Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නියමයි අමන්දා අක්කා ඔයා කෙලින්ම කිවුවා එක ❤❤❤❤තවත් ආදරේ හිතෙනවා
Niyamai Amanda nangiye oya kelima kiuwa ❤ekata garu karannawa . Oya wage kiss karanna onima na daksha niliyak wenna
*යුරෙනි උඹලා පව් බං*
Good girl❤
කාමුක කලාව හා කාමුක මාධ්‍ය වනාහි දරුවන්ගේ අධ්‍යාපන රුචිකත්වය මෙන්ම මතක ශක්තිය බුද්ධිය වනසන පිළිකාවකි. දියුණු රටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් ළමයින් තමන්ට මෙන්ම සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත,ටෙලිනාට්‍ය, ච්ත්‍රපටි නර්තනාදී කලා ක්‍රිඩා ක්‍රියාකාරම්වලින් ඉහළට ගන්නට උත්සහා කරවති. 1940 යේ සිට ආරම්භ වූ දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් ප්‍රේමය මූලික කරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටෙ පැවැති තරුණතරුණියන්ගේ කුමරකුමරී බඹසර පවිත්‍රත්වය සහමුලින්ම විනාශ කළහ. ඔවුන්ගේ ගුණනුවණ හීන කළහ, කාර්‍යසූර බව නැති කළහ, ඔවුන්ට පරදාරකම් මත්ලෝලිකම් ආදී සියලු දුෂ්චරිතයට ආදර්ශ සැපවූහ. ඒ කලාව හා මාධ්‍ය රටේ කාමාපරාධකාරයන් කාමුම්මත්තකයන් බිහිකළහ. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සිහි නුවණ වනසන කාමුක කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම කාමුක මාධ්‍යයෙහි හා කලාවෙහි රසිකයන් කරවා උම්මත්තකයන් කරවීම කලයුතු නොවෙති. ඒවා නිසා ලංකාවෙ ළමාතරුණවැඩිහිටි බහුතරය ක්‍රියාසූර බවින් මතක ශක්තියෙන් නිර්මාණ ශක්තියෙන් පිරිහී ඇත . දේශපාලනයට පත්කළ හෝ නොකළ නලුනිළි ගායකගායිකා ක්‍රීඩකක්‍රීඩිකාවන් රටෙ දියුණුවට කළේ කුමක් ද? එබැවින් ඉහත සඳහන් වල්මාධ්‍ය වල්කලාව නිසා අපේ රට ගුණනුවණින්, ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව දතයුතුය. තවදුරටත් ඒවාට අනුග්‍රහ කරන ඒවාට ලැදී අනුවණ දේශපාලකයන් පත්නොකිරීමට බුද්ධිමත් වියයුතු.........
1:17 😂😂😂
1:18 😂
Amanda nangiwa godak agekaranna one eya eka kelinma kiuwa great 👍 amanda jayarathna ❤️
Urani nice she speak straight urani now hi time you to get married you are sooo good very frindly we love her she's a pretty girl God Bless you dear
Seratama kalin oya magule වැඩසටහන nawathvanna ona.
yurenitanm owa monada neda?
Ane amanda oya gani keyana away nam karanna yanna apa oki patta waseyak
Yureni ge tatwe eya wisin nati kara gannawa
ඕගොල්ලෝ කව්ද
මුලින් ඔහොම බෑ කියපු ගොඩක් අයව, පස්සෙ පිටපතේ ගුණාත්මකවත්වය වගේ බර Talk Issue කරගෙන Lip Kiss වලට එහා ගිහිපු දේවලුත් අගේට කරනවා. මෙයත් ඔය ක්ෂේත්‍රයේ දිගටම හිටියොත් මෙයාවත් ඒ තැනට ගේනවම තමයි. ඒකයි මේකට හෙළුවැලි ක්ෂේත්‍රය කියලා කියන්නෙ...?😌
හිරු එක පජාතයි ඈ
ලංකාවේ කලාවෙ තියෙන ප්‍රශ්න නේද😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
සිරා,,,,,,හොලිවුඩ් උන් දැක්කොත් හිනාවෙනව
නියමයි අමන්දා අක්කා ඔයා කෙලින්ම කිවුවා එක ❤❤❤❤තවත් ආදරේ හිතෙනවා
Niyamai Amanda nangiye oya kelima kiuwa ❤ekata garu karannawa . Oya wage kiss karanna onima na daksha niliyak wenna
*යුරෙනි උඹලා පව් බං*
Good girl❤
කාමුක කලාව හා කාමුක මාධ්‍ය වනාහි දරුවන්ගේ අධ්‍යාපන රුචිකත්වය මෙන්ම මතක ශක්තිය බුද්ධිය වනසන පිළිකාවකි.
දියුණු රටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් ළමයින් තමන්ට මෙන්ම සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත,ටෙලිනාට්‍ය, ච්ත්‍රපටි නර්තනාදී කලා ක්‍රිඩා ක්‍රියාකාරම්වලින් ඉහළට ගන්නට උත්සහා කරවති. 1940 යේ සිට ආරම්භ වූ දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් ප්‍රේමය මූලික කරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටෙ පැවැති තරුණතරුණියන්ගේ කුමරකුමරී බඹසර පවිත්‍රත්වය සහමුලින්ම විනාශ කළහ. ඔවුන්ගේ ගුණනුවණ හීන කළහ, කාර්‍යසූර බව නැති කළහ, ඔවුන්ට පරදාරකම් මත්ලෝලිකම් ආදී සියලු දුෂ්චරිතයට ආදර්ශ සැපවූහ. ඒ කලාව හා මාධ්‍ය රටේ කාමාපරාධකාරයන් කාමුම්මත්තකයන් බිහිකළහ. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සිහි නුවණ වනසන කාමුක කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම කාමුක මාධ්‍යයෙහි හා කලාවෙහි රසිකයන් කරවා උම්මත්තකයන් කරවීම කලයුතු නොවෙති. ඒවා නිසා ලංකාවෙ ළමාතරුණවැඩිහිටි බහුතරය ක්‍රියාසූර බවින් මතක ශක්තියෙන් නිර්මාණ ශක්තියෙන් පිරිහී ඇත . දේශපාලනයට පත්කළ හෝ නොකළ නලුනිළි ගායකගායිකා ක්‍රීඩකක්‍රීඩිකාවන් රටෙ දියුණුවට කළේ කුමක් ද? එබැවින් ඉහත සඳහන් වල්මාධ්‍ය වල්කලාව නිසා අපේ රට ගුණනුවණින්, ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව දතයුතුය. තවදුරටත් ඒවාට අනුග්‍රහ කරන ඒවාට ලැදී අනුවණ දේශපාලකයන් පත්නොකිරීමට බුද්ධිමත් වියයුතු.........