Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
වසරකට පසුව උනත් Sinhala Music Track තුලින් ගීතයක් අසන්නට බොහෝ ආසාවෙන් සිටියේ. වටිනා අර්ථවත් ගීතයක් මෙසේ ගෙන ආවාට බොහොම පිං...!ගීතයේ ගේය පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි.සංගීතය - එච්. එම්. ජයවර්ධන.ගායනය - විශාරද මාලනී බුලත්සිංහල.Sinhala Music Track හා සම්බන්ධ වීමට දුරකතන අංකයක් එවන්න.ස්තූතියි.
Beautiful
Thanks 😊
ගොඩ කාලෙකින්.හරිම ලස්සනයි ❤️ තෙරුවන් සරණයි !
හරිම ලස්සනයි සුභ දවසක් වේවා
Thank you 😊
ටික කලකින් හමු විම සතුටක්.ඔයාලගේ සින්දු මුල් ගායනය වගේම ලස්සනයි.හැකි නම් හෙන්රි පෙරේරා මහතා ගයන "මන් පොඩි කාලේ දැක්කාට පස්සේ දැක්කේ අදයි ඔයා ගීතය දෙන්න.සුභ දවසක්.
ස්ටුඩියෝ පටිගත කල ගීතයක වන මධුර නොනසා කල ප්රශස්ත ඉදිරිපත් කිරීමක්බුදුගුණ ගීතයක වූ භාවය සුරැකීම ගීතය ප්‍රතිනිර්මාණයේදී සිංහල මියුසික් ට්‍රැක් ඉහලින්ම රැකලා තියෙනවා❤❤ආදරෙයි 💞
Excellent track
Excellent
ආත්මා ලියනගේ ගෙ වේදනා මායා දැලෙන්. Track එක දෙන්න පුලුවන්ද brother... මේ editing හරිම රසවත්. Thank you.. ජයවේවා.
හොදමබැතිගිත අපටගායනාකරන්න පහසු අකරු ඔබටස්තුතියි
හරි ලස්සනය
Nice music
Shall we do Sinhala Music Track show... with people who can sing well...
after a long long time...?
Glad to be back. I was quite busy in the past year.
ඔබ ළඟ නැති විට දැනෙන පාළුව සින්දුව දන්න්. 🙏🙏🙏🙏
👍
🌺👍
පුලන්නම් ජොතිගේ පතනාදේසුන්වේනම් කරොකේ එක එවන්න
උපනා තනිකම මියනාතුරු විද කියන රොහාන් ශාන්ත බුලේගොඩ මහත්මයාගෙ ගීතයට කැරොකෙ එකක් දෙන්න පුලුවන්ද
මට සංගීතය ව්දින්න පුළුවන් වුනාටඒ සම්බන්දව අධ්‍යාපනික දැනීමක් නැහැඒත් මෙහි සංගීත නිර්මාණය ඉහලම තැනක තියෙනවාකියන එකයි මගේ හැගීමමම ආරාධනා කරනවා ඔබටමේ කියපු දේ experience කරන්නHands free kit එකක් පාවිච්චි කරලා මෙය අහන්න ❤️🙏
🙂🙂🙂🙂🏵🏵🏵🏵
පෙම් ස්වර්න ජීවිතෙ සින්දුව දාන්න පුලුවන් ද...එක්කෙනෙක් දාලා තියනවා ..quality na...
වසරකට පසුව උනත් Sinhala Music Track තුලින් ගීතයක් අසන්නට බොහෝ ආසාවෙන් සිටියේ. වටිනා අර්ථවත් ගීතයක් මෙසේ ගෙන ආවාට බොහොම පිං...!
ගීතයේ ගේය පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි.
සංගීතය - එච්. එම්. ජයවර්ධන.
ගායනය - විශාරද මාලනී බුලත්සිංහල.
Sinhala Music Track හා සම්බන්ධ වීමට දුරකතන අංකයක් එවන්න.
ස්තූතියි.
Beautiful
Thanks 😊
ගොඩ කාලෙකින්.හරිම ලස්සනයි ❤️ තෙරුවන් සරණයි !
හරිම ලස්සනයි සුභ දවසක් වේවා
Thank you 😊
ටික කලකින් හමු විම සතුටක්.ඔයාලගේ සින්දු මුල් ගායනය වගේම ලස්සනයි.හැකි නම් හෙන්රි පෙරේරා මහතා ගයන "මන් පොඩි කාලේ දැක්කාට පස්සේ දැක්කේ අදයි ඔයා ගීතය දෙන්න.සුභ දවසක්.
ස්ටුඩියෝ පටිගත කල ගීතයක වන මධුර නොනසා කල ප්රශස්ත ඉදිරිපත් කිරීමක්
බුදුගුණ ගීතයක වූ භාවය සුරැකීම ගීතය ප්‍රතිනිර්මාණයේදී සිංහල මියුසික් ට්‍රැක් ඉහලින්ම රැකලා තියෙනවා❤❤
ආදරෙයි 💞
Excellent track
Excellent
ආත්මා ලියනගේ ගෙ වේදනා මායා දැලෙන්. Track එක දෙන්න පුලුවන්ද brother... මේ editing හරිම රසවත්. Thank you.. ජයවේවා.
හොදමබැතිගිත අපටගායනාකරන්න පහසු අකරු ඔබටස්තුතියි
හරි ලස්සනය
Nice music
Shall we do Sinhala Music Track show... with people who can sing well...
after a long long time...?
Glad to be back. I was quite busy in the past year.
ඔබ ළඟ නැති විට දැනෙන පාළුව සින්දුව දන්න්. 🙏🙏🙏🙏
👍
🌺👍
පුලන්නම් ජොතිගේ පතනාදේසුන්වේනම් කරොකේ එක එවන්න
උපනා තනිකම මියනාතුරු විද කියන රොහාන් ශාන්ත බුලේගොඩ මහත්මයාගෙ ගීතයට කැරොකෙ එකක් දෙන්න පුලුවන්ද
මට සංගීතය ව්දින්න පුළුවන් වුනාට
ඒ සම්බන්දව අධ්‍යාපනික දැනීමක් නැහැ
ඒත් මෙහි සංගීත නිර්මාණය ඉහලම තැනක තියෙනවා
කියන එකයි මගේ හැගීම
මම ආරාධනා කරනවා ඔබට
මේ කියපු දේ experience කරන්න
Hands free kit එකක් පාවිච්චි කරලා මෙය අහන්න ❤️🙏
🙂🙂🙂🙂🏵🏵🏵🏵
පෙම් ස්වර්න ජීවිතෙ සින්දුව දාන්න පුලුවන් ද...එක්කෙනෙක් දාලා තියනවා ..quality na...