බෝවිටියා 17

Поделиться
HTML-код
  • Опубликовано: 27 дек 2024

Комментарии • 102

  • @MangalikaWejerathna
    @MangalikaWejerathna 11 часов назад +6

    සෑහෙන කාලෙකට පස්සෙ නිකන් හිතට දනෙන කතාවක් ලස්සනයි මාරම ලස්සනයි දෙව්රම් සනීපවෙයි දැන් සතුටින් අභී සමනලිව අම්මෙක් කලා වගේ හාස්කම් වෙයි

  • @wanasinghedulani2857
    @wanasinghedulani2857 11 часов назад +7

    ඔයාගෙ අනෙක් කතා එක්ක බලද්දී මේ කතාව මට මොකක්දෝ දෙයක් දැනෙනවා. හදවතට තදින්ම දැනෙනවා. කියන්න තේරෙන්නෙ නෑ. අමුතුම ලස්සනක්.

  • @ShashiKawshalya-f7v
    @ShashiKawshalya-f7v 19 часов назад +19

    මගේ හිතට ගොඩාක් ළං වෙච්ච හරි ම ලස්සන කතාවක් . හැමදාම කතා ටික දෙන්න අක්කා. ගොඩාක් ආදරෙයි ❤❤

  • @nipunitharuka-jb7mz
    @nipunitharuka-jb7mz 19 часов назад +17

    අනේ දේව්ව සනීප කරන්න දෙන්නට ආදරෙන් ඉන්න හැමදාම..සතුට නැති කරන්න එපා♥️♥️

  • @ShanthiLiyanaga
    @ShanthiLiyanaga 19 часов назад +8

    අනේ මන්ද ඔයාගේ කතා බැලුවහම හිත ආදරෙන් පිරෙනවා එක දවසක් හරි කතාව නොදුන්නොත් පුදුම තරම් පාලුවක් හිස් බවක් දැනෙනවා අනේ ඒක නිසා පුලුවන් හැම වෙලාවෙම කතාව දෙන්න බලන්න ඔයාගේ කතා සේරම එකවගේම ලස්සනයි ස්තූතියි.

  • @Dewmihasinika
    @Dewmihasinika 19 часов назад +13

    අනේ මේ ආදරේ කතාවටනම් ඇබ්බැහිවෙලා දැන්..❤😍
    අම්මෝ කොටසක් හරි දුන්නාට තැන්කිව් අක්කියා බලාගෙනම හිටියේ ආදරෙයි..❤💐

  • @JeewanthadhilukLakruwan
    @JeewanthadhilukLakruwan 17 часов назад +2

    ඈ කඩුපුල් නැතිව පාලුයි අප්පා
    අනේ දේව් ට හොද වෙන්න
    ❤️

  • @roshanichapa6982
    @roshanichapa6982 16 часов назад +2

    අමාවක රෑ අහසේ පායපු එකම එක
    පුංචි තනි තරුවක්..
    ලොවම අදුරේ කිමිදෙද්දී එලිය දුන්නා නුබ
    මටම විතරක්.
    දැනෙන විට පපුවේ හරි මැද අවිලුනා
    ගිනි ආයේ සැරයක්
    මැනික නුබේ සුවද කීවේම
    සංසාරේ හුරු පුරුදු ගතියක්.🥰🥰

  • @DammianuruddikaDisanayaka
    @DammianuruddikaDisanayaka 12 часов назад +1

    ගොඩක් වෙලා බලන් හිටියා කතාව දෙන්කම් උන් දෙන්න හනිමුන් යවමු රිතු ආදරෙයි රිතු

  • @Sumi19825
    @Sumi19825 18 часов назад +5

    දෙව් බොරු වක් කරනවා තාත්තා මරපු අය හොයන්න ...නැත්තං ඩොක්ටර් බොරු කරනවද දේව් මැරෙන වා කියලා.........මේ ඔක්කොම කරන්නේ අම්මා වෙන්න ඇති...දේව්ගේ ඇත්ත අම්මා නෙවෙයි........
    අයියෝ ඔයා නිසා මමත් ගොඩාක් හිතන්න අරන්.......කතාව ගොඩාක් ලස්සනයි ...❤❤❤❤

  • @Sugandi_555
    @Sugandi_555 19 часов назад +4

    කතාව දානකම් ඇහැරගෙන හිට්‍ යේ..පින් කතාව දුන්නට.❤❤❤

  • @nimalkarunarathna4827
    @nimalkarunarathna4827 9 часов назад +1

    ලස්සනයි අක්කි ඔයාගේ කතා වලින් මම ගොඩක්ම ආසයි.. කදුල මට දි.. කතව හරිම ලස්සනයි ඒ කතව මම කියවලා තියෙනවා දෙ තුන් වතව කට වඩා .. බෝවිටියත්.. ඒ වගේ ගොඩක් හිතට දැනේන වා ❤❤❤ අනිත් ඒවත් ලස්සනයි අක්කි ❤️❤️

  • @CA-kg2ro
    @CA-kg2ro 12 часов назад +1

    අනේ ඔයාගේ කතා නම් පිස්සුවක් රිතුවෝ...ඇත්තමයි මේවා කියවද්දි මගෙත් බඩේ සමනල්ලු පියාබනව වගේ ෆීල් එකක් එනෝ.... තනියම හිනාත් යනවා... ගෙදර අය හිතන්නෙ වෙන දෙයක්😊.. ඉක්මනට කතාව දෙන්න රිතුවෝ.. ඉවසන ඉන්න නම් බෑ දැන්❤ ආදරෙයි

  • @ImeshaDilrukshi-e3f
    @ImeshaDilrukshi-e3f 9 часов назад +1

    මම මේ කතාවටනම් පිස්සු වැටිලා

  • @wasanthisenadeera5009
    @wasanthisenadeera5009 18 часов назад +1

    හරිම හරිම ලස්සනයි කතාව

  • @IreshaNilmini-o8i
    @IreshaNilmini-o8i 11 часов назад +2

    අනේ මැනිකේ මට පිස්සු වගේ.ඔයා ලග පාතක හිටියනම් පෙරලගෙන ඉබින්න තරම් සතුටුයි මට.❤❤❤❤❤❤

  • @AMMOOOTHARU
    @AMMOOOTHARU 19 часов назад +4

    මටනමි හිතෙනවා බෝවිටියාගේ ආදරය කරැණාව, හුරතල් බව නිසාම දේව්ගේ අසනීප සුවපත් වෙලා සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා. කෙල්ල අවංකයි. හනිමූන් ටුවර් එකක් ගියා නම් හොදයි.එතකොට දෙන්නාම සතුටින් ආදරයෙන් ඉදීවි. බුදු සරණයි රිතූ. ආදරෙයි.
    ❤❤❤❤❤

  • @nilumasewwandi4700
    @nilumasewwandi4700 18 часов назад +1

    කතාව හරිම ලස්සනයි රිතූ
    අනේ දේව්ව මරන්න නම් එපා. මට හැබැයි හිතෙනවා දේව්ගේ මුහුණ බොරු එකක් කියලා.

  • @AnuraKarunananda
    @AnuraKarunananda 10 часов назад +1

    ආසම කතාව මේක මේ කතාව වැඩියෙන් දෙන්න බැයිද

  • @VijithaShalika
    @VijithaShalika 19 часов назад +2

    අනේ ඔව් දේව් සනීප කරන්න මේ කතාවත් මාරම ලස්සනයි

  • @KaneshaMadumali
    @KaneshaMadumali 16 часов назад +1

    රිතූ මේ ආදරේ අනිත් කතා වලට වඩා හිතට දැනෙනවා අනේ.

  • @roshanichapa6982
    @roshanichapa6982 16 часов назад +1

    ලස්සනයි මැනික මෙහෙම කතා ලියන්න අපිව පිනවන්න තරම් ලස්සන හදවතක් හොද බුද්ධියක් තියෙන්න ඕනේ.❤❤ ආදරෙයි ගොඩක් හදවතින්ම සුභ පතනවා

  • @kalpaniamaya1760
    @kalpaniamaya1760 18 часов назад +2

    නුබ දුන්න සෙනෙහස
    මගේ මුලු දිවියම
    එකලු කල බව සෑබෑවය
    මගේ බෝවිටියා ❤❤❤
    යන්න තව දුර මේ දිවිය තුළ
    දෙන්න මට දිරිය
    සෙවනැල්ල මෙන් ලගින් හිද
    මගේ බෝවිටියා ❤❤
    යන්න බෑ මට නුබ දමා
    මේ සසර අත හැර දමා
    එනවා මම භවයෙන් භවේ
    පිටු පසම බෝවිටියා ❤❤❤
    දේව්ගෙන් බෝවිටියා ට❤❤❤❤

  • @SudharmaHettiarch
    @SudharmaHettiarch 10 часов назад +1

    ඔයාගේ කතා මම කියවනවා. එත් මාස 5 විතර මිස් උනා. මොකද මම දැන් ජපානයේ ඉන්නේ. වෙලාවක් නැති නිසා... රිතු ටිකක් විතර පරක්කුයි නේද ඊලග කොටස එන්න.. කමක් නෑ ලස්සනයි ඔයාගේ අදහස්. දිගටම ලියන්න.....

  • @sugandhiwijekoon6408
    @sugandhiwijekoon6408 11 часов назад +1

    අපි ආදරේ කරන කෙනාගේ ඇස් දිහා බලන් බොරුවක් කියන්න හිතෙන් නෑ ඒ තරමටම මාත් මගේ එයාට ආදරේයි........😘😘😘❤️❤️❤️🫂🫂🫂

  • @d.m.erandid.m.erandi7281
    @d.m.erandid.m.erandi7281 18 часов назад

    හරිම ලස්සනයි ❤❤❤❤

  • @NilukaFernando-b7j
    @NilukaFernando-b7j 19 часов назад +1

    ලස්සනයි නංගී කතාව ❤❤❤

  • @nilankadilhani2595
    @nilankadilhani2595 11 часов назад

    අනේ හරි ෂෝයි.........❤❤❤❤❤

  • @sembukuttineelaprincysil-re4iw
    @sembukuttineelaprincysil-re4iw 18 часов назад

    ❤❤❤❤❤❤❤ආදරෙයි ඔයාට❤❤❤❤❤❤ හැමදාම කතාව දානකමි බලාගෙන හිටියෙ ලස්සන ම ලස්සන යි දොනි ❤❤❤❤❤ තෙරැවන් සරණයි ❤❤❤❤❤

  • @pabodarasanjali3115
    @pabodarasanjali3115 18 часов назад +1

    කොහොමද රිතූ මැණිකේ ඔයාට මං හිතන්නේ දේවි ට ලෙඩ හොඳ වෙයි ආදරේ ට කරන්න බැරි දෙයක් නෑ බලමු මොකද වෙන්නේ කියලා ආදරෙයි ඔයාට මහ ගොඩක් රත්තරනේ❤ බුදු සරණයි ඔයාලට 🌹😘🌹🌹🌹❤❤❤❤❤❤

  • @InokaNilmine
    @InokaNilmine 13 часов назад

    අනේ ඔයා හරි හොඳයි කොහොම හරි කතාව දුන්න නේද thank you නංගී ❤❤❤❤❤❤❤❤

  • @chandanamahesh2177
    @chandanamahesh2177 18 часов назад

    Harima lassanai appa. Monawa liyannada kiyala hitha ganna ba❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChithraHerath-z5n
    @ChithraHerath-z5n 18 часов назад

    ලස්සනම.ලස්සන.හි෴ට.අාදරේ.දැනෙන.කතාවක්❤❤❤❤❤❤❤

  • @MalaniMalani-md5tb
    @MalaniMalani-md5tb 19 часов назад +1

    මැනික මුලින් මෙිකතාව එක කොටසක් බලලා නැවත කියෙවිවෙි නැඅද තමයි එක දිගට ඔක්කම කයෙවිවෙඔයාගේ කතාවලින්ලස්සනම කතාවකියලා කතව මෙික කියලා හිතෙනවා එතරමිම ලස්සනයි❤❤❤❤

  • @champikakulathunga7137
    @champikakulathunga7137 9 часов назад

    ලස්සනයි මැණිකේ ❤❤❤

  • @TwDilshara
    @TwDilshara 12 часов назад

    ලස්සනයි ❤❤

  • @Wlnilanthi
    @Wlnilanthi 19 часов назад

    මෙකතව දනකම් බලගෙන හිටියේ අද ලස්සනායි කතාව ❤❤❤❤❤❤❤

  • @ShalikaDilrukshi-k1e
    @ShalikaDilrukshi-k1e 9 часов назад

    😍ආදරෙයි ඔයාට මැණික හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි

  • @rashicooray5998
    @rashicooray5998 19 часов назад +1

    Yheeee kathawa dala❤❤❤

  • @AvishkaJayasundara
    @AvishkaJayasundara 19 часов назад +3

    දෙව් පචයක් කෙලිනවද මන්දා ලෙඩක් කියලා ප්ලාස්ටික් සජරි එකක් කරලා මූන හරිගස්සමු

  • @prabuddkajayathilaka4060
    @prabuddkajayathilaka4060 9 часов назад

    අාදරෙයි හැමදාම. ....කාටද. ...රිතූට

  • @SwarnaKanthi-yk3ev
    @SwarnaKanthi-yk3ev 16 часов назад

    අනේ දේව්ට මොකුත් වෙන්න එපා පව් අහින්සක කෙල්ල❤❤❤❤

  • @ChanuReshi
    @ChanuReshi 16 часов назад

    Thank you kathawa dunnata❤❤ ලස්සනයි ❤❤❤

  • @ChandaniChandani-e6m
    @ChandaniChandani-e6m 13 часов назад

    Lassanai kathawa
    Adarei rithu ❤❤❤❤

  • @anushagunapala135
    @anushagunapala135 19 часов назад

    Me punchi kellage adaren Dewramge jewithe loku wenasak weyi kiyalayi mata nam hithenne.angata beheth watenawa wagema manasatath honda sathkarayak lebenawa Dewramge❤❤❤

  • @ayomiperera7557
    @ayomiperera7557 19 часов назад

    පුදුම විදිහට හිතට දැනෙන ආදරයක් ❤❤❤❤❤

  • @Tharangaperera-hy7ks
    @Tharangaperera-hy7ks 18 часов назад

    ලස්සනයි රිතුවෝ ❤

  • @sewmini91
    @sewmini91 10 часов назад

    Godak lassani❤❤❤❤❤❤

  • @Keshani1234
    @Keshani1234 10 часов назад

    Pudum tharam lassanayi❤

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 18 часов назад

    කතාව හරි ලස්සනයි දෙන්නව ආදරයෙන් සතුටින් තියමු කොල්ලව කෙල්ලට හොදකරගන්න පුළුවන් වෙන්න

  • @podibatta
    @podibatta 18 часов назад

    Ane nangi baboo mara vidhihata hithata wadina kathawak.oyata daladha samindu pihitai.❤❤❤🎉

  • @fathimashahin4765
    @fathimashahin4765 17 часов назад

    Lassanai godaaaak ❤❤❤❤

  • @Jayanthi1234-u8c
    @Jayanthi1234-u8c 18 часов назад

    අනේ ඔයා අමාරුවෙන් හරි එනවනේ ඔයා එන්නෑ කීවම හරි දුකයි බුදුසරණයි ♥️♥️♥️♥️♥️♥️

  • @inokapallewala3958
    @inokapallewala3958 17 часов назад

    ලස්සනයි

  • @dinushajayasundara2311
    @dinushajayasundara2311 19 часов назад +1

    Nidimatha eth ithin ekath kiyawanna one thama nene❤❤

  • @SawarnaPanagodage
    @SawarnaPanagodage 18 часов назад

    Godak lassanai❤❤

  • @SashiniUpeksha-c2h
    @SashiniUpeksha-c2h 8 часов назад

    Akkige lassanama kathava meka.anithvath lassanayi..eth mn asama eka meka.maru ane❤

  • @gayanipolgampola3370
    @gayanipolgampola3370 18 часов назад

    Nice ❤❤❤❤❤❤

  • @SandeepaniKumudu-rf7xz
    @SandeepaniKumudu-rf7xz 19 часов назад

    Pissuwak akke meka ❤❤❤.Mera puthata passe mata denunu anith kathawa akke❤❤.marama lassanai akke kathawa ❤❤❤❤😊😊😊

  • @DilmiNirandima
    @DilmiNirandima 19 часов назад

    Harimaa lassanaiii akki kathawaa❤❤❤❤

  • @nsandaruwani4917
    @nsandaruwani4917 9 часов назад

    Godak asa hithuna me kathawata, harima lassanai rithu

  • @renukanishanthi9063
    @renukanishanthi9063 19 часов назад

    Kollawa kohoma hari sanipa karanna❤❤❤❤❤❤❤❤❤

  • @DhiliniChampha-q9b
    @DhiliniChampha-q9b 4 часа назад

    Ane me kathawa hemadama dennakooo...washiyak wage me kathawa..a tharan asaiii

  • @DeepthiSamanmalee-sh2dr
    @DeepthiSamanmalee-sh2dr 19 часов назад

    Nida gannema natuwa hitiya manika

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 11 часов назад

    Harima lassanaii katawa

  • @sriyaniamarasana6805
    @sriyaniamarasana6805 18 часов назад

    Hari a. Lassana. Katawak

  • @dinushajayasundara2311
    @dinushajayasundara2311 19 часов назад

    Poddak Hari dunnata thanks❤

  • @sriyalathahewage
    @sriyalathahewage 19 часов назад

    ❤❤❤❤n❤❤❤

  • @IsharaSadamali-x6d
    @IsharaSadamali-x6d 19 часов назад

    තැන්ක්ස් රිතු ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @janakachandana4536
    @janakachandana4536 19 часов назад

    Thanks patiyo❤

  • @AyeshaRathnayaka-cg5cx
    @AyeshaRathnayaka-cg5cx 19 часов назад

    Ane thank you nanga. Kathawa kiyata hari danakan balagena hitiye.me kathawata aththatama abbahi wela e tharam lassanai ane dawasata eka kotasak hari ane aniwarenma one?naththan pissu hadei appaaaaa ❤❤❤❤

  • @sachini611
    @sachini611 19 часов назад

    Thnkuuu ❤️😘

  • @dayanthaKumara
    @dayanthaKumara 19 часов назад

    Ane itin kathawa dunnata oyata thanks nango❤❤❤❤❤

  • @s.k.pshajini5708
    @s.k.pshajini5708 18 часов назад

    adare kiynne mh pudum deyk neda adare hari lassnt danen kathwk❤❤❤ baykt thiyenne e adare magadi thani unoth😢

  • @GayanSadakumara
    @GayanSadakumara 8 часов назад

    ❤❤❤❤❤❤❤❤❤

  • @NadeekaMadupani
    @NadeekaMadupani 19 часов назад

    Yeeee aawa thanks rithu

  • @Eatablesandlife617
    @Eatablesandlife617 19 часов назад

    ❤❤❤❤

  • @A.spriya
    @A.spriya 17 часов назад

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @ayeshanadei3449
    @ayeshanadei3449 19 часов назад

    Anee hoda manikee❤❤adarei godak hodee😊😊

  • @RohanaSeaman
    @RohanaSeaman 8 часов назад

    Godak lassanai ,dewuta ikmanata sanipa wenna oni

  • @ShashikalaShashikala-yj2vz
    @ShashikalaShashikala-yj2vz 11 часов назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @HashiniRamya
    @HashiniRamya 19 часов назад

    💓💓

  • @NishanthaUpul-t2t
    @NishanthaUpul-t2t 18 часов назад

  • @Jananinawodyaa
    @Jananinawodyaa 19 часов назад

    😊❤

  • @ChandanaBandara-o9f
    @ChandanaBandara-o9f 10 часов назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PradeepaAbeywickrama
    @PradeepaAbeywickrama 7 часов назад

    dew sathutin inna nisa lede hoda wei kiyala hithenawa

  • @HimaDK-jf8tf
    @HimaDK-jf8tf 19 часов назад

    Tanks

  • @MANISHADILANI
    @MANISHADILANI 19 часов назад

    mam tami 2ta katawa balanna mam kuwat

  • @manikegunarathna8023
    @manikegunarathna8023 12 часов назад

    ❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂

  • @PrPerera-x9i
    @PrPerera-x9i 18 часов назад

    Ma katawa api balana nisada ahuwenna danna dawasata kotas 2k Wath danako appa

  • @YamunaManohari
    @YamunaManohari 3 часа назад

    Akke ada katha 2ma denawada😊

  • @SriMali-p7y
    @SriMali-p7y 19 часов назад

    Maka antimata dau maranawa ne ritu.

  • @gamingumiduwa2599
    @gamingumiduwa2599 9 часов назад

    Tikak diga akak denna bada?

  • @chandanabandara-ke7hs
    @chandanabandara-ke7hs 8 часов назад

    ලස්සනයි ❤️❤️❤️❤️

  • @chathumayeshka9428
    @chathumayeshka9428 14 часов назад

    ❤❤❤❤❤❤❤

  • @vindyadias9010
    @vindyadias9010 19 часов назад

    ❤❤❤❤❤

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf 19 часов назад

    ❤❤❤❤

  • @nisanduisurika8067
    @nisanduisurika8067 13 часов назад

    ❤❤❤❤❤❤

  • @renukakulasekara712
    @renukakulasekara712 10 часов назад

    ❤❤❤

  • @priyangahettiarachchi7313
    @priyangahettiarachchi7313 9 часов назад

    ❤❤❤❤