අමනුෂ්‍යය උවදුරු දුරලන ආටානාටිය සුත්‍රය ගැන ගොඩක් අය නොදන්න විස්තරේ

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 80

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 Год назад +12

    ✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️
    ✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️
    ✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️
    🙏නමෝ බුද්ධාය!☸️

  • @sandyakumari3231
    @sandyakumari3231 Год назад +8

    බොහොම ස්තුතියි ඔබට දීර්ඝායුෂ ලැබේවා.🌳🍁🌻🌸🌺🌹🌳🍁🌻🌸🌺🌹🌳🍁🌻🌸🌺☘️🌳🍁🌻🌸🌺🌹

  • @amilamadusanka9535
    @amilamadusanka9535 Год назад +10

    හැම කෙනක්ම මේ හෙළ බිමේ උපන්න අපි වගේම මිනිස්සු එත් ගොඩක් අය හිතන්න ඒ අත්බුත එවුන් කියලා . දේව හෙළත්, යක්ක හෙළයත් , නාග හෙලයත් ඔබට ස්තුතිය වටිනා පැහැදිලි කිරිමක්.

  • @gayashankaveesha329
    @gayashankaveesha329 Год назад +2

    ගොඩාක් වටින චැනල් එකක් . අගය මිල කල නොහැකියි.තෙරුවන් සරනයි 🌺🌺🌺🌺

  • @technophile741
    @technophile741 Год назад +2

    බොහොම පිං යක්!

  • @surangamadushanka3591
    @surangamadushanka3591 Год назад +3

    Buddarathnayata
    Dammarathnayata
    Sangarathnayata
    Maga namas karaya wewa

  • @joyjoseph3856
    @joyjoseph3856 10 месяцев назад

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා ඔබට

  • @AsithaSadharuvan
    @AsithaSadharuvan 9 месяцев назад +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @damithchathuranga2203
    @damithchathuranga2203 Год назад +1

    බොහොම වටිනවා 🙏🙏🙏

  • @kasunmadushanka6043
    @kasunmadushanka6043 Год назад +3

    ජය

  • @ඉන්දිකජයසින්හ

    බොහොම පින් වැදගත් ලස්ස විඩිඕවක් ...හැබය් පාලි බාශාව තව ටිකක් ඉගෙන ගන්නෙක ඔබට බෝම වැඩගත් වෙය් තෙරුවන් සරනයි

  • @ChamaraRanasinghe-r9f
    @ChamaraRanasinghe-r9f Год назад +1

    බුදු සරනයි

  • @chanidudulmitha6389
    @chanidudulmitha6389 Год назад +2

    තෙරුවන් සරණයි 🙏 🙏🙏

  • @manushiwijesingha224
    @manushiwijesingha224 Год назад +1

    තෙරුවන් සරණයි 🙏❤️☸️🙏

  • @dinushahashanofficial3046
    @dinushahashanofficial3046 Год назад +1

    Aiye oyage chanal eka hodatama karanawa.......dewi pihitai oyata.........🙏

  • @rccrobin6521
    @rccrobin6521 Год назад +1

    ඔන්න කාලෙකින් ඔබගෙ වීඩියෝ එකක් බැලුවා තෙරුවන් සරණයි ඔබට

  • @ruvindunawanjana5085
    @ruvindunawanjana5085 Год назад +3

    ❤️❤️බුදුසරනයි

  • @rashika5430
    @rashika5430 8 месяцев назад

    ගොඩක් ස්තූති අයියෙ.නොදන්න ගොඩක් දේවල් දැනගත්තා.❤

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 Год назад +1

    Bohomath pin budu saranai

  • @MakalandagesenaniMadushika
    @MakalandagesenaniMadushika Год назад +2

    යක්, මිත්‍යාදෘශ්ටික දෙවියන් ගැන හා සම්‍යක්දෘශ්ටික දෙවියන් ගැන video එකක් දාන්නකො

  • @Damsana_Sachintha
    @Damsana_Sachintha Год назад +19

    ආටානාටිය සූත්‍රය හොදින් කියවා තේරුම් ගත්තොත් සිතාමතා වළලාදැමූ මහා ඉතිහාසයක් දැන ගත හැකියි.
    බුදු සරණයි.
    🙏🙏🙏

  • @nimsararajapaksha1233
    @nimsararajapaksha1233 Год назад +4

    සුමන සමන් දෙවියන් පිලිබ්ඳ විස්ත්රයක් ලබාදෙන ලෙස මෙම නාලිකාවෙන් ඉල්ලීම කරමි.....

    • @pryanthirajapaksha1983
      @pryanthirajapaksha1983 Год назад

      සුමන සමන් දෙවියන් යනු එදා අපේ මිහිදූ කුමරුගේ නැගණී වු සංගමිත්තා කුමරිය ගේ එකම පුතාය .එදා බණ ආසා සෝතාපන්න වී සුමණ සමන් දෙවියන් වී කුරුරට පාලනය කලේය .එනම් ශ්‍රි පාද අඩවිය භාර දෙවියන්වී .දැන් සිවිපිලිපියාපත් මීවනපලානේ සිරි ධම්මාලංකාර අරිහතුන් වහන්සේ වී අපට නිවන් මග පෙන්වන සේක .
      වෙනස බලන්න ඔබත් සුනාත ධාරේත චරාත චිත්තෝ කරන්න 🙏🙏🙏🙏

  • @technophile741
    @technophile741 Год назад +1

    බුදු දහමට අනුව දෙවියන් ගැන video එකක් කරන්න පුලුවන්ද?

    • @Yakkproduction
      @Yakkproduction  Год назад

      කර තිබෙනවා බලන්න

  • @harshananandima6988
    @harshananandima6988 Год назад +3

    🙏🙏❤️

  • @sasindu5207
    @sasindu5207 Год назад +2

    🙏🙏🙏

  • @aenukabuddhakorala8330
    @aenukabuddhakorala8330 Год назад +2

    පුළුවන් තරම් ඉක්මනට ත්‍රිපිටකය ඉගන ගන්න විදිහ ගැන video එක්ක කරන්න පුළුවන් ද?
    ඒ කියන්නේ,
    * ත්‍රිපිටකය ඉගන ගන්න පාලි(මාගධී) ඕනේ ද ?
    * මුලින් පටන් ගන්න හොඳ සූත්‍ර පිටකය ද , අභිධර්ම පිටකය ද ?
    * ත්‍රිපිටකය තනිව ඉගන ගන්න පුළුවන් ද?

  • @ChaniThisera
    @ChaniThisera Месяц назад

    ❤❤❤

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha 6 месяцев назад +2

    දෙවිවරු නෙවෙයි යකා මලයා ...සිවු හෙලයේ රජ දරුවෝ ....දිව්‍ය ලෝකයේ ..මොනරු කුරුල්ලෝ ඉන්නවා ද ....දෙවියන්ට ලමයි ඉන්නවාද ..හරියට තේරුම් සහිතව කියවන්න නැවත .කුම්බන්ඩ...පෝතිකාවා

    • @rushanrathnayake
      @rushanrathnayake 5 месяцев назад +1

      නෑ ඉන්නවා ඒ සත්තු දරුවො බිහිවෙන්නෙ අපි බිහිවෙන වෙදිහට නෙවෙයි

  • @technophile741
    @technophile741 Год назад +1

    සම්මා දෘෂ්ටිය පැහැදිලි කරන්න පුලුවන්ද?

    • @Yakkproduction
      @Yakkproduction  Год назад

      වෙනමම විඩියෝවක් ඒ ගැන කර තිබෙනවා ..බලන්න

  • @risandisihansa6207
    @risandisihansa6207 Год назад

    🙏🌸

  • @kotugodabuddharakkitha5301
    @kotugodabuddharakkitha5301 Год назад +1

    WHAT IS THE MEANING OF THE WORD atanatiya....

  • @rasikapremajith8523
    @rasikapremajith8523 2 месяца назад

    ඔබ කියපු හරියටම් හරි නිකන් පවුපුරෝඅන්න අයත් මම පහත කමේන්ට් වල දැක්කා අනේ සසර බයානකයි.

  • @sasimg6393
    @sasimg6393 Год назад +1

    🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺

  • @amilanishantha5599
    @amilanishantha5599 Год назад +1

    💕🙏🙏

  • @rajaniindira5497
    @rajaniindira5497 3 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ManjulaDelrukshi
    @ManjulaDelrukshi 2 месяца назад

    🙏🙏🙏🙏🙏🎉🎉🎉

  • @inokakumari-mj9lu
    @inokakumari-mj9lu 7 месяцев назад

    5:10. 🙏

  • @abdullasampa
    @abdullasampa Год назад

    🙏🙏🙏🌼🙏🙏🙏🌼🙏🙏🙏🌼

  • @malsaraathalloke3695
    @malsaraathalloke3695 Год назад +1

    🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @hydra6706
    @hydra6706 Год назад +3

    ආටානාටිය එහෙම නික්න් කියන්න හොද නෑ නේද. තනියෙන් ගෙවල් වල එහෙමත්.

    • @zezus-hd6su
      @zezus-hd6su Год назад +3

      Ehema ekak na eka kiyana eka hodai

  • @Alone_traveler274
    @Alone_traveler274 Год назад +2

    යක්,රජ කෙනෙකුට අන්ත:පුරයක් ති⁣යෙනවනෙ,ඒකෙ ගොඩක් කාන්තාවන් ඉන්නවා.ඉතින් ඒ විදියට කාන්තාවන් විශාල ප්‍රමාණයක් සමඟ ලිංගිකව හැසිරීම කාමයෙහි වරදවා හැසිරීමක් නෙවෙයිද?

    • @Yakkproduction
      @Yakkproduction  Год назад +6

      අන්තප්පුර කියන්නේ පුන්‍ය තත්වය නිසා ලැබෙන දෙයක්. නමුත් කාමයේ වරදාවා හැසිරෙනවා නම් පාපයක්

    • @Alone_traveler274
      @Alone_traveler274 Год назад

      🙁

    • @thisaralakshan9040
      @thisaralakshan9040 Год назад +2

      මුලින්ම තේරුම් ගන්න කාමයෙහි වරදවා හැසිරීම කියන දේ.

    • @rushanrathnayake
      @rushanrathnayake 5 месяцев назад

      නැහැ

  • @DanushkaKumara-m4v
    @DanushkaKumara-m4v 2 месяца назад

    ආටානාටිය සූත්‍රය හැමදාම දැම්මට කමක් නැද්ද

  • @pradeepvimukthi6112
    @pradeepvimukthi6112 Год назад

    Sathara waram Devi warunda? Sathara waram raja warunda ...atanatiya kiwe??

  • @indiragandhi8988
    @indiragandhi8988 Год назад +1

    Bandansth kepenawada

  • @kosalaedirisinha9141
    @kosalaedirisinha9141 Год назад +1

    ජනවසබ කියන්නෙ බිම්බිසාර රජතුමාටනේද?

    • @myyoutuber369
      @myyoutuber369 4 месяца назад

      ජනවසඹ.යණූ.බිංබීසාරජතූමාතමයි..සපුතන්තිරගෙන්.ඇසුවොත්.වෙණ උත්තරයක්දෙයි

  • @I.G.Athulasamankumara
    @I.G.Athulasamankumara Год назад

    Bs

  • @lrmsiripala1429
    @lrmsiripala1429 Год назад

    Sss

  • @kotugodabuddharakkitha5301
    @kotugodabuddharakkitha5301 Год назад

    26 WENI GATHAWA..DIWYA LOKAZYE MONARU ......KOSWALIHINIYAZN KOKILAYA INNAWADA ???????WISTAZRA KARAZNNA

  • @shehansl2602
    @shehansl2602 Год назад

    අමනුශ්‍යෙක් කියල කියනවද ?

  • @meegodagenk2614
    @meegodagenk2614 Год назад +3

    අනෙ බුරැවො මොන බොරුද කියන්නෙ

    • @Yakkproduction
      @Yakkproduction  Год назад +10

      මොකක්ද බොරුව මිත්‍රයා . මුල සිට පැහැදිලි කරන්න ...සුත්‍රය තුළ සඳහන් වෙන දේ මෙයයි..

    • @kasunmadushanka6043
      @kasunmadushanka6043 Год назад +1

      Yak..hari..

    • @lakminianuradhi1478
      @lakminianuradhi1478 Год назад +3

      Mulinma kata karanna igena ganna.
      Pasuva sihiyen vimasanna.

    • @thilankajayasooriya269
      @thilankajayasooriya269 Год назад +8

      Yak production ඔබ කරගෙන යන වැඩ පිලිවෙල ඉදිරියටම කරගෙන යන්න...බුදුරජාණන් වහන්සේගේ ගිහිකල මස්සිනා සහ මාමණ්ඩියත් බුදුරජාණන් වහන්සේට අපහාස කලානෙ...ඔවුන්ට වටිනා දහම මගහැරුන...ඉතිං මේ යුගයේ ජීවත්වන මිනිසුන් ගැන කුමක් කියන්නද...සියලුම දෙනා එක් බුදු සසුනක ධර්මවබෝදය ලබන්නෙ නැහැනෙ...ඔවුන් ගැන අනුකම්පා කල යුතුයි..නමුත් එවැනි පිරිස් නිසා උතුම් ධර්ම දානමය වැඩපිලිවෙලට බාධාවක් ඇති කරගන්න එපා...

    • @gayashankaveesha329
      @gayashankaveesha329 Год назад +2

      බුදුන්ගෙ කාලෙත් මෙහෙම බූරුවන් ඉඳල තියනව.

  • @ruvindunawanjana5085
    @ruvindunawanjana5085 Год назад +1

    ❤️❤️