mn nan ayuruweda dewal.godak use kara eth mata ayuruweda dewal aljy hlo ikmanim thibbta wda pimple enw 😢 the ordinary eke niacinamide try krnn hithuwa😒
Oyage videos maru ane 🤭ada me face scrub ekak hoyanna gihin thamai oyage videos set une 🤣🤣 ah mn ada oya ara kiyala dipu scrub ekai rice walin හදපු face pack ekai gawa eka niyamai mage mune pimples dala peaches thibba ewa okkama adu una moose jelly gala pimples danma Bohoma amaruwen hoda kera gatthe eth paches thibba ada oya ara kiyala dipu rice pack eka danmata passe paches wala colour eka adu wela 🌚❤️ Thank you akkeeeee ❤️🌚 puluwan nm danissa kalu we newata mona hari home made deyak kiyannako 🌚
සහතික ඇත්ත ..ඔය ක්‍රීම් එක තමා මමත් පාවිච්චි කරන්නේ ...එ නංගී හරිම හොඳ කරුනාවන්ත කෙනෙක් ..හරිම ආදරනීයයි...ඔයා බය නැතුව මේ ක්‍රීම් සබන් ගැන ජනතාව දැනුවත් කරන්න ..ස්තූති ඔයාට ..🙏❤❤❤❤❤❤
Hiii
අක්කා ඔයා ලිප්ස් වලට කියලා දුන්න එක ඇත්තක් ඔයාට පින් 😢 මගෙ තොල් දැන් ලා රෝසයි ❤
Me crem aka kohend gnne akkiyo
Waslin lip balm eka neda oya use kale
lip balm eke nama mokadda 🥺
මාත් කලා ඒක ඇත්තටම හොදයි
@@IshaIsha-wx9dp oy use karapu lip balm ek mokdda
ඔය කොන්ඩේ දිලිසෙන සීන් එකට කරපු දේ ඉක්මනට ගේන්ඩෝ video එකකින් 😹💗💗
අක්ක් මන් කිසිම දෙයක් මුනට ගාල නැ.. චුටි චුටි බිබිලි තියෙ මුනෙ .. පිම්පල්ස් නෙමෙයි oily to normal skin ekak මට මෙ cream එකෙන් පැහැපත් වෙන්න පුලුවන්ද ... අහ් අක්කෙ නිතර තෙ බොනකොට කලු වෙනවද .. ❤කියන්නකො😊
ඔයා හරි,චාම් ලස්සන genu lamayek 💚 කොච්චර subsla වැඩි wela කොච්චර salli hamb krath oya සරල කම නැති krgn epa 😊💚
ඇත්ත ❤
එයාගේ Type එකේ හැටියටනම් එහෙම වෙයි හිතන්න බෑ... ආදරෙයි හැමදාම ❤
❤
නංගි මමත් ගන්නෙ ඔය ක්‍රීම් එක මාරම හොදඊ එක පාර සුදු වෙන්නෙ නැ මම ගනවා ගානවා සුදු වෙන්නෙ නැ මම හිතුව අයියෝ මේකට සුදු වෙන්නෙ නෑනෙ කියල ඒත් ඉවසිමෙන් ගෑව ඇත්තටම දැන් මාරම ලස්සන කලර් එකක් ඇවිත් මම එකෙන් තේරුම් ගත්තෙ සුදු වෙන්න කල් යන්නෙ ඒකෙ බිලිජින් අඩංගු නෑ බිලිපිත් වලටනෙ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ මම බය නැතුව සතුටින් ගානව ගන්න අය බය නැතුව ගන්න එක පාර සුදු වෙන්නෙ නෑ මාස තුනක් විතර ගාන්න ලස්සන කලර් එකක් එනව මාත් ලගදි තමයි ගත්තෙ නංගි ඔයා හරිම ලස්සනයි ඔයාට කෙට්ටු ඇග හරිම හැඩයි බුදු සරණය❤❤❤❤❤
Meyalg fb nam ek mokakda dear
ඔන්න නවෝ ඔයා කීව නිසාම මන් ඔය ක්‍රීම් එක use කරා ඇත්තටම ඒ ක්‍රීම් එක මාරම හොදයි..මගේ මූනේ pimple පැල්ලම් තිබ්බා ඒවා දැන් ගොඩක් දුරට හොදයි❤අනික ලස්සන colour එකක් තියනවා දැන් මූනේ bleaching cream ගෑවම
එන කැත colour එකක් නෙවෙයි ඒක හරි natural colour එකක් එන්නේ❤මන් එහෙම ක්‍රීම් use කරන කෙනෙක් නෙවෙයි හැබැයි මේ cream එක නම් ඇත්තටම මාර හොදයි❤
ඔයා නම් තව තවත් ලස්සන වෙන්න ඕනි❤
මන් හරි ආසයි ඔයාගේ කතාවට එහෙම❤😍
Meylava cntact kara gaththa vidiha kiyanna puluvanda☺️
Cream eke nm mokdd
@@upekshakumari431 pretty beauty
4to ekak dannako crim eke pric kiyada.famacy wala nadda ganna
බෝනික්කි මාත් ගන්න ඕනේ. Thank you මැණික ❤️
අනෙහ් මන් දන් නෑ ඔයා suggest කරන ඒවා කොහොමද කියලා හැබැයි ඔයා අවංකයි සහ සරලයි ❤ නියමයි 🎉
Thank you navoo 😁♥️
ඒ ප්‍රොඩක්ට් එකේ නම දාන්නකෝ dear
Pretty beauty
Halo nawo🌚🌸mage phone ekata akarathabbiyak una ne😂🤥ithim ammage eken oyawa hoyagena awa😂❤.math meyaalata msg ekak daala baluwa.thank you soo much😍❤
❤️🌝 oyala mata echcharatama adare nisa mama sathutin lamayoo😩❤️
Bleaching cream එකක් use කරන ගමන් දවසක් ඇර දවසක් මේක use කරාට කමක් නැද්ද cudu🥲කලින් ගාපු cream එකක් නිසා මූනෙ ගෙඩි දාලා තියනව ටිකක් ඔයාගෙ නංගිගෙ වගේ නහයෙ පොඩි බිබිලිත් තියනවා මගේ 🫠 combination skin
Carotone cream eka nathara karama kalu une nadda akka . Ane plz riply dannako❤
Oka nawaththuwata passe aye hitapu patata enawada
අක්කී කොහොමත් ලෝබ නැතුව හැමදේම අපිට ගේනවාට තැන්ක්ස් අක්කී.තවත් ලස්සන ව්ලොග් ගෙන්න අක්කී .ආදරෙයී අක්කී ❤️😘🍂🥰
❤❤
Anee oya shok ane katha krana vidiya adare hithenwa akki 😘😘
ඔයා හරි ලස්සනයි අක්කි😊
Room tour ekak oni🙃
🥺❤️hey laccana lamayooo😗ane mtth youtube ptn gnn asai 😫
Patan ganna haloo❤
Oya katha krn widiy hari Natural. Ethkt nikn apema wishwasawantha kenk kiynw wge danenne. ❤️
Marama hoda cream ekak math gaththa dawas 4i thawa loku wenasak sathutu hithena wenasak maru❤❤ prodct tikanm
Cream eke nama
Aththtmada kiyanne
අක්කෙ හොදයිද
Creem eke nama mokakda
Hi නවෝ කොහොමද අද අහම්බෙන් තමා ඔයාගේ වීඩියෝ එකක් හම්බුනේ ඔයා මාරයි අනේ මගේ ටයිප් එකේ කෙනෙක් යූ ටියුබ් එකෙන් හම්බුනාමයි මේ මන් ඔයාට හරි ආසයි ලස්සන කෙල්ලේ ❤️ අහන්නකෝ ඉතින් ඔයා කැරෝටින් ගෑවා කිව්වා නේද මාත් ගන්න කියලා හිතන් ඉන්නේ ඔරිජිනල් එකක් ගන්න තැනක් කියන්න පුළුවන් ද සුදු 😚
මූනෙ චූටි වලවල් හැදෙනවට හොද treatment එකක් කියන්නකො❤
Janet cucumber toner eka use karanna.
Pretty beauty godak hodai thamai akka😘❤
❤️
පැහැපත් වෙනවද ඒකෙන් නංගි
@@Wishwadeepani ow eka godak hodai nachural colour ekk gnn puluwn
Aththatama oy hoda genu lamayek loba nethuwa hemadema kiynwa lassana wena 😩💗🥺
මේ නිශ්පාදන යේ මිල කොහොමද ඒ පේජ් එකේවත් මිලක් දාලා නෑ වට්සප් මැසේජ් වල වත් මිලක් නෑ
2400
Night එක 2500
අක්කෙ මෙ ක්‍රීම් එක ඔයා තාම ගානවද අනෙ කියන්නකො ☺️☺️☺️☺️
Dear dnuth me cream ek use krnwd oy kiynnko🤗❤
Thank you
Very useful akki
Oya shoi ane
Me cream ekt face eke dark gthiya ain wenwd akke.❤️
Ow ptiya ape nangige ain una ❤️
Meka ganna thanak kiyannako...😘
අනේ ඉතිං ❤ ආදරෙයි
Bruuhhh... I don't know y..😂 but I'm obsessed with u...❤
😂😂 පාර්ලිමේන්තු ගිහින් වගේ ඉන්න එපාලු..😂😂 අනේ මරු ඔයානම්😂❤
What language is this dear
Sinhala dala❤️
Mat hoda cream ekk hoya hoya hitiye. Thanks patiyo 😘
Loba natuwa crem eka photo ekak danna
බබා ඔයගෙ ලිප්ස් ගැන කරපු එකේ නාරන් වෙනුවට දෙහි ගන්න බැරිද
Puluwan patiyo🌝❤️
Oyawa vishawasa nisa math damma oder ekak aththtama hodai neda mage mune pimples sahenna thiyenawa mata oyawa sure nisa mn try karala balanna hithuna
Athttama mata witharak nemei ape nangitath godak hoda result thibuna . Eyala dena upades malawa e widihatama karanna oyata aniwarenma result thiyei
හොදයිද අක්කියො
Akki , pls recommend body , face whitening lotion or cream
Product එකේ නම අහන්නන පම්පෝරිය අහන් ඉන්න ඕනේ
😹💔
අක්කිගේ earrings , Jewellery ගැන review එකක් ඕනෙ...😩💗
ලස්සනයි ✨
Please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please 🥺
Hair care routine ek one nanga😁oya hari lassanai 😎❤️
තව ලම්සන වෙලා අක්කි බබා 🙈🫶😍
ආයුර්වේද රෙජිස්ට්‍රාර් කියලා කොහොමද බලන්නේ
ආයෙ ඉතින් අක්කිටත් මට උනා වගෙ ක්‍රිම් ගාලා වෙච්ච අකරතැබ්බ ඒ විදිහටම වෙලා තියෙ🤭අයියො මන්දා අක්කෙ මාත් ඔයා වගේමයි😂කමක් නැ දැන් නම් මාත් ගොඩාක් දුරට වෙච්ච ඇබැද්දි වලින් ගොඩ ගිහින් ඉන්නෙ❤️😋මෙකත් ශේක් එකෙ ට්‍රයි කරලා බලන්න ඔනෙ.තැන්කිව් මගෙ සින්හල ටැමිල් කෙල්ලෙ😍❤️
Oyage mune bleach gala pimple awada? Ewata mokada kare? Plz reply
Oya nam.shook nangiyoo.. kammali natuwa balanna පුළුවන්. Loku seen natuwa kiyanakota superi
Akki oya mahath wenna monawa hari use karanawada.nathnm issara idanma oya ganada hitiye.oyage channel eka ahamben dakke.good ❤️👍
Kohomada genna ganne matath kiyanna ko plz
Akke aniwarem rp ekak danna 🥺
ඔක use කරන්නෙ.. එකක් ගාලා හොදලා ආයෙ තව එකක් ගාලා හොදල. ඉට පස්සෙ අනිත් එක ගානවද.. නැත්තම් 3 ම එකපාරම ගාලා උදෙට සොදනවද.. ප්ලීස් රිප්ලයි ඕනි.. ඔය okkoma ටික මන් ගත්තා ගැවෙ නැ තව දැනගන්නකම් 🥲🥲
කොහෙම්ද මේ cream ek gttr oya
මෙ විඩියෝ එක බලලා මාත් එ ආයුර්වේද ක්‍රීම් එක ඕඩර් කරා😁...හෙට එනො ඕඩර් එක
Mokkd cream eke nama
math aran beluwa dear oya kiwwa nisa me cream eka ettama hodai
colour up wenaeda dr cream ekta🤗
පුලුවන් නම් සබන් එකෙයි ක්‍රීම් එකෙයි නම් දාන්නකෝ ප්ලීස්
Body care routine ❤
Mn dakka amuthuma look ekk thiyena kenek akki oya ❤
Hee hee math try karanawa 😁❤️💐
price khmd
Mokkd eke name eka
Oyata cream eka hodayida
Oily eskin aekata oka gelapenawada kiyannako nangi, krem aeka oily nedda
Akke oya aye oya crem ek odr krala apuwama unbox krpu video ekk demme e video ek ko mn beluwa hoyagann nenh ane
Eka ain kra suda copyright wadila
Sati 2kan muna ouaga khapati mamnm hitnna oka blcin na kyala
diet plan ekk
Kohenda ganne nmbare ewannako
ඔයා training කරන තැන job vacancies නැද්ද?plz reply . Im a student . I need job
☹️ danatana vacancy na patiyo
මේක ඇත්ත නියමයි මමත් පාවිච්චි කරා
Ane dr. Eyala reply karanne nane 😢
Name eka mokkd dr
😮
Oya cream eka gaththa page eka kiyannako..mn serch karata hambune nane
ඒ සබන් එකෙයි ක්‍රීම් එකෙයි නම් දාන්න පුලුවන්ද වට්ස්‍අප් නම්බර් එකට රිප්ලයි නැ..ප්ලීස්..
mn nan ayuruweda dewal.godak use kara eth mata ayuruweda dewal aljy hlo ikmanim thibbta wda pimple enw 😢 the ordinary eke niacinamide try krnn hithuwa😒
මාත් ඔයා වගේමයි..ගාන්න තියෙන ඔක්කොම ගාලා මූන විනාස වෙලා ඉන්නෙ.මේකවත් බලන්නම්
Oya gaththd
Skin care routine ❤
මේ body loction එකට පැහැපත් වුනාද නංගී..?
ඔයා කලින් හිටියට වඩා ගොඩාක් පැහැපත් වෙලානේ දැන්.. ගොඩාක් අයට face එකට apply කරන product වලින් results ලැබෙනවා..ඒත් body එකට use කරන product වලින් results ලැබෙන්නෙම නැති තරම්.. ඇත්තටම ඔයා මුලු ඇගම එකම විදිහට පැහැපත් කරගත්තේ කොහොමද නංගී...විශේෂයෙන්ම අත්,කකුල් පැහැපත් කරගන්න මොනවද use කරේ කියන්නකෝ ...
E gana video ekk ikmnatama genwa ❤❤
Me soap eka full body use kranna pluwanda dr
Oyage videos maru ane 🤭ada me face scrub ekak hoyanna gihin thamai oyage videos set une 🤣🤣 ah mn ada oya ara kiyala dipu scrub ekai rice walin හදපු face pack ekai gawa eka niyamai mage mune pimples dala peaches thibba ewa okkama adu una moose jelly gala pimples danma Bohoma amaruwen hoda kera gatthe eth paches thibba ada oya ara kiyala dipu rice pack eka danmata passe paches wala colour eka adu wela 🌚❤️ Thank you akkeeeee ❤️🌚 puluwan nm danissa kalu we newata mona hari home made deyak kiyannako 🌚
අක්කෙ ඕක කොච්චර කල් ගාන්න ඕනිද ගාල නැවැත්තුවහම මොකද වෙන්නෙ
Nangiyo mata kiyanna (Gluta white capsule)eka use kalata kamak nedda kiyannako .eka use karapu kenek innawanam hodaida kiyanna please
Ekanm danne na hlo☹️
මරු අනෙ ඔයා අපි වගෙමයි 😍
❤️
Caratone ek hodaid akka❤
Lipstick number ek Kiyannako akke ❤
නංගි ඒ පේජ් එකේ නම කියන්න පුලුවන් ද..මේ කමෙන්ට් එක බලන් කෙනෙක් හරි කමක් නෑ ඒ පේජ් එකේ නම කියන්නකෝ 🥺 මේකේ ලින්ක් එකෙන් මට ලොග් වෙන්න බෑ ඒකයි
Pretty beauty
@@MalshaMendis-u1kThank you🥰🥰 mm order ek damma eyalata
Ane nangi dnat msan ekahamark wge wenwa kurula tawt dla ane patin wemskut ne
Onna math oder kara cream ekak..use karala balamuu❤😊
Ane nama kiynnakoo
Oyata cream eke results kohomada
Nama kiynnko dr
Pretty beauty kiyala facebook page ekak nane dear. Anika oya dala tiyena fb link eka wada karanna. Me praduct eke page ekak tiyenwanam eka plz kiyanna.
Akkiyo nangige wyasa kiyads??❤ shoyi anee
Oya thawa thawa lassana wenna onee 💗✨️
Maru nngi oya.shoi good luck sweety ❤
oyanam godak lassanai akkiyo
Shok oya api wagema pissu wage inna nisa asai 😜😜
❤️❤️
night time routine ekata oyawage product ekk use krala wena products morning routine ekt use karoth prashnayuk weida danna knk plz kiyannako
Onna akke math ordar kara ❤❤🎉🎉
e page එකට යන්න බෑනේ
Ane e page eke nama hriyt kynnk
Pretty beaty
Anee agili puruk kalu wenawata visadumak kivve na ne akki baba 🥺😢
Monwada creem aka kohomada oder kra gathee
Akke alovera elajic kenek me cream eka used karoth awlak weida
nangi oya use karana sampoorna skin care products gana vedio ekk gennako❤
Oya use krn hair oil , serum or pack ekk mkkd ane
akkee oya ee kirim aka oder kalee kohomada kiynn puluvanda
Mokakda ane e crem eka photo ekak dannako plz
අනෙ අක්කි එක ඇත්තටම හොදයි කියලා හිතෙනවා math ganna blnnam❤
💕
🌸💗
Channel eka hamba une iye . Ada weddi ඔක්කොම vlog tika balala iwarai 😁🙊
Adarei eei❤️🥹
Hi akkiyoo kohomd oyata 🥰🥰 tika dawasakin vlog balann bari una 😢💔 padam wada walata hira wela hitiyee 😣
අනේ අක්කෙ මූන සෝදල ටික වෙලාවකින් තෙල් තෙල් මතු වෙන්නෙ ඇයි කියලා කියන්නකො ඒක නැති කරගන්න විදිහක් කියන්නකෝ😭😭😭
Ice cube pavichchi karanna patiyo
Face wash ekak use karanna dr
Akki oya thawama me productda pavichchi karanne 😊
Ow patiyo
@@Likkanawo eka hodai ned akki math oder ekk dnn ahuwe 😕
@@Likkanawoakke body lotion eka withrak ganna bluwe eka hodada kiynnkoo plz
Oya mee cream ek kochr kal use krd..
Akki oka ethaninma order karanna oneda pitin ganna nathuweida😊
ඇත්තටම මාත් මේ වීඩියො එකහ් බලලා තමයි night crem එක ගත්තෙ කියන්න වචන නෑ.. බය නැතුව පාවිච්චි කරන්න පුලුවන් හොදම product එකක්..🤗😍💗
result komd dr kochchr kal use krd🌝
❤❤
Oyata results kohomada
Oyata cream eke results kohomada
Dr pimples thiyena kenekt ok use kalata aulk nadd
Nangith lssni oyth lssni .dennatama budusarni❤
Meke price kohomada nangi