Radeon RX6600XT Gaming Build

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 345

  • @pcguidelk
    @pcguidelk  2 года назад +2

    අළුත් PC එකට Windows 10 Genuine Key එකක් ගන්න - 25% discount code: CK20 - Windows 10 Pro(14$): biitt.ly/L3Ani

  • @SLPCLK
    @SLPCLK 3 года назад +16

    Superb Build Brother ❤️

  • @dinuka_senarath9941
    @dinuka_senarath9941 3 года назад +127

    මේවා හිත හදන් බලන්න වෙනම හැකියාවක් තියෙන්න ඕනේ 🙂❤️

  • @RAMESHK-sp2ok
    @RAMESHK-sp2ok 3 года назад +58

    මාත් අයියට කියලා තමා හදාගන්න හිතන් ඉන්නේ pc බිල්ඩ් එකක්.ගේමින්.එඩිටින්ග් වලට 😱💥❤️

  • @lakinduyethmin
    @lakinduyethmin 3 года назад +47

    කට්ටිය සල්ලි නැහැ නැහැ කිය කිය ඉන්නේ එපා තමාගේ හීනෙට යන්නේ වැඩ කරන්නේ ඕනි!! එතකොට තමයි ඒ දේ ලබා ගන්නේ පුළුවන් ඒ දේට මහන්සි වෙලා වැඩ කරන්නේ!!😘😌😌😌🧡🧡🧡🧡🧡මේ වගේ pc එකක් හැමෝටම හදන්නේ පුළුවන් උවමනාව තියෙනවා නම්!!💥💛💛💛

    • @nehan1560
      @nehan1560 3 года назад

      Lkiya

    • @lakinduyethmin
      @lakinduyethmin 3 года назад

      @@nehan1560 😁😁

    • @gamingof2856
      @gamingof2856 3 года назад +3

      Api thawa pasal ynw job kattak set onam el 😈😈 o/l iwara wela try ekk denw 😉

    • @lakinduyethmin
      @lakinduyethmin 3 года назад +1

      @@gamingof2856 of course !!😋

    • @zonebag5326
      @zonebag5326 3 года назад

      අනිවාර්යයෙන්

  • @gawesh9518
    @gawesh9518 3 года назад +22

    අදත් සුපිරියක් තමයි adarei priyaa ayye 😍🥰

  • @techrangerops3049
    @techrangerops3049 3 года назад +3

    හැමදාම බලලා හිත හදන් ඉන්නවා

  • @NaviFX6
    @NaviFX6 3 года назад +12

    බලා වැලපෙමි නෙලා ගනු බැරි pc සිහිනේ... 😭😭😭😭

  • @isuspected
    @isuspected 3 года назад +15

    හැමදාම හිත හදන් බලන මම..😌✨ ooo level iwr wela gaming build ekak aiyata kiyala karagannawamaiii

    • @nickname8638
      @nickname8638 3 года назад +2

      Math hithan inne Okkotama kalin PRIDARSHNayyage,,, nameta ...ICT.. valata A ekak danna oni

  • @shamikapraveen3852
    @shamikapraveen3852 3 года назад +1

    Pc guide ayyage intro eka thamai ලස්සනම අයියා තමයි හොඳ ටම කරේ

  • @BUTCHERtheSLAYER
    @BUTCHERtheSLAYER 3 года назад +16

    ‌nice and clear,,,build,,,happy gaming,,bro රෙඩියෙටර් එක ගානට සෙට් සුපිරියක් තමා

  • @dhasunmenaka7920
    @dhasunmenaka7920 3 года назад +8

    සල්ලි තියන එකා හදනවා බන්. නැති අපි සල්ලි හොයන්න try කරන්න ඕනි ..නෑම කිය කිය ඉන්නැතුව😌

  • @SLTimez
    @SLTimez 3 года назад +2

    මගේ එකත් ලගම එනවා අද සල්ලි ගෙව්වා nanotek එකට, එනකන් ඉවසිල්ලක් නෑ 🙊

  • @minushabalasuriya906
    @minushabalasuriya906 3 года назад +1

    මේක බලන්න ඉවසීම තියෙන්නත් ඕනේ මේවගේ එකක් කවදම හරි හදනවා...😣😓😓😌😌 හිතට මාර සතුටුයි ලන්කාවේ මම දැකපු පලවෙනි RX6600 vga එක හද්පු කෙනාටත් කියන්නෙ පරිස්සමින් බලාන්ගන්න මෙයාව..☝️☝️🙂

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 3 года назад +4

    ආව ආව දවස් 2 ක් පේන්න හිටියෙ නෑනෙ සුපිරි දැන්නම් නැතුවම බැරි චැනල් එකක්
    ❤❤

  • @SIKKAPRODUCTIONS
    @SIKKAPRODUCTIONS 3 года назад +3

    අද තමා හොදම වීඩියෝ එක..ආසම vga එකක්...දවසක ඔය vga දාල amd ම ප්‍රොසෙක් දාල හදන්න හීනයක් තිය්‍රන්නෙ

  • @sampathchathuranga2072
    @sampathchathuranga2072 3 года назад +8

    මේක වටිනවා අර මිලියනේ එකට වඩා... සුපිරි අයියේ

  • @sbgaming5201
    @sbgaming5201 3 года назад +3

    ගොඩ කාලෙකින් සුපිරි කැලි ටිකක් දාලා ,මොලෙ පාවිච්චි කරලා හදපු build එකක් දැක්කමයි..😋😋

  • @keshankolla866
    @keshankolla866 3 года назад +24

    අය්යා games download කරන site ගැන හා කොහොමද install කරන්නෙ ගැන video එකක් ඕනි (නොමිලේ හැබැයි සල්ලි දෙන්න නම් බෑ games වලට)

    • @kaviYA1990
      @kaviYA1990 3 года назад +3

      Ow

    • @Methuka21
      @Methuka21 3 года назад +3

      Ow gennako අයියෙ

    • @DRACULA_G
      @DRACULA_G 3 года назад +3

      Ow ayya one dodi repack walin resident evil village eka mata daganna ba video ekak one🙏😢

    • @agoogleuser..2k17
      @agoogleuser..2k17 3 года назад +3

      aniwarayen oni.

    • @ravindutheekshana1092
      @ravindutheekshana1092 3 года назад +2

      fitgirl repack තමා ඉතිම්..😎✌️

  • @chalakaranasinghe730
    @chalakaranasinghe730 3 года назад +1

    මේවා දැක්කම පිස්සු හැදෙනවා ප්‍රියදර්ශන අයියෙ❤️❤️ සුපිරියි

  • @erangadinesh2652
    @erangadinesh2652 3 года назад +13

    අදත් සුපිරියක් තමයි ❤👍

  • @kanishkaperera.2230
    @kanishkaperera.2230 3 года назад +1

    අයියගේ විඩියෝ එක්ක එනකන් බලාගෙන ඉදියේ 👍❤️

  • @sachinperera1900
    @sachinperera1900 3 года назад +3

    Mage casing eka 😍😍 mama danna widihata budget ekata hodama airflow ekak thiyena, hodama space ekak thiyena casing ekak

  • @Kaweesha_Sandares.
    @Kaweesha_Sandares. 3 года назад +4

    බලා සැනසෙන්නම් ඒමිත් එක්ක බිල්ඩ් එකක් ඕනේ 👍

  • @deepiikadilmith7880
    @deepiikadilmith7880 3 года назад +1

    Programing ගැන වීඩියෝ එකක් ගේන්න Brother

  • @zonebag5326
    @zonebag5326 3 года назад

    ගාන අව්ලක් නැ ....ඔන වැඩකට සුපිරි බිල්ඩ් එකක්....🧡🧡

  • @miyurumalinda6584
    @miyurumalinda6584 3 года назад +1

    කවදාම හරි ඔය වගේම එකක් හදනවා. 🤩💜️

  • @nadunur
    @nadunur 3 года назад +4

    Components ටික ලස්සනට බැලන්ස්වෙන්න තෝරන් තියෙනවා.. හැබැයි i5 එකකට 240mm liquid cooler එකක් ඕනෙ නෑ කියල හිතෙනවා..Just saying ..!! Nice work ❤

  • @MicrochipLK
    @MicrochipLK 3 года назад +1

    බලන්න බැ , ඇඩෙනවා... හිත හදන් බලන්නෙ කොහොමද ( ඒත් බැලුවා ) 😂😂

  • @MARCUS-GAMING-LK
    @MARCUS-GAMING-LK 3 года назад +7

    අයියේ තව අවුරුදු 2ක 3 ක් හොදට පාවිච්චි කරන්න පුලුවන් GTA 5 ලැග් නැතුව හොද ගැෆික් වලින් ගහන්න පුලුවන් බජට් ගේමින් pc එක්ක් කීයක් වෙයිද අයියේ 🙄❤️

  • @anuhaskalpa
    @anuhaskalpa 3 года назад

    මාත් අයියට කියල තමයි gaming pc එකක් හදාගන්නෙ ❤️‍🔥💪🇱🇰

  • @sanithugunasekara3855
    @sanithugunasekara3855 3 года назад +6

    ගැම්මක් අයියේ

  • @thejakagammanpila
    @thejakagammanpila 3 года назад +2

    CDK නෙමේ Cdkeys කියla
    කියන්නෙ කියල දැනගන්නකොට වයස කීයත

  • @vihangasasankasasky5677
    @vihangasasankasasky5677 3 года назад

    RX6600XT aith supiriyak thami 👌🏻👌🏻❤️

  • @SasinduDewmin
    @SasinduDewmin 3 года назад

    Lassana video ekak
    1M
    Asawen balanna hithenne owa thama🙂🙂😃🥰🥰

  • @surekasajeewani1066
    @surekasajeewani1066 3 года назад +1

    අම්මෝ ප්‍රියදර්ශන අයියේ අද නැද්ද ඒක බාර් 🤣🤣

  • @-malaa
    @-malaa 3 года назад +1

    අයියේ පුලුවන්නම් asmr විදියට කරන්නකො ❤️😍 build කරන වෙලාවට ඒ sounds ඇහෙන්න ❤️😍

  • @kun2406
    @kun2406 3 года назад

    බලා වැළපෙමි නෙළාගනු බැරි PC සිහිනේ , 🔥👍🥺😎

  • @lakinduyethmin
    @lakinduyethmin 3 года назад +3

    හැමදාම වගේ සුපිරිම pc build එකක්!!💥💥💥💥💥💥😁😁

  • @gamingmsr9876
    @gamingmsr9876 3 года назад +1

    හැමදාම වගෙ සුපිරි බිල්ඩ් එකක් 👍👍

  • @jayalathkumara2117
    @jayalathkumara2117 3 года назад +1

    respect....RX GPUs ...500 series eke idnm supiri..
    and PCs .D.R.E.A.M. for us

  • @janakashamila1805
    @janakashamila1805 3 года назад +2

    සුපිරි තමයි 😁♥️

  • @kavindubandara96
    @kavindubandara96 3 года назад +2

    මමෙ on board grafik කියන්නෙ මොකකද

  • @senugaming745
    @senugaming745 3 года назад

    😋Mamath kawada hari oya wagema build ekak hadanawa nanotek ekenma.😘.❤ekak one.......ada notification eka awe parakku wela ekai parakku une🤐

  • @prasadchandima710
    @prasadchandima710 3 года назад +1

    ෆට්ට බිල්ඩ් එක......❤️❤️❤️ගේම්ප්ලේ ටිකත් සුපිරි...❤️

    • @hazih6230
      @hazih6230 3 года назад +1

      intel yko

    • @prasadchandima710
      @prasadchandima710 3 года назад +1

      @@hazih6230 හදිස්සියට Radeon කියන එකට AMD දාලා තියෙන්නේ..දැන් එඩිට් කරා..😁😁😁😁😁😁❤️❤️

    • @hazih6230
      @hazih6230 3 года назад +2

      @@prasadchandima710 aulk na eth mn baluwa amd kohed kiyla 😅

  • @nmadw2836
    @nmadw2836 3 года назад +2

    දැන් කාලේ හැටියට ඔය ගාණට වටිනවා.

    • @malithwayne9492
      @malithwayne9492 3 года назад

      කීයද මෙයා ගාන කිව්වේ

    • @nmadw2836
      @nmadw2836 3 года назад

      @@malithwayne9492 375000

  • @SasiruNemitha
    @SasiruNemitha 3 года назад

    Niyamai Priyadarshana aiye

  • @muthukumarana8186
    @muthukumarana8186 3 года назад +2

    Blender / after effect /Pr වගේ රෙන්ඩරින් වැඩ වලට මේ AMD කාඩ් එක සෙට් වෙනවද?

  • @kavishkabro2043
    @kavishkabro2043 3 года назад

    niyamai pridharshana ayye
    jaya wewa

  • @sandildemika4660
    @sandildemika4660 3 года назад +2

    Horizon ගහද්දි පීසී එක ස්ටක් වෙලා restart වෙන්නෙ නැද්ද T Hik Gaming හශානෝ ඕක ගහද්දි පීසී එක ඔහොම වුනා

    • @Hirankavishka
      @Hirankavishka 3 года назад

      එහෙම වෙන්නෙ නැ bro cooler එකටයි vga එකටයි දරාගන්න ඇහැක් නම් අව්ලක් නැ. අනික tahik ගහන්නේ live දෙන ගමන් නේ 😁

  • @Sandaru.Nipuna
    @Sandaru.Nipuna 3 года назад +1

    හීන වල ජීවත් වෙනා කාලෙ හරි ලෑස්තිද?

  • @lochanamalith9415
    @lochanamalith9415 3 года назад

    සුපිරියක් අයියෙ මරු

  • @DRACULA_G
    @DRACULA_G 3 года назад +1

    Gammk thama,priya ayya😃✌,ayya dan rx vga enawada ape ratata🤔

  • @kaluwa5226
    @kaluwa5226 3 года назад +2

    E price ekata patta powerfull build ekk 😍

  • @pasannavodya3783
    @pasannavodya3783 3 года назад

    අයියා use කරන cinebench wage software ගැන video එකක් කරන්නකෝ

  • @Pokiee9780
    @Pokiee9780 3 года назад +2

    ඔය වගේ pc ඒකක ඔය වගේ game ගහන්න බැරි උනොත් අය වැ දක් නෑ 😂

  • @pradeepmadushanka3855
    @pradeepmadushanka3855 3 года назад +1

    මේ කැමරා ඈන්ගල් එක අව්ල්.. වෙනදා විදිහට කරන්න

  • @januth_.
    @januth_. 3 года назад +1

    දන්න කවුරුහරි කියන්නකො RAM එකක් බාගෙට වැදිලා තියෙද්දි වැඩ කරනවද.එ කියන්නෙ බාගෙට mount වෙලා තියෙද්දි පැත්තක් උඩ තියෙද්දි.වැඩ නැ නේද 😫

  • @nxtsuddaff19
    @nxtsuddaff19 3 года назад +2

    මාත් අයියට කියල හදාගන්න ඉන්නෙ RGB බිල්ඩ් එකක් 😎

  • @raveenyasas2837
    @raveenyasas2837 3 года назад +1

    Supiri Build Ekak 👍🔥💖

  • @SLLORATECH
    @SLLORATECH 3 года назад +2

    Niyamai aiya

  • @PlayDroidYT.2
    @PlayDroidYT.2 3 года назад +1

    මම ආසම graphics card එකක් 😍😍😍

  • @ruparamanayaka9434
    @ruparamanayaka9434 3 года назад +1

    ඔව්ව වල මිල ගනන් දාන්ට පුලුවන්ද Mr.priyadarashana

  • @CAPOYT
    @CAPOYT 3 года назад

    Oya ganata lapak ganna thibba 144Hz

  • @anurakumarasiri9336
    @anurakumarasiri9336 3 года назад

    අයියෙ gtx 1060 3GB එකක් ගන්න එකද හොඳ නැත්නම් radeon rx 580 brand new එකක්ද හොඳ?

  • @ytpodda3420
    @ytpodda3420 3 года назад +3

    මේ pc එම තව අවුරුද්දකින් වගේ කීයක් වගේ වෙයිද

  • @sheharadilshan9416
    @sheharadilshan9416 3 года назад +1

    Niyama pc build ekak.👌👌👌👌👌👌.niyamai.

  • @RTX2060ON
    @RTX2060ON 3 года назад +1

    AMD Radeon RX 6600 Xt විශේෂත්වය මොකක්ද

  • @palithanisshanka2623
    @palithanisshanka2623 3 года назад +1

    මාත් හිත හාදන් බලනවා

  • @nehan1560
    @nehan1560 3 года назад +1

    Build ekanam maru

  • @Anonymous-qy2yw
    @Anonymous-qy2yw 3 года назад

    Anthimedi gameplay eka dana eka supiri aiye

  • @mindlk4987
    @mindlk4987 3 года назад

    ඒ බෝඩ් එක ගති නේ🙂❤

  • @user-lb5ly4fj5y
    @user-lb5ly4fj5y 3 года назад +1

    කාලය මැව් වේනසක අරුමේ අම්බෝ දැන් price😂🙁🔥

  • @danalbawan1290
    @danalbawan1290 3 года назад +1

    නියමයි 😍😎

  • @ranjithdilshan5373
    @ranjithdilshan5373 3 года назад +1

    Patta ela suppa 💖💙❤💚✊💜

  • @himanthapoornika6623
    @himanthapoornika6623 3 года назад +1

    ම්ම්ම්ම්.... රේඩියන් කාර්ඩ් එකේ ගාන කීයද???☺️☺️😏😏

  • @risithranmira
    @risithranmira 3 года назад +1

    නියමයි 😍

  • @buddhikamadhushan1030
    @buddhikamadhushan1030 3 года назад

    Graphic කාඩ් එක නම් සුපිරියක්.. prefomence හොඳයි ගෙවන ගානට.. ultra settings වලින් ගහන්න පුලුවන් lagවෙන්නෙ නැතුව ...මාත් පාවිච්චි කරන්නෙ මේ කාඩ් එකමයි .. Ryzen processor එකකට ..

  • @Rusiru_A
    @Rusiru_A 3 года назад

    Radeon build ekak .niyamay ayye✌

  • @nithika_sanhinda2490
    @nithika_sanhinda2490 3 года назад +2

    Interesting build❤❤❤

  • @Panda2002__
    @Panda2002__ 3 года назад +1

    හීන තමයි ඉතින්🙂🥲

  • @NoshenCorea
    @NoshenCorea 3 года назад

    Mula edn build videos baluwa Mge PC ekth hadanwa mehema dn lap eka thiyenne 👌❤️🔥🔥

  • @tiktoksrilanka9771
    @tiktoksrilanka9771 3 года назад +1

    Thanks aiye hanadana gaming build genavata

  • @kavishadinuka2171
    @kavishadinuka2171 3 года назад

    Gemmak Tama itin 😘😘

  • @supundilshan2689
    @supundilshan2689 3 года назад +1

    සුපිරි 👍👍❤️

  • @gamingsudu4457
    @gamingsudu4457 3 года назад +1

    apitanam owa heena witharai hebei pasu thewenne ne
    mama pc ekak hadanawanam
    😇😀😀😀😀😀😀😀😀😇😇😇😇

  • @sadark.
    @sadark. 3 года назад +1

    Pc ekak natuwa live game play balala satutuwena mama.😥😥

  • @kavishgimhan2088
    @kavishgimhan2088 3 года назад +4

    අයියා ඔයා ඩිලිවරි කරනවද 😍 මටත් බිල්ඩ් එකක් කරගන්න ඔනි

    • @BUTCHERtheSLAYER
      @BUTCHERtheSLAYER 3 года назад +1

      ඔව් නැනොටෙක් එකෙ ඩිලිවර් කරනවා

  • @dasunnimdaraq2761
    @dasunnimdaraq2761 3 года назад +1

    Hellow Pcg' Cryengine LIMITED LICENSE AGREEMENT Eka pahadili karanna puluwanda

  • @sldvkeverything7241
    @sldvkeverything7241 3 года назад

    Aiya Mage thiyanne 120mm fan 1 thiyana liquid cooler ekak . Mage AMD Ryzen 7 3700X processor eka warzone paya 3 k vithara play karnakota temp 70c-75c atra yanawa .eka normal neda?

  • @thinulhansana2000
    @thinulhansana2000 3 года назад

    පට්ට නේ

  • @g.cabeysinghe7221
    @g.cabeysinghe7221 3 года назад

    Gemmak thama, kawaddd MR BRO GR PC EKK GENNE

  • @Lakindu_Sithum
    @Lakindu_Sithum 3 года назад +1

    අයියේ liquid cooler එකක් නැවතුනොත් හොයාගන්නේ කොහොමද

  • @kapiladissanayake6005
    @kapiladissanayake6005 3 года назад

    niyamai aiyye supiri

  • @achintha9365
    @achintha9365 3 года назад +3

    හීන තිබුනට කෝටියක් අතේ නෑ එක රුපියලක්😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @kalana7158
    @kalana7158 3 года назад

    Thawa poddak wistara karala danna ..bild akka niyami

  • @spartacus59
    @spartacus59 3 года назад

    EX card wala SAM kiyana Technogy eka gena VEIDO ekak genko ayye

  • @piyumindyapasandul9934
    @piyumindyapasandul9934 3 года назад

    ඒඒඑක නම් මාර build ekak

  • @jaboss8331
    @jaboss8331 3 года назад +1

    CPU TEMP 70 -80° වගේ යන්නේ ඇයි මගේ stock cooler එකෙන්උත් 60° ට වඩා යන්නෑ gaming වලදී

    • @zyanide4968
      @zyanide4968 3 года назад

      Echchara loku cooler dala ohoma yanawa kiyanne ... 100% load eke tika welawak thibboth 85°th pani wage

  • @gamesbro557
    @gamesbro557 3 года назад +1

    Ft bro🤟