Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අසර්බයිජානයේ වත්මන් තත්ත්වය ගැන වීඩියෝ එකක් ඕනේ
swizterland gini index eka wadida
❤️👍
Thanks for this details 💚
Hama video ekkma balanawa..thank you very much ❤
Thanks Switzerland gana danakam balan hitiye
🎉❤පොඩ්ඩක් හිතාන් උබ මොන විදිහට හම්බ කලත් සුවිස් බැන්කුවෙන් අහන්නේ නෑ කොහොමද සල්ලි ආවේ කියලා කුඩු බිස්නස් / අවයව බිස්නස් / දේශපාලනික මහජනතාවන්ගේ හොරා කාපු සල්ලි ඉතින් ඕවා ඔතන ලස්සනට ගොඩ ගැහෙනවා ඉතින් කලු සල්ලී ඕකෙන් තමා ස්විට්සර්ලන්තය ගේම ගහන්නේ 🎉 (((අපේ පෝර්ට් සිටියෙත් ඕන ජරාවකින් එන සල්ලි වලින් ආයෝජනය කරන්න පුලුවන් ලෙස හැදුවනම කෙලින්ම සින්ගප්පූර් වලට යන කලු සල්ලී මෙහේ වැඩේ අසාදාරනයෛ තමා ඒ වුනාට යතාර්තය ඒකයි ))))🎉❤
ලංකාවෙ හොරකම් කරලවත් රට හැදිලද බන් 😂😂😂
කල්පනා කරලා බැලිය යුතු වහාම පියවරක් ගත යුතු වැදගත් කතාවත් ඔබ කිව්වේ.
@@VihangaKoushika-sd4dh ඇත්ත කතාව ලංකාවේ මිනිස්සු හොරා කාලත් ලංකාවේ කිසි වගතුවක් නෑ ඒ වුනාට මහ ලොකු නල්ල මලේ වුගත්තු මේ රටේ ඉන්නේ.
Austria ගැන ඕනේ ඊලඟට
Germany denmark Norway gana vidio ekk
Switzerland අය මෙ පැත්තට ❤🇨🇭🤝
Oya swiss d inne?
🇨🇭🇨🇭🇨🇭
spain ganth ona
Kauru hari kiyana Ona Magulak ahin dakka wage dodawanna puduma hakiyawak Lankikainta thiyenne😂😂 Mn inne Switzerland Oyala kiyana vidiyata Mehe Banku wala apita ona vidiyata Salli dannawath gannawath baEwa apita labune kohindaLokau mudalak gannawa nm ganne mokatada kiyala prashna karanawaEhema nathi Banku mehe naaGodak prashna karanne Lankawata api salli yawaddi thamaEhen Mehen ahinda gaththu dewal aththa lesa sitha Comment karanna epa 🙏🙏🙏🙏🙏🙏Thanks Me Viedio ekata
සර් ලොකයෙ පැරණිම පාර්ලිමේන්තුව රට මොකද
😂. සර් ගාන්න එපා යකො ඉන්දියන් කරයා වගේ. හැම එකටම 😂😂😂
අයිස්ලන්ත පාර්ලිමේන්තුව
@@thilinarajapaksha1711😹👌
ලෝකෙම හොරු ඉන්නකන් ස්විට්සර්ලන්තය ගොඩ, ඔය හැමදේම කරන්නේ එහි බැන්කුවල තියෙන ට්‍රිලියන 5 වැඩි කලු සල්ලි වලින්,
අපේ අයගෙත් හොරකම් කරපු සල්ලිස්විස් බැංකුවල ඇතිනේ???ලෝකෙම කලු සල්ලි තියෙන රටවල් වලින් එකක්
අනේ ඉතින් උබල වගේ උන්ට පුළුවන් හොද මිනිස්සු ඉන්න, හොද සංස්කෘතියක් තියෙන, සංවර්දිත Switzerland වගේ රටවල් වලට දොස් කියන්න විතරයි. සෝමාලියන්කාරයොත් ඔය වගේ European රටවල් බැන බැන ඉන්න තමයි දන්නේ. මොකද උන් දන්නවා උන්ගේ රට ස්ව්ට්සර්ලන්තයක් කරන්න කවදාවත් බෑ කියල. ඒ වගේ තමයි ලංකාවෙ උනුත් ලෝකෙ සතුටින්ම ජීවත් වෙන ලස්සනම රටක් දැක්කම ඉන්න බෑ ඉරිසියාව ගහනවා 😂😂😂
කොහෙන් හරි විඩියො කෑල්ලකින් පොඩි පොඩි ටිකක් හොයාගෙන දගලන ගද කැලියො
@@warunaakalanka2680 උබ මටද බැන්නේ ඔය🥲
ඇයි ඔබ කියන්නෙ නැත්තේ Black money ගැන
කලින් වීඩියෝ එකේදී විදෙස් විනිමය සංචිත ගැන කියන්නේ නැත්තේ ඇයි කියලා අහපු නිසා මේ වීඩියෝ එකේ කිව්වා නේද හොර ගෙඩියා 🤭🤭❤
හොරුන්ගේ දේශය
අසර්බයිජානයේ වත්මන් තත්ත්වය ගැන වීඩියෝ එකක් ඕනේ
swizterland gini index eka wadida
❤️👍
Thanks for this details 💚
Hama video ekkma balanawa..thank you very much ❤
Thanks Switzerland gana danakam balan hitiye
🎉❤පොඩ්ඩක් හිතාන් උබ මොන විදිහට හම්බ කලත් සුවිස් බැන්කුවෙන් අහන්නේ නෑ කොහොමද සල්ලි ආවේ කියලා කුඩු බිස්නස් / අවයව බිස්නස් / දේශපාලනික මහජනතාවන්ගේ හොරා කාපු සල්ලි ඉතින් ඕවා ඔතන ලස්සනට ගොඩ ගැහෙනවා ඉතින් කලු සල්ලී ඕකෙන් තමා ස්විට්සර්ලන්තය ගේම ගහන්නේ 🎉 (((අපේ පෝර්ට් සිටියෙත් ඕන ජරාවකින් එන සල්ලි වලින් ආයෝජනය කරන්න පුලුවන් ලෙස හැදුවනම කෙලින්ම සින්ගප්පූර් වලට යන කලු සල්ලී මෙහේ වැඩේ අසාදාරනයෛ තමා ඒ වුනාට යතාර්තය ඒකයි ))))🎉❤
ලංකාවෙ හොරකම් කරලවත් රට හැදිලද බන් 😂😂😂
කල්පනා කරලා බැලිය යුතු වහාම පියවරක් ගත යුතු වැදගත් කතාවත් ඔබ කිව්වේ.
@@VihangaKoushika-sd4dh ඇත්ත කතාව ලංකාවේ මිනිස්සු හොරා කාලත් ලංකාවේ කිසි වගතුවක් නෑ ඒ වුනාට මහ ලොකු නල්ල මලේ වුගත්තු මේ රටේ ඉන්නේ.
Austria ගැන ඕනේ ඊලඟට
Germany denmark Norway gana vidio ekk
Switzerland අය මෙ පැත්තට ❤🇨🇭🤝
Oya swiss d inne?
🇨🇭🇨🇭🇨🇭
spain ganth ona
Kauru hari kiyana Ona Magulak ahin dakka wage dodawanna puduma hakiyawak Lankikainta thiyenne😂😂
Mn inne Switzerland
Oyala kiyana vidiyata Mehe Banku wala apita ona vidiyata Salli dannawath gannawath ba
Ewa apita labune kohinda
Lokau mudalak gannawa nm ganne mokatada kiyala prashna karanawa
Ehema nathi Banku mehe naa
Godak prashna karanne Lankawata api salli yawaddi thama
Ehen Mehen ahinda gaththu dewal aththa lesa sitha Comment karanna epa 🙏🙏🙏🙏🙏🙏
Thanks Me Viedio ekata