SMD Resistor චෙක් කරන්න ඉගෙනගමු | How to check mobile resistor using digital multimeter sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 29 окт 2024

Комментарии • 79

  • @VIHANGAHISHARADINUSHA
    @VIHANGAHISHARADINUSHA 11 месяцев назад +7

    මාරයි .. ඉතාමත් හොදින් කියල දෙනව . මම සල්ලි ගෙවල ඉගන ගන්න ගියා. මේ කිසිවක් එතන කලේ නෑ . සල්ලි ගත්ත විතරයි . කැපෑසිටර් . රෙසිස්ටර්. කියන නමවත් අහන්න උනේ නෑ.. කියල දුන්නෙ නෑ.

  • @rakalanapramod4711
    @rakalanapramod4711 9 месяцев назад +7

    කෝටියක් වටිනවා සුද්දෝ දිගටම වීඩියෝ දාන්න ජය වේවා!❤❤❤

  • @priyanthastruggle
    @priyanthastruggle Месяц назад +1

    සුපිරි මේ වගේ උතුම් මිනිසු නිසා මේ අපේ රට මතුයම් දිනක බැබෙලනවා....දීර්ඝ ආයු නිරෝගිමත් වේවා ඔබ කරන කියන සියළු දේ නියත වශයෙන්ම සාර්ථක වෙනවාමයි ඉතිං ඔබට ජය

  • @naveendrabotheju9669
    @naveendrabotheju9669 3 месяца назад +2

    Niyamay putha hondata pehedili karanawa malimawata jayawewa

  • @gamesfun3913
    @gamesfun3913 Год назад +4

    හොදටම කියලා දෙනවා..❤❤❤.smd component ඔක්කොම කියල දෙන්න මල්ලී ..❤

  • @Milton-s3d
    @Milton-s3d Год назад +2

    නියමයි වැඩේ. පුළුවන් නම් මේ රෙසිස්ටර් වෙනම ලොකු කරලා පෙන්නන්න.

  • @nimeshmari3323
    @nimeshmari3323 Год назад +2

    ජයවේවා අයියේ හදටම තේරුම් ගන්න පුළුවන් කියල දෙන විදිහට ❤❤❤

  • @asifameen392
    @asifameen392 Год назад +2

    Video eke patte❤🔥puluvan nam resister ,capacitor galevela apahu daane vidihe genne😊

  • @nimalnimal123
    @nimalnimal123 8 месяцев назад +1

    super SUPIRI VEDIO EKA JAYAWEWA
    🙏

  • @dhanushkalakshan7547
    @dhanushkalakshan7547 Год назад +1

    Good Luck broo...hodata pehedili...hodata kyla denawa...oya wdytama krgena yamu

  • @nadeeshabandara2531
    @nadeeshabandara2531 8 месяцев назад +1

    Buzzer mode/diode mode ekedi Resistor eke voltage reading ekak penwanne ai...?

  • @fntech-d2b
    @fntech-d2b Месяц назад +1

    Good luck brother ❤❤❤❤// keep it up

  • @sumedajayathilaka1569
    @sumedajayathilaka1569 Год назад +2

    ජයවේවා සහෝදරයා ❤

  • @gamersland9570
    @gamersland9570 10 месяцев назад +3

    එවුනාට හැම රෙසිස්ටර් එකක්ම බීප් වෙන්නෙ නෑ නේද .. ඕම්ස් ගාන වැඩී නම් බීප් වෙන්නෙ නෑ වැලියු එකක් තමයි පෙන්නන්නෙ. මොකද මල්ටිමීටර් එකත් කන්ටිනිවිටි චෙක් කරගන්න යවන්නෙ කුඩා වෝල්ටීයතාවයක් . එතකොට ඕම්ස් ගාන වැඩී රෙසිස්ටර් එකක් හරහා යනවා නම් ඒ වෝල්ටීයතාවය හරියට ගමන් කරන්නෙ නෑ . එතකොට ඩයෝඩ් මෝඩ් එකයි කන්ටිනිවිටි මෝඩ් එකයි දෙකම එකට තියන මල්ටිමීටර් එකක නම් වැලියු එකක් තමයි පෙන්නන්නෙ .. මම දන්නෙ නෑ හරිද කියලා මම වැරදී නම් නිවැරැදි කරන මෙන් ඉල්ලා සිටිනවා . ❤️❤️

    • @KVTechnology
      @KVTechnology  10 месяцев назад +3

      ඔයා හරියටම හරි දකින කෙනෙක්ට පැහැදිලිව තේරැම් ගන්න පුලුවන් වෙන්න අදහස යොමු කරල තියෙනව

  • @madurangaprabath
    @madurangaprabath 3 месяца назад +1

    මරු...❤

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 Год назад +3

    ඇත්තටම මේ විඩියෝ එකෙන් රෙසිස්ටර් ගැන ඕම්ස් ගැන කරන විස්තර හා න්‍යායික කරුනු නිවැරදිද,,?,,

    • @KRCMOBILE
      @KRCMOBILE Год назад

      බොන්න ඕන ප්‍රශ්නයක් 😄

    • @priyanthastruggle
      @priyanthastruggle Месяц назад

      V= IR දාලා අගය හොයා ගන්න ඕනෙ ඒ සම්බන්දව video තියෙනවා බලන්න smd ගැන පැහැදිලි කිරීම ඉතා වටිනවා ඉතාමත්ම සරලව නිවරදි ව කියලා දෙනවා ඉතාමත් වටිනවා මෙවනි අය ඉතාමත් අල්පයි මෙතුමාට ඔබත් සුභ පතන්න තමන් දන්න දේ කිසිම පැකිලීමකින් තොරව කියලා දෙනවා

  • @NalinMalavige
    @NalinMalavige Год назад +1

    Hodtama therenwa kiyla dena ewa💖💖

  • @PrabhathMadhusanka-sm6jl
    @PrabhathMadhusanka-sm6jl 11 месяцев назад +2

    ජම්පර කොයිල් එකක් දැම්මාම වෝල්ට අගය වෙනසක් වෙන්නැද්ද.. දැන් අර බලුබ් එකට 3.7v එකක් ඕනි නම් එතන රෙසිස්ටර් එක ඕපන් උනොත් ජම්පර කොයිල් එකක් දැම්මාම වෝල්ට් අගය 3.7 අඩු වෙනවද සර්..

    • @KVTechnology
      @KVTechnology  11 месяцев назад +1

      හොද ප්‍රශ්නයක් එහෙම වෙනසක් වෙනව ඒක ගැන අපේ පාටමාලාවන් තුල අපි කතා කරනව

  • @mithurupasala
    @mithurupasala 11 месяцев назад +3

    Godak watinawa

  • @mohomadramsan3586
    @mohomadramsan3586 Год назад +2

    Good explanation thank you bro 👍👍👍

    • @tharangakumara9117
      @tharangakumara9117 Год назад

      විඩියෝ ටික පිළිවෙළට අංකනය කරන්ඩ පුලුවන් නම් ගොඩක් වටිනවා .

  • @SandaruwanRahakaruna
    @SandaruwanRahakaruna Год назад +4

    දෙපැත්තට බසර් වදින්නේ ෆියුසබල් රෙසිස්ටර් නෙවෙයි ද අයියේ.
    හැම රෙසිස්ටර් එකකටම බෝඩ් එකේ තියෙද්දි මල්ටි මීටර් එකෙන් චෙක් කරද්දි බසර් වදිනවාද මෙහෙම දෙපැත්තටම තියද්දි ඒක ගැන පොඩ්ඩ්ක් කියලා දෙන්නකෝ අයියේ
    අයියේ පොඩි ඉල්ලීමක් කරන්න පුළුවන් ද
    ඔයා මේ Components පාඩම කියාදෙනකොට ඒ components Board තියෙද්දි chek කරන්න කියලා දෙනවා වගේම Board එකෙන් ගලවලා Chek කරන විදිහයිත් කියලා දෙන්න පුළුවන් ද අයියේ
    ඒ එක්කම පුළුවන් නම් කියලා දෙන්න අයියේ ඒ දෙවිදිහෙන්ම හොඳ Components එකක් හා හොඳ නැති Congratulations එකක් chek කරන්නේ කියලා ප්‍රැක්ටිකලි කියලා දෙන්න පුළුවන් ද අයියේ.

  • @ruwanrathnayaka7782
    @ruwanrathnayaka7782 2 месяца назад +1

    වටිනවා ❤

  • @harshapradeep8680
    @harshapradeep8680 Год назад +3

    Super brother 🎉

  • @dileepasamaraweera8648
    @dileepasamaraweera8648 Год назад +1

    Niyamai symbol akath danna resistor wala

  • @IDMMOBAIL
    @IDMMOBAIL Год назад +1

    Ayya niyamai thawa videos karanna

  • @theideatv456
    @theideatv456 9 месяцев назад +2

    මරැ

  • @ChilkaMeriyan
    @ChilkaMeriyan 7 месяцев назад +2

    Super

  • @nishanajith2007
    @nishanajith2007 Год назад +4

    Puluwan nam Borneo aka gena full video ekak karanna

  • @NalinMalavige
    @NalinMalavige Год назад +1

    ජයවේවා 💖💖💖

  • @user-gf5fp8gu1m
    @user-gf5fp8gu1m Год назад +2

    සූපිරි ❤️

  • @prabathchanaka2707
    @prabathchanaka2707 Год назад +1

    resister ekk open unoth pcb board eke value eka kohomada pennanne sir

    • @KVTechnology
      @KVTechnology  Год назад +1

      resister ekakin valiu balanna amarui

  • @wasanthakumara4315
    @wasanthakumara4315 Год назад +2

    නියමයි මල්ලි

  • @AjithKumara-b1p
    @AjithKumara-b1p Год назад +1

    ela kollek❤❤❤❤

  • @flokigaming2469
    @flokigaming2469 Год назад +1

    Niyamai.❤

  • @dilukshajayaruk8553
    @dilukshajayaruk8553 Год назад +2

    බ්‍රෝ resistor එකකින් වෙන්නේ විදුලිය යම්කිසි අගයකින් අඩු කරල වෙනත් එකට බලය දෙන එකනේ, එතකොට අපි jumpar එකක් දැම්මොත් ඒක කෙලින්ම එන විදුලිය අදාල Component එකට ලැබෙනවානේ එතකොට ඒක පිච්චෙන්නෙ නැද්ද??

    • @KVTechnology
      @KVTechnology  Год назад +4

      රෙසිස්ටර් කිවුවම රෙසිස්ටර් වර්ග කිහිපයක්ම තියෙනව යාලුවා සාමාන්‍යයෙන් ඕමස් අගයට අදාල රෙසිස්ටර් එකක් හොයල දාන්න බැරි උනොත් අපි කරන්නෙ ජම්පර් ගහන එක තමා එහෙම දැම්මාම හානි වෙන්න පුලුවන් හොද ප්‍රශ්නයක් පුලුවන් නම් ඕමස් ගාන බලල එතනට අදාල කම්පෝනට්ස් එක දානව නම් ඒක නියම රෙප්පයාඑ එකක්

    • @dilukshajayaruk8553
      @dilukshajayaruk8553 Год назад +1

      @@KVTechnology Thanks bro 👍

    • @Tha_rin_du
      @Tha_rin_du Год назад +1

      ​@@KVTechnologyඑතනට එන resistor එක පිච්චිලානම් ඒ resistor එකේ ඕම්ස් අගය අපිට මනින්න බැහැනේ...කොහොමද ඒක මැනගන්නෙ...schematics read කරන්න වෙනවාද ඒ තැනට අදාලව...?🙄

  • @KoillaWatha
    @KoillaWatha 6 месяцев назад +1

    Smd resistor mulimeter DT830B no screen power please video

  • @sumaljayasekara4817
    @sumaljayasekara4817 Год назад +1

    Hoda resistar kohomada beep karanna?

  • @lasanthadesilva1995
    @lasanthadesilva1995 Год назад +1

    Good

  • @chamodthushantha5099
    @chamodthushantha5099 Год назад +1

    niyamayi 😍

  • @samansaman3895
    @samansaman3895 2 месяца назад +1

    Big sound natiwa agayak enawanam eka hoda ekka neda

  • @dulshanshalinda3828
    @dulshanshalinda3828 Год назад +1

    කලින් වීඩියෝ වල ඇහෙන්නෙ නැති ඒව අයිත් දාන්න 💪

  • @dammajith
    @dammajith 11 месяцев назад +1

    ela bro

  • @Ameliaoutdoors
    @Ameliaoutdoors Год назад +1

    good job

  • @slcovers6142
    @slcovers6142 10 месяцев назад +1

    thank you

  • @ShanSampath-r6f
    @ShanSampath-r6f Год назад +1

    Ressister wala podi awlak awith thiyanawa hama resister ekakma beep enne nahane mama hodha bord ekakin thama check kale

  • @NuwanMalaka-qz6tg
    @NuwanMalaka-qz6tg Год назад +2

    Ela broooo

  • @damindatecnology1108
    @damindatecnology1108 Год назад +1

    Super

  • @nuwanlasith2652
    @nuwanlasith2652 Год назад +1

    Ela ❤❤❤

  • @IDMMOBAIL
    @IDMMOBAIL Год назад +1

    Ekekwath kiyala dhenne ne dhanna un

  • @sasikasanjeewa1304
    @sasikasanjeewa1304 4 месяца назад +1

    🤜🤛

  • @nilanthijoseph5759
    @nilanthijoseph5759 Год назад +2

    Suba gamank

  • @SadeepaManupriya
    @SadeepaManupriya Год назад +2

  • @wasanthakumara4315
    @wasanthakumara4315 Год назад +2

    ❤❤❤❤❤

  • @mithurupasala
    @mithurupasala 11 месяцев назад

    Resistar pichchuna ewage anka mekuna ewa hoyanne kohomada