Nice to see you all Today vlog also very nice same as other vlogs. Wish you a very happy wedding anniversary to you and akka. 🎉🎉❤❤ May God bless you all.🙏🏻🙏🏻🙏🏻. Adarei godaak ❤ Tc God bless 🙏🏻
Happy wedding anniversary both of you❤️ Harima pahadiliwa explain karanawa aiya. Danata awuruddakata kalin video balanna patan gaththe. Dan inne Sweden. Eth mai husband dennama thawama me lassana video balanawa🤗
දැක්කත් ඇති හිත පිරෙනවා ! 😍❤️
ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
10:29 ඒ view එක මාරම ලස්සනයි ❤😊❤😊
ගොඩාක් ස්තූතී හැමදාම අපි එක්ක ඉන්නවට. කාලෙකට පස්සේ 360 Camera එකෙන් හොද වීඩියෝ ටිකක් ගත්තා 😊 ඉතිං එකතුවෙලා ඉන්න 🤗❤️
ලස්සනයි මම ඔයාගේ විඩියෝ බලනවා දිගටම කරගෙන යන්න.
ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න..!! 💐
ජය වේවා මල්ලි ඔන්න 15k වෙලා....❤❤❤
ඔව් අයියේ දැං ඉතිං කට්ටිය එකතුවෙනවා ❤️🤗 ගොඩාක් ස්තූතී හැමදාම අපි එක්කම ඉන්නවට 💐
පහු උනාට කමක් නෑ. දෙන්නටම happy anniversary ❤️ හරිම ලස්සන වීඩියෝ එකක්. කවදාවත් අපට බලන්න නොලැබෙන මේ වගේ තැන්වලට මේ වීඩියෝ වලින් හරි ගෙනියන්න ඔයාට ගොඩක් පිං . බුදු සරනයි හැමෝටම . ❤❤
හෙලෝ 👋 ගොඩාක් ස්තූතී ආදරණීය සුභ පැතුමට 🍰🤗❤️ අපි එක්ක හැමදාම ඉන්නවට ගොඩාක් ස්තූතී. බුදුසරණයි 💐
ඔයාගලේ සොඳුරු චාරිකාවට සුභ පතනවා. ජයවෙිවා 🎉️👌✌️🌻😊
ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
එකතු වෙලා ඉන්න බායි❤❤❤
පොඩ්ඩ් එහෙම කියද්දි හරිම ලස්සනයි
😊 ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 මේ අගහරුවාදාත් එනවා පොඩ්ඩිගේ ලස්සන වීඩියෝ එකක් 💐 එකතුවෙලා ඉන්න..!!
අද මේක දැක්කෙ. මාසයක් පරක්කුයි. එිත් ඔයාලා දෙන්නට happy anniversary malli. ❤❤❤❤
චුටි බට්ටි ඔයා හරිම ෂෝක් අනේ..හරිම ආසාවෙන් බලන්නේ.විවාහ සැමරුමට සුබ පතනවා ඔබ දෙපලට. මේ චැනල් එක බලනකොට අපිත් sweden ඉන්නවා වගේ. හැම දේම හරි ලස්සනයි .ඔබ තිදෙනාටම තෙරුවන් සරනණයි .නිදුක් නිරෝගී සුවයම ලැබේවා පුතේ.
ගොඩාක් ස්තූතී ආදරණීය සුභ පැතුමට සහ ඒ සුන්දර වචන වලට 🤗❤️ අපි එක්ක හැමදාම ඉන්න 💐 තෙරුවන් සරණයි ..!!
Happy wedding aniwersary ❤ පුතා.ලැට්වියා ...හරිම ලස්සනයි .ඔයාලාගේ වාසනාවන්ත ජීවිතය ට හදවතින්ම සුබ පතනවා ❤ ආයෙත් හමුවෙමු ඉක්මනින්ම.ජය වේවා !!!
ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය වචන වලට සහ සුභ පැතුමට 🍰🤗❤️ ඉතිං තවත් ලස්සන රටකට යමු අපි එක්ක ඉක්මනින්ම 💐 එකතුවෙලා ඉන්න..!! අපිත් ආදරෙයි 💜🌸
Happy anniversary both of you🎉🎉😊 captures are incredible ....
Thanks for your heartiest comment and the wishes 🍰❤️🤗 stay tuned 🤩✌️
Grattis! Congratulations !
ශුභ පැතුම් ! Happy wedded life!
Tack så mycket 🍰🤗 ගොඩාක් ස්තූතී හැමදාම අපි එක්කම ඉන්නවට ❤️💐
Harima lassanai...poddita godak adarai.❤❤❤❤❤❤
මම පොඩ්ඩිට කියන්නම්කො 🌸 ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
Happy anniversary මචන්.. අද වීඩියෝ එකත් මාරම ලස්සනයි. ජයවේවා එහෙනම්.
ගොඩාක් ස්තූතී ආදරණීය සුභ පැතුමට 🍰🤗❤️ එකතුවෙලා ඉන්න..!! 💐
වෙනදා වගේම සුපිරි අයියේ😊😊❤❤
ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!! 💐
ජය වේවා!
Adath lassana video ekak ❤
ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
❤❤❤❤ Happy Anniversary .හරිම ආසාවෙන් බලන්නේ නොදන්න දේවල් ගොඩක් දැන ගන්න පුලුවන්.කතාව නිරවුල් නිසා බලන්න ආසයි.තුන් දෙනාටම තෙරුවන් සරණයි!!!
ස්තූතී ආදරණීය සුභ පැතුමට 🤗🍰❤️ එකතුවෙලා ඉන්න..!! තෙරුවන් සරණයි 💐
❤❤❤❤❤❤@@meandeurope
Oyalata❤❤❤🎉🎉🎉
හෙලෝ 👋 ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
Happy Anniversary 🎉❤❤ ayya
ස්තූතී ආදරණීය සුභ පැතුමට ❤️🤗🍰 එකතුවෙලා ඉන්න..!!
ඔන්න ඉතිං සුපුරුදු පරිදි TV on කලා. RUclips මුලටම හිටියේ ආදරණීය ආදර්ශවත් ලස්සන පවුලක්.. සුභම සුභ විවාහ සංවත්සරයක් වේවා පුතා දුව ❤❤.. නිදුක් නිරෝගී සුවය, දීර්ඝායුෂ සහ සියලුම සිතුම් පැතුම් ප්රාර්ථනා ඉෂ්ඨ සිද්ධ වේවා 🙏 ඉතිං ආදරණීය පුංචි දෝණි මම හැමදාමත් ඔයාලා එක්ක එකතුවෙලා ඉන්නවා. 👍 තෙරුවන් සරණයි 🙏🙏🙏
ගොඩාක් ස්තූතී ආදරණීය සුභ පැතුමට 🤗❤️ හරිම ආදරණීය වචන. ඉතිං ඔබතුමියටත් නිදුක් නිරෝගී වාසනාවන්ත කාලයක් වේවායි සුභ පතනවා. දීර්ඝායුශ වේවා 💐 තෙරුවන් සරණයි..!!
Happy anniversary and cute famly aiye 👊
ස්තූතී ආදරණීය සුභ පැතුමට 🤗🍰❤️ එකතුවෙලා ඉන්න..!!
Great . Congratulations 🎉❤
ගොඩාක් ස්තූතී ආදරණීය සුභ පැතුමට 🤗🍰❤️ එකතුවෙලා ඉන්න..!! 💐
ලස්සනයි ❤❤
ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
My congratulations happy wedding Aniwasary dhonitath aderei❤❤ lassanaivideos eka
ගොඩාක් ස්තූතී ආදරණීය සුභ පැතුමට ❤️🍰🤗 අපි එක්කම ඉන්නවට සතුටුයි. එකතුවෙලා ඉන්න..!! 💐
15k walata congratulations
හිමින් හිමින් කට්ටිය එකතුවෙනවා 😊 ඉතිං හැමදාම එකතුවෙලා ඉන්න..!! 🤗❤️ Much love 💐
මුලින්ම අද දින සමරන මල්ලිගෙයි නංගාගෙයි Happy wedding anniversary එකට හදවතින්ම සුභ පැතුම් .ඒවගේම ආදර අපේ පුංචි දගකාරියටත් සුභ පැතුම් .
ගොඩාක් ස්තූතී ආදරණීය සුභ පැතුමට සහ අපි එක්කම ඉන්නවට 🤗🍰❤️ එකතුවෙලා ඉන්න..!! මම පොඩ්ඩිටත් කියුවා 💐
best presentetion 😍
ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
ඒ රටත් ලස්සනයි...නියමයි.. vlog එකත් නියමයි...අර boat එකේ shot එකත් ලස්සනයි 360 ද?😍😍😍😍😍😍
Hello 👋🏻 ඔව් 360 and 3m monopod. ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට. ඔන්න හෙට එනවා අපි ලිතුවේනියා ගිය වීඩියෝ එක 😀 එකතුවෙලා ඉන්න..!! ❤️🤗
@@meandeurope 😍😍
Harima lasana family ekkak, lasana video ekkak, Budusaranai
ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න..!! බුදුසරණයි ..!! 💐
Happy wedding an niversaryඑකට සුභ පැතුම් දෙන්නටම ❤❤❤
ගොඩාක් ස්තූතී ආදරණීය සුභ පැතුමට සහ හැමදාම අපිව බලනවට 💐🍰🤗❤️
Nice to see you all
Today vlog also very nice same as other vlogs.
Wish you a very happy wedding anniversary to you and akka. 🎉🎉❤❤ May God bless you all.🙏🏻🙏🏻🙏🏻.
Adarei godaak ❤
Tc
God bless 🙏🏻
අපිව හැමදාම බලලා මේ දෙන ආදරණීය කමෙන්ට් වලට ආදරෙයි ❤️ God Bless 💐
Good luck ❤❤
ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
Happy anniversary ❤️❤️Both
ස්තූතී ආදරණීය සුභ පැතුමට ❤️🍰🤗 එකතුවෙලා ඉන්න..!!
Happy wedding anniversary both of you❤️ Harima pahadiliwa explain karanawa aiya. Danata awuruddakata kalin video balanna patan gaththe. Dan inne Sweden. Eth mai husband dennama thawama me lassana video balanawa🤗
WOW 🤩 කොහෙද ඔයාලා ඉන්නෙ ? අපි Enköping. ගොඩාක් ස්තූතී අපිව හැමදාම බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
ස්තූතී ආදරණීය සුභ පැතුමට ❤️🤗🍰
Api inne kalmar wala aiye
@@lathikasamali3733 ආනේ අපි සමර් එකේ Öland ආවා. Kalmar වලින් තමා දවල්ට කෑවේ. සුභ පතනවා හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා 🤗💐❤️
Ow ekath baluwa… Thank you very much ❤️🤗 api oyalage family ekata hari adrei… me channel eka nisama💪🏼
Congrats bro 🎉
ස්තූතී ආදරණීය සුභ පැතුමට 🤗🍰❤️ එකතුවෙලා ඉන්න..!!
Congratulations 🎉🎉
ස්තූතී ආදරණීය සුභ පැතුමට 🤗🍰❤️ එකතුවෙලා ඉන්න..!!
Happy Anniversary 🎉🎉🎉
ස්තූතී ආදරණීය සුභ පැතුමට 🤗🍰❤️ එකතුවෙලා ඉන්න..!!
Happy anniversary ❤❤❤❤❤❤
ස්තූතී ආදරණීය සුභ පැතුමට 🤗🍰❤️ එකතුවෙලා ඉන්න..!!
Happy anniversary ❤❤❤
ස්තූතී ආදරණීය සුභ පැතුමට 🤗🍰❤️ එකතුවෙලා ඉන්න..!!
Ah aiya wennappuweda ape side eke thama man dankotuwe video ekath shoiii
🙂 හමුවීම සතුටුයි. ඉතිං ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
Happy Anniversary ❤❤❤
ගොඩාක් ස්තූතී ආදරණීය සුභ පැතුමට 🍰❤️🤗 එකතුවෙලා ඉන්න..!!
Happy wedding anniversary 🎉🎉🎉❤️❤️❤️
ස්තූතී ආදරණීය සුභ පැතුමට අයියේ 🤗🍰❤️ එකතුවෙලා ඉන්න..!!
Happy wedding anniversary
to you!!!!!!!
ස්තූතී ආදරණීය සුභ පැතුමට 🤗🍰❤️ එකතුවෙලා ඉන්න..!!
Happy anniversary guys 🎁
Happy anniversary to you both 💞🎉❤
ගොඩාක් ස්තූතී ආදරණීය සුභ පැතුමට 🤗❤️🍰 එකතුවෙලා ඉන්න..!!
Happy wedding anniversary❤❤❤❤❤❤❤❤❤❤❤budusareni
ස්තූතී ආදරණීය සුභ පැතුමට 🤗🍰❤️ එකතුවෙලා ඉන්න..!! බුදුසරණයි ..!! 💐
Happy family 💐🧎budu saranai 🙏
ස්තූතී ආදරණීය සුභ පැතුමට 🤗🍰❤️ එකතුවෙලා ඉන්න..!! බුදුසරණයි ..!!💐
Happy Anniversary to you both ❤️❤️
Happy anniversary both of you from moratuwa
ගොඩාක් ස්තූතී ආදරණීය සුභ පැතුමට 🍰🤗❤️ 101 බස් වල කිහිප වතාවක් මොරටු ආපු හැටි මතක් වුනා. ඉතිං එකතුවෙලා ඉන්න..!! 💐
Excellent
Thanks for your heartiest comment ❤️🤗 stay tuned 😀✌️
පුදුම ආකර්ෂණයක් තියෙන නගරයක්.💚
ජනතාව අඩුවෙන් තමයි පේන්නේ,ඒ වෙලාවෙ හැටි වෙන්නැති නේද.🤔
ලස්සනයි 👍👍
ජයවේවා ✌️ ❤ දෙවි පිහිටයි❤
Happy anniversary ❤❤💐💐
Na. Ohoma thamai. 2Million minisu enne mulu ratema
ගොඩාක් ස්තූතී ආදරණීය සුභ පැතුමට 🍰🤗❤️ ගොඩාක්ම ජනාකීර්ණ නැතිබවක් තමා පෙනුනේ. ඔන්න හෙටත් ලස්සන වීඩියෝ එකක් එනවා. එකතුවෙලා ඉන්න..!! 💐
@@anupdesilva1937 ස්තූතී දැනුත් කිරීමට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!
Hallooo kohomada adanam 3 dennama innawa ❤❤❤❤❤❤❤Niyamai patta adarei brother.
හෙලෝ ❤️🤗 ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 💐 අපිත් ආදරෙයි ..!!
❤
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
Ada mageth anniversary eka..eth eya man laga na.api dennama dakapu heenayk thamai aiyala wage rataka gihin inna eka..oyalawa dakidi harima sathutui ❤
ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 ඔයාගේ බලාපොරොත්තු සාර්ථක වෙන්න අපි සුභ පතනවා 💪🙂🌸
@ 😍😍
හපොයි🙆🙆!ඕං ඒපාර anniversary ලු🎉 තවත් යන්න රටවල් ඉතුරු වෙලා තියනවද අනේ..😂😂 ඉතින් happy anniversary දෙන්නටම..😅❤❤හරිම වාසනාවන්තයි ඔයාලා..සතුටින්ම ඉන්න 🛥️🚢
ගොඩාක් ස්තූතී අක්කේ ආදරණීය සුභ පැතුමට 🍰❤️🤗 ශෙනගන් තව රටවල් ගොඩාක් තියෙනවා අපි ගිහින් නැති 🤫 ස්විඩන් ඇතුලේ කොහෙහරි යනවට වඩා ලාබයි මෙහෙම රටකට යන එක 😀 ඉතිං ගොඩාක් ස්තූතී අක්කේ හැමදාම අපි එක්කම ඉන්නවට 💐
@@meandeurope යං යං..අපි නොමිලේ නෙ යන්නෙ.🤣🤣🙋🙋
💚💜️💙💛💗🧡👍GOD BLESS
ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
අඩෙ ලොක්ක, ඒ බස් එක.... අපි කොහෙද අප්පා ඉන්නෙ...🙄🤧🤧
හැපි 'බෝට්' ඇනවසරියක් වේවා! 😊❤🎉🎉
හෙලෝ 👋 ගොඩාක් ස්තූතී ආදරණීය සුභ පැතුමට ❤️🍰🤗 මේ බස් එක ගැන ලබන අගහරුවාදා ටිකක් වැඩිපුර කතා කරනවා. මාර දෙවල් ටිකක් තියෙනවා මේකේ. යාපනේ ඉදලා ගාල්ලට දාන්න නියම බස් එක. එකතුවෙලා ඉන්න..!! 😊
@@meandeurope ඔයාල මෙහෙන් ගියෙ රැල්ලට රට ගිය කාලෙද නැත්නම් වෙන හේතුවකටද? 🙄
@@dhanushkasudarshana3955 අපි 2020 ආවේ. මට fully funded scholarship එකක් ලැබුනා Management Information Systems MSc එකකට 🤗❤️
මේ තියෙන්නෙ ඒ ගැන 🙂👉 ඇයි අපි ස්විඩන් ආවේ ? මෙහෙම රටක් කියලා හිතුවෙ නෑ! Why we moved to Sweden - Scholarships - Sinhala
ruclips.net/video/Vh6kOfCnM7w/видео.html
Happy wedding anniversary🎉
Happyanniversary
Thank you so much 😊 Stay tuned 🎂🩷🤗
Happy wedding anniversary both of u
ස්තූතී ආදරණීය සුභ පැතුමට 🤗🍰❤️ එකතුවෙලා ඉන්න..!!
😊😊😊😊😊😊😊😊
ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො 🌸😊
🏵️❤❤❤🏵️
ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
County akak gana kiyanakota
A Aya jeeewath Wana vidiyagh kiyanna
ඉදිරි ගමන් වලදි මේ ගැන මම හිතන්නම් 😊ඉතිං ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
Wasavisa nathi palathuru.Dakkath ❤ ekata ape rate
ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
hello brother...oyala wennappuweda...oyage mama vedios mama balanawa.adai denagaththe oya wennappuwe kiyala..mama katuneriye.🙂🙂.God bless!!!!!
හෙලෝ 👋 ලගම කට්ටියනේ 🤗❤️ ලංකාවට ආවහම දවසක හම්බෙමු. ඉතිං ගොඩාක් ස්තූතී අපිව බලනවට 💐
15:40 I am the one who was walking towards you 😂❤
අප්පේ 😃 කොහොමද ඉතිං 🤗❤️ ගොඩාක් ස්තූතී අපිව බලනවට. හරිම සතුටුයි හමුවීම. එකතුවෙලා ඉන්න..!! මේ පැත්තේ එනවානම් කියන්න 💐
@@meandeuropesure ayye ❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
❤❤❤❤
ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
Dr. Doom's Country ( Disney Marvel cinematic Universe ) ❤🤗
Wow 🤩 ඒක දැන්නේ දැං නෙහ් ❤️🤗 ස්තූතී හැමදාම අපිව බලනවට. එකතුවෙලා ඉන්න..!!
@@meandeurope ♥️
මල්ලිට හැකියාවක් තිබෙනවානමිි ABBA සංගිිත කන්ඩායම ගැන විස්තරයක් ගෙන්න .මොකද මම පොඩි කාලේ ඉදලම හරිම ආදරේ කරන group එකක් .අනික අද මල්ලි ජිවත්වෙන රටෙිි අය.මෙිි අය ඉන්නවද.මොකද කරන්නේ කියලා ලස්සනම video clip එකක් ගෙන්න .(නිරතුරුවම නිදුක් නිරෝගී සුවය පතමි .)
හොද අදහසක් ❤️🤗 ABBA museum එක තියෙනවා Stockholm වල. අපි ඒ ලගට යනවා ලගදිම. මම විස්තර ටිකක් ගේනම්කො. ගොඩාක් දුරට වීඩියෝ එක ඔක්තෝබර් මාසේ මුල වගේ ගේන්න පුලුවං. අපි එක්ක ඉන්නවට ස්තූතී 💐
Thanks මගේම ආදර මල්ලි ට.
Math sweden inne aiye. Oyalage city eka mokakda.
❤️🤗 අපි Enköping. ඔයාලා කොහෙද ?
@@meandeurope Api inne boras wala aiye🥰
@@buddikawithpeththa දවසක හම්බෙමු 🤗❤️
@@meandeurope aniwarenma aiya. Man oyage video balanawa nitharama. 🥰😍
@@meandeurope aiye mata oyage contact number eka denna puluwanda? 😇
HAPPY ANNIVERSARY 🎉Malu Labayda ehe? Sweeden oya wage kema nadda?
ගොඩාක් ස්තූතී ආදරණීය සුභ පැතුමට 🤗🍰❤️ ස්විඩන් වල මාලු ගොඩාක් සීමිත වර්ග ප්රමාණයක් තියෙන්නෙ. ලැට්වියා වල වගේ මාලු වර්ග ගොඩාක් නෑ. ඒ වගේම කෑම බීම දෙගුනයකටත් වඩා ගනන් ස්විඩන් වල. (ආදායමට සාපේක්ශව වියදම) අපි ආසම ඉන්දියන් කෑම. මොකද ලංකාවේ කෑම ආස වුනාට ලැට්වියා වල අපිට හම්බුනේ නෑ. ස්විඩන් වලත් හරිම අඩුයි Sri Lankan restaurant 😊 ඉතිං එකතුවෙලා ඉන්න..!! 💐
අයියේ ඔයාලා student visa ද ගියේ? දැන් කොච්චර කල්ද? එන්න ඉන්න අයට sweden හොදයිද ? අලුත් විස්තර දෙන්නකෝ. Happy anniversary both ❤️❤️
ගොඩාක් ස්තූතී ආදරණීය සුභ පැතුමට ❤️🍰🤗 අපි ආපු විදිය ගැන වීඩියෝ එකක් මම කරා සහ තව අලුතින් එන්න ඉන්න අයට වැදගත් වීඩියෝ තියෙනවා 😊👉 ඇයි අපි ස්විඩන් ආවේ ? මෙහෙම රටක් කියලා හිතුවෙ නෑ! Why we moved to Sweden - Scholarships - Sinhala
ruclips.net/video/Vh6kOfCnM7w/видео.html
එකතුවෙලා ඉන්න..!!
@@meandeurope මම හැම වීඩීයෝ එකක්ම බලනවා අයියේ❤️ අලුත් update ඇහුවේ👍👍 thank you ❤️❤️
@@tharangajayarani325 අනේ.... ගොඩාක් ස්තූතී අපි එක්කම ඉන්නවට 😊 මම අලුත් podcast එකකින් මේ ගැන කියන්නම්කො එහෙනම් 🤗❤️ එකතුවෙලා ඉන්න..!!
Wennappuwe. Koheda. Satutui appegama
හනේ ඇත්තද? 🤗❤️ අපි උල්හිටියාවේ 😊 ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට.
Aiye latvia valin job ekak set karaganna barida aiye mn inne dubai ❤
හෙලෝ 👋 අනේ අපි summer vacation වලට දවස් තුනකට එහෙ ගියේ. සුභ පැතුම් හැමදෙයක්ම සාර්ථක වෙන්න 💐💪😊
Thank you aiya ❤
Hot kebabs afghanistan කඩයක් ❤
😊🌸 Thanks for sharing ❤️🤗 ඔයාලා ලැට්වියා වලද ඉන්නෙ. එකේ කෑම නම් නියමයි. ඉතිං ස්තූතී අපිව බලනවට. එකතුවෙලා ඉන්න..!! 💐
@meandeurope ow eke donar plate eka rahai okkotama wada 😍 indian kada walin price and raha dekama hoda wok n kurry eke.
@@madhu7184 අපිට ආයෙ එන්නමයි හිත 😊 ආවොත් ඒ restaurant එකත් try කරන්නම්කො ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
@@meandeurope harii 😍
❤❤❤❤
හෙලෝ 👋 ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
Happy anniversary 🎉🥰
ගොඩාක් ස්තූතී ආදරණීය සුභ පැතුමට ❤️🤗🌸 එකතුවෙලා ඉන්න..!!
❤❤
ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
❤❤❤
ස්තූතී ආදරණීය සුභ පැතුමට 🤗🍰❤️ එකතුවෙලා ඉන්න..!! මයුර කෝ අලුත් එකක් ඕනා 🤩
❤❤❤
ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!
❤❤
ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!