Boralu Para | බොරලු පාර | Episode - 08 | 2021-05-21 | Rupavahini Teledrama

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 96

  • @jayaminiherath8754
    @jayaminiherath8754 9 месяцев назад +9

    සුමින්ද සිරිසේන මහතාගේ රගපෑම් අති විශිෂ්ඨයි ....අනිත් අයගේ රගපෑම් අති විශිෂ්ඨයි .....

  • @jandrajandra5712
    @jandrajandra5712 3 года назад +8

    ලස්සන කතාව යිස්තුයි 💞💞💞💞

  • @kashmikaakash
    @kashmikaakash 5 месяцев назад +1

    අයේෂ්ගේ චරිතය හරිම අනුවේදනීයයි...

  • @Sv25-s6m
    @Sv25-s6m 3 года назад +30

    එක අම්මෙක් පවුලක් එකතු කරන්න හදනකොට තවත් තාත්තෙක් පවුලක් වෙන්කරන්න දගලනවා

  • @sakunigamage2734
    @sakunigamage2734 3 года назад +22

    තමන්ගෙ දෙමවුපියො උනත් කසාද බැන්දට පස්සෙ දරුවො න්ගෙ අතරට ඔිනවට වැඩිය ඇගිලි ගහන්න ියොත් වෙන්නෙ පවුල් කන්න නෙමෙයි පවුල කාගෙන ඉන්න

    • @geethaabeysekara8823
      @geethaabeysekara8823 9 месяцев назад +1

      Duwa hari haman deyak kara gaththanam angili gahanna one naha

  • @nilmini8011
    @nilmini8011 3 года назад +2

    ස්තුතියි බුදු සරණයි

  • @missfhatima977
    @missfhatima977 3 года назад +2

    ,ලස්සනයි කතාව

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 3 года назад +10

    මේ පින්කිගෙ තාත්තා ඇත්තටම අවශ්‍ය දේ නෙවෙයි කරන්නෙ...කසාද බැදපු දෙන්නෙක්ගෙ නිදන කාමරේට හොරෙන් ඇතුළු වෙන්නෙ..තමුන්ගෙ දරුවා උනත් දෙමාපියන් ට බැහැ අනවශ්‍ය විදියට පුද්ගලික ජීවතය ට ඇගිලි ගහන්න

  • @SusanDanish81
    @SusanDanish81 3 года назад +6

    ෂෝක් තාත්තා කෙනෙක් නේහ්.. much love dada 🤣🤣🤣

  • @chandrikapriyadarshani5947
    @chandrikapriyadarshani5947 3 года назад +1

    Lassanai ❤️❤️💓💓💞💞♥️

  • @hawatalk
    @hawatalk Месяц назад

    හැමෝම හිතන්නේ දරුවො ගැන ❤

  • @niroshakumarasingha4100
    @niroshakumarasingha4100 3 года назад +26

    තාත්තා unath weradi wedak kare duwa තමන්ගේ minihath ekka nidagena ඉන්නකොට sadda nathiwa room ekata awa

  • @CheerfulWaterLily-gf4vl
    @CheerfulWaterLily-gf4vl 9 месяцев назад +3

    පින්කි පව්

  • @annekarunaratne4274
    @annekarunaratne4274 3 года назад +5

    Seems like a good story...

  • @nilurathnayaka4598
    @nilurathnayaka4598 3 года назад +7

    දික්කසාද උනාට පස්සේ නඩත්තු ගෙවනවා මම ඇහුවමයි💕

    • @sunitharanasinghe3524
      @sunitharanasinghe3524 3 года назад +5

      දරුවන්ට ගෙවන්න ඔනී නෙද

    • @nilurathnayaka4598
      @nilurathnayaka4598 3 года назад +2

      දරුවන්ට ගෙවන්න ඕන තමයි ඒත් අර වයසක ජෝඩුව . මම දන්නවිදිහටනම් ගෙවන්නේ නෑ දරුවට වියදම දෙන්න ඕන ඉස්කූල් ඉවරවෙනකම් ඒත් අම්මට ගෙවන්නේ නෑ නඩත්තු කියන්නේ ඩිවෝස් නොවී ඇත්වෙලා ඉන්න අයට

    • @sunitharanasinghe3524
      @sunitharanasinghe3524 3 года назад

      @@nilurathnayaka4598 හම් ,,හරියටම දන්නේ නෑ යාලු

    • @ghjfhj8463
      @ghjfhj8463 3 года назад +2

      ළමයින්ට ගෙවන්න ඕනෑ 18 වෙනකන් .අනික තමුන්ගෙ ළමයින්ට වියදම් කරන්න උසාවි නියොග ඕනැ නෑ.

    • @naduninisansalanaduninisan5174
      @naduninisansalanaduninisan5174 3 года назад

      Ai දරුවන්ටත්

  • @chamiru1388
    @chamiru1388 3 года назад +4

    Ela ☝😁

  • @dammytayeb1571
    @dammytayeb1571 3 года назад +12

    වෙන්ද කඩුව දෙකයි කිව්වේ නතර උනේ ටොයිලට් එකේ මේ තාත්ත දුවගෙ කසාදෙ කැඩුව එහෙනම්

  • @thehdcjtjr3603
    @thehdcjtjr3603 9 месяцев назад +1

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @samansenavirathna5814
    @samansenavirathna5814 3 года назад

    Thanks

  • @සුජවාසුදු
    @සුජවාසුදු 3 года назад +3

    ඔන්න මමත් ආවා ඔයාලාටතෙරුවන්සරනයි😀🌹😀❤🌹😀🤝💔🤝😀🌹❤🤝🤝💔🤝❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹

  • @ජයන්ති.වීරසිංහ

    ලස්සනයි

  • @nilurathnayaka4598
    @nilurathnayaka4598 3 года назад +3

    පවු අයේෂ් 😭😭😭 බෑනලාට මෙහේම ගහාන තත්තලා ඉන්නවද හිගා කෑවත් මෙහේම තත්තලාගේ දේපලනම් එපා මට

    • @sssssssssuv
      @sssssssssuv 2 года назад

      Ayeshuth hoda kenek newene.

  • @slimsheydy8850
    @slimsheydy8850 3 года назад +9

    අයියෝ මේ ඩැඩා මුං දෙන්නට ඉන්ඩ දෙන්නෙම නෑනෙ, පව් ආයේෂ්, ඒත් අයේෂ්ෂුත් ටිකක් මුරන්ඩු නොවී සෙකන්ඩ් වෙන්න ඕන සමහර තැං වලදි,
    වෙන්දකඩු⁣ව නීතියට වැඩ කරනව උනාට පොලිස්සිය ඇතුලෙ කොන්ඩෙ කපන්නෙ, 😂😂😂

  • @sriyanimampitiya4048
    @sriyanimampitiya4048 3 года назад +12

    පිරිමියෙක් වෙලා ඇයි අයුෂ් ඔය තරම් බාල්දු වෙන්නේ

  • @sandyakumari4930
    @sandyakumari4930 9 месяцев назад +2

    Pinki gaththa thiranayak hondai. Marry karanna one thamanta galapena aya. Ayesha kiyanne rasthiyadu charithayak. Ada wela kanna salli hamba karana kenek. A wage ayata pinki wage aya galapenne naha. A maruwata ayeshge lokukama. A wage aya hadenna nam pinki karapu wade hari.

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    ❤❤❤❤❤

  • @madushankagamage3758
    @madushankagamage3758 3 года назад +4

    ලැම්බෝගියාගේ ලොකු කම

  • @thushanperera1111
    @thushanperera1111 3 года назад +5

    Gosh..what a fate of life..hope the parents too know where to draw lines of their children..

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 6 месяцев назад

    2012 ගහපු කතාවක්

  • @kapilaamarasekara7790
    @kapilaamarasekara7790 3 года назад +2

    Oyawage.oic.laa.athta.policiye.innawanam.ada.lankawe.paga.gahanna.arabi.ratawal.wala.niti.niyamai

  • @comarimo5993
    @comarimo5993 3 года назад

    මොන. වැරදි. වැඩ. කලත්.! පින්කී.. ආයේෂ්ට.. ගොඩක්.. ආදරෙයි.. මම.! වගේ

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 3 года назад +2

    මේ ආටිහාමු.

    • @anjani9958
      @anjani9958 3 года назад

      ආටි හාමුට කලුවෙට කියලා දෙකක් අන්නන්න ඕනේ

    • @nimshamadumali8438
      @nimshamadumali8438 8 месяцев назад +1

      @anjani9958 ඒත් ඒ තාත්තත් පව්. තමන්ගේ දුව ගැලපෙන විවාහයක් කරගෙන නැති නිසා දුක් විඳිනවා. අපි උනත් කැමැති අපේ දරුවෝ ගැලපෙන හොඳ අය කසාද බදිනවා ට

  • @SunitraSunitra-z6o
    @SunitraSunitra-z6o 9 месяцев назад

    ❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 3 года назад

    👌👌

  • @nimshamadumali8438
    @nimshamadumali8438 8 месяцев назад +2

    කිසිම කෙනෙක් flexible නැහැ මේකේ. ඒ නිසයි ඔක්කොම ප්‍රශ්න. හැමෝම පිංකි ගේ තාත්තාට බනිනවා. ඒත් එයත් තාත්තා කෙනෙක්. තමන්ගේ දුවට හොඳ කසාදයක් කරගන්න බැරි උනා කියලා දුක් වෙනවා.

  • @adul7266
    @adul7266 3 года назад

    ❤️

  • @madukaoman
    @madukaoman 3 года назад +2

    Me අටි ලොක්කා තම මෙ dennage පවුල විනාශ කරන්නේ .....

  • @GamageThushatimadhubhashani
    @GamageThushatimadhubhashani 7 месяцев назад

    Mamath uda giya pinkinkiw para😂

  • @lakmaliweerasingha7271
    @lakmaliweerasingha7271 3 года назад

    👍👍👍👍

  • @roshaniwadiga6886
    @roshaniwadiga6886 3 года назад

    👍❤

  • @සුජාතාඅබේරත්න

    🌷🌷🌷👍

  • @-horapolice4309
    @-horapolice4309 4 месяца назад

    මිලියන ගනන් විව්ස් එන්න ඕනි කතා.

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 года назад +3

    Dada ta mole Amaruwak da affa🤔🤔

  • @sandayakumari8445
    @sandayakumari8445 3 года назад +1

    ලන්කාවේ පොලිසිය ඇත්තටම මේ වගේ අය ඉන්නවද සාජන් ලා 😁😁😁😁😁😁 ගොබ්බයි නෙහ්

  • @comarimo5993
    @comarimo5993 3 года назад +1

    දෙමව්පියන්ගේ.. වැරදි.. නිසා. අහිංසක.. දරුවන්.. අසරන. වෙනවා. පව්. සමාධ්.. මේ!. තාත්තා.. මහ. නරක.. ම්නිහෙක්

  • @SakuRathnayaka
    @SakuRathnayaka 10 месяцев назад +6

    මෙතන කිසිම තාත්තෙක්ගේ වරදක් නෑ එයාලා දරුවන්ට කරන්නේ හොදක්

    • @sasinduvimukthi3976
      @sasinduvimukthi3976 9 месяцев назад +1

      ඇත්ත oic ගෙයි ඩඩාගෙයි කිසි වරදක් නෑ

  • @dimuthuchandrasiri6355
    @dimuthuchandrasiri6355 3 года назад

    අම්ම නම් හරි සාධාරණ යි.ඕ.අයි.සී.මහත්තයව තේරුම් ගන්නෙ නෑ.එයත් හොඳ මනුස්ස යෙක්.

  • @NilushaAmarasinghe1
    @NilushaAmarasinghe1 4 месяца назад

    පක්කකඩුව 😂

  • @prasasu8218
    @prasasu8218 3 года назад +2

    අයේස් කියන්නෙ ප#ය තියන් ඇට දෙකෙන් උකන ඩයල් එකක්ක්ක්ක්

  • @megalink4934
    @megalink4934 3 года назад +2

    මේ නාකී ඩඩාට දුව පෙන්නේ ගෑනි විදිහටද

  • @SusanDanish81
    @SusanDanish81 3 года назад

    පොලීසියෙ OIC ලට ඔෆීස් එකේ ඉඳන් මසාජ් කරගන්නත් පුළුවන් නේහ් 🤣

  • @dhanushkanayanapriya2228
    @dhanushkanayanapriya2228 3 года назад +5

    ඩැඩා මහා කැ#යෙක් 😂😂😂.

  • @maere8095
    @maere8095 3 года назад +4

    දුව ඔක්කටම අන්තයි

  • @kreetha4601
    @kreetha4601 3 года назад +2

    පුදුම තාත්තෙක්‌ මේ මිනිහ 😔😔😔😔

  • @latha6177
    @latha6177 3 года назад

    Pau thamanga duwa unat nidiyan enna thenata kada pat wanna lejja nedda pau ayas kasada bedala dunnama ayalaga paduwa enna danna one

  • @hashair7819
    @hashair7819 3 года назад +1

    සල්ලි වලින් ඉදිමුන ඩැරල් නාකි හම්පඩය

  • @maere8095
    @maere8095 3 года назад +5

    අනේ මෙහෙමත්. තාත්තල නොදකින්

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 9 месяцев назад +1

    පිස්සු ඩඩා

  • @navindraseneviratne9737
    @navindraseneviratne9737 3 года назад +1

    Paw ayesh

  • @SHANTHOSH-p8p
    @SHANTHOSH-p8p 6 месяцев назад +1

    Pissu thaththek

  • @hiruanthony5029
    @hiruanthony5029 3 года назад

    Ayesh unath kellata adarei dennata adaren inna denne neththe me musala dada thamai 😡😡

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 3 года назад +1

    පිස්සු මේ තාත්තට

  • @සුම්මා
    @සුම්මා 6 месяцев назад

    Salli dila wada karaganna police karyek dakkmi

  • @sssssssssuv
    @sssssssssuv 2 года назад

    Me drama eka hadala thiyenne ganunta tharaha manussayek. Mommy issues thiyana kenek. Divorce unama kisima hethuwak nathuwa ganunta waradi kiyanawa. Dan thathwe nam tikak wenas. Meka parana kathawakne

  • @naduninisansalanaduninisan5174
    @naduninisansalanaduninisan5174 3 года назад +1

    Ayush kammaliyek.thaththa hadanne hadala ganna

  • @sadunichandramali
    @sadunichandramali 9 месяцев назад +1

    පුදුම තාත්තෙක්...

  • @GamageThushatimadhubhashani
    @GamageThushatimadhubhashani 7 месяцев назад

    Me thaththata hari ayesh wage unt wagakeemak ne

  • @ashokakumari8598
    @ashokakumari8598 3 года назад +2

    pau ayesh

  • @thanujathanuja.manel.galap3383
    @thanujathanuja.manel.galap3383 3 года назад

    👍👍👍👍