Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මෙහි ගායනය ඉතාම විශිෂ්ට ගායනයක් කියලා හිතෙන අය ලයික් එකක් 👍දාගෙන යමු ❤️
❤️
😘😘💐
ලස්සනයී....ජය වේවා🥳!!!!
ඔවටනම් එන්න එප හරිත
@@SayuriNimshara ඉරිසියාද ඔයාට🥲
@@SayuriNimshara irisiyayi netha😅
@@SayuriNimshara 😅👌කෙල්ලෙක්ට කෙල්ලෙක්මයි ඉරිසිය කරන්නෙ😅 ඔයා සමහර වුට පෙට්ටියත් කඩාගෙන ඇත්තෙ හොදටම😅
පිනී... අපේ මතුගමින් එන ගී කිරිල්ලිය... ජය වේවා අපේ නංගියේ... ආදරෙයි බන්... ❤️❤️❤️✊✊✊✊💪💪💪💪🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️
😍❤️
මතුගම කියල කැ### හු###
වයස අවුරුදු 16 යි කිවුවම මන් confused una bng... ඒක මාරම වොයිස් එකක් නංගි..❤️
❤️😍
ඇගත් එක්ක හිරිවැටිලා ගියා ඒ ගායනයට ..බුදුසරණයි
❤️😍 sending love
හිත ගොලු වෙනවා ❤️අත වෙවුලනවා වෝට් කරගන්නත් බැරි උනා 😍❤️ සුපිරි මාරම ලස්සනයි ❤️ ජයවේවා ❤️
Aththa,
😍
පිනිදි ...කලාතුරකින් ඇහුව නමක්.ලස්සනයි ..පුතේ..ඔයාගේ ගීතය කීපවරක් ම ඇහුවා .හරිම ලස්සනයි ,රහයි නැවත නැවත අහන්න ආසයි පට්ට ..අනාගතයේ දවසක දක්ෂ ගායිකාවක් වේවි .සුබ පතනවා හදවතින්ම .ජය වෙිවා !!!
ප්‍රභාත් සර් කියපු නිසා ඇහුවේ..සුපිරි හලෝ..❤️❤️
හරිම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ....
භාවනාවක් වගේ නංගී ❤💐 සුබ පැතුම් ඔයාට ❤️💐
ou
ඔයා සිංදු කියනකොට කිරීල්ලියක් වගේ. ඉතාමත් මිහිරියි ඔයාගෙ කටහඬ.
අම්මෝ ලස්සන කට හඬේ...සියළු දෙවි පිහිටයි,රැකවර්ණයයි ඔබට පුතේ..ඉදිරියටම එන්න පුංචී කොකිලාවී...
හරිම ලස්සනයි නංගි කටහඬ. සුපිරියක් තමයි. ජය වේවා ❤️
Madu mala kesa ලස්සනයි ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි උම්මාකැටේ
❤️💐❤️💐❤️💐❤️💐❤️💐❤️💐❤️💐❤️💐❤️දයාබර පිනිදි..!ඔබගේ මුල්ම ගීතය ඉඳන් fan කෙනෙක් වුනු මම පොඩි බයකින් හිටිය ආයේ සින්දු කියන්න එන්නේ නැතිවෙයි ද කියලත්. මේ episode එක බලන්නේ අද (Monday )ලංකාවේ නෙමෙයි ඉන්නේ නිසා ටිකක් late වෙනවා බලන්න. හරිම සතුටුයි පිනිදි.. තමන්ගේ කෙනෙක් ජය ලැබුවම දැනෙන හැඟීම් මටත් දැනෙනවා. ඔබ තවම පුංචිම පුංචි කෙල්ලෙක්. මේ ගැඹුරු ලොවේ පතුලේ තිබෙන සුන්දරත්වය විඳින්න, කටුක දේ ජයගන්න ඔබට බොහෝ කල් තිබෙනවා. ජිවිතේ තවම පටන් ගත්තා විතරයි ඔබ. අම්මා, තාත්තා, පවුලේ සහ ඔබට ආදරේ කරන සියළුම දෙනාගේ ආශීර්වාදය මැද ඔබ ඒ ගමන පරිස්සමින් යන්න. ඔබට පුළුවන්. නිහතමානී බව ජිවිතේ ආභරණ යක් කොටගෙන එය මුළු දිවියම පැළඳ ගන්න. එවිට මුළු ලෝකයම ඔබව අගය කරාවි. O/L හොඳින් කරගන්න. youtube ඇරෙන්න වෙනත් කිසිදු සමාජ මාධ්‍යක නොමැති නිසා ඔබගේ updates මෙතුලින් මම ඉදිරියටත් බලනවා. ඉදිරියටම යන්න පරිස්සමින්. බුදුසරණයි! ❤️💐❤️💐❤️💐❤️💐❤️💐❤️💐❤️💐❤️💐❤️💐❤️💐❤️💐❤️💐❤️💐❤️💐❤️💐❤️💐❤️💐❤️💐
ගොඩක් ස්තූතියි ❤️😍
@@pinidikannangara 🙏💕
මියුරු සප්ත ස්වරයෙන්🎵 ලෝකයාගේ හදවතට කතා කළ අපේ පුංචි ගී කිරිල්ලියට💙🕊️ උණුසුම් සුභ පැතුම්. සියළුම දෙනාගේ ආදරය😘 සැමදා පවතිවා.. සියළුම කටයුතු සාර්ථක වේවා ජය ශ්‍රි.... 💪❤️
🥺ආඩම්බරයි කෙල්ල...😘🥰 ඉදිරියටම යන්න සුබ පතනවා...කොහොමත් මේ යන විදියට හිරු ස්ටාර් මතුගමට එයි වගේ🤗
නැත්තම් නැත්තම් රශ්🥰
Aniwaa
✊✊✊💪💪💪
ලස්සන කටහඩක් තියෙන්නේ.. ආසයි අහන් ඉන්න.. 🌹❤️❤️❤️
පොඩිකාලෙ ඉදන්ම අක්කයි නංගි හරිම දක්ෂයි .සුබපැතුම් පිනිදි
Thank you ❤️😍
බුදු අම්මෝ...🥶🥶 ඇග සීතල වෙලා ගියා එ කටහඩට...ඔයා හරි ම effortless විදියට ගායනා කරා..දිය ඇල්ලක් ගලාගෙන යනව වගෙ හරි ලස්සනට කටහඩ ඔහේ ආයාසයකින් තොරව හරි ම ලස්සනට ගලාගෙන යනව.... මෙ සින්දුවෙ මෙච්චර ලස්සන female cover එකක් ඇහුවමයි....මග නවත්තල මෙ කමෙන්ට් එක ටයිප් කරන්නෙ හේතුව , ඔයාට ඇත්තටම ලස්සනට ගායනා කරනව මට හරි අමාරු උනා එ හැගීම ඔයා ගායනා කරන අවසානෙ වෙනකම් හිරකරන් ඉන්න...❤️ ඉදිරියටම යන්න ලැබේව...ඔබ දක්ෂයි...ගොඩක් ..ලස්සනම කටහඩක් ..බුදුසරණයි ඔබට
ගොඩක් ස්තුති ❤️❤️❤️
මම බලන්ගොඩ නන්ගි ඔයා තරගෙන් අයින් වෙනකන්ම ඔයා ගෙ සිංදු ahuwa
දිනන්නම ඕනේ අහිංසක හීන. ලස්සනයි දුවේ... ❤️😍 ඉදිරියට යන්න සුභ පතනවා... 👍
ඇස් පියාන අහන්න පුලුවන් ...මාරම ලස්සනයි ...good luck ..
මතුගම සුන්දර නගරයේ❤️ තවත් එක සුන්දර කටහඩක් 🥀🥀 ලස්සනයි අපේ මතුගමටත් ඔබ ආඩම්බරයක් ❤️🤩🤩
@@chathunikannangara4293 ☘️🌺
ආඩම්බරයි නංගී මතුගම නගරයට...😍❤️🌸 All the best
දෝනි හරිම ලස්සනයි ඔබට ජය වේවා දිගු ගමනක් යන්න ලැබේවා❤️❤️❤️ආදරේ පුතේ ආදරෙයි
ඒ වොයිස් එක අපිව වෙන ලෝකෙකට අරන් යනවා😍❤️ congratulations & good luck 💕💕
ලස්සනයි පුතේ ඔයාට ජයවේවා ,,,,🌷🌷🌷💗💗
Thank you vote krpu hamotama 🥺🥺🥺🥺🥺♥️♥️♥️♥️♥️♥️♥️♥️
♥️♥️♥️
🥰🥰👍
Next hiru star
@@thilinadananjaya130 හීනෙන් තමයි
Wrdhfbfgznj
ලස්සනයි දුව මිහිරි කටහඬක් ඔබට තියෙන්නෙ වාසනාවන් 🌷 තව තවත් සංගීතය හොඳින් ඉගෙන ගන සංගීත දිවියේ දිගු ගමනක් යන්නට වරම් ලැබේවා !!! ,wish you a very nice future... all the best 🙏
අක්කෙ ඔයාගේ සිංදු අහන්න මං හරිම ආසයි ❤️ ගොඩක් ලස්සනයි අද සිංදුවත්
ජය වේවා පිනිදි නංගි. ඉදිරියටම යන්න කියල සුභ පතනවා ☺️😍
මන් මේ වගේ ගීතවලට ගොඩක් ආසයි... ලස්සනයි ගායනය 👌🏻
🌹🌹
🌹🏵🌷🌹🏵🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🌹🌹🌹
මේක බලන මතුගම සෙට් එක කෝ
💙😘
ඉන්නවා මචන්ලා...
සුපිරි.....
Ai hadata polu gahannadha 😜😜😜😜😜
ඉන්නවා
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ හරිම ලස්සනයි ඔයාගෙ කටහඩ නම් භාවනාවක් වගේ ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා ඔයාට
භාවනාවක් වගේ කටහඩක්🤗♥️ඉදිරියටම යන්න පිනිදි නංගියෝ.. පාසලට මතුගම නගරයට වගේම මුළු රටටම අභිමානයක් ගේන්න පුළුවන් ඔයාට දවසක....💖💖💖💖Good luck.......♥️♥️♥️♥️♥️
❤️❤️
හරිම ලස්සනයි අක්කි... 💕💕I wish you all the best !
පරවි රැජිනියේ එදා වගේ අදත් ඔබට තවම මම ආදරෙයි ☺️ ලස්සනයි 🥰
හරිම ලස්සනයි පිනී...ආදරෙයි ඔය කටහඩට හැමදාම....💖💖
හදවතට දැනෙන ගායනයන් හරිම ලස්සන කටහඬක් ඒ සිංදුව ගායකයෙක් කියන එකත් කියලත් අමතක උනා පස්සෙ තමයි මතක් වුණේ ඒක ගායකයෙක්ගේ කියලා
ගොඩාක් ස්තූතියි ❤️
@@pinidikannangara ඒ කටහඬ භවනවාක් ♥️💯🎶👌🎶
@@pinidikannangara සුපිරි කියන්න වචන නැ bn ඉදිරියට යන්න suba pathanawa
@@rumeshkumara3091 ❤️😍
Such a beautiful singing...Good luck Pinidi! We are looking forward to watch many beautiful songs..
ඉතාම ලස්සනයි ගායනය ඉදිරියටම යන්න වාසනාව ලැබේවා තෙරුවන් සරණයි.
එක මරු.මී පැනි වගෙ දවසෙ හිරුස්ටා ජය වෙවා තෙරුවන් සරනයි
ලස්සනයි සහෝදරී...ඉස්සරහටම යමු..ජය වේවා ඔයාට..❤️🔥💖
ගොඩාක් ලස්සනට sing කරා පිනී...❤️ඉස්සරහටම යන්න සුබ පතනවා🥰
❤️😘💐
ආනන්දේ අබිමානය..ආඩම්බරයි නංගියේ🔥
❤️😘
Super 👍puthe ජයවේවා 🙏❤️
😘❤️
Lassani patto.ape scl ekat loku manikk oya .issrhatm yann shakthiya lebewa❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Congratulations pinidi ❤️👍 ලස්සනයි
කොචිිචර ඇහුවත් මදි වගේ🤣🤣
මෙක බලනවා නමිි ඉලග පාර අවසන් ලියුමයි ඔබට ලියන්නෙ යන සිංදුව ලස්සනයි ඹයාට ෂෙල්ටන් පෙරෙරගේ
ලස්සනයි පිනී😍ඉස්සරහටම යන් නන්ගා💙congratulations sis😘💫💚
මං අහපු ලස්සනම වර්ෂන් එක ! මධුමල ලෙස මුදු ගායනයක් ❤️
🧡
කෙටියෙන් පවසමි මගේ ආදරියේ කීමට ඇති සැම දේ..............පරවි රැජිනියේ එදා වගේ අදත් ඔබට තවම මන් ආදරෙයි😘😘😍😍❤❤ආත්මීය කටහඩක් ඔබට හිමී පිනී.............පරිස්සම් කරගන්න.....රටට වටින කෙනෙක් ඔයා
Katahada lassanai, sinduwath lassanai, suba pathum oata,
කටහඩ 🥺🥺🥺🥺🥺😘😘😘😘😘😘😘😘 ජයවේවා
හරිම ලස්සනයි ❣️❣️❣️
Maru pinidi akke
මෙයා grand finale ආවේ නැත්තන් hiru star බලන එක නතර කරනවා🤟 ❤️ ගීතයේ අකුර පවා නියමටම කියනවා❤️ සිංදු කියනවා කියන්නේ මෙන්න මෙව්වටයි❤️ වේරියේශන්ස් වලට ඇග හිරිවැටෙනවා❤️
❤️😍 thank you
Jaya wewa නැගණිය
💚
නියමයි දුව,. සුබ අනාගතයක් තියෙනව ඔයාට.
ලස්සනයි..good luck 🥺❤️✌
ලස්සනයි පුතේ ජයවේවා ❤
ලස්සනයි ❤️🌼❤️🌼❤️
💐❤️😘
දුවේ ඔයා මගේ අයියගේ දුවගේ පන්තියෙ එයාගේ හොදම යාලුවා ඔයාලු අයියගේ දුව ජනුකි සුහන්තා ඔයාට ගොඩාක් දුර ගමනක් යන්න ආසිරි පතනව තෙරුවන් සරණයි ♥️😍✌️🙏
Congratulations pini🥰 Hiru star මතුගමට ගේමු🥰❤️ Good luck sis❤️ බුදු සරණයි...!
❤️😘😘
Adatath asai nangi oyw stage eke dakinna maarama adrei oyatai sadali nangitai good luck sudu 🥺❤️❤️❤️❤️❤️❤️
ඇහුවට එපා වෙන්නේ නෑ. ඒ තරම් ලස්සනයි ❤️
Thank you 🥺🥺🥺🥺🥺♥️♥️♥️♥️♥️♥️♥️♥️
@@pinidikannangara ගොඩක් ලස්සනයි.ගීත තෝරගනිද්දි මේ වගේ දශක ගනනක් රසික හදවත් වල රැදිල තියන ගීත ගන්න.අලුත් ගීත වල අවධානමක් තියනවා.ආදරෙයි පුතේ..♥️🌹තෙරුවන් සරණයි...
@@wesamun1 😍💐❤️😘
පිනී ලස්සනයි දෝනි ❤️❤️❤️❤️
Harima lassanai nangi..Jaya wewa..
😘💙
Niyamai nangio god bless u lassanai katahada
👍👍. harima lassanai. good luck. nangiyo. idiriyatama yanna wasanawa. lebewa! Bs
නියමයි නන්ගී 💜️
ජය වේවා නංගා ❤️❤️
ඒක පිස්සුවක්....ඇබ්බැහි වෙලා ඉන්නේ
Wooooooow wooooooow wooooooow ❤️❤️❤️❤️
නියමයි පිනිදි අක්කේ ඔයා ලස්සනට සින්දුව කිව්වා 🥰👍
💐😘
හිරුස්ටාර් එකේ වෙනස්ම දෙයක් දැක්කා ඉදිරියටම යන්න ලැබේවා ජය වේවා භාවනාවක් වගේ
Mathugama gammak❤️🥰
ලස්සනයි බුදු සරණයි පුතේ ඔයාට.❤️❤️❤️
Aniva avasan tharagaye inna ona pinidi 🥰
Pinidi puthe harima lassanai oyata idiriyatama yanna suba pathanawa jayawewa
❤️💐😘😍
හරිම ලස්සනයි 💖
😘💐
භාවනාවක්....👌😍කතා කරන වොයිස් එක වෙනස්...
Oya hariyatama me gamna ගියොත් ..me අවුරුදු ...hirusta oya wenna පුළුවන් congratulations
Dawase hodama gayanaya B.s nangi. 💝💝💝oya ape nagarayata adambarayak. Hiru kirula mathugama nagarayata
පරවි රැජිනියේ...🕊 ඒක නම් භාවනාවක් නංගි ...සුභ පැතුම්! වාසනාවන්ත අනාගතයකට ආසිරි..! 🕊❤
@@pinidikannangara ❤❤
Congras nangi 🖤✊
ලස්සනය..❤️❤️සුභ පැතුම්...❤️😘
oya nm superb ❤️❤️❤️
Kochr ahuwath athi wenema na ❤️
Wow beautiful song good luck😍😍
😊❤️😘
අපේ විද්‍යාර්ථයේ අක්කා කෙනෙක් 🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳
💪🏼
@@udanakaluarachchi684 උදාන සර් 😘😘😘
@@udanakaluarachchi684 sir❤️😍
මරු නංගි 🥺❤️
Marama lassanai.. supiri
අපූරුයි.....❤️👌
Hiru star kirula mathugamatama genna labenna oni...
ලස්සනයි
💙💐
හරිම ලස්සනයි දුව බුදු සරණයි
මතුගම♥️😎
❤️❤️❤️ලස්සනයි
Wow
මෙහි ගායනය ඉතාම විශිෂ්ට ගායනයක් කියලා හිතෙන අය ලයික් එකක් 👍දාගෙන යමු ❤️
❤️
😘😘💐
ලස්සනයී....ජය වේවා🥳!!!!
ඔවටනම් එන්න එප හරිත
@@SayuriNimshara ඉරිසියාද ඔයාට🥲
@@SayuriNimshara irisiyayi netha😅
@@SayuriNimshara 😅👌කෙල්ලෙක්ට කෙල්ලෙක්මයි ඉරිසිය කරන්නෙ😅 ඔයා සමහර වුට පෙට්ටියත් කඩාගෙන ඇත්තෙ හොදටම😅
❤️
පිනී... අපේ මතුගමින් එන ගී කිරිල්ලිය... ජය වේවා අපේ නංගියේ... ආදරෙයි බන්... ❤️❤️❤️✊✊✊✊💪💪💪💪🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️
😍❤️
මතුගම කියල කැ### හු###
වයස අවුරුදු 16 යි කිවුවම මන් confused una bng... ඒක මාරම වොයිස් එකක් නංගි..❤️
❤️😍
ඇගත් එක්ක හිරිවැටිලා ගියා ඒ ගායනයට ..බුදුසරණයි
❤️😍 sending love
හිත ගොලු වෙනවා ❤️
අත වෙවුලනවා වෝට් කරගන්නත් බැරි උනා 😍❤️
සුපිරි මාරම ලස්සනයි ❤️ ජයවේවා ❤️
Aththa,
😍
පිනිදි ...කලාතුරකින් ඇහුව නමක්.ලස්සනයි ..පුතේ..ඔයාගේ ගීතය කීපවරක් ම ඇහුවා .හරිම ලස්සනයි ,රහයි නැවත නැවත අහන්න ආසයි පට්ට ..අනාගතයේ දවසක දක්ෂ ගායිකාවක් වේවි .සුබ පතනවා හදවතින්ම .ජය වෙිවා !!!
❤️
❤️😍
ප්‍රභාත් සර් කියපු නිසා ඇහුවේ..
සුපිරි හලෝ..
❤️❤️
❤️😍
හරිම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ....
❤️
භාවනාවක් වගේ නංගී ❤💐 සුබ පැතුම් ඔයාට ❤️💐
❤️😍
ou
ඔයා සිංදු කියනකොට කිරීල්ලියක් වගේ. ඉතාමත් මිහිරියි ඔයාගෙ කටහඬ.
අම්මෝ ලස්සන කට හඬේ...සියළු දෙවි පිහිටයි,රැකවර්ණයයි ඔබට පුතේ..ඉදිරියටම එන්න පුංචී කොකිලාවී...
❤️😍
හරිම ලස්සනයි නංගි කටහඬ. සුපිරියක් තමයි. ජය වේවා ❤️
❤️😍
Madu mala kesa ලස්සනයි ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි උම්මාකැටේ
❤️😍
❤️💐❤️💐❤️💐❤️💐❤️💐❤️💐❤️💐❤️💐❤️දයාබර පිනිදි..!ඔබගේ මුල්ම ගීතය ඉඳන් fan කෙනෙක් වුනු මම පොඩි බයකින් හිටිය ආයේ සින්දු කියන්න එන්නේ නැතිවෙයි ද කියලත්. මේ episode එක බලන්නේ අද (Monday )ලංකාවේ නෙමෙයි ඉන්නේ නිසා ටිකක් late වෙනවා බලන්න. හරිම සතුටුයි පිනිදි.. තමන්ගේ කෙනෙක් ජය ලැබුවම දැනෙන හැඟීම් මටත් දැනෙනවා. ඔබ තවම පුංචිම පුංචි කෙල්ලෙක්. මේ ගැඹුරු ලොවේ පතුලේ තිබෙන සුන්දරත්වය විඳින්න, කටුක දේ ජයගන්න ඔබට බොහෝ කල් තිබෙනවා. ජිවිතේ තවම පටන් ගත්තා විතරයි ඔබ. අම්මා, තාත්තා, පවුලේ සහ ඔබට ආදරේ කරන සියළුම දෙනාගේ ආශීර්වාදය මැද ඔබ ඒ ගමන පරිස්සමින් යන්න. ඔබට පුළුවන්. නිහතමානී බව ජිවිතේ ආභරණ යක් කොටගෙන එය මුළු දිවියම පැළඳ ගන්න. එවිට මුළු ලෝකයම ඔබව අගය කරාවි. O/L හොඳින් කරගන්න. youtube ඇරෙන්න වෙනත් කිසිදු සමාජ මාධ්‍යක නොමැති නිසා ඔබගේ updates මෙතුලින් මම ඉදිරියටත් බලනවා. ඉදිරියටම යන්න පරිස්සමින්. බුදුසරණයි! ❤️💐❤️💐❤️💐❤️💐❤️💐❤️💐❤️💐❤️💐❤️💐❤️💐❤️💐❤️💐❤️💐❤️💐❤️💐❤️💐❤️💐❤️💐
ගොඩක් ස්තූතියි ❤️😍
@@pinidikannangara 🙏💕
මියුරු සප්ත ස්වරයෙන්🎵 ලෝකයාගේ හදවතට කතා කළ අපේ පුංචි ගී කිරිල්ලියට💙🕊️ උණුසුම් සුභ පැතුම්. සියළුම දෙනාගේ ආදරය😘 සැමදා පවතිවා.. සියළුම කටයුතු සාර්ථක වේවා ජය ශ්‍රි.... 💪❤️
❤️
❤️😍
🥺ආඩම්බරයි කෙල්ල...😘🥰 ඉදිරියටම යන්න සුබ පතනවා...කොහොමත් මේ යන විදියට හිරු ස්ටාර් මතුගමට එයි වගේ🤗
නැත්තම් නැත්තම් රශ්🥰
❤️😍
Aniwaa
✊✊✊💪💪💪
ලස්සන කටහඩක් තියෙන්නේ.. ආසයි අහන් ඉන්න.. 🌹❤️❤️❤️
❤️
පොඩිකාලෙ ඉදන්ම අක්කයි නංගි හරිම දක්ෂයි .සුබ
පැතුම් පිනිදි
Thank you ❤️😍
බුදු අම්මෝ...🥶🥶 ඇග සීතල වෙලා ගියා එ කටහඩට...ඔයා හරි ම effortless විදියට ගායනා කරා..දිය ඇල්ලක් ගලාගෙන යනව වගෙ හරි ලස්සනට කටහඩ ඔහේ ආයාසයකින් තොරව හරි ම ලස්සනට ගලාගෙන යනව.... මෙ සින්දුවෙ මෙච්චර ලස්සන female cover එකක් ඇහුවමයි....මග නවත්තල මෙ කමෙන්ට් එක ටයිප් කරන්නෙ හේතුව , ඔයාට ඇත්තටම ලස්සනට ගායනා කරනව මට හරි අමාරු උනා එ හැගීම ඔයා ගායනා කරන අවසානෙ වෙනකම් හිරකරන් ඉන්න...❤️
ඉදිරියටම යන්න ලැබේව...
ඔබ දක්ෂයි...ගොඩක් ..
ලස්සනම කටහඩක් ..
බුදුසරණයි ඔබට
ගොඩක් ස්තුති ❤️❤️❤️
මම බලන්ගොඩ නන්ගි ඔයා තරගෙන් අයින් වෙනකන්ම ඔයා ගෙ සිංදු ahuwa
දිනන්නම ඕනේ අහිංසක හීන. ලස්සනයි දුවේ... ❤️😍 ඉදිරියට යන්න සුභ පතනවා... 👍
❤️
❤️😍
ඇස් පියාන අහන්න පුලුවන් ...මාරම ලස්සනයි ...good luck ..
❤️😍
මතුගම සුන්දර නගරයේ❤️ තවත් එක සුන්දර කටහඩක් 🥀🥀 ලස්සනයි අපේ මතුගමටත් ඔබ ආඩම්බරයක් ❤️🤩🤩
❤️
@@chathunikannangara4293 ☘️🌺
❤️😍
ආඩම්බරයි නංගී මතුගම නගරයට...😍❤️🌸 All the best
දෝනි හරිම ලස්සනයි ඔබට ජය වේවා දිගු ගමනක් යන්න ලැබේවා❤️❤️❤️ආදරේ පුතේ ආදරෙයි
❤️😍
ඒ වොයිස් එක අපිව වෙන ලෝකෙකට අරන් යනවා😍❤️ congratulations & good luck 💕💕
❤️
ලස්සනයි පුතේ ඔයාට ජයවේවා ,,,,🌷🌷🌷💗💗
Thank you vote krpu hamotama 🥺🥺🥺🥺🥺♥️♥️♥️♥️♥️♥️♥️♥️
♥️♥️♥️
🥰🥰👍
Next hiru star
@@thilinadananjaya130 හීනෙන් තමයි
Wrdhfbfgznj
ලස්සනයි දුව මිහිරි කටහඬක් ඔබට තියෙන්නෙ වාසනාවන් 🌷 තව තවත් සංගීතය හොඳින් ඉගෙන ගන සංගීත දිවියේ දිගු ගමනක් යන්නට වරම් ලැබේවා !!! ,wish you a very nice future... all the best 🙏
❤️
❤️
අක්කෙ ඔයාගේ සිංදු අහන්න මං හරිම ආසයි ❤️ ගොඩක් ලස්සනයි අද සිංදුවත්
❤️
❤️😍
ජය වේවා පිනිදි නංගි. ඉදිරියටම යන්න කියල සුභ පතනවා ☺️😍
❤️😍
මන් මේ වගේ ගීතවලට ගොඩක් ආසයි... ලස්සනයි ගායනය 👌🏻
❤️
🌹🌹
🌹🏵🌷🌹🏵🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🌹🌹🌹
❤️😍
මේක බලන මතුගම සෙට් එක කෝ
💙😘
ඉන්නවා මචන්ලා...
සුපිරි.....
Ai hadata polu gahannadha 😜😜😜😜😜
ඉන්නවා
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ හරිම ලස්සනයි ඔයාගෙ කටහඩ නම් භාවනාවක් වගේ ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා ඔයාට
❤️
❤️😍
භාවනාවක් වගේ කටහඩක්🤗♥️ඉදිරියටම යන්න පිනිදි නංගියෝ.. පාසලට මතුගම නගරයට වගේම මුළු රටටම අභිමානයක් ගේන්න පුළුවන් ඔයාට දවසක....💖💖💖💖Good luck.......♥️♥️♥️♥️♥️
❤️
❤️❤️
හරිම ලස්සනයි අක්කි... 💕💕
I wish you all the best !
❤️😍
පරවි රැජිනියේ එදා වගේ අදත් ඔබට තවම මම ආදරෙයි ☺️
ලස්සනයි 🥰
❤️😍
හරිම ලස්සනයි පිනී...ආදරෙයි ඔය කටහඩට හැමදාම....💖💖
❤️
හදවතට දැනෙන ගායනයන් හරිම ලස්සන කටහඬක් ඒ සිංදුව ගායකයෙක් කියන එකත් කියලත් අමතක උනා පස්සෙ තමයි මතක් වුණේ ඒක ගායකයෙක්ගේ කියලා
ගොඩාක් ස්තූතියි ❤️
@@pinidikannangara ඒ කටහඬ භවනවාක් ♥️💯🎶👌🎶
@@pinidikannangara සුපිරි කියන්න වචන නැ bn ඉදිරියට යන්න suba pathanawa
@@rumeshkumara3091 ❤️😍
Such a beautiful singing...Good luck Pinidi! We are looking forward to watch many beautiful songs..
❤️
❤️😍
ඉතාම ලස්සනයි ගායනය ඉදිරියටම යන්න වාසනාව ලැබේවා තෙරුවන් සරණයි.
❤️😍
එක මරු.මී පැනි වගෙ දවසෙ හිරුස්ටා ජය වෙවා තෙරුවන් සරනයි
❤️
❤️😍
ලස්සනයි සහෝදරී...ඉස්සරහටම යමු..ජය වේවා ඔයාට..❤️🔥💖
❤️😍
ගොඩාක් ලස්සනට sing කරා පිනී...❤️ඉස්සරහටම යන්න සුබ පතනවා🥰
❤️😘💐
ආනන්දේ අබිමානය..ආඩම්බරයි නංගියේ🔥
❤️
❤️😘
Super 👍puthe ජයවේවා 🙏❤️
😘❤️
Lassani patto.ape scl ekat loku manikk oya .issrhatm yann shakthiya lebewa❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤️😍
Congratulations pinidi ❤️👍 ලස්සනයි
💙😘
කොචිිචර ඇහුවත් මදි වගේ🤣🤣
මෙක බලනවා නමිි ඉලග පාර අවසන් ලියුමයි ඔබට ලියන්නෙ යන සිංදුව ලස්සනයි ඹයාට ෂෙල්ටන් පෙරෙරගේ
😍
ලස්සනයි පිනී😍ඉස්සරහටම යන් නන්ගා💙congratulations sis😘💫💚
❤️😍
මං අහපු ලස්සනම වර්ෂන් එක ! මධුමල ලෙස මුදු ගායනයක් ❤️
🧡
කෙටියෙන් පවසමි මගේ ආදරියේ කීමට ඇති සැම දේ..............
පරවි රැජිනියේ එදා වගේ අදත් ඔබට තවම මන් ආදරෙයි😘😘😍😍❤❤
ආත්මීය කටහඩක් ඔබට හිමී පිනී.............පරිස්සම් කරගන්න.....රටට වටින කෙනෙක් ඔයා
❤️
❤️
Katahada lassanai, sinduwath lassanai, suba pathum oata,
❤️
කටහඩ 🥺🥺🥺🥺🥺😘😘😘😘😘😘😘😘 ජයවේවා
❤️
හරිම ලස්සනයි ❣️❣️❣️
❤️😘
Maru pinidi akke
❤️😍
මෙයා grand finale ආවේ නැත්තන් hiru star බලන එක නතර කරනවා🤟 ❤️ ගීතයේ අකුර පවා නියමටම කියනවා❤️ සිංදු කියනවා කියන්නේ මෙන්න මෙව්වටයි❤️ වේරියේශන්ස් වලට ඇග හිරිවැටෙනවා❤️
❤️😍 thank you
Jaya wewa නැගණිය
💚
නියමයි දුව,. සුබ අනාගතයක් තියෙනව ඔයාට.
❤️😍
ලස්සනයි..good luck 🥺❤️✌
❤️😍
ලස්සනයි පුතේ ජයවේවා ❤
❤️😘
ලස්සනයි ❤️🌼❤️🌼❤️
💐❤️😘
දුවේ ඔයා මගේ අයියගේ දුවගේ පන්තියෙ එයාගේ හොදම යාලුවා ඔයාලු අයියගේ දුව ජනුකි සුහන්තා ඔයාට ගොඩාක් දුර ගමනක් යන්න ආසිරි පතනව තෙරුවන් සරණයි ♥️😍✌️🙏
😍❤️
Congratulations pini🥰 Hiru star මතුගමට ගේමු🥰❤️ Good luck sis❤️ බුදු සරණයි...!
❤️😘😘
Adatath asai nangi oyw stage eke dakinna maarama adrei oyatai sadali nangitai good luck sudu 🥺❤️❤️❤️❤️❤️❤️
ඇහුවට එපා වෙන්නේ නෑ. ඒ තරම් ලස්සනයි ❤️
Thank you 🥺🥺🥺🥺🥺♥️♥️♥️♥️♥️♥️♥️♥️
@@pinidikannangara ගොඩක් ලස්සනයි.ගීත තෝරගනිද්දි මේ වගේ දශක ගනනක් රසික හදවත් වල රැදිල තියන ගීත ගන්න.අලුත් ගීත වල අවධානමක් තියනවා.ආදරෙයි පුතේ..♥️🌹තෙරුවන් සරණයි...
@@wesamun1 😍💐❤️😘
පිනී ලස්සනයි දෝනි ❤️❤️❤️❤️
❤️😍
Harima lassanai nangi..Jaya wewa..
😘💙
Niyamai nangio god bless u lassanai katahada
👍👍. harima lassanai. good luck. nangiyo. idiriyatama yanna wasanawa. lebewa! Bs
නියමයි නන්ගී 💜️
❤️😘
ජය වේවා නංගා ❤️❤️
❤️😍
ඒක පිස්සුවක්....ඇබ්බැහි වෙලා ඉන්නේ
Thank you ❤️😍
Wooooooow wooooooow wooooooow ❤️❤️❤️❤️
❤️
නියමයි පිනිදි අක්කේ ඔයා ලස්සනට සින්දුව කිව්වා 🥰👍
💐😘
හිරුස්ටාර් එකේ වෙනස්ම දෙයක් දැක්කා ඉදිරියටම යන්න ලැබේවා ජය වේවා භාවනාවක් වගේ
❤️😍
Mathugama gammak❤️🥰
❤️😍
ලස්සනයි බුදු සරණයි පුතේ ඔයාට.❤️❤️❤️
💐😘
Aniva avasan tharagaye inna ona pinidi 🥰
Pinidi puthe harima lassanai oyata idiriyatama yanna suba pathanawa jayawewa
❤️💐😘😍
හරිම ලස්සනයි 💖
😘💐
භාවනාවක්....👌😍කතා කරන වොයිස් එක වෙනස්...
❤️
Oya hariyatama me gamna ගියොත් ..me අවුරුදු ...hirusta oya wenna පුළුවන් congratulations
❤️😍
Dawase hodama gayanaya
B.s nangi.
💝💝💝oya ape nagarayata adambarayak.
Hiru kirula mathugama nagarayata
❤️
❤️😍
පරවි රැජිනියේ...🕊 ඒක නම් භාවනාවක් නංගි ...සුභ පැතුම්! වාසනාවන්ත අනාගතයකට ආසිරි..! 🕊❤
❤️😘
@@pinidikannangara ❤❤
Congras nangi 🖤✊
❤️😍
ලස්සනය..❤️❤️සුභ පැතුම්...❤️😘
❤️😍
oya nm superb ❤️❤️❤️
❤️😍
Kochr ahuwath athi wenema na ❤️
Wow beautiful song good luck😍😍
😊❤️😘
අපේ විද්‍යාර්ථයේ අක්කා කෙනෙක් 🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳
💪🏼
@@udanakaluarachchi684 උදාන සර් 😘😘😘
@@udanakaluarachchi684 sir❤️😍
❤️
මරු නංගි 🥺❤️
😍❤️
Marama lassanai.. supiri
❤️
අපූරුයි.....❤️👌
❤️
Hiru star kirula mathugamatama genna labenna oni...
ලස්සනයි
💙💐
හරිම ලස්සනයි දුව
බුදු සරණයි
❤️😘
මතුගම♥️😎
❤️😍
❤️❤️❤️ලස්සනයි
❤️😘
Wow