Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පට්ටම පට්ට කොල්ලෙක් බං උබනං හිත පිරෙන හඩ සහ රුව
මම ගීත රචකයෙක් .මට නම් එයා මේ සින්දුව කිව්ව එක වැරැද්දක් පෙනුනේ නෑ.තව පොඩ්ඩක් ඔපමට්ටම් වුනා නම් නියමයි අයියේ හොදේ.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘
අඩෝ මේක ලස්සනයිනේ😍🏆....ඇයි බන් කැතයි කියන්නේ😅
Kushan aiya maru... lassanayi... hodata sing kara... 🎶🎶 එල... අන්තිම වටයේ දකින්න ලැබේවා.... 👍
Hi
මම දැකපු පට්ටම වොයිස් එකක් ❤
ඉගි මරන තරු රෑන කො 🌺🫐🫐 ගැම්මක් තමා😇
සින්දුව අහන්න කලින් Comment දැක්ක කට්ටිය කියලා තිබුනා සින්දුව අව්ල් කියල ඒ උනාට ලස්සනයි Brother වැඩේ ඊළග සැරේ ගේමක් ගහමු...
ලස්සනයි අයියේ...😘😘❤️❤️😍😍
මැද්දෙන් පට්ට ගැම්මක් එනවා සිංදුවට 🙂👍
කට්ටිය කියන තරම් මේ සිංදුව කැත නෑනේ....💕💞💕
Mm ou
Katha nathi unata a yala balana vidihak thiyenawane
කැත නැ තමා බන්
Ow
මේකෙ ඔරිජිනල් සින්දුව චීන එකක් 😁මේ ඒකේ සින්හල එක
ලස්සනයි බං මේක සුපිරි 🎉❤ ඇයි කැතයි කියන්නෙ .
ලස්සනයි ඒක ❤️
අඩෝ සුපිරියක් තමා බන්. congratulation bro
❤️ ජයවේවා! තෙරුවන් සරණයි කුෂාන් අයියේ ❤️❤️❤️ ඉදිරියටම යන්න හැකියාව ලැබේවා! ❤️
❤️❤️
Hasa
ඒ වොයිස් එකට මේ සිංදුව ගැලපෙන්නැහැ..එච්චරයි .නියම වොයිස් එක😍
ඔව්,අනිවාර්යයෙන් ඒක ඇත්තක් තමයි. හැබැයි සිංදුව 100%ක්ම ගායනා වුණේ නැහැ කියලා කියන්න බැහැ.
ගමෙ කොල්ලා ඉදිරියටම යමන් මචෝ 👍❤❤❤❤♥️♥️♥️♥️❣️❣️❣️❣️
Aniwarenma
ගැම්මට කිව්වා සින්දුව..කොල්ලා බය වෙලා වගේ...ඒත් ඉස්සරහටම යන්න ඕනෙ පොරක්...කවුරු මොනා කිව්වත් පට්ටම කට හඩක්....
Aiyage sinduv nm patta❤😍
😍😍😍😍අපි තමයි කිරිමැටියානේ කොල්ලෝ😍😍😍😍
😹👍
අපේ ගමේ වැඩ්ඩ 🎉🎉
ලස්සනයි.නිමයි.🌟🌟🌟💓💓💓💓
❤️ සමහරු ඔයාට කියන දේවල් ගණන් ගන්න එපා මට නම් ඒවාට ගොඩාක් දුක හිතෙනවා ❤️❤️❤️ බුදුසරණයි
නැ එයා ගනන් ගන්නෙ නැතිවෙයි ඔයා දුක් වෙන්න එපා හාද
හිතක් නැති අය ඉන්නේ මීට කලින් වෙන කාටවත්ම කට්ටිය මේතරම්ම බනිනවා මං දැකලා නැ දුකයි
ඒ එක එක කට්ටියගෙ අදස්නෙ අනේ
ඔයා මොකද කරන්නෙ මේ වෙලාවෙ...ඇහරගෙන..ජොබ් එකක් කරනවද
Amuthu energy ekak thibba.good luck..
*සින්දුව කැත නැ බන් එ කොල්ලගෙ වොයිස් එකට ගැලපෙන්නැ එකොල්ලගෙ කටහඩට ගැලපෙන එකක් කිව්වනං ♥️😍 පට්ට කටහඩෙන් කියතැකි කොල්ලා වැඩ්ඩෙක්*
Amal sir oyage kathawa attha thanks .
අම්මො ගැම්ම❤️
අපේ තරුව
Oyage kata hadanam maru lassanai .eth aye ilaya watedi lassana song ekak sing karanna❤️❤️🙂 aiye
කවුරු මොනා කිව්වත් සිංදුව ලස්සනයි සුභ පැතුම්.... ඉදිරියටම යන්න ලැබේවා!!!! ❤️❤️❤️❤️
ලස්සනයි අයියේ❤️😘🥰
ජය වෙිව😍😍⌛⌛
කුශාන් පුතා පල වෙන රවුන්ඩ් එකේ තිබුන ගැම්මට මොකද වුනේ. මේ සින්දුව ඔයාට ගැලපෙන්නේ නෑ. අනිත් එක පිච් එහෙම වැරදුනා .ඔය ලස්සන කටහඩ අපිට දිගටම අහන්න ඕනේ. ඊලග සැරේ හරියටම කරන්න පුතා
Ok sir ..
God bless you 🙏 Jaya wewa 🙏
සුජීවා එක්ක තියෙන තරහා පිරිමහලා වගේ ගොඩක් උන් 😂😂😂
Amalge vote eka nolebunath oyata minissunge vote eka thibba.ilanga watedi tharagayak denna puluwan song ekak sing karanna.god blessed you
මරු අර කෙල්ල දින්න නං
Ela bn😍
Wow 💗
niyamai ade
Hamotama varadi wenava oya godak dakshai kushan putha oya very lucky putha Anek vathawe hoda song ekak Thora ganna final enava putha oya Amal sir dannava eka oyata budusaraanai
😍😍😍සින්දුව පට්ටා😍😍😍😍
අපේ ගමෙ කොලාහ් ඊලග වටයේ සුපිරියක් දෙමු 😌
lassanaii aiyee❤️❤️
ජයම වේවා කුශා 🧡🤟 good luck වේවා.. 🧡🧡 බන් 🧡
ඊළඟ වටයට තේරුන එක සතුටුයි... නැත්නම් අපරාදේ.. ඒත් ඔයාට කියන්න වෙන සින්දුවක් තිබුනෙම නැද්ද
Na e sinduw awlk n
@@durekshahashani3635 එහෙමද...
Sinduwa ptta kiyapu widiyai aula
😂😂😂
1st round තරම් නෑ
ලස්සනයි
සුභ ගමන්
Super
කුශා ඒකනම් පට්ට ඈ ❤❤❤❤
Awws ♥️💫
Congratulations kusha❤❤
🌺 hi
Ane lasssalnai eyage vidihata kivvq eya eka supiri anukaranaya na..
Poddak aul giya kamanna oya super 15 th innawane good luck
Puthae oya dakshai api hamoma miladi adupadu thiyan thamai yamthanakata anna
හරි සින්දුවක් තොරගනින්
Mine Hiru Star❤️
good luck dr👌
මල්ලි ඔයා ගෙ කටහඬට ඔය සින්දුව ගැලපෙන්නේ නෑ..😒😒😒
Iu ane mama godak kamathi meyata eth meeka nam aul😢😢😢 amaruven kiyana gathiyakuth dakka...... Sujiva kiyana eka ahalama meka aul hithunada manda😢😢😢😢
73 janatha manapaya mallo.oya hoda sinduwak thoragen kiynna malli.good luck
සම්පූර්ණ වැරදි ගායනයක්
Palayan huththiyryanna😂
Good luck
Kushan ela ❤️
Lassanai malli
මොක්ද කොල්ලෝ මේ කලේ.... අයෙනම් මේවගේ එන්න එපා... එලවනවා...
අවසාන ටික කියන්න අමාරු උනා,පිච් එක හයි වැඩියි
😂😂😂❤❤❤
Maru
😎
Wow dr👌
Gammak kusha mage eka
Gammak song ekanam
Wow supiri
Congratulations
Ape rate janathawa kohomath thoraganne gu godawalmane.. penawane 69 laksheth gu godak thoran den thiyena sepa.
මේ මොන සින්දුද 🌐😢😢😢😢😢
මරැ ඈ
Maru😍
Aiyoo pissu kelinna epa malli..oyata godak asai...hoda sindu kiyanna...
Amal hodaii
අවුරුද්දට යවන්න ඔිනි ඇඩීමෙ තරගයට 😀😀
Lassanai. Ett sindwa oyta hari naha.. idirytma yannaaa bs dp
මේ ගෑනි දන්න විනිශ්චයයක් නෑ හිරු ස්ටාර් අප්පිරිය කරන්නේ මේ ගෑනි තමයි
සින්දුව හොදයි ඒත් බැකින් තමයි ගැලපෙන්නේ නැත්තේ
kiyanna wena sinduwak thibbe nedda. Lassanai kiyanne kohomada hari haman sinduwak kiyannethuwa
හරිම ලස්සනයි ❤️❤️❤️
Pawuu ara kella😥
ජනතා මනාපයෙන්ම මේ යකා දිනලා උන්ම කෑ ගහනෝ , අපේ උන් හරිම වෙනස් 😂😂😂
එයා කොහොමත් දක්ෂයෙක් ❤️ ඒ වගේම අනිත් අයට වඩා වැඩියෙන් ජනාතව ගේ votes ද ලැබුණා ❤️ එයා තරගයේ සිටිය යුතුම කෙනෙක් ❤️ bs
A kollata lassana kata hadak tiyenawa ilaga sinduwa hodata hitla tora ganna
Supiri ❤❤
Fatta aiyeee❤️❤️❤️
😀😀😀😁😍🥺
godak then aul giya neda machn e adu padu tika hadagena enna ilaga para
අපරාදේ කෙල්ල... වෙන කියන්න දෙයක් නෑ...
❤❤❤❤❤❤❤
අමල් vote නොකරත් මු එනවා සින්දු කියනවා වගේම ආකර්ශනයත් ගන්නොන එතනයි Star වෙන්නෙ😎අමල් නිරෝශා හරියන්නෙම නැ hiru Star එකට😡
ඔයා යන්න විනිශ්චයට 😊😊😊
සිරා කතාව අමල් නම් පිස්සුමයි කෙලින්නේ.
Amal sir hari .. hariyatama hari
සම්පුර්ණ අවුට් ගියේ
😹😹💔
ඔව්.මොනවට තේරුනා ද මන්දා.නිකන්ම කියාගෙන ගියා
@@Chandima839 😂
උබටයි මටයි ඔය ටිකත් බෑනේ ඉතින් 😅
🖤
Me sareth krishan wage kenek oya😍ane aiyye oya oya widiha songma sing karanna ewadan ikkamanata hit wenawa
පට්ටම පට්ට කොල්ලෙක් බං උබනං හිත පිරෙන හඩ සහ රුව
මම ගීත රචකයෙක් .මට නම් එයා මේ සින්දුව කිව්ව එක වැරැද්දක් පෙනුනේ නෑ.තව පොඩ්ඩක් ඔපමට්ටම් වුනා නම් නියමයි අයියේ හොදේ.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘
අඩෝ මේක ලස්සනයිනේ😍🏆....ඇයි බන් කැතයි කියන්නේ😅
Kushan aiya maru... lassanayi... hodata sing kara... 🎶🎶 එල... අන්තිම වටයේ දකින්න ලැබේවා.... 👍
Hi
මම දැකපු පට්ටම වොයිස් එකක් ❤
ඉගි මරන තරු රෑන කො 🌺🫐🫐 ගැම්මක් තමා😇
සින්දුව අහන්න කලින් Comment දැක්ක කට්ටිය කියලා තිබුනා සින්දුව අව්ල් කියල ඒ උනාට ලස්සනයි Brother වැඩේ ඊළග සැරේ ගේමක් ගහමු...
ලස්සනයි අයියේ...😘😘❤️❤️😍😍
මැද්දෙන් පට්ට ගැම්මක් එනවා සිංදුවට 🙂👍
කට්ටිය කියන තරම් මේ සිංදුව කැත නෑනේ....💕💞💕
Mm ou
Katha nathi unata a yala balana vidihak thiyenawane
කැත නැ තමා බන්
Ow
මේකෙ ඔරිජිනල් සින්දුව චීන එකක් 😁මේ ඒකේ සින්හල එක
ලස්සනයි බං මේක සුපිරි 🎉❤ ඇයි කැතයි කියන්නෙ .
ලස්සනයි ඒක ❤️
අඩෝ සුපිරියක් තමා බන්. congratulation bro
❤️ ජයවේවා! තෙරුවන් සරණයි කුෂාන් අයියේ ❤️❤️❤️ ඉදිරියටම යන්න හැකියාව ලැබේවා! ❤️
❤️❤️
Hasa
Hasa
ඒ වොයිස් එකට මේ සිංදුව ගැලපෙන්නැහැ..එච්චරයි .නියම වොයිස් එක😍
ඔව්,අනිවාර්යයෙන් ඒක ඇත්තක් තමයි. හැබැයි සිංදුව 100%ක්ම ගායනා වුණේ නැහැ කියලා කියන්න බැහැ.
ගමෙ කොල්ලා ඉදිරියටම යමන් මචෝ 👍❤❤❤❤♥️♥️♥️♥️❣️❣️❣️❣️
Aniwarenma
ගැම්මට කිව්වා සින්දුව..කොල්ලා බය වෙලා වගේ...ඒත් ඉස්සරහටම යන්න ඕනෙ පොරක්...කවුරු මොනා කිව්වත් පට්ටම කට හඩක්....
Aiyage sinduv nm patta❤😍
😍😍😍😍අපි තමයි කිරිමැටියානේ කොල්ලෝ😍😍😍😍
😹👍
අපේ ගමේ වැඩ්ඩ 🎉🎉
ලස්සනයි.නිමයි.🌟🌟🌟💓💓💓💓
❤️ සමහරු ඔයාට කියන දේවල් ගණන් ගන්න එපා මට නම් ඒවාට ගොඩාක් දුක හිතෙනවා ❤️❤️❤️ බුදුසරණයි
නැ එයා ගනන් ගන්නෙ නැතිවෙයි ඔයා දුක් වෙන්න එපා හාද
හිතක් නැති අය ඉන්නේ මීට කලින් වෙන කාටවත්ම කට්ටිය මේතරම්ම බනිනවා මං දැකලා නැ දුකයි
ඒ එක එක කට්ටියගෙ අදස්නෙ අනේ
ඔයා මොකද කරන්නෙ මේ වෙලාවෙ...ඇහරගෙන..ජොබ් එකක් කරනවද
Amuthu energy ekak thibba.good luck..
*සින්දුව කැත නැ බන් එ කොල්ලගෙ වොයිස් එකට ගැලපෙන්නැ එකොල්ලගෙ කටහඩට ගැලපෙන එකක් කිව්වනං ♥️😍 පට්ට කටහඩෙන් කියතැකි කොල්ලා වැඩ්ඩෙක්*
Amal sir oyage kathawa attha thanks .
අම්මො ගැම්ම❤️
අපේ තරුව
Oyage kata hadanam maru lassanai .eth aye ilaya watedi lassana song ekak sing karanna❤️❤️🙂 aiye
කවුරු මොනා කිව්වත් සිංදුව ලස්සනයි සුභ පැතුම්.... ඉදිරියටම යන්න ලැබේවා!!!! ❤️❤️❤️❤️
ලස්සනයි අයියේ❤️😘🥰
ජය වෙිව😍😍⌛⌛
කුශාන් පුතා පල වෙන රවුන්ඩ් එකේ තිබුන ගැම්මට මොකද වුනේ. මේ සින්දුව ඔයාට ගැලපෙන්නේ නෑ. අනිත් එක පිච් එහෙම වැරදුනා .
ඔය ලස්සන කටහඩ අපිට දිගටම අහන්න ඕනේ.
ඊලග සැරේ හරියටම කරන්න පුතා
Ok sir ..
God bless you 🙏 Jaya wewa 🙏
සුජීවා එක්ක තියෙන තරහා පිරිමහලා වගේ ගොඩක් උන් 😂😂😂
Amalge vote eka nolebunath oyata minissunge vote eka thibba.ilanga watedi tharagayak denna puluwan song ekak sing karanna.god blessed you
මරු අර කෙල්ල දින්න නං
Ela bn😍
Wow 💗
niyamai ade
Hamotama varadi wenava oya godak dakshai kushan putha oya very lucky putha Anek vathawe hoda song ekak Thora ganna final enava putha oya Amal sir dannava eka oyata budusaraanai
😍😍😍සින්දුව පට්ටා😍😍😍😍
අපේ ගමෙ කොලාහ් ඊලග වටයේ සුපිරියක් දෙමු 😌
lassanaii aiyee❤️❤️
ජයම වේවා කුශා 🧡🤟 good luck වේවා.. 🧡🧡 බන් 🧡
ඊළඟ වටයට තේරුන එක සතුටුයි... නැත්නම් අපරාදේ.. ඒත් ඔයාට කියන්න වෙන සින්දුවක් තිබුනෙම නැද්ද
Na e sinduw awlk n
@@durekshahashani3635 එහෙමද...
Sinduwa ptta kiyapu widiyai aula
😂😂😂
1st round තරම් නෑ
ලස්සනයි
සුභ ගමන්
Super
කුශා ඒකනම් පට්ට ඈ ❤❤❤❤
Awws ♥️💫
Congratulations kusha❤❤
🌺 hi
Ane lasssalnai eyage vidihata kivvq eya eka supiri anukaranaya na..
Poddak aul giya kamanna oya super 15 th innawane good luck
Puthae oya dakshai api hamoma miladi adupadu thiyan thamai yamthanakata anna
හරි සින්දුවක් තොරගනින්
Mine Hiru Star❤️
good luck dr👌
මල්ලි ඔයා ගෙ කටහඬට ඔය සින්දුව ගැලපෙන්නේ නෑ..😒😒😒
Iu ane mama godak kamathi meyata eth meeka nam aul😢😢😢 amaruven kiyana gathiyakuth dakka...... Sujiva kiyana eka ahalama meka aul hithunada manda😢😢😢😢
73 janatha manapaya mallo.oya hoda sinduwak thoragen kiynna malli.good luck
සම්පූර්ණ වැරදි ගායනයක්
Palayan huththiyryanna😂
Good luck
Kushan ela ❤️
Lassanai malli
මොක්ද කොල්ලෝ මේ කලේ.... අයෙනම් මේවගේ එන්න එපා... එලවනවා...
අවසාන ටික කියන්න අමාරු උනා,පිච් එක හයි වැඩියි
😂😂😂❤❤❤
Maru
😎
Wow dr👌
Gammak kusha mage eka
Gammak song ekanam
Wow supiri
Congratulations
Ape rate janathawa kohomath thoraganne gu godawalmane.. penawane 69 laksheth gu godak thoran den thiyena sepa.
මේ මොන සින්දුද 🌐😢😢😢😢😢
මරැ ඈ
Maru😍
Aiyoo pissu kelinna epa malli..oyata godak asai...hoda sindu kiyanna...
Amal hodaii
අවුරුද්දට යවන්න ඔිනි ඇඩීමෙ තරගයට 😀😀
Lassanai. Ett sindwa oyta hari naha.. idirytma yannaaa bs dp
මේ ගෑනි දන්න විනිශ්චයයක් නෑ හිරු ස්ටාර් අප්පිරිය කරන්නේ මේ ගෑනි තමයි
සින්දුව හොදයි ඒත් බැකින් තමයි ගැලපෙන්නේ නැත්තේ
kiyanna wena sinduwak thibbe nedda. Lassanai kiyanne kohomada hari haman sinduwak kiyannethuwa
හරිම ලස්සනයි ❤️❤️❤️
Pawuu ara kella😥
ජනතා මනාපයෙන්ම මේ යකා දිනලා උන්ම කෑ ගහනෝ , අපේ උන් හරිම වෙනස් 😂😂😂
එයා කොහොමත් දක්ෂයෙක් ❤️ ඒ වගේම අනිත් අයට වඩා වැඩියෙන් ජනාතව ගේ votes ද ලැබුණා ❤️ එයා තරගයේ සිටිය යුතුම කෙනෙක් ❤️ bs
A kollata lassana kata hadak tiyenawa ilaga sinduwa hodata hitla tora ganna
Supiri ❤❤
Fatta aiyeee❤️❤️❤️
😀😀😀😁😍🥺
godak then aul giya neda machn e adu padu tika hadagena enna ilaga para
අපරාදේ කෙල්ල... වෙන කියන්න දෙයක් නෑ...
❤❤❤❤❤❤❤
අමල් vote නොකරත් මු එනවා සින්දු කියනවා වගේම ආකර්ශනයත් ගන්නොන එතනයි Star වෙන්නෙ😎
අමල් නිරෝශා හරියන්නෙම නැ hiru Star එකට😡