Organic Chemistry In Sinhala Conversions

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 670

  • @DrRandeerChemistry
    @DrRandeerChemistry  Год назад +7

    🚨🚨 notes.lk වෙබ් අඩවිය තවදුරටත් ක්‍රියාත්මක නොවන බැවින් Apni.lk වෙබ් අඩවියට සම්බන්ධ වී පාඩම් සියල්ල ඔබට එලෙසින්ම අධ්‍යයනය කිරීමේ හැකියාව ඇත. ඒ සඳහා පහත ලින්ක් එක තුලින් සම්බන්ධ වන්න.
    Organic chemistry යටතේ ඔබට ඇති ඕනෑම ප්‍රශ්ණයක් සාකච්ඡා කල හැකි telegram group එක👇👇
    t.me/+-d3mYMrhzhc0Mzdl
    කාබනික රසායනය යාන්ත්‍රණ පාඩම් පහත ලින්ක් එකෙන් අධ්‍යනය කල හැක 👇
    🧪Organic යාන්ත්‍රණ👇👇
    apni.lk/course/orinor/2023/2
    🧪Organic අනිවාර්ය MCQ යටතේ ඇති මාතෘකා සියල්ලට අදාල පාඩම් පහත ලින්ක් එකෙන් අධ්‍යනය කල හැක
    apni.lk/course/orinor/2023/3
    RUclips හි ඇති සියලු organic පාඩම් වලට අදාල
    Note එකද ඉහත link දෙකෙන්ම ලබා ගැනීමට පුලුවන්.
    🍀Apni.lk වෙබ් අඩවියේ register වීමට👇👇
    apni.lk/register
    🍀APNI.lk වෙබ් අඩවියේ register වන ආකාරය හා මුදල් ගෙවීම් කරන ආකාරය 👇
    ruclips.net/video/NdTJcW2TcDM/видео.html
    🍀2023 A/L Chemistry class වැඩපිලිවෙල පිළිබඳ දැනුවත් කිරීම 👇ruclips.net/video/WlgJ6gF8uGc/видео.html

  • @sampathd.k.6449
    @sampathd.k.6449 4 года назад +73

    Reverse engineering theruna sir..
    තිස්තුන් කෝටියක් දෙයියො
    ඉන්නව කිව්වාට ලොවේ...
    රසායනය මෙහෙම පොවපු
    එකම දෙවියා ඔබයි අනේ..
    Thank you dr sir..!!!!!
    Videos balala chemistry igena ganna puluwan une sir nisa..dan nm heenenuth penne pariwarthana..
    😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @kasunmahela6484
    @kasunmahela6484 3 года назад +38

    දැන් නම් organic විතරමයි කරන්න හිතෙන්නෙ..thank you sir.

  • @chamodmalshan90
    @chamodmalshan90 4 года назад +110

    Reverse engineer ක්‍රමය තේරුනා..

  • @dilumbandara9858
    @dilumbandara9858 3 года назад +45

    Reverse engineering ක්‍රමය තේරුනා... sir...
    ගොඩාක් පින් මේ කරන උපකාරයට..🙏✨️

  • @Anjana1762
    @Anjana1762 Год назад +12

    කලින් ඉගෙන ගනිද්දි මන්, සර්ලා එහෙන් කෑලලයි මෙහෙන් කෑල්ලයි එකතු කරලා තනි ඊතල දාලා ලොකු ප්‍රකාශ දාලා ලියනො.මොනවායින් මොනව කරනදෝ කියල මට තේරුන් නෑ .ලියපු එකෙක්ගෙන් ඇහුවම ඌ ලියපු විදිය මට කියන්න උට තේරෙන්නෙත් නෑ .හැමදාම orgnc තිත්තයි .ඒපාර.දැන් බලපු ටිකේ orgnc 😎💪.
    Reverse engineering
    Toyota කතාව
    මූලික මැප්
    සමනලය මලට පාර හොයන විදියට ලස්සන මන් ගියා .
    තව දුරටත් රැදී සිටීමට තියේ .😍
    ස්තුටියි සර්.මීටර් ගැනම විතරක් කතා කරන ලෝකේ .කම්මැලි අපිව මීටර් වෙන්න දෙන ගටට 🙏😍

  • @ishaniudeshi463
    @ishaniudeshi463 4 года назад +40

    ️ organic කරන්න ආසම නැති කොටසක් දැන්නම් කරන්න ආස හිතෙනව මේ ක්‍රමය නිසා සර්ට ගොඩක් පින් මේ වගේ කියල දෙනවට ❤️

    • @dkz5799
      @dkz5799 4 года назад +4

      1st shy eke epama krpu padamak.
      Dn nm mara asai krnna .
      Thnk u sir.🙏🙏🙏🙏🙏

  • @kavirivisari4673
    @kavirivisari4673 3 года назад +7

    Reverse engineering තේරුනා සර් . Organic වලට දැන්නම් මාර ආසයි.එපා වෙලා තිබුන පාඩමක්. සර්ට ගොඩාක් පින් මේ වගේ හිතට වදින විදියට උගන්නනවට.

  • @sid8550
    @sid8550 Год назад +9

    Why didn't I find this channel earlier 😫 only have 19 days left for A/L s !! Still I will do my best with these videos .. thankyou so much sir 🙏
    I will recommend your channel to everyone I know

  • @sayanihansika6
    @sayanihansika6 Год назад +9

    ඕගනික් ඉගෙනගෙන තිබුනට හරියටම පිලිවෙලට ඔලුවට දාගත්තේ සර්ගෙන්.. දැන් නන් ඕගනික් වලට ආසයි 🥰 තැන්ක්‍යූ සර්.. reverse engineering .. සුපිරියටම තේරුනා සර් ❤️

  • @yohanbinod5557
    @yohanbinod5557 4 года назад +31

    මට කාබනික රසායනෙ අවුල් ගිහින් තීබ්බෙ කලින් වීඩියෝස් වලින් බලල සිතියම ගහගෙන පරිවර්තනය ටිකක් කර දැන් හොදටම පුලුවන් 🤩🤩🤩 තැන්ක්යූ

    • @dkz5799
      @dkz5799 4 года назад +1

      👍👍👍aniwa 🙏🙏🙏

  • @daninduransika5388
    @daninduransika5388 3 года назад +7

    sirge හැම ක්‍රමයක් වගේම reverse engineering technic එකත් සුපිරියි.💪

  • @hansikoralage3932
    @hansikoralage3932 4 года назад +17

    Algorithms are superb..the best chemistry i had ever seen..thank u sir🙏

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 года назад +2

      Realizing it isn’t and easy thing and you have successfully done it. 👍

  • @shareenjunpa9500
    @shareenjunpa9500 3 года назад +8

    රිවස් ඉන්ජිනීරින් බොක්කටම වැදුන සර්.....🥵දෙයියෙක් තමා ඉතින්!!!!❤️🔥

  • @oshadaweerasinghe3174
    @oshadaweerasinghe3174 3 года назад +5

    සර්ට ගොඩක් පිං..මට අමාරුවෙලා තිබ්බ organic පරිවර්තන දැන් නම් ටිකක් ලේසි❤️❤️

  • @tharushikadissanayaka6206
    @tharushikadissanayaka6206 2 года назад +6

    Reverse engineering ක්‍රමය තේරුනා සර්. බොහොම ස්තූතියි. Organic පරිවර්තන මුකුත්ම මට බැහැ ඉස්සර. ඒත් දැන් මට ගොඩක් පරවර්තන කරන්න පුළුවන්. ගොඩක් ස්තූතියි සර්!!!🙏

  • @ozaK00
    @ozaK00 4 года назад +9

    best chemistry teacher I had ever seen in my life...thank you sir. ❤❤❤👀

  • @White.....186
    @White.....186 Год назад +3

    දැන් නම් දැක්ක දැක්ක තැන පරිවර්තන කරන්න හිතෙන්නෙ සර් නිසාම තමා.ඕර්ගනික් රචනා ප්‍රශ්නෙට අතවත් නොතියපු ඒ ප්‍රශ්නෙ පේපරේ ඇවිල්ල තියෙනවා ද කියලවත් බලන්නෑ තේරෙන් නැති නිසා.එහෙම හිටපු මං අද ඕර්ගනික් රචනා ප්‍රශ්න හදනවා.සමාවයවිකත් එහෙමයි .ගොඩ ගොඩාක් පින් සර්.🙏.සර්ටයි සර්ගෙ ගුරුවරුන්ටයි හැදූ වැඩූ දෙමාපියන්ටයි මතු ඉපදෙන ආතමයක් ගානෙ ප්‍රඣ්දාව ලැබේවා.🙏

  • @RiddlerShorts
    @RiddlerShorts 2 года назад +2

    Mn wage pariwarthana karnna puluwn hinda organic puluwn kyl hithan innna unt ghpu maru parak 🥲 hethu denagena igena genima ha ohe igena genima athara wenasa me ahambu video ekn dena gtta obathumat bohoma sthithi😘

  • @thilinihettiarachchi820
    @thilinihettiarachchi820 4 года назад +14

    Reverse Engineering!!
    Thanks alot sir!💯

  • @yesithyatawara5670
    @yesithyatawara5670 3 года назад +5

    කියාගන්න බැරි සතුටක් තියෙන්නෙ සර්😍මෙච්චර කාලයක් හිරවෙලා ඉදපු පාඩමක් සර්ගෙ videos ටික බලනවත් එක්ක පුදුම විදියට ගොඩ ගියා..ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් විදියට සර් ඒ දේ කියාදෙනවා..ඇත්තමයි සර්ට ගොඩක් පින් අපි වෙනුවෙන් මෙහෙම දෙයක් පටන් ගත්ත්ට.🙏සර්ට පින් සිද්ද්වෙන්න Essey පේපර් එකේ ඉක්මනටම කරගන්න පුලුවන් දැන් organic ප්‍රශ්නේ.සර් අපිට මේ කරන උදව්වට සර්ගෙ වැඩ කටයුතු සාර්තක වෙන්න කියලා Wish කරනවා😍🙏❤🔥🌸100%

  • @Bosss710
    @Bosss710 Год назад +1

    Reverse engineering ක්‍රමය තේරුණා සර්. මේ.විදිහ මාරම ලේසියි ඇත්තටම 😍❤️.

  • @dil7796
    @dil7796 2 года назад +2

    නියමෙට තේරුණා සර්. සුපිරියි.

  • @tharindusrimal9398
    @tharindusrimal9398 4 года назад +10

    සර් මේ පාරනම් පලවෙනි කමෙන්ට් එක මගෙන්... ගොඩක් පින් සර්.. දැන් ඔරගනික් ඉස්සරට වඩා ගොඩක් පුලුවන්

  • @geethalalgeethalal3966
    @geethalalgeethalal3966 4 года назад +2

    Thnk u soooooo much sir...... sirge krama walata පරිවර්තන marama lesiyen krnn plwn.... aththtm godk asa hithenawa sir.... pariwarthane krl making ek baluwahama eka hari giyhm.... marama sathutui sir.... e hama welekama mn sirt thnx krnw... sir past papers wala gana hadaddi mn video ek nawaththl thniym hadanawa.. video ek baluwhm mn haduwa widiha hari.... jathi jathith sirt pin sir.... reverse engineering..... සම්පූර්ණ video ek bluw. Sir videos okkom blnw....exam ek kal giyothn ek ape wasanawa ihturu padam tkkth sirgenm ign gnn.... aye ayeth sir godak pin.. me krn deta..... thnk u sir....💜️💜️💜️💜️

  • @supunvidarshaka5238
    @supunvidarshaka5238 4 года назад +5

    reverse engineering step එක තේරුනා....
    organic set une sirgen..
    සර්ට ගොඩක් පින්...❤

  • @Pasangamge123
    @Pasangamge123 Год назад +1

    Reverse ingineering ක්‍රමය මරු..අනේ මන්දා සර් මට හිතා ගන්නවත් බැරි සතුටක් දැනෙන්නේ දහස් වතාවක් ගොඩක් පිං❤

  • @sanjulasenavirathna3106
    @sanjulasenavirathna3106 4 года назад +8

    Reverse engineering system eka supiri, Thank you sir.

  • @tmobile4999
    @tmobile4999 3 года назад +2

    "Best chemistry teacher". 💞💞💕Thank you 😃😃😃

  • @sonalianjalika4947
    @sonalianjalika4947 4 года назад

    organic tika goda daganna sirge videos tika godak udaw una.me videos tika hamba une nath nam exam eke organic prashne karanna venne na. Sirta godak pin.budu saranai.

  • @tharusharathnayaka8467
    @tharusharathnayaka8467 4 года назад +8

    Sir ilaga ekth ikmnt dndoo.... supiri ahh.... 🙂😃

  • @DL12323
    @DL12323 Год назад +2

    Reverse engineering තේරුනා සර්, සර්නම් සුපිරි 🤩😇🥰

  • @rameeshalakshani8868
    @rameeshalakshani8868 2 года назад +1

    Reverse engineering ක්‍රමය තේරුණා.godaaaaaaaaaaaaaak sthuthiyi sir 🙏🙏🙏🙏🙏kisima kammali kamak na.🙏

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 года назад +1

      Aniwaryenma mey kotas walata adala prashna past papers walin karanna

  • @TempoDisc
    @TempoDisc 2 года назад +1

    Reverse Engineering තේරුණා සර්. සර් මේ කරන සත්කාරයට ගොඩක් පිං. සර්ගෙ ක්‍රම නිසයි අද මන් Organic ප්‍රශ්නයක් දිහා බලන්නෙත්. ඒකෙ සතුටකියන්න වචන මදියි. දිගටම මේ වැඩේ කරන් යන්න සර්

  • @rashmimalsha1884
    @rashmimalsha1884 2 года назад +2

    Reverse egineering ක්‍රමය තේරුනා...
    Thank you very much sir...🙏

  • @yashmusick
    @yashmusick 2 года назад +1

    Ane sir godak thank you..Man kawadwth past paper pariwarthanayak thaniyen iwara kare na.sirtath kln 2012 prashne iwara karaddi mata mara sathutak danune..Thank you sir..💖💖

  • @pahalagamageravindukasunpr7314
    @pahalagamageravindukasunpr7314 4 года назад +4

    Sir , I watched full video . Thank u so much for this greatest contribution

  • @ashidewmini7995
    @ashidewmini7995 4 года назад +3

    King of Chemistry.. Thanks sir🙏❤️

  • @hashinthaprabath7820
    @hashinthaprabath7820 4 года назад +8

    Niyamai sr ethuru tikath ekmanata denawa ned

  • @sathsarajayasinghe951
    @sathsarajayasinghe951 Год назад +1

    Reverse engineering ක්‍රමය තේරුණා😇💖පට්ට සර් කියා දෙන විදිහනම් හොදට තේරෙනවා

  • @gihara5194
    @gihara5194 2 года назад

    reverse engineering theruna sir :) me videos tika mara watinawa..man ekin eka bala bala, thaniyama notes hada hada, issarahata yanawa....tika tika organic puluwan wenawa kiyala denanewa...amuthuma approach ekak..ahamben wage hambuna raththaran tikatath watina vids tikak..thank you

  • @ovinduyehan8857
    @ovinduyehan8857 4 года назад +5

    Reverse Engineering තේරුනානම් තේරුනේ සර්ගෙන්❤️ Thank you sir!

  • @rodrigonuwani8930
    @rodrigonuwani8930 2 года назад +2

    Reverse engineer තේරුනා සර්! සර්ට ගොඩක් පින් මෙ අපිට කරන උදව්වට🎆🎆

  • @taletimekidz
    @taletimekidz 4 года назад +6

    Thanks sir 😊 Best chemistry sir ever ❤️

  • @danushkanuwan8448
    @danushkanuwan8448 4 года назад +2

    Organic prashnayak dakkama balannwath hithenne na eth dn puluwan sr ...sr uganwapu widiya nisa thama gdkma... thnk you sr... mula idanma videos baluwa 😊😊😊

  • @rohinisunethra197
    @rohinisunethra197 4 года назад +1

    tution wlin mnwda igena gaththe kyl hithenwa mewa ahuwma.gdaak pin sirla dennatama

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 года назад +1

      Inorganic tikai organic pariwarthana tikai iwara karanawa.

  • @nikiniumayangana2837
    @nikiniumayangana2837 2 года назад

    Sir organic godakm aul ghin tibbe sirge video tik balala tmi godadgtte sirta godak pin 🙏 me videos iwr wenknm bln godak lmi innwa eylta sir me krn uduwa godak watinwa sir

  • @dinukagimhana2632
    @dinukagimhana2632 4 года назад +2

    Supiri sir *👌👌dn orgnic prashne aniwa goda🙏

  • @tharuabeywickrma7874
    @tharuabeywickrma7874 3 года назад

    Tnq sir..okkoma beluwa😍issra mewa krnna gdk wela hitha hithaa inna one.

  • @chethanalakmali5860
    @chethanalakmali5860 Год назад +2

    Reverse engineering kramaya theruna sir..Thank you sir❤

  • @hashinidewmini5683
    @hashinidewmini5683 2 года назад +2

    Reverse engineering ක්‍රමය තේරුනා.thank you sir🙏

  • @ravishakaushalya5058
    @ravishakaushalya5058 4 года назад +4

    Sir, mata dan organic conversations karanna puluwan thank u very much sir.. 🙏

  • @yathna8454
    @yathna8454 3 года назад

    full video ekama beluwa sir .. hodatama therenwa..

  • @kasunlakshitha8498
    @kasunlakshitha8498 4 года назад +3

    organic lesson ekak danakan blan hitye... ekath wenada wagema superb...!😉👍🙏

  • @madhushalinis1310
    @madhushalinis1310 4 года назад +3

    Reverse engineering 💯
    Legit sirr!!!

  • @foe5071
    @foe5071 4 года назад +4

    වලට ගියපු අපිව රිවස් එකට අරගෙන හරි පාත් එකට දැම්මට සර්ට පිං...ඩිස් ලයික් දැම්මට සර් සැලෙන්ඩ එපා සර්...බුදුන්ටත් ගල් පෙල්ලපු 🌎 මේක...❤❤❤

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 года назад +2

      රිවස් කතාව නියමයි. Dislike තියන්නේ හොද නිසා. හොද නැති ඒවට පන්න පන්න dislike දානනේ නෑ මිනිස්සු ,subscribe කරගෙන, notifications on කරගෙන, data කපාගෙන, දිව හපාගෙන. 🤪

    • @maleeya-ej4zj
      @maleeya-ej4zj 3 года назад

      @@DrRandeerChemistry anivaren sr...

  • @chamalkaekanayaka5252
    @chamalkaekanayaka5252 Год назад

    Okkoma Supiriyatama theruna Sir
    Thank you Sirta godak pin 🙏🙏🙏❤😍

  • @hashanidunuweera685
    @hashanidunuweera685 Год назад +1

    Sir you tech very clearly 💜️ Thank you so much 🌍🎗️

  • @tharangaroshini6173
    @tharangaroshini6173 11 месяцев назад

    Reverse Engineering ක්‍රමේ සුපිරියක් තමා sir...❤...Bio වල මේදය [ මේද අම්ල (හයිඩ්‍රොකාබන + කාබොක්සිලික් අම්ල) + ග්ලිසරෝල් ]හැදෙන විධිය අද තමා වැටහුණේ...Thank you sir..❤

    • @tharangaroshini6173
      @tharangaroshini6173 11 месяцев назад

      එස්ටර නිපදවීමේ පළමු ක්‍රමේ දී...

  • @geethanigunasekara4550
    @geethanigunasekara4550 3 года назад +1

    Your story about reverse engineering was very nice sir.

  • @piyumisasindula7962
    @piyumisasindula7962 2 года назад

    sir apita sir hinda dan as piyan unath parivarthana karanna puluvan.ithuru padam tikath sirgenma goda dagannava.jaya wewa ape sirta

  • @madukashehara471
    @madukashehara471 3 года назад

    Chemistry අකමැත්තෙන් ඉගනගෙන සර්ගෙ චැනල් එකෙන් ඉගනගන්න පටන් ගත්තෙ.සර්ගෙ ක්‍රමේට මාත් සෙට් උනා.ගොඩක් පිං සර්.ආසාවෙන් තේරුමක් ඇතුව ඉගනගන්න හම්බුනේ සර් නිසා thanks sir😍❤️

  • @pasindudissanayake8898
    @pasindudissanayake8898 2 года назад

    Reverse Engineering වෙනකම් බැලුව සර්.full video එකම බලනවා සර්.thank you❤️

  • @hashanpriyadarshana1232
    @hashanpriyadarshana1232 2 года назад +1

    Thank you sir...✍️ Reverse engineering

  • @adithyabandara4011
    @adithyabandara4011 Год назад

    Reverse engineering supiriyata theruna .thankyou sir

  • @hansiprabodha8853
    @hansiprabodha8853 3 года назад

    Okkama videos baluwa sir godak watinw ❤️🙏

  • @rupikaamarasinghe2461
    @rupikaamarasinghe2461 2 года назад +3

    කම්මැලි නැතිව ආසාවෙන් , එක දිගට, දවස් ගානක් ඉගෙන ගත්ත පලවෙනි පංතිය මේක...... ,

  • @visioninfinity778
    @visioninfinity778 3 года назад +1

    reverse engineering technic eka supiri sir !!! ^_^

  • @gamagepiyasena9573
    @gamagepiyasena9573 4 года назад

    Kiynna wachana na ati vishishtaiii👍👍👍 sir

  • @gayanthimasakkara4041
    @gayanthimasakkara4041 2 года назад

    thnk u sir organic vlt thibb bya nethi una sir hind..thva vedio 16k thiynv blnn..e tikath me daws tike kohoma hri blnva godak pin sirta 🙏

  • @sarojsenarathna4252
    @sarojsenarathna4252 2 года назад +1

    Atuwa kadala putuwa hadana ekath hodatama theruna sir🙏

  • @malinthainduwara1183
    @malinthainduwara1183 4 года назад

    Ahagena hitiya .. sir vishesha bandhana kotasa hodhata theruna

  • @nilanthianne9017
    @nilanthianne9017 3 года назад

    Reverse engineering system eka pattai sir...✌️.kohenwath iganaganna labune nathu godaaak dewal sirgen iganagaththa😊 Thank you sir.....😍

  • @pasindudilshan9865
    @pasindudilshan9865 2 года назад

    Reverse.engeneering 🥺❤thnakz lot sir.you are the god for all of us..thankz sir

  • @nethmibhagya8539
    @nethmibhagya8539 3 года назад +2

    Reverse engineering kramaya theruna👍👍👍🙏🙏

  • @suicidesquad5781
    @suicidesquad5781 4 года назад +3

    Patta 🤩😎

  • @pathumgunasekara7956
    @pathumgunasekara7956 4 года назад +1

    අපි ඉගෙන ගන්න අකුරක් පසා සර්ට ස්තුතියි ..🙏🙏🙏🙏🙏🙏

  • @hiruninavodya7012
    @hiruninavodya7012 4 года назад

    Reverse engineer krmaya theruna sir mt oragnic pariwrthn mukuthm beriw hitiye sirge vediose tika nisa dn puluwn tniym priwrthnyk krgn algoridam godak hodai thankyou docter👍👍👍

  • @ish8177
    @ish8177 3 года назад +2

    Reverse engineering
    💯 🖤❤️
    Thank you sir ..🙏

  • @ashidewmini7995
    @ashidewmini7995 4 года назад

    Vedio okkoma balanawa iwara wenakam. Sirge hema wachanakinma ganna dewal thiyenawa. Reverse engineering theruna.

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 года назад

      Onna ooka therum aran weda karana lamai meka lassanata goda daanawa. Jayen jaya.

  • @maduwanthi7205
    @maduwanthi7205 3 года назад +2

    Reverse engineering ⁣කොටස තේරුණා සර් .බොහොම ස්තුති ....🙏🙏🙏🙏

  • @sarangapiumal1307
    @sarangapiumal1307 4 года назад +2

    Rivers Engneering.....
    Super...🔥🔥

  • @sarojsenarathna4252
    @sarojsenarathna4252 2 года назад +1

    Reverse engineering method එක නන් නියමයි සර් 🙏

  • @Lidiya24313
    @Lidiya24313 Год назад +1

    Reverse engineering theruna. THANKYOU SIR ♥️♥️♥️♥️

  • @rohinisunethra197
    @rohinisunethra197 4 года назад +2

    mt chemistry epamawela tibune organic ,inorganic baruwa.paper ekk athata gaththath thanikarama tynne e padam.dan gdaak asawen chem.krnw.thanq very much sir

  • @ravindudilsara4828
    @ravindudilsara4828 Год назад +2

    reverse engineering theruna sir supiri 🤩

  • @yashmiherath3347
    @yashmiherath3347 4 года назад +2

    Anee sir videos okkoma balauwa aththama kinwanm podi පරිවර්තනයක් wath karagann briwai hitiyeee budu bawa ath wenwaa sir... dn organic marks okkoma wage gann puluwan thkz sir ayeth patta loku note ekk thinnee clz ekeeee sir ge note eka liwa akurak nara okkoma mara short unat hodata therenwa sir anith videos tikath denna sir🙏🙏

    • @yashmiherath3347
      @yashmiherath3347 4 года назад +1

      Dn pariwarthana karanna hithenwa kalin kochchara kalath baha dan puluwan asma part ekk welaaa 💯💯

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 года назад

      Sipiri. Jaya.

  • @lithilathenura6291
    @lithilathenura6291 4 года назад +2

    Thanks sir . video eka enakan balagena idiye 👌❤

  • @yuwanirashmika2075
    @yuwanirashmika2075 4 месяца назад +1

    Class gyata organic therenna igenathe sirgen.thawa thyei...❤ reverse engineering theruna sir...💪 Sirt pin free dunnt mewa

  • @thamidudinujaya8374
    @thamidudinujaya8374 2 года назад

    Thank you very much. I had abandoned the organic lesson. Now I can compartmentalize it all. It feels great when everything is organic. Thank you very much sir. You should be encouraged to do something like that for the children every day. Thanks a lot.😊😊😊😊😊😊😊😊
    ගොඩාක් ස්තුතියි. මම organic පාඩම අතහරලමදාලා හිටියේ. දැන් මට ඒ ඔක්කොම කොටස් කරන්න පුළුවන්. organic ප්සේරම හරියද්දී මාරම සතුටක් දැනෙන්නේ. ඊ සතුට සර්ට ගොඩක් ගොඩක් පිං. හැමදාම ළමයි වෙනුවෙන් ඒ වගේ දෙයක් කරන්න ශක්තිය දිරිය ලැබෙන්න ඕනි ඔබට. ගොඩක් ස්තුතියි.😃😃😃😃😃😃😃😃😃😃😃

  • @Chinzilla91
    @Chinzilla91 3 года назад +2

    මේක අද හෙට බලන කෙනෙක් ඉන්නවනම් plz වචනයක්වත් අහක දාන්නැතුව බලන්න. points ගොඩාක් තියනවා. මගඇරලා ගියොත් ඒක ඔයාලගෙ අවාසනාව 👀💛

  • @mingyue0805
    @mingyue0805 2 года назад

    I got the Reverse engineering method well. Thank you very much sir.😊

  • @Nethugirl-1
    @Nethugirl-1 9 месяцев назад

    Reverse engineering method is super❤

  • @ialanitharushika468
    @ialanitharushika468 2 года назад

    Reverse engineering ක්‍රමය තේරුනා සර් ..සර්ට ගොඩාක් පින්

  • @imashavihangini1595
    @imashavihangini1595 4 года назад

    sirge hama video ekakma gdk hondai ahan inna asa hithenawa. ane sir ikmanatama 2.6.2 video 1kath dannako.

  • @ravindukamalinda4992
    @ravindukamalinda4992 3 года назад

    Algorithm tikai reverse engineering ක්‍රමය hodatma තේරුනා සර්..සර්ට ගොඩාක් පින් සර්..🙏🙏🙏

  • @gayanprbathmadusanka2585
    @gayanprbathmadusanka2585 4 года назад

    Reverse reengineering ක්‍රමය තේරුණා.සුපිරි සර් 🙏

  • @chathurabathiya6213
    @chathurabathiya6213 4 года назад +2

    Reverse engineering 😍😍😍. ..thank you sir...🙏🙏🙏

  • @lankasamarasundara207
    @lankasamarasundara207 3 года назад

    Reverse ingineer ක්‍රමය තේරුනා සර් හොදටම.ඔහොම තේරුම් ගන්න පුලුවන් විදියට කිසිම ගුරුවරයෙක් කියල දීලා නෑ මීට කලින්.thanq sir.🙏🙏😊😊😊

  • @kaushalyasenavirathna3753
    @kaushalyasenavirathna3753 3 года назад +4

    Reverse engineering ක්‍රමය තේරුනා😍🙏