Sir, your words are exactly correct & true. I am wondering about your words so powerful. Honestly according to your words I have entire habits you mentioned. Sincerely thanks. I am a catholic woman but I respect all religions and help them as I could. So happy we could live honestly & helping others. Triple gem bless you Sir.
මීන ලග්නය සහ සසර ගමන ගැන අහපු හොදම වීඩියෝ එක.කරුණු සියල්ලම සහතික ඇත්ත👍පිං අත්වේවා! ඔබතුමාට🙏
thanks
බොහෝ විට සමාන සිතුවිලි ඇති අතලොස්සක් දෙනා එකට ගොඩ වන්නාවූ මෙවන් වේදිකවක් තැනූ. ලකස් සේනානායක මහතා ට. මුලින්ම ස්තූතියි . ආත්ම ශක්තිය හා ආත්ම විශ්වාසය පෙර දැරිව හුදකලාව සිටින මාගෙන් .ඔබගේ ආධ්‍යාත්මික හා ලෞකික ජීවිතයට ආලෝකයක් ලෙසින් ඔබගෙන්. මාගේ ආධ්‍යාත්මික හා ලෞකික ජීවිතයට ආලෝකයක් විය හැකි. සසර ගමනේ ආධ්‍යාත්මික සුවයම ඉලක්කය කරගත්. අටලෝ දහමට අකම්පිත . නැණවත්. සොයුරියක් හදුනා ගැනීමට කැමැත්තෙමි අදහස් දක්වන්න.
ඔබ තුමා හරියටම කරුනු පහදා දුන්නාට ස්තූතියි සියලු උපදෙස් ගොඩක් වටිනවා මම මීන 100%ක් හරි👍
ඔබතුමාට බොහොම ස්තුතියි නිදුක් නිරෝගීව ජිවත්වන මේ කරනා සේවය හෙතු වේවා🙏🙏🙏🙏🙏🇱🇰
ඔබ තුමා කියපු හැම අකුරක්ම ඇත්ත ..මන්දා කොහොම මේ දේවල් කියනවද කියලා.ඒ ඔබ තුමාගේ පිං මහිමය..🙏 ස්තුතියි අප මෙලොව ඉපදුනේ කුමක් අරඹයාද යන්න පැහැදිලි කරාට..විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏
දීර්ඝ ආයුෂ ලැබේවා දළදා සමිදු පිහිටයි ඔබතුමාට....🙏🙏🙏
උතුම්. අමා. නිවනම. වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණයි
,ඔබතුමා කිවු හැම වචනයක් ම මා ගැනම කිවු දේවල්මයි.මට හරි පුදුමයි ඔබතුමාට තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි සුවපත් වේවා!!!
obata theruwan saranai.
ඇත්තෙන්ම කියපු වචනමෙන් සත්‍ය කියමන්ය මම මින ලග්නයෙන් උපන් අයකි මමමෙය කිව සියළුම දෙනාටම යහපතක් සේ සැම සමිපත ලැබුනත් දුප්පත් සැමෝම ට පුළුවන් හැකියාවක් මේ උදවිකරන සසරගමනින් නො මෙය භවයේමඑකම මාර්ගයේ අවබෝදයෙන් සතුටින් දවස ගෙවනඅවබෝය තාමා සතුවයන ගමන මෙතුවා කියු වදන් සත්‍ය කි සතුටුයි මෙතුමා නිදුක් නිරෝගි දිර්ඍයුෂ ලැබෙිවා තෙරැවන් සරණයි
thanks.theruwan saranai
බොහොම පින්
තේරැවන් සරණයි. ඔබ තුමාට...
දීර්ඝායුෂ ලැබේවා...
කියන හැම වචනය ක්ම හරියට ම හරි ඔබ තුමා 🙏🙏🙏🙏🙏මගේ කෑම එක කෑම නැති කෙනෙක් හිටියොත් දෙනවා.ගොඩක්ම එහෙම තමා.ඇත්ත මයි මේ මම මීන ලග්න යේ ඇත්ත ඔබ තුමාට පින් 🙏🙏🙏🌹❤
thanks
ස්තූතියි. ඔබතුමාට. තෙරුවන්. සරණයි.
තෙරුවන් සරණයි!
මහත්මයාණෙනි,මීන ලග්න හිමි තමන් තමන්ගේ ජිවිතයට ගළපා ගැනීමේදී ඔබ තුමා විසින් සදහන් කළ එලාපල විස්තරය ඉතාම නිවැරදි බව සඳහන් කිරීමට කැමැත්තෙමි.නීරෝගි සුව දීර්ඝායුෂම වෙත්වා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.
thanks
ඔබ තුමා කියන දේවල් මට නම් හරියටම හරි.ඔය කියන දේවල් මගේ ජීවිතයට හරියටම හරි.ඔබ තුමා බලගෙන ඉදලා කියනවා වගේමයි.මම අනුන්ගේ සැප වෙනුවෙන්මෛ වැඩ කරන්නේ.මගේ කෑම වේල පවා සතෙකුට හරි දීලා ලොකු සතුටක් ලබනවා.කිසිම දෙයක් රැස් කරන්න කැමති නෑ.අස් කරන්න්ම තමයි හිත.ඔබ තුමාට ගොඩාක් පින්.
මටම කියනවා වගේ මේ ඔක්කම.මේ හැමදෙම හරි🙏🙏 තෙරුවන් සරණයි ඔබ තුමාට
බොහොම පින් අත්වේවා ඔබ තුමාට 🙏🙏
I believe you every thing you said is correct I will come to meet you with my horoscope
දීර්ඝායුශ ලැබේවා ඔබ තුමාට🙏🙏
100% aththa
ස්තූතියි ඔබ තුමාට 🙏
❤Obatumage වැඩසටහන් mma බලනවා ..me hama wachnayk ma satheye
අහම්බෙන් අහන්න ලැබුණු වීඩියෝ එකක් .ඇත්තටම මම මීන ලග්නයෙ මේ කියන ගති පැවතුම් මගේ ජීවිතයෙ තියෙනවා .ඔබතුමා මගේ ජීවිත කතාව කියෙව්වා කියලයි මට හිතෙන්නේ
හරියටම හරි...❤
100%10000 hari thanks 🙏 🙏🙏
Sir, your words are exactly correct & true. I am wondering about your words so powerful. Honestly according to your words I have entire habits you mentioned. Sincerely thanks. I am a catholic woman but I respect all religions and help them as I could. So happy we could live honestly & helping others. Triple gem bless you Sir.
Thiyanawa
ගොඩක් ඔයාට ස් තූ🙏🙏🙏🙏
ස්තුතියි ඔබතුමාට
Budusaranai Deviphitai hamotama 🙏
Teruwan saranai!
මා සම්බන්ධයෙන් මේ සියලු කරුණු ඉතා නිවෙරදියි .
ඔබතුමා ට තෙරුවන්සරනයි
obata theruwan saranai
Budu saranai Sir
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤adari. Sir. Aththa. Kiyanni
Teruwan saranaiii oba tumata 🙏🙏🙏🙏🇱🇰🇱🇰
Sadu.sadu.❤❤❤❤❤😂obatuma.nidukawewa.🎉🎉
Budhu saranyi dewiyo pihitai
obata budusaranai.
සම්පූර්ණයෙන් ඇත්ත
thanks
Aniwaryen mama mina oba thuma hari
Oba.thumata.tharuwan.sarani..🙏🙏🙏🙏🙏🙏🙏
Sahathika aththa
isthuthi obata.
Thank you sir
Ane oba thuma kohomada me tharam sathya widiyatama me mina lagna api gena karunu wisthara karanne mtanam harima sathutui kiyana dewal okkoma eaththa oba prasidda kenek oba thuma thawa prasidda wewa dirga ausha lebewa karunu siyalla sathyai matsathyai mn genamai
isthuthi obata.
හරි යට හරි
thanks
Mama darmayen sitha sanasagena jeewath wemi
Aththamai one thuma kiwwa de hariyatama hari
thanks
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සොබාදහම තේරුම් ගත්තා wage ma පැහැදිලි කිරීම තේරුම් ගත හැකි අයට මහඟු දායාදය k
thanks
අප්පෙ මමයි අපෙ තාත්තයි ලොකු අයියයි 3නාම මීන.ඔය කීව ටික සීයට සීයක්ම හරි.මටම කීවා වගෙ.
thanks
මම මින දන් දෙනවා.බාවනා කරනවා සමදිය වඩනවා කුරැ මොනවා කිවත් මම සැලෙනනේ නැ
excellence.
Ow neda mamath meena
Teruwan saranaiii oba tumata🙏🙏🙏🙏🙏