබතුමියට බොහොම පින්.Thi🇸🇩✈️☸️🌟🇼🇫🇻🇨🇸🇭🇸🇩
ඉස්කෝලේදි මැඩම් ඉස්සරහ ඉදගෙන මැඩම්ගෙ රස කතා අහ අහ ඉගෙන ගන්න මං කොච්චර වාසනාවන්ත ඇතිද😍. මැඩම් කියල දෙන පාඩම් අහන් ඉන්න ඒ තරම්ම ආසයි.
තව තවත් අපි වගේ දරුවන්ට දැනුම බෙදන්න මැඩම්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියල ප්රාර්ථනා කරනවා.😍😍😍
ethumiya mona pasaleda guruharukam denne...
Thank you duve
@@channaholidays7198 ou.madam iscole vage panthiyeth padam lassanata kiyala denva.e madam apita ugannanna inna eka apita vasanavak nam thama😍
ඔබතුමියට බොහෝ පිං මගේ ගුරුමෑනියනි ❤❤❤❤❤❤❤❤👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻😮😮😮😮😮😮😮😮😮🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤🐇🐇🐇🐇🐇💖💖💖💜💜💜💕💕💕💖💖💖💖💖💖💖💖💖💖💖💖💖❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thanks Teacher❤️💜💖💕❤️💜💖💕❤️💜💖💕❤️💜💖💕💜💖💕❤️💜💖💕❤️💜💖💕❤️💜💖💕❤️💜💖💕❤️💜💖💕❤️💜💖💕❤️
ඔබ තුමියගේ ඉගෙන්වීම හරිම රසවත්
මම නම් ළමයෙක් නෙවෙයි , ඉතිහාසය දැන ගන්න ආසයි
බොහොම ස්තුතියි ❤
ඔබ වගේ ගුරුවරුන් අපේ ර්ටේ දරුවන්ට සම්පතක්. ඔබට ගොඩක් පිං...
ටීචර්...හැම සෙනසුරාදාම වගේ පුලුවන් නම් වීඩියෝ එකක් දාන්නකෝ...පැහැදිලි කිරීම් හරිම ලස්සනයි..❤❤
දන් නැති තොරතුරු හුගක් මේ වීඩියෝ එකෙන් දැන ගත්තා.
ස්තූතියි ඔබතුමියට
Thank you very much teacher. ඉරිදාට විඩියෝ එකක් දන්න ටිච
Thawa videos oneee teacher
හොඳට තේරෙනවා 🙏
ඉතා අනර්ඝයි ඉගැන්වීම් .🙏💖💖💖
හරිම ලස්සනට පාඩම කියලා දෙනවා මිස්ට පිං 🙏
Miss godak sthuthi.poth paadam karala Ganna bari awabodayak missge me vedio walin aragaththa.e wagemai kiyala Dena vidiya harima akarshneeyai.budu saranai obathumiyata.
Harima pahadiliwa kiyadenawa ,thañk you madam❤
බොහොම ස්තූතියි ❤❤❤❤❤🙏
අහන් ඉන්න ආසයි ❤️❤️
ඔබ තුමිය අපේ ඉතිහාසය වෙනමම පැතිකඩකින් විස්තර කරනවා. මේ හැම දෙයකම ඇතුලත තියෙන්නේ ධනය සහ බලය වෙනුවෙන් එක්කෙනෙක් තවත් කෙනෙක් යටපත් කරගන්න දරපු උපක්රම උපායමාර්ග. ඔබතුමිය කිව්වා වගේ ඕනෑම යුද්ධයකින් හෝ අරගලයකින් හෝ ජයග්රහණය කරන්නේ බුද්ධියෙන් මිසක් අවියෙන් නොවන බව.
මට පොඩි ප්රශ්ණයක් තියනවා, මේ ඉංග්රීසි ජාතිකයන් කොහොමද සිංහල භාෂාව ඉගෙන ගත්තේ සහ සිංහල රජවරු කොහොමද ඉංග්රීසි බසින් ගනුදෙනු කාලේ කියලා.
ඔබ තුමියට තෙරුවන් සරණයි..!
🙏🙏🙏
Great teacher
budusaranai obhata.
බුදු සරණයි !
Good explanation
Excellent explanation.
❤
Excellent description.
Super miss 🤟🤟🤟
Kohomada online clz walata join wenne
සුද්දෝ තවත් ලංකාව රවට්ටන්න වා ..අපේ උන් අහුවෙනවා තවත් 🤣
අහගෙන ඉන්න ආසයි
අදත් වෙන්නෙ ඕකමයි. 😪😪😪
ටීච, 11 වසර 04 වෙනි පාඩම කරන්නකො.
දැන් වෙන්නෙත් මේකම නේද?
Echchara thoththa babalada england idan colombo enna
Mehi waradak thibenawa rajathuma rana shurayek wunath ohuta sudusu mithurek hitiye na hama senpathiyekma raja lobhayen dawuna anika udarata kiyanne kalakanni Kula wadaya
Ethama wedagath wedag
Kannasamy Nayak, a Telugu Hindu who could barely speak Sinhala but not read or write, could hardly be called a Sinhala King. The Kandyan Kingdom was ruled by the Kayakkar kings, who were not Sinhalese at all.
Sirimewan Ranjith Ganepola @ ඉතින් වික්ටෝරියා රැජින ඉංග්රීසි නොවේ. නෙ ඇය ජර්මන් . 🤣
@@janithjanith8954 Britain syatem eka wenas, Lankawata wada. Anika වික්ටෝරියා German unata religion eka Protestant-Anglican.
Hari methiniyani ...ekdahas atasiya thune agosthu wisiwenida....rajasinha Raju Saha lewke bandara. Hanwella ingreesi balakotuwa dahathun dahasaka hamudawak samaga warakkala. ..hanwella balakotuwa ingresin seeyatah aduganak ....eheth. Luthinan polok Saha maser wisin meheyawu a satanin sinhala sebalun hath daahakata wada. Miyagiya...ekasiya wissak Sinha sakata samaga yatathe una..yuddaya rajasinha Raju paraday....lewke bandarage mara denna. Eda polok england genagiya dajaya thamay chelsy. Misum sita genawirh ape jathika kodiya lesa adatath baawitha karanne...
Garu methiniyani..
Oya hari lasane
Bs
Mona gaurrilla unath thuwakkuwe balaya terungaththe nathnam oya katha wachana vitarai
ලෝකයේ ප්රබලතම හමුදාවක් පෘතුගීසින් ව
අපි සියලුම සටන් වලින් අන්ත පරාජයකට පත්කරා