නයි එක්ක ජිවත්වන සොදුරු තරුණයා

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 55

  • @upulsanjeewa5826
    @upulsanjeewa5826 Месяц назад +12

    ඒ ළමයා හරි ලස්සනට කතා කරනවා, ඒ වගේම හරිම අහිංසක ළමයෙක් , බුදුසරණයි

  • @KamilAsanga
    @KamilAsanga Месяц назад +8

    ඉක්මනින්ම ඉන්න තැනක් ලැබේවා තෙරුවන් සරණයි

  • @supuntharuka5031
    @supuntharuka5031 Месяц назад +24

    Tv dakuna අර ගහෙන් වැටිච්ච කොල්ලට මොකද උනේ කිය්ලා වීඩීයොඉ එකක් ගේන්නකො එකග අය මේකට ලයික් එකක් දාන්න

  • @asanthiwelgama2192
    @asanthiwelgama2192 Месяц назад +14

    පුළුවන් කෙනෙක් ඉන්න වනම් එ මනුස්සයට ගෙයක් හදල දෙන්න. අපේ T. V. දකුණ මහතා ට බොහොම පිං.

  • @kanthiedirisinghe1756
    @kanthiedirisinghe1756 Месяц назад +5

    පව් අනේ හරි අහිංසක යි අපේ රටේ කොච්චර මනුෂ්‍යයො ඉන්නවද නිරපරාදෙ මුදල් නාස්ති කරන මේ වගේ කෙනෙකුට උදව් කරන්න පුලුවන් නම් කොච්චර පිනක්ද.

  • @subamanikea6650
    @subamanikea6650 29 дней назад +3

    මෙයාට.ගෙයක්.දෙනවානම්😢😢😢.කවුරැ.හරි.ගොඩක්..පින්

  • @Hemantha-p3h
    @Hemantha-p3h Месяц назад +7

    මෙයලට උදවු කරන්න පුලුවන් කෙනෙක් ලොකු පිනක් 😔😔😔

  • @wasanthiattanayake2640
    @wasanthiattanayake2640 Месяц назад +7

    උදව්වක් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් අනේ මෙයට ගෙයක් හදන්න උදව් කරන්න

  • @padminisamrweera
    @padminisamrweera Месяц назад +4

    සංසාරේ කරන පෞව් පින් තමයි අපි මොන කිව්වා ඇත්ත එක

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 Месяц назад +7

    පව් අහිංසක මිනිස්සු. උපකාරයක් කරන කෙනෙකුට පිං

  • @ChamaraPrince
    @ChamaraPrince Месяц назад +7

    මේයාට ඇත්තටම ආයතනයක රැකියාවක් කරන්න අපහසුයි කියල හිතෙනව පවු චුට්ටක් මානසික මට්ටමත් මදිවගෙ නිවසක් ලැබියයුම කෙනෙක්

  • @ShanakaRuvantha
    @ShanakaRuvantha Месяц назад +7

    සැපක් කියල දෙයක් දන්නෙම නැහැ පවු මිනිසුන්

  • @prabakaranprabhakaran6131
    @prabakaranprabhakaran6131 Месяц назад +4

    අපේ රටේ කොච්චර ඉඩම් තියනවද නස්ති වෙලා යන කොච්චර සල්ලි තියන අය ඉන්නවද මෙයාට උදවු කරන්න මම ඉන්නේත් රට එත් අපිට ඉඩමක් නැ දරුවන්ට උගන්වන්නයි ඉඩම් ගන්නයි අමාරුයි මම දන්නාදා ඉදන් දුක් විදිනිවා මොන රජය අවත් අපිට මොකුත් දෙන්නේ නැ අපි හැමදාමත් මෙ අරාබි කරේ දුක් ව්දිනවා

  • @IndikaNishantha-dr3mi
    @IndikaNishantha-dr3mi Месяц назад +4

    උදවුවක් කරන්ට පුලුවන් මහත්මයෙක්

  • @samankumar9813
    @samankumar9813 Месяц назад +1

    tv දකුණ ඔබතුමා කාලෙකට පස්සේ.ගොඩක් උදව් උපකාර කර මනුස්සයෝ ඉස්සර පෙන්නුවා.දැන් ඒ අයගේ කිසිම තොරතුරක් නෑ.මට මතකයි අම්මා කෙනෙකුට කඩයක් දාලා දුන්නා.

  • @podda1851
    @podda1851 Месяц назад +8

    කොහොමද කීයක් හරි දෙන්නෙ.පර්චස් දෙකක් හරි එකතුවෙලා අරන්දෙන්න පුලුවන් නම් හොදයි

  • @senara7172
    @senara7172 15 дней назад

    අහිංසක මිනිස්සු

  • @dinidudissanayake8735
    @dinidudissanayake8735 Месяц назад +1

    Me tharuna mahathata udawu upakara kalayuthue....ohuta jeewath vimata magak lebena thuru RAJAYEN sahanadarayak labadiya yuthumae 🙏🙏🙏🙏

  • @sirimaamarasinghe8433
    @sirimaamarasinghe8433 Месяц назад

    Ahinsakayek.paw. meyata inna geyak hadala denawanam lokuma pinak.me satungen karadayak noweva.god bless ahinsakayata
    🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲😔😔😔😔😔😔😔😔😔😔😔😔😔

  • @JewanIK
    @JewanIK Месяц назад

    පව් අනේ මෙයා දිහා බලනකොට දුක හිතෙනවා ඉතින් කතාබහ කරන්නේ එච්චර තේරුමක් නැහැ නමුත් එයා හැම වචනයක්ම කියන්නේ හොඳ හිතින් පුළුවන් කෙනෙක් ඉන්නවා නං උදව් කරන්න🙏🙏🙏🙏

  • @PadminiAli
    @PadminiAli Месяц назад

    Meyata inna thenak hadaganna udaw karanna mahaththaya godak pin sidu wenawa. Paw ahinsakayek

  • @Sachiya377
    @Sachiya377 Месяц назад +3

    අඩේ කොල්ලා පවු 😓😓

  • @samankumar9813
    @samankumar9813 Месяц назад

    ගොඩක් කාලෙකට පස්සේ..තවමත් මෙයා ගේ හදාගෙන නෑ නේද.මට මතකයි අවුරුදු ගානකට උඩදී මෙයාට නයා ගහනවාත් වීඩියෝ එක දාලා තිබ්බා ඔබතුමාම.

  • @lakshikasanjeewa1753
    @lakshikasanjeewa1753 Месяц назад +1

    කසිප්පු ජොනියගෙ ඩුබ්ලිකේට් එක සමිත ගාවනිසා වාහන 3ක් දෙන්න ඇති😂😅නැවත මේ වගේ හොරු පාර්ලිමේන්තුවට නොගෙන තැනට වැඩ කටයුතු කරමු😂

  • @JanithPriyankara-e3f
    @JanithPriyankara-e3f Месяц назад

    පුලුවන් නම් මෙයාට ගෙයක් හදලා දෙන්න

  • @wtanura
    @wtanura 23 дня назад

    මෙයා මොනවද මේ අල්ලන නයි .දිලිත් ජයවීරනෙ නියම නයි අල්ලන්නෙ

  • @CaptainThissa
    @CaptainThissa 25 дней назад

    😭😭😭🙏🙏🙏🙏🙏

  • @NadeekaRathnayaka-ds2ho
    @NadeekaRathnayaka-ds2ho Месяц назад +2

    Pau,දෙයියනේ කාටවත් වරදක් kiyanne ne 😢mallita,podi,un,innawa kiyala kiyanne

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari Месяц назад

    Obathuma wath kiyala hari Hoya ganne me Manusa aya ge vidiyo karanne me Manusa ayata 1000k 2000k dila yanna paw

  • @rohithadasanayaka6877
    @rohithadasanayaka6877 16 дней назад

    Oya sattu ohoma hadanna puluwandaaaaaaa😅😅

  • @mohamedwazeerabdulmajeed2764
    @mohamedwazeerabdulmajeed2764 Месяц назад

    Paw appa

  • @SafrasNazeer-r4s
    @SafrasNazeer-r4s 17 дней назад

    😢

  • @kusummudiyanse9558
    @kusummudiyanse9558 Месяц назад +1

    Oya aithikarayo thami oya enna sathun bhirawayo

  • @ChamaraPrince
    @ChamaraPrince Месяц назад

    අයියෙ ඔයා කතාකරල බලන්නකො ඒ අයිතිකාරය එක්ක කතාකරල

  • @dismimaheshika3770
    @dismimaheshika3770 Месяц назад

    Ma waga gawal lankawama. Thuranwaw lassnai hatak

  • @SureshkrishanthaFernandoWarnak
    @SureshkrishanthaFernandoWarnak Месяц назад +1

    මිනිස්සුන්ගෙන් ආතල් ගන්න එපා තිරිසනෝ😥

  • @lahirusandaruwan3274
    @lahirusandaruwan3274 Месяц назад

    ඕක කලින් දාපු එකක්නේ

  • @UdayaShantha-v6m
    @UdayaShantha-v6m Месяц назад

    Joniya kiyanne mala perethayek ounta aye me bime inna baha

  • @sudeshbandara8617
    @sudeshbandara8617 Месяц назад

    ❤️

  • @amamam5497
    @amamam5497 16 дней назад

    Rukkhada mea😅

  • @KavinduDilshan-t6h
    @KavinduDilshan-t6h Месяц назад

    Ane kawru hari udaw karannko.plizzz

  • @s.aperera2558
    @s.aperera2558 Месяц назад

    මෙය කලිනුත් පෙන්වලා කියනවා.

  • @dismimaheshika3770
    @dismimaheshika3770 Месяц назад

    Pau siyalu Dana udau karann

  • @mohammedyousuf4442
    @mohammedyousuf4442 Месяц назад

    Meyata khomahari idamak arang dennama ona

  • @DanushkaRathnayaka-p1z
    @DanushkaRathnayaka-p1z Месяц назад

    Ane phita wemuko

  • @PadminiPeramuna-f3m
    @PadminiPeramuna-f3m Месяц назад

    Mee daduwam loku deyak karanne araksa kalauthu kenek

  • @hdtv8370
    @hdtv8370 Месяц назад

    Me kollata kalinuth Naya gahawwa.boot dekak daganna kiyanna

  • @janakit9704
    @janakit9704 Месяц назад +1

    Please be careful

  • @dilshandesilva2128
    @dilshandesilva2128 Месяц назад

    Buwa poddak upset porak.

  • @visakarubi7459
    @visakarubi7459 Месяц назад

    Oye Sadude insa keranne epa ate arinne, ome inda damai ape rade sri lankawade sapa keranne 🙉🙈

  • @DensilRoshan-s5l
    @DensilRoshan-s5l Месяц назад

    Mu Boru kiyanawa me gon wassa boruwa samaaja gathakaranawa

  • @luxcikaluxcika6323
    @luxcikaluxcika6323 Месяц назад

    Paw

  • @odiwadda2038
    @odiwadda2038 Месяц назад

    TV.dakuina❤❤❤❤❤❤❤

  • @ybvijithapushpakumara
    @ybvijithapushpakumara Месяц назад

    Paw