🇦🇪 පාරේ කුනුත් සුද්ද කරලා ඉන්දියාවෙි ආප්ප එක්ක පරාටා කෑවා | indian breakfast appam |

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 62

  • @IsuruJanitha
    @IsuruJanitha 2 месяца назад +6

    උබේ වීඩියෝ අමුතුයී සුපිරි ඔඊ සුපිරිම යූ ටියුබර් කෙනෙක් ❤❤❤🎉

    • @TravelBro1
      @TravelBro1  2 месяца назад

      ගොඩක් ස්තූති සහෝ ආදරෙයි ❤❤❤

  • @mulawfersview
    @mulawfersview 2 месяца назад +6

    අදත් සුපිරියක් ✌🏻

    • @TravelBro1
      @TravelBro1  2 месяца назад

      Brother ආදරෙයි ❤❤❤

  • @nilusvlogs
    @nilusvlogs 2 месяца назад +2

    හරිම හොඳ නිහතමානී කෙනෙක්.ආසාවෙන් බැලුවා 😊බුදු සරණයි

    • @TravelBro1
      @TravelBro1  2 месяца назад

      ආදරෙයි ❤❤❤

  • @DushanPrabhath
    @DushanPrabhath 2 месяца назад +2

    🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤අයියා ලස්සන පරිසර video එකක් කරන්න

    • @TravelBro1
      @TravelBro1  2 месяца назад

      ආදරෙයි ස්තූති ❤❤❤

  • @sujeewagamage4633
    @sujeewagamage4633 8 дней назад

    ela kola miymi ape දකුණු කොල්ලෝ hita oda kola niymi wda ela 👍👍👍👌👌👌❤️

    • @TravelBro1
      @TravelBro1  8 дней назад +1

      ආදරෙයි සහෝ ❤❤❤

  • @abhijithsnair4755
    @abhijithsnair4755 Месяц назад +2

    👍🏼👍🏼👍🏼

  • @IshaniPramitha-tp8ww
    @IshaniPramitha-tp8ww Месяц назад +1

    Mama godak kal indan balanawa.oya lankawata ewillath supiri vidio tikak demma.asama carithayak.supperrr

    • @TravelBro1
      @TravelBro1  Месяц назад

      Thank you ආදරෙයි ❤❤❤

  • @ChilaPerera
    @ChilaPerera 2 месяца назад +2

    Super machan....b s bro

    • @TravelBro1
      @TravelBro1  2 месяца назад

      ආදරෙයි සහෝ❤❤❤

  • @Shone.perera
    @Shone.perera 2 месяца назад +2

    Eka patta

  • @Rashu98
    @Rashu98 2 месяца назад +2

    ලස්සන දුබුරු පාට ඇස්❤ ලස්සන වීඩියෝ එක ආදරෙයි ❤ 😘

    • @TravelBro1
      @TravelBro1  2 месяца назад

      ආදරෙයි ❤❤❤

  • @aboabu4879
    @aboabu4879 2 месяца назад +1

    Shook malli ❤❤❤❤,jaya wewa

    • @TravelBro1
      @TravelBro1  2 месяца назад

      ආදරෙයි ජයවේවා ❤❤❤

  • @sacheeclips
    @sacheeclips 2 месяца назад +1

    Supiri broo❤

    • @TravelBro1
      @TravelBro1  2 месяца назад

      ආදරෙයි ❤❤❤

  • @hawatalk
    @hawatalk 2 месяца назад +1

    මරු ❤

    • @TravelBro1
      @TravelBro1  2 месяца назад +1

      ආදරෙයි ❤❤❤

  • @lochanakaviraj2526
    @lochanakaviraj2526 2 месяца назад +3

    😊❤️

    • @TravelBro1
      @TravelBro1  2 месяца назад +1

      ආදරෙයි ❤❤❤

  • @Needra-cs6ov
    @Needra-cs6ov Месяц назад +1

    ❤❤❤❤❤❤

  • @madhawananayakkara4634
    @madhawananayakkara4634 Месяц назад +1

    Machan Chicken Charcoal kiyala dish ekak thiyenawa. Eka try karanna

    • @TravelBro1
      @TravelBro1  Месяц назад

      අනිවාර්යයෙන් ආදරෙයි ❤❤❤

  • @lahiruthiwanka6917
    @lahiruthiwanka6917 2 месяца назад +3

    ආයෙ කවද්ද ලංකාවට එන්නෙ bro ❤

    • @TravelBro1
      @TravelBro1  2 месяца назад

      ඉක්මනින් හැමදාටම ඉන්න එනවා සහෝ ආදරෙයි ❤❤❤

  • @NavodIsuranga-x2z
    @NavodIsuranga-x2z 2 месяца назад +1

    💗

  • @chanukab.a7656
    @chanukab.a7656 15 дней назад

  • @amandaprasangi3564
    @amandaprasangi3564 2 месяца назад +1

    ❤❤❤

  • @wasantakumara5770
    @wasantakumara5770 Месяц назад +1

    ඉංදියෙන් අප්ප වගෙද ලංකාවෙ අප්ප කොහෙ අප්පද රස අයියෙ ❤❤❤

    • @TravelBro1
      @TravelBro1  Месяц назад +1

      ආදරෙයිසහෝ ගොඩක් ස්තූති වීඩියෝ බලනවට අනිවාර්යයෙන් ලංකාවේ ආප්ප තමා රස මේකත් අලුත් දෙයක් වෙනස් රසක්.❤❤❤🙏

  • @NilminiLakmali-i1w
    @NilminiLakmali-i1w 2 месяца назад +2

    Ane aiye katha karanna mata

  • @angelopererakaluarachchi1125
    @angelopererakaluarachchi1125 2 месяца назад +1

    Lakawata yan nahada

    • @TravelBro1
      @TravelBro1  2 месяца назад

      ඉක්මනින් යනවා එහෙ නවතින්නම බලන්.ආදරෙයි ❤❤❤

  • @rishanvlogs2186
    @rishanvlogs2186 2 месяца назад +2

    bro මොකද්ද විඩියෝ කරන cam එක

    • @TravelBro1
      @TravelBro1  2 месяца назад

      Dji osmo pocket 3 ආදරෙයි ❤❤❤

  • @Daywithkuwiya
    @Daywithkuwiya 11 дней назад +1

    තනමල් විල මල් ඔතන්න😂 කොල්ලොනෙ ගමේනෙ ගුවන්ගතවෙනවනෙ😌

  • @simpleart2252
    @simpleart2252 2 месяца назад +4

    මටත් සිරාවටම කේන්ති යනවා පාරෙ කුනු විසිකරනවට සිරාවටම 💯 කාර් වලින් එන අයත් ලංකාවෙ දානවා කුනු බැග්......අවු ගානක ඉදලා පාරෙ ටොෆි කොලයක්වත් දාන් නැ මන් දන්න හැමෝටම කියනවා යාළුවන්ට පවා දාන්න එපා කියලා ........මගෙ මතේ නම් ඩුබායි වල වගේ ලංකාවෙත් ඩස්බින් තියන්න ඔ්න 💯 එතකොටවත් 75% කින් හරි අඩුකරගන්න පුළුවම් .......
    මිනිස්සුන් මේ පරිසරය ගැන හිතන් නැ ......පරිසරය අාරක්ශා කරන්නා පරිසරය විසින්ම අාරක්ශා කරනවා .....මට අත්දැකිම් තියනවා 💯❤ ලෝකෙ බලවත්ම දේ ස්වභාවධර්මය ලෝකෙ බලවත්ම රටක් උනත් එක පාරින් නැති කරන්න උනත් ස්වහාවදර්මයට හැකියාව තිනවා ......🙏💯❤

    • @TravelBro1
      @TravelBro1  2 месяца назад +1

      ආදරෙයි සහෝ.❤❤❤

    • @sonaliwanigasekara5662
      @sonaliwanigasekara5662 2 месяца назад +2

      ලංකාවේ dustbin
      නැතිද මේ වාග්

    • @TravelBro1
      @TravelBro1  2 месяца назад +1

      තියෙනවා ගොඩක් අය ඔහේ දාලා යනවනේ.😢❤❤❤

  • @simpleart2252
    @simpleart2252 2 месяца назад +2

    අයියෙ ඔයා ඉන්න රෑම් එකෙ මාසෙට කියක් ගන්නවද
    වීඩියෝ එක සුපිරි ....❤

    • @TravelBro1
      @TravelBro1  2 месяца назад +1

      මම ඉන්නේ free client accomadation වල වැඩ කරන තැනම.ආදරෙයි ❤❤❤

    • @simpleart2252
      @simpleart2252 2 месяца назад +2

      ​@@TravelBro1 ❤❤

  • @hasanmadusanka9312
    @hasanmadusanka9312 2 месяца назад +1

    කැම් එක තියලා කෑම කන්න ක්‍රමයක් නැද්ද අයියා නැත්තම් එපා වෙනවනේ කන්න ගියාම

    • @TravelBro1
      @TravelBro1  2 месяца назад

      Cam ekata tripod ekak ganna ona ikmanin gannawa ආදරෙයි ❤❤❤

  • @anandapathmasiri9507
    @anandapathmasiri9507 Месяц назад +1

    අත සොද්‍රා කැමට පුරුදු වෙමු.

    • @TravelBro1
      @TravelBro1  Месяц назад

      අනිවාර්යයෙන් ආදරෙයි ❤❤❤